#Suneera

  Рет қаралды 77,243

Nishu Click

Nishu Click

Күн бұрын

Пікірлер: 95
@dineshakumari5985
@dineshakumari5985 10 ай бұрын
කණට ඉතා මිහිරි හද ගැඹුරට දැනෙන භාවනාවක් වන් කටහඬ කි.දිගුකල් දිනේවා..ඔවැනි නිර්මාණ තව තවත් බිහි කිරීමට ශක්තිය ලැබේවා.❤️
@surangibandara2843
@surangibandara2843 Жыл бұрын
❤️....මට අහමිබෙන් අහන්න ලැබුනේ....ඔයාගේ සිංදු ටික...හරිම ලස්සනයි අර්ථවත් ....
@erindslive818
@erindslive818 4 ай бұрын
❤❤❤ wow beautiful song
@nilunilanthi7647
@nilunilanthi7647 Жыл бұрын
ලස්සනයි ගොඩක් කි පාරක් ඇහැව්වද මතක නෑ බවනාවක් වගේ
@anjalafernando163
@anjalafernando163 9 сағат бұрын
හැමදාම ආදරේ කරන හඬ.. ආදරෙයි හැමදාම පුතේ.. ❤️🌹❤️🌹❤️🌹
@cyrilwickramasinghe-um7ij
@cyrilwickramasinghe-um7ij Жыл бұрын
හරිම ලස්සන සින්දු ටික සුභ අනාගතයක් මල්ලි ඔයාට
@niroshaherath6364
@niroshaherath6364 Жыл бұрын
කියන්න වචන නැති තරම් .ලස්සනම ලස්සනයි 🌹❤️
@keerthibandara6631
@keerthibandara6631 Жыл бұрын
අමරදේව ගුරුතුමන් අමතකවෙන්නෑ කවදාවත්
@mallikaadikari6809
@mallikaadikari6809 2 жыл бұрын
ලස්සන ගීත ගැයුමක් සුබ පැතුම්
@niranjalapushpakumari-er1hv
@niranjalapushpakumari-er1hv 11 ай бұрын
Harima අර්ථවත් lassana sindu...good luck malliyo ❤❤❤❤❤❤❤❤
@wathsalaliyanarachchi987
@wathsalaliyanarachchi987 Жыл бұрын
මේ සින්දු ටික භාවනාවක්...
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
හරිම ලස්සනයි ...💞
@DAMMIJEAWON-dv2yy
@DAMMIJEAWON-dv2yy Жыл бұрын
Harima lassanai. Kalekin ahapu layanvita katahadak. Hadawatinma subapatum. Teruwan Saranai. ❤❤❤
@manorikarunarathna3196
@manorikarunarathna3196 8 ай бұрын
හරිම ලස්සන හඩක්.සුබ පතුම්
@Indrakanthi-i9x
@Indrakanthi-i9x 21 күн бұрын
Lassanai puthe Hama song ekakma Kochchara ahuwath epa wenne na Devi pihitai ❤
@erindslive818
@erindslive818 4 ай бұрын
❤ හරි ලස්සනයි
@sarangiekanayaka5682
@sarangiekanayaka5682 5 ай бұрын
ආදරේ මිහිරියි.....❤❤❤❤❤
@nilunilanthi7647
@nilunilanthi7647 8 ай бұрын
කොපමණ වාරයක් ඇසුවාදැයි මට ගණන් කර ගත නොහැක ඒ තරමට මේ සින්දු මිහිරි ඔබේ කටහඬ භාවනාවක් වගේ
@Jayanthi1234-u8c
@Jayanthi1234-u8c 11 ай бұрын
හරි ම ලස්සනයි බුදුසරණයි
@inokanawarathna7483
@inokanawarathna7483 Жыл бұрын
Lassanai malli....oyata matakada akka kiwa oyage play list ekak thibunanam hodai kiyala.....
@AjanthaSenanayake-lj4ep
@AjanthaSenanayake-lj4ep Жыл бұрын
ඉතාමත් ලස්සන ගී එකතුවක් ඒ ලස්සනට ගලපගන්න මට වචන නෑ
@Ms123-l4w
@Ms123-l4w Жыл бұрын
ලස්සන කටහඬක් 👍
@thememories2376
@thememories2376 Жыл бұрын
හිරු බැස යන හැන්දෑවක තරු නොපිපුණු හිස් අහසක මා දුටු තනි තරුව නුඹයි❤❤❤❤
@Ms123-l4w
@Ms123-l4w Жыл бұрын
මං ආසම ගීතය තමයි "නෙලාගැනුමට නොහැකිවූවද" අපේ ජීවිතවලට ඉතාමත්ම සමීප ,හරිම සංවේදනීය හැඟුම් බරයි . ඔය හඬට මම හරිම ආසයි. ඔයාට ඉතාමත්ම හොඳ අනාගතයක් පතනවා ❤
@sunlaifong8221
@sunlaifong8221 7 ай бұрын
@erindslive818
@erindslive818 5 ай бұрын
මා හද දිනූ ලන්සා... හරි ලස්සනයි... ගුඩ් ලක් ❤❤❤❤
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 9 ай бұрын
මන්දස්මිනී....හරිම මිහිරියි
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song very good ..good luck ❤❤❤❤❤❤
@sarangiekanayaka5682
@sarangiekanayaka5682 4 ай бұрын
ලබැදි සිත් හමූඋන..... වෙන් වූවක් නැති... ප්‍රේමය
@LalanthiArachchilage
@LalanthiArachchilage 7 ай бұрын
Suneera Sumanga your voice like meditation so beautiful I can listen to your song all day long ❤
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
ඔයට හරි යනවා රත්තරං කවදාවත් වරදක් වෙන්න එපා දෙවියෝ ඔයා ලගයි මගේ රත්තරං ඔයට ජේසු පිහිටයි ජේතවනාරාමයේ පිහිටයි
@hemarupa558
@hemarupa558 9 ай бұрын
ඇත්තටම අදයි අහන්න ලැබුණේ හරිම අගෙයි පුදුම මිහිරක් ,,, දිනෙන් දින ජය මාවතේ දොරගුළු ඇරේවා පුතා ඔයාට ලස්සන අනාගතයක් 👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰
@vimukthithalgaswatta4740
@vimukthithalgaswatta4740 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😅😊😊😅😊😅😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😅😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😅😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😊😊😊😅😊
@AnulaMallikaaracchi-pe6mm
@AnulaMallikaaracchi-pe6mm Жыл бұрын
සුබ පැතුම්,
@chadimalarasadarineelarath4688
@chadimalarasadarineelarath4688 7 ай бұрын
හර්ෂණ දිසානායක ට පස්සේ නව පරපුර නියෝජනය කරමින් තවත් සොඳුරු ගායකයෙක් ඉන්නවා . අනේ ගයන්න ඔය විදියටම. සුමීර ඔබට සුබ පැතුම් දිගු ගමනකට.......!
@chathurikamadhuwanthi4146
@chathurikamadhuwanthi4146 6 ай бұрын
ලස්සනයි මල්ලි ,සුබ අනාගතයක් වේවා ❤❤
@nishanithenuka641
@nishanithenuka641 Жыл бұрын
Ahan inna asama hadak...තෙරුවන් සරණයි...❤️❤️
@vindhyagalappaththi5740
@vindhyagalappaththi5740 10 ай бұрын
Hmmmm
@jayasinghesas2465
@jayasinghesas2465 8 ай бұрын
Niyamai me sindu tika nam.mawa athithayata gena giya.man kohama midennada ae athithayen.
@nethuja1458
@nethuja1458 7 ай бұрын
ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි
@MenakaMahanama-g1h
@MenakaMahanama-g1h 3 ай бұрын
මේ මගේ ප්‍රියතම කටහඩ...සුනීරගේ හැම ගීතයක්ම අහං ඉන්න පුලුවන් එවා...ඒ හැම ගීතයක්ම ආදරෙන් අහං ඉන්න පුලුවන් 💜️💜️💜️💜️ගොඩක් උන් ඉල්ලන්නේ ටින් බෙලෙක්ක ගාන්ටාර හඩවල්..ඒ ඉල්ලන දේවල් දෙන්න fm සූදානම්.. මේවගේ හිත නිවන තරුවක හීනී ආලෝකෙට කැමති ගොඩක් උන් අතරින් ටික දෙනෙක්...(ඉරෝශි)
@NamalPremathilake-sz1ex
@NamalPremathilake-sz1ex 6 ай бұрын
You are an excellent singer .your voice remind me great Amaradewa .you have a wonderful future .sing more songs on society ,country ,Buddhism ,people .Theruwan saranai dear son
@dinudhakwt8741
@dinudhakwt8741 9 ай бұрын
Suba pathum❤❤
@erindslive818
@erindslive818 Жыл бұрын
Wow beautiful song beautiful
@NayomiRanathunga-o9k
@NayomiRanathunga-o9k Жыл бұрын
Really nice collection. But the new version of සන්තාන සුසුම් is not good for me.... I really like the old version of it....
@ramyathilaka6322
@ramyathilaka6322 9 ай бұрын
🎉❤ very nice putha congratulations
@ChitraDeSoysa-dy4gv
@ChitraDeSoysa-dy4gv Жыл бұрын
Suneera Excellent presentation..i am proud of your choice too .when you select a song to sing continue the same manner.. definitely you will become a famous singer. I wish you a bright future and a happy and peaceful life.i love you son.i am a great grand mother.not a just grand mother who still have the same feelings as a young mother.God bless you
@dasanthiperera3254
@dasanthiperera3254 5 ай бұрын
Me sumihiri gayanayata ❤❤❤❤❤
@kanishkabandara7020
@kanishkabandara7020 Жыл бұрын
භාවනාවක්❤
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Sunera sumanga obe hada ange bawaniyai....❤️🌹👏😃
@sriyanimangalika6312
@sriyanimangalika6312 Ай бұрын
Nice voice thanks
@sujaniwarnasuriya3158
@sujaniwarnasuriya3158 11 ай бұрын
Super ❤❤❤❤🎉🎉🎉🎉 bs
@nuwansameera4730
@nuwansameera4730 7 ай бұрын
Mekanam bawanawak. Mage asama gayakaya😊❤
@Koshildilshani
@Koshildilshani 6 ай бұрын
math mata kawadath asama gayak idala nee mokadda danne hethuwa pissuwen wagee ahanawa meyage sindu 😢
@MenakaMahanama-g1h
@MenakaMahanama-g1h 3 ай бұрын
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවෙයී ප්‍රේමය බලා දුර හිද..කතා නොකරම සුසුම් පපුවක හිරකිරීමය.....💔💔💔💔💔💔💔💔
@situmnibagaya
@situmnibagaya 8 ай бұрын
Adarei 😢
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
සුනීර සුමංග 💖
@UmaliChinthani-wm5hk
@UmaliChinthani-wm5hk Жыл бұрын
Godak lassanai ......❤️🌹
@mallikaadikari6809
@mallikaadikari6809 2 жыл бұрын
සුබ පැතුම් ඔබට
@nishu4258
@nishu4258 2 жыл бұрын
Tnx dear..😍😘
@lalithseelanatha3933
@lalithseelanatha3933 Жыл бұрын
I stumbled upon your voice, and it's truly beautiful! I look forward to hearing more from you.
@erindslive818
@erindslive818 4 ай бұрын
❤❤❤😮
@chandrikaperera3958
@chandrikaperera3958 Жыл бұрын
Harima lassani putha Tharuwan sarani
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
භාවනාව ක්
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ඇවිදිමු ආයේ ඒ දිග හීනේ
@ayodyachemini7844
@ayodyachemini7844 Жыл бұрын
Suneera sumanga kiyanne hadak newe hitha niwana weenawak
@gayanasiri6965
@gayanasiri6965 11 ай бұрын
Nice voice
@kanchananiroshani-x5b
@kanchananiroshani-x5b Жыл бұрын
❤🎉Sampath
@DamayanthiKusum-g3b
@DamayanthiKusum-g3b 11 ай бұрын
🏆💐❤️🎧
@ramyathilaka6322
@ramyathilaka6322 9 ай бұрын
❤😂🎉😊
@mallikananayakkara4629
@mallikananayakkara4629 Жыл бұрын
ඔයා පෙරදෙනියේ campus eke sing karanedha?
@anomasureka1535
@anomasureka1535 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@AnuraDias-c6h
@AnuraDias-c6h 8 ай бұрын
@ImalkaSusani
@ImalkaSusani 7 ай бұрын
Oyage katahada amaradewa sir ge wage Malli mata denenne hemburui mihiri hageembarai
@indeewariherath93
@indeewariherath93 7 ай бұрын
Nindak noena reyaka ahan innakota hithata senasillak me bawanawa
@SL_Tech_Inside
@SL_Tech_Inside Жыл бұрын
❤️❤️❤️
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
❤❤❤❤👍👍👍👍
@shanulya4233
@shanulya4233 Жыл бұрын
ma dutu thani tharuwa nubai Mage tharu sihine.....awidimu aye ..e diga heene....
@vindhyagalappaththi5740
@vindhyagalappaththi5740 10 ай бұрын
hithata loku sahanayak
@ranmaliabeynayake8356
@ranmaliabeynayake8356 Жыл бұрын
Bhawanawak.
@NadeeshaSanjiwani-lz2gc
@NadeeshaSanjiwani-lz2gc 5 ай бұрын
Saththai oya hada bawanawak
@wickramagea5878
@wickramagea5878 2 жыл бұрын
ස්තුතියි ..😍😍❤️🤗....
@nishu4258
@nishu4258 2 жыл бұрын
❤️❤️❤️
@nirmalawick8290
@nirmalawick8290 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹♥️❤️
@darshanadisanayaka8328
@darshanadisanayaka8328 Жыл бұрын
❤️
@JRsumedha28
@JRsumedha28 6 ай бұрын
❤️🫂
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
ගොඩාමුණේ පඤ්ඤාසීහ හිමියන් ගී පද රචනය කර තිබුණු ගීතය කුමක්ද?
@wickramagea5878
@wickramagea5878 2 жыл бұрын
පියගැටපෙලෙන්
@nishu4258
@nishu4258 2 жыл бұрын
අනිවාරෙන්ම ❤️
@nethuja1458
@nethuja1458 7 ай бұрын
ඇයි මේ ගීත fm වල නැත්තේ .හරි ලස්සනයි
@ThamaraIrangani-i9w
@ThamaraIrangani-i9w 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@ErangaJayasinghe-wi2lx
@ErangaJayasinghe-wi2lx 7 ай бұрын
@mallikaadikari6809
@mallikaadikari6809 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@iroshanihennayake5440
@iroshanihennayake5440 11 ай бұрын
❤️❤️❤️
@erindslive818
@erindslive818 4 ай бұрын
❤❤
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН