හසුනක ලීවාට Lyrics Video - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Sinhala Songs with Lyrics

  Рет қаралды 1,403,572

SLSongs Network

SLSongs Network

Күн бұрын

හසුනක ලීවාට Lyrics Video - ප්‍රින්ස් උදය ප්‍රියන්ත
Hasunaka Leewata Lyrics Video - Prince Udaya Priyantha
Like | Comment | Share
Subscribe for cool sinhala songs!!!
*Lyrics*
හසුනක ලීවාට ඔබ දුක
රන්කඳ වෙන් වන්න බැහැ මට
මින් මතු කිසිදාක ඒ ගැන
කියන්නෙපා මට ඇහෙන්නට
මල් යායක රෝස මල් පෙතී
පොඩිවී පර උණා බිම වැටී
ඒ මල් පෙති අරගෙන සිඹිමී
මගෙ දෙව්දුව මම සිහිකරමී
සංසාරෙම රෝස මල වගේ
මා ගාවින් ඉන්න පණ මගේ
මැරි මැරි ඉපදුනත් හැම භවේ
සෙනෙහස හිමිවෙන්න මට ඔබේ
තවත් ලස්සන සිංදු අහන්න
දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න
prince
prince udaya priyantha
ප්‍රින්ස්
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
සිංහල
සිංදු
සින්දු
sinhala
sinhala songs
new sinhala songs
download sinhala songs
prince songs download
prince songs mp3
new sinhala songs
sinhala songs 2016
sinhala songs 2017
download sinhala mp3

Пікірлер: 378
@Live_show_cut
@Live_show_cut 5 ай бұрын
මේ වගේ සින්දු අපිට අහන්න ඉතිරි කරලා ගියාට ඔයාට ගොඩක් පින් අයියේ.. සුගතිගාමී දිවියක්ම ලැබේවා කලාකරුවනී ❤
@NayanaLakmali-b7h
@NayanaLakmali-b7h 8 ай бұрын
ඇත්තටම ලොකු පාඩුවක් මේවගේ සුපිරි ගායකයෙක් අපේ රටට අහිමි වීම නිවන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏
@lalithdula1984
@lalithdula1984 10 ай бұрын
සංසාරෙම රෝස මල වගේ... මා ගාවින් ඉන්න මගෙ පන.. මැරි මැරි ඉපදුනත් හැම භවේ.. සෙනෙහස හිමි වෙන්න මට ඔබේ..❤️
@wasanthaindrani8690
@wasanthaindrani8690 2 ай бұрын
ow vasthu
@nadeeranisansala4433
@nadeeranisansala4433 Ай бұрын
දැන් ඇහෙන සිංදු වගේ නෙමේ .ජීවත් කරවන්නත් නැති කරන්නත් පුලුවන් තරම් හැගීම් බර ලස්සන සිංදු මේවා.හිතට වදින සිත් වල තියෙන ඇත්ත හැගීම් ඒ සිංදු වල ට පන දීලා තියෙනවා...❤
@AnandaNgra
@AnandaNgra 8 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තෙ මට විතරද😂😂❤❤
@rdckumarisiriwardhana3998
@rdckumarisiriwardhana3998 5 ай бұрын
මටත් එහෙමයි ❤❤❤
@Chanuka272
@Chanuka272 5 ай бұрын
Too
@SanjeewaWirsinha
@SanjeewaWirsinha 4 ай бұрын
ඔව් බන් හදවතම කොනිත්තනවා වගෙ එ පද ඇහෙන කොට එ වගේම ලොකු වේදනවක් දැනෙනවා අතිතය මතක් වේන කොට එ මතකත් හරිම ලස්සණයි වේදනවත් එක්ක🙂😊🌸:|
@chandimakumari-l5l
@chandimakumari-l5l 3 ай бұрын
අනිවාර්යයෙන් 👍👍🙏🙏🙏🙏
@Suda1989
@Suda1989 Ай бұрын
මටත් එහෙමයි
@dilharalakshinidil
@dilharalakshinidil Ай бұрын
හිතට දුකක් දැනුනම මේ වගෙ සිංදු අහන්නෙ පුරුද්දට වගෙ 😢❤
@kanishkagimhana
@kanishkagimhana 10 ай бұрын
අදටත් සින්දු වලින් අපිව පිනවනවාට ස්තූතියි.❤ නිවන් සුව...
@nzsandaruwan95
@nzsandaruwan95 6 ай бұрын
බැදීම්.කියන්නේම දුකක් කියලා බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2600 කට කලින් දේශනා කරේ මේකට තමයී. ඒක දරාගන්න බෑ.. මැද මාවතේ ගමන් කරමු..අවසානයේ දෙදෙනාගෙන් කෙනෙක් ඉක්මන් වේවී..❤❤❤❤
@ashenadds
@ashenadds 8 ай бұрын
ඒ කටහඬ තරම් කවුරුත් නෑ සම කරන්න. ඒ තරම් ලස්සනයි . නිවන් සුව පතමි
@chandimakumari-l5l
@chandimakumari-l5l 7 ай бұрын
ප්‍රින්ස් අයියා හොයපු ඒ ලස්සන අවංක ආදරය හැම ආත්මය ක ම නොඅඩුව ලැබේවා කියා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා .මගෙ අයියේ ....❤❤❤🙏🙏🙏🙏
@DanushkaNadeesha
@DanushkaNadeesha 10 ай бұрын
ආදරය හරියට අදුර ගත්ත ගායකයෙක් ❤️අපි හැමෝම තමන්ගේ බිරිදට ❤️තමන්ගේ පෙම්වතියට. ඒක හිතින් ආදරේ කරමු ❤️
@manelkumari9865
@manelkumari9865 8 ай бұрын
@ජයසුන්දර
@ජයසුන්දර 5 ай бұрын
❤❤
@DineshKarunarathna-ox5nl
@DineshKarunarathna-ox5nl 10 ай бұрын
හසුනක ලීවාට ඔබ දුක රන් කද වෙන් වන්න බැහැ මට .🌷 ඒ කටහඩ පිස්සුවක්.🎙️😥🙏♥️
@lalanidammika8982
@lalanidammika8982 10 ай бұрын
හරිමලස්සනසින්දුවක්❤😮
@pasindulakshanbaddage1444
@pasindulakshanbaddage1444 9 ай бұрын
@chandimakumari-l5l
@chandimakumari-l5l 8 ай бұрын
ඒ කටහඬ ට මම ගොඩක් ආසයි ..ඒ වගේම ආදරෙයි ...🙏🙏🙏🌹🌹🌹🌹
@NilshanRanahansa
@NilshanRanahansa 7 ай бұрын
Hm a voice eka 😢❤
@wasanthaindrani8690
@wasanthaindrani8690 2 ай бұрын
Aththa
@prasadmanjuon367
@prasadmanjuon367 Жыл бұрын
පට්ටම පට්ට ලස්සනයි ❤️ ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ මගේ හැඟීම අනුව නම් අනූව දශකයේ හිටපු ජනප්‍රියම ගායකයා යි.හරිම මිහිරි හඬක් තමයි ඒ අහිංසක ගායකයාට තිබුණේ.අළුත් ජරාවට වඩා තාමත් ආදරයෙන් ආශාවෙන් ඒ ගීත අහන්න පුළුවන්.
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn Жыл бұрын
ඒ ලස්සන හදවතේ කොච්චර දේවල් සැ ගවිලා තියෙන්න ඇතිද.....පව් .... ඒවා හරියට තේරුම් ගන්න කාටවත් බැරවුනු හැට්...... අන්තිමට තනිවුනා........ කොහොම ඉන්න පුළුවන් කෙනෙක් ද... හරියට තේරුම් ගන්න කාටවත් බැරි වුනා .....හරිම අහිංසක යි.........
@Sajith-ams
@Sajith-ams Жыл бұрын
😒
@maheshdananjaya9954
@maheshdananjaya9954 Жыл бұрын
😥
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢
@moldingsdesign4423
@moldingsdesign4423 Жыл бұрын
😢
@prabaththarindu712
@prabaththarindu712 Жыл бұрын
අනිවාර්යයෙන්ම 100%ක් ඇත්ත. මගේ ජීවිතේ මෙයාගේ ජීවිතේට වඩා හරි අඩකටත් වඩා අඩුයි. ඒත් මම මගේ ජීවිතේ මෙයා තුලින් දකිනවා. මෙයාගේ ජීවිතේ බොහෝ දේවල් දැනටමත් මා තුල සිදුවී අවසන්❤🎉
@SujithHemantha-h3c
@SujithHemantha-h3c Ай бұрын
මල් යායක රෝස මල් පෙතී.... පොඩිවී පර උනා.. බිම වැටී.....//😢😢😢
@sasidusathsara-s6z
@sasidusathsara-s6z Жыл бұрын
මගේ දෙව්දුව මම සිහි කරමි... මැරි මැරි ඉපදෙනා හැම භවේ සෙනෙහස හිමි වන්න මට ඔබේ..❤😢..... ඕපනායක ගාමන්ට් එකේ වැඩ කරන බෝවත්තෙන් එන මගේ බිනරියේ මං ඔයාට ගොඩාක් ආදරෙයි මගේ පැටියෝ.. සදූ...(බිනරි) මෙය දකිත්වා... ! ❤😢
@janakasampath6517
@janakasampath6517 2 ай бұрын
ඈ😁
@S.yasasiru
@S.yasasiru 3 ай бұрын
හසුනක ලීවාට ඔබ දුක රන්කද වෙන් වන්න බෑ මට මින් මතු කිසි දාක ඒ ගැන කියන්නෙපා මට ඇහෙන්නට කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ❤❤❤❤❤
@ChinthkaR.A
@ChinthkaR.A 10 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන්නැ අහිංසක ගයකයෙක්
@ජයසුන්දර
@ජයසුන්දර 5 ай бұрын
හසුනක ලීවාට ඔබ දුක....❤ රන්කද වෙන් වන්න බෑ මට....❤ මින් මතු කිසිදාක ඒ ගැන.....❤ කියන්නෙපා මට ඇහෙන්නට.....❤
@JunaideenMohamedrasul
@JunaideenMohamedrasul 6 ай бұрын
ඇග සිතල වේලා යනවා එ හඩට එ පද වැල් වලට
@NayanaLakmali-b7h
@NayanaLakmali-b7h 8 ай бұрын
ලස්සනයි ගොඩක් කදුලු එනවා නිකම්ම😢
@trilishiya3151
@trilishiya3151 Жыл бұрын
Mathu sasaredith lankawema ipadewa..niwansuwa obata dayabara kalakaruwaneni.💓💓💓💓
@HasanjayaNimsara
@HasanjayaNimsara Ай бұрын
Yalith apa atharema eoa dewa 😥😥❤❤godaaak adarey prins udaya priyanna kala karuwa naneni2024.12.22
@InduParanawithana-t7e
@InduParanawithana-t7e Жыл бұрын
මේ වගේ හිතන පෙම්වතෙක් දාලා යන්න හිතන්නේ නම් නෑ කිසිම පෙම්වතියක්.සංසාරෙම රෝස මලක් ලගටම වෙලා ඉන්න පෙරුමි පුරනවා විතරයි. ❤🌹🌹♥️
@R.NAWODD
@R.NAWODD 10 ай бұрын
අහන එක නවත්ත ගන්න බෑ ❤
@smadumal
@smadumal 8 ай бұрын
අසනීපයෙන් ඉන්න ප්‍රින්ස් උදය මහත්මා රෝගාතුරව ඇති නම් ගීතයෙන් දෙසවන පිනවු පිනෙන්ම ඉක්මනින් ඔහුට සුවවේවා❤..
@Shashikala-dp8mb
@Shashikala-dp8mb 8 ай бұрын
එයා නැති උනේ 2017 🙏🏻🙏🏻
@FfJj-b6y
@FfJj-b6y 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ😢❤️❤️❤️❤️❤️❤️❤️
@erangaarampola3205
@erangaarampola3205 Жыл бұрын
හිත නිවෙන කටහඩවල්🥰🥰...පිස්සුවක්
@Kanimax6456
@Kanimax6456 Жыл бұрын
තනි වෙලා ඒකාකාරී ජීවිතෙකට හුරු උන මං හරි අමාරුවෙන් විදින ගීතයක් මේ.😢😢😢😢
@damithkumara-tr7pr
@damithkumara-tr7pr Жыл бұрын
@chanchalachanhala4499
@chanchalachanhala4499 Жыл бұрын
math
@nishadikasewwandi
@nishadikasewwandi 9 ай бұрын
Math godakma asa song akak
@WeldingCharith-i7c
@WeldingCharith-i7c 5 ай бұрын
මැරි මැරි ඉපදුනත් හැම බවේ..❤❤❤❤ සෙනෙහස හිමි වෙන්න මට ඔබේ ❤❤❤❤🥰🥰 ලස්ස්ස්නයි ඒ voice එක
@SidathEkanayake-t7p
@SidathEkanayake-t7p 25 күн бұрын
හදවතේ ගායකයා..♥️♥️ නිවන්සුව ලැබේවා.🙏
@KrishmikaDayas
@KrishmikaDayas 10 ай бұрын
ලස්සනයි ❤❤❤❤❤ එ සිංදු වලට තනිකම දැනෙන කොට අහන්නෙම මෙ සිංදූ තමයි මමනම් ❤❤❤❤❤❤❤❤❤
@AmithaKeerthi
@AmithaKeerthi 9 ай бұрын
❤❤❤❤❤🥰🥰🥰😅
@asankanimali3122
@asankanimali3122 6 күн бұрын
ඒ වේදනාව ගැන කියන්න බෑ මැරෙන්න හිතෙනව
@SamanKumara-r2m
@SamanKumara-r2m 10 ай бұрын
නිවන් සුව ලැබෙිවා 😢😢😢😢😢😢😢
@SanduniMenike
@SanduniMenike Ай бұрын
😢😢😢😢😢😢😢😢හරිම දුක ක් දැනෙන්නෙනැන්ද හදවත 😢😢😢😢😢😢😢😢😢😢
@sisirapushpakumara8742
@sisirapushpakumara8742 Жыл бұрын
ලස්සනයි හිත ටිකකට නැවතුන බං
@ireshalakmali7225
@ireshalakmali7225 9 ай бұрын
ඒ දැනෙන හැගීම භාවනාවක් වගේ. විස්තර කරන්න අමාරුයි . මම කැමතිම ගායකයන්ගෙන් එක්කෙනෙක් මෙතුමා .නිවන්සුව ලැබේවා ගායකයාණෙනි🙏
@AmilaPradeep-q8t
@AmilaPradeep-q8t 2 ай бұрын
නිවන් සුව ලැබේවා ✨🩶
@Nilukacookingchannel
@Nilukacookingchannel Жыл бұрын
ගොඩාක් ලස්සනයි ❤❤❤❤ 🌷🌷🌷
@BuddikaDissanayaka-z3c
@BuddikaDissanayaka-z3c 3 ай бұрын
Peya 24 hauwath epa wenne nathi song ekak adarei mariath peyak ❤❤
@ImalkasubashiniDamayanthi
@ImalkasubashiniDamayanthi 3 ай бұрын
මගෙ ආසම සිංදු ව❤❤❤❤❤
@sachin_ds3306
@sachin_ds3306 9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😊❤
@mr.chefpodda7545
@mr.chefpodda7545 Жыл бұрын
පිරින්ස් 😢 අද හිටියනමි
@kalindurathnayake2521
@kalindurathnayake2521 11 ай бұрын
idi ithin
@LahiruDananjaya-wf9mp
@LahiruDananjaya-wf9mp 11 ай бұрын
හදවතට දැනෙන කටහඩක් වගේම හදට දැනෙන සිංදුවක් 🥰
@amilamadushan1847
@amilamadushan1847 3 ай бұрын
Supiri song eka niwan suwa lebewa..! (Prince udaya priyantha)
@iroshadilhani-ig5zt
@iroshadilhani-ig5zt Жыл бұрын
මම ආසම සිංදු වක්
@NilangaMadushanka-xo4hs
@NilangaMadushanka-xo4hs 9 ай бұрын
Math
@CpChaminda
@CpChaminda 5 ай бұрын
ලෝකයට ඔය හඩ විතරයි තිබුනෙ ප්‍රින්ස් අයියා ඔයාට ආමාහමා නිවන් සුව
@nipunishakya5911
@nipunishakya5911 5 ай бұрын
ආදරෙයි ගායකයාණ❤ ❤
@AnuraWickramasingha-o4m
@AnuraWickramasingha-o4m 6 ай бұрын
ගොඩාක් අය ආදරේ කරනවා කියලා අවංකවම ආදරේ කරන්නේ නෑ ඒක හින්දා තමා අවංකවම ආදරේ කරන ඕනෙම කෙනෙකුගේ ජීවිතේ විනාස වෙලා යන්නේ
@PrasdSandaruwan
@PrasdSandaruwan 8 ай бұрын
💑💑💑💑💞👍..හරිම .ලස්සනයි 👍👍💞💞🌹🌹🌹
@RasikaRoshan-sv3if
@RasikaRoshan-sv3if 10 ай бұрын
❤❤❤❤❤❤adareib sitanu gayakayanani nubage matake sadakall tiye niwan suwa labewa nawatt api atarama ipadewa
@neranjanasandu7831
@neranjanasandu7831 Жыл бұрын
පට්ටම lassanai et ai apen samuaran giye oaba niwan සුව 😢😢😢😢🙏🙏🙏🙏
@BuddikaDissanayaka-z3c
@BuddikaDissanayaka-z3c 3 ай бұрын
Thani kama Maka ganna kiyapu sindu ❤❤
@maduwamaduwa1244
@maduwamaduwa1244 10 ай бұрын
නිවන් සුව ❤
@faketpnum6206
@faketpnum6206 8 ай бұрын
මතු භවයක නිවන් සුවවේවා......
@RupikaSudarshani-e3w
@RupikaSudarshani-e3w Жыл бұрын
Mama kemathima songs tika..godak lassanai
@dilupsandaruwan8997
@dilupsandaruwan8997 11 ай бұрын
නිවන්.සුව.ලෙබෙවා.අයියෙ
@nilankapriyadarshani7840
@nilankapriyadarshani7840 Жыл бұрын
ලස්සනයි ❤❤❤
@nalinprekash9530
@nalinprekash9530 2 жыл бұрын
මාරම ලස්සනයි 😍😍
@dilhaniranaweera1983
@dilhaniranaweera1983 Жыл бұрын
Anee me sindu Ahawwata epa wenne nam na ❤💋❤💋❤💋❤💋
@TharushiTharushi-s7n
@TharushiTharushi-s7n 5 ай бұрын
Godak duka hithawa..❣️❣️❣️❣️
@HiruMallawaArachchi
@HiruMallawaArachchi 8 ай бұрын
😢 අනෙ එයා ගියානෙ... හැමදාම ජීවත් වෙන්න පුලුවන් නම් කියලා හිතෙනවා...
@thusharikapriyadarshani7959
@thusharikapriyadarshani7959 8 ай бұрын
Adaraniya githa .hathawathata katha karana.❤❤❤
@subashsandaruwan2450
@subashsandaruwan2450 Ай бұрын
දැං ඉන්න ගොරකයන්ගෙ අඳෝනාවල් වලට වඩා මේවා කොච්චර හොඳද
@PethumNishantha-e4n
@PethumNishantha-e4n 7 ай бұрын
E.ලස්සන.sindu..tnama.ape.hitne.tniyanawa .prins.aiye..ඔයාට ගොඩක් ආදරෙයි .😢😢😢😢😢😢
@CheerfulClover-kd4uy
@CheerfulClover-kd4uy Жыл бұрын
❤❤❤❤❤❤❤Asama sinduwak.....Kata hada bawanawak
@nethminigunarathne5975
@nethminigunarathne5975 Жыл бұрын
හරිම ලස්සන යි
@ChamindaChami-b2x
@ChamindaChami-b2x 5 күн бұрын
කන හරහා මොලයට♥️🥺
@MenakaUdayangani-f5v
@MenakaUdayangani-f5v 2 ай бұрын
Adatath attama adare gayakayek pau niwan suwa
@WarunaPradeep-mt8sn
@WarunaPradeep-mt8sn Жыл бұрын
සිටිය යුතුම ගායකයෙක් ඔබ 😢
@airanjani1522
@airanjani1522 5 ай бұрын
මගෙ හදවතේ ගායකයා ආදරෙයි හැමදාම මම♥️🥺
@pradeepaprasanganee410
@pradeepaprasanganee410 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤adarei mage pana
@nirojannirojan7860
@nirojannirojan7860 4 жыл бұрын
Ane godak hondai
@action5455
@action5455 Ай бұрын
Man Asama sinduwak❤🎉
@athulaKumara-qz5kb
@athulaKumara-qz5kb 8 ай бұрын
ජීවිතේ දැනුන තැන නතර වෙන්න ❤❤❤❤
@දෙවD.l.l
@දෙවD.l.l 8 ай бұрын
හිතක් තෙරුම් ගන්න පුලුවන් එ හිතට අවන්ක කෙනෙක්ට විතරයි....කතාවටත් කියන්නෙ වෙනස්වෙන හිතකට වඩා රේස්වෙන එන්ජිම හොදයි කියලා
@anuruddaanurudda8936
@anuruddaanurudda8936 8 ай бұрын
@Vasana-f6v
@Vasana-f6v 4 ай бұрын
සදා අමරණීය සින්දු ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@isharaSampath-t5f
@isharaSampath-t5f 3 ай бұрын
ලස්සනයී
@ChandimaChandima-m6h
@ChandimaChandima-m6h Ай бұрын
Godak lassanai sinduwak 😢😢😢😢
@ranirania738
@ranirania738 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@UsbMbile
@UsbMbile 8 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉😂
@tharindudanushka7015
@tharindudanushka7015 3 ай бұрын
මටත් මෙහෙම අතීතයක් තිබුනා..අද ඈ කොහේ ⁣ කොතනක ඉන්නවද කියන්න මම දන් නහැ..මට කියන්න තියෙන්නේ කොහේ ඉදියත් සතුටීන් පරිස්සමෙන් එදා වගේ හිනා වෙලා ඉන්න ..අමතක නොවෙන මතයන් තාම තියෙනවා හිතේ වෙනසකට තියෙන්නේ අපි ගොඩක් වයසට ගිහින් 🥲❤️
@GemunuIshara
@GemunuIshara 7 ай бұрын
2024.06.15 Adatath adarei prins aiya..
@chathuryagarusinha9061
@chathuryagarusinha9061 2 жыл бұрын
Prince sirge sindu maram lassnaine ethin😍
@SriyaniYasarathna-n7b
@SriyaniYasarathna-n7b Жыл бұрын
❤❤❤niwan suwa labewa aiye😢😢
@ShavindiTharu-gy9jr
@ShavindiTharu-gy9jr Жыл бұрын
පට්ටම ලස්සනඉ ❤❤❤❤❤❤❤❤
@PrasannaSandamal
@PrasannaSandamal 5 ай бұрын
Marama lassanai hama sindwakma meyage
@chamildinesh7047
@chamildinesh7047 Жыл бұрын
Me sinduwa mage mahaththaya mata yaluwela inna kale liyapu sinduwak.api denna usin gelapenne kiyala mama lipiyaka liwwa.wenwemu kiyala.ekata reply widiyata lipiyak duñna.me song eka liyala thibuna.eka kawadawath amathaka wenna .ithin.api thamath eda wage adaren innawa....eda wen unanam .,..
@Chandema-we5ek
@Chandema-we5ek Жыл бұрын
නිති දලා,රන්ඩු කරට නිතර,අනිත් කෙනට එක වදයක් වෙන්න පුලුවන් ,එත් අදරේ අහිමි වෙන්න ඔනේ දැනෙන්න එ රන්ඩු අස්සේ නිති අස්සේ,තිබුනේ අදරය කියලා,තේරුම් යනකොට පරක්කු වෙලා වෙඩිවේන්නත් පුලුවන්,
@RuwanChandra-m8d
@RuwanChandra-m8d Жыл бұрын
Akanam athtamaii
@udayanganiudayangani8919
@udayanganiudayangani8919 Жыл бұрын
ඒක නම් ඇත්ත ඒක එයාට ඉක්මනටම තේරෙනවානම් 😢
@chamaramadhusanka1352
@chamaramadhusanka1352 5 ай бұрын
අනිවාර්යයෙන්ම 😔
@MaheshKumara-l9u
@MaheshKumara-l9u 7 ай бұрын
හදවතේ ගයකයෙක්❤
@LakmalNanayakkara
@LakmalNanayakkara 10 ай бұрын
Apay yauwana kalaya lassna karapu, Ratharan manusek 😢..Api love kare may song walin,😊, dan age 43 , maywa ahauwe 19,20,21 age keythan ..adarie a lassna anthimata ❤😊
@sutinmatin6433
@sutinmatin6433 Жыл бұрын
සුදු මැනික මම තාම ඔයා ලගයි❤❤
@Nayanadushanthi
@Nayanadushanthi Жыл бұрын
මම ආසම ගායකයෙක්
@sachinthanilupul-nr2ow
@sachinthanilupul-nr2ow 10 ай бұрын
ගොඩක් ලස්සනයි ❤.
@BopeKarunadeera
@BopeKarunadeera 5 ай бұрын
Me tamay supirima supiri soon.... Patana . Bodiyakin sapasahita pratipadawakin ltamat ketimabawayaka utum. U.. nirwana santiya himiwewa ❤daya dedarawana wena had a Himiyanane
@mrskumari-lh2dw
@mrskumari-lh2dw Жыл бұрын
ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
@DinithisadalikaAndrahannadige
@DinithisadalikaAndrahannadige 10 ай бұрын
Harima asaranayi paw .e kata hada hitha nimenawa
@MaheshKumara-s7k
@MaheshKumara-s7k Жыл бұрын
Sindwa harima lassanai
@JanakaKusumsiri-fu4wn
@JanakaKusumsiri-fu4wn Жыл бұрын
Meka patta❤❤❤
@surajdeshapriya
@surajdeshapriya Ай бұрын
Obage adare obata hama athmedi labewa
Prince Udaya Priyantha/wijaya Bandara Walithuduwa best song collection
26:11
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,6 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН