No video

✔️ ප්ලේන්ටියක් එක්ක කන්න ඉතිරි බත් වලින් හදන සුපිරි කෑමක් ❤ Easy Leftover Rice Snack | Chammi Imalka

  Рет қаралды 562,796

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ ප්ලේන්ටියක් එක්ක කන්න ඉතිරි බත් වලින් හදන සුපිරි කෑමක් ❤ Easy Leftover Rice Snack
Ingredients
1. 1 cup of Boiled rice + 1 tbsp of Water
2. 1 Onion
3. 3-4 Green chilies
4. 2 Beans
5. 1 small Carrot
6. Some spring onion
7. Some curry leaves
8. 1/2 tsp of Pepper powder
9. 1/8 tsp of Turmeric powder
10. Salt to taste
11. 1/2 tsp of Chilli powder
12. 1 tbsp of Chilli flakes
13. 1/2 tsp of Cumin seeds
14. 1 tsp of Oil
15. 1/2 cup of Plain flour
16. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. බත් කෝප්ප 1 + වතුර මේසහැදි 1
2. රට ලූනු ගෙඩි 1
3. අමුමිරිස් 3-4
4. බෝංචි 2
5. කැරට් පොඩි ගෙඩි 1
6. ලූනු කොල ටිකක්
7. කරපිංචා ඉති 1
8. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
9. කහ කුඩු තේහැදි 1/8
10. ලුනු රස අනුව
11. මිරිස් කුඩු තේහැදි 1/2
12. කෑලි මිරිස් මේසහැදි 1
13. සූදුරු තේහැදි 1/2
14. තෙල් තේහැදි 1
15. පාන් පිටි කෝප්ප 1/2
16. බැද ගැනීමට තෙල්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 207
@nishamalinishamali9138
@nishamalinishamali9138 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකක් ආව ගමන් බලනවා.අඩු වියදමෙන් කෑම හදනවා රහට.බොහොම ස්තූතියි.
@sunilnishantha4747
@sunilnishantha4747 Жыл бұрын
Tanks
@syedjaan3165
@syedjaan3165 3 жыл бұрын
හරිම .වටිනවා .බොහොම .ස්තුතියි .
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
අනිවාර්යයෙන් හදනවා ඔයාට බුදු sarnai
@inokadamayanthi6640
@inokadamayanthi6640 3 жыл бұрын
ඉස්තූතියි අාක්කි මම හැදුවා හරිම රසායි
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
බලන විටම. රස. ඇ ති. කියලා. සිතේ.. ස්තුතියි. මිස්. හදලා. බලමු... 👍❤🌹👌
@yakastudio80
@yakastudio80 2 жыл бұрын
Mama ada haduwa. Godak rasai. Thank u receipe ekata 🥰
@shanujeewanthi8831
@shanujeewanthi8831 3 жыл бұрын
ඒක හරි හොද කෑමක් ස්තුති කියලා දුන්නාට🙏
@huntmaster1771
@huntmaster1771 Жыл бұрын
Hoda dayak
@thilinimaheshika1516
@thilinimaheshika1516 Жыл бұрын
මරු වගේ.අනිවාර්යයෙන් හදනවා
@ChammiImalka
@ChammiImalka Жыл бұрын
හදලා රස කියන්න 😊
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 3 жыл бұрын
ෂා හොදයිනෙ තේ වෙලාවට නියමයි ඔයාට බොහොම ස්තුති දුව
@thilinimadhushani2673
@thilinimadhushani2673 2 жыл бұрын
Oyage video eka balala man meka haduwa aththatama godak rasai godak lesi oyata wish karanawa dr thank you
@galapitagedera2486
@galapitagedera2486 3 жыл бұрын
අනිවාර්යයෙන්ම මම හදනවා ❤️❤️❤️❤️..ස්තුතියි ඔබට 🙏🙏🙏👍👍
@sawanirangika9111
@sawanirangika9111 3 жыл бұрын
Babalata hoda recipe ekak, thanks .
@apekshalakmali2082
@apekshalakmali2082 3 жыл бұрын
වෙනද නම් දාපු ගමන් බලනවා .අද පරක්කු වුනා.ඒත් දැන් බැලුවා.ස්තුතියි අක්කි ගොඩාක් .හෙට හදනවා.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ඔයාලා හැමෝම 😍😍😘😘🤗🤗💕💕💕💕💕💕💕💕💕💕💕
@chanakadilhan1296
@chanakadilhan1296 3 жыл бұрын
අදම හදන්න ඕනෙ.ඒක සුපිරි❤️❤️❤️
@user-uu5jt5ce2m
@user-uu5jt5ce2m 3 жыл бұрын
රස ඇති ගොඩාක්..ස්තුතියි මීස්
@nandawathi2299
@nandawathi2299 2 жыл бұрын
🍃🌺
@lasanthapathinayaka6074
@lasanthapathinayaka6074 Жыл бұрын
රසම රසයි
@SanjeewaniDammika
@SanjeewaniDammika 3 ай бұрын
අඩු වියදමින් මේවගේ කැම හදන්ට කියලා දෙනවට ඔයාට ගොඩක් ඉස්තුති
@randikapushpakumara8437
@randikapushpakumara8437 3 жыл бұрын
ඒක මරූ ..
@wasarasamaranayaka7917
@wasarasamaranayaka7917 3 жыл бұрын
Wow නියමයි අක්කි මම දැන්ම මේ රෙසිපි එක try කරලා බලනවා
@kumarageg481
@kumarageg481 2 жыл бұрын
Niyamahi rasata athi...
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 Жыл бұрын
හරිම ලේසියෙන් හදාගන්න පුලුවන් කෑමක් .ස්තුතියි .
@sujeewaranasinghe3601
@sujeewaranasinghe3601 3 жыл бұрын
මං මේ den heduwa... හරිම රසයි.... තැන්ක්ස් ගොඩක්... අපේ ගෙදර අයට හොයාගන්නත් beri උනා... බත් කියලා 😜....
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
I made this today and everyone loved it.thank u so much. ❤
@sandamaligunarath1389
@sandamaligunarath1389 3 жыл бұрын
Um gonna try this today. Thank chammi ❤
@renukadissanayake2342
@renukadissanayake2342 2 жыл бұрын
Me recipe aka eya haduwa. hodata.rasata awa.thank oya so much.
@chandanijayalatha1988
@chandanijayalatha1988 3 жыл бұрын
Man ada haduwa akki harima rasai
@abababab7812
@abababab7812 2 жыл бұрын
නියමයි නංගි ස්තූති
@myozin2858
@myozin2858 Жыл бұрын
හැදුවා ..රසයි
@samarasingh3065
@samarasingh3065 2 жыл бұрын
Man kuwait idan puttae oyagae kama hadala kanawa harima lahasi ikmanin hadana vidihiyah kiyala danawa godak istutui puattae oyata budysaranai🙏👍adaran💞💐
@chandrasenarubasinghe978
@chandrasenarubasinghe978 2 жыл бұрын
Use full your idea. Thank you too.
@user-fl3uu8vq7x
@user-fl3uu8vq7x 2 жыл бұрын
මන් අද හැදුවා එකට කුනිස්සො බැදපුවාත් දැම්මා මාරම රහයි තැන්ක්ස් අක්කි
@keerthikularathne304
@keerthikularathne304 3 жыл бұрын
ස්තුතියි කෙටි කෑමක්
@pushpadharmapala8449
@pushpadharmapala8449 2 жыл бұрын
Godak watena resepe aka tanks oyata
@hansi6038
@hansi6038 3 жыл бұрын
made this , its soo good..thank you
@azminaazmi1229
@azminaazmi1229 3 жыл бұрын
I tried this it came out very well. Thanks for the recipe
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
I'm glad to hear that my dear 😊
@deepthijayasooriya663
@deepthijayasooriya663 3 жыл бұрын
රස ඇතී නේද? ස්තූතියි.
@kurukodegedarapremawathi7496
@kurukodegedarapremawathi7496 2 жыл бұрын
Thank today will try .
@kavindyasasika4232
@kavindyasasika4232 2 жыл бұрын
මාත් හැදුවා මාරම රහයි.තැන්ක්ස් ❤️💫💞
@surekakumari9470
@surekakumari9470 3 жыл бұрын
Niyamai..hadanawa math..thanks akki
@user-pp6xp1pq4y
@user-pp6xp1pq4y 3 ай бұрын
හොදයි රසයි ස්තුති ඔබට ❤❤❤
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
වට්නා රිසි පි එකක් ස්තුතියි මිස්ට
@kumariheenatigala6192
@kumariheenatigala6192 3 жыл бұрын
Thank You Very Much .
@indukumari1536
@indukumari1536 2 жыл бұрын
මමත් හැදුවා නියමයි
@tharidusumeda9330
@tharidusumeda9330 3 жыл бұрын
Thanks akki oya hari lesiyen hadanna kiyala denawa. Apith hadanawa denm
@rashini7617
@rashini7617 3 жыл бұрын
Niyamai
@imalmifernando8101
@imalmifernando8101 3 жыл бұрын
Niyamai akke thank you
@sujeewasomawardahna2511
@sujeewasomawardahna2511 3 жыл бұрын
Very tasty recipe.thankyou miss.
@p.a.ddeepalika8983
@p.a.ddeepalika8983 3 жыл бұрын
බොහොම ස්තූතියි
@amansurendra5095
@amansurendra5095 3 жыл бұрын
හරිම ලේසි recipe එකක් අක්කි මම අදම හදනව. හරිම රස පාටයි😋😊. ඔයාට බුදු සරණයි.🙏🙏තව මේ වගේ ලේසි recipes ඔනේ 😋😋😋🙂🙂🙂🙂
@rasindudilshan9617
@rasindudilshan9617 2 жыл бұрын
Lassanai
@thilinishanika2263
@thilinishanika2263 2 жыл бұрын
නියමයි මාත්.හදනවා
@user-fk6vb5qf8t
@user-fk6vb5qf8t Жыл бұрын
Thank you අක්කි ❤️❤️
@methsadi8847
@methsadi8847 3 жыл бұрын
පාන් කුඩු දවටන් නැතුව හදන්න පුළුවන්ද?😊
@myozin2858
@myozin2858 Жыл бұрын
පුලුවන්
@kalpanimadhu6161
@kalpanimadhu6161 Жыл бұрын
Math haduwa. Shok aka.. thanks..😘
@keerthihapuarachchi4655
@keerthihapuarachchi4655 Жыл бұрын
Mama haduwa.godak rasai
@malakumuduni9104
@malakumuduni9104 3 жыл бұрын
And harima shock oya hadana kema hemotama hadanna pahasu vidihata oya kiyala denawa thak you
@amithgunathilaka2129
@amithgunathilaka2129 3 жыл бұрын
Niyamai akki 🙏🙏🙏🙏🙏👌👌👌
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
නියමායි 😀👍🌹❤
@Insara555
@Insara555 3 жыл бұрын
bohoma sthutiyi.mekata kadala piti danna barida.
@srimathirupasinghe
@srimathirupasinghe 3 жыл бұрын
Shaaa niyama kemak 😋😋thank you 👍👍
@ot7infinite502
@ot7infinite502 3 жыл бұрын
That feeling when you have all the ingredients 😌😌😌
@chathurikoralage7504
@chathurikoralage7504 2 жыл бұрын
I made this, good recipe
@gamagasunitra1960
@gamagasunitra1960 2 жыл бұрын
බුදු සරණයි 🙏ස්තූතියි ඔයාට ❤❤❤❤
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 3 жыл бұрын
Neyamai good
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 3 жыл бұрын
හරි රසට ඇති 👍
@sweetprincess5231
@sweetprincess5231 3 жыл бұрын
තෑන්ක්ස් අක්කියෝ😍ඒ වගේම පාන් කුඩු වෙනුවට බිත්තර වල තවරලා අරගත්තට කමක් නැද්ද කියන්නකො 🙄
@hashanihansika5954
@hashanihansika5954 3 жыл бұрын
Niyamai akke ❤️👍👌
@lalanishiranthi9374
@lalanishiranthi9374 2 жыл бұрын
හරිම වටිනවා හදන්නත් ලේසියි වගේ අනිවාර්යෙන් මේක නං හදන්න ඕනේ ගොඩක් ස්තූතියි ඔයාට ජේසු පිහිටයි ❤️🌹
@kantikanti593
@kantikanti593 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි මම ලංකාවට ගියාම අනිවාර්යෙන්ම හදනවා මේවා
@roycearthur8060
@roycearthur8060 2 жыл бұрын
Great Sister!.👏👌🎊💯❤
@sello85
@sello85 3 жыл бұрын
Thanks made it
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 жыл бұрын
Thank you....😍👌
@aaasss8398
@aaasss8398 3 жыл бұрын
Ada kaale hetiyata supiri kemak 😋😋😋😋😋
@manasmanasmanasmmn1700
@manasmanasmanasmmn1700 3 жыл бұрын
tnx akki
@dinushad2610
@dinushad2610 Жыл бұрын
ඊයෙ හවස ටී ටයිම් එකට මේක හදලා වැස්සෙ සීතලේ උනුවෙන්ම මයෝනිස් සෝස් එක්ක කෑවා.. පුදුම රසයක් .. thankx ❤️
@ayeshamadumali8532
@ayeshamadumali8532 3 жыл бұрын
Eka niyamai 👍👍👍
@enoka8856
@enoka8856 3 жыл бұрын
සුපිරි අක්කියා👍
@chandrasamarasinghe157
@chandrasamarasinghe157 3 жыл бұрын
ස්තුතියි
@manjulakumari9372
@manjulakumari9372 3 жыл бұрын
Thank.you so.much. oyata.
@malithperera2327
@malithperera2327 3 жыл бұрын
Pan piti wenuwata hal piti ho kadala piti gaththata kamak nedda. Thank you very much for this recipe..
@anushahettiarachchi363
@anushahettiarachchi363 3 жыл бұрын
Airfrier eka use karala hadanna berid?
@priyankapriyadrsani9791
@priyankapriyadrsani9791 2 жыл бұрын
Tanku resawath kama hadala kiyala danwata
@Pushpakumari-xf6or
@Pushpakumari-xf6or 2 жыл бұрын
Thanks
@animebaysl1302
@animebaysl1302 3 жыл бұрын
Aththatama harima rahai hadanna harima lesi api haduwa
@fffh2247
@fffh2247 3 жыл бұрын
Waaw..niyami.😊😊😊
@animationlanka5190
@animationlanka5190 3 жыл бұрын
මරු
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
අවන් එකේ දාල ගන්න බැරිද මිස්
@sinojansinojan7190
@sinojansinojan7190 Жыл бұрын
S👩‍👧‍👦👈🤝👍
@Shalika175
@Shalika175 Жыл бұрын
@@sinojansinojan7190 hi
@hashnimaduchka4374
@hashnimaduchka4374 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@anushadeepthi382
@anushadeepthi382 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති යි
@velkopetkov8461
@velkopetkov8461 2 жыл бұрын
Niyamai wade wage
@thilinimadhushani2673
@thilinimadhushani2673 2 жыл бұрын
Thank you
@nethminikushani8274
@nethminikushani8274 3 жыл бұрын
Shoi resipi akk.💙💚💜️🧡❤️💛
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
සුපිරි 👍👍
@nilanthipushpakumari1957
@nilanthipushpakumari1957 2 жыл бұрын
Tnx maru
@nishagayani8263
@nishagayani8263 3 жыл бұрын
Thank you dear
@bootstatus2706
@bootstatus2706 3 жыл бұрын
First comment is mine
@menakadilrukshi715
@menakadilrukshi715 3 жыл бұрын
Wow
@Thilokanethmini
@Thilokanethmini 2 жыл бұрын
නියමයි අක්කේ 👍❤️
@ashendilhara8350
@ashendilhara8350 Жыл бұрын
රසයිද ? Thanks
@rupaamarakoon5914
@rupaamarakoon5914 3 жыл бұрын
Niyamai apith hadanna ona budu saranai
@kaindika7349
@kaindika7349 2 жыл бұрын
Godak pin siduwewa !
@dhanaveeradhanaveera9597
@dhanaveeradhanaveera9597 3 жыл бұрын
ස්තුතියි දුවේ .
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 21 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 25 МЛН