✔මේ විදිහට පරණ කුස්සිය වුණත් පැන්ටි කබට් නැතුව ලස්සනට තියාගන්න පුළුවන්💓M.R KITCHEN💓

  Рет қаралды 558,760

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

#Kitchenorganizingtips#kitchentipssinhala#smallkitchenorganizing#
මම උදේට කරන වැඩ
මගේ අලුත් channel එකේ අලුත්ම වීඩියෝ එක ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් මගේ channel එක subscribe කරන්න👇👇
• ✔M.r kitchen youtube c...
අමුද්‍රව්‍ය තුනෙන් විනාඩි 10න් kinder joy හදමු 😋
• ✔අමුද්‍රව්‍ය 3න් විනාඩ...

Пікірлер: 2 000
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
kitchen one wa.me/c/94778103719
@sandunigamage8024
@sandunigamage8024 2 жыл бұрын
අනේ මටත් කියන්නකො කොළඹ කොහෙද රැක් ගන්න තියෙන්නේ.. ඔයාට පිං සිද්ධ වෙනවා...
@dobepolaleela8237
@dobepolaleela8237 2 жыл бұрын
හරි ම ලස්සන යි. විස්තර. දැන ගන්න. ඔබගේ. දුරකථන අංකය. සදහන්. කළොත්. ප්‍රයෝජනවත් විය හැක
@kalubadanagetharaka4044
@kalubadanagetharaka4044 2 жыл бұрын
Oyage video balala mama godak kema haduwa.thanks
@niroshanbotheju3825
@niroshanbotheju3825 2 жыл бұрын
ane akke oven eka thiyana rack eka kohenda gathe. monawage shop walin ganna puluwanda🙂
@damunupola9600
@damunupola9600 2 жыл бұрын
Pls details thank you 🙏
@sakunthalakorathota606
@sakunthalakorathota606 3 жыл бұрын
Pantry ගහන්න සල්ලි නෑ කියලා තැවුණ මට ඔබ හොඳ අදහසක් දුන්නා . ඔබට පිං . කටයුතු සාර්ථක වේවා !!!❤❤❤
@madufernando2617
@madufernando2617 Жыл бұрын
පැන්ට්‍රි කබඩ් ගහපුහාම ඉඩ ඇහිරෙනවා. අනික කැරපොත්තෝ බෝවෙනවා. පිරිසිදුකරගන්නත් අපහසුයි.බාල ලී වලින් හදලා ලස්සනට තීන්ත ආලේප කරපුවා ගිණිගණන් මුදල් දී ගන්නවා ටික කාලයක් යනවිට ගුලුකුඩු වැටෙනවා. කම්මැලි ගෘහණියන් අපිරිසිදු පරණ මෙවලම් ඔක්කෝම හංගන්නේ මේක ඇතූලේයි. කබඩ් නැතුව මෙහෙම තමා හොද. ඔබට ගොඩාක් ස්තූතියි.❤❤❤❤❤❤👍👍
@damayanthiperera-sd1lx
@damayanthiperera-sd1lx 9 ай бұрын
ගොඩාක් වටිනා දැනූවත් කිරීමක් wall shelf මිලදී ගැනීමට ඇති තැන් වල ලිපිනයක් හෝ දුරකථන නොම්මරයක් දෙන්න පුළුවන්ද
@ExcitedBloomingFlower-hg8mr
@ExcitedBloomingFlower-hg8mr 22 күн бұрын
ඔයා ව dakke ada.....habei ඔයාගෙ video අනිවාර්යයෙන් හැමදාම බැලුවා ....thanks sister❤
@kavindikakalhari7229
@kavindikakalhari7229 2 жыл бұрын
හරිම ලස්සනයි... පිළිවෙලයි... ඉවුම් පිහුම් වගේම තමන්ගෙ මුළුතැන්ගෙය ගැනත් උනන්දු වෙන අයට හොඳ අදහස් ගොඩක් තියෙනවා 👍❤️🌸
@milanilakmali5294
@milanilakmali5294 3 жыл бұрын
අහන්න ප්‍රශ්නයක් ඉතිරි නොකර නිහතමානීව හැමදේම කියාදෙන එක හදවතින්ම අගය කරනවා.ගොඩාක් ස්තුතියි♥️
@sujanimunasinghe9769
@sujanimunasinghe9769 2 жыл бұрын
බොහොම ස්තුතියි ....කිසිම ලෝබ කමක් නැතිව කියා දෙනවා. ගොඩක් ප්රයෝජනවත්. මම⁣ ගොඩක් අයට shear kala.හරිම ලස්සනයි .
@pushpairangani9014
@pushpairangani9014 2 жыл бұрын
ඇත්තටම marama ලස්සනයි , ගොඩාක් දේවල් igana gannawa mamanam thanks
@hansikasachinthani129
@hansikasachinthani129 3 жыл бұрын
හරිම ලස්සනයි ...... ගොඩක් ස්තුති ❤️
@NDSCookBook
@NDSCookBook 3 жыл бұрын
අැත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක්..... මේ වගේ දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි.....
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Harima lassani thank you obata budusarani 🌷🍄
@aravindalakmal3860
@aravindalakmal3860 2 жыл бұрын
Godark වටිනවා harima ලස්සනයි ..thanksss😍😍
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n 3 жыл бұрын
♥🇱🇰👍 පිලිවෙල හරියටම කියලා දෙනනිසා මෙවැනි vidios අපට ගොඩාක් වටිනවා,ස්තුතියි super /
@thilinisamanthika1204
@thilinisamanthika1204 3 жыл бұрын
කියලා වැඩක් නැහැ අක්කේ මේක නම් වටිනා වීඩියෝ එකක් අලුතින් නිවසකට පදිංචියට යන ඉදි කරන්න හිතාගෙන ඉන්න කෙනෙකුට කොහොමද මුලුතැන්ගෙය ලස්සන සකස් කර ගන්නේ කියලා ලොකු දැනුමක් ලැබෙනවා ස්තූතියි අක්කේ ඔයාට 👍🙏
@m.a.l.shiromi3750
@m.a.l.shiromi3750 2 жыл бұрын
ගොඩක් හොද වැඩසටහනක් ,,congratulations
@chamindakumara2831
@chamindakumara2831 2 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් ස්තුතියි
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 3 жыл бұрын
Great 👍waiting for the next part of this video ❤️
@hashinigunarathna722
@hashinigunarathna722 3 жыл бұрын
මාරම ලස්සනයි අක්කේ😍😍😍.සුබපතනවා අනාගතේට.👍👍👌👌👌❤️❤️
@gayomikaushalya6131
@gayomikaushalya6131 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි හරිම වටිනා වීඩියෝ එකක් 🙏🙏🙏❤️😘
@hasinimalika2961
@hasinimalika2961 2 жыл бұрын
Thank you Dr..Mata godak watinawa me ideas Tika..good luck dear..🌹
@vindi1309
@vindi1309 3 жыл бұрын
Aaanee බලාපොරොත්තු උන video එකක් lassna යි අක්කේ kitchen eka 😍❤️
@uththararanaweera5420
@uththararanaweera5420 2 жыл бұрын
Very beautiful ,thank you very much 👏👏
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
හරිම වැදගත් ගොඩක් ස්තූතියි
@hilmykhan5228
@hilmykhan5228 3 жыл бұрын
I pause my idea to reconstruct my kitchen with pantries due to economical issues,but I'v got some nice ideas by watching your vedio with minimum cost Thank you sister😊
@iroshanilmini3796
@iroshanilmini3796 3 жыл бұрын
හරි සරලයි.කිචන් එකට ලස්සන පෙනුමක් ආවා.Thank you akki.
@dfxf5236
@dfxf5236 2 жыл бұрын
සුපිරි බොහොම ස්තුතියි 🌹🌹
@dilanicharukadilanicharuka7041
@dilanicharukadilanicharuka7041 2 жыл бұрын
Attatama hoda vedio ekak.godak watinawa.thank you.
@vishakaliayanaarachchi9043
@vishakaliayanaarachchi9043 2 жыл бұрын
Nice work . Let us know, where you buy the shelves and racks
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
කෑම හදන හැටි විතරක් නෙවෙයි ,ඒ තැනුත් පිලිවෙළට තියාගන්නෙ කොහොමද කියල කියා දීම අගේ කොට සලකමි.
@christinelandersz913
@christinelandersz913 2 жыл бұрын
Thank you very much for your useful tips. Please let me know from where you bought the shelves.
@devnijayaweera5237
@devnijayaweera5237 2 жыл бұрын
Thank u so much akkaa 😍😍 It's a very useful video. Could u plz tell us the information about that shop where to buy wall mounted rack
@anu2570
@anu2570 3 жыл бұрын
ඔයා නම් හරි කලාත්මකයි අක්කෙ වැඩ හරිම පිළිවෙලයි👌 දැන් නම් හරිම ලස්සනයි ඔයාගේ kitchen එක,හරිම ආසාවෙන් නැරඹුවා ඔයාට ගොඩාක් ස්‍තූතියි ❤️😍🤩
@dileepainduni1411
@dileepainduni1411 3 жыл бұрын
Akki oya seeds dapu item eka oder karapu vebsite eka dannako. Thawa oya aragena thiyena hamadema lassani. Oya kohenda ewa gaththe kiyala video ekak karanako akki.ewa harima vatinawa.
@AestheticpottAH
@AestheticpottAH 2 жыл бұрын
Aesthatic
@b.a.adithya967
@b.a.adithya967 3 жыл бұрын
Thanks ♥️
@jayaninadeeshani5159
@jayaninadeeshani5159 2 жыл бұрын
මම ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා .හරිම ලස්සනයි
@wajiragunaratna6100
@wajiragunaratna6100 2 жыл бұрын
Thank you . Lovely kitchen
@MRkitchenlk
@MRkitchenlk 2 жыл бұрын
මම උදේට කරන වැඩ මගේ අලුත් channel එකේ අලුත්ම වීඩියෝ එක ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න කැමතිනම් මගේ channel එක subscribe කරන්න😘 kzbin.info/www/bejne/g6vRg2iBedalhrs
@pabaniru2799
@pabaniru2799 2 жыл бұрын
Ane akke oya dannaya warga dala thiyanna gaththa item eke eka kotasakata gram kiyak withara danna puluwanda kiyannako oder kare kohenda kiyalath kiyannako plz
@nilupaliyanage2121
@nilupaliyanage2121 2 жыл бұрын
Harima lassanai ..thanks.ata warga dana cuntaner eka gaththe kohenda.phone number eka ewanna.
@sujanijayaweera8537
@sujanijayaweera8537 2 жыл бұрын
අලුතෙන් එක් කල හාණ්ඩ මීලදී ගත් ස්ථාන සහ මිල ගණන් සහිත වීඩියෝවක් ඉදිරිපත් කලහැකි නම් ඉතා වටිනවා.ස්තුතියි 😊
@dinushanuwanthi6255
@dinushanuwanthi6255 2 жыл бұрын
Oya me badu kohenda gatte
@nilunirangika7717
@nilunirangika7717 2 жыл бұрын
ඔව් ඔයා අලුතින් ගත්ත බඩු ගත්ත බඩු වල විඩියො එකක් කරනවද ❤️
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 3 жыл бұрын
Kitchen එක ගොඩක් පිළිවෙළයි ! 😄👏
@dilibishirmils8831
@dilibishirmils8831 2 жыл бұрын
Useful video. Can I know, where u bought this shelf racks? Because, I saw so many people asked where you bought. But you didn't tell the place for shelf racks. If u could tell that place,it would be more helpful for people who are washing and interacting to your videos.
@himarinilanka2697
@himarinilanka2697 2 жыл бұрын
හරිම ලස්සනයි... ඒ වගේම ඔයාගෙ අදහස් හරිම කලාත්මකයි....❤️
@nethuscreations1512
@nethuscreations1512 3 жыл бұрын
Thank you very much 🥰🥰
@ramanif.r.d942
@ramanif.r.d942 3 жыл бұрын
ගැහැනිය කියන්නේ hema දෙයක්ම කලාත්මක දකින්නට පුළුවන් kenek ඒවාගෙම පිළිවෙළ පිරිසිදු කමට inna කැමති kenk ❤️ oyalaga A hema දෙයක්ම තියෙනවා ❤️👌👌 ඔයාට suba අනාගතයක් ඉදිරියට ජයවේවා ❤️❤️
@sinurateck9285
@sinurateck9285 2 жыл бұрын
Serial despensir eke gththe mokende dr...
@sabeenahaya8598
@sabeenahaya8598 2 жыл бұрын
Nice shelves and baskets. Organized kitchen. Waiting to see next video.
@rasirasi6668
@rasirasi6668 2 жыл бұрын
Godak hodayi. Lassanayi.math ohoma hada gannawa .thanks kiyala dunnata
@KAUSHI.999
@KAUSHI.999 3 жыл бұрын
අර රැක් එක නම් ගොඩක්ම වටිනවා
@dnethsara870
@dnethsara870 3 жыл бұрын
Very nice kitchen
@damayanthiliyanage9687
@damayanthiliyanage9687 3 жыл бұрын
Mata harima asai
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 2 жыл бұрын
Beautiful, pantry,thanks for showing us.👍👍❤
@oshani7451
@oshani7451 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.පිලිවෙලයි.මං තාම ඉගෙන ගන්නවා ඒ උනාට මං ආසාවෙන් ඔයාගෙ වීඩීයොස් බලනවා...මොකද ඒ දේවල් මගේ අනාගතේට ගොඩක් වැදගත් වෙයි කියලා මට හිතෙනවා.බුදු සරනයි අක්කි..ගොඩක් ලස්සනයි.❤️🙏
@tharangi16
@tharangi16 2 жыл бұрын
අක්කේ මේ බඩු ගත්ත තැන් වල විඩියෝ එකක් කරන්නකො😊 හරිම ලස්සනයි.. හැමදේම පිළිවෙළ ට තියන් ඉන්නවා👍
@virathtechvlog1806
@virathtechvlog1806 3 жыл бұрын
ම්... එක මරු. නිකං ප්‍රැන්ට් කබඩ් එකකට වියදම් කරනවට වැඩිය මේ විදිහ හොඳයි තමයි.
@nethuhewage1191
@nethuhewage1191 2 жыл бұрын
Math pantry gahanawa kiyala hithan hitiye. Eth me vidiha harima lassanai. Thank you akke ❤❤
@nandikakumari5433
@nandikakumari5433 2 жыл бұрын
Godak watina video 1 ... Aththatama lassanai kitchen 1 ... 🌹🌹🌹💛♥️💛♥️💛
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
බඩු ගැන කියද්දි මිල කියන එක ගොඩක් වටිනවා.ගත්ත තැන හැමදෙම කියනව ඒක ගොඩක් වටිනවා. ඔයාට ස්තුතියි.
@Anusasammi
@Anusasammi 2 жыл бұрын
අවන් එක තියපු රැක් එක ගත්ත තැන කියන්න කෝ
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
@@Anusasammi Asian Hardware
@studylover9203
@studylover9203 2 жыл бұрын
Asian hardware koheda thiyenne Wall Rack ekai sink eka gawa rack ekai gaththa thena kiyanawada
@iroshamaldeniya3363
@iroshamaldeniya3363 2 жыл бұрын
Ow Akki
@hasithlakmal9999
@hasithlakmal9999 Жыл бұрын
Wall shelves kohenda gatte
@marieselvadorai3324
@marieselvadorai3324 3 жыл бұрын
God bless you all
@rashmisamarakoon7238
@rashmisamarakoon7238 Жыл бұрын
Thank u so much akka ♥️ superb video & very useful , can i know where u bought this shelf racks ?
@kanchanamathasinghe7220
@kanchanamathasinghe7220 2 жыл бұрын
Woow aththatama harima lassanai piliwelai,,
@trironshamaly2053
@trironshamaly2053 2 жыл бұрын
හරිම ලස්සනයි ගතිත තැන පුලුවන්නම් කියන්න කොලබ තැන. ස්තුතියි ඔබට.🙏
@every77
@every77 3 жыл бұрын
අක්කේ මන් කැමතියි අක්කා කෑම වර්ග හදන වීඩියෝ වලට අමතරව අත් වැඩ නිර්මාණ වගේ දේවල් ඉදිරිපත් කරනවට....🥰🥰
@dilharibandara3563
@dilharibandara3563 3 жыл бұрын
සින්ක් එක ළඟ රැක් එක ගත්තේ කොහෙන්ද කියන්න පුළුවන්ද?
@thissakumara2978
@thissakumara2978 20 күн бұрын
ඔය kichen හරිම ලස්සනයි ඉක්මනින්ම ඔයාට ගෙදර සම්පුර්ණ කරගන්න ලැබේවා!!!
@indikapradeep4898
@indikapradeep4898 2 жыл бұрын
ගොඩක් ලස්සනයි..🧡🧡❤️🙏
@pasinduumesh7674
@pasinduumesh7674 2 жыл бұрын
ඔයා රැග් එක ගත්තෙ කොහෙන්ද, ගොඩක් ලස්සනයි 😍😍😘
@rebznilo
@rebznilo 2 жыл бұрын
From where did u get the red and black racks??
@gallertone4272
@gallertone4272 3 жыл бұрын
Ada තමා මුණ දැක්කෙ
@renukacooray6773
@renukacooray6773 3 жыл бұрын
ඒකනෙ අදයි මූන දැක්කෙ
@kumariweerasinha8400
@kumariweerasinha8400 2 жыл бұрын
ගොඩක් වටිනවා .kitchen එක ලස්සනයි . ඒ වගේම එක එක rack ගත්ත තැන් කියන්න පුලුවන් නමි හොදයි මමත් කැමතියි බෝතල් තිබිබ rack එක ගන්න පුළුවන් තැනක් දැන ගන්න
@nadeekasharmali662
@nadeekasharmali662 2 жыл бұрын
@@kumariweerasinha8400 on
@chamilapathirage41
@chamilapathirage41 2 жыл бұрын
Godak hodai ane matath kiyannako kohenda gaththe kiyala
@harasgamaharasgama1991
@harasgamaharasgama1991 2 жыл бұрын
ඔව්
@chandaniedassanayake125
@chandaniedassanayake125 Жыл бұрын
වටිනවා මේ වීඩියෝ හුඟක් 😊😊😊 ස්තුතියි ඔයාට
@walimunigesethu7845
@walimunigesethu7845 2 жыл бұрын
Matath kiyanakoooo oya badu tika gaththa thana (siyaluma) godaaak lassanai aeththatama godaak wadinawa. Thanks 🥰🥰
@niroshieabeyweera4544
@niroshieabeyweera4544 3 жыл бұрын
මේ බඩු ගත්ත ආයතන සදහන් කරනවා නම් ගොඩක් හොඳයි. ස්තූතියි
@manojaratnayake7987
@manojaratnayake7987 3 жыл бұрын
Harima lassanai piliwelai yoage kitchen aka dear 👍❤️ please yoa badu gaththa than kohenda kiyala Comment akak danna !!
@madhaviperera7490
@madhaviperera7490 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි පැහැදිලිව කියලා දුන්නට.. අර අල ලූණු තියපු රැක් එකයි ස්පසිස් දාපු බොට්ල් හැන්ගින් එකයි ගත්තු තැන කියන්න පුළුවන් ද..
@disnawimelerathne500
@disnawimelerathne500 2 жыл бұрын
Please tell me also from where you bought those shelves. Thank you. I watch your videos. Great. Keep going! ❤️
@hansikawijayapura1510
@hansikawijayapura1510 2 жыл бұрын
Hi dear, I need an advise from u. Saw u are using teleseen olive pan if I am correct. Can u plz tell me whether it is durable and safe to use? And whether it is giving the exact non stick option? Jz wanted to hv an I dear from ur personal experience. Tks
@hashiperara4723
@hashiperara4723 2 жыл бұрын
අක්කේ වෝල් එකට සෙට් කරන ඒ රැක් එකේ විස්තර කියන්නකෝ....මමත් හොයන්වා ඒ වගේ එකක්
@dihanisewwandi6856
@dihanisewwandi6856 2 жыл бұрын
Ane Dr, rack 1k gaththa thane kiyanna puluwanda,
@hansiniyapa5601
@hansiniyapa5601 2 жыл бұрын
Akke wall 1ta set karana rack 1a gaththe koheda kiyannako
@kumuduniariyathilaka4042
@kumuduniariyathilaka4042 Жыл бұрын
​@@hansiniyapa5601 puthe oya wall racks gathe colombo kohenda mama kelaniya. mata colombo langai
@bandhusriya5694
@bandhusriya5694 3 жыл бұрын
පිටරටවල kitchen ,කරන පොෂ් නංගීලා ඉරිසියාවෙන් පැලෙයි .ඡයවේවා නංගීයෝ බුදු සරණයි
@sithuminidilakshi934
@sithuminidilakshi934 2 жыл бұрын
Harima lassanayi pirisiduyi soyi ❤❤😍😍
@ThiliniShalika
@ThiliniShalika 9 ай бұрын
Gdk watina video ekak...... Gdk thanks akkee....oyge presentation ekat good...e wagema oya kyl dena dewal oyge receipies hdnn gdk lesiii
@pawaniprabodakothalawala3174
@pawaniprabodakothalawala3174 3 жыл бұрын
♥️😍
@tccp3430
@tccp3430 3 жыл бұрын
මිලදී ගත් ස්ථානය කියලා දෙන්න කියලා මමත් ඔබෙන් උදව්වක් ඉල්ලනවා
@janakanthipradeepani5869
@janakanthipradeepani5869 Жыл бұрын
Harima lassani ❤❤❤ asdekata harima priyai.e wagema oyata sthuthiwantha wenawa e dewal miladi gatha than pawa kiyala thibbata.
@champi1510
@champi1510 2 жыл бұрын
It’s really nice . Pls let me know from where u got the wall mounted racks .
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 3 жыл бұрын
තෙරුවන් සරණයි දුව. මේවා ගත්ත තැන් සහ මිල ගණන් සදහන් කරන්න. ලංකාවේ බොහෝ අයට මේ vidoyova බොහෝ උපකාර වේවි 🌹🌹🌹
@dhanusharathnayake323
@dhanusharathnayake323 2 жыл бұрын
Shep rak eka gatta tana kiynna
@chamarisinghebahu5049
@chamarisinghebahu5049 3 жыл бұрын
Shelves ගත්තේ කොහෙන්ද ?
@tarusakalankamahaththaya384
@tarusakalankamahaththaya384 2 жыл бұрын
Tanks Oyata lassanai
@p.a.mallikap.a.mallika7651
@p.a.mallikap.a.mallika7651 2 жыл бұрын
Harima lassanai.
@pabasarakulathunga2465
@pabasarakulathunga2465 3 жыл бұрын
මේ racks , පහේ බෝතල් , කොහෙන්ද ගත්තේ?? හරිම ලස්සනයි...... දැක්කහම ආස හිතෙනවා... ❤️❤️
@duleekasandamali6401
@duleekasandamali6401 2 жыл бұрын
මටත් දැන ගන්න ඕන dr
@ajanthaindumathi4642
@ajanthaindumathi4642 2 жыл бұрын
Oya me rack gaththe kohenda.ona dihakata genna ganna puluwanda.
@thilinidilkesha6967
@thilinidilkesha6967 2 жыл бұрын
@@ajanthaindumathi4642 matath ona
@kumudikadamayanthi1573
@kumudikadamayanthi1573 2 жыл бұрын
Thunapaha rac eka kohenda gatte kiyala poddak kiyannko
@nadinikodithuwakku1783
@nadinikodithuwakku1783 3 жыл бұрын
ගොඩක් ලස්සනයි අක්කේ. ඔයා racks ගත්තේ කොහෙන්ද? ඔයාට ගොඩක් ස්තුතියි.
@supunikaushalya9939
@supunikaushalya9939 2 жыл бұрын
හරිම ආකර්ෂණීයයි..
@kaveeshagihantha9697
@kaveeshagihantha9697 2 жыл бұрын
අර රතු කළු රැක් එක ගත්තේ කොහෙන්ද?
@yasgoonasekera5120
@yasgoonasekera5120 3 жыл бұрын
From where did you buy the blue Non-Stick spoon set in the blue holder? It's really nice I too like to get that for my kitchen. Pls let me know.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
Me too
@m.h.malthaf5472
@m.h.malthaf5472 2 жыл бұрын
@@VindysJourneyKitchen26 it's available in face book market place.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
@@m.h.malthaf5472 yeah i seen it , thnx
@m.h.malthaf5472
@m.h.malthaf5472 2 жыл бұрын
Yas goonasekara It's available in face book market dear. You can buy it their.
@m.h.malthaf5472
@m.h.malthaf5472 2 жыл бұрын
@@VindysJourneyKitchen26 yeah.
@RhrMbgj
@RhrMbgj 2 жыл бұрын
Please let me know the details of the rack maker. I found your video very useful as I have very small kitchen. Thank you.
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 2 жыл бұрын
Miyo..kerapoththo lagina kitchen cupboards walata wada me vidiya lassanai..pirisidui👍👍
@dinudissanayaka1837
@dinudissanayaka1837 3 жыл бұрын
wall එකටම set කරනවා කිව්ව shelf rack එක කොහෙන්ද ගත්තේ..අනේ plz විස්තර කියන්නකෝ ..
@zahrahikam1300
@zahrahikam1300 3 жыл бұрын
Damro eke tiyenawa
@melaniangela1775
@melaniangela1775 3 жыл бұрын
@@zahrahikam1300 thanks dear
@zahrahikam1300
@zahrahikam1300 3 жыл бұрын
Welcome.dear
@gangaperera5246
@gangaperera5246 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි නංගී. ඔයා racks ගත්තේ කොහෙන් ද. හරිම ලස්සනයි. තවත් ලස්සන videos කරන්න ලැබේවායි පතනවා. තෙරුවන් සරණයි !!!!
@damayanthiliyanage9687
@damayanthiliyanage9687 3 жыл бұрын
Oya Nadu gatthu shop visthara danna
@Mydad46
@Mydad46 3 жыл бұрын
Racks කො⁣ළඔ කොහෙන්ද ගත්තෙ .මටත් ගන්න ඕන නංගී .
@dammikarandeniya6188
@dammikarandeniya6188 3 жыл бұрын
Racksකොහෙන්ද ගත්තෙ
@zameenajaleel2954
@zameenajaleel2954 3 жыл бұрын
Where you bought racks
@harshanichathurika4825
@harshanichathurika4825 3 жыл бұрын
Very beautiful 🤩 Matath rack gaththu Thana danaganna ona dear.
@dilukashiwanthi3768
@dilukashiwanthi3768 2 жыл бұрын
harima lassanai. piliwalai godaak. attatama matath asai
@sunethradamayanthi9528
@sunethradamayanthi9528 2 жыл бұрын
හරිම වටිනවා video එක. ඉදිරියටත් මේ වගේ videos වල්න් ලොකු සමාජ මෙහෙවරක් කරන්නට ලැබේවා.
@dewmikeshani2740
@dewmikeshani2740 2 жыл бұрын
අක්කෙ ඔයා අර අවන් එක බ්ලෙන්ඩර් එක රයිස් කුකර් එක තිබ්බ රැග් එක කොහෙන්ද ගත්තේ අක්කෙ 😊plzzzz reply 😘😘😘🙏
@deepikadesilva1548
@deepikadesilva1548 2 жыл бұрын
Rice kuker eka thiyana rege eka kohenda gaththe
@user-ow4pm1nc5f
@user-ow4pm1nc5f 3 жыл бұрын
Oyage කට හඩ වගෙම මූණත් ලස්සනයි අක්කේ.. ගොඩාක් ස්තුතියි .. නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@ryangamage9422
@ryangamage9422 2 жыл бұрын
Kohinda gathtee
@ryangamage9422
@ryangamage9422 2 жыл бұрын
Telepon nambaree dannk
@ryangamage9422
@ryangamage9422 2 жыл бұрын
Matha onee
@tharanganilmini8783
@tharanganilmini8783 2 жыл бұрын
හරි ලස්සනයි බුදු saranayi
@lochananirmal7581
@lochananirmal7581 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි .ආසයි ඒ විදියට කිචන් එක තියා ගන්න .
@rumendrakurundeniya9681
@rumendrakurundeniya9681 3 жыл бұрын
Rumendra Kurundeniya සින්ක් එක ලග තියෙන පිගන් රැක් ගත්තෙ කොහෙන්ද නංගි???
@nimeshanimesha8112
@nimeshanimesha8112 2 жыл бұрын
ලස්සනයි අක්කේ. අක්කා හැමදාම අපිට කමෙන්ට් කරන්න කිව්වට අක්කගෙන් රිප්ලයි නෑනේ අක්කේ. බඩු ගත්ත තැනුත් මේත් එක්කම හරි නැත්තම් කමෙන්ට් එකකින් හරි කියන්න අක්කේ ඒක වටිනවා.
@nandananandana5009
@nandananandana5009 2 жыл бұрын
Godak lassanayi..aththatama piliwelayi..🎆🎆🎆👍👍👍
@yehanbinusara5129
@yehanbinusara5129 2 жыл бұрын
Your kitchen is soooo beautiful 😍 please tell me these items that where did you buy. I always ♥ watch your video and try to do it. Thanks 😊 🙏 nayana from galle
@sarojapriyadarshani9272
@sarojapriyadarshani9272 2 жыл бұрын
මුලින්ම පෙන්නන සුදු බෝතල් කොහෙන්ද ගත්තේ .ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන්ද .ස්තුතියි
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 10 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 39 МЛН
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 29 МЛН