මෙහෙම දවස් මගේ ජීවිතෙත් තියෙනවා 😉Nonstick Pots Seasoning 🍳🍳මුලු ගෙදරම කොට උඩ😉😉😉

  Рет қаралды 27,734

Life with love

Life with love

Ай бұрын

#mortivation #cleaningmotivation #moneysavingtips #kitchentips #srilankanlife #lowbudget#familylife #busylifestyle #busy#management #srilankanlife
#tipsandtricks #secrets #nonstickcookware #seasoning
‪@lifewithlove89‬
• මැටි වළං ගැන දන්න නොදන...
මැටි වළං නිවැරැදිව පදම් කරමු

Пікірлер: 275
@Sudarshani-mb8jg
@Sudarshani-mb8jg Ай бұрын
නන්ස්ටික් බාජන සීසන් කරගන්න එක ගැන අදමයි දැ නගත්තේ. ගොඩාක් වටිනවා බොහෝම ස්තූතියි
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Ай бұрын
අදමයි දන්නෙ නන්ස්ටික් භාජන පදම් කරන්න ඕනෙ කියලා. ගොඩක් ස්තූතියි❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@gangavidanapathirana2883
@gangavidanapathirana2883 Ай бұрын
බොරු මවා පෑම් නැති නිසා ඇත්තටම ආසාවෙන් බලන්නේ...❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@rasikajayanthi7333
@rasikajayanthi7333 Ай бұрын
බොරු සෝබන නැති අවංක පොලොවේ පය ගහලා ජීවත් වෙන කාන්තාවක්.❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@nilmininilmini1285
@nilmininilmini1285 28 күн бұрын
Eka nam aththa
@user-cp6sp2sm2b
@user-cp6sp2sm2b Ай бұрын
සාමන්‍ය සරල ජිවිතේ ඒ විදියටම පෙන්නනවා නංගි..ආසයි බලන්න..❤❤❤ වැඩක් කරන හැම වෙලේම මතකෙට එන්නේ ඔයාව
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@freeeducation3587
@freeeducation3587 Ай бұрын
ඔයාට පොඩි අදහසක් කියන්න ද නංගි ඔයාගෙ ඔය ලස්සන ගෙවත්තෙ කබානා ටිකක් හදන්නකො ඔයාලගෙ ලස්සන ගම්පලාතෙ ඇවිදලා වැවකින් නාලා නෙළුම් කොළේ බත් ටිකක් කාලා,තව ඔයාගෙ රසම රස පොල් රොටි යක් කාලා එහෙම නිවාඩුවක් ගත කරන්න තැනක් හැදුවොත් කොහොමද ඒ අදහස
@malkanthidassanayake5859
@malkanthidassanayake5859 24 күн бұрын
නියම අදහස. හිතලා බලන්න නංගියෝ........
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-nl9xr6yc9e
@user-nl9xr6yc9e Ай бұрын
ඇත්තටම මාත් ඔයාගේ අවංකකමට කැමති .utube එකේ කොච්චර වීඩියෝ තිබ්බත් ඔයාගේ video එකක් තියෙනවාද කියලා හැමදාම බලනවා.මන් මීට කලිනුත් ඔයාට comment එකක් දැම්මා .මාත් ගොඩාක් පිලිවෙලට වැඩ කරන හොඳ ගෘහණියක් වගේම හොඳ අම්මා කෙනෙක් ඒ වගේම සාර්ථක ජීවිතයක් ගෙවන ලද දෙයින් සතුටු වෙන කෙනෙක් .මුලින් බලපු සමහර අයගේ video ,ඇත්තටම දැන් බලන්නෙම නැහැ .මොකද එයාලා තනිකරම බිස්නස් එකක් විදියට චැනල් එක කරන්නෙ.ඒත් ඔයා හදවතින්ම කරන්නෙ කියලා මට හිතෙන්නෙ.ඔයාගේ ගැමිකම හැමදාමත් තියාගෙන හොඳ video දිගටම කරගෙන යන්න .සුබ පතනවා හදවතින්ම
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-du8rn2wb2v
@user-du8rn2wb2v 27 күн бұрын
Very nice vedio. Go ahead. Wish you all the best❤
@lifewithlove89
@lifewithlove89 26 күн бұрын
Many many thanks❤❤🌹🌹
@user-eg6lo1ur1h
@user-eg6lo1ur1h Ай бұрын
ලස්සන vidio එකක් ❤ ඉක්මනට අලුත් vidio එකක් දාන්න ❤ බුදු සරණයි ඔයාලට
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ඉක්මනින්ම ගේන්නම් ..බුදු සරණයී මැණික
@user-hb7hq1rw8l
@user-hb7hq1rw8l Ай бұрын
Oyage vedieo dakkama weda krnna amuthuma shakthiyak enwa.mata ❤😊 thhank you oyata hemadama watina adahas apita denawata
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ බුදු සරණයී
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
බොහොම ස්තුතියි නංගී බුදු සරනයි ඔයාට ❤❤❤
@cookingpriyanga
@cookingpriyanga Ай бұрын
මටත් ඒ වගේ කාර්්‍යබහුල දවස් එනවා මම ඉතාලිවල ඉන්නේ මම කරන්නේ බයිට් හදලා අපේ ලංකාවේ කඩවලට දාන එක හැමදාම පාන්දර 5ට තමා වැඩ පටන් ගන්නේ ඊයේ මට ඇහැරෙද්දි 7පහුවෙලා දැන් ඔලුව හරිම කලබලයි මම හැමදාම පිටි කිලෝ 5ක මුරුක්කු හදනවා දැන් වෙලා ගිහින් නිසා කම්මැලිකමකුත් ආවා ආයේ මම මතක් කර ගත්තා බඩු කඩවලට දාප්වාම හම්බවෙන යූරෝ ටික එතකොට මට ලොකු ගැම්මක් ආවා ඉතින් වෙනදට අනිවාර්යෙන්ම කරන වැඩ නවත්තලා මුරුක්කු ටික හදන්න ගත්තා ඉතින් මම එදා වෙලාවට නෙමේ අවදානේ දුන්නේ පිටි කිලෝ 5 හදාගන්න එක වෙනදට 11 වෙද්දි ඉවර කරන වැඩේට එදා මට පැය බාගයක් වැඩිපුර ගියා ඒත් මගේ ටාගට් එක හරි ඉතින් හිතට මාරම සැහැල්ලුවක් දැනුනා❤
@sudharshanicooray757
@sudharshanicooray757 Ай бұрын
Superb 💐💐💐
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ඒ වගේම ඔයා ගැන ගොඩක් ආඩම්බරයි...සතුටින් ඉන්න ..බුදු සරණයී
@Datewithjesica
@Datewithjesica Ай бұрын
හරිම වැදගත් ස්තුතියි බුදු සරණයි 🎉❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-ho8cw3rd8j
@user-ho8cw3rd8j 14 күн бұрын
🎉හැමදාම සතුට්න් ඉන්න ලැබේවා. තෙරුවන් සරණයි.!
@lifewithlove89
@lifewithlove89 14 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි 🌹🌹🌹🌹🌹
@SumaliSumsli
@SumaliSumsli Ай бұрын
ඔයා කිව්වා වගේ මටත් තියනවා කම්මැලි දවස් වැඩ කරන්න හිතෙන්නැති...මේ වගේ වීඩියෝ එකක් බලද්දී අපිටත් ඉක්මනින් වැඩ ටික ඉවර කරන්න ආස හිතෙනවා......ඉතින් වීඩියෝ එක ලස්සනයි ....ආදරෙයි ..❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@padminibandara1729
@padminibandara1729 Ай бұрын
Beautiful and very useful vlog 😊❤🎉
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw Ай бұрын
ප්‍රශ්න තිබ්බ ත් ඉක්මනින් අමතක කරන්න බලන්නේ ඔයා ගේ වීඩියෝ 😊බුදුසරණයි 🙏සතුටින් ඉන්න 🥰
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ඔයාටත් ගොඩක් ආදරෙයි ...ප්‍රශ්න නැති ජීවිත අපි කාටවත් නෑ...හැමදේටම සතුටින් මුහුණදෙමු..බුදු සරණයී
@shineimalsha568
@shineimalsha568 Ай бұрын
මන් ආසම chanel එකක් අක්කියෝ මේ....රෑට ඇදට ඇවිල්ලා නිස්කලංකෙ ඔයාගේ මේ කටහඩත් අහන් බලන් ඉන්න මං මාරම ආසයි..ජීවිතේට හරිම වටින දේවල් ගොඩාක් ගන්න තියනවා..ඒ වගේම බොරු පුහුමාන්නය නැතුව ඇත්ත ජීවිතයම පෙන්නන අපිටත් කියා දෙන හරිම ආදරණීය චරිතයක්...තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ඔයාටත් පවුලේ ඔයාටත්.බුදුසරණයි මගෙ අක්කියෝ..ආදරෙයි ❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
හරිම ලස්සන පරිසරයක් හැමදම ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 Ай бұрын
ලස්සන video එකක් සතුටෙන් බැලුවා පුතේ ...❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
ආදරෙයි ආන්ටියො❤❤❤🌹🌹🌹❤❤❤🌹🌹🌹🌹
@shiranthifernando2904
@shiranthifernando2904 Ай бұрын
හරිම සරලයි...සාමාන්‍යයි...ඒ නිසා තමයි මේ වීඩියෝස් ගොඩක්ම හදට දැනෙන්නෙ..ඇත්තටම කියනවා නම් පොලොවෙ පයගහල ඉන්න කෙනෙක් කරන සැබෑම වීඩියෝස් මේවා...සරල ජීවිත හා බැදුනු මෙවැන්නක් කිරීම කදිමයි නංගි...❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@bandulakumara2957
@bandulakumara2957 Ай бұрын
You always sharing with your lovely friends, reality of our normal life ❤❤❤🌹👍
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
ගොඩාක්..ආදරෙයි සුදෝ
@achaladesilva6132
@achaladesilva6132 Ай бұрын
ඔයාගේ ගෙවත්ත ගොඩක් ලස්සනයි සතුටින් පරිස්සමින් ඉන්න නංගි ❤️❤️
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 29 күн бұрын
Thank u so much dear❤️❤️ .දැනගෙන හිටියේ නැහැ nonstick pan seasoning කරන්න ඔන කියලා thank u so much dear ❤❤❤.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@thanujawasanthi1144
@thanujawasanthi1144 Ай бұрын
මන් හරිම ආසයි මේ KZbin channel එක බලන්න...💞♥️ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන හොඳ KZbin channel එකක්.. දිගටම කරගෙන යන්න අක්කා..♥️💞😍
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-bs6gz6yb6y
@user-bs6gz6yb6y Ай бұрын
Aththtama wadagth akka budusaranai ❤❤ ata gembontath krnna pluwn deyak video eka danna akka
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ආදරෙයි නංගීයෝ ❤❤❤ ..මාත් හරියටම දන්නේ නෑ..දැනගත්තොත් කියන්නම්
@nilanthiwijerathne3246
@nilanthiwijerathne3246 28 күн бұрын
Nonstick pan එක පදම් කරන හැටි අද දැන ගත්තේ, අපි ඒවා නිකම් පාවිච්චි කරන්නේ, ස්තුතියි ඔයාට ඒවා දැනුවත් කරාට ❤ තෙරුවන් සරණයි 🙏
@lifewithlove89
@lifewithlove89 26 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@shaniishara6162
@shaniishara6162 Ай бұрын
Adath lassana video ekak adreyi godak ❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nilankaranasinghe92
@nilankaranasinghe92 Ай бұрын
Oyage videos godak watinawa ♥️♥️♥️♥️Thank you 🌹🌹🌹🌹🌹🌹
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@craftyowl148
@craftyowl148 Ай бұрын
අදත් ආසාවෙන් බැලුවා. එහෙම දවස් ටිකක් තමයි මගෙත් හෙවෙන්නෙ. වීඩියෝ එක බැලුවම මටත් මෝටිවේෂන් එකක් ආවා. Thank you !❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@deepikahewarachchige8083
@deepikahewarachchige8083 29 күн бұрын
මටත් ඔයාට වගේ සීට්ටුවල අංක ලැබෙන්නේ අන්තිම හරියෙන්.ඔයා ඒක කියද්දි මටත් හිනා ගියා.ඔයාගේ වීඩියෝ එක හරිම වටිනවා.හැබැයි මීට කලින් මමත් නන්ස්ටික් පෑන් පාවිච්චි කළේ පදම් කරන්නේ නැතිව. 😂 බුදු සරණයි නංගි ඔයාට .
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@deepikamadushani6684
@deepikamadushani6684 Ай бұрын
Watinawa akke, matath nitharama ohoma dawas thiyenawa.eth kohoma hari karagannawa.e wada sathutin karanna oya godak udau kara...❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@romanierodrigo9234
@romanierodrigo9234 Ай бұрын
Very interesting vedio.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@thilinipremila8019
@thilinipremila8019 28 күн бұрын
ඔහොම තමයි අක්කෙ හැම ගෙදරකම වගේ උදේට.. මමත් හැමෝම ගියට පස්සෙ නිදහසේ අස් කරනවා. . 😊 ආදරෙයි ❤❤ බුදු සරණයි ..🙏
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@priyadarshanisamarakoon9275
@priyadarshanisamarakoon9275 Ай бұрын
ඇත්ත ජීවිතය පෙන්නන එක ගොඩාක් වටිනවා ඉක්මනින් තව විඩියෝ එකක් අරන් එන්න. ❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@VasaniLasanthi
@VasaniLasanthi Ай бұрын
Thank you ❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@Samarakoon9630
@Samarakoon9630 Ай бұрын
ඔබට ගොඩක් ස්තුතියි.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@amharriyas5041
@amharriyas5041 Ай бұрын
හරිම ලස්සනයි ❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@madushaembuldeniya4971
@madushaembuldeniya4971 20 күн бұрын
Akka meka hari motivational ...mamath leda wela2weeks...සති 2k ගෙදර awul
@iranyakeerthirathna7442
@iranyakeerthirathna7442 Ай бұрын
Video eka lassanai akka. Akka mata a set ekak genna ganna bari waida,Milk pot ekak hoda hoyana gaman inne,puluwanm 💗❤💜️❤️💗❤💜️❤️
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-bq9fe4nz3o
@user-bq9fe4nz3o 27 күн бұрын
❤❤❤..thank you very much akka....
@lifewithlove89
@lifewithlove89 26 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@Sumudunimasha
@Sumudunimasha Ай бұрын
Abbahiyak meka nam dan balan nathuwa innama ba enakam balagena inne❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 Ай бұрын
Oyaanam super akka. Budusaranai oyata❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-yy9op1qx8n
@user-yy9op1qx8n Ай бұрын
Gedara hamotama fiver .ath oyage vidio aka nam nobala enne be.nodanne dewal godai.thank you soo much❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ඉක්මනින්ම සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මැණිකේ ❤❤❤❤
@user-ik4fj9fz3r
@user-ik4fj9fz3r Ай бұрын
Very honest lady
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@Sandurodrigo2900
@Sandurodrigo2900 29 күн бұрын
Adath harima lassanai akke ❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sanduniwasana7011
@sanduniwasana7011 8 күн бұрын
Akki e nonstic walan set eka kiyak unada?
@sumalisubasingha7377
@sumalisubasingha7377 Ай бұрын
Aththamai oyanam ape wasanawata hambune❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lakshmihewawasam412
@lakshmihewawasam412 29 күн бұрын
Lassanai dear adath
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lakminigunaweera9262
@lakminigunaweera9262 Ай бұрын
Ane oya harima shook adarei akki❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
ඔයාට ගොඩක් ඉස්තුති❤🎉🎉
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@Vogs123
@Vogs123 28 күн бұрын
අක්කිගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන් අපි. සුරංගනාවි ❤ ආදරේ ගොඩක්
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@lasanthikamanathunga4021
@lasanthikamanathunga4021 26 күн бұрын
@TharanganiPushpamala-is2ug
@TharanganiPushpamala-is2ug Ай бұрын
Adhth sathutin baluv videowk harimam sarali stuthi namgita🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@Deepika-gh4ns
@Deepika-gh4ns Ай бұрын
❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@pmcpriyangani6869
@pmcpriyangani6869 Ай бұрын
හරීම ලස්සන ගෙවත්තක්,....❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@pmcpriyangani6869
@pmcpriyangani6869 8 күн бұрын
@@lifewithlove89 ,,❤️❤️❤️
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Ай бұрын
Aaa nangi a sat aka godak watenawa nada lassanai vediyo aka ♥️ ❤❤❤❤paresaman inna man dilani akka
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@shehanikoshila397
@shehanikoshila397 Ай бұрын
ඔයාගෙ අවංකත්වයට ගරු කරනවා හදවතින්ම ගොඩක් අය පෙන්වන්නෙ අස් කරපු ලස්සනම ගෙවල් සුරංගනා ලෝක අපි හැමෝම කාර්‍යබහුල මිනිස්සු ඉතින් ළමයි ඉන්නකොට ඉක්මනින් හැඩි වෙනවා නමුත් ගොඩාක් අය පෙන්වන්නෙ පර්ෆෙක්ට් ගතිය විතරයි
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@kasunlakmal9604
@kasunlakmal9604 29 күн бұрын
මේ දවස් ටිකේම අපේ ගෙදරත් අච්චාරු තමයි. තාම අසනීපෙන්. ටිකක් හොඳයි. ඒත් සුපුරුදු රටාව ගෙනියන්න බෑ. අක්කා නිසා මම motivation උනා. Thank you 💕 පොත් කියන්නෙ මගේ ජීවිතේ කොටසක් තමයි. හරිම ආසයි. බුදු සරණයි අක්කේ!
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@NilminiNiranjala-rc2lr
@NilminiNiranjala-rc2lr Ай бұрын
❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@NadunSubadarakankanmalage
@NadunSubadarakankanmalage 19 күн бұрын
❤❤❤❤👍
@Hiruranasinghe-qr4cm
@Hiruranasinghe-qr4cm 21 күн бұрын
❤❤❤❤
@inokakarunathilaka7247
@inokakarunathilaka7247 23 күн бұрын
❤🎉❤
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co Ай бұрын
Your washing machine cover is very nice kindly tell how to sew it❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Godak hodai.❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@srimathiranasinghe3421
@srimathiranasinghe3421 Ай бұрын
Natural
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nadeeranisshanka2945
@nadeeranisshanka2945 29 күн бұрын
නන්ස් ටික් භාජන වල යට පිරිසිදු කරන්නෙ කොහොමද ?කාලය ක් පාවිච්චි කරද්දී යට පැත්ත කහ පාට වෙනව නේද ?ඔයාගෙ වීඩියෝ හරිම වටිනවා. මම හරිම ආසයි .❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-jy2of8ud8e
@user-jy2of8ud8e Ай бұрын
ආදරණිය ඔබට ,❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sumalisubasingha7377
@sumalisubasingha7377 Ай бұрын
දෙයියනේ nonstic seeson karannath onada.den ithin mak karannada nikanma පාවිච්චි kale.ඉස්සරහට mehema karannam.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@rashmimalsha8271
@rashmimalsha8271 Ай бұрын
හැමදාම වැදගත් දෙයක් අපිට ගේන ඔයාට ස්තුති අක්කි.ගොඩක් ආදරෙයි.වොෂින් මැෂින් එක ගැනත් අපිට වීඩියෝ එකක් කරන්නකෝ අක්කි මොකද එකක් ගන්න හිතන් ඉන්නව.සමහරු එකඑක දේවල් කියනවනෙ ඔය ගැන රෙදි සවුත්තු වෙනව පරණ වෙනව ඉරෙනව මේ බ්‍රෑන්ඩ් එක හොද නෑ.හොද වෙන එකක් කිය කිය කියනව.ඒක නිසා ඒ ගැන වෙනම වීඩියෝ එකක් කරන්නකෝ අක්කි.❤❤
@surangidulmini7116
@surangidulmini7116 Ай бұрын
Damro දම්රෝ තමයි හොඳම වොෂින් මැෂින්. Innovax ඉනෝවැක්ස් කියන්නේත් ඒකමයි. කැඩුණත් හදල දෙනවා. අලුත් එකක් ගන්න කොට පරණ එකට ලොකු ගාණක් අඩු කරනවා. Singer ගාන වැඩි. හැම එකකම එකම පහසුකම් දෙනවා
@surangidulmini7116
@surangidulmini7116 Ай бұрын
Abans නම් ගන්න එපා. ගාන අඩුයි. ඒත් හොඳ නෑ
@medhavifernando241
@medhavifernando241 Ай бұрын
Damro තමයි හොදම
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib Ай бұрын
ඇත්තටම නියමයි නන්ගි මමත් වැඩ ගොඩක් තියෙන දවසක ට පැය බාගයක් විතර පොඩි breck එකක් ගන්නවා එතකොට හොද ජවයක් එනවා නෙද නන්ගි 🎉🎉🎉🎉🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
ඒක හරි අක්කා ..ඔයාටත් ගොඩක් ආදරෙයි ..සතුටින් ඉන්න
@anjanafernando7122
@anjanafernando7122 Ай бұрын
mage laga thiyena Nonstic bajana padam nokara pawichchiyata gatte akka...eth ewa thama hodama aluthma condition eke thiyenawa....namuth ewa man use karala thiyenne ...dan padam kalata kamak nadda? Pls reply me akka ....
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sumalisubasingha7377
@sumalisubasingha7377 Ай бұрын
😊😊😊
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@chandraweerasinghe9089
@chandraweerasinghe9089 Ай бұрын
තෙරුවන් සරණයි දුව 🙏
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@chandikarajapaksha381
@chandikarajapaksha381 Ай бұрын
Oyage pisagatta kema walan thiyanna Dan lankawe thiyanawa wrought iron stand ekak walan 6 thiyanna puluwan.eka oyata pahasu Wei Ida aduwen yanne,Mila 5000 wage gana.
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඒ අදහසට❤❤❤❤
@rapnadeesha9673
@rapnadeesha9673 Ай бұрын
Akke oyage woshing mashing ekata kaware kohomada maha gaththe eka harima lassanai.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nuwansampath3801
@nuwansampath3801 Ай бұрын
තෙරුවන් සරනයි ❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@iphoneiphone4662
@iphoneiphone4662 Ай бұрын
මගේ මහත්තයා රට ගියා .ළමයි දෙන්නයි. පොඩි බබාට අවුරුදු 2යි. ලොකු බබාට අවුරුදු 8යි. තනියම ප්‍රශ්න වලට මුහුන දෙන්නේ කියලා හිත හිත ඉන්නේ .
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බය වෙන්න එපා..ජීවිතේ කියන්නේ ඕක තමා..වෙනස් වීම් වලට හැඩ ගැහෙන්න..දිරියෙන් ජීවිතේට මුහුණ දෙන්න ...
@iphoneiphone4662
@iphoneiphone4662 Ай бұрын
🙏
@user-uh4xm7ut6l
@user-uh4xm7ut6l Ай бұрын
Akke machin akewelannethuwa refi hodanna hadanne kohomada
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@nilanthajanaka3783
@nilanthajanaka3783 Ай бұрын
👍❤❤👍
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@KanchanaMalkanthi-wo1fq
@KanchanaMalkanthi-wo1fq Ай бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@HewakandageChandrani
@HewakandageChandrani Ай бұрын
ඔයාගෙ sobana wada na akki ඇත්තටම kiyanawa ඔයා ඇත්තටම greed🎉🎉🎉🎉🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@LifewithNimu
@LifewithNimu Ай бұрын
Simple normal life එකක් ගෙන්න මම vlog කරන්න බය වූවා. ඔයා නිසා ඒ බයත් නෑ දැන්. ගොඩක් ස්තුති ♥️♥️♥️
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@DHartsandcrafts
@DHartsandcrafts Ай бұрын
Pantry cabinet organization video 1k genna plz
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
මේ දවස්වල පොඩ්ඩක් විතර කාර්‍යබහුලයි..ඒ වගේම මගේ පොඩි අදහසක් තියෙනවා මගේ pantry organizing ටිකක් වෙනස් කරන්න ..ඉතින් ඒකත් කරලම ඉදිරියේදී video එකක් අනිවාර්යයෙන්ම ගේන්නම් ....♥️♥️♥️
@rekaniruhunage271
@rekaniruhunage271 Ай бұрын
❤❤❤🎉😊
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..බුදු සරණයී
@nethusdiary4840
@nethusdiary4840 Ай бұрын
මමත් පොත් පිස්සියක් අක්කා 😂ඒක හරි ලස්සන පුරැද්දක්.මෙහේ කියලා නැ ⁣පොඩි රාක්කයක් පිරෙන්න පොත් එකතුවක් තියනවා❤❤❤
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
මාත් හදන්න ඕනේ පොඩි රාක්කයක්
@user-hk4xv8kd5l
@user-hk4xv8kd5l Ай бұрын
🎉🎉🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@danurandi3534
@danurandi3534 Ай бұрын
අම්මේ මටත් ඔහොම වෙනවා. මම ඇදුම් මහන කෙනෙක්. ඇත්තටම හිතන්නේ නැති වෙලාවට කවුරු හරි එනවා. ඒක හරි ඇත්ත කතාවක්. හොඳ මොටිවේශන් එකක් අක්කේ. Thank u so much
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@shaniypereraz2392
@shaniypereraz2392 28 күн бұрын
Q&A
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana Ай бұрын
ප්‍රයෝජනවත් විනාඩි කීපයක් සමගින් හදවතට ගොඩවදින අවංක සොයුරියට ❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@dilrukshichathurika1308
@dilrukshichathurika1308 28 күн бұрын
මට හස්බන්ඩ් නිවාඩු ඉවර වෙලා කෑම්ප් එකට ගිය දවසෙ ඉදන් දවස් දෙක තුනක් ඔහේ ගෙවනවා අක්කෙ.ලොකූවට ගෙදර වැඩ ගැන හිතන්නෙ නෑ.weak end එකට ඇවිත් අද පාන්දර තමා ආපහු කෑම්ප් ගියේ.ඉතින් අදත් ඔහේ ගෙව්නු දවසක් අක්කෙ.
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@fathimaparook9713
@fathimaparook9713 27 күн бұрын
❤️❤️❤️❤️❤️❤️👍
@lifewithlove89
@lifewithlove89 26 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී මැණිකේ
@user-lb4ok4kz6g
@user-lb4ok4kz6g Ай бұрын
❤❤❤❤🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 Ай бұрын
සරල, සුන්දර සොයුරිය..😘😘😘
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@user-cv2il4dy4s
@user-cv2il4dy4s Ай бұрын
ane akkiyo ewasillak natiwa enne.vidiyo eka balanakan
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
මං ආවෝ ඉක්මනින්ම එන්ඩෝ 😂😂😂
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@__Alone__Tv
@__Alone__Tv 28 күн бұрын
Akke nanstik kohenda gatthe
@lifewithlove89
@lifewithlove89 26 күн бұрын
මං නිතරම බඩු ගන්න අපේ town එකේ තියෙන කඩේකින්
@SameeraAththanayaka
@SameeraAththanayaka 29 күн бұрын
Ane akka garden eka idan oyalage vedio eka karanna
@lifewithlove89
@lifewithlove89 8 күн бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@shashi-fz9wp
@shashi-fz9wp Ай бұрын
Man den gewanne e wage masa akke.mage babath ekka saha business wedath ekka.🎉
@lifewithlove89
@lifewithlove89 Ай бұрын
පරිස්සමෙන් ඉන්න නංගීයෝ ❤❤❤ බුදු සරණයී
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 32 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42