පුංචි කුස්සියක බිත්ති වලින් උපරිම ප්‍රයෝජනයක් | කුස්සියේ රාක්ක ටික small kitchen space management

  Рет қаралды 192,626

UmiBabyFood Blog - බබාට කෑම හදමු

UmiBabyFood Blog - බබාට කෑම හදමු

Күн бұрын

Пікірлер: 321
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
නිහතමානීව හැම දේම කියල දෙනවා.පුඵවන් විදිහට වැඩ කරන්න කියල දෙන එක වටිනව
@indujayanthi3369
@indujayanthi3369 2 жыл бұрын
අපිත් දුප්පත් මිනිස්සු ඉතිං මේ වගේ පිරිසිදුව ලස්සනට තියා ගන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම පොහොසත් කම.. බුදුසරණයි ඉක්මනින්ම ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා බුදුසරණයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බුදුසරණයි 🙏
@ishankamadushani6773
@ishankamadushani6773 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ.. ඔයා ට ගොඩක් කැමති මම.. ඔයා ජීවත් වෙන විදියට හරිම ආසයි.. ස්තූතියි අපට වටිනා අදහස් දෙනවට ❤️❤️❤️😍😍😍😍🥰🥰🥰
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Happy New Year 2022 nangi...theruwan saranai
@preethikasenavirthne8503
@preethikasenavirthne8503 2 жыл бұрын
හරිම සරලයි.බොහොම නිහතමානී කෙනෙක් කියලා හිතෙනවා.කෘමි සතුන් බෝවෙන්නේ නැතිව නඩත්තු කරන්න මොනවාද කරන්නේ? ස්තූතියි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
මේ රාක්ක වලට නම් කෘමීන් වහන්නෙ නම් නෑ..නිතර පිහිදාන එක තමා කරන්නේ
@IwumPihum
@IwumPihum 3 жыл бұрын
මගෙ කුස්සියත් හරිම පොඩියි. ලොකු අදහසක් ගන්න පුළුවන් වුනා. හබීට මේ වීඩියෝ එක දෙපාරක් දැං පෙන්නුවා🤩😂
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
hi hi...thank you dear...meeta wada lassanata hada ganna
@sadeekaperera9875
@sadeekaperera9875 3 жыл бұрын
මේ ආර්ථික තත්ත්වයත් එක්ක හැමදේම පිරිමහගෙන ලස්සනට ඉන්නවා අක්කා..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි ඔයාට
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 3 жыл бұрын
හරිම වටිනා අදහසක් තියෙන් දෙයින් සෑහීමට පත්වීම ...බොහොම ස්තුතියි ..!
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
ලස්සනයි දුව . පොළොවේ පය ගහල ජීවත් වෙන අපිට හොඳම හොඳ ආදර්ශයක් . Vidio akak . තෙරුවන් සරණයි ඔයාට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බොහොම ස්තූතියි Aunty
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 3 жыл бұрын
,harema wadagat
@kamalkumara1507
@kamalkumara1507 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදයි පිලිවෙලකට තියනවා.මාත් idea එකක් ගත්තා .. ස්තූතියි🌼🌼
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි ඔයාටත්
@slscientia5325
@slscientia5325 3 жыл бұрын
Math minimalism godak agaya karana kenek akkiyo...awashyatha adu karagena sarala wena tharamata hamadema pahasui...okkomatama wada adare oyage oya nihathamani kamata😍😍😍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
හි හී..ස්තූතියි නංගියෝ
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Onna akke oyage channel eke community post ekak mage channel eke share kala . godak dewal oyagen igena gatta akke . digatama karan yanna 👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank you dear
@chaturanghalakmal8914
@chaturanghalakmal8914 2 жыл бұрын
ගොඩක් හොඳයි අක්කේ ලස්සනට තියෙනවා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you dear
@hasithamaheshi3189
@hasithamaheshi3189 2 жыл бұрын
Very useful. Its same size as my kitchen. Thank you so much for this video.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
you are so welcome
@hasiniathukorale7593
@hasiniathukorale7593 2 жыл бұрын
Ahamben dakapu channel ekak. Harima lassanai akke videos hama ekama baluwa. Harima hoda daruwo 3 denek. Eyalage anagathe hoda wenna kiyala wish karanawa❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත්
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
ලස්සනයි සහෝදරී නුවනක්කාරිගෙ පිලිවවෙල සුපිරි 🌹💖
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@chathujayalath4714
@chathujayalath4714 2 жыл бұрын
Apith aluth gedrak aragena kitcken eka kohomada organize krgnne kiyala hithagnna beriwa thamai youtube eke seack krala me video eka aran baluwe. Aththatama mata nm hoda adahas kihipaykma ganna puluwan una oyage me video eken.... thank u so much...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰
@ApeMSKitchen
@ApeMSKitchen 3 жыл бұрын
Hamadhama wage hodha video ekak kitchen eka harima lassanai mehema akke ❤
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you nangi❤️
@chalikadilshan3737
@chalikadilshan3737 6 ай бұрын
ඔබ නියම ගෘහනියක්.ජය..වෙවා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 6 ай бұрын
🙏
@roshniuditha8058
@roshniuditha8058 3 жыл бұрын
ලස්සනයි .පිලිවලට තියාගෙන ඉන්නවා ඔයා .ජේසු පිහිටයි ඔයාට
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ජේසු පිහිටයි !!
@---rohansifelice---2387
@---rohansifelice---2387 2 жыл бұрын
හරිම සරලයි.ඇත්තටම ආස හිතෙනවා❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
❤️❤️❤️
@sachinithennakoon4911
@sachinithennakoon4911 3 жыл бұрын
Mn oyage vidio hamadama balanawa aķi.thanx
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you dear
@shananu1
@shananu1 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..පිරිසිදුව ,පිලිවෙලට තියෙනවා ♥️♥️♥️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@ashamalshani1714
@ashamalshani1714 2 жыл бұрын
Oya harima hodai akki.anith ayage wade loku shona.bs
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰🥰
@chandimaldesilva3864
@chandimaldesilva3864 3 жыл бұрын
මමත් කුස්සි ය හදන නිසා ගොඩාක් දේවල් දැන ගත්තා tanks අක්කේ
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 3 жыл бұрын
පුන්චි උනත් හරිම ලස්සනයි . පිලිවෙලට තියගෙන ඉන්නව
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@mendakesangarange958
@mendakesangarange958 2 жыл бұрын
Very nice your explain also very nice voice and simply thinking pattern Congrats your and your family. I am watching from 🇺🇸
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thanks a lot for spending time watching these..cheers!!
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Beautiful sharing dear keep it up .🧡👌
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank u dear
@kumariwickramasekara9085
@kumariwickramasekara9085 3 жыл бұрын
, Thanks Oyata. Godak watina video 1k...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Welcome dear
@ardanasusu6767
@ardanasusu6767 3 жыл бұрын
Onna Ada tama Akka channel eka dakke...digatama ekathu wennam video balanna...god bless you
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
god bless u dear
@gangaalokabandara6058
@gangaalokabandara6058 3 жыл бұрын
Harima piliwelai nangi. Oven eka liya uda thibbama rathwenakota tika kalayak yanakota liya pichchenawa wage wenne nedda nangi matath karaganna one thawa jam bothal piyan malakada kanne nedda mage bothal tika dawasak yanakota malakada kewa kohomada thiyaganne
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බොහොම ස්තූතියි . මට ඉඩ නැති නිසා තමා කුකර් එක උඩ අවන් තියෙන්නේ. වඩා හොදයි කුකර් එකට යටින් ලිප නැත්නම් . අපිට හැබැයො ලීය නිසා අවුලක් නම් නෑ තමා. බෝතල් පරම වෙද්දී මාරු කරනවා අලුත් ඒවා ගන්නවා. පියන් සෝදලා රෙද්දකින් පිහදලා වේලුවාම කාලයක් මලකඩ නොකා තියාගන්න පුලුවන් .
@sisirakumarakarunasena8836
@sisirakumarakarunasena8836 2 жыл бұрын
Excellent.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you
@nadeekarathnayaka6548
@nadeekarathnayaka6548 3 жыл бұрын
ඒක නම් නියමයි. මටත් කුස්සිය හදාගන්න අදහස් කීපයක්ම ලැබුනා.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank you
@vidushajalath9798
@vidushajalath9798 3 жыл бұрын
Lassanai akke,wedagath vedio ekak,, idala hitala hari issara wage baba dawase gaththu kema vedio ekak karanna ..
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
දැන් අපි කන ඒවමනේ කන්නේ .. හරි බලමුකෝ
@madhushikahansanie533
@madhushikahansanie533 3 жыл бұрын
හරිම ලස්සනයි thank you 🙏🙏
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank u too
@jeewanirajakaruna5134
@jeewanirajakaruna5134 2 жыл бұрын
හරිම ලස්සනයි පිරිසිදුව තියෙනවා .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Thank you
@nimeshadilani9292
@nimeshadilani9292 3 жыл бұрын
Harima piliwalai akke. Mata thiyenneth podi kitchen ekak akke. Matath hoda adahas tikak ganna puluwanuna oyata thanks akke. 🙏❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
එහනම් සතුටුයි
@KAUSHI.9999
@KAUSHI.9999 3 жыл бұрын
Oven eka uda flower vase ekakwath thiyanna hoda nehe.
@pushpajanet2093
@pushpajanet2093 3 жыл бұрын
Harima lassanai nangi
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි ඔයාට
@susanthaabeysinghe9661
@susanthaabeysinghe9661 3 жыл бұрын
Lashani akke piliwelai.punchi idak thiyen ayata videos eka vatinawa.budu sarani.parishamanin inna.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බුදුසරණයි
@chintha07
@chintha07 3 жыл бұрын
ඒකනම් මාරම වටිනවා අක්කා. අපේ කුස්සියත් අඩි 9 X 6 වගෙ එකක්.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
👍👍👍
@sudarmaariyarathna2965
@sudarmaariyarathna2965 3 жыл бұрын
Hari lassanae Akka..parissamata inna.hemotama budu saranae
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බුදුසරණයි
@ovindihimaya
@ovindihimaya Жыл бұрын
Take gaththe kohenda theruwan saranai
@sanumitha6868
@sanumitha6868 2 жыл бұрын
Hari lassanai akki godak pilivelai....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@shanaka605
@shanaka605 3 жыл бұрын
Lassanai akke.sahelluwen jiwath wenna hodatama pramanawath...❤️❤️❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@maleehome1399
@maleehome1399 3 жыл бұрын
Boru shoo eka nathi ekanm godaak hodai akke... Ape godak aya me widiyta hamadema bedagana kamathi na... Posh eka nathi wei kiyala... Athatama minissu ada godaak me widiyta hitahala wada karanwanm kochara hodada... Thamanta labena dein sathutu wela a minisunge bahirin penena dewal walata laja nokara maha polawata barak nowi nihathamaniwa jiwath wenna puluwnam ada lokaya kocahara lassana weida... Ehema unanam apita me jiwth wena thappareth mita wada loku sathutak danei.... Nathi dewal pase yane nathuwa thiyana deyin yahapath widiyta boru posh nathuwa jiwath wena oyalm wge minissu thamai athatama watinne... Buduaaranai akke....
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගි. .අපි මහන්සියෙන් කරගත්ත අපේ සැලසුම් පොඩි වුනත් ලොකු වුනත් ඒ දේ පෙන්නන්නෙ මම හරි ආඩම්බරෙන් ..ස්තූතියි ඔයාට නංගො.
@maleehome1399
@maleehome1399 3 жыл бұрын
@@UmiBabyFoodBlog ♥
@fathimaruhma8770
@fathimaruhma8770 3 жыл бұрын
Keeyadha miss giye me rakka hadhanna??
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
around 17,000 - 18,000 in 2020
@Aththammaimamai
@Aththammaimamai 3 жыл бұрын
Akke gass bataya gana salakili math wenna
@captaingalway8005
@captaingalway8005 3 жыл бұрын
ලස්සනයි සුපිරි විඩියො එකක් 👍 👍 👍 👍 👍 👍 👍 👍
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank you captain 😉
@ThilakaRamanayaka-z3d
@ThilakaRamanayaka-z3d 3 ай бұрын
නියමයි. කියන්න වචන නැහැ. මේ රැක්ස් ගත්තේ කොහෙන්ද.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 ай бұрын
හදවගත්තා වඩු බාසුන්නැහේ කෙනෙක්ගෙන් හදවගත්තා
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
හරිම සරලයි පිලිවෙලයි..😊😊
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🌺🙏🏻🙏🏻
@lakmalilakmali5553
@lakmalilakmali5553 3 жыл бұрын
Harima lassanai akke. Mageth kitchen eka podi. oyagen idea ekak gattha. Thanks👍👍👍 packets ohoma eliyen tibbama meeyo , koobi kanne nadda darling. Sorry ehema ahuwata honde.🤭🤭🤭
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
නෑ. එහෙම වෙන්නේ නෑ. Thats ok dear
@chaminikaushalya6355
@chaminikaushalya6355 3 жыл бұрын
Akke masa 6 babekta habalapethi කුරක්කන් denna puluwanda
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මූලික ආහාර පුරුදු කලායින් පස්සේ ok
@chaminikaushalya6355
@chaminikaushalya6355 3 жыл бұрын
@@UmiBabyFoodBlog thank u akke..
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 3 жыл бұрын
Good●lassane●
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
@@chandimadamayanthi5183 ❤️
@technology1888
@technology1888 3 жыл бұрын
පිරිසිදුයි .පිළිවෙලයි. ලස්සනයි .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@annepereraaperera5726
@annepereraaperera5726 3 жыл бұрын
It's a beautiful kitchen
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🌺😍❤️❤️🙏🏻🙏🏻
@n.p.g.dinayachamathsara4114
@n.p.g.dinayachamathsara4114 3 жыл бұрын
ලස්සනයි පිළිවෙලයි බොරු සෝබන නැති නිසා ගොඩක් හොදයි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@042n.b.c.nkavishka4
@042n.b.c.nkavishka4 3 жыл бұрын
7
@Hashi-yw3pn
@Hashi-yw3pn 3 жыл бұрын
Hari lasanai akke piliwelata tiyenwa serama. Kitchen towel Dana holder Eka kohenda gatte akki?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Ikea එකක් . Husband රට ගිය වෙලාවක ගෙනාවේ dear
@KanthiPerera-d3i
@KanthiPerera-d3i Жыл бұрын
Harma phliwalai ලස්සනයි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog Жыл бұрын
❤️❤️
@kalumjayasingha2181
@kalumjayasingha2181 3 жыл бұрын
Harima saralai,
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@kevinsoundhouse8569
@kevinsoundhouse8569 2 жыл бұрын
Akke tiyana godk rack akka kiyla hadgttu ewadaa
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
Yes
@indiraliyanarachchi6646
@indiraliyanarachchi6646 3 жыл бұрын
Lassanae saralae.thanks dear .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️
@Life_with_Ishu
@Life_with_Ishu 3 жыл бұрын
අක්කි ඔයා ඔය දාගෙන ඉන්න කරාඹු දෙකට වයස පේනව වැඩියි පොඩි කරාඹු දෙකක් දාන්න 💐🥰🥰
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
කරාබු වලින් වයස හංගන්න බෑ dea 😃❤️❤️🙏🏻
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Oya katha karanwa ahan inna asay akka.... kussiyath lassany
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank u dear
@gayathriabeysinghe8043
@gayathriabeysinghe8043 3 жыл бұрын
Eththata ma hoda adahasak.thanks akke
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Welcome dear
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 6 ай бұрын
මෙක තාම මතක, මම දැකපු ඔයාගෙ පලවෙනි videow එක සරල කෙනෙක් බව දැනුනු නිසා එදා ඉඳන් මම ඔය එක්ක
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 6 ай бұрын
🙏🙏🙏
@hemamaliswarnalatha1576
@hemamaliswarnalatha1576 3 жыл бұрын
Oya hodai. Puwan widiyata ewa hadagena . E racks radawala thiyenne kohomada?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි ! ඒ drill කරල බිත්තියේ
@vinokaperera2335
@vinokaperera2335 2 жыл бұрын
kitchen eke wall rack karapu ayage phn no1 ewanna puluwanda dear
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ගමේ වඩු බාසුන්නැහැ ට කියල හදාගත්තෙ අපි measurements දීලා
@vinokaperera2335
@vinokaperera2335 2 жыл бұрын
where r u dear? can i send ur contact no
@indikasenevirathna9574
@indikasenevirathna9574 3 жыл бұрын
Asahithena kussiyak akkata thyenne, thiyana dein sathutu wena widiya akkagen thama purudu une, thanks
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ආස හිතුනේ නෑ මුලින්ම . තාමත් අපි මේක ආස හිතෙන විදියට හදා ගන්න ගමන් ඉන්නෙ නංගි.
@chaminikaushalya6355
@chaminikaushalya6355 3 жыл бұрын
Akke babata gnna elawalu akka khomada store karala thiyagththe?
@shirominichandrathilaka8364
@shirominichandrathilaka8364 3 жыл бұрын
හරිම ලස්සනයි..පිලිවෙලයි.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you
@Funny_shorts-VP
@Funny_shorts-VP 3 жыл бұрын
Athatama hoda wadak❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@anoshaperera4367
@anoshaperera4367 3 жыл бұрын
Beautiful and amazing 🌹🇱🇰🌹
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank you dear
@preethilanka250
@preethilanka250 3 жыл бұрын
Can you please tell me from where did you buy T shirts. I saw a black and white stripe one in one of your videos . Thanks
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
most of the time I get my clothes as gifts. those were bought from local shops..i do not know the exact shop name to tell u
@desilva381
@desilva381 3 жыл бұрын
හරිම පිලිවලය්. බොහොම ස්තුතියි
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි ඔයාට
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ.පිලිවෙලයි.👍👍👍💖
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@kevinsoundhouse8569
@kevinsoundhouse8569 2 жыл бұрын
Ane akke spicy rack1 gtte kohenda...
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
ඒක රට ගිය වෙලාවක ගත්තේ. පොඩි එක. අනික් එක නිපුන් ගිෆ්ට්
@wasanawasana2495
@wasanawasana2495 3 жыл бұрын
Akke mata කියන්න පුළුවන්ද් මේක හදන්න keyakaka giyada කියලා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
about 17,000 මීට අවු 2 කට කලින්
@damekaadamekaa554
@damekaadamekaa554 3 жыл бұрын
Lassanaii...piliwelaii
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you 😊
@wajirarathna3609
@wajirarathna3609 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ලස්සනට පිලිවෙලට තියාගෙන ඉන්නවා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank u dear
@dilrukshi2391
@dilrukshi2391 3 жыл бұрын
Ane අක්කේ niyamayi
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
thank you dear
@sanjeewanibasnayaka.4521
@sanjeewanibasnayaka.4521 3 жыл бұрын
ලස්සනයි අක්කී .හරි පිලිවෙලයි💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@dazzlingazzeza1670
@dazzlingazzeza1670 3 жыл бұрын
ලස්සනයි akki.. Harima චාම්... 💕💕
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🙏🏻🙏🏻❤️❤️
@upalisahabandu989
@upalisahabandu989 3 жыл бұрын
@@UmiBabyFoodBlog 9
@nalaninanayakkara7710
@nalaninanayakkara7710 3 жыл бұрын
Very nice and neat. Thanks .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you too!
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Wow akki anee math asa hituna oyage kussiyata
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
කුස්සිය ට නෙමෙයි රාක්ක වලට කියන්න 😃😃
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
@@UmiBabyFoodBlog hikzz💋💋❤
@s.lromanticfrifayapro8651
@s.lromanticfrifayapro8651 3 жыл бұрын
Akki ai paraku oya nathiva palui apita ekmanin video e
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ඉක්මනින්ෙන්නම්
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි ❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@priyankasapugoda5850
@priyankasapugoda5850 3 жыл бұрын
Harima.watinewa.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@roshanependigrast9135
@roshanependigrast9135 3 жыл бұрын
very nice sister
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
Thank you
@sujeewasenevevirathna5335
@sujeewasenevevirathna5335 3 жыл бұрын
සරල නිසාම පිලිවෙලට තියෙනවා .ලස්සනයි .
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
ස්තූතියි
@travelgang533
@travelgang533 3 жыл бұрын
Akke kitchen eke diga palala kohomada
@nimashasewwandi1783
@nimashasewwandi1783 3 жыл бұрын
Thank you akka. Mamath me wage deyakta ideas hoyamin idiye.
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
welcome dear
@madhushanigamhewa5217
@madhushanigamhewa5217 2 жыл бұрын
Akki Lankawe IKEA ekak thiyenawada?
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 2 жыл бұрын
නෑ. ඒත් ඒව ගෙනල්ල විකුණන ඔන්ලයින් ස්ටෝර්ස් මම දැකල තියෙනවා. මගේ ඒවා ගත්තේ සිංගප්පූරුවෙන්
@craftyliyo9981
@craftyliyo9981 3 жыл бұрын
Nice❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@jananijayakody1605
@jananijayakody1605 3 жыл бұрын
Ape gewal walath mehema thamai akke ellana ewa digatama ellala rakkawala thamai theyenne lesiyata pahasuwata mata hithenne eka thamai hodama widiha
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@shermifernando646
@shermifernando646 3 жыл бұрын
Matath thiyanne awrudu 40 vithra parna geyak eth mage kussiya oya vidihata raks gahanna bha wahalin kudu wage watanawa mata adahasak denna loku mudalak viyadam karanna puluwam kmak nha
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මේ වගේම රාක්ක හදාගන්න උඩ කවර් කරලා
@thilininawarathnenawarathn1907
@thilininawarathnenawarathn1907 3 жыл бұрын
Godak watinawa akki 👏👏👏👏aththatama ලස්සනයි ❤️
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🙏🏻🙏🏻🌺🌹
@තුෂාරිතුෂාරි-ඛ4ර
@තුෂාරිතුෂාරි-ඛ4ර 3 жыл бұрын
Good
@nirosharuwanthi5219
@nirosharuwanthi5219 3 жыл бұрын
නියමයි අක්කා
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
❤️❤️❤️
@Enaya2
@Enaya2 3 жыл бұрын
හොදටම හොදයි අක්කා....👍♥️පිළවෙලයි පිරිසිදු කමයි විතරමයි ඇත්තටම ඕනෙ....♥️හිමීට අනික් බඩුටික ගමු...😌😌
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🍀☘️🌺🌺🌺🥰
@iranganipatabandi5954
@iranganipatabandi5954 3 жыл бұрын
Mey rakka gaththey kohenda
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
මේව වඩු බාසුන්නැහැ කෙනෙක්ට කියල හැදෙව්වා
@snsflowerssrilanka2962
@snsflowerssrilanka2962 3 жыл бұрын
I like 🍀🌿🌿🌿🌺
@UmiBabyFoodBlog
@UmiBabyFoodBlog 3 жыл бұрын
🌺🌺🌺
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН