Ma Nowana Mama (මා නොවන මම) with Ishaq Baig | 21st June 2024 | TV Derana

  Рет қаралды 77,893

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 450
@madhawadaluwatte8134
@madhawadaluwatte8134 7 ай бұрын
බෙග් මාස්ටර්ගේ හඬ ඉදිරියට ගෙන යන ඔබට හදවතින්ම ස්තූතියි ...! ඉශාක් අයියා බොහොම නිහතමානී ආදරණීය චරිතයක් ...! ඔබ කතා කරනවා අහගෙන ඉන්න ආසයි ....! ඔබගේ මිනිස්කමට හිස නවා ආචාර කරමි ...! හරිම ආසාවෙන් සහ සතුටින් මේ වැඩසටහන බැළුවේ ...! ගායනා විළාශය අති විශිෂ්ඨයි ....! ස්තූතියි කැළුම් අයියා ඇතුළු දෙරණ නාලිකාවට ...! නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ආදරණීය ඉශාක් අයියා ඔබට ...! බුදු සරණයි ...! දෙවි පිහිටයි ...! 💖🌹🥰🙏👍
@somawgk4778
@somawgk4778 7 ай бұрын
මට විතරද අැහැට කඳුලු අාවේ උතුම් බුදුගුන ඉස්ාලාම් බක්තිකයෙක් හඬිං❤❤❤
@lakmalekanayake9956
@lakmalekanayake9956 7 ай бұрын
තාත්තගෙ හඬට 100% සාධාරනය කරන එකම හඬ❤❤
@ShashikalaWelmillage-ht9gr
@ShashikalaWelmillage-ht9gr 7 ай бұрын
එ් කතාව හරියටම හරි.
@SAMITHS92
@SAMITHS92 6 ай бұрын
එකෙන්ම 🔥
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 6 ай бұрын
Yes 💯
@RanjithSilva-q1d
@RanjithSilva-q1d 14 күн бұрын
තියනවා 75% පමනයි
@BADHAMMIKABA
@BADHAMMIKABA 7 ай бұрын
මම ළඟ හිටියනම් මෙතුමාගේ කකුල් දෙක අල්ලලා වඳිනවා ඒ තරම් වටිනා සම්පතක් මගේ රටට දීර්ඝායුෂම වේවා මහත්මයාණෙනි උතුම් බුදුගුණ බලය ශක්තිය සරලම සැලසේවා🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤
@gihanwijerathne2976
@gihanwijerathne2976 7 ай бұрын
අදනමි සුපිරිම මවිල් කෙලින්වෙන සුපිරියක්......තෙරැවන් සරණයි සියළුම දෙනාට.
@kumarikumari8449
@kumarikumari8449 7 ай бұрын
මොහිදීන් බෙග් සර් වෙනුවෙන් මෙතුමන්ලාට අපේ ලංකාවෙන් හැම අයිතිවාසි කමක්ම ලබාදෙන්න කියලා රට පාලනය කරන ඔබතුමන්ලාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපේ බුද්ධාගම වෙනුවෙන් මොනතරම් ගෞරවයක්‌ කරලාද තියෙන්නේ එතුමාගේ සින්දුවලට මම පොඩි කාලේ පුදුම විදියට ආසයි අදටත් ඒ විදියටම පුදුම ආසයි මගෙ ඇස්වලට කදුළු පිරෙනවා එතුමානිවන් සුව ලැබේවා ඉෂාක් මැතිතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@hewagewijith8085
@hewagewijith8085 7 ай бұрын
❤❤
@chandanarajapaksha6761
@chandanarajapaksha6761 7 ай бұрын
මියගිය තාත්තා ජීවත් කරන නිහතමානී පුතෙක් .. ❤❤❤
@diroshcosta152
@diroshcosta152 7 ай бұрын
18:22 - බුද්ධං සරනං ගච්චාමි. 44:47 - සුවදේ මට සීතල සුළඟ පවා 50:47 - ගිරිහෙල් මුදුනේ 59:29 - තනියම එන අපි තනියම යන්නෙමු 1:07:42 - මේ ලෝක තලේ සුරකින 1:21:37 - මනු සතා ලෝකේ ඉපදී
@damithsanjaya7540
@damithsanjaya7540 7 ай бұрын
Thanks brother
@kasunvirantha686
@kasunvirantha686 7 ай бұрын
එක සිංදුවක් දාලා නෑ නේ මෙයාලා
@අයෝමිපෙරේරා
@අයෝමිපෙරේරා 7 ай бұрын
​@@kasunvirantha686ඒ සිංදුව මෙකේ නැහැ
@diroshcosta152
@diroshcosta152 7 ай бұрын
@@kasunvirantha686 Mokakda mis wela thiyenne
@rohanchandana1619
@rohanchandana1619 7 ай бұрын
@@kasunvirantha686අද හයයි
@amilathilakarathne3686
@amilathilakarathne3686 7 ай бұрын
මා නොවන මම එක වැඩසටහනක්වත් අත නෑර බලපු කෙනෙක් මම.. වැඩිම වාර ගණනක් ආය ආය බලපු වැඩ සටහන මේක. තාම බලනවා.. නොබලපු අයට කියනවා.. ඔබ තුමාට ගොඩාක් පිං මේ විදිහට අපිව ගායනයෙන් සුවපත් කරනවට.. ඔබ තුමාගෙ තාත්තා කියපු ගීත වල වටිනාකම දන්න මිනිස්සු දන්නවා.. කැලුම් මහත්මයා ඔබව මම චූටි කාලෙ ඉඳලා ප්‍රිය කරන නිවේදක මහත්මයෙක්.. ඔබේ ඒ ගැඹුරු හඬ මේ වැඩසටහන වර්ණවත් කරනවා.. මා නොවන මම තවත් කාලයක් බලන්න හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා..❤❤
@ayesharanasinghe9460
@ayesharanasinghe9460 7 ай бұрын
පුංචිකාලෙ ආගමක් වගෙ අහපු ගීත....හද පුරා සතුටකින් ගැම්මකින් අදත් අහනවා ...කටපාඩම් එකක්නෑර ඒ ගීත...ආයි බිහිවෙතැයි කියලා කවදාවත් හිතන්න බැ..මේ ගීතවලට සම්මාදන්වු බෙග් මහත්තයා...ගීත රචක මහතුන් සංගීත වේදීන් ඇත්තටම මහා සුන්දර මිනිස්සු ...ඔවුන්ට ගොඩාක් පිං පිරෙනවා මේ ගීත ඇසෙන ගැයෙන වාරයක් ගානෙ...❤🙏💐
@jeevadarshanie8625
@jeevadarshanie8625 7 ай бұрын
ඇත්තමයි 🙏🙏
@PriyaKumari-jh8kc
@PriyaKumari-jh8kc 7 ай бұрын
බෙග් මාසටර්ගෙ හඩ ඉදිරියට ගෙනියන ඉශාක් බෙග් මහතාට බුදු සරනයි .ආදරෙයි ❤❤
@lathajayasingha1422
@lathajayasingha1422 6 ай бұрын
බෙග් මාස්ටර් අපේ රටට දුන් දායාදයක් තමා මේ පුත්‍ර රත්නය....අන්‍යාගමික වූවත් ඔබට නිදුක් නීරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ඉශාක් මැතිදුනි.👌👌
@KuwaitStar-nn5mb
@KuwaitStar-nn5mb 7 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙවා
@Diluusha
@Diluusha 2 ай бұрын
මේ වගේ ගායකයෙක් ආයෙමත් මේ ලංකාවට බිහිවෙන්නෑ ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤❤🙏🙏🙏🙏🙏
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 7 ай бұрын
බෙග් මාස්ටර් නැති සිංහල අවුරුද්ද ක් හෝ බෞද්ධ උත්සවය ක් නෑ ඒ ගීත එක්කම බුදු බැතිය ලේවලට කා වදිනවා ඉෂාක් අය්යේ ඒ අතීත සිදුවීම් අහද්දි කදුළු එනවා ඔබට බොහොම පිං ඔබ සැබෑම ලාංකික පුතෙක් ඒක නිසයි අපි හැමදාමත් ආදරය සහ ගරු කරන්නේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා,මේ උතුම් කර්තව්‍ය ට සහභාගී වූ හැමෝටම ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏❤
@RSKumara-zo9er
@RSKumara-zo9er 7 ай бұрын
කැලුම් මහත්තයා ඔබටත් ශාක් මහත්තයා ඔබටත් දෙරණටත් බොහොම පිං
@drobshidrubshi4436
@drobshidrubshi4436 7 ай бұрын
බෙක් මාස්ට නැති උනත් මේලෝකෙට දායාදකල පුත්තු දෙන්න ඒ රසටම ගායනා කරනව.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.බෞද්ද අපි ඔබට නය ගැතී.ආදරෙයි .රටට අබිමානයක්.🙏🙏🙏🙏🙏🙏❤️❤️
@priyanthidias1731
@priyanthidias1731 7 ай бұрын
අනේ මාත් බලාගෙනම හිටියා සිරිපාදේ.. කියයි කියලා... දුකයි ඒකටනම්..... ඒත් දවසටම ඔබින ලස්සන වැඩසටහනක් කළාට සැමට ස්තුතිය... විශේෂයෙන් ඉශාක් බෙග් මහතාට අපගේ ප්‍රණාම🙏🏻
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 7 ай бұрын
සියලු දෙනාට ම.දිගාසිරි ලැබේවා ගොඩාක් ලස්සනයි වැඩ සටහන ඔබ සියල්ලට සුබ පොසොන් මoගල්ල්‍යක් වේවා 🎉🎉🎉❤
@pradeepng-yi9gw
@pradeepng-yi9gw 7 ай бұрын
මෙන්න නියම ගායකයෝ ❤❤❤දිර්ගායු වේවා....
@janakanamal9758
@janakanamal9758 7 ай бұрын
Oba hari
@harshapeiris1473
@harshapeiris1473 7 ай бұрын
මා දුටු හොඳම 👌 මා නොවන මා ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥
@ncssfamily
@ncssfamily 7 ай бұрын
මෙතුමාව මෙම වැඩසටහනට ගෙන්නුවට ඔබතුමාට ස්තූතිවන්ත වෙනව කැලුම් මහත්මය. අද අපේ රටේ නාලිකාවල වැඩිය දකින්න නෑ මෙම කලාකරුව. කොච්චර ඇහුවත් එපා වෙන්නැති අර්ථවත් ගීත එදාට සහ අදටත් මතුවටත් ගැලපෙන. අපි පුංචිම කාලෙ සිට අදටත් ගෞරවයෙන් අහන ගීතයක්.
@jinadaripunchihewa9874
@jinadaripunchihewa9874 7 ай бұрын
හිත නිවන්න පුලුවන් මොහිඩින් බෙග් මාස්ටර්ගේ සියලු ගීතවලට..එතුමන්ට අමාමහ නිවන් සුව ලැබෙවා ..ඉශාක් බෙග් මහත්මා ඇතුළු දූ දරුවන් සැමට තෙරුවන් ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා 🙏🙏🙏❤❤
@MahindaHettigoda
@MahindaHettigoda 7 ай бұрын
9o​@@jinadaripunchihewa9874
@asankachandimal1987
@asankachandimal1987 7 ай бұрын
කොහොමද කැලුම් ගේ හඳුන්වා දීම. ඒ තරම් දැනුමක්. ආදෙරෙයි සියළුම දෙනාට.❤❤. මේ අපේ රටේ සම්පත්.
@rasaimachan319
@rasaimachan319 7 ай бұрын
පොසොන් පොහෝ දිනයක් වේවා!! සුපිරි.. අද නියමයි ඉෂාක් අය්යා ගෙනාවට බොහොම ස්තුතියි කැලුම් අය්යා. කලාශුරි අල්හාජ් මොහිදීන් බෙග් මස්ටර්ගේ පරපුර ඉදිරියට අරගෙනයන ඉෂාක් අය්යටත් ගොඩක් ස්තුත්යි!
@kumarikumari8449
@kumarikumari8449 7 ай бұрын
එතුමාගේ ගායනය අති විසිෂ්ටයි ඇස්වලින් කදුළු වැගිරෙනවා ඔබතුමාට මගේ හිසනමා ආචාර කරනවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🙏🙏🙏
@shanthidesilva1428
@shanthidesilva1428 7 ай бұрын
🙏 හරිම ලස්සනයි අද වැඩසටහන පොසොන් පොහය දින ව්කාශය උන මේ වැඩසටහන ඉතා අර්තවත් බොහොම පිං 🙏
@udayafantasy7796
@udayafantasy7796 6 ай бұрын
හුදෙක් මිනිස්සුන්ගේ සිත් සුවපත් කරන්න ඔබ තුමන්ගේ පියා මොහිදීන් බෙග් මහතා ගායනා කල ගීත මේ ලන්කාව තියෙන තෙක් අමරනීයයි.ගීත එනව යනවා.මිනිස්සුන්ට අමතක වෙනවා.මේ ගීත මිනිස්සු ජීවත් කරවනවා.සනසනවා.ඔබට නිරෝගි සුව.ගොඩක් ගව්‍රරවයක් තිබෙනවා ඔබේ පියාටත් ඔබටත්.....❤❤❤
@nissankajayanthi3692
@nissankajayanthi3692 7 ай бұрын
පොසොන් පොහෝ දිනයක් වේවා... ෂා. අද නියමයි ඉෂාක් අය්යා ගෙනාවට බොහොම ස්තුතියි කැලුම් සහෝ..😊 ❤️❤️දීර්ඝායුෂ වේවා ඉෂාක් අය්යෙ... කැලුම් ඇතුලු සැමදෙනාටම දීර්ඝායුෂ.... තෙරුවන් සරණයි !!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kumaridissanayake2414
@kumaridissanayake2414 7 ай бұрын
මෑත කාලයේදී තිබුන හොඳම ආසම වැඩසටහන.❤❤❤❤❤තවත් එතුමාගේ ගීත ටිකක් නුදුරේදිම අහන්න ලැබේවා ❤❤❤❤❤
@eshanachathuranga3103
@eshanachathuranga3103 6 ай бұрын
මේ වැඩසටහන හැමදාම බලනවා ආසාවෙන් බලපු දවස ඇග හිරිවැටිලා යනවා මේ සිංදු අහනකොට
@ushanthipriyangika9838
@ushanthipriyangika9838 7 ай бұрын
ඉෂාක් බෙක් මහතා අපේ පන්සලේ සංගීත වැඩසටහනකට ආවා.(බේරුවල) උපරිමයෙන්ම මිනිසුන්ට ගරු කරන කෙනෙක්. ඉෂාක් මහත්මයාණෙනි, ඔබට දීර්ගායුෂ ලැබේවා! බුදු සරණයි. දෙවි පිහිටයි.
@prathapa89
@prathapa89 7 ай бұрын
නිහතමානී, මනුස්සකමින් පිරි රටක් ආදරය කරන ගායකයෙක්. දීර්ඝායුශ ඔබතුමාට 🙏 පොසොන් බැති ගී උලෙළකට සහබාගී උනා මෙතුමා ගීත 15 එකදිගට ගායනා කරා පටන් ගත්ත ගීතයේ දිබුනු ජවය අවසාන 15 වන ගීතයේත් තිබුනා. ආදරෙයි ❤
@kumarikumari8449
@kumarikumari8449 7 ай бұрын
ඔබතුමාට අපේ මව්බිමට සම්පතක් ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා අල්ලා දෙවි පිහිටයි බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chameladilu780
@chameladilu780 7 ай бұрын
දෑසේ කදුලුත් එක්ක මුලු වැඩසටහනම මයිල් කෙලින් කරන් බලපු මා නොවන මම එකම වැඩසටහන අදයි. ඒ තරම් එතුමා ඔහුගෙ තාත්තා වර්නනා කරපු ලස්සන ඒ ගීත හත සුපිරියක් . රැක ගත යුතු වස්තුවක් මෙතුමා . ඔබට නිදුක් නීරෝගීමත් සුවය ලැබේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා . දීර්ඝයුශ ලැබේවා .. කලින් වැඩසටහනක හිමාශත් බුද්දන් සරනන් ගීතය ගායනා කලා ඒ ගීතයටත් ඒ පුතා උපරිම සාදාරනයක් කරා❤❤❤❤❤
@athukoralaathukorala6495
@athukoralaathukorala6495 7 ай бұрын
Asi hagena inna attatama dukai katawa hagena innakota Dukai mataram watina sindu hanakota bag master ge tawa program apita ahanna ida labadenna ai derana obata gotak pin kalum obatath pin mepana lassana sindu hanna laba denawata
@supunnadeeka8551
@supunnadeeka8551 7 ай бұрын
අපිට ජාති බේද නැහැ. අපි හැමෝම අවුරුදු 60 - 70 කට මේ ලෝකෙට ආපු මිනිස්සු. ඔබතුමා ලස්සන හදවතක් ඇති විශිෂ්ඨ කලාකරුවෙක් ඔබතුමාට අල්ලා දෙවි පිහිට බුදු සරණ ලැබේවා ..! ❤💐
@Gayanthi
@Gayanthi 7 ай бұрын
මම දන්න තේරෙන දා ඉදල බෙග් මාස්ටර්ගෙ සිංදු අහනවා..ඉෂාක් මහත්තයා සිංදු කියද්දි මූනෙ තියෙන ඉරියව් වෙනස් වෙන හැටි බලන්න ලස්සනයි ..ඔබ තුමාට තෙරැවන් සරණයි ..අල්ලා දෙවියන්ගේ පිහිටයි 🙏
@perera9535
@perera9535 7 ай бұрын
මතු භාවයක සිංහල බුද්ධ පුතෙක් වෙලා ඉපදී ....බුදු සරන යාමට හැකියාව ලැබේවා ...❤
@prashathwijesinghe
@prashathwijesinghe 6 ай бұрын
ඇත්තටම රටට වටින මනුස්සයෙක්. මේ වගෙ අය දිගටම වැඩසටහන් වලට ගෙන්වන්න.❤
@galaxycat4215
@galaxycat4215 7 ай бұрын
බුද්ධාලම්බන හැඟීම් උතුරා යන ගායනය ( බුද්ධං සරණං ගචඡාමි 🙏) කඳුළු පීරි යන නෙතින් ඇසුවෙමි ❤❤❤
@rifaathanver1221
@rifaathanver1221 Ай бұрын
It is one of the best Sinhala Cultural Songs and provides a brief history of Master Mohideen Baig. It took me many yers back to my childhood memories.
@tharusandu8027
@tharusandu8027 6 ай бұрын
ඒ කට හඩ 🙏😢 ගහේ කටු උල් කරන්න ඕන නෑ හොදම උදාහරණය 🙏😢🖤
@sujeewawijesinghe-rz3cg
@sujeewawijesinghe-rz3cg 7 ай бұрын
කිසිදාක සම්මාන නොලබන හදවතේ ගායකයන්......❤❤❤❤❤❤❤❤❤
@sisirasurasinghe3734
@sisirasurasinghe3734 6 ай бұрын
lagadima sammanayak labewaa
@dammikachamlagain4994
@dammikachamlagain4994 7 ай бұрын
ඇස් වලට කඳුළු ආවා. මම ගොඩක් ආසයි බෙග් මාස්ටර් සිංදු වලට. දිර්ඝායුෂ වෙවා ඔබට🙏
@YasindavithanaWithanagedon
@YasindavithanaWithanagedon 6 ай бұрын
චාමරගෙන් පස්සේ දැකපු ලස්සනම ගායකයා... අපේ රටට සම්පතක්.... බෙග් මාස්ටර් ඔබ‍ට නිවන් සුව ලැබේවා ❤️❤️❤️
@pubuduudayanga-ux8rz
@pubuduudayanga-ux8rz 5 ай бұрын
😂
@මධුෂානි321
@මධුෂානි321 7 ай бұрын
මේතුමා ඉන්න ඉන්න හැම වැඩ සටහනක්ම මම අනිවාර්යයෙන් බලනවා එ ගිත වල එහඩ හරිම මිහිරි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලුම දෙනාටම theruwan saranayi
@surangijayawardana4723
@surangijayawardana4723 7 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
@wasanthazeralata8386
@wasanthazeralata8386 7 ай бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි දෙව් පිහිට ❤
@mahindafernando
@mahindafernando 7 ай бұрын
හඩ ඇහුවම හිත පිරියනව..දිගාසිරි ඔබතුමාට...
@nilanganikumari9981
@nilanganikumari9981 7 ай бұрын
හරිම ලස්සනයි ishak ඔබ‍ට ස්තුතියි ❤️🌹🌹
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 7 ай бұрын
අද නම් ඇග හිරිවැටිලා ගියා ❤❤ඒතරමටම ආදරේයි❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 6 ай бұрын
තෙරුවන් සරණයි ඉෂාක් බෙග් මහත්තයා ට ආසාම හඩක් ❤🙏 දීර්ඝායුෂ ලැබේවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 7 ай бұрын
හරිම සතුටක් වගේම දුකක් දැනුනා බෙක් මාස්ටර් මතක් වීමෙන්එක දිගටම මේ වැඩසටහන බැලුවාඅල්ලා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා
@stcell2883
@stcell2883 7 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් අහගෙන ඉන්න පුලුවන් ඔබතුමාගේ ගායනය
@thilinasenadheera2671
@thilinasenadheera2671 7 ай бұрын
හරිම මිහිරියි. තබ්ලාව එකතු උනා නම් තවත් මරු Down town එකට ❤
@PereraPerera-r3p
@PereraPerera-r3p 7 ай бұрын
බෙග් මාස්ටර්ගෙ කට හඬම තමයි හරම ආසාවෙන් බැලුවෙ ඔබතුමාට දීර්ගායුසම ලැබේවා❤❤❤❤
@maximnaushad4990
@maximnaushad4990 7 ай бұрын
You have made all Sri lankan Muslims so proud in this beautiful country .... Thank you Ishak.
@lakmalekanayake9956
@lakmalekanayake9956 7 ай бұрын
මේ ගීත වලට සාධාරණයක් කරන්න මෙතන භාවිතා කරන සංගීත භාන්ඩ මදි ඒත් මේ ශිල්පීන් උපරිම සාධාරණයක් කරනවා❤
@padminijayamanna1799
@padminijayamanna1799 7 ай бұрын
බෙග් පවුලට හදවතින්ම ❤ආදරෙය්
@chrishanthiabeyeratne8709
@chrishanthiabeyeratne8709 7 ай бұрын
එක දේශයක්. එක ජාතියක්. එක ආගමක්. දේශපාලුවන් කළ හානියෙන් අවදි වේවා මගේ රට. මගේ ජාතිය 🙏
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 7 ай бұрын
බෙග් මාස්ටර්ගෙ කටහඬම පුතාට පිහිටා තිබෙනවා. හරිම ලස්සනයි.
@RanjaniPremalatha-d6q
@RanjaniPremalatha-d6q 7 ай бұрын
අපි සතු ටින් මෙි ගිත අහනවා දිර්ගායුස බුදු සරනයි
@ruwanpradeep-pe9uu
@ruwanpradeep-pe9uu 7 ай бұрын
ඔබතුමා මුස්ලිම් උනත් බුදු දහමට ගොඩක් ගරු කරනවා ඒ වගේම සංගීත කණ්ඩායමත් සමග එක්ව ලස්සනට කියනවා ❤❤😊😊 🎉🎉 ඔබේ පියාගේ kadahadamai
@ramyas19
@ramyas19 6 ай бұрын
අට මතකයි පොඩිකාලෙ ඉදන්ම මම ඉශාක් බෙග් මහතාට සහ ගීවලට ආදරෙයි.අදත් ඒවගේමයි.බෙග් මාස්ටර් මියගියද ප්‍රානය නිරුද්ද උවද අපිට ඒ හඩ එලෙසම ඇහෙනව අදත්.හරිම සතුටුයි අනේ දුක කියා නිම කල නොහැක.හදවතටම වදිනව මේ ගී.දින දින දිනේවා.මෙතුමන්ලා කලදේ.මතු අනාගතයටත් ඉතුරු වෙනව කියල සත්තයි.මාස්ටර්ට පවු.වෙච්ච අසාධාරනය.ඉශාක් උනත් හරි අහින්සකයි.හොද මිනිසුන්ගේ ගතිලක්ශනය මෙයම වේ මිනිසුනි.ඇස් ඇරල බලන්න.❤❤❤❤❤❤❤❤❤❤❤
@surekanishani4771
@surekanishani4771 7 ай бұрын
පළවෙනි වතාවට tv එකේ මෙ වැඩසටහන ඉවර වෙනකං බැලුව හරිම ලස්සනයි ❤❤❤ ඔබ තුමාට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@rasikaranasinghe4867
@rasikaranasinghe4867 7 ай бұрын
Ati garu BEG MASTER API ADATAT ADAREI EKA OYATAT EHEMAMAI ❤
@musicart5182
@musicart5182 7 ай бұрын
මම ආසම සහ මම නිතරම ගායනා කරන මෙතුමගෙ ගීතයක් තමයි ,මා ඈත භවයේ දී....❤❤❤❤
@ashokadamayanthi663
@ashokadamayanthi663 7 ай бұрын
ඉෂාක් මොහිදීන් බෙග් මහත්තයාට දීරඝායු ලැබේවා තෙරුවන් සරණයි !! මොහිදීන් බෙග් මහත්තයාට අමාමහ නිවන් සුව ලැබේවා !!❤️❤️
@susanthanakandala2349
@susanthanakandala2349 7 ай бұрын
හරිම ලස්සනයි මේ කටහඩ කොහොම අමතක කරන්නද පපුව පිච්චෙනවා පුදුම බක්තියක් ඔබ‍ට ඇති වෙන්නේ බෙග් මසටර් ට නිර්වාණය අනිවාර්යෙන් ලැබී ඇත ආදරෙයි ගොඩක් එෂාක් ඔබ‍ට ❤️❤️❤️❤️❤️බුදුසරණයි
@anandasumanaweera2826
@anandasumanaweera2826 7 ай бұрын
උත්තමයකු ගෙ පුතෙක් ඔබට දිර්ගායුස ❤❤❤❤❤❤
@chandrapalaalahakoon9767
@chandrapalaalahakoon9767 7 ай бұрын
ඔබතුමා මුස්ලිම් උනත් හදවතින් ගායනා කිරිමට හරිම සතුටක් ස්තූතියි!!
@ruwananuruddha7457
@ruwananuruddha7457 7 ай бұрын
❤🎉❤❤
@harenwickramanayake
@harenwickramanayake 7 ай бұрын
🎉හදවතින්ම ස්තුති වේවා .දීඝායු වේවා
@chandraniamarasinghe1241
@chandraniamarasinghe1241 7 ай бұрын
💐💐💐💐
@shriyanigajanayaka4597
@shriyanigajanayaka4597 7 ай бұрын
ඔබ. තුමාට. සුභපතන අතරම. දිගුකලක් අප සමග දිනේවා.....❤❤
@krishantharuhunage7522
@krishantharuhunage7522 6 ай бұрын
❤❤❤❤❤
@rathnaparanavithana5830
@rathnaparanavithana5830 7 ай бұрын
ඔබ මුස්ලිම් ආගමික පුද්ගලයෙක් උනත් .බෙග් මාස්ටර් ගෙ ගීත දස් දාස් ගනන්ක් වෙසක් පොසොන් පෝයට නැතුවම බැරි ගීත .ඔබට ශක්තිය දහිරිය ලැබේවා ❤❤ 🙏🙏🙏🙏
@anoosharajapakse3360
@anoosharajapakse3360 7 ай бұрын
As father as son. I see your father's tone of singing in you. Blessings to continue on with your mighty voice
@indumanawadu
@indumanawadu 7 ай бұрын
ආදරණීය ගායකයාණෙනි...ඔබට බුදු සරණයි ....🙏🙏🙏🙏🙏
@Sea_trips
@Sea_trips 7 ай бұрын
හිතට වදින නියම ගීත.❤
@wasanthigeethani7059
@wasanthigeethani7059 7 ай бұрын
කැලුම් අයියා ඇතුලු හැමෝටම බොහොම පිං තෙරුවන් සරනයි හැමෝටම
@19rajee
@19rajee 7 ай бұрын
Father & Son Legends.. ❤ Thank you 🙏🙏🙏
@soni581
@soni581 7 ай бұрын
හොදම මා නොවන මා....ඇස් වලට කදුලු ආවා..🙏
@MooorzanSrilanka
@MooorzanSrilanka 7 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි
@diniwijerathna7990
@diniwijerathna7990 7 ай бұрын
Beg master apita ලබා denna වස්තුවක් ඔබ ....🙏 දීර්ඝායුෂ ලැබේවා ..උතුම් බුදු guna gayana ඔබට උතුම් බුදු saranama ලැබේවා ..ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි ...dewi..පිහිටයි .🌻🌹🌻🌹🌻🌹
@vajirakrishantha3877
@vajirakrishantha3877 7 ай бұрын
බුදු සරනයි මෙතුමට අන්‍යාගමික වුනත් තව ආගමක ගුන ගැයිමනම් මාරයි❤️❤️❤️
@ChalithaPradeep
@ChalithaPradeep 7 ай бұрын
බෙග් මාස්ටර්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා!🙏🙏🙏🙏
@dilandushmantha6281
@dilandushmantha6281 7 ай бұрын
නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏
@minsl4685
@minsl4685 7 ай бұрын
මොහිදීන් බෙග් ලොව ප්‍රබල හඬ පව්‍ර්ශවය❤❤
@ajithgunasena9754
@ajithgunasena9754 7 ай бұрын
ගායනා කිරීම එදා ගයපු බෙග් මාස්ටර් විදියට ම තමා ස්තුතිය ඔබට
@lakmalekanayake9956
@lakmalekanayake9956 7 ай бұрын
අම්මෝ ඒ හඬ ❤❤
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 7 ай бұрын
හදවතට දැනෙන බොහෝ කරුණු ගැන දැනුවත් වූ ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන සියලු දෙනාටම ස්තුතියි 🙏 ..
@Mashii473
@Mashii473 7 ай бұрын
බෙග් මාස්ටර් වගේම ඔබත් අපේ රටට වටින මැණිකක් ඉශාක් අයියේ ❤...මේ කාලේ වැඩිපුරම හැම තැනකදිම වැඩියෙන් ඇසෙන හඩ බෙග් මාස්ටර්ගේ ඒ බුදු ගුණ ගී තෙරුවන් සරණයි අල්ලහ් දෙවියන්ගෙ පිහිටයි ❤❤❤
@pradeepwaidyaratna7468
@pradeepwaidyaratna7468 7 ай бұрын
මානුෂ්‍යයත්වය වෙනුවෙන් ගීත ගයන ඹබ සිය පවුලට බෞද්ධ අපෙ ප්‍රණාමය 🙏🙏🙏
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 7 ай бұрын
බෞද්ධ අපි හරි ආදරය කරනවා ඔබතුමාට..දීර්ඝායුෂ ලැබේවා
@RK_DEW_OFFICIAL.1
@RK_DEW_OFFICIAL.1 7 ай бұрын
ආසම ගායකයගෙ පුතා ❤
@lgppushpakumara988
@lgppushpakumara988 7 ай бұрын
කැලුම් හරි ලස්සන වැඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BuddikaBuddika-k5u
@BuddikaBuddika-k5u 7 ай бұрын
මේ අලුතෙන් එන සින්දු නම් අපේ ළමයි ගේ ඔළු හොඳටම කාලා තියෙන්නේ..
@manoowithana6440
@manoowithana6440 7 ай бұрын
හදවතින් දිර්ග ආයු ලැබෙවා❤❤❤❤❤❤
@gayashankaveesha329
@gayashankaveesha329 17 күн бұрын
ඒ හඬින් ඒ ගීත ඇහෙනකොට හිතට දැනෙන පහන් සංවේගය ගැන විස්තර කරන්න වචන නෑ . මේ පිනෙන් ඔබ සියලුම දෙනා මතු උපදින භවයක් ,භවයක් පාසා සම්‍යක් දෘෂ්ටික වේවා 🙏🙏🙏
@somawgk4778
@somawgk4778 7 ай бұрын
මාර්ටර් බෙග් ඔබට❤❤❤❤
@UserUser-ku3rg
@UserUser-ku3rg 7 ай бұрын
Beg මාස්ටර් කියන්නේ ලක්වැසි හදවත් වල සදා නොමැකෙන මතකයක්. ආදරෙයි. ගරු කරනවා. ඒ වගේම ඔබ ඉෂාක් බෙග් මහතාටත් ආදරෙයි. ❤️
@chameladilu780
@chameladilu780 7 ай бұрын
එකම දවසේ දෙපාරක් මේ වැඩසටහන මන් බැලුවා . ආයෙත් සැරයක් මන් බලනවා❤❤❤
@maithrisilva6942
@maithrisilva6942 7 ай бұрын
මේ 5 වෙනි පාරට බලන්නේ
@dewikaelangashigha5999
@dewikaelangashigha5999 7 ай бұрын
How the voice.good health bless you.😢😢😢😢😢❤❤❤❤❤❤
@nandaniroling355
@nandaniroling355 7 ай бұрын
ඉශාක් බෙග් මහත gna කොහොමද කැලුම් ගේ හඳුන්වා දීම , Perfect👋 😍 Kalum athulu Band kandayamath Sudu endala ... Harima lassnnai 💯 ඉෂාක් මැතිතුමාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏❤ !! සියළුම දෙනාට.බුදු සරනයි .🙏
@nadeekasajeewanig2682
@nadeekasajeewanig2682 7 ай бұрын
ඒ තුමාට නිවන් සුව ලැබේවා 🙏🙏
@sameerahansana4845
@sameerahansana4845 7 ай бұрын
දිර්ඝායුෂ ඔබ තුමාට ❤🙏
@sunalirajapakshalage9254
@sunalirajapakshalage9254 7 ай бұрын
God bless 🙌 🙏 From Singapore 🇸🇬
T M Jayarathna | Maa (මා) | 17th January 2025 | TV Derana
1:42:23
Ma Nowana Mama
Рет қаралды 25 М.
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Ma Nowana Mama with Hectror Dias ( 15-06-2018 )
1:26:56
TV Derana
Рет қаралды 409 М.
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН
Арсен & Мереке | 1-серия
20:51
Арс & Мер
Рет қаралды 65 М.
MILLION JAMOASI 2022
2:2:45
Million Jamoasi ™
Рет қаралды 18 МЛН
Месть от кутюр (2015) | Ты ведьма!
1:00
Vinogradenko
Рет қаралды 1,3 МЛН