Ma Nowana Mama (මා නොවන මම) with Lavan Abhishek | 25th August 2023 | TV Derana

  Рет қаралды 53,313

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 174
@prabodhakadawathage3434
@prabodhakadawathage3434 Жыл бұрын
8:56 වළාකුලින් බැස 16:45 සුවඳ තියා 26:56 ලෝ අඩ නින්දේ 37:20 අන්දර යායේ 49:09 මන්දාරම් වැහි ( අම්මා ) 1:1:17 මේක සොඳුරු ලෝකයක් 1:12:34 සංසාර සිහිනයේ
@nethmivihanga8958
@nethmivihanga8958 Жыл бұрын
එදත් අදත් හෙටත් ගොඩක් කැමති චරිතයක් ලවන් අයියා 🤗❤️ කසවසම් පෙනුමට නොදෙවනි හඩ පෞරුෂය 😍❤️ හරිම ආසාවෙන් මුලු වැඩසටහනම බැලවා කාලයක් තිස්සෙ මග බලන් හිටපු වැඩසටහනක් 😊💙 ලවන් අයියා කතාබහ කරන විදිහ බලන් ඉන්න ආසයි හරි නිහතමානීයි අවංකයි විවෘතයි ඒ වගෙම හරි වැදගත් 🤭🤩
@NiroshaFernando-b3j
@NiroshaFernando-b3j Жыл бұрын
අනේ හරිම ආසාවෙන් හිටියේ ලවන් programme එහෙකට එනකන්.ඔබේ රසාස්වාදය හරිම ඉහලයි ලවන්.ඔයාට තියෙන්නේ හදවත් ආදරයෙන් පුරවන හඩක්.හැමදාමත් ආදරෙයි ලවන්.so proud of you..Amaizing Singer.blessedful Future keep it up❤️
@nethmivihanga8958
@nethmivihanga8958 Жыл бұрын
චිත්‍රපට කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා කිව්වනේ ඒ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍❤️ අලුත් නිර්මාණවලින් ඔයාව දකින්න අපිත් ආසයි 🤭😁 ඉදිරි අනාගතයට හදවතින්ම සුභ පතනවා ලවන් අයියේ 🤗❤️
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
ලවන් පුතා කියපු හැම සිං දු වක් ම ගොඩක් ලස්සනයි ආදරෙයි ලවන් පුතේ ජිවිතේ ජයවේවා සුබ පතනවා ගොඩක් ලස්සනයි බුදුසරණයි 👍👍
@Sadalii392
@Sadalii392 Жыл бұрын
පරිසරයේ සුන්දරත්වය,අම්මා,තාත්තා මේ හැම දෙයක් ගැනම කියලා අන්තිමට ආදරය ගැන කියලා ඉවර කළා.ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම පිළිවෙළයි.නිවේදකයා ඉදිරියේ හැසිරෙන විදිහ ඉදන් අනික් හැමදෙයක්ම සංවරවයි නිහතමානීයි.සංගීතේ දැන් බලන එක නතර කළාට ලවන් කියන ගායකයාට වගේම ඒ නලුවටත් ගොඩක් ආදරෙයි.films වල වැඩ කරගෙන යනවා කිව්වම ඇත්තටම සතුටු යි.ලස්සන සාර්ථක ගමනක් යන්න හදවතින්ම සුභ පතනවා !! ❤️
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
හරිම කථාව ස්තුතියි 😘
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 Жыл бұрын
කැකුළු මල් විකසිත වන වස්සානයක...කොවුලෙක් මියුරු සර නැගුවා වගේ දැනුනා. ප්‍රතාපවත් කතකයෙක් ලඟ සුරුහමට නුඹේ නොවෙන ගී නුඹේ සේ ගැයුවා හරිම මිහිරිව ලස්සනට. ගඟ කළ ඉල්ලීම වගේ ඔබෙනුත් වැඩ ගන්න කියල තමයි කියන්න තියෙන්නේ. සුභ පැතුම්. දෙරණ ස්තූතියි මේ පැළ ඉන්දුවාට.
@Ss.23521
@Ss.23521 Жыл бұрын
අනේ ලවන් අයියා 🥺❤️ ඇත්තටම හරිම ලස්සනයි ගොඩක් ආසාවෙන් එනකල් බලන් හිටියා වගේම හරිම ආසාවෙන් බලපු programme එකක් 🤗
@SujeewaHerath-jh3fz
@SujeewaHerath-jh3fz Жыл бұрын
එ් හදවතනම් රසදෙනවාම තමයි ලයවන් වූ ලවන් අයියා ඔයාට සුබ පතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන යන්න.මේ වොයිස් එකෙන් කියන හැම සින්දුවක්ම ලස්සනයි.හිත නිවන ලස්සනම ලස්සන හඬක් අයියේ ඔයාට තියන්නේ.
@sanuGamage-jx4yw
@sanuGamage-jx4yw Жыл бұрын
හරිම ලස්සනයි ලවන් අය්යගෙ කටහඬ නම් භාවනාවක්
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
හඬ හරිම ⁣අගෙයි.ලස්සනයි.ගායන ලොවෙි දැවැන්තා ජෝතිපාල මහතාගේ ගීයක් ගයන්න.අහන්න ආසයි."පනවාගේ හිටියාට වෙන්වීලා ගියදාට පෙමි ලෝකයේ මතක ටික කාලයයි."මෙි ගීතය ඔබට ලස්සනට ගයන්න පුලුවන් වෙයි.ඔබෙි හඬින්.
@roopamalajinasena8889
@roopamalajinasena8889 Жыл бұрын
ඔබට සුබ පැතුම් ලවන්.හරිම ලස්සනයි සිංදු ටික.ඉදිරි අනාගතය ජයෙන් ජය ලැබේවා.තෙරුවන් සරණයි.
@VoiceByAmaa
@VoiceByAmaa Жыл бұрын
ලවන් අයියේ මේ කාලේ දැක්ක ලස්සනම චරිතයක්.... තොරගෙන තිබ්බ සින්දු හරිම ලස්සනයි.... ඉදිරිගමනට හදවතින්ම සුභ පතනවා බුදුසරණයි.. අයියේ ❤
@amalattygalle4138
@amalattygalle4138 Жыл бұрын
ලයාන්විත ඔබේ කට හඬ පැරණි ගීතවලට පන පොවයි; සංගීතය වගේම කැඵම් අයියගේ අළංකරණය සුන්දරයි.
@Sssssssss9760
@Sssssssss9760 Жыл бұрын
ඔයා තෝර ගෙන තියන සිංදු ටික මාරම ලස්සනයි අයියේ 😊
@Shamindi123
@Shamindi123 Жыл бұрын
හරිම ලස්සන ප්‍රෝග්‍රෑම් එකක්.තෝර ගෙන තිබුනු සින්දු ටික හරිම ලස්සනයි කම්මැලි කමක් නැතුව අහගෙන ඉන්න පුලුවන් 🥺
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 Жыл бұрын
මේ දරැවා ලස්සනම ලස්සන ගි්ත 7 ක් අරගෙන ඇවිදින් ඒ ගිත ඉතාමත් ලස්සනට ගායනා කෙරැවා ...ඒ හා සමානවම සංගිතය දෙමින් මේ පැය කිිපය සොඳුරු ම ලෝකයක් කෙරැවා...ස්තූතිය පුදමි ආදරයෙන් මා නොවන මම ආදරයෙන් අරගෙන එන සැමට....❤..
@asokaranjani4621
@asokaranjani4621 Жыл бұрын
සිංදු ටික නම් හරිම ලස්සනයි හඬ භාවනාවක් වගේ පුතේ ඉදිරිගමන ට සුබ පැතුම් පුතේ තෙරුවන් සරණයි ❤❤❤
@renukaadikari7792
@renukaadikari7792 Жыл бұрын
හරිම ලස්සනයි❤ කටහඬ ටම හරියනවා සිංදු ට්ක ජයවේවා ❤
@lalithafernando3057
@lalithafernando3057 Жыл бұрын
Fantastic fabulous Lavan putha. You have a clear voice and you are an asset to the music world. We really enjoyed and thanks for entertaining us. Keep it up and wish you all the best. Budu saranai . Thanks kalum and thanks Derana for the lovely program.
@krishanimirisage5856
@krishanimirisage5856 Жыл бұрын
සිංදු ඔක්කොම ලස්සනයි. ❤ සංසාර සිහිනයේ හරිම ලස්සනයි.❤ සුබ පැතුම් දිගු ගමනකට 💐
@diluwijewickrama
@diluwijewickrama Жыл бұрын
ඔක්කොමත් හරි සන්සාර සිහිනයේත් හරි. 🥺 ආදරෙයි ලවන්. ❤
@SD-kd8zd
@SD-kd8zd Жыл бұрын
Ane e voice eka harima asawen ahan hitiya mulu wadasatahanamama. Me wage sindu tikak lavange voice eken ahanna labuna ekata sathutui godak.
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
රූපය වගේම කටහඬත් භාවනාවක් වගේ ඉදිරි අනාගතයට සුබ පතනව ලවන් අයියේ අලුත් වැඩ එනකම් අපි බලාගෙන ඉන්නව ඔයාගෙන් බුදු සරණයි ලවන් අයියේ ...😘❤
@shiromanie2259
@shiromanie2259 Жыл бұрын
බොහෝම ස්තුතියි මේ සින්දු තෝරාගත් එක.ලස්සන ගායනය ලස්සන පුතෙක්❤
@nethmivihanga8958
@nethmivihanga8958 Жыл бұрын
තෝරගෙන තිබුනු සින්දු 7 ම හරිම ලස්සනයි ❤️❤️ ගොඩක්ම කැමති මන්දාරම් අම්මගෙ සින්දුවට පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක් අද ලවන් අයියගෙ හඩින්ම අහන්න ලැබුනා ඇත්තටම ලස්සනයි 🥺😍 ඒ ලයාන්විත හැගීම්බර ආදරණීය කටහඬ කොච්චර උනත් අහන් ඉන්න පුළුවන් වෙලාව යනවා තේරුන්නෑ 😌💙
@seethuminidahamitha1062
@seethuminidahamitha1062 Жыл бұрын
ඉස්සරහටත් හරිම ලස්සන වැඩ ගොඩක් බලාපොරොත්තු වෙනවා හරිම ලස්සනයි ලවන් අයියේ
@KalaniPrabodya
@KalaniPrabodya Жыл бұрын
හිතට වැදිච්ච පට්ට ම චරිතයක් ලවන් ඔයා ඉස්සරාට ම යන්න සුභ පතනවා ඔයාට....❤😊
@SupipiSasadara-ic9uq
@SupipiSasadara-ic9uq 10 ай бұрын
Adarei lavan ayye ❤❤❤
@Vennoli
@Vennoli Жыл бұрын
Lavan My favourite Singer ♥️
@Diva-w4q
@Diva-w4q Жыл бұрын
❤❤❤❤❤
@SandayaVijayasingham
@SandayaVijayasingham 11 ай бұрын
​@@Diva-w4q😂😂
@SupipiSasadara-ic9uq
@SupipiSasadara-ic9uq 10 ай бұрын
Mageth❤
@maheshipathiranamaheshipat9293
@maheshipathiranamaheshipat9293 3 ай бұрын
❤❤
@AsankaSadamal-ic7oq
@AsankaSadamal-ic7oq Жыл бұрын
මම කැමතිම නලුවා.ගායකයා තමයි ලවන් මල්ලි ඔයා කරන හැම දේම සාර්ථක වෙන්න ඔින මල්ලිට තෙරැවන් සරණයි.🙏🙏🙏
@fathimanadha9924
@fathimanadha9924 Жыл бұрын
Multi talented handsome boy nam ape lavan aiye witheramai kiyala tama kiyanne oni....... Rock & Roll wish you all the best
@Tharushi725
@Tharushi725 Жыл бұрын
ආසම කටහඩයි ආසම සින්දු ටිකකුයි❤🥺
@sharmiwickramarachchi3091
@sharmiwickramarachchi3091 Жыл бұрын
Lavan, Always you are excellent ......🌷❤️🌷
@chanakasampath2175
@chanakasampath2175 3 ай бұрын
කාලෙකින් අහපු ලස්සන සිංදු ටිකක්..❤❤ ආදරෙයි ලවන් සුබම සුබ අනාගතයක්.
@mindulagunawardane9776
@mindulagunawardane9776 Жыл бұрын
Amazing singing Lavan 👌🥰 loved all the songs ❤
@dnsisters3442
@dnsisters3442 Жыл бұрын
Superb Lavan aiyye😍❤️❤️
@anandaprama
@anandaprama Жыл бұрын
Lawan oya ඇත්තටම හරිම දක්ෂ gayakayek ලස්සනයි a වගේම oyath ලස්සනයි ❤❤❤❤❤❤❤
@rasanjaniedonesa1605
@rasanjaniedonesa1605 Жыл бұрын
Wow very nice selection, keep it up. Thank you Lavan. Frm USA
@kamaniraneetha2418
@kamaniraneetha2418 Жыл бұрын
Lassanai lawan putha👍👍👍
@wathsalamihirangi1324
@wathsalamihirangi1324 Жыл бұрын
Woooow හරිම ලස්සන හඩක්!!! ජයවෙිවා ලවන් 💐💐💐💐💐💐
@champikakumari7088
@champikakumari7088 Жыл бұрын
Harima lassanai lavan malli suba pathum malli
@nadeekaliyanarachchi8610
@nadeekaliyanarachchi8610 Жыл бұрын
කොපමණ ගල්බොරලු.තිබුන ත්.අතරමග යායුතු ගමන යායුතු මයිගලන ගග ඒවගේ.නිහතමානී ච රිත යක් වු ඔබට සංගීත දිවි මග ජය ගැනිම ට.ශක්තිය ලැබේ වා .හරිම ලස්සන යි ලවන් මල්ලි ඔයා තොරා.ගත්.ගිත ටික ,congratulations
@gangadesilvaranasinghe2594
@gangadesilvaranasinghe2594 Жыл бұрын
A very beautiful program. Watched it without being bored. Wish you all the best putha, budusaranai.❤❤❤
@krishanimirisage5856
@krishanimirisage5856 Жыл бұрын
Harima lassanai. Lassana sindu tikak select karala thiyenne. Voice eka godakma lassanai ❤. Program eka super 👏👏🥰
@dinushis3354
@dinushis3354 Жыл бұрын
❤ thank you for selecting these songs Lavan. Lovely singing as always. Sing more, you have a beautiful voice.
@nishathaperera6376
@nishathaperera6376 Жыл бұрын
නිහඩ නිහත මනි ගයකයෙක් තෙරුවන් සරණයි
@malarjeeva5697
@malarjeeva5697 Жыл бұрын
Harima lassanai lavan malle 🥰💐💐
@SupipiSasadara-ic9uq
@SupipiSasadara-ic9uq 10 ай бұрын
Wow ayye ❤❤
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
දෙවැනි වතාවටත් මෙි වැඩසටහන බැලුවා ඒ තරමි ලස්සනයි .ඔබට හොඳ අනාගතයක් පතමි.හැබැයි පුංචි දෙයක් කිව යුතුයි.ඔබෙි යහපත උදෙසාමයි.ඔබට වෙිගරිද්ම ගීත වලට වඩා හැඟුම්බර ගීත ගායනා කිරීම ඉතා මැනවි ඒ ගීත භාවනාවක් වගේ අහගෙන ඉන්න පුලුවන්.අවසානයට ගැයු "සංසාර සිහිනය"ගීතය ඉතාම ලස්සනයි .❤️❤️
@anushasilva813
@anushasilva813 Жыл бұрын
❤❤❤Beautiful collection💐💐💐
@sharmanthieperera5658
@sharmanthieperera5658 Жыл бұрын
Excellent songs and very nicely performed 17:46
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
ගීත තෝරාගැනීම නමි ඉතාමත් අගෙයි.
@IsrhaIsrha-s6i
@IsrhaIsrha-s6i Жыл бұрын
❤❤Lavan you are the best❤❤& you have a magical voice. ❤❤
@RandimaRajapaksha-b5x
@RandimaRajapaksha-b5x Жыл бұрын
Lassanai sons super voice akak 👍👍💚💜💚💜💙💙💙
@roshenifernando28190
@roshenifernando28190 Жыл бұрын
Lassanai lavan aiiya.adaren balan hitiya adarei aiiya ❤
@Vennoli
@Vennoli Жыл бұрын
Lavan Aiyaaa❤
@audiophilesrilanka3508
@audiophilesrilanka3508 Жыл бұрын
Great singing and sound quality .Makes it possible to enjoy at high volume levels.
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 Жыл бұрын
Superb Lavan ❤❤❤👌👍
@ChamaraKumara-t2y
@ChamaraKumara-t2y Жыл бұрын
ළමයි හොයා හොයා හරි මට ඔයා හරි මට දැන් tant ඔයාගේ අනාගතයට අපි හදවතින්ම සුබ පතනවා සුභම සුභ අනාගතයක් වේවා සියලු පැතුම් ඉටු වේවා
@ruwaninisansala4672
@ruwaninisansala4672 Жыл бұрын
Favourite LA❤
@Shamindi123
@Shamindi123 Жыл бұрын
ෆිල්ම්ස් කිහිපයක වැඩ කරගෙන යනවා කිව්වා නේද 🙈 බලාගෙන ඉන්නවා 🤗
@deepawijesinghe6368
@deepawijesinghe6368 Жыл бұрын
Super Lavan👍👍👍
@rasanjaniedonesa1605
@rasanjaniedonesa1605 Жыл бұрын
Beautiful voice. Budusaranai oyata.
@AmandiDassanayaka-s8l
@AmandiDassanayaka-s8l Жыл бұрын
ලවන් අයියාගේ කටහඬ සුපිරි ආ.බුදු සරණයි.සුභම සුභ අනාගතයක් අයියා.❤️😘
@SD-kd8zd
@SD-kd8zd Жыл бұрын
Aluth sinduwak lagadima enawanam hodai ahankari karalath awuruddak nisa. Film ekakin lavanwa balanna asawn hitiye e asawath ikmanatama ishta wei kiyala hithanawa. Paduwe hemin hemin lassana gamanak yanna labenna kiyala wish karanawa❤️.
@wish864-n1b
@wish864-n1b Жыл бұрын
Well done kollo ..congratulations go ahead Anuhasta passe oya thamayi..kolla.
@chandanasilva5684
@chandanasilva5684 Жыл бұрын
❤❤❤❤ favorite singer ❤❤❤
@ruchiraranathunga4828
@ruchiraranathunga4828 Жыл бұрын
මාරම ලස්සනයි ලවන් අයියාගේ voice එක
@tfhdcddgfdfbdhfdcfsss5393
@tfhdcddgfdfbdhfdcfsss5393 Жыл бұрын
සංගිතේ මහිට අපි ආදරෙයී නියමයි නියමයි සුබ අනාගතයක් පුතේ ඔයාගේ බලාපොරෝත්තු සිතු පැතු විදිහටම ඉටුවේවා හදවතින්ම සුබ පතනවා බුදු සරණයි ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻♥️♥️♥️♥️👍🏻👍🏻🌷🌷🌷🌷🌷🌷
@Ss.23521
@Ss.23521 Жыл бұрын
All The Best Your Future...🥺❤️
@toneperera2334
@toneperera2334 Жыл бұрын
ඔබට ජය දිනේන් දින ලැබෙිවා
@gayaniedirisinghe5285
@gayaniedirisinghe5285 4 ай бұрын
ගොඩක් ලස්සන වැඩසටහනක් !හදවතින්ම සුභ පැතුම් ලවන් පුතේ !❤
@rashipabachamindi9018
@rashipabachamindi9018 Жыл бұрын
Adareiiii lawan aiyaa ❤
@NiroshnaiNiroshani-hr3dn
@NiroshnaiNiroshani-hr3dn Жыл бұрын
Lassanaii ayya pn Gbu ❤
@anjaliyapae218
@anjaliyapae218 Жыл бұрын
Super choice & lovely voice... very nice❤️❤️❤️
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
මහි පුතා ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉🎉සර් වැඩ සටහන් හෙදට කරනව ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිටයි ලැබේවා 🙏🙏❤💐🌺🌹🎉
@chanakasampath2175
@chanakasampath2175 3 ай бұрын
කැලුම් මහතානනි ඔබේ හඩට කියන්න වචන නෑ...සිත නිවන බාවනාවක්.....
@Lakshi685
@Lakshi685 Жыл бұрын
Man asama acter kenek .handsome & inocent.good luck abhishek malli
@harshanivithanage944
@harshanivithanage944 Жыл бұрын
Lavan❤
@lalperera-we8on
@lalperera-we8on Жыл бұрын
All the best lavan
@shiromiwijesinghe8525
@shiromiwijesinghe8525 Жыл бұрын
Really talented
@rgrenuka3058
@rgrenuka3058 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ උඩ්ඩික ප්‍රේමරත්න වගේමයි රගපාන්නත් සින්දු කියන්නත් දක්ශ පුතෙක්
@anurasounds9849
@anurasounds9849 Жыл бұрын
lawan oya harima dakshayek jayama wewa adarei hamadamath
@IdhuwaraYapa
@IdhuwaraYapa Жыл бұрын
Favorite singer❤❤
@dulanidinushka6868
@dulanidinushka6868 Жыл бұрын
Katahada bawanawak wage lassanai oyath godak ලස්සනයි
@gayaniwijesinghe8656
@gayaniwijesinghe8656 Жыл бұрын
Wow lavan ayya you have selected meaningful songs👍👌 good luck for the future 🥰🤩all the best love u❤🥰
@kavindadias2459
@kavindadias2459 10 ай бұрын
සුපිරියි ලවන් මල්ලියෝ ❤❤❤❤❤❤පට්ට ආදරෙයි මේ අක්කා
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
niyamai
@Nisansala1
@Nisansala1 7 ай бұрын
Voice ek 😍❤️ idiriytm ynn labenn kiyl hadawathinma suba pathanawa❤️
@Shamindi123
@Shamindi123 Жыл бұрын
අනේ ඉස්සර ලවන් අයියට වෙන නමක්ද තිබුනේ 🙄 අදනේ ඒක ගැන දන්නේ 🤷 ඔය sun glass දෙක නම් අන්තිම මොහෙතේ හරි කියලා හරි ගලවපු හොදයි හැබැයි 😂😌🤭
@DiliniChathuri
@DiliniChathuri Жыл бұрын
Anee lassanai lavan aiye. Mn asama singer, actor ❤❤❤
@dinukanisalalwis1130
@dinukanisalalwis1130 Жыл бұрын
Nice lavan abishek
@shanthie9262
@shanthie9262 Жыл бұрын
A Beautiful episode ❤
@tharushalakmaljayasinghe7972
@tharushalakmaljayasinghe7972 Жыл бұрын
Amazing voice Love you Lavan ayya...Good Luck...😘❤❤❤
@indikasudarshi
@indikasudarshi Жыл бұрын
Mamakematimagayakayalvan❤❤❤❤❤❤
@UlinduShenalka
@UlinduShenalka Ай бұрын
ලවන් අයියේ නියමයි
@marumesh
@marumesh Жыл бұрын
Superb
@teddyperera8531
@teddyperera8531 Жыл бұрын
Asa sindu tikak. Lassanata kiyanava. Niyamai....
@AththanayakaD
@AththanayakaD Жыл бұрын
ලස්සන programe එකක්.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Sparsha ( ස්පර්ශ ) With Lavan Abhishek | 29th July 2022
47:25
ස්පර්ශ - SPARSHA
Рет қаралды 271 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН