Ma Nowana Mama | With Upeka Nirmani (17 - 12 - 2021)

  Рет қаралды 52,165

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 117
@iamgayan
@iamgayan 3 жыл бұрын
ගීත 07 වෙනම රසවිඳින්නට කැමති අය වෙනුවෙන්... 01. සිහින නෙළුම් මල් (මරියසෙල් ගුණතිලක) 7:54 02. මල් පෙරහැර (සංගීත් විජේසූරිය) 21:39 03. දුනුකෙයියා මලක් වගේ (සුජාතා අත්තනායක) 32:31 04. සීත රෑක මදුසමේ (සමිතා මුදුන්කොටුව) 42:03 05. ඔබ ඇස් පිය නොහෙලා බැලුවා (සශිකා නිසංසලා) 57:27 06. ආකහේම මං (මලික් පෙරේරා) 1:10:31 07. රෑ දොළොස් පැයේ (නිරෝෂා විරාජිණී) 1:25:24 ❤️❤️
@roshantharanga8124
@roshantharanga8124 3 жыл бұрын
Supiri
@kashmikathilakshani8299
@kashmikathilakshani8299 3 жыл бұрын
ස්තූතියි..
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
❤️💐❤️
@Nipuna_Tee
@Nipuna_Tee 3 жыл бұрын
Good job
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
@mohomedashraff6027
@mohomedashraff6027 3 жыл бұрын
උපේකා කියන්නේ වර්තමාන පරපුරේ ඉන්න නිරෝෂා, උමාරියා, වගේ Brand 1k. සුපිරියි කියන්නේ කියන්න වචන නෑ උපේකා නංගී 👍💖🎼🎵🎶🎙️🎤🎧🎧🎧🎧😲😲, මාරම ලස්සනයි ගායනය 👍, ජය වේවා 👍🇱🇰
@MahindaPalliyaarachchi
@MahindaPalliyaarachchi 3 жыл бұрын
ඉතාමත් දක්‍ෂ ගායිකාවක් ...... ඇයට මෙතෙක් ලැබී ඇති ඇගයීම ප්‍රමාණවත් නැති බවයි හැඟෙන්නේ .....
@nayaniekanayake9771
@nayaniekanayake9771 3 жыл бұрын
මේක දානකන් කොච්චර බලන් හිටියද 🤗🤗🤩🤩😍😍 උපේකා කියන්නේ හරිම දක්ෂ ගායිකාවක්. ඇයටම උරුම වෙච්ච ලස්සන කඩහඩක් තියෙන්නේ. මා නොවන මම වැඩසටහනේ best episode එකක් 👍👍🔥🔥
@nissankamayadunna532
@nissankamayadunna532 10 ай бұрын
උපේකාට විතරක් නෙවේ මටත් ඇඩෙනවා ඉතාම අනර්ඝ ගායනයක්.
@vimukthikumara1419
@vimukthikumara1419 3 жыл бұрын
සුපිරි මා නොවන මා වැඩසටහනක් .... මෑතකදී දැක්ක හොඳම එක මයෙ හිතේ... උපේඛා නියමයි....
@suvineethajayasundara4387
@suvineethajayasundara4387 3 жыл бұрын
සීත රෑක මදු සමේ.., ඈ දොළොස් පැයේ... හරිම ලස්සනයි.....♥️♥️♥️♥️♥️♥️♥️♥️
@nishanthathennakoon603
@nishanthathennakoon603 7 ай бұрын
Enjoyed not just singing only, but everything. Thank you for singing all these songs adding your own colour. Thanks to everyone involved. 🙏♥
@liyanagedona9170
@liyanagedona9170 3 жыл бұрын
හරිම ලස්සනයි නංගී ඔයාගේ ගායනය. හරිම ලස්සන අලංකාර ගායනා කලා. සංගීත්ගේ සින්දුවල නම් එයාගෙම හඬ නැලවිල්ල කිසි කෙනෙකුට ගායනා කරන්න බෑ කියලා හිතුනා. සුබ පැතුම් ඔබට උපේකා නංගී.
@srinathmaddumage4731
@srinathmaddumage4731 3 жыл бұрын
හරිම අපුරුයි ...අගෙයි....උපේකා..ඔබට ජය.. කැලුම් ...ඔබ මොන තරම් රහට වැඩ සටහන මෙහෙයවනවද...හරි ඉරිසියයි.....ඔබ අපට මාහා සම්පතක්.....
@erandajfernando9416
@erandajfernando9416 3 жыл бұрын
දුනුකෙයියා මලක් වගේ Ahapu aya ko 😍😍
@jagathfernando4682
@jagathfernando4682 11 ай бұрын
Lovely singing duwe. I am listening to your first song. Its sung from the heart. All the best.
@sudarshanadinesh4029
@sudarshanadinesh4029 2 жыл бұрын
සීත රැක මධූ සමේ... හැම සින්දුවක් ම හරිම ලස්සනයි..
@indikadilhani8177
@indikadilhani8177 3 жыл бұрын
හරිම සංවේදී කෙනෙක්.....😍😍සිහින නෙළුම් මල් ලස්සනයි....මගේ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ😍😍
@chandanideepika3893
@chandanideepika3893 3 жыл бұрын
රිදීසීනුවට තුනුරුවන් සරනයි ...🌹🌼🌸💐🌺🌹💮
@willarddealwis6169
@willarddealwis6169 3 жыл бұрын
ඉතාම ලස්සන කටහඬක් . බටහිර පන්නයේ ගීත නැතුව උත්තර භාරතීය පැත්තෙන් ගියොත් හොඳ අනාගතයක් තියෙනවා.
@Dayaweera
@Dayaweera 3 жыл бұрын
ඉතාමත් විශිෂ්ට ගීත තෝරා ගැනීමක් සහ ගායනයක්. තවත් ගීත 10 කට ඉඩ තිබුණානම්...
@ayshikaperera2276
@ayshikaperera2276 3 жыл бұрын
One of the best episodes of Ma Nowana Mama” to date.
@pavithrawickramasuriya9764
@pavithrawickramasuriya9764 Жыл бұрын
Upeka godaaaak daksha singer kenek.good Luck!
@kanthieliades7486
@kanthieliades7486 3 жыл бұрын
Oya lassanatama keewa harima mihirata gayana kala . Oyath harima nihathamani kenek ekathamai hoda mahathayek labune oyata hamadama sathutin inna lbewa budu saranai.
@sgunethilake780
@sgunethilake780 3 жыл бұрын
උපේකා දෝනියේ ඉදිරියටම යන්න මගේ පුතේ බුදුසරනයි
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 3 жыл бұрын
ලස්සන කටහඩක් . මට වචන නැහැ හරියට ඒක තේරුම් කරන්න . කැලුම් අයියට ඒක බාර දෙමු. කැලුම් අයියෙ ගොඩාක් ස්තුති උපෙකා ව ආරාධනා කෙරුවට මා නොවන මම program එකට . ඇයට තාම සුදුසු තැන ලැබිලා නැහැ . හුගාක් ප්‍රබුද්ධ ගායක ගායිකාවන් මා නොවන මම සංගීත වැඩ සටහනෙ ගායනා කරලා තියෙනවා . හැබැයි තවත් කෙනෙකුගෙ ගීතයක් කිසිම හානියක් නොකර නැවත ගයන්න විශෙෂ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක කරපු අතලොස්සකගෙන් උපෙකා එක්කෙනෙක් . A rare blend of a beautiful and powerfull voice . සුභ පැතුම් .
@pushpawattage3345
@pushpawattage3345 3 жыл бұрын
I listen to u 1st time and it is great and wonderful. Congratulations 👏 I am your new fan Upeka❤️. Thanks you Kalum for inviting he r to this show.
@ravindrajayasena6732
@ravindrajayasena6732 3 жыл бұрын
I'm wondered about your talent. An one of most under rated singer. Need more everlasting songs from you. All the very best.
@nishani-id2wu
@nishani-id2wu 2 жыл бұрын
Kalum ayye oyage geetha Rachana harima lassanai ...wisheshai ! Ewagema Upeka ge songs hari lassanai
@sandalisandeepani1196
@sandalisandeepani1196 3 жыл бұрын
ane plzzz derana pathum wimalaweera aiyw gennnko me programme ekt...plzzzz godk lassana weewe programme ek pathum aiy aawoth plzzzzzzz derana...
@sanehcvjf7717
@sanehcvjf7717 3 жыл бұрын
Harima adaraniyaai Githa thoragenimath harima lassanai Theruwan saranai
@pradeepsusantha1873
@pradeepsusantha1873 3 жыл бұрын
Very talent singer of derana dream star miss. upeka nirmani good luck ur future
@alishapramu
@alishapramu 3 жыл бұрын
Very beautiful voice,, one of great talent in Sri Lanka's music 🎶
@geethanigunasena7753
@geethanigunasena7753 3 жыл бұрын
Enjoyed very much Upekha always!
@kiwdorwilligoda2556
@kiwdorwilligoda2556 6 ай бұрын
Nice voice.... excellent.,
@tharugamage9635
@tharugamage9635 5 ай бұрын
ආසම හඩක්...ආදරෙයි ❤
@vasanthaherath9589
@vasanthaherath9589 3 жыл бұрын
Okkoma baluwa. Mama balapu hodama eka. Super. Budusaranai.
@preethigron817
@preethigron817 Жыл бұрын
Very talented and Amazing voice 💖
@gpplus3647
@gpplus3647 3 жыл бұрын
Thanks for everyone. Upeka your voice is amazing bless you always thanks
@sampathsamare8012
@sampathsamare8012 Жыл бұрын
Excellent 👍👍
@sampathm3772
@sampathm3772 3 жыл бұрын
Nam tikath yanakalma balagena hitiya thanks kalum
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
ඇත්තටම සුපිරි ම සුපිරි ❤❤❤
@mohomedashraff6027
@mohomedashraff6027 3 жыл бұрын
She is a brand 👍🎵🎶🎼🎙️🎤🎧🎧🎧🎧
@sanjeewabandara8294
@sanjeewabandara8294 Жыл бұрын
Amazing voice❤️
@jagathfernando4682
@jagathfernando4682 11 ай бұрын
Beautiful Dunukeiya malak.....
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
මම නම් ඇයගේ ගීත වෙනමම විදින කෙනෙක්..voice එතරම් ලස්සනයි 👌👌😍😍❤❤ දීර්ඝායුෂ වේවා ඔබට!!!
@dulajM
@dulajM Жыл бұрын
Voice dynamics Saha technics supirima. Lankawe wenama level ekak❤
@RasanSamarasinghe
@RasanSamarasinghe Жыл бұрын
Ra dolos paye song is just fire!
@UdaraNuwan-ni9lg
@UdaraNuwan-ni9lg Жыл бұрын
Maram ලස්සන wois ek sub aangathayak නංගී ❤
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
අතිවිශිෂ්ට ගායනයක් ❤❤❤❤
@pradeeppriyadarshana5374
@pradeeppriyadarshana5374 10 ай бұрын
Godak lassana katahadak nirmani
@ADumindaKumara-lf6kk
@ADumindaKumara-lf6kk Жыл бұрын
Pata ලස්සනයි
@pradeepsusantha1873
@pradeepsusantha1873 3 жыл бұрын
fantastic night with talent U.N superb singing
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
වෙලාවට upload කරානම් තමයි හොද.... එත් බලනවා... ලස්සනයි.. බුදුසරණයි
@Dayaweera
@Dayaweera 3 жыл бұрын
ඇත්තම ඇත්ත. මමත් කොච්චර බැලුවද upload කරනකමි
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
@@Dayaweera 👍
@pulasthishermal
@pulasthishermal 3 жыл бұрын
Upeka is very ability in the music.and kindness lady good luck...
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
Upeka ...kiwwama athi... Nice voice she has
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
නියමයී උපේක්ෂා ඇය දක්ශයී ❤️🔥
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 жыл бұрын
දෙවනි පාරටත් අද බැලුවා....උපේඛා කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤ එච්චරයි 😘😘😘💪
@ractsr7797
@ractsr7797 3 жыл бұрын
She's a quality and consistent product of the reality stream.
@nushanjalithushara9057
@nushanjalithushara9057 10 ай бұрын
Harima lassanai
@රටවටේ-ය6ඪ
@රටවටේ-ය6ඪ 2 жыл бұрын
මාර ලස්සනයි පොඩ්ඩි .....නියමයි ..👌
@disnakanthi4627
@disnakanthi4627 3 жыл бұрын
Mama hari adare daruwek daksamai nihathamani kamai dekama thiyena honda daruwek
@creationchathu7582
@creationchathu7582 3 жыл бұрын
Upeka nirmani ❤️❤️❤️
@asankaweheragala1824
@asankaweheragala1824 2 жыл бұрын
Her voice can touch deeply in my ❤ heart ....
@ragazirecords
@ragazirecords 3 жыл бұрын
The best episode so far....
@sujanimadurika1233
@sujanimadurika1233 3 жыл бұрын
Harima sathutai. Budusaranai!
@janithasumanjali1384
@janithasumanjali1384 3 жыл бұрын
ලස්සනයි.....😘😘😘😘
@vasanthaherath9589
@vasanthaherath9589 3 жыл бұрын
Dan thamaa balanna gaththe. Kohomath oyage hadata mama asai.
@shathikumari2533
@shathikumari2533 3 жыл бұрын
මට ඔයා 🏆 දිනපු දවස මතක් උනා.
@tharinduamarasinghe3764
@tharinduamarasinghe3764 3 жыл бұрын
Wow 🤩 ♥️👏
@nadeercharu7342
@nadeercharu7342 3 жыл бұрын
අවසාන හීතය ගායනය නම් පට්ට😍💪
@gaminijayasuriya2170
@gaminijayasuriya2170 3 жыл бұрын
Naada එක්ක නිරෝෂා මහත්මිය කියනවා.. ඒකත් බලන්න.. ලස්සනයි...
@nimhkr6766
@nimhkr6766 3 жыл бұрын
Niyamai🌹🌹🌹🌹
@LakshmiKumari-yp6cy
@LakshmiKumari-yp6cy 9 ай бұрын
Supiri.
@ranjanprabadh3751
@ranjanprabadh3751 3 жыл бұрын
සැර හුරතල් කෙල්ලෙක්....
@dammikadammika7216
@dammikadammika7216 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@roshantharanga8124
@roshantharanga8124 3 жыл бұрын
Wooooooooooooowww lassany
@vasithagunaratne5303
@vasithagunaratne5303 3 жыл бұрын
Excellent
@shenyashyamain3808
@shenyashyamain3808 9 ай бұрын
Monada me music support eke madi
@felixrajaratnam6230
@felixrajaratnam6230 3 жыл бұрын
Upeka you did the grade job well dan you have a hi grade pitch follow up
@marumesh
@marumesh 3 жыл бұрын
Superb
@baniya1589
@baniya1589 3 жыл бұрын
නියමයි නංගි.මරු💞🎧
@dhamfern8006
@dhamfern8006 3 жыл бұрын
I am going to watch hoping Upekha does some whistling. I’d be very disappointed if she doesn’t!
@wasanthasamarakoon7636
@wasanthasamarakoon7636 Жыл бұрын
උපේකා කව්ද කියල කෙනෙක් ඇහුවොත් මේක පෙන්නන්න ....👍🙏❤️
@pamodasilva9435
@pamodasilva9435 3 жыл бұрын
♥️🥺
@DewabandanagePriyantha-li6uk
@DewabandanagePriyantha-li6uk Жыл бұрын
Oba had a nirmali
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 3 жыл бұрын
Ilaga program ekta samitha mudunkotuwa mahathmiya genna ❤
@himarshikumaranayaka414
@himarshikumaranayaka414 3 жыл бұрын
♥️♥️
@rupikadamayanti7150
@rupikadamayanti7150 3 жыл бұрын
💓💓💓💓
@dayanimendis502
@dayanimendis502 3 жыл бұрын
❤❤❤❤❤
@rahmascookingjournal4075
@rahmascookingjournal4075 3 жыл бұрын
❤️❤️❤️❤️
@pasidas
@pasidas 3 жыл бұрын
❤️
@nissankarajaguru9962
@nissankarajaguru9962 Жыл бұрын
Appreciate උනා නදි මේ කටහඬ. ඇත්තටම next nirosha wirajini කිව්වොත් හරි. )මට දැනෙන දේ)
@nisaperera3724
@nisaperera3724 3 жыл бұрын
👍👍
@nishanthawijerathna730
@nishanthawijerathna730 3 жыл бұрын
😍🤗🤗🤗
@vihanganadeesha6673
@vihanganadeesha6673 3 жыл бұрын
සම්පත් තෙන්නකෝන් මහතාගේ වැඩසටහනට යූ ටියුබ් දාන්නෙ නැත්ටෙ ඇයි?
@tspfernando8406
@tspfernando8406 3 жыл бұрын
❤️🌹
@udithabandara2189
@udithabandara2189 3 жыл бұрын
Very beautiful voice. Does anyone know if she had done any originals? As long as you don’t build up your own brand with new originals you will just be another singer unfortunately.
@ayshikaperera2276
@ayshikaperera2276 3 жыл бұрын
Watch the full program to get the answer. She’s done over 100 songs of her own. She already sang part of her original song in the program itself.
@udithabandara2189
@udithabandara2189 2 жыл бұрын
@@ayshikaperera2276 good to hear, haven’t heard any from social media ( I don’t watch TV) . Can you post the list if you have? Thanks
@yashikasiriwardane2139
@yashikasiriwardane2139 3 жыл бұрын
All the very best Nanga, you are really performer, Shashika's song song nicely than original artis, Budusaranai
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 7 ай бұрын
Dina gana gana indilu rhymes better..
@nirwanprabod7386
@nirwanprabod7386 3 жыл бұрын
සිහින නෙලුම් මල්, දුනුකෙයියා මලක් හොඳටම කිව්වා.... සමහර ගීත වලට ඕන සංයමය තිබුනෙ නෑ
@akashasanka1553
@akashasanka1553 3 жыл бұрын
Aga hiri watena kiyanawa.asawe ba ahan enna.....hari.....lassanai....
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 7 ай бұрын
Ane metenta awith andanna epa sindu kiyanna strong wela.mawa ganna epa
@sandaruwanaruna2246
@sandaruwanaruna2246 3 жыл бұрын
❤️
@prabodhapathum6032
@prabodhapathum6032 2 жыл бұрын
❤❤❤❤❤❤
@prabodhapathum6032
@prabodhapathum6032 Жыл бұрын
❤❤❤
@hasuramapa4639
@hasuramapa4639 2 жыл бұрын
Ma Nowana Mama With Dushan Jayathilaka | 03rd December 2021
1:28:53
Ma Nowana Mama
Рет қаралды 19 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Rising Sun Anthem - Inspiring Acoustic Instrumental
20:25
Harmonicfun
Рет қаралды 245
Ma Nowana Mama | With Sohan Perera (2021.10.22)
1:20:58
Ma Nowana Mama
Рет қаралды 54 М.
Ma Nowana Mama | Season 01 |  with Nalin Perera
1:12:29
Ma Nowana Mama
Рет қаралды 43 М.
City Of Music | With Upeka Nirmani  ( 05.06.2022 )
37:21
Derana City Of Music
Рет қаралды 6 М.
Chat & Music - (2024-01-19) | ITN
2:10:56
Chat & Music ITN
Рет қаралды 42 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН