Ma Nowana Mama (මා නොවන මම) with Nuwandhika Senarathne | 04th August 2023 | TV Derana

  Рет қаралды 198,611

Ma Nowana Mama

Ma Nowana Mama

Күн бұрын

Пікірлер: 442
@dineththiwanka9571
@dineththiwanka9571 Жыл бұрын
7:21 - අම්මා සදකි ❤️ 19:19 - ඉවුරුතලා ❤ 30:43 - මින්දද හී සර ❤️ 41:39 - ලැබුනත් නෙත් යුග ❤️ 54:28 - මලක් වුනේ ඇයි නුඹ ❤️ 1:7:10 - වන සිවුපාවුන් ❤️ 1:17:54 - ඔබේ සිනා ලග ❤️
@sriyanifernando7418
@sriyanifernando7418 Жыл бұрын
❤❤❤❤❤
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
ස්තුතියි
@saminditharuka2288
@saminditharuka2288 Жыл бұрын
❤️
@dulanigunawardena3478
@dulanigunawardena3478 Жыл бұрын
❤💖🙏💖❤
@jinendradesilva
@jinendradesilva Жыл бұрын
Hmm
@mangalapathirana531
@mangalapathirana531 Жыл бұрын
හරිම ඉමිහිරි කටහඩක් දෙවියන් දීපු රූපෙත් එක්ක.
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
ඇයගේ හඩ හරියටම භවනාවක් වගේ සුභ පැතුම් නන්ගි ❤
@wildheart92
@wildheart92 Жыл бұрын
"මම අහන්න කැමති හැම ගීතයක්ම නුවන්දිකා ගෙ හඬින් අහන්න ඇත්නම්" කියල හිතෙනවා 🙂
@Sandesa_2024
@Sandesa_2024 9 ай бұрын
නව පරපුර වල් වැදුණු කාලෙක බිහිවූ සැබෑ ගායිකාවක්.තමංගෙම සිංදු කරලා ඉස්සරහට ම යන්න.ජය වේවා !!
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
හරිම ලස්සනයි නුවන්දිකා. ඔබගේ උගත්කමත් එක්ක එකතුවුන ඔබගේ හැකියාව අඩුවක් නැතුව පිහිටා තියනවා. ඉදිරියටම යන්න සුබ පැතුම්.
@nishikaprinci2170
@nishikaprinci2170 Жыл бұрын
කියන්න වචන නෑ, amazing ❤ Good luck නුවන්ධිකා ❤
@anomamaggonage761
@anomamaggonage761 Жыл бұрын
ඇත්තමයි නේ. කියන්න වචන නෑ.
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 9 ай бұрын
Awesome..obviously..
@dilki6525
@dilki6525 8 ай бұрын
බෑන්ඩ් එක නම් නුවන්ධිකාට හරියන්නෙ නෑ.. කොහොම වුනත් මෙතුවක් බිහිවු දක්ෂතම ගායිකාව ඩ්‍රිම් ස්ටාර් වේදිකාවෙ ❤
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
බලාපොරොත්තු වෙන් සිටි වැඩසටහනක්.....💗💗💗💗💗
@anandawickramatilake9399
@anandawickramatilake9399 Ай бұрын
ඔබ දෙවැනියා වුනේ කොහොමද කියන එක අදටත් ප්‍රශ්නයක්..😢
@anandadasanayake8087
@anandadasanayake8087 Жыл бұрын
❤️❤️❤️🙏 භාවනාවක්වන් ආදරණීය ගි නාදය එක්කළ දියණියට සුබ පැතුම් ❤️🙏
@punyalakshmi5454
@punyalakshmi5454 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවන වොයිස් එක ❤🌹💕
@freetube77
@freetube77 Жыл бұрын
අම්මා සදකි....... සින්දුව අහලා මටත් ඇඩුනා. ඔයාගේ කටහඩත් එක්ක ඒක පුදුම විදිහට හිතට වැදුනා. තාත්තා ජීවතුන් අතර නැති නිසා තවත් දැනුනා......
@KasunSanjeewa-tw7qy
@KasunSanjeewa-tw7qy 9 ай бұрын
Matath
@MadhaviKay-ez5wt
@MadhaviKay-ez5wt Жыл бұрын
හරිම ලස්සනයි නුවන්දිකා... සුබ පැතුම් ❤️
@dineththiwanka9571
@dineththiwanka9571 Жыл бұрын
හරිම ආදරණීයයි 🍃❤️ තෙරුවන් සරනයි අක්කේ..! ❤️
@srinathnuwan5800
@srinathnuwan5800 Жыл бұрын
නොදන්න කෙනෙක් ගේ සිංදු ටිකක් ඇහුවා කවදාවත් දැකලා නැති අහලා නැති ලස්සන රූපයක් ලස්සනම හඩක් මම ආසම ගීතයක් ඔබේ සිනාලග නෙතු නැවතුනුදා වගේම මලක් උනේ ඇයි ඔබ මට ...නැවත නැවත දකින්න අහන්න ඔබව ලැබේයි කියලා හිතෙනවා 🙏 සුබ ම සුබ අනාගතයක් ලස්සනට ජිවත් වේන්ඩ ලැබේවා 😍
@nalinranasinghe4910
@nalinranasinghe4910 Ай бұрын
දෙවෙනියා කොහොමද කියලා මටත් හිතාගන්න බෑ❤🎉❤🎉❤🎉
@pnrajah1949
@pnrajah1949 8 ай бұрын
නියම කටහඩ.ඔබේම ගි්ත පේලියක් අහන්න ආසයි.congratulations
@thilakdesilva1307
@thilakdesilva1307 Жыл бұрын
My favorite female voice Very soothing n beautiful God bless you Duwa.
@remanikaaakaa8354
@remanikaaakaa8354 Жыл бұрын
මං ආසම කටහඬ නුවන්දිකා
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
ආසම කටහඩක් නුවන්දිකා ඔයා අපේ රටට මැනිකක් දෙරණ ට හැමදාම වගේ ස්තූතියි මේවගේ දක්ෂ අය ලෝකෙට බිහි කලාට
@JayaniThilochana-l1o
@JayaniThilochana-l1o Жыл бұрын
කටහඩට ගැලපෙන music ❤❤❤❤
@francisperera6860
@francisperera6860 Жыл бұрын
ඉතාමත් ලස්සනයි ඔබෙ කටහඩ මරෙ මරු
@kamanyrupasinghe9051
@kamanyrupasinghe9051 Жыл бұрын
හරිම ලස්සනයි ....ලස්සන සිංදු ටිකක් ඇහුවා ලස්සන කටහඩින්...ලස්සන ගායිකාව විසින්
@lvsnperera
@lvsnperera Жыл бұрын
කාලෙක ඉඳලා එයි කියා බලාගෙන හිටපු කෙනෙක් තමයි නුවන්දිකා...ගායනය ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑ ඉතින් .සුපිරි ....thanks දෙරණ❤❤❤
@ranasinghaguruge3343
@ranasinghaguruge3343 Жыл бұрын
☘️ දෙවියන් විසින් දුන් හඩ සහ රුවක් . මම තෝරන මගේ ලෝකෙ Drimstar . ප්‍රසංග වේදිකාවට එන්න අදහසක් නැද්ද ? කවදාහරි ‍සෂිකා නිසංසලා වගෙ වෙනවාමයි . ඔය නිහතමානිබව අව්‍යාජබව හැමදාම තියාගන්න . කැලුම් මහත්මා වැඩසටහන් මෙහෙයවන ව්දිහිය බලන්න මම හරි ආසයි .💙☘️🌹👍🙏
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Thx very much bro kalum and duuu nuwandika I say you God 🙏 bless you
@geethsuranga1617
@geethsuranga1617 Жыл бұрын
Season තුනෙම මා නැරඹු හොඳම episode එක 💙 ඇයගෙ හඬ භාවනාවක් 🤝👍
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉💓🎉💓🎉 නුවන්දිකා කියන්නේ මලක් ම තමයි 🎉💓🎉💓🎉 ඔයා ගොඩක් දක්ෂ ලස්සන දරුවෙක් 🎉💓🎉💓🎉 ඔයා වගේ දරුවෙක් ලබන්න 🎉💓🎉💓🎉 ඔයාගෙ දෙමව්පියෝ මොනතරම් පිං වන්තද🎉💓🎉💓🎉 මමත් දුවට sms ගහපු කෙනෙක් 🎉💓🎉💓🎉 මම ඉස්සර නන්දා මලනී🎉, නීලා වික්‍රමසිංහ 🎉 සුජාතා අත්තනායක 🎉 ඇන්ජලින් ගුනතිලක්🎉 ලතා වල්පොල 🎉 දීපිකා ප්‍රියදර්ශනී 🎉 ඒ වගේ ගොඩක් ගායිවො සිංදු කියන කොට 🎉 මම ඒ මූනවල් දිහා හොඳට බලාගෙන ඉන්නෙ 🎉 ඒ වෙලාවට එ මූනෙ තියන 🎉🎉 ලස්සන දිහා නුවන්දිකා දුවත් එහෙමම තමයි 🎉 දුව කතා කරන කොට ඔය මූනෙ එන හුරතලේට මමත් ගොඩක් ආසයි 🎉💓🎉💓🎉 ඒ මූුන දිහා මමත් බලාගෙන ඉන්නකොට 🎉💓🎉💓🎉 ඒ මූුන හරිම හැඟුම්බරයි🎉 💓 හරිම ලස්සන දරුවෙක් 🎉💓🎉💓🎉 තෙරුවන් සරනයි💖💖💖 ඔයාටත් පව්ලේ සියලු දෙනාටත් 🎉💓🎉💓🎉
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
අහන්න ආසම සිංදු ටිකක් නුවන්දිකා ගෙ හඩින් අහන්න ලැබුනා... සෑහෙන කාලෙකට අහ අහ රස විදින්න පුලුවන්... කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ සිංදුව කොතනක හෝ කියයි කියලා බලන් ඉන්නවා.....
@SarathKumarasiri-c8z
@SarathKumarasiri-c8z Жыл бұрын
සුභ අනාගතයක් පතනවා. අගෙයි ඔබ. චන්ද්‍රලේඛා ගෙන් පසු සිංහලෙන් කණ පිරෙන්න ගී ඇසේවි.
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Nuwandika what a wonderful voice beautiful ❤❤
@nilukasandamali1458
@nilukasandamali1458 Жыл бұрын
කියන්න බැරි තරම් ලස්සනට ගායනා කරනවා. ටී එම් ජයරත්න මහත්මයාගෙ සිතින් මා නොසැලී හිඳිද්දී කියන ගීතය නුවන්දිකාගෙ හඬින් අහන්න ආසයි ❤️❤️
@upulliyanage5982
@upulliyanage5982 Жыл бұрын
සොදුරු පින්බර රුවැත්තිය.භාවනාවක් වැනි මියුරු කට හඩක්.ඔබට ජයෙන් ජය පතමි.❤️
@maheshasenanayake6013
@maheshasenanayake6013 Жыл бұрын
සීනූ හඬක් වගේ කටහඬක් ❤
@harshanipriyadarshika8238
@harshanipriyadarshika8238 Жыл бұрын
ඔබ ගොඩක් හොඳ දක්ෂ කෙනෙක්. ලස්සන නිර්මාණ ටිකක් හදා ගෙන එළියට එන්න. අපි ඔයාව ඉදිරියට යවන්නම්. 🌸🌸❤️🌸🌸
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Lassanama mihiri hadak tiyenne harima lassanai තෙරුවන් සරණයි 🎉🎉🎉🎉
@mudithajayasinghe7444
@mudithajayasinghe7444 Жыл бұрын
Nuwandika, you are an example of a well brought up child for the others with a lovely voice and a happy, beautiful face ! Theruwan saranai! May you be blessed to stay this way forever! ❤
@chandrajayasiri5639
@chandrajayasiri5639 Жыл бұрын
ආපහු ලියන්න හිතුනා ඔයාගේ බිදී විසිරුණු .ගීතය .ගායනා කරන්නකෝ නුවන්දිකා ඒ සිංදුව හරිම ලස්සනයි
@chamee7152
@chamee7152 Жыл бұрын
කැළුම් අයියා නියමයි.හොඳ තේරීමක්.ලංකාවෙ අනාගතය .වාසනාවන්ත දියනියක්.
@Prabuunikelsha
@Prabuunikelsha Жыл бұрын
Wow. හරි ලස්සන තෝරා ගැනීමක්
@priyanthadissanayake-ih3cc
@priyanthadissanayake-ih3cc Жыл бұрын
Excellent ... brilliant ... loving voice god luck daughter
@wijenayakawijenayaka3640
@wijenayakawijenayaka3640 9 ай бұрын
...........
@thusharinilmini1619
@thusharinilmini1619 11 ай бұрын
හරිම වැදගත් විදිහට ලස්සනට කතා කරනව❤
@minusenarathna8699
@minusenarathna8699 Жыл бұрын
Nuwandhika akk me prgramme ekt enkn bln hitiye❤❤❤
@devikajayasekara2622
@devikajayasekara2622 Жыл бұрын
රත්තරන් හඩට තෙරුවන් සරනයි දුවේ
@neetagamage1820
@neetagamage1820 Жыл бұрын
Nuwandika. Your singing is like a meditation and even when you talk really very sweet. Your look is so innocent and beautiful beautiful. Today you are in the good place specially after Derana dream star star 🌟. I am so happy for you. I wish you good luck for your marriage life and also wish you good health and all the happiness in your life. God bless you Nuwandika duwa 🎉🎉🎉🎉
@sandaruwanpereraofficial
@sandaruwanpereraofficial Жыл бұрын
මාරම ලස්සන කටහඩක්.. මාරම ලස්සන රූපයක්.. අහගෙන බලාගෙන ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක්.. ❤️😍
@anushimakuruppuge
@anushimakuruppuge Жыл бұрын
බලාපොරොත්තුවෙන් සිටි ගායිකාවක්...😍❤️❤️
@nipunathathsara5615
@nipunathathsara5615 Жыл бұрын
හරිම ලස්සන කටහඩක්, අහන්න අහන්න ආස හිතෙන voive එකක්. ❤️❤️
@sujeewasumangali669
@sujeewasumangali669 Жыл бұрын
හරිම ලස්සනයි මම ගොඩාක් ආදරේ කරන කේනේක් ඔයා මගේ උණුසුම් සුබපැතුම්. ❤❤❤
@oldshowsb418
@oldshowsb418 Жыл бұрын
මෑතක සුපිරි තරු අතර මිහිරිම කටහඬක් තියෙන ගායිකාවක් නුවන්ධිකා. ගයන ඕනම ගීතයක් අහන් ඉන්න පුළුවන් ඕන තරම් වෙලාවක් සුභ පතනවා
@slwenura
@slwenura Жыл бұрын
මේවගේ වැඩසටහනකට එනකම් බලාගෙන හිටියෙ. ඒ කටහඩ වෙනමම ලෙවල් එකක්.
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 Жыл бұрын
හරිම මිහිරි කටහඬක්.ලස්සනයි අහගෙන ඉන්න පුලුවන් හිත සුවපත් වෙනවා.⁣ TV දෙරණින් අපට දායාද කරපු හොඳම තරැකැට දෙකක් තමයි ලවන් සහ නුවන්ධිකා ❤️❤️❤️❤️
@AkuMadu-sd5pg
@AkuMadu-sd5pg Жыл бұрын
Aththtama soo talanted Good luck 💐💐💐
@markpeirs1953
@markpeirs1953 Жыл бұрын
Fantastic singing..you are the star..
@dileepasuranga2188
@dileepasuranga2188 Жыл бұрын
Nuwandika ගේ පට්ට voice eka ❤👍. ඔයාගේ originals අහන්න ආශාවෙන් බලන් ඉන්නවා 😍.
@kumarikumari8686
@kumarikumari8686 Жыл бұрын
ගොඩක් ලස්සනයි බුදුසරණයි
@krishankaushalya
@krishankaushalya Жыл бұрын
ලස්සන ගීත ටිකක් තෝරගෙන තියෙනවා 💞
@kasun.p
@kasun.p 8 ай бұрын
සීනුවක් වගෙ 🥰
@basnayakasumana5479
@basnayakasumana5479 Жыл бұрын
So sweet my heart So proud of you love. Adarai hadawathin nangi 😘😘😘❤❤❤🙏🙏🙏
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 Жыл бұрын
කාලෙකට පස්සේ හොන්ද ගීත ටිකක් ඇහැව්වා .මා නොවන මා කැලුම් මෙහෙය වෙන ආකාරය විෂිස්ටයි .🙏🙏🙏UK අපි
@chinthakawarawita1573
@chinthakawarawita1573 Жыл бұрын
හදවතට දැනුන කටහඬක් නුවන්ධිකා නැගණිය. කැළුම් සොයුරාගේ පූරක හඬින්. ගයන්ත ප්‍රමුඛ downtown මගින් වර්ණවත් වූ රාත්‍රියක් ලැබීමත් මහත් භාග්‍යයක්‌
@sahanseney134
@sahanseney134 Жыл бұрын
world glows a little brighter whenever she sings
@felixrajaratnam6230
@felixrajaratnam6230 Жыл бұрын
Fist song great , good intention and good job silver music
@udararoshan2875
@udararoshan2875 Жыл бұрын
ලස්සනයී අද වැඩේ❤
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
දක්ෂයි ඔබ. සුභ පැතුම් . ඔබට ජය..🙏👌
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Жыл бұрын
🎉ස්තූතියි කැළුම් මහතාණෙනි හැමදාම ත් ඔබ ලස්සනට වැඩසටහන මෙහෙයවනව අහන් ඉන්න ආස හිතෙන විදියට...ආසම කටහඩක්👌 නුවන්ධිකා සොයුරිය ට දීර්ඝායු 🎉🎉
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Duwe oyage idiri anagathayata suba pathanawa.harima lassanai.kelum oyath Hari lassanata ma nowana ma karanawa.❤❤❤❤❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
ලස්සන දූගේ ලස්සන කටහඩ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
ගොඩාක් සුන්දර යුවතිය ක් වගෙ.ම මිහිරි හඬක් ඔබට යහපතක් ම වේවා 🎉❤❤ නිවේදක තුමා ඔබට දීර්ඝ ආයු වේවා 🎉
@janakajayawarna7332
@janakajayawarna7332 Жыл бұрын
Excellent singing. Unbelievable voice. Always enjoyed when she sings male singer's songs. ❤❤❤❤
@kmjoran
@kmjoran Жыл бұрын
0:19
@arunaindika5690
@arunaindika5690 Жыл бұрын
ආදරනීයයි .. ලස්සනයි
@rajakarunadissanayake4454
@rajakarunadissanayake4454 Жыл бұрын
ආසාවෙන් බැලුවා. ඇහුවා .ස්තුති
@abhayasenarathyapa7701
@abhayasenarathyapa7701 Жыл бұрын
Absolutely gorgeous...
@charnipriyangika9028
@charnipriyangika9028 Жыл бұрын
නුවන්ධිකා ❤❤❤❤❤
@AkilamAdusanka27
@AkilamAdusanka27 Жыл бұрын
Marvelous Nuwandika, your voice is a meditation ❤
@gayankumara6888
@gayankumara6888 Жыл бұрын
Great... Voice.. And song collection.. 👏🏾👏🏾👏🏾
@DesapriyaEdiriweera
@DesapriyaEdiriweera 11 ай бұрын
Nuwandhikas' remarkable voice and talent enable her to deliver flawless performances without undermining the authenticity of the original soundtrack. Once again, "Mayurapada School" proves to be a source of excellence. It's challenging for me to recollect "Mayurapada School" and their cadet platoon, but between 1976 and 1979, they consistently demonstrated superiority as the top performers in the second battalion during my high school days.
@geethasinhara1414
@geethasinhara1414 Жыл бұрын
Beautiful sweet voice puthe.Oyata budu saranai ❤
@jeromesteve349
@jeromesteve349 Жыл бұрын
Sweetness and beautiful was 100% program was super for hours could listen Best of Wishes
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
සැබවින්ම කැළුම් ශ්‍රීමාල් මේ හැගුම් ගායනය අතිශයින් ම රසවින්ද. සැමදෙනා මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා මේ දිවියම සාර්ථක වේවා!!! 🙏💝🙏💝🙏
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 Жыл бұрын
සුපිරි කියන්න වචනනැ ඔබ දෙපලටම ❤️❤️👍👍👍
@dinesharavinda423
@dinesharavinda423 7 ай бұрын
Nuwandika ravin kiyanne brand ekak..dennama dream star nounata aye namber 1n thama..man asama denna
@dimutuperera9700
@dimutuperera9700 Жыл бұрын
නුවන්දිකාගෙ සියුම් ගායනයට සමහර ගීත වල පසුබිම් සංගීතය ශබ්ධය වැඩියි.... පසුබිමත් වැඩ වැඩියි...
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 Жыл бұрын
නාද තමයි මේකට හරි යන්නෙම.....
@mgwkumarakumara7303
@mgwkumarakumara7303 Жыл бұрын
ඉවුරු තලා...
@jayaweera9360
@jayaweera9360 8 ай бұрын
ගායනයත් දියුණු කර ගත යුතු
@AiyoSirisena
@AiyoSirisena Жыл бұрын
Wishing you a brilliant singing and teaching career. Beautiful signing. Very impressed and proud of your achievements. All the best!
@lalwimalasiri7506
@lalwimalasiri7506 Жыл бұрын
Niyami,athivisistai puthe . Theruwan sarani. ❤❤🎉.
@udayaannakkage4995
@udayaannakkage4995 Жыл бұрын
Excellent singing of course! Your thinking, your values, your excellent up bringing all were evident through this program. You are definitely a role model for the young generation. Best wishes Nuwandhika for a bright future.
@felixrajaratnam6230
@felixrajaratnam6230 Жыл бұрын
100%
@SuperMaradana
@SuperMaradana Жыл бұрын
Without a doubt
@sagarasanjeewasenarathpath5017
@sagarasanjeewasenarathpath5017 Жыл бұрын
Mawalase nuwandeka I Love ollwes.❤
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
සියලුම ගීත සෘතියට ඉතා අලංකාරව ගායනා කළා.කාලෙකින් හොඳ සංගීත වැඩසටහනක් ! ස්තුතියි නුවන්දිකා
@chinthakaananda4220
@chinthakaananda4220 Жыл бұрын
Nuwandika God bless doughtier ❤ superb
@rohiniliyanage2660
@rohiniliyanage2660 Жыл бұрын
Thank you for sharing your beautiful gift of singing. We watched the whole programme and happy to say it was superb. Looking forward to your next programme. All the best.
@leelakumarage3940
@leelakumarage3940 Жыл бұрын
Great Voice.May triple jem bless you puthe
@dhammikaherath4189
@dhammikaherath4189 Жыл бұрын
🎉 well said
@mangalajayasekera4249
@mangalajayasekera4249 Жыл бұрын
ලස්සනයි වෙනද වගේම❤
@thulashijayasekara4019
@thulashijayasekara4019 Жыл бұрын
නුවා අක්කි.....❤❤❤❤ හැමදාමත් වගේ ඉතිං අපේ සප්ත ස්වර ගැලපුම.....ලස්සනයි අක්කා...❤😘
@swarnasilva1100
@swarnasilva1100 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ සුබ පැතුම් පුතේ
@harshaweerasooriya3848
@harshaweerasooriya3848 Жыл бұрын
ඉතාමත් සුන්දර වැඩසටහනක්. ලස්සන සිංදු ටිකක් හරිම මිහිරට ඇහුවා ගොඩාක් කාලෙකින්. නුවන්දිකා ඔබට සුභ අනාගතයකට සුභ පතනවා. ඒ වගේම කැලුම් ශිුමාල් මහතාණෙනි ඔබතුමාටත් මෙවන් සුන්දර වැඩසටහන් තවතවත් ඉදිරිපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා 💐💐
@rasadariindrachapathatahew8966
@rasadariindrachapathatahew8966 Жыл бұрын
I watched the whole program. What a soothing voice you have. Keep it up ❤🎉
@robertnimalfernando7721
@robertnimalfernando7721 Жыл бұрын
උසස් මට්ටමේ වැඩ සටහනක්...නුවන්ධීකා ..ආසම ගායිකාවක්..❤❤
@diniduthiwanka8836
@diniduthiwanka8836 Жыл бұрын
Voice queen❤😍💐💐💐❤️❤️❤️❤️❤️❤️
@kanishkaudamadura2145
@kanishkaudamadura2145 Жыл бұрын
Wonderful singing.. we were wanting u in this programme
@jayasundaramenike9432
@jayasundaramenike9432 Жыл бұрын
හරිම සතුටුයි දුව. මයුරපාදය මගෙත් පාසැල. ඉතාමත් පැහදිලි මාවතක් දිගේ ඔබ යනව. සුබපතනව දුවේ❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Ma Nowana Mama with Bimal Jayakodi - 07th October 2016
1:24:25
TV Derana
Рет қаралды 217 М.
Ganga Addara (Cover) - Nuwandhika Senarathne - Revival UVPA (2017)
4:32
Nuwandhika Senarathne
Рет қаралды 244 М.
Ma Nowana Mama | with Indunil Andaramanna ( 11 - 09 - 2020 )
1:23:50
Ma nowana mama with chamara wirasinha
1:05:36
Online Motors
Рет қаралды 288 М.
Ma Nowana Mama with Billy Fernando ( 25-05-2018 )
1:18:48
TV Derana
Рет қаралды 109 М.
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН