Aradhana's Cheese Pasta [ආදරේ එකතු කරපු චීස් පාස්ටා ]

  Рет қаралды 518,937

Gayan Wickramathilake

Gayan Wickramathilake

Күн бұрын

ආරාධනා කන්න ආසාම කෑම වලින් එකක් තමයි මේ එයාගෙ චීස් පාස්ටා එක.ඔයාලගේ ලොකු ඉල්ලිමක් තිබුන නිසා ඔන්න අද හදලාම පෙන්නුවා.බලන්න තව අයට බලන්න share කරන්න.ස්තූති ඔයාලගේ මේ ආදරේට

Пікірлер: 635
@maheshawijerathne2116
@maheshawijerathne2116 2 жыл бұрын
චතුරිකා.... ගොඩාක් ස්තූතියි ඔයාගෙ රෙසිපි එකට.මගේ බබාත් ඔයාගෙ වයසෙමයි.කන්න ගොඩාක් කම්මැලි බබෙක්.මම මේ විදියට චීස් පැස්ටා එක හදලා දුන්නා.එයා හොදට කෑවා..මට ගොඩාක් සතුටුයි..ඔයාට ගොඩාක් ස්තූතියි...
@narmadasachi1669
@narmadasachi1669 3 жыл бұрын
නංගී pasta එකට mozzarella cheese එකතු කරනවනම් ගොඩක් රසයි ඔයාල ගොඩක් හොද දෙමව්පියන් දෙදෙනෙක් වෙන අය කාර්ය බහුල කියලා ගෙදර වැඩ කරන කෙනාට බබාලාගෙ වැඩ පවරා එයාලගේ වැඩ ඔයාල බබා එක්ක ඉඳන් එයාගේ වැඩි කරන නිසා ආරාධනා ඔයාලට ගොඩක් ආදරය ඔයාල තුන් දෙනාට තෙරුවන් සරනයි
@ishuwidisingha2128
@ishuwidisingha2128 3 жыл бұрын
දෝණී 😘❤️🌹 චතුරිකා අක්කා තවම පෙම්වතියගේ චරිතේට ගැලපෙනවා ලස්සනයි 😍❤️
@hashinikaushalya9642
@hashinikaushalya9642 2 жыл бұрын
හොද අම්මා කෙනෙක්..කතාවෙන් තෙරෙනවා..දන්න දේවල් කියලා දෙන කෙනෙක් හැමෝම එහෙම නෑ.
@sriyanijayawardena4676
@sriyanijayawardena4676 3 жыл бұрын
ආරාධනා රෝස මළ සුදු මැණික .බුදු සරණයි.ඔයාලා තුන්දෙනාටම ආදරෙයි.මැණික ආසාවෙන් කයි නේද.
@dinushitiskumara2907
@dinushitiskumara2907 2 жыл бұрын
හරිම සතුටුයි ..පැටියා ගැන හොද අවබෝධයක් තියෙනවා..❤️
@shiranisilva1255
@shiranisilva1255 3 жыл бұрын
චතුරිකා නන්ගිට උයන්න බෑ කියලා ඔයා කිව්වා ඒ උනාට රසවත් දේවල් හදන්න පුලුවන් නේද ....සතුට්න් පරිස්සමින් ඉන්න ....ආදරෙයි දෝනි මැනික....3 දෙනාටම ආදරෙයි ....❤️❤️❤️❤️❤️👍👍👍👍👍
@v.s.cherill2454
@v.s.cherill2454 3 жыл бұрын
ලස්සන පවුලක් ♥️🌹🌻😍🌺හැමදාම සතුටින් ඉන්න. 😍😍😍😍
@HaDilrukshika-ww9ip
@HaDilrukshika-ww9ip 11 ай бұрын
Lassana pawlak kuduvak kadala thava kuduvak hadapu
@latheefafaiz3733
@latheefafaiz3733 3 жыл бұрын
Give her to do everything on her own, it's a good skills for them to learn everything at home, She is a intelligent lovely baby, don't make her lazy.
@vishminavodya4040
@vishminavodya4040 3 жыл бұрын
Music eka 😁 ලස්සනයි ane oyla 3nma ආදරෙයි ❤️‍🔥
@deepthifernando2219
@deepthifernando2219 3 жыл бұрын
ලස්සන පවුලක්...චූටී මැනික හරිම ලස්සනයි හුරතල්...හැමදාම සතුටින් ඉන්න...💙💖💖
@deepthilanka827
@deepthilanka827 2 жыл бұрын
හරිම හුරතල් දෝණි පැටියෙක් ...ආරාධනා සෝස මල අපේ ❤️❤️❤️❤️❤️❤️
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
චතු ආදරෙයි ඔයාලට පොඩි දෝනිට ගොඩාක් ගොඩාක් ආදරෙයි පරිස්සමින් ඉන්න බුදු සරණයි
@sewwandidisanayaka7704
@sewwandidisanayaka7704 2 жыл бұрын
ආසම නිලිය තවමත් චතුරිකා අක්කි ලස්සනයි බුදු සරණයි ❤️🌼☺️
@සුපුන්මදුශාන්
@සුපුන්මදුශාන් 3 жыл бұрын
කැම එක හදන හරිය යවලා යවලා ආරාදනා කනවා බලන තැනට විඩියො එක ගත්ත මා වැනි ආරාදනාට මාර ආදරෙ අය තවත් සිටිද😋❤️❤️❤️
@nipunadhananjaya5248
@nipunadhananjaya5248 3 жыл бұрын
na
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 3 жыл бұрын
කව්ද අනේ,,එ රෝස මලට ආදරෙ නැත්තෙ 😊😊
@shashikalawirasinha7232
@shashikalawirasinha7232 3 жыл бұрын
Ai math adalei godak
@chathu-rt5dj
@chathu-rt5dj 3 жыл бұрын
ඇයි මමත් ගොඩක් ආදරෙයි 😘😘😘
@sagarikakumari7062
@sagarikakumari7062 3 жыл бұрын
ආදරේ නැත්තෙ දරු සෙනෙහසක් නැති එවුන් කාගේ උනත් දරුවෝ දරුවෝ මයි
@chalatmalani1694
@chalatmalani1694 2 жыл бұрын
අරාධනා "අම්මා" කියන විදිහ තමයි ලස්සනම ❤ බුදු සරණයි ඔයාලා තුන්දෙනාටම ❤❤
@nethumidahamya4096
@nethumidahamya4096 2 жыл бұрын
Ghcixn.l vn lbw dggvbv
@rashinitharushika4929
@rashinitharushika4929 3 жыл бұрын
අනේ ඔයාලා තුන්දෙනාව දකිද්දි හරිම ආසයී💗
@nimmisadana5672
@nimmisadana5672 2 жыл бұрын
Thanks akki, eka රස ඇති , චතුරිකා අක්කා හරි active , මගේ බබාලා දෙන්න ටත් මම මෙ විදිහට හදලා දීලා බලන්න ම්, තෙරුවන් සරණයි ....
@lakshaniperera4371
@lakshaniperera4371 3 жыл бұрын
She’s one of the prettiest babies I’ve seen. Give her an excellent education. She will rule the world.
@pradeepapathirana8829
@pradeepapathirana8829 3 жыл бұрын
ආරාධනා.... මගේ මැණික, සතුටුයි ගොඩාක් මට. ඔක්කොම කන්න ඕනි මගේ රෝස මල.... අම්මි & අප්පච්චි නැති වෙලාවේ ආදී අය්යා එක්ක ගොඩක් සෙල්ලම් කලා නේද.. වැටුනද? පරිස්සමින් මගේ මැණික.. ඔක්කොම කෑවද..... ඉක්මනට ලොකු වෙන්න...... මම ගොඩක් ආසාවෙන් ඉන්නේ මගේ මැණික රගපාන හැටි බලන්න...... මගේ මැණිකට බුදුසරණයි..,...!!!
@sumuperera6195
@sumuperera6195 2 жыл бұрын
ගයාන් අයියා කියා දෙන්න ආදරේ තරම් නාට්‍යයේ ඔයාගේ චරිතේ කියන්න වචන නෑ ඇක්ටින් superb..අපේ රටේ දක්ෂතා තිබ්බ තරු උඩට ඔසවා තබන නිර්මාණ කරුවන් තව තවත් බිහිවේවා කියා ප්‍රාර්ථතනා කරනවා..අක්කී චතු..චූටී දූ තෙරුවන් සරනයි ❤️🤗
@himalipriyangika2569
@himalipriyangika2569 2 жыл бұрын
Akke cheese eka mokakda ?
@lakshashi1861
@lakshashi1861 3 жыл бұрын
රෝස මල් කුමාරියේ ඔබ මට මැවිලා පේන්නේ💕❤️
@dimavloglk9476
@dimavloglk9476 3 жыл бұрын
චූටි දෝනී අනේ ❤️ හැබැයි අය්යේ music එක සෙට් වෙන්නේ නැහැ 🤭
@itz_oniki
@itz_oniki 2 жыл бұрын
Eka athth music eka sad mod ekak eka nisai set wenne naththe.budusaranai oyala thundenatama.❤️❤️❤️❤️
@kabeendj724
@kabeendj724 Жыл бұрын
​@@itz_oniki❤❤y
@gamestar9171
@gamestar9171 3 жыл бұрын
, දෝනි අද තනියම කනවා නේද හැමදාම දෝලියට තනියම කන්ඩ දෙන්ඩ මට දෝනිගේ වැඩ දකිද්දී ගොඩක් ආසයි දෝනි හරි බුද්ධිමත් දුවක් ඔයා මගේ පුතාට මං තා කෑම කවනවා
@marathonkumari6654
@marathonkumari6654 2 жыл бұрын
Y 6
@anushadilhani9588
@anushadilhani9588 3 жыл бұрын
Baba nam soak oyala dennage 👱👱.man oyalagen illuwa pasta eka hadana hati kiyanna kiyala🍲🍲.ane thank you 😍😍 e video eka dunnata🌷🌷math babata hadala denawa me pasta eka...🍝🍝oyala thun denata budu saranai....👪👪
@MoMo-ux7nx
@MoMo-ux7nx 3 жыл бұрын
චූටි දූවට දළදා සමිදූ පිහිටයි
@charithasewwandi6870
@charithasewwandi6870 2 жыл бұрын
Thank you 🙏 Waiting for more baby recipes…
@rasthiyadurox5984
@rasthiyadurox5984 3 жыл бұрын
Lassana paulak doni hari shoi
@nadeekakumuduni9254
@nadeekakumuduni9254 2 жыл бұрын
ආරාධනා දුවේ ඔයා අම්මා අම්මා කියලා කියද්දි හරියට හිත පිරෙනවා ..ගයාන් ඔයා හරි lucky sweet little angel your a butterfly ummmmmmmmmmmma
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 3 жыл бұрын
ඔයාලා තුන් දෙනාට අපි හරිම ආදරෙයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .💕💕💕
@නිසදැස්ලෝකය
@නිසදැස්ලෝකය 2 жыл бұрын
Matath innawa doni kenek..harima hoda amma kenek..😍😍😍😍 karyabahula welath daruwa athapashu karagena ne..samanya amma kenekutath wada resfet👍
@piuminisansala5743
@piuminisansala5743 Жыл бұрын
අනේ එයා ශෝයී..හරිම ආදරෙයි ..ආරාධනා පැටියට.පර්ස්සමෙන් ඉන්න.❤️
@surekasureka6896
@surekasureka6896 2 жыл бұрын
ලස්සනයි චුටි පැටියා. බුදු සරණයි ජේසු පිහිටයි 😘😘
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 3 жыл бұрын
මැණක් කැටේ ❤️❤️ බුදුසරණයි රත්තරං වස්තු ආදරෙයි ඔයාට ගොඩාක් .මගේ දෝණි පොඩිකාලේ ඔයවගේ තනියම කන විදිහ මතක් උනා.එයාට දැන් අවුරුදු 16 වෙනවා.මම ඉන්නේ සයිප්‍රස් වල .මැණික❤️❤️ පරිස්සමෙන් ඉන්න අම්මයි ,තාත්තයි එක්ක ❤❤❤❤❤❤❤❤😘😘😘😘😘
@suddisuddi34
@suddisuddi34 3 жыл бұрын
අාදරේයි මැණික ❤❤❤බුදුසරණයි....
@lahirulakmal5898
@lahirulakmal5898 3 жыл бұрын
හරිම ලේසියෙන් හදන්න පුලුවන්.දොා්ණි ඉන්න විඩියෝ බලන්න හරිම අාසයි.cute baby girl😘😘😘😘😘😘
@sanjeewadon4521
@sanjeewadon4521 3 жыл бұрын
මං ඉතින් හැමදාම ආදරෙයි ඔයාලා තුන් දෙනාටම සොස කැටෙ රත්තරන් මැණිකට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@kaushalyasuchithra6859
@kaushalyasuchithra6859 3 жыл бұрын
Shaa ඒක nam මරු අපිටත් කන්න ,,අනේ හිතා ගන්නත් බෑ oya මෙච්චර සරලයි කියලා අක්කෙ .ආදරෙයි රෝස මල
@isurusampath2293
@isurusampath2293 2 жыл бұрын
Kfnh
@darshanaudayakantha8755
@darshanaudayakantha8755 2 жыл бұрын
P
@senuli2557
@senuli2557 2 жыл бұрын
මම ගොඩක් ආදරෙයි ඔයාලගේ family ekata.
@shanitang9524
@shanitang9524 3 жыл бұрын
Never wash away pasta water. It’s an Italian food . After boiling pasta try to keep small amount of pasta water. True Italians use pasta water while cooking it & it has starch ,good for health.❤️ When you boil pasta Salt and olive oil are must .
@erandathiperauniversity7830
@erandathiperauniversity7830 2 жыл бұрын
😁🤣🤣🤣
@prithikasubasigha2799
@prithikasubasigha2799 2 жыл бұрын
Harima adaraniya pawla chathu akke lassanai.suba pathum.
@madushi118
@madushi118 2 жыл бұрын
Chathurika is still so beautiful .from the beginning to the end I was mostly looking at how beautiful she is ..😍
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 2 жыл бұрын
ආස හිතෙනවා ආරාධනා බොනික්කි බායි කියද්දි..හොදින් බලගන්න සන් කොටේ ඉතිම්..❤️😘😘😘 සුදු බොලේ..😘
@sithuminisumanarathna1417
@sithuminisumanarathna1417 2 жыл бұрын
Maruh aneeeeh
@sumudurandima7613
@sumudurandima7613 3 жыл бұрын
වාසනාවන්ත දුවේ බුදු සරණයි ❤️
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
අපිටත් එවන්නකෝ පැස්ටා ට්කක් ආරාධනා පුතේ ..අම්මා රසට හදලා වගේ නංගී මොනවාද ඒ Cheese එක..ආදරෙයි ...❤❤
@mariperera321
@mariperera321 2 жыл бұрын
Very .nice 👍 .bedy.ur .god.bless your Best .bedy.ආරාධනා .jp.ආරාධනා
@nishadhirathnayake4761
@nishadhirathnayake4761 Жыл бұрын
Chathu,,gayan,aradhana,, harima lassanai,,chathu nam puduma lassana niliyak,, daksha kamath ehemai,,eka drama eka Ka hitiya lassana niliyekuge character ekata gamen awit ,,puduma dakasha acting,,,,Nama mathaka Naha,,gayanut dashaka naluwek obe pawlatama suba pathum❤❤❤❤
@nadeekasampath901
@nadeekasampath901 2 жыл бұрын
Ane ahinsaka daruwa.puthata budu saranay.
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
කෑම හදන කොට දුව පිටින් ගේන කෑම හොදට හෝදල ගන්න එක තමයි හොද. චූටිමැණික ඇතුළුපවුලේ සැමට තෙරුවන් සරණයි.
@thiliniweerakoon6630
@thiliniweerakoon6630 3 жыл бұрын
බුදු සරණයි තුන්දෙනාටම ❤️❤️❤️
@viridunalin
@viridunalin 2 жыл бұрын
ඔයාලා දෙන්නට මං කොච්චර ආදරේද, ඒත් video skip කරලා චූටි මැණිකගෙටික බලන්න තරමට එයාට ඇබ්බැහිවෙලා. ආදරෙයි චූටි දෝණි ❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️💐❤️
@lakshaninelunika
@lakshaninelunika 3 жыл бұрын
background music ekata lassna ekak danna😀me dala thiyna ekata wada
@stevenreid2777
@stevenreid2777 2 жыл бұрын
හරි ෂෝයි බබා 😁❤️ ආදරේ හිතෙනව දැක්කම අක්කයි අයියයිත් ලස්සනයි 🖤
@ayeshafernando3453
@ayeshafernando3453 11 ай бұрын
Nice food ,,,😍😍
@kumarigamage255
@kumarigamage255 3 жыл бұрын
ගොඩක් ලස්සන පවුලක් දැක්කම ආදරේ හිතෙනව හැමදාම සතුටින් ඉන්න
@sheelasenathilaka7863
@sheelasenathilaka7863 3 жыл бұрын
Ane choice keli podda.
@shehanikaveesha2336
@shehanikaveesha2336 2 жыл бұрын
බුදුසරණයි මැණික් කැටේ චතුරිකා අක්කි ගයාන් අයියා ඔයාලා දෙන්න ගැන හරිම සතුටුයි තුන්දෙනාම මාරම ලස්සනයි ආදරෙයි බුදු සරණයි ගොඩාඩාඩාක් 🙏🏼❤
@deepafeernando2441
@deepafeernando2441 3 жыл бұрын
❤️චුවි 💎 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 👃🌷🌷🌷❤️❤️❤️
@chamaranishantha7158
@chamaranishantha7158 3 жыл бұрын
Goodak adarei oyala thun denatam .shoii akka oya hodat haduwa pasta eka .ithen api mehe italy walath mage babalst mehem hadala denwaa .akka pastha hidai babalat akka gaththa chees eka goodak hodai ithen aradana patiyatai oya dennati budusaranai
@hadananjali5767
@hadananjali5767 2 жыл бұрын
ලස්සනයි අක්කි චුටි මැණික ඇස් වහක් නම් වදින්න එපා ඔයලගෙ පුන්චි පවුල හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාල තුන්දෙනාටම චුටි දෝණිටත් බුදුසරණයි
@priyankagamage3574
@priyankagamage3574 3 жыл бұрын
බුදු සරනයි ඔයලා හැමොටම සතුටෙන් ඉන්න හැමදාම අදරෙයි ❤️❤️😘😘
@umay561
@umay561 2 жыл бұрын
Beautiful family, best example for others who just keep showing off
@aubandara4545
@aubandara4545 2 жыл бұрын
👍👍👍👍👍
@kasuniwijerathna330
@kasuniwijerathna330 3 жыл бұрын
Adraniya pwlak.....hamadamth sthutin inna oyl thudenmm....... adrei චතුරිකා akkiyooo ආරාධනා chuti donitiiiiiii ගයාන් aiyatii.......🖤🖤🖤🖤🖤🖤🖤
@niluwijesinghe192
@niluwijesinghe192 2 жыл бұрын
Donige vedioes balanakota aththatama welawa yanawa danennewat ne.. tawa tibunananm hodai kiyalamai hitenne..😍😍😘😘
@vishkaraman1543
@vishkaraman1543 2 жыл бұрын
Ane වස්තුව ummma
@madumadu1850
@madumadu1850 Жыл бұрын
අනේ චතුරිකාගේ ලස්සන තාමත් පොඩි කෙල්ලෙක් වගේ 😊මට මතකයි විවේකා චරිතය. ඒකාලේ මං පොඩි ඒකතාව බලද්දී මං අනේ තාමත් ඒ විවේකා වගේමයි අක්කි ඔයා... ඉස්සරවගේ දිගටම රගපාන්නකෝ ඔයාගේ කතා මාර ආසාවෙන් බැලුවේ ඒ කාලේ ඉදලම අපේ ලොකු අයියගේ ක්‍රශ් එක ඔයා ඒ කාලේ .....චතුරිකා අක්කා ලස්සනම. ලස්සනයි ගයාන් අයියනම් ඉස්සරට වඩා දැන් ලස්සනයි ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ආදරෙයි 🥰
@priyangikanawarathna3760
@priyangikanawarathna3760 2 жыл бұрын
ඔයා කියපු විදියට මමත් මගෙ දුවට බිත්තර අල බෝල හදලා dunna එයා ආසාවෙන් kewa මගෙ දුව kema kannna ගොඩක් අකමැතිi ඔයාට thanks
@sudarshaniliyanage8379
@sudarshaniliyanage8379 2 жыл бұрын
Budusaranai Puthe
@amaya6297
@amaya6297 3 жыл бұрын
Anee mage Sosa mala Amma appachchi ekka hamadama satutin inna ratharane💓💓💓💓🥰 budusaranai
@shashimadushani5209
@shashimadushani5209 2 жыл бұрын
😘😘
@ruviniudeshika8222
@ruviniudeshika8222 2 жыл бұрын
ලස්සනයි oyala.budu saranai
@MalinsaMalinsa-ti7vi
@MalinsaMalinsa-ti7vi Жыл бұрын
Aradana baba hari lassanai 🤩🤩🤩🤩💓💓oya tundanatama budu saranai
@ruwanthiranasinghe3743
@ruwanthiranasinghe3743 2 жыл бұрын
Harima lassana pawlak.hamadama sathutin inna❤️😘
@champikaarachchi1814
@champikaarachchi1814 2 жыл бұрын
Apith heduwa e vidihata harima rasai. Thawa kema hadana ewa danna. ARADHANA menikata aadarei ❤️❤️❤️❤️
@saduniwasana5843
@saduniwasana5843 3 жыл бұрын
adakale me wage දෙමව්පියන් adui mokda. Try karnne baba asa kama hadann eyala puruduwela thiyenne eyalage lesiyat wda karanna eth chathu akki gayan aiya oyala dennata hamadamath adarei. Hamadam me wage video apat denna hodeee 🌸😘😘😘🌸
@upekshathathsarani8462
@upekshathathsarani8462 3 жыл бұрын
බුදු සරණයි හැමොටම .! සතුටින් පරිස්සමෙන් ඉන්න❤️❤️☺️
@ariyadasaalwis5377
@ariyadasaalwis5377 3 жыл бұрын
අනේ ඉතින් මන් කැමතිම පැමිලි එක. බුදුසරණයි. ❤❤❤❤
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
තෙරුවන් සරණයි...
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 3 жыл бұрын
Akki ayya Fresh milk wargeth kiyannko dhonita dena ? Unu karalada denne eyta fresh milk ? Cool ekmada?
@hasiniishara1901
@hasiniishara1901 2 жыл бұрын
💕
@justinap4234
@justinap4234 2 жыл бұрын
Your family is an inspiration to all the other families. So simple , humble , and full of love !! May the God Almighty bless you & your family with abundant blessings & keep you all safe.. 🙏🙏❤ 😘
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 3 жыл бұрын
Woow mat harima asai mehe apit hadanawa harima rasai oyala 3 denatama thunuruwan saranai godak adare sathutin inna hemadamat
@RK-kl2lv
@RK-kl2lv 2 жыл бұрын
❤❤❤
@dilharahasini8333
@dilharahasini8333 3 жыл бұрын
Wade maru miusic aka awl akke me wade akakata
@rjyehara9407
@rjyehara9407 3 жыл бұрын
Aderei hamadama oyalata............ape paththeth enna....
@rathnayakamaddumage7943
@rathnayakamaddumage7943 3 жыл бұрын
චූටි මැණික ❤ ආදරෙයි .බුදු සරණයි !!!
@sujatharohini4611
@sujatharohini4611 2 жыл бұрын
harima lassanay menika
@a.n.smusic5362
@a.n.smusic5362 2 жыл бұрын
ලස්සන පවුලක් බොරු විකාර නෑ...සතුටින් ඉන්න හැමදාම එකට ❤️😍😊
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Roshan Ridmalagen copy karala karanne 😂😂 paw wade
@nuwanj2368
@nuwanj2368 2 жыл бұрын
Roshan Ridmalagen copy karala karanne 😂😂 paw wade
@SLTechphotographer9368
@SLTechphotographer9368 2 жыл бұрын
තමන්ට ජාතක වෙච්ච දරු දෙන්නෙක් අනාත කරලා ඇවිත් මේ පෙන්නන විකාර මොනවද ගයාන්
@madhawaindrajeewa4095
@madhawaindrajeewa4095 3 жыл бұрын
Aneee eka maruu 😍😍 Aradhana Bolaaaa gediyaaaa 💞💞💞💞💞💞💞💞💞💞
@shehanmilroy7879
@shehanmilroy7879 2 жыл бұрын
Harima cute mage baby th aradhana patiya wagemai ummmmma
@madupriyaa9044
@madupriyaa9044 3 жыл бұрын
ආදරණීය පව්ලට බුදු සරණයි
@ravindrasulthanagodavidhan7420
@ravindrasulthanagodavidhan7420 2 жыл бұрын
හැම දාම සතුටින් ඉන්න බුදු සරනයි
@nishanimmfernando5205
@nishanimmfernando5205 Жыл бұрын
අනේ අක්කි අද තමයි මම මේක දැක්කේ මගේ ආසම නිළිය අක්කි 😘😘
@epleblomst91
@epleblomst91 3 жыл бұрын
හොද අම්මා කෙනෙක් මේ වගේ සමගියෙන් සැමදා ඉන්න බෙල්ලට සර්වියට් එකක් දාලා ගෑරුප්වකින් කන්න පුරුදු කරන්න මේ වගේ කෑම දරුවෝ හරිම ආශාවන් කයි එය වැලද ගනියි ආශාවෙන් ලංකාවේ නීතියනම් දන්නේ නෑ හොදම චීස් මට සුදු දෝණිට එවන්න පුලුවන් මේ කාලය cov19 නිසා පුළුවන්ද කියන ක්‍රමය දන්නේ නෑ නීතියක් තියනවද ? මම හරිම ආදරෙයි සුදු දෝණි ට ❤️❤️❤️❤️💐💐💐🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Dupath lmi tikk blla ewann m3 family ekt natte nane oyge kmattk mat newei nttm kiyl matd kiyla oyt pinkne
@vishmalanka2675
@vishmalanka2675 2 жыл бұрын
❤❤❤❤❤❤
@lifewithBuddhi955
@lifewithBuddhi955 Жыл бұрын
❤😍😘
@anushkagayan3676
@anushkagayan3676 Жыл бұрын
ආසම family එකක් .. ❤️ දෝණි ලස්සනයි
@creativeeducationschool4839
@creativeeducationschool4839 3 жыл бұрын
Lankawe dakka adaraniyama pawulwalin ekak thamai me......e thun denage adare .........best of luck akki ayya oyadennatai ape chooti manika aradhanataiii....Budu saranai
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,4 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 125 МЛН
මිනිය ඔසවන් කිමී 45 දුර ගිහින්
12:40
Gangasiripura Dhammaloka- සඳගිරි සෑයේ හාමුදුරුවෝ
Рет қаралды 2 М.
тгк - hahalivars
0:48
HAHALIVARS
Рет қаралды 2,6 МЛН
Tutorial Crazy Magic trick 🤣 🤣 🤣
1:00
dumenicus
Рет қаралды 36 МЛН
Необычная услуга в ресторане #shorts
0:18
小丑牌ATM提款机?#short #angel #clown
0:14
Super Beauty team
Рет қаралды 33 МЛН