Mada Seetha Nala Rella (මද සීත නළ රැල්ල) | Thilakshi Nimasha | Gihan Perera | Uddika Dusheni cover

  Рет қаралды 211,040

Paaradige Diaries

Paaradige Diaries

Күн бұрын

Пікірлер: 210
@moureenfernando2487
@moureenfernando2487 2 жыл бұрын
උද්දික ......❤️❤️ මා දුටු අති විශිෂ්ට රංගන පෞරුෂය . තරුවකට එහා ගිය පරිපූර්ණ නලුවෙක්. මේ තරම් සියුම්ව හැගීම් දැනවිය හැකි අපේ කාලයේ නලුවෙක් මට නම් තවත් නැත. ආදරෙයි ❤️❤️ උද්දික ඔයාට හැමදාමත්.
@nalikapeiris5748
@nalikapeiris5748 2 жыл бұрын
ඇත්ත, උද්දිකයි,රොඡර් සෙනවිරත්නයි, අති දක්ෂ නලුවෝ දෙන්නෙක්. ඒත් මට ඒ දෙන්නව එපා උනේ දේශපාලනයට ආව දවසෙයි.
@manelgamage3113
@manelgamage3113 2 жыл бұрын
@@nalikapeiris5748 kiyannaWchnanatha Good
@subodasenarathna2396
@subodasenarathna2396 Жыл бұрын
Mama godak kamati naluwek uddika
@wasanthijayalath9832
@wasanthijayalath9832 Жыл бұрын
මටත් එහෙමයි... මාරම දක්ෂයෙක්. විස්තර කරන්න වචන ගැටගහගන්න මට නමි බැහැ. ඒ තරමිම ආදරණියයි චරිතයේ ආදරයට... තාත්විකයි අතිවිශිෂ්ඨයි... අපේ රටෙිනමි මෙි තරමි දක්ෂ නළුවෙක් මට නමි නැහැ.. ආදරෙයි උද්දික පුතේ...
@sriyaniramanayaka5608
@sriyaniramanayaka5608 Жыл бұрын
Good luck uddika putha❤
@chamilabandara4618
@chamilabandara4618 2 жыл бұрын
අපේ හිතත් ආදරයෙන් පිරෙනවා ඔය දෙන්නා දැක්කාම හරිම පෙු්මනිය පෙම්වතුන් දෙන්නෙක්
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
මෙක බලාගෙන ඉන්නකොට ඇත්තටම හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. හිතට පුදුමාකාර විදිහට දැනුන දෙන්නෙක් රෙහාන් සරනි ❤️👌👌👌👌
@worldfoodrecipes1982
@worldfoodrecipes1982 2 жыл бұрын
ඔව් අප්පා, ඒක නම් ඇත්ත
@GanganiPremalatha
@GanganiPremalatha 7 ай бұрын
Eka nam eththa.nAwath ipadenawanam kiyala hithenawa
@subashinimendis6670
@subashinimendis6670 2 жыл бұрын
මේ දෙන්නගෙ ආදරේ වගේ සියලු පෙම්වතුන් ට,අඹු සැමියන්ට ලස්සන ආදරයක්ම ලැබේවා .😍
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 8 ай бұрын
සචින් එක්ක මේ විදිහටම සැබෑ ජීවිතේ ඉන්න ලැබේවා
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ඒක හරිම ලස්සනයි ...මේ දෙන්නව අරගෙන film එකක් කරානම් ගොඩක් ලස්සනට තියෙවි නේද ...යුගයේ ලස්සනම ආදරණීයම යුවල....❤️❤️💞💞
@adhii4606
@adhii4606 2 жыл бұрын
🎶 ඒ කටහඩ හිත නිවන භාවනාවක් වගේ. වෙනම ලෝකෙක අතරමං වෙනවා🥺❤ රස උපරිමයට තියනවා💕
@sunilanishsanka7108
@sunilanishsanka7108 2 жыл бұрын
මේ වාගේ, ලස්සනට "ආදරය"නිරූපණය කරන ජෝඩුවක් මම කිසිදු නාට්‍යයක දැකලා නැහැ.ඔබ දෙපලට ජය හා සතුට නිරතුරුවම ලැබේවා !
@sumudumala2551
@sumudumala2551 2 жыл бұрын
අනේ...සැබවින්ම මගේ ආදරය ඔය වගේමයි.
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 2 жыл бұрын
@@sumudumala2551 🙏🏻🙏🏻 Budu saranai
@worldfoodrecipes1982
@worldfoodrecipes1982 2 жыл бұрын
ඒක නම් ඇත්ත
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
අනේ ඒක නම් ඇත්තමයි හිතේ පතුලටම දැනෙන ආදරයක්
@amithbasnayaka8312
@amithbasnayaka8312 2 жыл бұрын
Ane sarani Rehan Laga inn kota hegim awissenwa ATI
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
ඔය දෙන්නගේ ආදරය හරිම ලස්සනයි අපිව වෙනම ලෝකෙකට ගෙනියනවා පුංචි තිරයේ අපි දැක්ක ආදරණීය ම couple eka
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 2 жыл бұрын
මේ දෙන්නම එකම විදියට ආදරේ කරනවා ආදරේ ව්දිනවා.එක නිසා තමයි අපේ හිත්වලට මේ ආදරේ මේ තරම්ම දැනෙන්නේ...විශ්ව සාරංග මාපා කාවිංග ඉසුරු ල පෙම්වතුන් වෙලා ඕන තරම් drama වල ඉන්නවා ඒ උනාට මේ වගේ ආදරය කියලා දීලා නෑ.මේ දෙන්නම ඒකට අති දක්ශයි...සියවසේ ආදරනියම සුන්දර ආදරකතාව තමයි....මේ පාර දිගේ....Good luck & All The Best Uddika & Dusheeni
@JayanthiWanaguru-ey9fn
@JayanthiWanaguru-ey9fn 8 ай бұрын
ඔයදෙන්නාට මම ගොඩාක් අාදරෙයි ❤
@dayamaldeniya3718
@dayamaldeniya3718 Жыл бұрын
මේවා දැකලා වත් බදින අය හැම දාම ආදරෙන් ජීවත් වෙන්න අතර මග දාල යන්න නැතිව සතුටෙන් පවුල් ජීවිතය ගත කරන්න
@rasiekaprieyanganie2795
@rasiekaprieyanganie2795 2 жыл бұрын
මේ දෙන්නම් මට පෙන්නේ ඇත්තටම ආදරෙයි වගේ ❤️මාරම විදියට රග පනවා ♥️... හැමෝටම මේවගේ ආදරයක් ලැබේවා 🌹.... මං හරිම ආසවෙන් ඔය දෙන්න ඉන්න ඒවා බලන්නේ 💞... ඉදහිරි ගමනට සුභ පැතුම්.... ආදරේ හැමදාම ♥️
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 2 жыл бұрын
උද්දික ඔයා කරන්නේ මිනිසුන්ගේ හදවතට කතා කරන එක,,,, රෙහාන් සරණි අපේ හදවතේ හැමදාම,, තචත් කිසි දවසක මේ වගේ හදවතට දැනෙන ආදරයක් දකින්න නොලැබේවි,,, උද්දික ඔයා හැඟීම් උල්පතක් ,,, ඔයා වගේ නළුවෙක් තවත් නෑ,,
@arunikarunaratne9480
@arunikarunaratne9480 2 жыл бұрын
හරිම ආදරණීයයි හැගීම් බරයි ලස්සනයි ඒ දෙදෙනාගේ ආදරය.
@nirmakarunarathne3022
@nirmakarunarathne3022 2 жыл бұрын
ඒක හරිම.ලස්සන ආදර කතාවක් ! හොදට දැනෙන්න රගපානවා දෙන්නම ! ආදරය බේරෙන්න රගපානවා සුබ පැතුම් !
@laxmiweerakoon6627
@laxmiweerakoon6627 2 жыл бұрын
ටෙලි සිනමාවෙි මා දැකපු ලස්සන ආදරනිය ම කපල් එක ගැලපෙනම සිංදුව.ඒ කොටස් කොචිචර බැලුවත් ඇති වෙන්නෙ නැ
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
කියන්න වචන නෑ. 1984 වගේ ඉඳලා ටෙලි නාට්‍ය සිය ගානක් බලලා තියනවා ඒත් ලංකා ඉතිහාසේ බිහි උනු ලස්සනම ආදර කතාව මේක. පාරදිගේ එච්චරට ලස්සන ආදර කතාවක් වෙන්නේ කතාවේ පදනමට වඩා. උද්දිකගේ සහ දුශේනිගේ පරිපූර්ණ රංගන හැකියාව මේ කතාවේ සරනිගේ රෙහාන්ගේ කොටස් බලද්දී ඒක නාට්‍යක් කියලා අමතක වෙනවා. හැඟීම් ප්‍රකාශ වල කිසිම අඩුවක් වැරැද්දක් නෑ. දුශේනි නවක නිළියක් උනත්. පරිපූර්ණ රංගධරයෙක් උනු උද්දික තරම්ම දක්ෂයි අනේ මන්ද ඊටත් වඩා කියලා හිතෙනවා. සුමති සම්මා උලෙළ පවත්වන්නේ ප්‍රේක්ෂක විචාරයකින් නොවුනානම් සැබෑ විද්වත් මන්ඩලයක අධීක්ෂණයෙන් උනානම් දුශේනි ලංකාවේ පළවෙනි තැන. අටුවා ටීකා ඕන නෑ උද්දික දුශේනි දෙන්නම විශිෂ්ටයි.. ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@nadeka6191
@nadeka6191 2 жыл бұрын
Drama එකක දැකපු ලස්සනම cupaleka ඔයාලා දෙන්න බලන් ඉන්න ආස හිතෙනව.... ❤️❤️❤️❤️
@mahadurayasoda1111
@mahadurayasoda1111 2 жыл бұрын
මම පැතුවෙත් මේවගේ ආදරයක් මට නොලැබුනෙත් එයමයි මේවා දැක්කම මටත් නොදැනිම ඇඩෙනවා
@sksapuwinna3420
@sksapuwinna3420 Жыл бұрын
පෙර පිං තියෙන්නත් එපාය.
@jayathchandrasiri8299
@jayathchandrasiri8299 Жыл бұрын
මට නම් ලැබුනේ ඒ වගේම ආදරෙන් ඉන්න කෙනෙක්. ඒ වගේ ආදරණීය ආදරයක් හැමෝටම ලැබේවා
@koekloeren3797
@koekloeren3797 10 ай бұрын
මට නැති උනත් ඔබටත් හැමෝටමත් එවැනි ආදරයක් ලැබේවා​@@jayathchandrasiri8299
@thilinibage7628
@thilinibage7628 9 ай бұрын
Mata naththe th mewage adarayak vitharai
@SashiniBandaranayake-rt5yw
@SashiniBandaranayake-rt5yw 3 ай бұрын
මමත් 🥺
@SMILE-dp2tx
@SMILE-dp2tx 2 жыл бұрын
හිතෙ ඇතිවන හැගිම් සමුදායක් ඓක වචනය කට පෙරලා කරන මෙ රගපෑමට කියන්න වචන නෑ.❤️👌👌👌👌👌 රෙහාන් සරනි ❤️
@DoreenChandima
@DoreenChandima 8 ай бұрын
ලබන.ආත්මෙදිවත්..මේ වගේ ආඅරයක් ලැබේවා.කියල..ප්‍රාර්තනා කර ගන්නම්..😢❤
@rupamangalika4767
@rupamangalika4767 2 жыл бұрын
ආදරය වින්දා සමාධිගතව නිරෑපනය අතිවිශිෂ්ඨයී කලාකෙතේ අස්වෑන්න ඔබලා
@damai4603
@damai4603 Жыл бұрын
අතිව්ෂිස්ටයි රන් ගනය 😘😍❤️❤️😍 මෙ වගෙ ඇත්ත ම ආදරෙ ලබන අයට සුබපැතුම් හැම දාම ලබන්න නොලැබුන මම වගෙ අය මතු බවයක පතමු එ තරම් තාත්විකයි 😘
@dinakeeth3792
@dinakeeth3792 2 жыл бұрын
Vocals 😍😍 භාවනාවක්. I really love ur song selections. Mesmerizing ❤
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 2 жыл бұрын
උද්දිකගේ හොඳම රංගනය ලස්සනයි නිමාවත් ලස්සන නම් ගොඩාක් හොදින් කරනවා නම්
@rajikarasangani740
@rajikarasangani740 2 жыл бұрын
Super මේ danna දැක්කාම පුදුම ආදරයක් සතුටක් දැනෙනවා
@thusharinilmini3738
@thusharinilmini3738 2 жыл бұрын
හරිම ආදරනීයයි අනේ💕💕💕💕
@ashokaambegoda2139
@ashokaambegoda2139 2 жыл бұрын
Marama ලස්සනයි ..mama asama song එකක් ..visuals හරිම ලස්සනයි .. me song eka me දෙන්න kiyanawa balannath හරිම ආසයි ...Thanks sooo much..
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
මේව බලන කොට.අපේ.අදර්ත් වැඩි.වේනවා
@w.nishanthapushpakumarasil5909
@w.nishanthapushpakumarasil5909 2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ආදරෙයි දෙන්නටම❤
@sanakekariyaparuma7683
@sanakekariyaparuma7683 2 жыл бұрын
උදෙ වෙනකම් බලාගෙන හිටියේ හරි අමාරැවෙන් ඔයානම් මාරයි මාරයි මාරම මාරයි ලස්සන සින්දුවක් ලස්සන දෙන්නෙක් ලස්සන විඩියො එකක් ලස්සනම ලස්සන ආදරනිය කටාවක් ඔයාට ජෙසු පිහිටයි ආදරෙයි ❤❤❤❤
@deepaja5846
@deepaja5846 2 жыл бұрын
හරිම ආදරණීය යි❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💖💖💖❤️❤️❤️
@oiupubh7088
@oiupubh7088 2 жыл бұрын
මේක පුදුම ආදරයක් තව තවත් ඉදිරියටත් මෙලෙස මේ ආදරය හැම කෙනෙකුටම දැනේවා......
@arunakumari6028
@arunakumari6028 7 ай бұрын
ආදර ලෝකෙට හද පායනවා. හරිම ආදරණීයයි! ගීතයට ගැලපෙන රගපෑම. විශිෂ්ථයි!
@රෝහිනීහෙට්ටිගේ
@රෝහිනීහෙට්ටිගේ 2 жыл бұрын
සදාදරණිය පෙම් යුවල ❤
@randyrandy3634
@randyrandy3634 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි
@amithbasnayaka8312
@amithbasnayaka8312 2 жыл бұрын
Lankawe nattith beluwa me adraniyaya nattiyk beluwmi ape kale supaaa adarniyi
@nethuminichanupa6027
@nethuminichanupa6027 2 жыл бұрын
හරිම ලස්සනයි 😍
@chandaniewalgampaya467
@chandaniewalgampaya467 10 ай бұрын
ආදරණීයයි❤❤❤
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Adare mihira siyalu sathwayatama labewa!himi wewa!ahimi nowewa! ,adare wedanawa lowa kisima sathwayekuta nodanewa!!!!!!
@anomaperera8995
@anomaperera8995 2 жыл бұрын
Really machine couple.i love this.
@sawmyapriyangi7713
@sawmyapriyangi7713 2 жыл бұрын
Harema lassanai hithata harema sahanayak denennawa dirgauwewa .
@lakshmiwijerathna6902
@lakshmiwijerathna6902 2 жыл бұрын
ලස්සනයි 🌹🌹❤️❤️
@padmapadidilian4639
@padmapadidilian4639 2 жыл бұрын
VERY LOVABLE AND DECENT.
@lalanigunasekara7570
@lalanigunasekara7570 2 жыл бұрын
හරිම ලස්සනයි උද්දික පුතේ ආසාවෙන් බලනවා සයිප්‍රස් අපි හැමෝම ආදරෙයි බුදු සරණයි
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 жыл бұрын
Original song ekatath wada lassanai me slow version eka. Rehan and Sarani ge lassanama scenes dala. Lassana video ekak, e wagema lassanai singing and vocals. Love Rehan and Sarani. ❤️ 😍
@Lifewith_DM_VEDIO
@Lifewith_DM_VEDIO 2 жыл бұрын
Me tharam lassanata adaren e badeemwalata pana dena charitha dekak mn kisima kathawaka dakala na harima lassanai.balapu kotas aye aye balanna hithena tharamma lassanai
@padmamalani2982
@padmamalani2982 Жыл бұрын
I never forget Rehan and Sarani have a nice future both are you(Uddik and Dusheni)
@devtondev3448
@devtondev3448 Жыл бұрын
Ma dutuwa lassanama actor denna hagen barawa act kara . GOD bless both of you very nice Thank you so much
@dilumamunugama4839
@dilumamunugama4839 2 жыл бұрын
Beautiful singing with ever loving couple 💑 Saranie and Rehan Uddika and Dusheni is the best tele couple on mini screen ❤❤
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 2 жыл бұрын
💯agree
@samanthalassanaiwirakkutti6877
@samanthalassanaiwirakkutti6877 2 жыл бұрын
Mama me kathawa dawas 5ta serama balala iwara kala puduma tharam dare hithena dennek rehang sarani iwara wei kiyla bayai ikmanata
@damai4603
@damai4603 4 ай бұрын
ඩාරාමා එකෙ නම කියන්න​@@samanthalassanaiwirakkutti6877
@gayanianurada3974
@gayanianurada3974 Жыл бұрын
දුෂෙනි උද්දික හොදටම ගැලපෙනවා රංගනය ගැන මටනම් හිතාගන්නබා ලස්සනයි
@chamilapriyadarshani5819
@chamilapriyadarshani5819 2 жыл бұрын
Amooooooo rehange adare pissu hadenawa sarani adarei dennatama
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Жыл бұрын
Beautiful and very stunning 🤩😍Love This couple 😍🤩Uddhika is very romantic ❤and Dusheni is very adorable 💗Love them both very much 💞💕
@shaniwijeratne4271
@shaniwijeratne4271 2 жыл бұрын
ලස්සනම ලස්සනයි,
@kuwaitkuwait3245
@kuwaitkuwait3245 Жыл бұрын
උද්දික මම හරිම අාසම නලුුවෙක් හරිම අාදරණිය අැක්ටින් ඔබගෙ ඉදිරි අනගතේට සුබ පැතුමි
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 жыл бұрын
Lassanai looked lassanai. Rehan..❤❤❤..mara.lassanai.❤🎶🎶🎶🎶🎸🎸🎸🎤🎤🎤💞💞....sarani.
@quientasweenitha9714
@quientasweenitha9714 Жыл бұрын
මාර ගති හරිම ආදරණීය කතාවක් මට මාව මතක් වෙනවා
@neelaperera7138
@neelaperera7138 2 жыл бұрын
Adari ❤❤uddika sarani hamadamat❤❤🌹🌹
@sandyashanthi6921
@sandyashanthi6921 2 жыл бұрын
Harima lassanai Kochchara ahuwath epa wenne ne malli Oyata Budusaranai ❤❤
@siranimallika2457
@siranimallika2457 2 жыл бұрын
Lassanai ane
@sriyalatha1814
@sriyalatha1814 2 жыл бұрын
O yala denna harima lassanata ragea panawa harima lassanay
@santhivitharana2341
@santhivitharana2341 2 жыл бұрын
Me thamai niyama adareee......kiyanna wachana ne
@manelmadanayaka7211
@manelmadanayaka7211 Жыл бұрын
දෙන්නම ලස්සනයි
@ushanwickramasinghe8704
@ushanwickramasinghe8704 2 жыл бұрын
Excellent cover
@padmapadidilian4639
@padmapadidilian4639 2 жыл бұрын
Uddika you are like Mr Rochester of Jane Eire by charlot Bronte.....Fantastic...
@dabey873
@dabey873 2 жыл бұрын
What factors are there for you to compare Uddika to Mr Rochester. Baffles me.😩😩
@dinakeeth3792
@dinakeeth3792 2 жыл бұрын
Mr Rochester 🤒 Uddika is far ahead to be honest
@dabey873
@dabey873 2 жыл бұрын
@@dinakeeth3792 Edward Rochester,was a selfish,heartless rich man. He had numerous women around him. Throwing parties was the order of the day for the aristocratic brotherhood at that period nearly two hundred years ago. He was a fictional character conceived by Charlotte Brontë. His legal wife was confined to the attic , branded as insane. The commentator, compared Uddika a living ,thriving man to a fictional individual, living in the cold harsh Yorkshire area of North East England. Even if she or he had said Rehan the fictional character, you just can’t compare them. Rehan is very cautious of his behaviour. He’s no womaniser. He divorced the unfaithful wife and led a decent life, until Rexy, brought him the marriage certificate situation. Let me stop here. My comments get longer and longer.
@MudithaLelwala
@MudithaLelwala 6 ай бұрын
ඔබ දෙපල පාර දිගේසැබෑ ආදරනිය ප්‍රේම චරිතයට සාදානීයව රන්ගනයක යෙදුනා හරිම අසාවෙන් බැලුව බලුව එකම කතාවක්😊
@deepikathushanai-bp9mj
@deepikathushanai-bp9mj Жыл бұрын
Mama kamatima charitayak uddika Ayya harima lassanay
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
මේ වසරේ හොඳම නළුවා සහ නිළිය ආදර්ශමත් යුග දිවියක අතිවිශිෂ්ට රංගනය
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
එතෙක් මෙතෙක් දුටු ආදරණියම පෙම් යුවල......❤️❤️💖💖💗💗😘😘
@KrystalJudith475
@KrystalJudith475 2 жыл бұрын
Excellent choice of song, perfect for our beautiful couple Dusheni and Uddika ❤👍🥰
@shanthirathnayake8613
@shanthirathnayake8613 2 жыл бұрын
Eththatama rehange charithedi harima lassanai
@sisirajayasuriyak11
@sisirajayasuriyak11 Жыл бұрын
අති විශිෂ්ඨ රඟපෑමක්! අද පෙම්වතුන්ට හොඳ අදර්ශයක්!
@kumarikumarasinha1284
@kumarikumarasinha1284 2 жыл бұрын
Lassanai dennama adarei hemadamat dennata
@spiyumi6450
@spiyumi6450 2 жыл бұрын
මටත් ඕනෙ අනේ මේ වගේ මහත්තයෙක්🥺❤️
@kalukumi2826
@kalukumi2826 2 жыл бұрын
අනේ පියුමි , ඔය වගේ මහත්තුරු ඉන්නෙ නාට්‍යවල විතරයි. සරනිට තියෙන්නෙ ලව් කරන්න විතරයි. ඉතින් මහත්තයා ආදරේ වෙන එක පුදුමයක් නෙවෙයි. අපෙ මහත්තුරුන්ටයි අපිටයි මොන ලව්ද..? ජීවත්වෙන සටන ගෙනියද්දි ඒ ඔක්කෝම හීන විතරයි.
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
​@@kalukumi2826 😄😄😄😭😭😭😭👍
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
හරිම ලස්සන යි බෙහෙවින් ම ස්තුතියි . ආදරනිය ඔබ දෙපලටම හරිම ආදරෙයි .
@chamaleepriyagika904
@chamaleepriyagika904 2 жыл бұрын
Godak lassanai dannatama godak kamathi
@LLLaa282
@LLLaa282 2 жыл бұрын
Sithata harima senasillak
@moringaoleifera4407
@moringaoleifera4407 2 жыл бұрын
This couple is so unique and I am so privileged to witness this.
@geethikasinhabahu8004
@geethikasinhabahu8004 Жыл бұрын
Beautiful. No words to describe
@nevillefonseka9040
@nevillefonseka9040 Жыл бұрын
මගේ වයස 70 ,ක් ගොළුහදවතේ ආදරය දැනුනුපසු හදවත සසලකල අමරනීය රන්ගනයක් දෙදෙනාටම දෙවිපිහිටයි
@lalithgunawardana1483
@lalithgunawardana1483 10 ай бұрын
❤ .. 🙏
@sandaruwayanajith8530
@sandaruwayanajith8530 2 жыл бұрын
Kiyanna wadan na . Atharam lassanai.
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Superb song selection with perfect memories of this mesmerising couple Uddika and Dusheni.
@moringaoleifera4407
@moringaoleifera4407 2 жыл бұрын
So true 👍 👌.
@sunshineecedcenter-kuruneg8376
@sunshineecedcenter-kuruneg8376 Жыл бұрын
Mama daily me denna inna songs godak balanawa ahanawa. Eth ath wenne na thaniyama hinawenawa welawakata .Harima lassanai.
@amithadealwisthamessathiya6541
@amithadealwisthamessathiya6541 2 жыл бұрын
Beautiful song
@vviram5086
@vviram5086 2 жыл бұрын
2 nama harima lassanai. athi vishista ranganayak. Uddika Mahatha hariyata Hindi Actor kenek wage. Oya mustache eka nisa harima lassanai. eka digatama thiya ganna. handsome professional look ekak eken enawa.
@amithbasnayaka8312
@amithbasnayaka8312 2 жыл бұрын
Sarani Rehan hemadama oya wage adaren inna was nm ape suba petum
@moringaoleifera4407
@moringaoleifera4407 2 жыл бұрын
Ane harima lassanai. Ada episode eke scene ekak dala. Rehan and Sarani kiyanne adaraneeya pem yuwalak.
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
True Mind blowing, heart touching love of them and mesmerising couple .
@vidanagamage8167
@vidanagamage8167 2 жыл бұрын
මම බලපු ලස්සනම කතාව.
@nadee4107
@nadee4107 Жыл бұрын
මෙවන් ආදරයක් හිමිවේවා...අහිමි නොවේවා...කා හටත්❤
@janethvidharsha2231
@janethvidharsha2231 Жыл бұрын
Sebe jivithe dith me denna ekathu wenawa nam harima sathutui
@dilhanimas2835
@dilhanimas2835 2 жыл бұрын
nice lyrics
@bosunhetti8678
@bosunhetti8678 Жыл бұрын
Very beauty full go head gd luck
@udulaniabekon2962
@udulaniabekon2962 Жыл бұрын
Uddika premarathna... Niyamai ne
@skkw2356
@skkw2356 2 жыл бұрын
මා කැමතිම නවක නලුවා උද්දික
@rasikamadurasikamadusanka5886
@rasikamadurasikamadusanka5886 7 ай бұрын
කෙල්ලෙ පට්ටම ලස්සනයි 😇💐🫠 @Thilakshi
@amithbasnayaka8312
@amithbasnayaka8312 2 жыл бұрын
Ape hitath adaren pirenws preamaniya adarya
@SamarawikramaThilakarath-nf8nm
@SamarawikramaThilakarath-nf8nm 10 ай бұрын
අපට මෙ වගෙ අදරක් අහිම්
@taksmilasandakelum913
@taksmilasandakelum913 2 жыл бұрын
Eka godak lassana awyaja epa newena hageemak.godak සංයමයකින් jeewithe pawathwanna prekshakayanta dena paniwidayak.
@dabey873
@dabey873 2 жыл бұрын
8th November. 🎉😂 Beforehand let me praise you for this video. You have managed to marry all the pics with the lyrics 🎉🎉. Two beautiful voices to compliment our popular couple.🎉🎉🎉🎉😂😂😂😂 A very brief comment from me. Usually my comments are far too long😂😂😂😂😂😂
@moringaoleifera4407
@moringaoleifera4407 2 жыл бұрын
A lovely comment for the lovely couple.
@brayanadams3942
@brayanadams3942 2 жыл бұрын
Harima lassanai
@shiranidepika2389
@shiranidepika2389 2 жыл бұрын
හරිම ලස්සනයි
@padmapadidilian4639
@padmapadidilian4639 2 жыл бұрын
This is the only Tlele drama I watch...in the small screen ..fine direction and acting....superb..
@sunethramaduwanthi5077
@sunethramaduwanthi5077 Жыл бұрын
rehanwa dakiddi mata mathak wenne mage mahaththayawamai.eyath oya tharamatama adaraneeyai.💖💖💖💖
@nishanthidalugama2091
@nishanthidalugama2091 2 жыл бұрын
සරනියි රෙහාන් නිසා කතාව ආසාවෙන්බලනවා අනවස්ස විදියට කතාව දුරයනවා❤️
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
«Жат бауыр» телехикаясы І 30 - бөлім | Соңғы бөлім
52:59
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 340 М.
Mada Seetha Nala Ralla
4:16
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 202 М.
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Uddika Premarathne
Рет қаралды 1,1 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН