මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne

  Рет қаралды 1,147,152

Uddika Premarathne

Uddika Premarathne

Күн бұрын

Пікірлер: 1 400
@bhagyadisanayakemudiyansel4132
@bhagyadisanayakemudiyansel4132 Жыл бұрын
2000න් පස්සෙ ඉපඳුණු ළමයි අහන්නෙ මල් සිංදු කිව්වට මමනම් හැමදාමත් ඇහුවෙ මේ වගේ ගීත.ඒ කඩහඬනම් භාවනාවක්.තෙරුවන් සරණයි .හැමදාමත් මේ වගෙ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ..❤🌺
@geshujesy9878
@geshujesy9878 Жыл бұрын
2000න් පස්සෙ කියල වෙන් කරල කතාකරන්නෙ හැම එකටම 2000ට දශමෙකට කලින් ඉපදුන කිසිදෙයක් කරගන්න බැරි උන අය. 😌
@shehanindunil8796
@shehanindunil8796 Жыл бұрын
ඒක ඇත්ත..♥️
@madushashi9627
@madushashi9627 Жыл бұрын
එකගයි...එවගෙ තේරුම් දැන් ඉන්න සිගිති පාතාලෙ පොඩි උන් දන්නෑ..මාරම ලස්සනයි උද්දික අයියේ 😍
@angelvishuu6460
@angelvishuu6460 Жыл бұрын
මෙව්වට හිනාත් යනවා.එකෙක් දෙන්නෙක් එහෙම් උනා කියලා හැම 2000න් පස්සේ ඉපදුනු ලමයෙක්ම මල් සින්දු අහන්නේ නෑ😊
@THIYATHMARAJAKARUNA
@THIYATHMARAJAKARUNA Жыл бұрын
Mamath
@kalumrocky2482
@kalumrocky2482 Жыл бұрын
දේශපාලනයට නොගැලපෙන 'රංගනයට,ගායනයට ගැලපෙන දැවැන්ත චරිතයක් උද්දික ප්‍රේමරත්න ❤️🔥🙏
@nethminibandara2383
@nethminibandara2383 Жыл бұрын
Kawda kiyanne desha palaneta galapenne na kiyala man dakka buddimathma kena eya
@AshaSriyani
@AshaSriyani Жыл бұрын
Eka attha parliment eke hari de katha karanne methuma vitharai
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
Bayyont හොඳයි 😂😂
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
@@imankabhagya1367 hoda naluwek ratata watina.politics witarai avul.
@imankabhagya1367
@imankabhagya1367 Жыл бұрын
@@navanjanadissanayake3302 ow hoda දක්ෂ naluwek.එච්චර tm
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
කොච්චර අැහුවත් එපා වෙන්නේ නැති කටහඬක් ❤ කොච්චර දැක්කත් එපාවෙන්නේ නැති රූපයක් ❤❤ ඉතිං... අාදරෙයි හැමදාම ❤❤❤
@asankasanjeewa5629
@asankasanjeewa5629 Жыл бұрын
Aththama thamaa 💟💟💟💟💟
@sunandaliyanage8547
@sunandaliyanage8547 Жыл бұрын
Eka nam aththa mayh ha adarei uddika puthata
@kasunisathsarani5134
@kasunisathsarani5134 Жыл бұрын
Eka.attaaaaaaa
@krd-123-u6b
@krd-123-u6b Жыл бұрын
Yes true❤❤❤
@MRPRAZA2
@MRPRAZA2 Жыл бұрын
ඇත්ත
@laksahanweerasinghe7575
@laksahanweerasinghe7575 Жыл бұрын
මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර සවසක හීන මවනවද හිර වී හිමි නැති පපුවක රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිත පිනි බිඳක් වෙලා තිබුණත් ඇති ආදර පවසට අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල❤
@malichaya2611
@malichaya2611 Жыл бұрын
ස්තුතියි 🙏
@nipuniperera8152
@nipuniperera8152 Жыл бұрын
Thanks ❤
@nandakumara1719
@nandakumara1719 Жыл бұрын
හරිම ලස්සනයි ❤❤
@Dinuka_Rashmika
@Dinuka_Rashmika 3 ай бұрын
Thnk u ❤
@sularifernando
@sularifernando 2 ай бұрын
උද්දික ඔයා නම්....වචන නෑ ..ඔයා තමයි හොදටම කරේ ❤
@tharindusamarasekara7613
@tharindusamarasekara7613 Жыл бұрын
උද්ධික කියන්නෙ විසල් පෞර්ෂයක් තියෙන පුද්ගලයෙක් ...ලස්සන රුවක්...හරිම ලස්සන හඬක්.
@dulaminipura9814
@dulaminipura9814 6 ай бұрын
සහතිකවම ❤❤
@MaheshiJayarathne
@MaheshiJayarathne Жыл бұрын
එකපාරක් ඇහුවොත් වෙන්නෙ මහා විනාසයක්.. මේකනම් පිස්සුවක්.. ඇබ්බැහියක්.. මාරයි..❤️❤️❤️
@nadithmendis3088
@nadithmendis3088 Жыл бұрын
Agreed 👍
@mayagunaseekara2154
@mayagunaseekara2154 11 ай бұрын
ඇත්තටම ඇත්ත භාවනාවක්...ගායනයට රංගනයට උපන් හපනෙක්....
@AsankaSadamal-vq7nu
@AsankaSadamal-vq7nu 6 ай бұрын
ඔව් බන්
@tharindulasantha7013
@tharindulasantha7013 4 ай бұрын
😢
@vimukthigamage7764
@vimukthigamage7764 Күн бұрын
❤❤❤😢😢😢
@senshyatoursrilanka
@senshyatoursrilanka 10 күн бұрын
අඩෝ..ඇබ්බැහි උනා මේකටනම්.100 පාරකට වඩා ඇහුවා..අසූචි දේශපාලනය උඹට හරියන්නෙ නෑ මගේ මිත්‍රයා..හමුවෙමු දවසක.ආදරෙයි අයියන්ඩී ❤
@sudeshfernando6260
@sudeshfernando6260 Жыл бұрын
හෙළ සිනමාවේ කිරුළු පලන් රජු "උද්දික" ..... ඒ නමම රාජකීයයි
@nayanamaddegoda5914
@nayanamaddegoda5914 Жыл бұрын
💐,,,,,,,,,,,,පමා වෙලා හරි ලස්සන ම ගීතයක් කරල තියෙන්නෙ ,,,,,,,,,,,,,, දිවුල්ගනේ මහත්තයාගෙ ගීත හා සමානයි,,,,,,,,,,,,💐
@various4552
@various4552 Жыл бұрын
Meka amarasiri peris mahaththayage song ekk
@camindakumara6652
@camindakumara6652 Жыл бұрын
Meka cover ekak.meka original eka amarasiri peris mahaththayage.e unaata uddika saadaranaywak karanawa song ekata
@indikaroshan3541
@indikaroshan3541 Жыл бұрын
අමරසිරි පීරිස්ගේ
@TharakaDhilshan
@TharakaDhilshan 9 күн бұрын
අමරසිරි සර්ගෙ සිංදුවක් ඒක උද්දිකට සෙට් වෙනවා ලෙසටම❤❤❤
@savi8471
@savi8471 Жыл бұрын
මේ song එක 100 වතාවකට වැඩියෙන් ඇහුවා. එත් තාමත් හැමදාම අහනවා. ඒ තරමට හිත කොහෙහරි නතර වෙනවා වගේ දැනෙනවා. ඔබේ හඩ ඒ තරම් ලස්සනයි Uddika ayya.❤
@surajnilanga3262
@surajnilanga3262 Жыл бұрын
දේශපාලනයට නොගැලපෙන ,ගායනයට,රංගනයට පමනක්ම ගැලපෙන ඔබේ හඩ,රුව අතිවිශිෂ්ඨයි!!!❤❤
@nimalnishantha8728
@nimalnishantha8728 Жыл бұрын
Aniwa
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
දේශපාලන යට ගැලපෙන්නෙ මෙහෙම මිනිස්සු බං ,වැරැද්ද තියෙන්නෙ මේ මනුස්සයගෙ වටිනාකම් නොදන්න මිනිස්සුන්ගෙයි 😊
@SandhyaWeerasekera
@SandhyaWeerasekera 24 күн бұрын
භාවනාවක් වගේ නිවුන කට හඬක්, හැමදාමත් අහන්න හැකි විදියේ. මේවගේ ලස්සන නිර්මාණ තව ගේන්නට ධෛර්ය ශක්තිය ලැබේවා
@nirmalalokuge8703
@nirmalalokuge8703 Жыл бұрын
හරිම ලස්සනයි.. හරිම සංවේදීයි ඒ ආදරණීය හඬ ❤️❤️❤️❤️ ඒ පෞර්ෂත්වය ❤️❤️❤️ ඒ කඩවසම් බව ❤️❤️❤️ හදවතේ ගැඹුරුම හුස්මකින් ආදරෙයි කලාකරුවාණනි... රටට ජාතියට පිං ඇති.
@jayanthihettipathirana7754
@jayanthihettipathirana7754 Жыл бұрын
ඔබට aswahak katawahak නොවේවා
@swarnaekanayaka8266
@swarnaekanayaka8266 Жыл бұрын
Hi very nice song i love it thank you so much 💓
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@lankarecipe
@lankarecipe Жыл бұрын
@@swarnaekanayaka8266 Hi
@crimeinfo688
@crimeinfo688 Жыл бұрын
@@sampathk1212 Kawda bn uba gal moosalaya
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
රජ වරුන්ගේ චරිත වලට ගෑපෙනම චරිතයක් සිටිනවනම් එ ඔබයි..මන් දැක නිහතමානී තේජවන්ත චරිතයක්..🙏☸️😊....හඩත් කියන්න වචන නැ..🙏☸️☸️☸️
@slfish4065
@slfish4065 Жыл бұрын
සිනමාවේ විජය ලකුණ ඔයාගේ ම සිංදුවක් ,ඔයා ට ආදරය කරන රසිකයන්ට දෙන්න තව කල් ගන්න එපා සියළු යහපත් පැතුම් ඉටු වේවා!
@DeethuMethsala
@DeethuMethsala 9 ай бұрын
මේ වගේ ගීත තමා ජනප්‍රිය විය යුත්තේ 🫶🫡
@samadisahasya6514
@samadisahasya6514 Жыл бұрын
සරණි, මහත්තයගෙ රැව්ල කුචු කුචු ගලා කපල වගේනෙ.😁😁😁 හරිම ලස්සනයි සින්දුව.
@nuwansastro7720
@nuwansastro7720 Жыл бұрын
මේ ගීතයේ පද රචනය කල කෙනාද.සංගීත නිර්නාණය කරපු කෙනාද.මුල් ගායනය කල අමරසිරි පීරිස් මහතාද නව ගායනය කරන උද්දික අයියාද මෙම ගීතයට මොන තරම් සාදරයක් කරනවාද...රසවිදින අපට දැනෙන හැගීම් වචනෙන් කියා ගන්න බැරි තරම්...කවදාවත් නොමැරෙන මෙවැනි ගීත තව තවත් නිර්මානය කරන්නට. හැකියාව ලැබේවා❤❤
@lakmalweerasekara6459
@lakmalweerasekara6459 2 ай бұрын
මෙිකත්.අහන්න kzbin.info/www/bejne/a5vVfWOcj91gb9Esi=nsfcunKiHUHvLbHX
@kapilsiri9850
@kapilsiri9850 20 күн бұрын
You are so correct 💯
@allcategories_
@allcategories_ Жыл бұрын
භාවනාවක් වගේ ... සමාධියකට සම වැදුණා වගේ අහගෙන හිටියා. හීනියට කඳුළක් උනව්වා අයියේ කාටවත් නොපෙනෙන්න පිහදාගත්තා. ඔයාට තෙරුවන් සරණයි🙏🙏🙏
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
ඔබේ ,මුහුණේ ඉරියව් බලමින් මම මේ සිංදුව රස වින්දේ. අවසානයේ ඇස්වලට කදුථත් උනලා.ඒ තරම් හැගීම්බරව ඔබ ගායනා කරනවා .උද්දික සර්, ඔබේම සිංදුවකුත් අප වෙනුවෙන් ගායනා කරන්න . සදා ජය !
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි කටහඬ බවනවක් වගෙ හිත් නිවන බවනාවක් ඔබ
@mawbaw14
@mawbaw14 Жыл бұрын
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක.. එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක.. එදා වගේ හමුවන්නට සුන්දර හවසක.. හීන මවනවද හිර වී හිමි නැති පපුවක..... රුදු වදන් කටු ඇනි හීරුනු සමනල තටුවල... මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක... සුර ගගක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටිහිත පිනිබිදක් වෙලා තිබුනත් ඇති ආදර පවසට.... අකුරු වලට පෙරලෙන්නැති දරදඩු සුසුමට... මිතුරු ඇස් වලින් සගවන උනුසුම් කදුලට... ඔහේ ගලායන්න ඉඩදී හිත ඉල්ලන තාලේට.. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල... 16/03/2023 - 23.45 p.m 🤍
@hasithadeshan8988
@hasithadeshan8988 Жыл бұрын
❤❤❤
@shanudenuki7228
@shanudenuki7228 Жыл бұрын
හදවතේ නළුවා.......සිහින කුමාරයා ......ඒක මාරම ලස්සනයි .....❤️❤️❤️😘😘😘
@chanchalanishadi2217
@chanchalanishadi2217 Жыл бұрын
හීන මවනවද හිර වී..... ..... හිමි නැති පපුවක.....🥺❤❤
@shanudenuki7228
@shanudenuki7228 Жыл бұрын
@@chanchalanishadi2217 💔💔
@JourneyWithDasun
@JourneyWithDasun Жыл бұрын
Oya Koheda
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 Жыл бұрын
මගෙත්
@nethmimahesha8343
@nethmimahesha8343 Жыл бұрын
විජේ .. ගාමිණී පොන්සේකා සර් ලාගෙන් පස්සේ සුපිරි බුලට් ඒක උද්දික ආදරෙයි පැලෙන්න
@umayanganiakalanka7050
@umayanganiakalanka7050 Жыл бұрын
කලාතුරකින් කෙනෙකුට ලැබෙන දක්ෂතාවක් ඔබට පිහිටලා තිබුණේ .මෙ කැත දේශපාලනය ඔබට නොගැලපේ.❤❤❤❤❤
@sajeewanilakmali6068
@sajeewanilakmali6068 Жыл бұрын
ඇත්තමයි... කොතෙක් ඇසුවද, කොතෙක් දුටුවද එපා නොවන, පෞර්ෂය... ආදරෙයි හැමදාමත්...ජය වේවා...!!
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@isharasewmini5561
@isharasewmini5561 Жыл бұрын
හීන මවනවද හිරවී හිමි නැති පපුවක❤🥺 කාලෙකින් අහපු අපූර්වම cover song ❤
@gayanikumari7126
@gayanikumari7126 Жыл бұрын
Wow ඒක නම් පට්ට 😍❤️ හදවතේ නලුවා 🥰❤️ හදවතේ ගායකයා 🥰❤️ ආදරෙයි හැමදාමත් 🥺❤️❤️
@vindyakumari432
@vindyakumari432 Жыл бұрын
මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ මගේ වෙලා මගෙ ලගට වෙලා සිංදුවෙ අයිතිකාරයා ඔයා කියලා හරිම ලස්සන සිංදුවක් ❤❤❤❤❤❤
@sathushi
@sathushi Жыл бұрын
හදවතේ නලුවා සහා හදවතේ ගායකයා හදවත්ට දැනේන සින්දුවක් අදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️✌️
@iroshalakma571
@iroshalakma571 10 ай бұрын
Harima Lassanai රගපෑම ගායනය
@arunikarunaratne9480
@arunikarunaratne9480 Жыл бұрын
ඒ කටහඬ භාවනාවකි..හරිම ලස්සනයි. අනිවාර්යයෙන්ම trending high..good luck and best wishes Uddika
@NayanaAthukorala-n7j
@NayanaAthukorala-n7j Жыл бұрын
සුන්දර ගීතයක්.තිසාවැවේ සුන්දර පරිසරය සමග තවත් සුන්දරයි.
@malithrathnayake249
@malithrathnayake249 Жыл бұрын
සිංදු අහන්ඩ යූ ටියුබ් එක තිබ්බට හිතට වදින සින්දු දාගන්නෙ playlist එකට.ඉස්සර ඉඳලම ලිස්ට් එකේ උඩින්ම තියන අමරසිරි පීරිස් මහත්තයා ගෙ ලස්සන සින්දුවක්.ආසම කෙනෙක්ගෙ හඬින්...පට්ට උද්දික අයියෙ.
@yenulinanayakkara9374
@yenulinanayakkara9374 Жыл бұрын
තෙරැවන් සරනයි පවුලේ හැමදෙනාටම. දුකින් ඉන්න මොහොත අමතක කර සතුට ගෙන දෙන කෙනෙක් ඔබතුමා. අැත්තටම හඩත් රැපයත් පෙර පිනට ලැබිලා තියෙන්නේ. හැම බලාපොරෝතුවක්ම ඉටුවෙිවා...
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 Жыл бұрын
හීන මවනවද හිරවී හිමි නැති පපුවක,, උත්තරේ ඔව්,, මාරම ලස්සන voice modulation,,, ඒ ගැඹුරු කටහඬට පට්ට ආදරෙයි,,,
@kanthisirisena9880
@kanthisirisena9880 Жыл бұрын
Adariyi
@sns-ow9rj
@sns-ow9rj Жыл бұрын
💖හදවතේ ගායකය. නළුවා.. නිවේදක. හරිම නිහතමානී හරි දේ හරි කියන. බුද්දිමත්.. මනුසත් මනුස්සයෙක්.ආදරෙයි. 💖💖💖💖
@kaveendraranjakasirisena6339
@kaveendraranjakasirisena6339 Жыл бұрын
ආදරය හොයමු අපි ඉස්සර හන්ගපු තැන්වල.... සිංදුවේ ලස්සනම තැන... නියමයි ....
@Saranga_bandara
@Saranga_bandara 2 ай бұрын
මිනිස්සුන්ගෙ පපුවල උද්දික ප්‍රේමරත්න කලාකාරයා ඉදීවි හැමදාකම❤
@dinesha1239
@dinesha1239 2 ай бұрын
Yes❤
@ashokaambegoda2139
@ashokaambegoda2139 Жыл бұрын
හරිම ලස්සනයි Uddika ..suba පැතුම් ..
@nilaniroyal6567
@nilaniroyal6567 Жыл бұрын
හැම අතින්ම අති දක්ෂයෙක්,ගායනය,රංගනය,නිවේදනය ,පෞරුෂය ,නිහතමානිකම,විස්තර කරන්න බැරි තරම් දක්ෂයෙක් .❤️🌸💐❤️❤️❤️❤️
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@himaligunarathna908
@himaligunarathna908 Жыл бұрын
ඇත්තටම මොන තරම් ලස්සනද හඬ... භාවනාවක් වගේ... හෙමිහිට අහන්කොට හරියට දැනෙනවා... සුබ පැතුම් ආදරෙන් ආදරණීය රෙහාන් මල්ලී ඔයාට... එහෙම ලියන්න කැමතියි...හැමදාමත් ආදරෙයි ඔයාගෙ හඬට..රඟපෑම් වලට...💖 තෙරුවණ් සරණයි...💖💖💖🙏🙏🙏🌹🌹🌹🌹
@renukaaluthge2224
@renukaaluthge2224 8 ай бұрын
උද්දික කියන නම කවදාවත් අපිට ලේසියෙන් මතකයෙන්ගිලිහි නොයන කටහඩක් ඔබට ජයන් ජයම වෙවා❤❤❤❤
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
බිමල් ජයකොඩි රන්ගනශිල්පියාගෙන් පස්සෙ දැකපු තාත්විකවම රන්ගනයට සාධාරණයක් කරන සහ ආසම.. ආදරණීයම,.....ආදරණීයයා...💞 ඒ ගීතයත් හරිම රහට හදවතට දැනෙන්නම ගයනව.. වොයිෂ් එකත් ලස්සනයි ,...
@vimukthiamaraweera8447
@vimukthiamaraweera8447 Жыл бұрын
හරිම ඇත්ත බිමල් උද්දික කියන්නෙ වෙනම මාවතක් ❤️❤️❤️❤️
@thusharipriyanka9152
@thusharipriyanka9152 Жыл бұрын
Ow math ekagayi e kathawata
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@diya10397
@diya10397 Жыл бұрын
ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ. කොච්චර දැක්කත් එපා වෙන්නේ නැති රූපයක්. ❤️ ආසම චරිතයක් . ආදරෙයි උද්දික අයියා. ❤️❤️
@koshalaratnesekera3810
@koshalaratnesekera3810 Жыл бұрын
හරිම සංවේදීයි,ලස්සනයි.ගැඹුරු කටහඬට,ඔබේ සිනහවට,උද්දික අයියේ ආදරෙයි හැමදාමත් ❤😘❤‍🩹❤😘,තෙරුවන් සරණයි🙏
@weerasinghesujitha
@weerasinghesujitha Жыл бұрын
ඔහේ ගලා යන්න ඉඩදි හිත ඉල්ලන තාලේට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු නෙත්වල .. සිය වතාවක් ඇහුවත් එපා වෙන්නේ නෑ පද.. හඩ .. නද .. අති විශිෂ්ඨයි ..❤️❤️
@randikachamal6376
@randikachamal6376 Жыл бұрын
Desapalaneta awata thank man lagadi thamay ahuwe sir ge desapalana dakma supiri mehema kenekta eka parak rata dennama one .hama wachanekama awanka bawayak thiyenawa
@sandaaa-or4wi
@sandaaa-or4wi Жыл бұрын
මේ සුන්දර චරිතය දේශපාලනය නිසා විනාශ වෙන්නනම් දෙන්න එපා.අපි හැමදාම ආදරේ කරන්නෙ මේ සුන්දර මනුස්සයට.❤❤❤❤❤❤❤❤❤❤❤
@jagathchandana888
@jagathchandana888 Жыл бұрын
ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල… අමරසිරි පීරිස් මහත්මයාගේ ගීතයක් උද්දිකගෙ හඬින් ඇහෙද්දි ඒ හඬ ඇතුලේ දයාන් විතාරණ + කරුණාරත්න දිවුල්ගනේත් ඉන්නවා වගේ දැනෙනවා. නියමයි සහෝදරයා....
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
දෑස පියාගෙන මේ ගීතයට ඇහුම්කම් දෙද්දී හරියට භාවනාවක් වගේ ඈත ඈත ඈත් අවකාසේ නැහෙන හඬක් වගේ ස්තුතියි උද්දික උද්දික ප්‍රේමරත්න මහත්මයා
@tharugamage9635
@tharugamage9635 Жыл бұрын
ඔබ තුමාගේ අසහාය රංගනයට ආදරෙයි ගොඩාක් .❤️මේ රටේ කාලකන්නි දේශපාලුවොන්ගෙ list එකට වැටෙන්නෙපා..
@wmskwansinghe1073
@wmskwansinghe1073 Жыл бұрын
මිල කල නොහැකි රත්තරන් හඞ
@sethniwarnakula2293
@sethniwarnakula2293 Ай бұрын
සමනළ සංධවනිය බලපු දවසෙ ඉඳන් උද්දික ඉන්න හැම එකක්ම බලනවා😁
@nandana1100
@nandana1100 Жыл бұрын
අමරසිරි පීරිස් මහත්මයාගේ ගීය වෙනමම රහකින්.... උද්දික.... හරිම ලස්සනයි....💕💕💕 මෙවැනි නිර්මාණයක් කල මුල් නිර්මාණකරුවන්ට හා ප්‍රථි නිර්මාණයට දායක වූ හැම දෙනාටමත් ස්තූතියි.
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Жыл бұрын
ලස්සන කටහඬ,ඒ Handsome පෙනුම,,කියලා වැඩක් නැහැ ඉතින්,ආදරෙයි හැමදාම ත්,❤️❤️❤️❤️
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 Жыл бұрын
හීන මවනවද හිර වී ..... හිමි නැති පපුවක...😔❤ උද්ධික....❤❤
@rathnayaykamudiyanse
@rathnayaykamudiyanse Жыл бұрын
මේ ඉරයි හදයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරලක...... ❤❤❤. ආදරෙයි උද්දික අයියේ හැමදාමත්...
@Anushkawijesena-mj3hb
@Anushkawijesena-mj3hb Жыл бұрын
හැමදාමත් අහන්න ආසයි . භාවනාවක් වගේ .... හිතට ගොඩාක් දැනෙන ගීතයක් වුණා, උද්දිකගේ හඩින් අහද්දි.....හදවතේ නළුවා පමණක් නොව , හදවතේ ගායකයා ද ඔබමයි.
@nilminipriyankumari5875
@nilminipriyankumari5875 Күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආදරනීය හඩක් වගේම හරිම හැගීම් බර සින්දුවක්.සිය පාරක් උනත් අහන්න පුලුවන්.
@samadiaruni9359
@samadiaruni9359 Жыл бұрын
ලස්සනයි .ඔයා උද්දික හැමදාමත් මගේ cruch එක.මන් ආසම ඔය ආදරණීය ඇස් දෙකට.අයිති කර හන්න බැරි හරි පිරිසිදු ප්‍රේමයක් ඒක❤️❤️❤️
@sudharma4313
@sudharma4313 Жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි
@nandanisilva8986
@nandanisilva8986 Жыл бұрын
අර්ථවත් ,සුමිහිරි ගීතයක්... අහන්න ආසාවෙන් සිටියෙ ඔබේම ගීතයක්
@Shashi-f6g
@Shashi-f6g 2 ай бұрын
ඕනම ගීතයක් රහට ගායනා කරන්න පුලුවන් ඕනම චරිතයක් රගදක්වන්න පුලුවන් වර්තමාන කලාව තුල විශිෂ්ට චරිතයක් ❤️🔥
@sithuminirajapakshe
@sithuminirajapakshe Жыл бұрын
සුපිරි වොයිස් අයියා ❤ ආදරණීය නළු කුමාරයා ,ආදරණීය ගායකයා..🌹❤
@CheerfulCheckers-ri4lt
@CheerfulCheckers-ri4lt Ай бұрын
ලස්සනට ගායනා කරන්නවා බුදු සරණයි ඔබට ❣️❣️❣️❣️❣️❣️
@pubudhikaratnasekara2265
@pubudhikaratnasekara2265 Жыл бұрын
මේ කටහඩ ඇහෙනකොට , මේ රූපය දකින කොට හිත නිවෙනවා කොතැනක හිටියත්..😊..උද්දික අයියා ඔබට ජය !!
@dinesha1239
@dinesha1239 Жыл бұрын
💯true
@sampathk1212
@sampathk1212 Жыл бұрын
අම්මෝ අම්මෝ උපාසක පොහොට්ටුවා. මූ පොනිල්ගෙ ත්‍රස්තවාදී ජනතා මර් ධන පනත ගැන සද්ද නෑ ....
@TharakaDhilshan
@TharakaDhilshan 9 күн бұрын
උද්දික ආසම ❤❤❤❤❤
@samindihimalsha1735
@samindihimalsha1735 Жыл бұрын
පුදුම ලස්සනක් ඒ කටහඬ භාවනාවක් ❤️🤝
@sudharmaperera2289
@sudharmaperera2289 Жыл бұрын
Lassanai putha oyage sinduwa.Rajaratin bihiwunu athi dhakshayek. polonnaruwe api oyata deerga gamanakata subapathanawa dalada hamuduruwange pihitai. Budusaranai.
@beautifulsrilanka6835
@beautifulsrilanka6835 Жыл бұрын
මාරම ලස්සනයි .නියම වෙලාවට ලස්සනම ගායනයක්.සුබ පතනවා ඉදිරියටම යන්න .බුදු සරනයි .
@a.liyanage7340
@a.liyanage7340 26 күн бұрын
දේශපාලනයට නොගැලපෙන කලාවේ තව ඉදිරියටත් දැකිය යුතු රුවක් , කටහඬක් ,දක්ෂයෙක් ❤
@renukapushpakanthi7644
@renukapushpakanthi7644 Жыл бұрын
භාවනාවකට සම වැදුනා වගේ. මාරම ලස්සනයි මල්ලි ....ඒ වගේම අපේ අසල්වැසි කොල්ලා ගැන ආඩම්බරයි ..❤️❤️❤️
@SonitaS-k9w
@SonitaS-k9w 5 ай бұрын
වාව් හරිම ලස්සනයි උද්දීක මන් ආසම sinduwak තෙරුවන් සරනයි ආදරෙයි හැමදාම ❤️❤️❤️
@niusethu9358
@niusethu9358 Жыл бұрын
Congratulations අය්යෙ . ඔයා හරිම attractive . Handsome . Good vocalist .but අය්යෙ, කවුරු මොනව කිව්වත් ඔයගෙ වටිනකම තියෙන අක්කිය් දරැවය් එක්ක හමදම සතුටින් අදරෙන් හිටියොත්. හැමදාමත් එ සතුට ඔයගෙ පවුල තුල රැදෙවා. අදරෙය් අය්යෙ. බුදුසරනය්.❤❤
@HasankaTrikawala-us2se
@HasankaTrikawala-us2se Жыл бұрын
Api oyata godak adarei uddika ayye.. harima lassanai sinduwa. Mama hamadama 1 wathawak hari ahanawa. Kadahada hithata bawanavak wage... theruwansaranai !!!!
@malkidayarathne4586
@malkidayarathne4586 Жыл бұрын
මන් ආසම චරිතයක් ,නලුවෙක් ගායකයෙක්.හිත නිවෙම කටහඩ කොයි තරම් ඇහුවත් එපා වෙන් නෑ
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
harima adaraniya adaraya karana lassana minisek oba😍😍😍😍😍❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@nisaweerasingha4836
@nisaweerasingha4836 Жыл бұрын
අමරසිරි පීරිස් සර්ගේ මං ආසම ගීතයක් ආසම හඬකින් හරිම ලස්සනයි .නියමයි උද්දික අයියා.❤️👌ජය වේවා .. ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන්වල🎶🎶♥️♥
@ShyamaliManchanayaka-g4o
@ShyamaliManchanayaka-g4o Жыл бұрын
adaraneeya handak.geethayata uparima sadaranayak kala oba.golgahawela horaizen sita ada dakwa adaraya eka se dinagath a pourushaya....apa senahuwata obata pin..
@suchithraperera2452
@suchithraperera2452 Жыл бұрын
නූතන විජය කුමාරතුංගයන්... ඔබට සුභ ආනාගතයක් 🪔
@KasunMaduka-ut5qr
@KasunMaduka-ut5qr Жыл бұрын
Uddikai bimalui thama asama naluwan,one charithayak oni widiyakata,ewagema patta wadagath,
@maleesharayni5032
@maleesharayni5032 Жыл бұрын
උද්දික....තේරෙන දවසෙ ඉදන් ආසම නළු පෞරුෂය ...ඉකිගසා හඩන ගීතය ගැයූ දා ඉදලා දැනෙනම පිරිමි හඩ අමරසිරි පීරිස් සර් ට පස්සෙ ...ඔහුගේ ම මේ ගීය, ඔයා ගෙ හඩින් මං ආයෙ ආයෙම විදවමින් අහන්න ගත්තා ...ඔබ පුදුමාකාර පිරිමියෙක් ..
@dilhanimadushika7714
@dilhanimadushika7714 4 ай бұрын
Mmm
@thanojanuradha4617
@thanojanuradha4617 6 ай бұрын
100% සාධාරණයක් මුල් ගීතයට. හදවතින්ම ගරු කරමි ඔබට ඔබට
@erangagunasinghe6262
@erangagunasinghe6262 Жыл бұрын
කාලෙකින් අහපු අපුර්ව cover song එකක් ❤ අතිශය භාවාත්මක ගැයුමක් මේක බලද්දී සමනල සංධ්වනිය මනසේ නිතැතින්ම මැවෙනවා ❤ ලාංකීය කලාවට සම්පතක් ඔබ
@rohinipolwatta7256
@rohinipolwatta7256 Жыл бұрын
Ada issaralama .ahuve..Harima lassanai.Chamara weerasinghage sindu arunama deparak ahapu sinduvak.lassanai..Budu Saranai..
@achinihettiarachchi5427
@achinihettiarachchi5427 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලී දැහැනකට සම වැදුනහා සමානයි අතීතයටත් නො දැනීම ගියා තව තවත් මෙවැනි නිර්මාන වලින් අප අතරෙහි රැදෙන්න ❤️❤️❤️
@hasinduerandika8853
@hasinduerandika8853 10 күн бұрын
මාර ලස්සනයි.. ❤
@musicheart1243
@musicheart1243 Жыл бұрын
පට්ට ලස්සන සිංදුවක් ♥️ගැබුරු හිතට වදින කටහඩක් ඒ වගේන හොද නලුවෙක් මේ වගේ කලා කරුවන් රටට සම්පතක් නිහතමානී චරිතයක් ඉදිරියටත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දෛරිය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව අයියෙ♥️😍
@sandarenuwithana2934
@sandarenuwithana2934 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති නම් වෙනෙ නෑ. උද්දික අයියේ හරිම ලස්සනයි මේ සින්දුව. ඔයා කියන අනිත් සිංදුත් හරිම ලස්සනයි. කටහඩත් එහෙමයි. සුභ පතනවා හදවතින්ම. තෙරුවන් සරණයි.
@shiromaniwickramanayake5049
@shiromaniwickramanayake5049 Жыл бұрын
හදවතේ හැගීම් ගීතයට මුසු වෙලා ලස්සනට ගලාගෙන යනවා,කටහඬ හරිම හැගීම්බරයි,ඔබ මොන ගීතය ගායනා කලත් හැගීම්බරව ගායනා කරනවා.රන්ගනය වගේම ගායනයත් අති විශිෂ්ඨයි.
@chenenkakodagoda2651
@chenenkakodagoda2651 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...හඩ වගේම රූපෙත්....උද්දික සහෝදරයා 😘😘😘😘😘
@upamalikagunasekara4321
@upamalikagunasekara4321 Жыл бұрын
Harima sundarama katahadak, nawatha nawatha ahanna hithenawa
@chathgamage7596
@chathgamage7596 Жыл бұрын
මාරම සින්දුවක් ආසම නලුවගෙ ආසම හඩින්😘😘😘
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 11 ай бұрын
Ruupeta samana pourshayak thiyena katahadak.ratata hoda sampathak....adarei kalakaruwaneni........❤❤❤❤
@tharushilakruwani7919
@tharushilakruwani7919 Жыл бұрын
ලස්සනයි උද්දික අයියේ ❤️❤️❤️❤️
@damusicvision-dammikaaluth3089
@damusicvision-dammikaaluth3089 Ай бұрын
ඒක නම් මාරම හැගීමක් දෙන ගීතයක්..ඒ හඩට ඒ සංගීතය ඒ රෑපරාමු ටික හරියට ලුනුදෙහි ටිකක් දාගත්ත බත් පතක් වගේ..ලස්සනම නිර්මාණයක් ..Good Luck ❤❤❤
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 Жыл бұрын
Love, this Superb, කියන්න වචන නැ... අපි රසවිදිනවා, ඇත්තටම, Thank you භාවනාවක්....
@thisharisamare5547
@thisharisamare5547 Жыл бұрын
හරිම ලස්සනයි ... සියළු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා ... තෙරුවණ් සරණයි ...
@sanjayalyd9330
@sanjayalyd9330 10 ай бұрын
කතාවක් කියන්නම් තාම කුනු ගැවුනු නැති සුන්දර හිනාවක් තියන ආදරණීය කඩවසම් චරිතය දේශපාලනෙන් අයින් වෙන්න, අපි තාමත් ආදරෙ අසහාය විදිහට පිපුණු උද්දිකට තිබුන තැන තාම තියනවා ❤
@dinesha1239
@dinesha1239 10 ай бұрын
ඔයා හරි ❤
@ruveena5385
@ruveena5385 Жыл бұрын
Dahasarayak wethara baluwa harima lassanaei aiye usdika aiye oya man asama charithayak hithata marama wedihata ee githaya danenawa suba pathum oyata
@knowledgeforkids9465
@knowledgeforkids9465 Жыл бұрын
හැම අතින්ම වැඩ්ඩෙක්,ජය වේවා!
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН