Рет қаралды 6,547
ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63 ----
🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
------------------------------------------------------------------------------------------
✍️ Media M- blog - mediamcreation...
----------------------------------------------------------------------------------------
Our Social Media: Follow - Media M -
Facebook page - / mediam.lanka
TikTok : / media_m
Instagram - / media.m_creation
----------------------------------------------------------------------------------------
Media M radio - * trn.lk/mediam
radio.garden/li...
(Radio garden App --select -- Media M )
--- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch -
• නුවර වැව රවුමේ ඇහැලේපො...
• ලොව ප්‍රථම ස්නයිෆර් ගි...
රාජ ද්‍රෝහී චෝදනාවට ලක්වෙන ඇහැළේපොළ රජුට බයෙන් පැනලා ගියාම ඒ වරදට රජු දඬුවම් කරන්නෙ කුරා කුඹියකුටවත් වරදක් නොකරපු ඔහුගේ බිරියට සහ අහිංසක දරුවන් තිදෙනාට. ඒ දියහැකි කෲරම විදියට. වීර මද්දුම බණ්ඩාර කුමාරයට අභිමානවත් සිංහල ජාතික වීරයෙක් ලෙස ලොකු ඉඩක් වෙන් වෙලා තියෙනවා. ඔවුන්ට එම දඩුවම් දුන්නේ 1798 සිට 1815 දක්වා මෙරට රජකම දරපු අපේ රටේ අන්තිම රජතුමා වන ශ්‍රී වික්‍රම රජතුමා. බ්‍රිතාන්‍යයන්ට ඉංග්‍රීසීන්ට වෙරළබඩ අල්ලගත්තත් ඉංග්‍රීසින්ට උඩරට අල්ලගන්න ලැබෙන්නෙ නෑ.ශ්‍රී දළදා මාලිගාව, බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, සතර දේවාල,පත්තිරිප්පුව ඇතුළු මුළු රාජ මන්දිරය මෙන්ම අදටත් දෙස් විදෙස් ජනයා ඇවිත් සුන්දරත්වය විඳින පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. මේ පිළිබඳ කරුණු සොයා බැලූ මහාචාර්ය ගණනාථ ඔබේසේකර මහතා “The Doomed King - A requiem for Sri Vikrama Rajasinha ” යනුවෙන් පර්යේෂණාත්මක ග්‍රන්ථයක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා.මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කළේත් එම රජතුමාමය
When Ahalepola fled in fear after being accused of treason, the king punished his innocent wife and three children who had done no wrong, not even to an ant. He punished them in the cruelest way possible. Veera Madduma Bandara is remembered as a proud Sinhala national hero and holds an important place in history. These punishments were given by Sri Wickrama Raja, the last king of our country who ruled from 1798 to 1815. Although the British controlled the coastal areas, they couldn't capture the Kandyan kingdom.
The Sri Dalada Maligawa (Temple of the Tooth), Bogambara Lake, Kandy Lake, Walakulu Bamma, the Four Devales (temples), Pattirippuwa (Octagon), the entire royal palace, and even the Royal Botanical Gardens in Peradeniya which still attracts local and foreign visitors for its beauty, were all created under King Sri Wickrama Rajasinha's direction. Professor Gananath Obeyesekera has published a research book titled "The Doomed King - A requiem for Sri Vikrama Rajasinha" about these matters. The same king also protected the Sri Tooth Relic in Kandy.
stock materials (photos, footages and other) pixabay.com/ www.pexels.com... ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI
References -
තොරතුරු -
#buddha_tooth_relic #srilankanhistory #helaya #kandy