Madhavee Anthony - Api Thamai Apiwa Danne (අපි තමයි අපිව දන්නේ) - Official Music Video

  Рет қаралды 1,877,261

Madhavee Anthony

Madhavee Anthony

Күн бұрын

Madhavee Anthony - Api Thamai Apiwa Danne (අපි තමයි අපිව දන්නේ) - Official Music Video
Music Production:
Artist
Madhavee Anthony
Stream / Download : bnfr.link/madh...
Stay tuned with Madhavee Anthony's latest releases: bnfr.link/apit...
🎵 Connect with Madhavee Anthony's Official Pages
👉 Instagram: / madhavee_anthony
👉 Facebook: / madhaveeanthony
👉 Twitter: ma...
👉 Tiktok: / madhaveeanthony
Lyrics
Kasun Mahendra Heenatigala
🎵 Connect with Kasun Mahendra Heenatigala's Official Pages
👉 Instagram: / kasunmahendra
👉 Facebook: / kasunmahendra.heenatigala
හිත යට මතක පොතේ
පිටු මත සිහින පිරේ
ඉඳුවර දෑසින් මට පෑව මෝහනේ
මේ දුර සංචාරේ සීතල සංසාරේ
උණුසුම නුඹගේ පිංසාර ආදරේ
හිරු ළඟ විකසිත වූ සඳමල මම නේදෝ
එනවිට දෑත විදා සොයා ජීවිතේ
දෙතොලින් හුස්ම උරා
කඳුලැලි පිසින නුරා
හසරැලි වස්සානේ නුඹමයි මාගේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ //
මලකට නටුව අගේ
සඳකට අහස වගේ
ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ
උරහිස සවිය මගේ
හිස සිඹ නිරන්තරේ
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ
එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ
අපි තමයි අපිව දන්නේ
ලෝකය නෑ එය දන්නේ
බාධක නං තව එන්නේ
අපි ආදරයෙන් ඉන්නේ //
හිත යට මතක පොතේ ...
Melody Music Mix and Mastering
Hemaka Wijerathne (YAKA)
🎵Connect with YAKA
👉 Instagram: / yakamusick
👉 Facebook: / yakamusick
Guitar
Prakash Ranasingha
Flute
Kalana Subhashitha
Video Production:
Director & Script
Kasun Mahendra Heenatigala
Starring
‪@kansavio‬
Madhavee Anthony
DOP
Sajitha Weerapperuma
Editor
Dilan Gunawardana
Colorist
Madushan Sanjeewa
/ madhushan_sanjeewa
VFX
Miran Dameendra Perera
Art Director
Malinda Bulathsinhala
Hair and Makeup
Tharindu Pathirathna
Costume Manager
Pathum Navoda
Dancing Choreography
Maduwantha Bhathiya
/ maduwantha_bhathiya
Assistant Director
Thiwanka Lokuge
Production manager
Manjula Perera
Unit and Equipment
Magic Lantern
Still Photography
Chamith Sha Ambalangoda
/ chamithcs
Poster Designer
Pradeep Premalal
Props
Niroshan Sanjeewa (Dila)
Kanishka’s Outfits
OLAK Piliyandala
/ olak.piliyandala
Bean Bags
Bean and Bean
/ beanandbean_2b
Jewelry Partner
Manga's Handmade Creations
/ manga.s_
#madhaveeanthony #apithamaiapiwadanne #madhavee #kasunmahendraheenatigala #yakamusic

Пікірлер: 2 200
@sajitha00anthony
@sajitha00anthony 2 жыл бұрын
Best voice of my family.. adambarai akka
@sisirabanduppriya3790
@sisirabanduppriya3790 2 жыл бұрын
sajitha aiya☻♡oyage voice ekath ehema thamai♡☻
@ffsedahighlights5650
@ffsedahighlights5650 2 жыл бұрын
සුදුචූටි පව් සරෝ එයා මොකවත් දන්නේ නෑ 🤐
@yenulikehara8153
@yenulikehara8153 2 жыл бұрын
sajitha ayye akkige voice eka witharak newei oyage voice ekath godak lassanai
@nimeshprabashana5088
@nimeshprabashana5088 2 жыл бұрын
💙✌️
@desilva7694
@desilva7694 2 жыл бұрын
Love you All ❤️❤️
@KanchanaAnuradhi
@KanchanaAnuradhi 2 жыл бұрын
So beautiful Akki 💖
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
Kanchi ❤️🎶
@stupid9289
@stupid9289 2 жыл бұрын
Kanchi 😊
@rasikamadhuwanthi5727
@rasikamadhuwanthi5727 2 жыл бұрын
👍
@madhavee_anthony
@madhavee_anthony 2 жыл бұрын
සති දෙකෙන් ලක්ශ පහක හදවත් දිනූ මාගේ අසමසම ජීවන ගීය... 💧❤️🙏 අඬන්නද හිනා වෙන්නද මං ... හිතාගන්න බෑ... 😓 ස්තූතියි දරාගන්න බැරි තරම් ආදරේ කළාට... ආදරේ නම් පවතිනවා.... 🍀 ආදරේ නම් වෙන්නෙ නෑ ... ඉන්නවා... ❤️
@dulanjanichathurika2088
@dulanjanichathurika2088 2 жыл бұрын
සිංදුව කී පාරක් ඇහුවද කියලවත් මතක නෑ අක්කී..භාවනාවක් වගේ...හරිම ලස්සනයි 😍
@anushkadharmaratne2326
@anushkadharmaratne2326 2 жыл бұрын
Love this...adicted
@nimalnimal9458
@nimalnimal9458 2 жыл бұрын
මාරම ලස්සනයි අනේ ඒක එක පාරක් නෙවෙයි සිය පාරක් උනත් අහන්න පුලුවන් ❤️❤️ හරීම ලස්සනයි ...🎵🎶
@ishiniherath2444
@ishiniherath2444 2 жыл бұрын
❤️
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
ගජමෑන් පාස් කරමු අක්කි. එකම දවස් වල release කරලා තියෙන්නේ ඒකෙ views යන්නේ නෑ . කොහොමද පාස් කොරොත් ? හාහා දේශීය vs ඉන්ටෙර්නැෂනල් ගේමක්. තව අපේ කොල්ලෝ ටික එක්කහු කරගෙන අරක පාස් කරමු. ඩිජිටල් යුගයේ අබා වගේ ගේමක් දෙමු. 💪
@anuradhaprasad1262
@anuradhaprasad1262 2 жыл бұрын
නළුවෙක් වෙන්න ලොකු ඇගක්වත් පවුඩර් මූනක්වත් සුදු හමක් වත් ඕනි නෑ. . පිරිමි කම සරලව තියෙන මේ වගේ ලස්සනට රගපාන කොල්ලෙක් උනානම් ඒ ඇති. මාදවී ඔයාගෙ තේරීම ශෝක්...ලස්සනයි දෙන්නගෙම නිරූපණය සහ සින්දුව
@nilupaponweeralatussek4579
@nilupaponweeralatussek4579 2 жыл бұрын
So true ♥️
@supunisara2621
@supunisara2621 2 жыл бұрын
sira kathawa.ammapa ekagai kathawath ekka.anga loku wenna one nha naluwek wenna.sira kathawa.
@mariasanorita5875
@mariasanorita5875 2 жыл бұрын
sri lankan ධනුෂ්❤
@SamilaSenaratha
@SamilaSenaratha 3 ай бұрын
E boy thamai aththatamaa niyama galapima me song ekataaa❤
@ridmaganganath5691
@ridmaganganath5691 2 ай бұрын
Sooo true.. Such a personality
@himashbamunuarachchi4657
@himashbamunuarachchi4657 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නං තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ හිතට වදින වචන.❤
@NadiniPremadasa
@NadiniPremadasa 2 жыл бұрын
මාධවි මේ සිංදුව හරිම ලස්සනයි.! ඔයත් එහෙමමයි නංගි..🔥 අපි තමයි අපිව දන්නේ… ♥️
@madhavee_anthony
@madhavee_anthony 2 жыл бұрын
Akka 🥰🥰🥰🥰🥰
@navodyasaradee3545
@navodyasaradee3545 2 жыл бұрын
@@madhavee_anthony love this ❤❤
@harshanipeiris4030
@harshanipeiris4030 2 жыл бұрын
Super song ❤❤❤
@nimalnimal9458
@nimalnimal9458 2 жыл бұрын
@@madhavee_anthony ❤️❤️
@ashikawshi1908
@ashikawshi1908 2 жыл бұрын
Nadini akka love you madavi akka best of luck🥰🥰🥰🥰🥰
@sudathantony3960
@sudathantony3960 2 жыл бұрын
ඉතා අනර්ඝයි,සුන්දරයි,ආදරණීයයි, හැඟීම් ගායනයක් වගේම හැඟීම් රූප රචනාවක්.
@bluemoon2625
@bluemoon2625 2 жыл бұрын
බොහොම සාමාන්‍යය පෙනුමක් ඇති කොල්ලෙක් වීඩියෝ එකට ගත්ත එක බොහොම හොඳයි . ලස්සන සිංදුවක්. පොලොවේ පය ගහල ඉන්න අපිට රසවිඳින්න පුලුවන් ♥️♥️
@abhishekawimalaweera.official
@abhishekawimalaweera.official Жыл бұрын
ශහ් ❤️
@moon.1111.
@moon.1111. Ай бұрын
කියමුකෝ අක්කී ආදර ගීතයක් 😢😁❤
@nayanisurangika2593
@nayanisurangika2593 2 жыл бұрын
“ අපි තමයි අපිව දන්නේ… “ මාරම ලස්සනයි… පරක්කු වෙලා ඇහුවට සමාවෙන්න.. තව තවත් මේ වගේ පපුවට දැනෙන හොද නිර්මාණ කරන්න.. ඔයාට ඡයෙන් ඡය.. බුදුසරණයි..
@a.dilrukshi3470
@a.dilrukshi3470 2 жыл бұрын
When Madhavee Anthony said "අපි තමයි අපිව දන්නෙ ලෝකය නෑ එය දන්නේ" I felt it.. Superb voice madhavee akki..❤️
@sangeethiddamalgoda4604
@sangeethiddamalgoda4604 2 жыл бұрын
ඉඳුවර දෑසින් මට පෑව මොහනේ..! ♥️🙈 කියන්න වචන නෑ හදවතටම දැනුනා . ලස්සන වැඩක් මාධි! 👏🏻
@subasubasinghe3186
@subasubasinghe3186 2 жыл бұрын
මලකට නටුව වගේ, සඳකට අහස වගේ, ඔය අත අල්ලාගනු ආසයි සොඳුරේ........ උරහිස සවිය මගේ, හිස සිඹ නිරන්තරේ, කවියකි ජිවිතයම නුඹ එහි තාලේ........!" 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 මේක තමා හැම ගෑනු ළමයෙක්ගේම හීනේ.....කවදාවත් හැබෑ නොවන..... 😢😢😢😢 ඒ හීනෙ ඔයා පුදුම ලස්සනට ගායනා කරනවා.... ඒ ලස්සන වර්ණනා කරන්න වචන නෑ ඇත්තටම..... ගෑනු ළමයෙක් හැම වෙලාවේම ප්‍රාර්ථනා කරන කවදාවත්ම නොලැබෙන, ඒ සොඳුරුතම හීනය ඔබ ස්වර වලින්, රංගනයෙන් මවන හැටි හරිම තාත්විකයි..... ගායනය, පද වැල, ස්වර රචනාව, සංගීතය, රූප රචනය, රංගනය සර්වාකාරයෙන්ම පරිපුර්ණ වූ විශිෂ්ට නිර්මාණයක්..... ඔබ‍ට බෙහෙවින්ම පින් අපේ හීනය ගැයුවාට..... 🙏🙏🙏🙏🙏සුබ පැතුම් සොයුරිය 💐💐💐💐💐 ඔබේ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා! 🙏🙏🙏
@Rahaslokaya5770
@Rahaslokaya5770 Жыл бұрын
අපි තමයි අපිව දන්නේ...ලෝකය නෑ එය දන්නේ...මාධවී කසුන් සුභ පැතුම් එ ආදරේට. හැමදාම සතුටින්ම ඉන්න ❤️
@madhuryakirindigoda
@madhuryakirindigoda 2 жыл бұрын
ඇත්තටම ලස්සන නිර්මාණයක්! ❤️ අපි පොඩි කාලේ හපන් පැදුරෙන් දැක්ක ඒ දක්ෂතාවය ආයෙත් දකින්න ලැබීම සතුටක්! සුබ පතනවා හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා!
@christinafernando1089
@christinafernando1089 2 жыл бұрын
මාධවී....මේ සින්දුව කන් වලට මීපැණි වගේ. තේරුම දැනෙද්දී ඇස් වලට කඳුළු එනවා. රූප රචනය හරිම ලස්සනයි. මෑත කාලයේ ගෑනු ලමුන් වැඩියෙන්ම ආසා කරන යම්කිසි හැංගුන ලස්සනක් තියෙන මේ නලුවව ගත්තු එකත් සාර්ථකත්වයට රහසක්. පුදුම විදියට හිතට දැනෙන සින්දුවක්. සුභ පැතුම් ❤️
@yakamby
@yakamby 2 жыл бұрын
Thank you for the love and support 🙏 ❤️ Another one coming soon 🔜 #mamaibolawyaka
@sanjayamuramudali
@sanjayamuramudali 2 жыл бұрын
කලබල හිත් සන්සුන් කරවන සීතල සුසුම් පොදක් ලේ, නහර හරහා හද ගැඹුරටම දැනෙන ගේය පෙලක්, හඩ මුසුවක්, රුපයක් ‘ හරිම සන්සුන් විනාඩි පහක් 🙏🏻❤️
@dilushikapathiranage8801
@dilushikapathiranage8801 2 жыл бұрын
අහම්බෙන් පොඩි කෑල්ලක් ඇහිලා සර්ච් කරලා බැලුවෙ...මේ වෙනකම් දහ පාරක් ඇහුවා.... i felt it❤️
@nilinyasamaranayake8652
@nilinyasamaranayake8652 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ... එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ.. අනේහ් ඒ වචන ටික පපුවෙ හුස්ම මොහොතකට නවත්තලා දන්නෙම නැතුව කඳුලුත් ඇවිල්ලා..🥺❤...Deeply touched my heart😢❤🥺✨️❤️‍🔥
@Tharii1599
@Tharii1599 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ...🥺❤...Amazing voice akkiii..Viral yanna onima sinduwak 🔥
@sinethisahan
@sinethisahan 2 жыл бұрын
අහගෙන ඉන්න පුළුවන් බලාගෙන ඉන්න පුළුවන් ලස්සනම ලස්සන රූපරචනයක් ❤️❤️❤️❤️❤️ This is the Best one & no words akka 👏👏👏👏 Can’t stop watching this song 🤭🥺❤️ Really Love this ❤️❤️❤️❤️ Congratulations my akka ❤️❤️❤️
@sajeewaanthony
@sajeewaanthony 2 жыл бұрын
හදවතට කතා කරන වචන ටිකක්. ලස්සන වැඩක් අක්කේ, ♥️♥️♥️♥️♥️ අපි තමයි අපිව දන්නේ... ලෝකය නෑ එය දන්නේ... බාධක නම් තව එන්නේ.... අපි ආදරයෙන් ඉන්නේ....♥️♥️♥️♥️
@keshikadewmini1822
@keshikadewmini1822 Жыл бұрын
Harima lassani akke voice ek akkth lassani godk....budusarani...jesu pihitai
@madhushanfernando8133
@madhushanfernando8133 2 жыл бұрын
රඟපාන්නත් පුළුවන් ,සින්දු කියන්ඩ පුළුවන් ,කෑම හදන්න පුළුවන්,රූපයෙනුත් ඇය ලස්සනයි.රසිකයෙක් විදිහට මම ඇයට හරි ලොබයි.🙏
@madhavee_anthony
@madhavee_anthony 2 жыл бұрын
😍
@thilathilani2173
@thilathilani2173 2 жыл бұрын
ආදරනීය කසුන් මේ පද වල ඉන්නේ ඔයා...ඔයාගේ ජීවිතේ ....එවා අපිට ත් අදාලයි ...... ඇත්ත ටම අපි ගැන දන්නේ අපි....... එක අපි හැමෝටම අදාලයි......
@thaarakadilan8302
@thaarakadilan8302 2 жыл бұрын
වාව් මාධවී අක්කි ඒකනම් ලස්සනම සෝන්ග් එකක් සුපිරි නිර්මාණයක් ඔයාගෙ කට හඩ ඒ රූපරාමු පෙල ඒ වචන හරියට මැජික් එකක් වගේ මාර විදියට හිතට දැනුන අක්කි ලස්සන හැඟීම් ගොඩකින් හිත පිරෙනව ඒක අහද්දි සහ බලද්දි කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන් නැති නැවත නැවත් අහන්න හිතෙන හිත් නිවන භාවනාවක් වගේ සුන්දර නිර්මාණයක් අක්කි මේ වගේ හොඳ නිර්මාණ කිරීමට තව තවත් ශක්‍තිය ධෛර්යය ලැබේවා අක්කිට❤️❤️❤️
@nilukshimadhuwanthi2147
@nilukshimadhuwanthi2147 2 жыл бұрын
ඒ හඩ,රූප , භාවනාවක් අක්කේ,මුල මැද අග කිසිම තේරුමක් නැති සිංදු හැදෙන කාලේ මේක අමුර්තයක් වගේ,තව මේ වගේම දෙවල් කරන්න සුභ පැතුම් ❤️
@h.g.lakanasemini5495
@h.g.lakanasemini5495 2 жыл бұрын
ඒ වචන ඇත්තමට මෝහණීයයි..ඒකට අක්කිගේ කටහඩ එකතු වුණාම තවත් හිත මෝහණය කරනවා...ගොඩක් කාලෙකින් හිත දැනුණු සියපාරක් ඇහුවත් එපා නොවෙන,අහන්න අහන්න තව ආස හිතෙන සිංදුවක් ඇහුණා...❤️ අක්කි තවත් මේ වගේ ලස්සන නිර්මාණය කරන්න දෛර්ය ශක්තිය ලැබේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරැවන් සරණයි ..☸️ ජේසු පිහි⁣ටයි ✝️
@tharushisewandi3894
@tharushisewandi3894 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ එනමුදු හද ගැබුරේ ප්‍රේමය තිබුනේ ✨️ ඒක තමා දැනුනම පදේ
@Chan_M-f9
@Chan_M-f9 2 жыл бұрын
මාරම ලස්සනයි.🌹😍කිතුලා ලස්සනයි😍අති දක්ෂ නළුවෙක් හා සම්බන්ධවී කල නිර්මානය අතී සාර්තකයි.ජේසු පිහිටයි මාධවී නංගි!.
@suranwithanage
@suranwithanage 2 жыл бұрын
wow best voice love it. Congratulations 💖💖💖 අපි තමයි අපිව දන්නේ. Best lirics 💖💖💖💖💖💖💖
@dineeshadhananjani5002
@dineeshadhananjani5002 2 жыл бұрын
"අපි තමා අපිව දන්නේ.. ලෝකය නෑ එය දන්නේ.." ලස්සනයි අක්කා .❤️
@dilansanjaya7803
@dilansanjaya7803 2 жыл бұрын
අක්කා සින්දුවනම් මරු.. කටහඩත් සින්දුවටම ගැලපෙනවා..ඒ වචන ටිකනම් අපිටම ලියපු වචන ටිකක්.. ආඩම්බරයි අක්කා..සුබ පතනවා අක්කගේ ඉදිරි ගමනට.. බුදුසරණයි ..ජේසු පිහිටයි අක්කා😍
@amadisanayaka4088
@amadisanayaka4088 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඬ ඇත්තමයි ඔය හඬයි ඒ පදයි මාව වෙනම ලෝකෙකට ගෙනිච්ච තව තවත් මේ වගේ නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි
@jananideshika99
@jananideshika99 2 жыл бұрын
හඬ නම් භාවනාවක්. පද පේලි හරිම රසවත්. හුගක් ජිවිත වලට සමීප පද පේලි. හරිම ලස්සනට ගලපලා තියෙනවා......... 🎶🎊 සුභ පැතුම් අක්කී.
@dasunipravinya52
@dasunipravinya52 2 жыл бұрын
අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාදකනම් තව එන්නේ අපි ආදරයෙන් තව ඉන්නේ.... කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ. ඇබ්බැහි වෙලා. ඇත්තටම අපිනේ දන්නේ අපේ ආදරේ අපේ හැගිම් වෙන මිනිස්සු කොච්චර කතා හැදුවත් "අපි තමයි අපිව දන්නේ" 🔥❤️
@sachinichameeka2571
@sachinichameeka2571 2 жыл бұрын
මේ සින්දුව භාවනාවක් වග අක්කා... හරීම ලස්සනයි .... කොච්චර ඇහුවත් ආයේ ආ...යේ අහන්නමයි ආස... සුභ පැතුම් ආදරෙන්😘❤️
@sakunthalamaddumabandara1896
@sakunthalamaddumabandara1896 2 жыл бұрын
ලස්සනයි ගොඩාක්..... අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ භාදක නම් තව එන්නේ අපි ආදරෙන් ඉන්නේ ❤️❤️❤️❤
@nicoladeen2460
@nicoladeen2460 2 жыл бұрын
ජැක්සන් සර්ගේ ෆැමිලි එකේ පඩ ශෝ නෑ හරිම සරල ලස්සන හදවත් තියෙන සතුට පිරුන එකම නිවහනක් වගේ ආදරේ ජේසු පිහිටයි මුලු පව්ලටම❤️🙏
@krishanthisellahewa6141
@krishanthisellahewa6141 Жыл бұрын
❤😊❤😊❤😊❤😊❤😊❤😊❤
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
හැඟීම් ගායනයක්... මම මාධවීගෙ හඬට ගොඩක් ඉස්සර ඉදන් ආසයි❤ එක ගෙයි සොකරි ගීය, ඔබ එපා, සී රජ කවි, covers වගේ ගොඩක් නිර්මාණ නිසා ඒ හඬ හදවතේ රැදිලා තියෙනවා....
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඇත්තම ඇත්ත 👌👌....ආදරේ කරන දෙන්නෙක් ආදරේ කරන්නෙ එයාලටම ආවෙනික විදිහට 💕💕....ඉතිං ඒ දෙන්නා තමා ඒ දෙන්නාව හරියටම දන්නෙ....💖ලස්සනයි ....සුබ පැතුම්..💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹
@dinusharajapathirana9975
@dinusharajapathirana9975 2 жыл бұрын
හරිම ලස්සනයි නංගි! ඔය හඬ වශියක්! අපි තමයි ඒක දන්නේ... සුබපැතුම් නංගි!
@tarangiranasingha9661
@tarangiranasingha9661 2 жыл бұрын
ගීතය අපූරුයි ..ඔබේ සුන්දර පෙනුම සහ ඔහුද සදාකාලික ප්‍රේමවන්තයෙක් ..
@pramodipeshila5676
@pramodipeshila5676 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ..එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුනේ..❤️
@mahamalagedilanishanikafer9278
@mahamalagedilanishanikafer9278 2 жыл бұрын
මාධවීගේ රගපෑම මාරයි..හරිම ලස්සනයි සිංදුවත්..වොයිස් එකත්..❤❤ song of the year .. love it..
@sandalirajapaksha6930
@sandalirajapaksha6930 2 жыл бұрын
ගොඩක් ලස්සනයි ඇස් වලට කඳුළු එනවා ඇත්තටම අපි විතරයි අපි ගැන දන්නේ ලෝකයේ හැම කෙනෙක්ම බලන්නේ වැරදි විදියට අපේ ආදරේ අපි හැමදාමත් අපේ ළඟම තියාගන්නවා ......... මෙච්චර කාලෙකට හදවතට දැනෙන අහපු පලවෙනි සින්දුව .....for thank you so much ......good luck ....
@nethmikulasinghe739
@nethmikulasinghe739 2 жыл бұрын
ලෝකය එක්කම රන්ඩු කරන් එයා එක්ක ඉන්න දගලන මගෙ ජීවිතේ කියාගන්න බැරි තරම් කඩාවැටීම්, දුක්, අභියෝග මට එනවා.. අදින් පස්සෙ ඒ හැම මොහොතකදිම මාධවී අක්කගෙ මේ සින්දුව මට හොදම හයියක් වේවී.. අපි තමයි අපිව දන්නේ..❤ ලෝකය නෑ එය දන්නේ... ඒ vachana ටික, ඒ හැගීම් ටික මගෙමයි.. I felt it
@dula9421
@dula9421 2 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවද කියලා දන්නෙ නෑ ... හරිම ආදරණීය වචන ගැලපුමකට එකතු වුනු සංගීතය,වගේම ඒ කටහඬ .... ❤️අපි තමයි අපිව දන්නේ... ❤️❤️❤️
@treshadias7823
@treshadias7823 2 жыл бұрын
පිස්සුවක් release වෙලා මාස දෙකකට පස්සෙත් ආයේ ආයේ ඇවිත් අහනවා ඒ තරම් පිස්සු වට්ට්නවා ඒ පද පේලි වගේම මාධවී අක්කිගෙ වොයිස් එකත් ❤️🥺 congratulations අක්කි ඉස්සරහටත් මේ වගේ සිංදු කරන්න පුලුවන් වේවා ❤️
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
කනිෂ්ක සේවියර්❤️මාධවී අක්කි හරිම හැඟීම්බරයි කටහඬ😌පුදුම තරම් ලස්සනයි
@sathsaraninawodya4743
@sathsaraninawodya4743 2 жыл бұрын
හිතට දැනෙන ලස්සන කටහඩකින් ඇහුව ලස්සන සින්දුවක් ඒ voice එක හිතට මාරම විදිහට දැනෙනවා මාදවි අක්කේ❤️🌼
@ishushamila8287
@ishushamila8287 2 жыл бұрын
"අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ" හිතට දැනෙන පන තියෙන වචන ටිකක්.. 👌👌👌👌👌
@sahaninavaratne9703
@sahaninavaratne9703 2 жыл бұрын
හරිම ලස්සනයි ❤️ අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුනේ .....
@sachiniperera2553
@sachiniperera2553 2 жыл бұрын
මිනිස්සුන්ගේ හැගීම් ජීවත් කරන්නේ මේ වගේ සිංදු ඕනේ... ♥️ හිතක් සුවපත් කරන්න පුලුවන්... මේක භාවනාවක් කිව්වොත් නිවැරදි... ♥️ ජීවිත කතාවම මෙතන් නිසා හරි ලස්සනට දවසම අහනවා, බලාපොරොත්තු හිතේ තියාගෙන... ♥️
@mihi1219
@mihi1219 2 жыл бұрын
Me too♥️
@nishaamarathunga9743
@nishaamarathunga9743 2 жыл бұрын
ආදරනීය මාදවිය, ලැබෙන්න ඕනී සියල්ල ඔබ ලගා කරගෙන අවසානයි පව්ල් ජීවිතය, උගත්කම, ඔබේ රුව, දක්ශතාවය... තව බෙහෝ දේ ඔබ සතුයි.නමුත් ඒ සියල්ල පරදා මන් ඔබෙන් දකින ලස්සනම දෙය ඔබේ නිරහංකාර බව♥️ සමහර නිලියන්ට ඔබ වගේ වෙන්න තියා හිතන්නවත් බැරි ඉහලම තැනක ඔයා ඉන්නේ⭐✋
@nelumkrishani1511
@nelumkrishani1511 2 жыл бұрын
Harima lassanai akki 😍😘
@madhavee_anthony
@madhavee_anthony 2 жыл бұрын
Sthuthiy nisha ❤️
@funnymoments1882
@funnymoments1882 2 жыл бұрын
😏😏😏😏😏😏😏😏
@rashmikaushika9006
@rashmikaushika9006 2 жыл бұрын
Most admirable girl I have ever seen in my life 🌸
@tharushicooray3413
@tharushicooray3413 2 жыл бұрын
"අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ අපි ආදරයෙන් ඉන්නේ...." Wowwww ඒ වචන ටික❤️💐
@nathashaaaron2263
@nathashaaaron2263 2 жыл бұрын
මේ හැම වචනෙකම තියෙන්නේ එයාගෙයි මගෙයි කතාව ❤ හරිම ලස්සනයි මාධවී.. හිතට හුඟාක් දැනුනා ...💕
@hawatalk
@hawatalk 2 жыл бұрын
❤🥀
@d.a.priyadharshanid.a.pmad8916
@d.a.priyadharshanid.a.pmad8916 2 жыл бұрын
මම මේ සින්දුව 20,30 පාරකට වඩා ඇහුවා..😍 මොකද ඒ සින්දුවෙ තිබුනු වචන ඇතුලෙ මට හම්බුනේ මගේ ආදරකතාව😍 ඇත්තටම හරිම ලස්සන පද පෙලක්,හොදටම කැපෙන ගායනයක්😍Best voice of anthony's family🤟 Good luck akka😍🤟
@lakmaliabeykoon1317
@lakmaliabeykoon1317 Жыл бұрын
🎉j🎉🎉ìi
@shihanlanthraofficialyoutube
@shihanlanthraofficialyoutube 2 жыл бұрын
හරිම ලස්සන නිර්මාණයක් ලස්සන කටහඬක් Lyrics 🥺 Good luck Guys
@dinithasayuranga
@dinithasayuranga 2 жыл бұрын
ඇත්තටම මාධවී අක්කේ ඔයාගේ මේ අලුත් සින්දුව නම් භාවනාවක් වගේ ගොඩක්ම ලස්සනයි. ආයෙ ආයෙ අහන්නත් හිතෙනවා මට නම්❤️❤️❤️❤️ ❤️❤️
@Kalpana_Wijesinghe
@Kalpana_Wijesinghe 2 жыл бұрын
කවියකි ජීවිතයම නුඹ එහි තාලේ අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුනේ එනමුදු හද ගැඹුරේ ප්‍රේමය තිබුණේ VC♥️👀
@TheSuresoft
@TheSuresoft 2 жыл бұрын
මාධවීගේ තියෙන්නේ අමුතුම ලස්සනක්.❤
@himayadewmini2607
@himayadewmini2607 Ай бұрын
ඇත්ත...හරිම ප්‍රිය පෙනුමක්
@nadeebateewela754
@nadeebateewela754 2 жыл бұрын
Ane manda man me sinduwata pissu watila 😊😊🤩😍♥️
@loshininamalika3530
@loshininamalika3530 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි ර්‍ ඔයා හරිම දක්ෂයි .may song rka kochara ahuwath ai ahanna hithenawa suba pathum nangiyo.
@world-nm3ky
@world-nm3ky 2 жыл бұрын
මාදවී අක්කා ගේ සින්දුවලට ගොඩාක් කැමතියි පුදුම ලස්සනයි අක්කේ ජය වේවා ❤️😘
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
අද තමයි අක්කි සින්දුව බැලුවේ මාරම මාර ලස්සනයි කටහඬ භාවනාවක් වගේ දැන් ඉතින් දිගටම මේ සින්දුව බලනවා..ඉදිරියටත් ලස්සන වැඩ කරන්න සුභ පතනවා ( ඔයා හරි අපි තමයි අපිව දන්නෙ ) ඔයාටයි පවුලේ හැමෝටමයි තෙරුවන් සරණයි !
@Raans_world
@Raans_world 2 жыл бұрын
ඒ පද පේලි... ඒ හඬ.. නියමයි අක්කේ... ඒ වගේම කනිශ්ක ❤
@isurindikadawathage7764
@isurindikadawathage7764 2 жыл бұрын
හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤️❤️
@thiliniruwangi6466
@thiliniruwangi6466 4 ай бұрын
අනේ අද තමයි ඇහුවේ මේ සිංදුව මට හමුනොවී මෙච්චරකල් කොහේ තිබුනද මන්දා. හිත නිවන කටහඬක් අනේ හරිම ලස්සනයි. රචනයත් විශිෂ්ටයි❤❤❤❤. මේ වෙද්දි අක්කා ජීවිතේ උතුම්ම පදවිය දරන්නනේ ඉන්නේ. ඔයාට ජේසු පිහිටයි දළදා සමිඳුන් පිහිටයි ❤❤❤❤ ඔයාගේ ජීවිතේ සාර්තකව ගත කරන්නත් තවත් මේවගේ නිර්මාණ කරන්නත් ශක්තිය ලැබේවා අලුතෙන් ලැබෙන පුංචි පැටියා ගැනත් සින්දුවක් කරන්න. ඔයා ගොඩක් ශක්තිමත් කාන්තාවක්❤🎉🎉 ❤❤❤❤
@sadunikasewwandi3057
@sadunikasewwandi3057 2 жыл бұрын
මේ සින්දුවට රගපාන අයියගේ ආදරේ ලබන ගෑනූ ළමයා පුදුම වාසනවන්තයි. ඒ ඇස් වල තියෙන්නෙම ආදරෙයි ලෙන්ගතුකමයි විතරයි.....❤️
@kaweeshwararanaweera
@kaweeshwararanaweera 2 жыл бұрын
ඕව රගපෑම් 😂
@ChathuraDissanayaka90611
@ChathuraDissanayaka90611 2 жыл бұрын
මෙයාගෙ විතරක් නෙමෙයි.හැම අයියා කෙනෙක්ගෙම ආදරේ ලබන ගෑණුලමයි වාසනාවන්තයි.😍
@Daywithpranami
@Daywithpranami 2 жыл бұрын
@@ChathuraDissanayaka90611 jela😹
@dinushajayangani7261
@dinushajayangani7261 2 жыл бұрын
Woow අක්කා.. ඒ වචන ටික.. ඔක්කොටම වඩා අක්කගේ voice එක හදවතටම දැනෙනවා. හරිම ලස්සනයි අක්කා.. අපි තමයි අපිව දන්නේ.. 😍😍❤️❤️
@shashikaharshani4930
@shashikaharshani4930 2 жыл бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි , හදවතට කතා කරන වචන ❤️❤️❤️ රිලීස් කරපු දවසේ ඉඳන් තාමත් දවසට 3න් 4 වතාවක් අහනවාම තමයි...😍 අපි තමයි අපිව දන්නේ , ලෝකය නෑ එය දන්නේ ❤️❤️❤️ තව ලස්සන වචනවලට පණ දෙන්න ඔයාට පුලුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි හැමදාම ❤️😍❤️
@sidathpriyanka1477
@sidathpriyanka1477 2 жыл бұрын
සිංදුවට ද වීඩියෝ එකටද ඒ හැගීමටද වැඩිපුරම ආස කියලා හිතාගන්න බැහැ. මාර අමාරුයි අහන්න. ඒ තරමටම හැගීම්බරයි. ඒත් අහනවා දිගටම. ආසම සිංදුවක්. හදවතින්ම සුභ පතනවා තව මේ වගේ අමිල නිර්මාණ කරන්න. ස්තුතියි. ❤️
@thanthulageudani6548
@thanthulageudani6548 2 жыл бұрын
අක්කි මේ සිංදුව නම් මාරම ලස්සනයි ඔයාගේ කටහඩ නිසා තමා ගොඩක්ම ලස්සන ඔයත් ඒවගේම ගොඩක් ලස්සන නිහතමානි කෙනෙක්❤️❤️❤️
@aneeshaumayangani6031
@aneeshaumayangani6031 2 жыл бұрын
අප හට ඇනුම් බැනුම් විතරයි ලැබුණේ...... අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ බාධක නම් තව එන්නේ .....❤ Woooooow හරිම ලස්සනයි 😍 කනට මිහිරි කටහඩක් 🎧 වචනෙන් වචනේ හරිම ආදරණීයයි ❤❤❤❤
@anjilanimasha7111
@anjilanimasha7111 2 жыл бұрын
Aneesha 💜️
@asa-kc1dx
@asa-kc1dx 2 жыл бұрын
ලස්සන ගීතයක්.ආදරණීය කටහඬක් ❤ක්ෂේවියර්ව ගත්ත එකෙන් රෑප රචනාවට තවත් එළිය වැඩි වෙලා
@hansi827
@hansi827 Жыл бұрын
ජිවිතෙ බාධකමැද ආදරය කල යුවලකට මේ සින්දුවේ vibe එක දැනෙනවා😇💙❤ ඒ හැගිම දුන්න රචකයාටත් ගායිකාවගේත් ඇරඹි ජිවිතෙ පින්සාර ආදරයකින් පිරී ඉතිරේවා😍😇
@lahirunilanka1542
@lahirunilanka1542 2 жыл бұрын
හරිම ලස්සනයි අනේ ඒ song එක නම්
@hiruniperera8495
@hiruniperera8495 2 жыл бұрын
ආදරෙයි අක්කි, හැමදාම ආදරෙයි, අක්කිගෙ කටහඬ භාවනාවක්❤️❤️❤️
@ridmaanjalee9070
@ridmaanjalee9070 2 жыл бұрын
කාලෙකින් අහපු හිතට දැනෙන ලස්සන සරල වචන වුනාට ලොාකු ගැඹුරක් තියනෙ පුදුමාකාර ගීතයක්. ❤️
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 2 жыл бұрын
හරිම අර්ථවත් පද රචනයක් ,රූප රචනයක් වගේම හිතට දැනෙනෙ ආදරණීය කට හඩක් අක්කි ."අපි තමයි අපිව දන්නේ".....❤❤❤
@nilanibalasooriya6867
@nilanibalasooriya6867 7 ай бұрын
ලස්සන අදහසක්..වචන ටික වගේම කටහඬ හැසිරවීම රන්ගනය සියල්ලෙන්ම සපිරි ඔබේ නිර්මාණය අගයමි. එසේම පවුලේ අක්කා වූ ඔබගේ අනාගතය සියලු සෙනෙහසින් සපිරි අනාගතයක් වන්නට ප්‍රාර්ථනා කරමි...සුභ පැතුම් !"
@lalithathenuwara9117
@lalithathenuwara9117 Ай бұрын
Heart touching song
@nikkie7170
@nikkie7170 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ... හරිම ලස්සන සිංදුවක් ♥️
@dushanz
@dushanz 2 жыл бұрын
"අපි තමයි අපිව දන්නේ" Thank you kasun for crafted up this meaningful lyrics. Such meaningful, deep lyrics. 🙇
@sajinisumathipala149
@sajinisumathipala149 Жыл бұрын
ඒ සිංදුව අද තමා ඇහුවේ ආත්මයටම දැනුනා 👍
@wajiranigurusinghe8410
@wajiranigurusinghe8410 2 жыл бұрын
ඒ පද.... ඒ හඩ... අපූරුයි! අපූරුයි !
@pihansi
@pihansi 2 жыл бұрын
හරිම ලස්සනයි. As වලට kandulu awa අන්තිමට. Madhavi ඔයා හොඳටම act කරනවා. Anith actorge acting a wagema හරිම feelingful. Congratulations Madhavi on your first love song 👏👏👌
@kawyaperera8605
@kawyaperera8605 2 жыл бұрын
අපි ආදරයෙන් ඉන්නේ..❤❤❤ භාවනාවක් වගේ මාධවී අක්කේ කටහට.. හරිම ලස්සන හරිම අර්ථවත් ගීතයක්.
@Suba-Subashi
@Suba-Subashi 2 жыл бұрын
ලස්සනයි මාධවී අක්කේ.ඔයාලගෙ ගෙදර කව්රු sing කරත් අහන්න වගේම විදින්න පුළුවන්
@jayanijayani6039
@jayanijayani6039 2 жыл бұрын
මාධවී ඔයාගේ තාත්තා ඉක්මනින් සනීප වෙන්න ඕනා , ඔයාලගේ ශක්තිය එයා, ඔයාලා මේ තරම් ලස්සන දෙවල් කලේ එයාගෙ හයිය නිසා, 😥😥 අයෙත් සතුටු කාලයක් එන්න කියලා සුභ පතනවා, සිංදුව කොහොමත් ලස්සනයි 💛💙💚💜️🖤
@NisansalaWickramarathna-l9e
@NisansalaWickramarathna-l9e 2 ай бұрын
ලස්සනයි
@maheshikacooray8038
@maheshikacooray8038 2 жыл бұрын
Harima lassana geethayak....hithata godak saneepai, harima adaraneeyai, akke oyath harima lassanai, harima lassana pada ekathuwak....bawanawak wage, Ahanna Ahanna asa hithenwa...godak pin akke
@dinulakmali1587
@dinulakmali1587 2 жыл бұрын
ඒක අහන් ඉන්නකොට මට මගේම ආදරේ ... අතීතයත්, වර්තමානයත්, අනාගතයත්, මැවිලා පේනව... හරිම ලස්සනයි ❤️❤️😍😍
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
ඔව් අපි විතරමයි අපිව දන්නෙ.. 🙂 හැම බාධාවක් එක්කම අපි ඉදිරියටම යමු..❤️ හරිම හැගුම් බර සින්දුවක් මාධවි අක්ක... කියන්න වචන නෑ මාරම විදියට දැනෙනව.👌🙏
@RDWickz
@RDWickz 2 жыл бұрын
ගොඩක් ස්තූතිය 🙏🙏🙏 මේ වගේ නිර්මාණයක් කරාට.... අහන වාරයක් ගානේ මගේ ඇස් තෙත් වී, සිතිවිලි ලස්සන ලෝකේකට අරන් යනවා......... "අපි තමයි අපිව දන්නේ ලෝකය නෑ එය දන්නේ........."
@mihiranisamarasinghe5137
@mihiranisamarasinghe5137 2 жыл бұрын
Harima lassanai sinduva madhavee hithata dnena pada rachanayak hithata dnena sinduvak idiriyatath me wage lassana nirmana karanna Suba pathanava Madhavee Budu saranai
@shalinishihara4623
@shalinishihara4623 2 жыл бұрын
Mulu sinduwema lassana arthayak thiyenawa.. Harima lassanai akki oyata hitha niwana katahadak thiyennw best of luck akki
@kumivlogs8524
@kumivlogs8524 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කි.. ❤️
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
The Wedding Song | Mathakaida Ada Wage | Meena Prasadini
3:42
Meena Prasadini
Рет қаралды 3,3 МЛН