The Wedding Song | Mathakaida Ada Wage | Meena Prasadini

  Рет қаралды 3,167,579

Meena Prasadini

Meena Prasadini

Күн бұрын

Пікірлер: 554
@srtdilshan9719
@srtdilshan9719 3 жыл бұрын
හැමෝටම තමන් පතන ආදරේ ලැබේවා♥️...
@hashanimadhushika1442
@hashanimadhushika1442 Жыл бұрын
මටත් මගේ හිතේ ඉන්න කෙනා ලැබිල ...මේ සින්දුව එයා ඉස්සරහ කියන්න ඕනි... 🥺❤️ඔයාලගෙත් ඒම තියන හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන්නෝනී..😍💗
@nisansa.20
@nisansa.20 Жыл бұрын
@KawindiNethmini-sx8cl
@KawindiNethmini-sx8cl Жыл бұрын
මාත් ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න හීනයක්. මගේ වගේම අනිත් අයගෙත් හීන හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි Song එක ගොඩාක් ලස්සනයි ❤️
@DANI94256
@DANI94256 3 жыл бұрын
මගේ ජිවිතේට සමීපම ගීත වලින් එකක් ♥️ හිත නිවන කටහඩක් ♥️ මේ ගිතයේ පද පේලි; පෙම්වතියකට, බිරිඳකට, අම්මා කෙනෙක්ට උනත් ගැලපෙනවා. ♥️
@PD-hh3kt
@PD-hh3kt 3 жыл бұрын
Eeeka nm aththa 💞
@tharinduhewage4820
@tharinduhewage4820 2 жыл бұрын
පණ ඇරලා පරිස්සම් කරපු ආදරේ හෙට දිනයේ වෙන කෙනෙක්ගේ වෙනවා හිත හයිය කරන් සුබ පතලා ඒ සතුටට ආශිර්වාද එක් කරනවා.....
@chathuniilangakoon7455
@chathuniilangakoon7455 2 жыл бұрын
Everyone we love doesn't belong to us. Gaining and losing a brother is common. But you can be happy that you loved she to the best of your ability. Really. Always be happy.. another person who can bring happiness will definitely come into your life.❤️
@playwithjohn7224
@playwithjohn7224 2 жыл бұрын
@Chathuni ilangakoon well said..!!! 🙏
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
😔🙏
@amandasayurangi98
@amandasayurangi98 2 жыл бұрын
මේ කටහඬයි, සිංදුවයි නම් පිස්සුවක්...අහන්න අහන්න ආස හිතෙනවා මීනා... හදවතින්ම සුබ පැතුම් ❤️❤️❤️
@dulshaniayusha7906
@dulshaniayusha7906 10 ай бұрын
හැමෝගෙම මේ හීනේ අනිවාර්යයෙන් ම ඉටුවේවා! මගෙ දිවියෙ මට ලැබුණු වටිනාම තිළිණෙ ඔයා (W❤A)
@KamalKamal-vu6uc
@KamalKamal-vu6uc 6 ай бұрын
අක්කේ මතකද නේත්‍රා ටීවී එකේ තරඟකයට ගිය දවසක මමයි මගේ යාළුවායි අක්කයි එකට සහභාගී වුණා. අපි ගොඩාක් කතා කළා හොඳින් අද අක්කා ප්‍රසිද්ධ ගායිකාවක් සතුටුයි. ජේසු පිහිටයි
@priyanthakumara7427
@priyanthakumara7427 3 жыл бұрын
Mama pregnant mother කෙනෙක් .me song aka sadden dapuwama ape baby හොඳට දඟලන්න ගන්නවා .ape baby ආසයි wage me song akata.mama nitarama meka අහනවා
@nadeesharanaveera9156
@nadeesharanaveera9156 2 жыл бұрын
ඒ අයියා කොයිතරම් වාසනාවන්ත ද මීනා අක්කගේ හඬින් එයාටම සිංදුවක් වෙන් කරගන්න ❤️
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
🤗❤️
@ereshkatunayakegeperera4955
@ereshkatunayakegeperera4955 2 жыл бұрын
❤️
@nadeekakulathunge9302
@nadeekakulathunge9302 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්⁣නේ නැ... ඒ තරම් ලස්සනයි ... කටහඬ මාරම ලස්සනයි ... god bless you
@hashangunarathne
@hashangunarathne 3 жыл бұрын
මම අහපු ලස්සනම කටහඩවල් වලින් එකක තමා අක්කේ ඔයාගේ කටහඩ.
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
දකින මොහොතක් ගානෙ ඇහැට සතුටු කදුළු උනන සිංදුවක් අක්කේ, හැමදාම සතුටින් ඉන්න, BS
@ashanadithya8008
@ashanadithya8008 2 жыл бұрын
හැමදාම සතුටින් හිනාවෙලා ජීවිතය ගත කරන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!!!!!
@NadeekaSarojani-w1o
@NadeekaSarojani-w1o 6 ай бұрын
Matath thiyanava aurudu 10ka lassana adarayak... me davasa enakal apith adaren maga balan innava( I❤L)
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri 7 ай бұрын
දවසක අක්කි ඔයා වගේම මගෙ wedding එක දවසටත් මගෙම කටහඩින් සින්දුවක් කියනවා 🥺❤️!
@nilushasandharuwan4741
@nilushasandharuwan4741 2 жыл бұрын
ගොඩාක් අසා කරන කට හඩක් 💐💐💐💐💐💐💞💞💞
@B14ckyW01f
@B14ckyW01f 3 күн бұрын
මීනා අක්කේ... හංකිති කවනා සිංදුව එහෙම... ඒ සිංදු ඇහෙනකොට දැනෙන හැඟීම.. ඔයාගේ කටහඬ🥺🥺අනේ අක්කේ ඒක නාස්ති කරන්න එපා ප්ලීස් මම හරිම ආසයි ඒ type එකට.. ප්ලීස් පුළුවන්නම් මං වෙනුවෙන් විතරක් හරි තව ඒ වගේ සිංදු ටිකක් කියම්න..🌹🌹🌹
@madushadananji6567
@madushadananji6567 3 жыл бұрын
ඔයාගෙ කටහඩට මං ගොඩාරියක් ආදරෙයි අක්කියෝ ❤️❤️❤️
@shiwanthikapremathilake704
@shiwanthikapremathilake704 3 жыл бұрын
Your voice and the feeling,i can feel the exact same thing because i am going to sing this beautiful song at my wedding to my loving fiancé too..so glad i got to listen to this song...may you two have a beautiful and lovely life ahead....!
@sunerithathsarani661
@sunerithathsarani661 2 жыл бұрын
මගෙ දිවියේ මට ලැබුනු වටිනාම තිලිණේ ඔයා 🥰🥺💖
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
සුපර් ස්ටාර්ලගෙන් මට නම් ඉහලින්ම තියන හඩක්, තෙරුවන් සරණයි අක්කේ🙏🏼❤️❤️❤️
@malishasadaruvan9219
@malishasadaruvan9219 2 жыл бұрын
ඇඩුවෙ නැති එක විතරයි බන් 🥺🤴♥️👸
@lakshanyt615
@lakshanyt615 2 жыл бұрын
දහසින් බැදි පෙම් සිතුවිලි එකෙ තිබ්බ කට හඩ එහෙම්මය් 😍😍😍😍😍😍😍
@CHATHU970
@CHATHU970 3 жыл бұрын
Oyage wedding ekata oyagema song ekak.patta වාසනාව ❤️❤️👉
@udithamadhushani1659
@udithamadhushani1659 3 жыл бұрын
Eknm aththa.eyage husbandta khm stutak athda..😊😊😊
@CHATHU970
@CHATHU970 3 жыл бұрын
@@udithamadhushani1659 ekane ❤️
@kushishiharasilva3196
@kushishiharasilva3196 2 жыл бұрын
අනෙ ලස්සනයියියියි 🥺😘💝 ජේ්සු පිහිටයි.
@thenandnowcelebs4317
@thenandnowcelebs4317 2 жыл бұрын
No words! Best wedding song ever...❤❤❤
@udararanaweera5097
@udararanaweera5097 2 жыл бұрын
Thoroughly
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 2 жыл бұрын
yes yes yes❤️❤️❤️
@fernandohashen4717
@fernandohashen4717 2 жыл бұрын
@@gayashiniwijesekara7504 qqq
@buddikamadusanka1051
@buddikamadusanka1051 Жыл бұрын
BUDU SARANAI
@buddikamadusanka1051
@buddikamadusanka1051 Жыл бұрын
බුදු සරණයි! සුභ රාත්‍රියක් වේවා! මාගේ රැකීයාෙවි කටයුතු සාර්ථක වේවා! සාදූ, සාදු, සාදු!
@KavindayaSewmini-tz1ny
@KavindayaSewmini-tz1ny 2 ай бұрын
මාරම හිතට දැනෙන සිංදුවක් ලස්සනයි අක්කියෝ ❤😚
@shanthishan6483
@shanthishan6483 4 жыл бұрын
ඔයා බැන්ද ද මීනා සතුට්න් ඉන්නේ ආදරේයී ❤️❤️
@shanthishan6483
@shanthishan6483 4 жыл бұрын
මීනා කොමද
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 3 ай бұрын
මගෙ දිවියේ මට ලැබුණූ වටිනාම තිලිණේ ඔයා.... ලැබුණු දේවල්නම් ගොඩක් තියනවා. විශ්වාස කරනවාද කොයි විදියකින් හරි කෙහෙන් හරි ලැබෙන්නෙ ලැබෙන්න ඕන දේම තමයි. ඒ ලබන දේට හරි ආදරෙයි........ ❤❤❤❤❤❤
@sharmilakimari5360
@sharmilakimari5360 Жыл бұрын
Godak හදවතට දැනෙන ගීතයක් !!!!!!ඇත්තටම mata දෙවියන් dunnu tilinayak mage hubbywa (v) 💟💟💟💟💟💟💟💟
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ලස්සනයි අක්කේ,අද දන්නේ ඔයා මේක කියනවා කියලා...💞💞💞🌷🌷🌷🌷
@roshanprasanna2054
@roshanprasanna2054 4 жыл бұрын
හැමදාමත් සතුටින් ඉන්න.God Bless Both of you
@ranjanranjan3042
@ranjanranjan3042 3 жыл бұрын
aduna akke.agath hiri watenawa.e tharamma hadwathata danenawa akke.3 years unath ada iye wage mara lassanaii😘😍😘good luck oyala dennatama😘😍😘
@paththuwa
@paththuwa 2 жыл бұрын
Wow...congratulations happy wedding life both of you,,😃❤️,and a song feeling is amaizing ..good job akki..❤️🙏
@anthonymadushanka1682
@anthonymadushanka1682 3 жыл бұрын
Angelic voice... Its like a song from heaven 😯❤😘
@bhagyar6235
@bhagyar6235 4 ай бұрын
හරිම ලස්සන කටහඬක්..හරිම ලස්සන රූපයක්.. හරිම ලස්සන යුවළක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤පිංවන්තයි❤❤
@hashinipulasinghe7303
@hashinipulasinghe7303 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි video එකත් ලස්සනයි
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
කවද හරි ඔයාගේ අතින් අල්ලන් මං මේ සින්දුව කියනවමයි...😁❤️ I love you ❤️ 2022 නොවැම්බර් 26
@lathapn8728
@lathapn8728 Жыл бұрын
Suba pathum duwe! Obe henaya saba wewa!hamadama sathutin inna labewa hamadama!
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
@@lathapn8728 🙏💖😊
@pradeepgunawardhana7303
@pradeepgunawardhana7303 2 жыл бұрын
Akki oya nam Deviyangen Present ekk labapu kenek....Bless you sister...❤❤❤
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
Mamath😌👌🌟💗jk
@Nishadi_Manamperi354
@Nishadi_Manamperi354 Жыл бұрын
මගේ දිවියේ මට ලැබුණූ... වටිනාම තිළිණේ ඔයා...🥺❤️ @Lahiru Sathsara 🙂❤️
@mshahira4464
@mshahira4464 2 жыл бұрын
ලස්සනයි මීනා අක්කී❤️🤗
@hansakaonline
@hansakaonline Ай бұрын
Adoh akke aye sindu set ekak karannakoo 🥺♥️ what a voice!!!
@theshandakshinasilva3528
@theshandakshinasilva3528 3 жыл бұрын
Lassanai akkiiiii hadavathata danuna godaaaaakkkk ❤✌👌🥰
@chandrakanthi8858
@chandrakanthi8858 2 жыл бұрын
ඔයාට සුබ මංගලම් නංගී
@givindu
@givindu 2 жыл бұрын
What a voice! Amazing and heart touching. Happy wedded life Meena and her ❤
@asokarathnawalidesilva1254
@asokarathnawalidesilva1254 3 жыл бұрын
Looks like Nehara.. so beautiful.. congratulations both of you..!!🍾
@vitharkashashikalashashi6171
@vitharkashashikalashashi6171 3 жыл бұрын
අනේ හරිම ලස්සන කපල් එකක් .ඔයාලා දැක්කම මට ආයෙත් මැරි කරන්න හිතුනා..හරිම ලස්සනයි 😍😍😍❤️❤️❤️
@manulaindrarathna6128
@manulaindrarathna6128 3 жыл бұрын
Munawal 2 gelapenawa niyamata
@පූස්මල්ලි
@පූස්මල්ලි 3 жыл бұрын
ආයෙත් මැරි කරන්න? වෙන කෙනෙක්ව ද ?🤔
@buddhinishakya716
@buddhinishakya716 3 жыл бұрын
akki marama lassanai oyage voice ekai oyai dennma ..very haffy marrid life akki
@darsribandara5692
@darsribandara5692 Жыл бұрын
මගෙ දිවියේ..මට ලැබුණු.. වටිනාම තිළිණේ ඔයා....❤️❤️❤️ මටත් මගෙ මැනික එහෙමයි.❤️❤️❤️
@WikumChamalkaDeshan98
@WikumChamalkaDeshan98 Жыл бұрын
❤️❤️❤️
@tharakasandaruwan1992
@tharakasandaruwan1992 3 жыл бұрын
Kathda wagema tama mina akktha harima නිහතමානීව hoda kenek💕💕💕💕🌹🌹🌹🤗🤗🤗
@dilsam1476
@dilsam1476 Жыл бұрын
කාලකන්නි සමාජයක් බන් මේක.. කෙල්ලෙක් කොල්ලෙක් ආදරේ කලොත් කොහෙන් හරි කාලල කාලකන්නි ගෑනියෙක් හරි පිරිමියෙක් හරි සෙට් වෙලා ඔලුව කාලා කාල ඒක කඩන එක තමයි අපේ සක්කිලි ගෑනුන් මිනිස්සුන්ගෙ වැඩ... අප්පිරියයි බන් මේ කාලකන්නි සමාජය.... ආදර කරන්න ආසයි ලස්සනම ලස්සන සුන්දරම සුන්දර ආදරයකට බොක්කෙන්ම. කියන්න වචන නෑ බන් ඒ හිතට දැනෙන දේවල් ගැන නම්... මේ සින්දුව ඇහෙන ඇහෙන වාරයක් පාසා මට දුකත්, හරි ගිය ගෑනු හා පිරිමි අයට හදවතින්ම බොක්කෙන්ම හරි යන්න ඕන කියලා ප්‍රාර්තනා කරන්වා......🙋🤝💪😎🤠🔥
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂❤️ ඇත්තමයි.දෙන්නෙක් අතරට එන කෙනෙක් හරිම වේදනාවක් ඉතුරු කරනවා එක් කෙනෙකුට .
@nisansalaudayangani5462
@nisansalaudayangani5462 Жыл бұрын
දෙන්නා මැද්දට තව කව්රු හරි ආවම දුක තමයි ඉන්න කෙනා දාල ගියහම 😥💔
@teshansasmika1624
@teshansasmika1624 Жыл бұрын
ඇත්තටම ඔව් ජිවිතෙ කොච්චර හිනා වෙලා එයා එක්ක ඉන්න හැදුවත් ඇතුලෙන් අදටත් විදොනවා...අපි අතරට එන්න එප කියද්දි ඇවිත් විනාස් කරලා ගියෙ
@kasundipiumika6230
@kasundipiumika6230 3 жыл бұрын
Me sinduwenam puduma lassanak thiyenne man hithuwe na issara kale sindu walata wada hithata danena sinduwak mata ahanna labei kiyala meka ahanakota mata adena tharam hithata danenna kiyanawa
@earth5728
@earth5728 2 жыл бұрын
Marama lassanai hadawathatama denenawa...❤️❤️❤️
@givindu
@givindu 2 жыл бұрын
Don't know how many times I listened to this magical song and the voice artist of the song. Everything is perfect ❤
@manosmusic1348
@manosmusic1348 2 жыл бұрын
Agree!
@kaviranaweera9938
@kaviranaweera9938 2 жыл бұрын
Akke Oyage Music Video eka Godaaaak Lassanai, Mn Godaaaak Asawen Baluwa, Aththatama Kochchara Baluwath Athi wenne na, Etharmma Lassanai, Ewagema Oyage Me Song ekatath mn Godaaaak Asai, Aththatama kiwwoth mn Asama song ekk, ithin Oyage Wedding Life ekt mn Hadawathinma Suba Pathanwa akke, Congratulations 😘😘😘
@NimashiPerera-pb8nw
@NimashiPerera-pb8nw 5 ай бұрын
Oya kiyapu lassana song eka mn hamadama ahanawa aththamai
@sachiniranathunga9600
@sachiniranathunga9600 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ... හදවතට දැනෙන එයාට තව තව ආදරේ හිතෙන ලස්සන සිංදුවක්...😍😍😍😍
@omalkamanduli8354
@omalkamanduli8354 3 жыл бұрын
U cant even guess How many times im listening to this♥️
@ireshasudarshani4036
@ireshasudarshani4036 2 жыл бұрын
මගෙ දිවියේ මට ලැබුණු වටිනාම තිළිණේ ඔයා😌
@සිත්තරාවී-ප9ඨ
@සිත්තරාවී-ප9ඨ 2 жыл бұрын
👍❤️😍
@oshendreginold9094
@oshendreginold9094 3 жыл бұрын
One of the my fav.new song.💕✌️😍😘❤️
@pathumviraj3947
@pathumviraj3947 3 жыл бұрын
Happy Anniversary 💪🏻🇱🇰🔺
@nelinmathisawi882
@nelinmathisawi882 Жыл бұрын
Beautiful Song ❤. හදවතට dannuna sinduwak. Nice voice akki.💖
@rindikalazarus
@rindikalazarus Жыл бұрын
No words to say this song.. Oh my god... Its very heart breaking song... Woooww soo adorable 🥺🥺❤❤❤😍❤❤
@amilaeranga8502
@amilaeranga8502 2 жыл бұрын
මේ වගේ තව සුපිරි සින්දුවක් කරන්න.
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 2 жыл бұрын
Waaaauu patta ලස්සන song eka. Man godaaakma asai. Mage wedding eket meka plat kala dr. I love this ❤️❤️
@sdarshi678
@sdarshi678 2 жыл бұрын
ලස්සනයි ලස්සනයි අක්කේ
@boydpriyanthamendis681
@boydpriyanthamendis681 Жыл бұрын
❤❤❤ very emotional wedding song, god bless you all
@kasunchameera8334
@kasunchameera8334 3 жыл бұрын
ඇඟේ හිරිගඬු පිපුනා අහද්දී
@haresheranga
@haresheranga Жыл бұрын
ගති! කාලෙකින් මෙහෙම ෆීලිං එකක්!
@Amsimplegirl
@Amsimplegirl 2 жыл бұрын
What a pleasent smooth soothing voice . No words to explain . As bee honey 💙
@shehaninuwanthi
@shehaninuwanthi Жыл бұрын
Lovely song. I listen to this very often. Wishing everyone success in love
@indusaranisuharshani7220
@indusaranisuharshani7220 2 жыл бұрын
Ane oyage voice ekak marama lassanai akke e wagene song ekath harima lassanai❤️❤️🥰
@sweethome7551
@sweethome7551 2 жыл бұрын
Hamoteme ehine ituwennena et man aseme song ekak ,hamoteme aderei katha mese awesanewewa❤️
@shavithnimsara6517
@shavithnimsara6517 3 жыл бұрын
මාරයි.Super. I love this song
@dorothy9023
@dorothy9023 3 жыл бұрын
Beautiful wedding video!!💕 I just clicked on this video because I really like this song, and then realized that this was your actual wedding video!! Loved the pictures of the Church ceremony! Everything looked PERFECT! 💕 Congratulations & may God bless your marriage always!! :)
@udararanaweera5097
@udararanaweera5097 2 жыл бұрын
Duuigi
@sandamalviduranga4329
@sandamalviduranga4329 3 жыл бұрын
Me wage inn thiba nm jivithet kochchara sathutakd eth lebichcha aķam deth nathi una 😭😭😭😭😭😭eya aye anawanm 😭😭😭💔💔
@sanjeewasanjeewa8520
@sanjeewasanjeewa8520 2 жыл бұрын
Oh
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
සමහර දේවල් අහිමිවෙන්නෙ අපට ලැබෙන්න හොඳ නැති දේවල් නිසා සහ අපට ලැබෙන්න තියෙන හොඳම දේ ලැබෙන්න ඕන නිසා...
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
@@sandamalviduranga4329 මොන දේ උනත් සතුටින් ඉන්න යාලු.. අපිට මේ ගෙවෙන එක විනාඩියක්වත් දුකින් ගෙවුනා කියල ආපහු ඇදල ගෙවන්න බෑනෙ. ඒ හන්දා සතුටින් ඉන්න... අනික සතුට තියෙන්නෙ අපේ හිත්වලමයි. වෙන අය ගාව නෙවෙයි.
@mironmel6565
@mironmel6565 3 жыл бұрын
congratulations sis superb life achievement many congratulations 🎈🎉🍾🎊👌👌👌👍👍👍
@minduliisa9862
@minduliisa9862 3 жыл бұрын
Harima ලස්සනයි ...😍😍😍😍
@nipunidarshani3818
@nipunidarshani3818 2 жыл бұрын
No words to explain about your voice..
@himashieb
@himashieb 4 жыл бұрын
Beautiful! Happy Anniversary to both of you ❤️
@meenaprasadini
@meenaprasadini 4 жыл бұрын
Thank you Himashi♥️☺️
@gaminglakiya1874
@gaminglakiya1874 Жыл бұрын
2:48 very beautiful song ❤
@bts_army7172
@bts_army7172 2 жыл бұрын
That's our church 💜💜💜💜 Congrats and beautiful ❤️❤️
@shehanimadushika6312
@shehanimadushika6312 2 жыл бұрын
Mage diwiye mata labunu watinama thilinee oyaaa J❤S
@udayawickramasooriya9016
@udayawickramasooriya9016 3 жыл бұрын
Happy anniversary akki adrei❤️❤️❤️❤️
@kawinyababy6156
@kawinyababy6156 Жыл бұрын
Mage diviye Mt labuna watinama thiline oya ❤️❤️❤️❤️❤️
@hashanbuddika6087
@hashanbuddika6087 Жыл бұрын
Mge diviye mata lebuna vatinama thiline oya .. 💛💛💛 adarei mge manika ..
@sewwandisewwandi9534
@sewwandisewwandi9534 3 жыл бұрын
Godak lassanai sinduwa ❤️😍
@keshigirl8931
@keshigirl8931 6 ай бұрын
Best wedding song 🥺❤️
@kawinyababy6156
@kawinyababy6156 Жыл бұрын
Mage diwiye Mata labuna...watinama thilinee eya,🥰🥰🥰🥰😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️💋💋💋💋💋💋💋💋(Sajee) I lots love you Darling...my owner.❤️❤️❤️
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 3 жыл бұрын
Happy anniversary both of u...and merry christmas 🎄♥
@GraceJagonoy
@GraceJagonoy Жыл бұрын
So beautiful song I heard even though I'm from Philippines but I feel how nice the song and also the artist they are so lovely ❤❤❤
@nimnasewmini1288
@nimnasewmini1288 3 жыл бұрын
Mama asama song ekak💖💖oyage voice lassanai akkii💖💖💖mamanm godak asaii
@nadeekanilmini4907
@nadeekanilmini4907 3 жыл бұрын
Harima lassanai.hamadama sathutin inna labewa .
@Upethmicaldera8653
@Upethmicaldera8653 Жыл бұрын
This is really heart touching 😭❤️🥺🫂You have been given by god to me 🍫♥️
@ArelyMahimaKaluarachchi
@ArelyMahimaKaluarachchi Ай бұрын
Weeduru bidina voice ekak akki. Superb !!!! Blessed future for both of you...❤
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 Жыл бұрын
හරිම මිහිරි සින්දුවක් 🎶
@sl_podda_pro6262
@sl_podda_pro6262 3 жыл бұрын
Such a wonderful voice and beautiful couple.😘😘😘😘😘😘
@judykrishanthi8757
@judykrishanthi8757 Жыл бұрын
Ape 11th year anniversary ekata husbandta me song eka sing kala.. thank you so much artist meena... it's so beautiful..& meaningful ♥️😘
@sahasmethminamina55889
@sahasmethminamina55889 3 жыл бұрын
She has both beauty and talent....
Hiru Mal (හිරු මල්) - Ruwan Hettiarachchi ft Umaria
4:45
Ruwan Hettiarachchi
Рет қаралды 11 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 5 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 18 МЛН
Sahan Liyanage | Mathakaida Ada Wage (Meena Prasadini) COVER
3:23
Sahan Liyanage
Рет қаралды 1,5 МЛН
කැදැල්ලෙ ඇති වූ | Kedelle Aethi Wu - Dinakshie Priyasad
3:52
Saranga - Dinakshie Online
Рет қаралды 1,8 МЛН
ඇයගේ සිනහා Official Wedding Music Video
4:16
Rohitha Rajapaksa
Рет қаралды 5 МЛН
Mahesha Sandamali - Magemado (මගේමදෝ) [Official Music Video]
2:32
Mahesha Sandamali
Рет қаралды 2,4 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 54 МЛН