No video

ගෙදරදීම විනිවිද පෙනෙන ග්ලිසරින් සබන් හදමු / Let's make a transparent glycerin soap

  Рет қаралды 78,336

Madhura Eco

Madhura Eco

Күн бұрын

Пікірлер: 323
@gayanperera214
@gayanperera214 Жыл бұрын
ස්තූතිය මධුර පුතා.මෙවැනි ප්‍රයෝජනවත් වීඩියෝ ඉදිරියට රැගෙන ඵන්න.ජේසු පිහිටයි බුදු සරණයි පුතාට
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@snasrin9079
@snasrin9079 Жыл бұрын
🧕🌹🕌🛖🌺❤️🇮🇳🥰🙏🙏🙏🙏🥰🇮🇳🧕🙏🙏🙏🙏🙏🙏🤲🕌🕋🇮🇳🧕
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
බොහොම ස්තුති හරිම වටිනවා. ස්වංරැකියාවක් විදිහට පටන් ගන්න අදහසක් ආවා.ජය වෙවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@shiamwickram3424
@shiamwickram3424 2 жыл бұрын
මම ඔබගේ වැදගත් මේ වැඩ සටහන් දෙකක් නැරබුවා බොහොම ස්තුතිය තෙරැවන් සරනයි
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@ksmax4589
@ksmax4589 Жыл бұрын
ගොඩක් ස්තුතියි ⁣ හොඳ වැඩක් මමත් හැදුවා දෙවි පිහිටයි 🙏
@niluwikramasinghaniluwikra1592
@niluwikramasinghaniluwikra1592 2 жыл бұрын
හරිම වටිනවා කියලා දීම ගැන සමහර අය ඉන්නවා උවමනාම දෝ පැහැදිලි කරන්නෑ එයාලා හරිම ආත්මාර්ථකාමී
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@gunadasawickramasinghe872
@gunadasawickramasinghe872 Жыл бұрын
මමත් බැලුවා හරිම ව්ටිනා වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@emilatukorala3720
@emilatukorala3720 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි , හරිම වටිනවා කියා දුන් පාඩම, අර, EDB එකේ ඉන්නේ පල් හොරු 👍👍👍💐💐💐💐
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඔව් බොහෝ රජයේ ආයතන වල කරන්නේ තනිකරම බොරුව
@sandunisandu3408
@sandunisandu3408 Жыл бұрын
@@MadhuraEco ඔව් එකනම් ඇත්ට ..අපි ඇහුවට බොහොම අඩුයි හරි දේවල් කියලා දෙනවා.
@channelfirst8726
@channelfirst8726 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි !!! හරිම පැහැදිලියි ...❤️❤️❤️
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@pushpe2u
@pushpe2u 2 жыл бұрын
බොහොම ස්තූතියි .ජය වේවා
@redlioncamp3136
@redlioncamp3136 2 жыл бұрын
Thanks Mallory. Kodak watinawa
@snasrin9079
@snasrin9079 Жыл бұрын
🧕🌹🙏🕌🛖🌺❤️🇮🇳🥰🙏🙏🙏🙏
@kusumaravirathna9753
@kusumaravirathna9753 Жыл бұрын
අපව දැනුවත් කරන ඔබ ට බෙහෙවින් ම ස්තුතියි බුදු සරනයි
@h.a.schokmanschokman4260
@h.a.schokmanschokman4260 2 жыл бұрын
Thanks for giving your knowledge to other people
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@mayasri609
@mayasri609 Жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා
@renukavirajani1540
@renukavirajani1540 2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
සබන් නිෂ්පාදනය සම්බන්ධව කරපු අනිත් වීඩියෝ මේ ලින්ක් එකෙන් බලන්න පුළුවන් kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@hemajayantha1659
@hemajayantha1659 2 жыл бұрын
හෙළුව පෙන්වන නිලියන්ගේ වීඩියෝ වලට වඩා ගොඩක් වටිනවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@chandimalwaththa3268
@chandimalwaththa3268 2 жыл бұрын
කෙමිකල් වර්ග ටික පුමානත් එක්ක ලිස්ට් එක දාන්නකො .thanks .
@nilaaki2856
@nilaaki2856 Жыл бұрын
මාත් හැදුව..බොහොම ස්තුති. 50-60c• තොයෙද්දිම සබන් කැටි ගැහැන්නෙ නෑනෙ .
@piyumikanethmi8015
@piyumikanethmi8015 2 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තූතියි !ගොඩක් පිං ! උසස් අදය්‍යාපනය හදාරන අප වැනි දරුවන්ටත් මෙය හොඳ අදහසක්..... ස්වයං රැකියා සදහා මෙය සිදුකළොත් සබන් ඇසුරුම සාදන විට කල් ඉකුත් වීමේ දිනය දමන්නේ කෙසේද? එම කල් තබා ගන්නා අමුද්‍රව්‍ය මොනවා ද? සර්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අලෙවිකරණය සඳහා සබන් නිෂ්පාදනය කරනවා නම් ඒ සඳහා කළ යුතු විශාල කටයුතු ප්‍රමාණයක් තියෙනවා විශේෂයෙන්ම ඖෂධ හා සුවඳ විලවුන් අධිකාරිය ලියාපදිංචි වීම වගේ නීතිමය කටයුතු ටිකකුත් තියෙනවා ඊළඟට ප්‍රමිති ආයතනය ප්‍රමිතිය ආයතනයෙන් රෙජිස්ටර් වෙන්න ඕන
@ramyananayakkara2388
@ramyananayakkara2388 2 жыл бұрын
Bohoma.sthuthi.hadala.balannam
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@surekadamayanthi1919
@surekadamayanthi1919 2 жыл бұрын
🙏 හරිම වටිනවා මේ දේවල් දැන් පවතින සබන් මිල ඉහළ යෑමත් එක්ක🙏🙏🙏🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@charithpadmajithpalihaderu5253
@charithpadmajithpalihaderu5253 Жыл бұрын
Good work ❤ thanks i have learn a lot 🙏
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Thank you
@nazneenluthuf2133
@nazneenluthuf2133 2 жыл бұрын
Please share your knowledge on how to make washing powder Thank you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඉදිරියේදී ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්
@ajanthathennakon9372
@ajanthathennakon9372 Жыл бұрын
බොහොම ස්තුතියි දෙයක් ඉගෙනගත්තා මමත් පොඩියට සබන් හදන කෙනෙක්
@ireshadesilva
@ireshadesilva 3 ай бұрын
Thank u madhura
@MadhuraEco
@MadhuraEco 3 ай бұрын
ස්තුතියි
@ukdnilushasamanthikakumari4000
@ukdnilushasamanthikakumari4000 Жыл бұрын
ගොඩක් ස්තුති
@akilperera7318
@akilperera7318 2 жыл бұрын
Very important mr.madura
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@hansiaraliya5249
@hansiaraliya5249 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට නුවර අයටනම් ගන්න පුලුවන් SUNDARAM STORSE එකෙන්,ගාල්ලේ කෙනෙක් නුවර යන වෙලාවක ගිහින් අරන් ආවත් ලාභයි.කොළඹට වඩා ලාභයි
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@rohiniratnayake9361
@rohiniratnayake9361 2 жыл бұрын
Thank you so much
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@siwsath
@siwsath 2 жыл бұрын
Superb .....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@Shakaboom33
@Shakaboom33 5 ай бұрын
මහත්මයා‍, සබන් නිශ්පාදනයේදි එයට කල් ඉකුත් වීමේ දින නීර්ණය කරන්නේ කොහොමද ? ස්තූතියි.
@diishandilshan2641
@diishandilshan2641 2 жыл бұрын
supiriy
@SisiraMaths79
@SisiraMaths79 4 ай бұрын
Supiri
@maheshrangana7265
@maheshrangana7265 2 жыл бұрын
බොහොම ස්තූතී ඔබ තුමාට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@riznahassan1338
@riznahassan1338 2 жыл бұрын
Thank you
@madhukasasanka-vp7ms
@madhukasasanka-vp7ms Жыл бұрын
Thanks you very much
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You are welcome
@thanujakumarai7658
@thanujakumarai7658 2 жыл бұрын
Godak watina vido ekak ,hadala balanawa
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ස්තුතියි
@lalithadias9690
@lalithadias9690 5 ай бұрын
Mata obathumage teli pohn no ewanna nethnam inna thena kiyanna sthuthi
@nilanthinayana8856
@nilanthinayana8856 Жыл бұрын
Super
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@snasrin9079
@snasrin9079 Жыл бұрын
🌺❤️🥰🙏🙏🙏🙏🙏🙏🤲🕌🕌🕋🇮🇳🇮🇳🇮🇳🧕🧕🧕🕋🇮🇳🌹🛖🌺❤️🥰
@user-me4ty7hn2u
@user-me4ty7hn2u 3 ай бұрын
Costic soda niwenna eralada polthel ekata danna
@shyamalipushpa7165
@shyamalipushpa7165 2 жыл бұрын
Thank you very much ..
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@priyankacolombage3333
@priyankacolombage3333 Жыл бұрын
Hodi cedio aka gedarata saban hadaganna hodi mata thanks
@Balckdevil200
@Balckdevil200 2 жыл бұрын
ඇත්තටමගොඩල් වටිනවා
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@lalitharanaweera8566
@lalitharanaweera8566 Жыл бұрын
Thanks
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Welcome
@roopagraphics8267
@roopagraphics8267 2 жыл бұрын
niyamai Digtama Video danna
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දාන්නම් චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@sujathapankaj7647
@sujathapankaj7647 2 жыл бұрын
Please mention the measure
@manjulapriyadarshanit07vjr74
@manjulapriyadarshanit07vjr74 2 жыл бұрын
Thanks for you
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Welcome
@kanthiileperuma8505
@kanthiileperuma8505 Жыл бұрын
Thank yousir
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
thank you
@kelumherath6130
@kelumherath6130 Жыл бұрын
Thanks ayya niyamai
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
thank you
@JayaruvanVipula
@JayaruvanVipula 9 ай бұрын
Maru
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
Super video👑❤💐sri 😍🙏🙏🙏
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you so much 🙂
@thilinathilon
@thilinathilon Жыл бұрын
suwada warga hadanna hatith kiyanna
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
පිටකොටුව වේල්ලවීදියට හෝ බංගසාල වීදියට යන්න
@user-bc5kz1yh2y
@user-bc5kz1yh2y 6 ай бұрын
Me badu ekama thanakin ganna puluwan da ganna thanak kiyannako
@LOTUS-vs9bx
@LOTUS-vs9bx 2 жыл бұрын
good job
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැදිලා ඉන්න
@tnumayanga4245
@tnumayanga4245 Жыл бұрын
tanks
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
You're welcome!
@MalshaKatuwanaarachchi-ib1yh
@MalshaKatuwanaarachchi-ib1yh 3 ай бұрын
ප්‍රොපලින් ග්ලයිකෝල් අනිවාර්‍යද??? එක නොදා හදල හරියන්නෙ නැද්ද. ?? මෙ සෝප් බේස් එක ආයෙ කෑලි කපල ඩබල් බොයිල් කලොත් වතුර තරමටම දිය වෙනද නැත්තම් ගනට තියනවද?
@kamanidesilva1916
@kamanidesilva1916 5 ай бұрын
මේ සෝප් බේස් එකෙන් පුළුවන්ද සුවඳ සබන් හදන්න
@ranasinghanadeeshani9208
@ranasinghanadeeshani9208 Жыл бұрын
Ayurweda saban hadanna keyala denna
@sandunisandu3408
@sandunisandu3408 Жыл бұрын
Sir kohomada ph agaya bala ganne. E pepar eken . Saban eka kochchrk wathurkad kalawam karanna oni
@user-br6ge3cv1n
@user-br6ge3cv1n 9 ай бұрын
🎉🎉🎉
@damithdinesh5359
@damithdinesh5359 Жыл бұрын
Saban keta kiyak hadaganna puluwanda oya prmanyan walin
@anurakumara6414
@anurakumara6414 2 жыл бұрын
Good
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks
@sameeralakshan624
@sameeralakshan624 2 жыл бұрын
sir 1kg එක වැර හදද්දී මිනුම් දෙනවද? ගොඩක් වටින් වීඩියෝ එකක්
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
ඒ ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්
@achinihikkaduwakoralage1284
@achinihikkaduwakoralage1284 7 ай бұрын
Galle kohenda ganna tinne me chemical sir
@MadhuraEco
@MadhuraEco 7 ай бұрын
දංගෙදර වීදියේ ගෝල් කෙමිකල් එකට යන්න
@menikkkarunarathne6183
@menikkkarunarathne6183 2 жыл бұрын
Grease saban (machanical soap) hadana widiya kiyala denna puluwanda.
@anushikakonara1399
@anushikakonara1399 3 күн бұрын
Soap base එකෙන් සබන් හැදුවාම ඒකෙ පිනි බාලා වගේ තියෙන්නෙ ඇයිද
@aroshanahome9658
@aroshanahome9658 2 жыл бұрын
Very imported can i use blender for mix
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Yes you can
@inokapriyadarshani8778
@inokapriyadarshani8778 Жыл бұрын
Sopes hadana vidiha dannako
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@beautifulworld5971
@beautifulworld5971 Жыл бұрын
Glycerin soap eka cold method karamayata hadanna barida.dabull boill nokara
@priyawijesundara9506
@priyawijesundara9506 7 ай бұрын
Thnkiu ❤❤❤
@sunethrasamaradheera4331
@sunethrasamaradheera4331 2 ай бұрын
සබන් දියරවලට දානTEA( ට්‍රයිතනොලමයින්)අත්‍යවශ්‍ය ද?දැන් කොළඹ කඩවලින් ගේන්නෙනෑ කියල කියනවා.
@avrrlubandara6152
@avrrlubandara6152 2 жыл бұрын
1.propylene glycol ගන්න කොහෙන්ද...,.? ඒවට කියන වෙන නමක් තියෙනවද....?. 2. alcohol ගන්න ඒවාගේ presentage එකක් තියෙනවද....?
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පිටකොටුව බංගසාල වීදිය රසායනික ද්රව්ය අලවිකරණ අලවි කරන ආයතන වලින් ආයතනවලින් ඕනෑම අමුද්‍රව්‍යයක් මිලදී ගන්න පුළුවන්
@avrrlubandara6152
@avrrlubandara6152 2 жыл бұрын
@@MadhuraEco is there a percentage of methanol...?
@ilunilu4460
@ilunilu4460 Жыл бұрын
Madura mahathmay මම me saban kalla haduwa wathura gaunama dadiya wage bindu saban kalle thiyanawa emokada
@gabriyalgabriyal3424
@gabriyalgabriyal3424 2 жыл бұрын
ගොඩාක් වටිනවා සර් 💖💖💖🙏🙏🙏🙏
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 2 жыл бұрын
🙏👍🙏❤🤗
@restorationbro
@restorationbro 11 ай бұрын
Pol thel 100g costic soda 20g glisaryne 50ml propelyne glycoal 80ml suwada karaka 30ml jalaya 50ml ethanol 50ml ushnathwa manaya
@aparnaishani9997
@aparnaishani9997 Жыл бұрын
ගොඩක් වටිනාවා
@wathsalarajapakshe1947
@wathsalarajapakshe1947 Жыл бұрын
Ethanol spray karanne mokatada kiyla saahenna kalpna kala dakina dakina video balala. Bohoma sthuthi mahathmaya...
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න චැනල් එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න
@padminimuthunayake1211
@padminimuthunayake1211 5 ай бұрын
aiyooo eke tyna buble ewat wenna ethanol spray krne kyla qwane
@RumeshMadushanka-rn8gr
@RumeshMadushanka-rn8gr Жыл бұрын
Ingredients kohenda ganna puluwan aiye
@priyadarshanisarathchandra7179
@priyadarshanisarathchandra7179 2 жыл бұрын
Thanks oyata
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
You are welcome
@seethakuruppu2742
@seethakuruppu2742 2 жыл бұрын
🙏 🙏 තෙරුවන් සරණයි ඔබට
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@erandagothami941
@erandagothami941 11 ай бұрын
Preservative danna one nedda
@ireshamadushani6529
@ireshamadushani6529 2 жыл бұрын
sir mewa ege ganna hadala kochchara kaalayak thiyenna onaa
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මාසයකට විතර පස්සේ පාවිච්චියට ගන්න මේ තියෙන්නෙ සබන් ගැන මීට කලින් කරපු වීඩියෝ එකේ ලින්ක් එක kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@roshanfr3454
@roshanfr3454 2 жыл бұрын
Good job 👍
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thank you
@Heenamanaya4
@Heenamanaya4 6 ай бұрын
පොඩි අයට උනත් ගාන්න පුළුවන් සබන් හදන වීඩියෝවක් තියෙනවාද සර්?
@shehandilruksh9974
@shehandilruksh9974 2 жыл бұрын
Mekata avachcha badu ganna thenak dannedds
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පිටකොටුව බංගසාල වීදිය ට යන්න
@samithakalum5975
@samithakalum5975 Жыл бұрын
Thank you saho
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
Welcome
@venurakaveesha5706
@venurakaveesha5706 Жыл бұрын
good !!!
@hiranfernando5757
@hiranfernando5757 2 жыл бұрын
Wade niyamai aiye
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
මේ වගේ වීඩියෝ බලන්න දිගටම චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න
@sujathapankaj7647
@sujathapankaj7647 2 жыл бұрын
Awesome
@nirupasudarshani362
@nirupasudarshani362 Жыл бұрын
Saban hadana badu kohada thiyanne
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
රසායනික ද්‍රව්‍ය අලෙවි කරන කඩවල් වලින් ගන්න පුළුවන්
@Soysa421
@Soysa421 2 жыл бұрын
Good job sir
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
Thanks පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@samirakumaru7262
@samirakumaru7262 2 жыл бұрын
Kg gananaya karaganna kohomada kiyannako
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 Жыл бұрын
Kemical nethuwa saban hadanna berida
@chathusudarshani2764
@chathusudarshani2764 Жыл бұрын
tani sudupatata ganne kohomda
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
ගොඩක් ස්තූතියි මහත්මයා....dan subscribe කරනවා.....
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පහත ලින්ක් එකේ තියෙන සබන් හදන හැටි ගැන කරපු පළවෙනි වීඩියෝව බැලුවෙ නැත්නම් බලන්න kzbin.info/www/bejne/mnrdonWArLJ-jqs
@madhukasasanka-vp7ms
@madhukasasanka-vp7ms Жыл бұрын
@subhalakmali4924
@subhalakmali4924 2 жыл бұрын
Watinawa godak watinawa
@aseladilsahn1211
@aseladilsahn1211 2 жыл бұрын
Suwada enna monawage suwada karakada ganne ewage namuth kiyannako plzz
@shyamiganga2674
@shyamiganga2674 Жыл бұрын
Godaak sthuthi obathumata laba dun danumata. Puluwanda kiyanna galle koheda mewa ganna thiyenne.
@MadhuraEco
@MadhuraEco Жыл бұрын
ගාල්ල දංගෙදර වීදිය ගෝල් chemical එකට යන්න
@shyamiganga2674
@shyamiganga2674 Жыл бұрын
Thank you.
@sethumdidihansa7011
@sethumdidihansa7011 10 ай бұрын
Saban walata pena anna monada danne(suwada saban walata)
@chathumadush6581
@chathumadush6581 2 жыл бұрын
Ethanol, glisarin , ganne kohenda
@MadhuraEco
@MadhuraEco 2 жыл бұрын
පිටකොටුවේ බංගසාල වීදියෙන් ගන්න පුළුවන්
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 9 ай бұрын
උෂ්ණත්වය පරික්ෂණ කරන එක ගන්නෙ කොහෙන්ද .
@MadhuraEco
@MadhuraEco 9 ай бұрын
විද්‍යාගාර උපකරණ විකුණන තැන්වල තියෙනවා
Homemade Glycerin Soap
21:09
TheWildYam
Рет қаралды 295 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 77 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Homemade cucumber soap🥒 A cooling recipe
15:08
tellervo
Рет қаралды 1,3 МЛН
Soap base හදලා කෝටිපතියෙක් වෙන්න/විශාල ව්‍යාපාරයක් අරඹන්න.
8:03
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 7 М.
සුවද සබන් කොලිටියට හදමු
8:14
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 30 М.
How To Make Soap Free Lesson Part 01/Sinhala Lessons
8:44
A9 Tech
Рет қаралды 100 М.
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 39 МЛН