✔කොච්චර වැඩ වැඩි වුනොත් සතුටින් මං වැඩ කරන විදිය |how to be happy every day💓

  Рет қаралды 188,626

Madhu Rajapaksha

Madhu Rajapaksha

Күн бұрын

#dailyvlog#mrkitchen#dayinmylife#
එන්න මගේ අලුත් kitchen එක බලන්න
• ✔මගේ අලුත් kitchen එක|...

Пікірлер: 275
@citymommy_vlog
@citymommy_vlog Жыл бұрын
මම දැකපු ලස්සනම kitchen එක තමයි මේ.ඔයාගෙ හැකියාවෙන් ලැබෙන සුන්දර ඵලය කියලායි මට හිතෙන්නෙ. සුබ පැතුම් නංගි. බුදු සරණයි පවුලේ සැමටම.
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
ඔව් ඇත්තටම....💯💯👍
@citymommy_vlog
@citymommy_vlog Жыл бұрын
@@travelwithudeshi ❤👐
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔක්කෝම කෙටියෙන් කිව්වොත්...ඔයා හරිම වාසනාවන්ත යි...ආදරෙයි...❤❤❤❤❤❤
@chandanapnilushi2202
@chandanapnilushi2202 Жыл бұрын
අනේ 🤗🤗හැමදේටම වඩා ආස හිතුනා අන්තිමටම කට්ටියම ඉදගෙන කෑම කද්දි.සුබ පතනවා අක්කා ඔයාට .ස්තුතියි වීඩීයෝ එකට.තෙරුවන් සරණයි හැමෝටම .❤️❤️❤️❤️
@BanduwathiWirakkodi-ei3nn
@BanduwathiWirakkodi-ei3nn Жыл бұрын
පිලිවලට වාඩ ට්ක කරනවා ලස්සනයි ciechan එක . තෙරුවන් සරනයි ❤️❤️
@sujaniwickramasinghe1682
@sujaniwickramasinghe1682 Жыл бұрын
​@@BanduwathiWirakkodi-ei3nn😮😮
@iroshanilmini7776
@iroshanilmini7776 11 ай бұрын
පිලිවලට ලස්සනට ඉන්න ගැහැණු කෙනෙක් ලබන්න පිරිමි කෙනෙක්ට පින තියෙන්න ඕන .මං හරිම ආදරෙයි පිලිවලට ඉන්න අයට .ඔයාගෙ හැමදේම පිලිවලයි පිරිසිදුයි .❤️🤗
@Tharindiweerasinha
@Tharindiweerasinha 3 ай бұрын
Pp😊
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ දැන්නම් ඔයාගේ වීඩියෝ බලන්න තිබ්බ ආසාව තවත් වැඩි වුනා අලුත් කිචන් එක නිසා ඇබ්බැහි වෙලා ඔයාගේ වීඩියෝ වලට එදා ඉදලම හරිම ආසාවෙන් බලන්නේ ඔයාගේ වැඩ ගැනනම් කියන්න වචන නෑ නන්ගි ඒ තරම් පිලිවෙලයි තවත් ලස්සන වීඩියෝ ඉක්මනට ගේන්න ආදරෙයි ඔයාලට ගොඩාක් 👍👍😍😍😍❤️❤️❤️ පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
මමත් ඔය වගේමයි, හැබැයි මම නම් මාසෙකට ඇති වෙන්න බඩු ගේනවා එළවළු මස් මාළු ඇරුනම. මොකද මං online web designer කෙනෙක්.ඉතිං මට වෙලාව ගොඩක් වටිනවා.ඒ නිසා එක පාරම බඩු ගේනවා. ඔයා කිව්වා හරි හැමදේම පිලිවෙලට කලාම මාර ම සතුටක් දැනෙන්නේ.
@nawanjanadewangani205
@nawanjanadewangani205 Жыл бұрын
ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි. මුල ඉදලම අපු ගමන දැක්කම අපිටත් ආසයි අක්කේ❤️❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana puthe
@ruvinimadukajeewani3937
@ruvinimadukajeewani3937 Жыл бұрын
මුලු ගෙදර ම විඩියෝ එකක් අක්කි නිදන කාබරේ සාලේ වගේ එකකුත් එනකම් මගබලාගෙන ඉන්නෙ බුදු සරනයි පරිස්සමින් ඉන්න ❤♥️
@thilinamaduranga3643
@thilinamaduranga3643 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ වැඩ නම් ගොඩක් පිලිවෙලයි ලස්සනට තියාගෙන ඉන්න්වා . වැඩකටයුතු හැමදෙම සාර්ථකව කරගන්න ලැබෙවා .ප්‍රාර්තනා කරනවා . ❤️❤️❤️
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 Жыл бұрын
අනේ හරිම ලස්සනයි. ඔයාගේ වීඩියෝ බලන්න දැන්නම් ඉස්සරට වැඩිය ඇබ්බැහි වෙලා.අලුත් කිචන් එක නිසා තවත් වැඩි❤️👌.තව තවත් දියුණු වේවා.තෙරුවන් සරණයි❤️❤️❤️
@travelwithudeshi
@travelwithudeshi Жыл бұрын
💯💯👍
@sujeewasenevevirathna5335
@sujeewasenevevirathna5335 Жыл бұрын
Kitchen එකය්,items ටිකය් හරිම ලස්සනයි .
@sumithruwan1856
@sumithruwan1856 Жыл бұрын
ඔයා හරිම වාසනාවන්තයි. මගෙත් ලොකුම හීනයක් ලස්සන kitchen එකක්. හිත පිරෙනවා ඔයාගේ kitchan ඒක දැක්කම, බුදුසරණයි
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
Aneh mageth ehemai. Mm gedara hadanin gaman. Kitchen eka me wage hada ganna athnan. Harima asai
@kelumdhammika2368
@kelumdhammika2368 Жыл бұрын
ගෙදර සම්පූර්ණ වීඩියෝ එකක් ඔන❤
@niroshavsniro2598
@niroshavsniro2598 Жыл бұрын
Ou onee
@lahiruranesihe8003
@lahiruranesihe8003 Жыл бұрын
Ouuu
@vish9562
@vish9562 Жыл бұрын
අනේ ඔව්.😍
@AyadhprinceAyadhprince
@AyadhprinceAyadhprince Жыл бұрын
Ye home tour vedio
@nimeshamadushani6928
@nimeshamadushani6928 Жыл бұрын
Ow ane matanam mara asai mehema piliwelakata inna asama hine eka kohomahari haba karagannawa
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
හැමදේම හරිම ලස්සනයි පිළිවෙලයි නංගෝ..🤗❤️ ඔව් මාත් ඔහොමයි එතකොට හරි නිදහස් හිතට. 🙂
@rajapaksha-ug6gz
@rajapaksha-ug6gz Жыл бұрын
MN. Ath. Oyage. Okkoma. Video s. Balanava. Asaven. Ava. Gedarata. Yavanavaa. Ayala. A. Vidihata. Kama. Hadanavaa. Harima. Lassanai. Kitchen. Akath. Oyage. Vadath. Thanks
@dilinilasanthi2115
@dilinilasanthi2115 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ kichen එක..දිගටම මේ වගේ විඩියො දාන්න...
@lalanishanthi6015
@lalanishanthi6015 Жыл бұрын
හරිම ලස්සනයි හිත නිවෙන තැනක් ඔයගේ කුස්සිය 🌹🌹 බුදුසරණයි ❤️❤️
@SureshSureash-n4p
@SureshSureash-n4p Жыл бұрын
Harima lassanai ..man me lagadi baluve oyage vidio harima lassanai ..harima pilivelaii..good luck
@thanuriliyanage8841
@thanuriliyanage8841 Жыл бұрын
කොච්චර වැඩ වැඩි උනත් ඔයාගේ විඩීයෝ බලන මම 😊
@rashmisithara7310
@rashmisithara7310 Жыл бұрын
Akke oya fridge organizer set eka gaththe kohenda. Godak lassanai
@prettygirl-lm5lx
@prettygirl-lm5lx Жыл бұрын
ලස්සනයි mm asama kitchen ek oyge..podi deyk kynm..lid ledge eka udin thiyaddi yata peththata thiyanne ne..
@salonkalani1023
@salonkalani1023 Жыл бұрын
Ane akki oyage ගෙදර hari lassaine. Gedara kitchen eke araeliyata thiyana peththa e tika pul videos ekak oni.
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
කොච්චර වැඩ වැඩි උනත් මම හැමදාම මදූ රාජපක්ෂ චැනල් එකේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන්ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කෙ.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි ❤
@gayanisulakkhana4654
@gayanisulakkhana4654 Ай бұрын
akkalage balcony eka wessata themenne nadda.Mokada ara grass carpet eka themunahama welenne kohomada.Video ekak karanna eka clean karana hati
@nishankakumara3689
@nishankakumara3689 Жыл бұрын
Oyage video asavan balanava nangiyo.oya hari vasanavanthi.oyata nava arahadi buduguna pihitai.
@bihandusenath8231
@bihandusenath8231 Жыл бұрын
අක්කෙ මට දැනගන්න දේවල් ටිකක් තියෙනවා 1. ඔයා රැකියාවක් කරනවද? 2. සාමාන්‍යයෙන් ගෙදර මාසික ආදායම කීයක් වෙනවද? (එක private තොරතුරක් කියලා හිතෙනවනම් කියන්න ඕනේ නෑ) 3. ඒ මුදල් කොහොමද කලමනාකරණය කරන්නේ i.මාසිකව හෝ සතිපතා ආහාර සදහා ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක් වෙන් කරනවා ද, සහ වත්මන් තත්වය යටතේ ගෙදරට ගෙන එන බඩු සහ ගෙන ඒම නවත්වපු බඩු මොනවාද සහ විකල්ප මොනවාද? ii. ගෙදර විදුලි බිල,ජල බිල කීයක් වෙනවාද?,(කොහොමද විදුලිය කලමනාකරණය කරගන්නේ). iii. ගෑස් එක මාස කීයක් භාවිතා කරනවාද?, සහ එය කලමනාකරණය කරගන්නේ කොහොමද?(භාවිත කරන විකල්ප මොනවාද) ඔන්න ඔය ටික තමයි දැනගන්න කැමති තරහ නැතුව වීඩියෝ එකක් කරන්නකෝ please 🥺🥺🥺 😊😊😊😊😊😊😊
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
ඔයාගේ ප්‍රශ්න ටිකට මදූ අක්කා උත්තර දෙයි.මාත් උත්තර දෙන්නම්, කමක් නෑ කියලා හිතනවා.
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
මං රැකියාවක් කරනවා, මං රැකියාව කරන්නේ ගෙදර ඉඳගෙනමයි.මං කරන්නේ freelancer , ඒ කියන්නේ වෙන රටවල් වල අයට අවශ්‍ය වෙබ් අඩවි නිර්මාණය , logo නිර්මාණය කරලා දෙනවා. 2. මගේ මාසික ආදායම ලක්ෂ 10 ක් විතර වෙනවා.ඒක අඩුම.ගොඩක් වෙලාවට ඊට වැඩියි.ලංකාවේ අයට මේක ලොකු ගානක්, මේක ලොකු ගානක් වෙන්න හේතුව තමයි මම එක වෙබ් අඩවියක් නිර්මාණය කරන්න රු.ලක්ෂ 2 -3 අතර අය කරනවා. 3.ගෙදර ගේන බඩු වියදම වැඩී කියලා මුකුත් අඩු කරලා නෑ මම නම්.මාසෙකට ගෙදර කෑමට බීමට රු.100,000 විර්හර යනවා.බබාලා දෙන්නයි මමයි husband යි ඉන්නේ. Husband වෙනම ආදායමක් හොයනවා. ගෙදර විදුලි බිල රු.50,000 ක් හෝ ඊට වැඩි වෙනවා, හේතුව මං මාසය පුරාවට ම මගේ ඩිසයින් වැඩ නිසා computer එක use කරන නිසා.ඊට අමතරව wifi බිල රු.20,000 ක් වෙනවා.ජල බිලක් නෑ. මේ ඔක්කොටම අමතරව සමහර විට ඉස්සරහට tax වදින්න ඉඩ තියෙනවා 😂😂 ආදායම නිසා ගෑස් එක මාස දෙකක් පාවිච්චි කරනවා.
@anjiperera5152
@anjiperera5152 Жыл бұрын
@dark angel oyata puluwanda hoda freelancer website ekak recommend karanna?thawa freelancer kenek wenna thiyenna one abilities mnawada kiyala
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
@@anjiperera5152 මං කරන්නේ freelancer , ඒ කියන්නේ මං වැඩ කරන සයිට් එකේ නම freelancer
@darkangel-ht6kl
@darkangel-ht6kl Жыл бұрын
@@anjiperera5152 adobe illustrator , photoshop , 3d max, maya, after effect , blender , wordpress , web coding knowledge වගේ දේවල් තිබුනොත් freelancer එකෙන් හොඳට සල්ලි හොයන්න පුළුවන්
@samanthikadarshani2183
@samanthikadarshani2183 Жыл бұрын
ෆ්‍රිජ් එකේ දොරේ ගොඩක් බර දාන්න එපා ඩාර්ලින් ග්ලාස් බොටල් එහෙම ගොඩක් බරයි.❤ ලස්සනයි vlog එක.
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
මම ආයෙත් ඔයාගේ මේ වීඩියෝ එක බැලුව ඒ තරම් ආසයි නංගි ඔයාගේ කිචන් එක ගැනනම් කියන්න වචන නෑ 😁😁😁😁👍👍👍❤️❤️❤️💔😘
@ShanthiWithana
@ShanthiWithana Жыл бұрын
ඔයාගේ වැඩ ලස්සනයි පිලිවෙලයි දැක්කා ම ආසයි .බුදු සරනයි
@achinijayathissa169
@achinijayathissa169 Жыл бұрын
Godak lassanai akke. Oya kitchen eke tiyna lassana badu gatte kohenda kiyla vedio ekak karanna puluwanda.mat aluth kitchen ekak hadanagaman inne. Please Akka balan inne oya EA wisthara danakm
@S.D.S.S.496
@S.D.S.S.496 Жыл бұрын
Amazing homeware,kitchen one page
@DarshikaNandasiri-uh1rg
@DarshikaNandasiri-uh1rg 9 ай бұрын
කෙටියෙන්ම කිවුවොත් ඔයා හරිම ලකී . මොකද අද ලංකාවෙ ගොඩක් අයට එදා වේලවත් කන්න නැතුව ඉන්න කාලෙක ඔයාලා මේ තරම් සැපෙන් ඉන්න ලැබෙන එකම පිනක්.. හැමෝටම මේ වගේ ලස්සනට ජිවත් වෙන්න හීන තියෙනවා එත් මේ රටේ සල්ලිකාරයින්ටම විතරයි එහෙම ජිවත් වෙන්න පුලුවන්. සුබපැතුම් ඔයාට
@roycearthur8060
@roycearthur8060 6 ай бұрын
Brilliant Sister. God Blessing, s. Jayawewa 🎉🎉🎉
@hasinihasini-ls8st
@hasinihasini-ls8st Жыл бұрын
නියමයි අක්කෙ . රෑට කන්න පුළුවන් ගුණාත්මක ලේසි ආහාර ටිකක් කියලා දෙන්නකො ❤️
@tharangadilhani8074
@tharangadilhani8074 Жыл бұрын
Ana akki ඔයාගෙ gadara සම්පූර්ණ video akak danna piss .
@sachi-qn6oq
@sachi-qn6oq Жыл бұрын
ඔයාගෙ nails හදාගන්නේ කොහොමද . ඒගැන video එකක් ඕනේ 😊
@sanjananimakshi9520
@sanjananimakshi9520 Жыл бұрын
akke oyage kitchen eka thinne uda තට්ටු weda? Full video ekak dannakoo❤
@dulariindunil5582
@dulariindunil5582 Жыл бұрын
Math ehemai. Kohe hari yanawa nam okkoma as karala yanne. Ethakota gedara ena kota ge lassanata thiyanawa dakkama mahansiyath Nathi wenawa
@nalindammika6540
@nalindammika6540 2 ай бұрын
Oya unhealthy foods walin fridge eka purawanawa. Babath pau
@ramzeenasran8851
@ramzeenasran8851 Жыл бұрын
Mn me vage videos video's valata godak kemathi❤ gethara veda karanna aasa hithanava
@nadeeshaperera6171
@nadeeshaperera6171 Жыл бұрын
Hari lassanai akkiyoo .man akkige videos mulin innama balanna kenek a nisai ahanne ane akki akkila mee vidihara diunu unune kohomada monada kare kiyala video eka karannako ekath godaak ayata loku udawuwak wei dan thiyenana vidihath eka 😊😊😊😊❤❤❤
@MangalikaChandani-o4s
@MangalikaChandani-o4s 4 ай бұрын
මේ බිත්තර දාන එක කොහෙන්ද ගත්තේ
@tharindushan5333
@tharindushan5333 Жыл бұрын
Anee oya kohenda oya tap eka gaththe akki. Plz reply
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Lassanai akke vedio aluth kitchen ekat ekka hari refresh gathiyak tiynawa❤
@ashaniashani6010
@ashaniashani6010 Жыл бұрын
Harim shok weda karanda harima asa hithenwa akkiyo meka dakkama oyanm harima piliwalai akkiyoo godak asaii me vidihata weda karanda hemadama sathuting inda adreeiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii inne....
@anupamashashini2158
@anupamashashini2158 Жыл бұрын
Akka man oyage videos nitharama balana kenek matath duwek innawa eyata kema hadanawa oyawa dekke adai me tike video balanna beriuna❤
@ayeshanishshanka3140
@ayeshanishshanka3140 Жыл бұрын
Shook akki.hari lassanai Garden ekath
@coxhandycrafts1827
@coxhandycrafts1827 Жыл бұрын
Harima lassani oyage kichen eka my dream balcon eka , superb 🙌🙌🙌🙌
@hashanihimasha8657
@hashanihimasha8657 Жыл бұрын
1St දැන් මාරම ආසායි vedios බලන්න අලුත් kitchen එකෙ විඩියොස් ගෙන්න 😚❤️
@AyadhprinceAyadhprince
@AyadhprinceAyadhprince Жыл бұрын
Nice work Akke, Ara blue colour paper kohedha gaththe sis plz reply
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Shaa niyamayi anee dan lassana lassana videos godak balanna puluwan luth kitchen eke 👍😊
@chamininilanthi4259
@chamininilanthi4259 Жыл бұрын
Akki oya kichen ekata ona karana items gathte kohenda
@Anu-ul8mi
@Anu-ul8mi Жыл бұрын
Ane dekkama asa hithenawa harima piliwelayi. Oyage frig eka godak ida thiyanawa.
@nuwanthikawickramasinghe6387
@nuwanthikawickramasinghe6387 Жыл бұрын
Me container box kohenda gaththe
@tharukinanayakkara6273
@tharukinanayakkara6273 Жыл бұрын
අක්කෙ ඔයාගෙ ෆ්‍රිජ් එක මොකක්ද . කියක් උනාද කියන්නකො
@anuradharajapaksha9653
@anuradharajapaksha9653 Жыл бұрын
කීයද
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
හරිම පිළිවෙලයි ❤දැක්කම ආස හිතෙනවා 😍😍😍😍😍
@wsp47siriwardanaw.m.b.m67
@wsp47siriwardanaw.m.b.m67 Жыл бұрын
Akki roti thatiya kohenda gtte?
@fernandoreeta8331
@fernandoreeta8331 Жыл бұрын
Akka oya fridge organisation badu gathe gohetha
@dissanayakadissanayaka900
@dissanayakadissanayaka900 Жыл бұрын
Dukai mewa baladdi , tharahak na, ආසයි me ජීවිතය විඳින්න , 🥲
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Kewath wage apth duppath tamai
@sumithkumara9542
@sumithkumara9542 Жыл бұрын
හරිම කැමති ඔයාගේ වීඩියෝ බලන්න.තෙරුවන් සරණයි.
@shakiraanas3810
@shakiraanas3810 Жыл бұрын
Sis kitchen things okkoma kohenda gaththe?
@nayomidilhani8777
@nayomidilhani8777 11 ай бұрын
,,ඔයාගේ කිචන් එකේ කවුන්ටර් ටොප් එක කලින් තිබ්බෙ ටයිල් නේද වෙනස් කරේ කොහොමද අක්කේ
@gayandammage4064
@gayandammage4064 Жыл бұрын
Aluth kitchen eka hadanna wiyadama keeyak Vitara giyada
@shashinbro2709
@shashinbro2709 Жыл бұрын
M.r kitchen එකට video හදන හැටිත් ගෙන්නකො අක්කෙ
@sureshkumara5836
@sureshkumara5836 Жыл бұрын
ඒ විඩීයෝ එක දාලා තියෙනවා
@dinusharatnayake6681
@dinusharatnayake6681 Жыл бұрын
Nice...👍 I try your recepies. They r so easy to make..tnx...
@thiliniprabodaneelawasam1629
@thiliniprabodaneelawasam1629 Жыл бұрын
Godak Lassanai oyage video man hari asawen balan innawa video danakam
@tinajayathilaka6469
@tinajayathilaka6469 Жыл бұрын
Sandwich paste eka mix kala bowl eka kohenda gaththe kiyannko oya comment walata reply karanne nane ..
@S.D.S.S.496
@S.D.S.S.496 Жыл бұрын
Amazing homeware page eke thinawa
@shamilazakariya9900
@shamilazakariya9900 Жыл бұрын
Hi where did u buy the rotti pan and the big red ceramic jug pls dear?
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Squar shape sause pan eka purchase kale kohenda?
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Oyage vedios balala aththatama loku motivation ekak labenawa.tnx akke.pin
@Samsung-iy5ps
@Samsung-iy5ps Жыл бұрын
Akki oya rotti thatiya kohenda plz
@disnaranjani4066
@disnaranjani4066 Жыл бұрын
Gedara sampurna video ekak oni
@shirolifeandshirokitchen9272
@shirolifeandshirokitchen9272 Жыл бұрын
අක්කා house toyrs akak gana me videosmaru bs
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 Жыл бұрын
Mn dakapu lassanama kitchen eka
@uzmanihab4064
@uzmanihab4064 Жыл бұрын
Where did you buy that tray you can cook.i saw when your washing?
@nayomiudage8046
@nayomiudage8046 Жыл бұрын
Akke sudu lunu dana glass box gthe koheda
@shashikalamadushani8208
@shashikalamadushani8208 5 ай бұрын
Kichan ekew vido ekak oni
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
Harima lassanai oyage videos walata mama godak asai .💜💜💜
@nimeshiliyanage5773
@nimeshiliyanage5773 Жыл бұрын
Akka ara salt Dana set eka kohenda gaththe?
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Godak වටිනා video ekak. Thank you❤ . Theruwan saranai oyalata ❤❤❤
@moahamedzaidh488
@moahamedzaidh488 Жыл бұрын
Akke me fringe aka kiyatadha gathe Matath akak ganna one aka nisai ahuwe
@sujeewawijekoon8111
@sujeewawijekoon8111 Жыл бұрын
Mita tika kalekata kalin nam laksha 5 una dan ita wada godak ganan athi
@annesuzette3096
@annesuzette3096 Жыл бұрын
Storage box walta dana papers kohanda gtte kiyna puluwan da pls.❤️
@shamilasahib7024
@shamilasahib7024 Жыл бұрын
මේ fridge එක මොකක්ද කියන්නකො
@SanjuSanju-t6w2q
@SanjuSanju-t6w2q 6 ай бұрын
ඔයාලට මාසයටම කෝච්චර වියදමක් යනවා ද අක්කි
@senadeeratekla3094
@senadeeratekla3094 Жыл бұрын
තව මේ වගේ වීඩියෝ දාන්න mis Thanks
@homecooking3485
@homecooking3485 Жыл бұрын
me glass boxes kohenda gaththe dr
@chathurikaprabodani4964
@chathurikaprabodani4964 Жыл бұрын
Mn dkpu lssnama kitchn eka saha kitchn item tynne oya lga ewa maarama lssanai..... Bs.... Akka...
@nadeeshasadamali611
@nadeeshasadamali611 Жыл бұрын
Ane room tuwer ekakuth gennako akke
@ayeshachathuranga8811
@ayeshachathuranga8811 Жыл бұрын
මේ ෆිජ් එක කීයක් වුණාද ?
@sudharshanikasthuri7252
@sudharshanikasthuri7252 Жыл бұрын
Youtub eken oyata මාසේ kata kiyak labenawada godak katiya කියන්නේ na අසයි dana ganna
@chethanaambepitiya4754
@chethanaambepitiya4754 Жыл бұрын
Me lassana porcelin kettle eka gathe kohend
@sumudutharangakalunekath-rk4mh
@sumudutharangakalunekath-rk4mh Жыл бұрын
Oyata subapathanawa.sathutin Inna.
@chamiladesilva7421
@chamiladesilva7421 Жыл бұрын
Akki gosary shopin vidio ekkoni
@yenuliemanya-pk7ui
@yenuliemanya-pk7ui Жыл бұрын
Akki oya bottele gatte kohenda
@chathurathnayaka3022
@chathurathnayaka3022 Жыл бұрын
Box ටික ගන්නේ කොහෙන්ද කියන්නකෝ
@thilinidemel2220
@thilinidemel2220 Жыл бұрын
U are a super proud women madhu.. Can i know the model of your fridge ?❤
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai .harima piliwelai.balanna asahithenawa.❤️👍
@achiraprabath4191
@achiraprabath4191 Жыл бұрын
අක්කගෙ කෑම වගේම වැඩත් පිලිවෙලයි ❤🥰
@dloved4456
@dloved4456 Жыл бұрын
Baba miris dapu sandwich kanawa neda. Ammiyo ape gdra kaddi miris kallak ahu unoth mn idala iwarai akke
@sharonholmes4484
@sharonholmes4484 Жыл бұрын
Oyage home tour ekak ona 👍
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 120 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 39 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
මං වෙනුවෙන් හදන රස කෑම 🥗🥗🥗
38:09