Fonte Arcada | කරුණාවන්ත පරංගි අම්මාගේ සුපිරිම කෑම වේල

  Рет қаралды 61,562

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

පෘතුගාල සංචාරයේ අපි නැවතුන ගල්ගෙදර අවුගුස්තා අම්මාගේ සුපිරිම කෑම වේල කාල බලන්න ගිය නගරයේ තොරතුරු මෙම වීඩියෝවෙන් ඔබට
Facebook : / sudanthakalokewate
Instagram : / lokewatesudanthaka
Facebook Group : / 258798072350671
Facebook Page : / lokewatesudanthaka
#Hirunews #Adaderana #NewsfirstSriLanka #NewsLankaLive #NewsCenter #Wishwayadakimu #VFMradio107 #Thenewsreporter #Thelifetraveler #Slvlog #TruthwithChamuditha #Sudaacreation #Satahanradio #Sldeshaya #Haritv #Siyathanews #Swarnavahinitv #Voicetube #SLstuff #Testone
#SudanthakaVlog #LokewateSudanthaka #adaderana

Пікірлер: 510
@chamikajayawardena525
@chamikajayawardena525 2 жыл бұрын
26:45...ඒ කතාවට මන් සීයට දාහක් එකගයි.. ඕක අපේ මිනිස්සුන්ට වැරදුනු ලොකු තැනක්.. හැමදාම සුද්දා අපේ රට කෑවා අපෝ බෑ අපිට බෑ කිය කිය ඉන්නවා මිසක් මේක අපිට ඇත්තටම කොහොමද වැරදුනේ කියන එක ගැන මිනිස්සු හිතනේ නෑ ..සුද්දගේ කතාවම කිය කියා මෝඩ දේසපාලුවන්ට කතිරේ ගහලා අන්තිමට කෑවෝ කැවෝ ගානවා.. අපේ රට විදරද යටත් විජිතය්ක් වෙලා තිබ්බේ අපේ රට විතරද සම්පත් අධිරාජ්‍යවාදීන් සූරන් කෑවේ අපේ රටෙ විතර්ද සිවිල් යුද්ද ඇති උනේ . නෑ අපිටත් වඩා විනාස වෙච්ච ලෝක යුද්ද ව්ලට මුහුණ දීලා පොලොවටම සමතලා වෙච්ච රටවල් ඕනතරම් තියෙනවා ඒ රටවල් අපෝ අපිව කෑව අපොව සූරන් කෑව අපිව විනාස් කරා කිය කිය හිටිය නම් ඒ රටවලුත් අපේ රට වගේම එකතැන තමයි.. ඔය කතාව නිකන් උඩ බලන් කෙල ගහගන්නවා වගේ නේද. මොකද නිදහසින් පස්සේ මේ රටේ පාලනය කරපු උන්ව පත් කරේ මිනිස්සුම තමයි.. ** 1948 නිදහස ලබද්දි ආසියාවෙන්ම දෙවෙනි ඒක පුද්ගල ආදායම තිබ්බ ලංකාව දෙවෙනි උනේ ජපානෙට විතරයි ඒකත් එක ඩොලරයක වෙනසකින්.. එහෙම තිබ්න රට එදා ඉදන්ම ද්වසින් දවස වැටුනෙ සුද්දා නිසාද.. නෑ අපේ මෝඩ මිනිස්සු ටකරං කෑල්ලටයි අරක්කු කාලටයි සෙවල හලන් පත් කරග්ත්තු උන් නිසාම තමයි.. ** අඩුමතරමේ සුද්ද හදල ගියපු රේල් පාරවල් වල තාම කෝච්චි දුවන්නේ ඒකවත් අලුතින් හදාගන්න අපේ උන් උනන්දුවක් තියෙනවද.. මන් නම් කියන්නේ අතීතෙන් වැඩක් නෑ වෙච්ච දේ උනා අපේ රට ගොඩගන්න ඕන තරම් සම්පත් මේ මහා පොලොවෙ අපිට තියෙනවා.. නැත්තෙ අපිට හරි නායකත්වයක් !! පාර්ලිමේන්ත් එන්නෙම හොරා කන්න මිනිස්සුත් ටකරං කෑල්ලටයි කසිප්පු කාලටයි උන්ටම ජන්දේ දානවා මේක වෙනස කරොත් අපේ රට ගොඩ ගන්න පුලුවන්. ** දකුණු කොරියාව වගේ 1592 ඉදන් කී පාරක් ජපානෙට යටත් උනාද කොරියාව් දැනුම බුද්දිමත් මිනිස්සු ඔක්කොම ජපානේ කොරියාවෙන් ජපානෙට වහල්ලු විදිහට ගෙනිච්චා අවසානේ 1905 ඉදන් 1945 වෙනකන් ලෝක යුද්දෙ අවසන් කරලා ඇමෙරිකාව රුසියාව මැදිහත් වෙලා කොරියවට නිදහස දෙද්දි තිබ්බේ මුලුමුනින්ම විනාස වෙච්ච කොරියාවක් කොච්චර විනාස වෙලා තිබ්නද කියනවනම් අපි ඉස්සර මුඩුක්කු වලට "කොරියාව" කියන නම කිව්වේ ( හැබැයි අද කොරියාව උන්ගේ මුඩුක්කු වලට ලංකාව කියන්වත් ඇති ) එහෙම නිදහස ලබපු කොරියාව 60 දශකේ සිවිල් යුද්දෙට මුහුණ දෙනවා ඊට පස්සෙ ඒක අවස්න් වෙලා දරුණු හමුදා පාලනේට මුහුණ දීලා විප්ලව කරලා හමුදා පාලනේ අතු ගාල දාල නව රජයක් හදනවා.. කොරියාවට අඩුමතරමේ ලෝකෙ කිසි රටක් ණය දෙන්නදත් ඉදිරිපත් උනේ නෑ.. හැබැයි එහෙම කොරියාව අද ලෝකේ ආර්ථිකය අතින් බලව්ත්ම රටක්.. විශාලම අපනයන ආර්තිකය හිමි රටවල් 10න් එකක් samsung වගේ ලෝක ප්‍රසිද්ධ ඉලෙක්ට්‍රික් බඩු kia, hayundai වගේ වාහන අද කොරියව අපනයනය නොකරන රටක් නෑ.. ඒනිසා මන් කියන්නේ ඔය සුද්දා අපේ රට කෑව කියන එක යල් පැන හිය බොරු කතාවක් අපිට දියුණු වෙන්න ඕනතරම් සම්පත් තියෙනවා අපිට ලෝකෙ බලවත්ම රටක් වෙන්න පුලුවන් හැබැයි ඒකට ශ්‍රේෂ්ඨ නායක්ත්වයක් තාම අපිට නෑ
@kavindathamal5556
@kavindathamal5556 2 жыл бұрын
මාත් එකගයි සහෝදරයා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයා හරියටම හරි දහම්. හරිම වැදගත් කමෙන්ට් එකක්. මම මේක pin කරල උඩටම දානවා වැඩි දෙනෙකුට ලේසියෙන්ම කියවන්න පුළුවන් වෙන්න. ස්තූතියි ඔබට ❤️
@user-ry8sf4em9t
@user-ry8sf4em9t 2 жыл бұрын
ලංකාවේ තියෙන එක සම්පතක් මට කියන්න බලන්න ලංකාවේ නව නිශ්පාදන කරන්න දන්න විද්‍යාණයෝ ඉන්නවද ඒත් නෑ ඉතින් මේක හැමදාම මෙච්චර තමයි
@kokilamahagamage1102
@kokilamahagamage1102 2 жыл бұрын
සම්පුර්ණ ඇත්ත සහෝදරයා 🔥🔥
@lasith7303
@lasith7303 2 жыл бұрын
මසුරන් වටින කතාවක් මිත්‍රයා..👍👍🔥🔥👍👍
@sumedhajayakody6538
@sumedhajayakody6538 2 жыл бұрын
මෙි රටෙන් පැනගත්ත ඔයාල හරිම වාසනාවන්නයි සුදන්තක අයියගෙ පැහැදිලි කිරිමි හරිම රසවත් සුන්දර ගුරැවරයෙක්.ජයවෙිවා.
@upulsenanayake3737
@upulsenanayake3737 2 жыл бұрын
අපේ ළගම නෑදෑයෙක්, එයාල කන බොන විදිහ, වත්තපිටිය , ගම ගැන විස්තරයක් කියනවා වගේ දැනෙනවා. සොදුරු දේශගවේෂකයාණෙනි , ඔබගේ දෙමාපිය , ගුරුවරුන්ට මෙන්ම ඔබට මුලින්ම ලංකාවෙන් පිටවීමට දශමයකින් හෝ උදව් කළ සියලු දෙනාටම මම හදවතින්ම පින් දෙනවා. ඔබතුමාගේ ආදරණීය බිරිඳ හා දරුවන් ඇතුළු සියලු දෙනාට බොහොම ස්තූතියි . සැම දෙනාටම නිදුක් නීරෝගී බව ලැබේවා ! බුදු සරණයි....... දෙවි පිහිටයි ........ පරංගි අම්මටත් නිදුක් නීරෝගී බව ලැබේවා !
@ashenchaminda9256
@ashenchaminda9256 2 жыл бұрын
නිහතමානී සිනාසෙන සංචාරකයා සහ ඔහුගේ නිහතමානී බිරිද සමග.. නිහතමානී පෘතුගීසි අම්මා... 😍😍😍😍😍😍😍 හරීම ලස්සණයි වීඩියෝ එක..සංචාරය කරන්න යන සෑම තැනකම නවතින්න තෝරාගන්නා හොටෙල් රෙස්ටුරන්ට් නම් සුපිරි .. වෙනස්ම අද්දැකීමක් දෙනවා.. 😊 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍😊😊😊😊
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි අශේන් ඔබට ❤️
@nirofernando9234
@nirofernando9234 2 жыл бұрын
ඒ කලෙ පෘතුගීසීන් නිසා අපේ මිනිස්සු දුක් විඳින්න ඇති ඇත්තටම...ඒත් දැන් කියලත් ලොකු වෙනසක් නෑ වගේ...අපේ මිනිස්සු තාමත් දුක් විඳිනව..එක එක විදියට...පාලකයො නිසා...වෙනසකට තියන්නෙ තාමත් අපි බුක්තිවිඳින්නෙ ඒ මිනිස්සු දියුණු කරල ගිය දේවලින් වීමයි..යටත් විජිතකාලයෙන් කොච්චර වසර ගණනාවක් ගෙවිල ගියත් අපේ පාලකයන්ට නම් ඇත්තටම උවමනාවක් නෑ අපේ රටවල් දියුණු කරන්න..ඒ ගැන හිතෙන කොටනම් කියන්න තියෙන්නෙ තව ටික කාලයකට හරි අපිව යටත් කරන් හිටියනම් අපි මීට වඩා රටක් විදිහට පෙරට ගිහින්.. අපේ උන් දන්නෙ ප්‍රෞඩ ඉතිහාසය ගැන පංපෝරි ගගහ ඉන්න විතරයි..ඒ අතින් අපි හරි අවාසනාවන්තයි..හැමදේම අපේ රටේ තිබිලත් අපි තාම එකම තැන 😔😔
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අපේ පාලකයො මානව හිතවාදී නැති නීතිගරුක නැති උග්‍ර ආත්මාර්ථකාමී බලකාමී කුහකයින් වීමයි අවුල.
@nirofernando9234
@nirofernando9234 2 жыл бұрын
@@lokewatesudanthaka ඒක ඇත්ත...උන්ට ඕන තව තවත් හොරා කන්න විතරයි...එකෙක් කියල නෑ...එන ඔක්කොම උන් එකයි.. කවද අපේ රටවල් මේ දේශපාලකයින් කියන අපතයන්ගෙන් නිදහස් වෙයිද ? මේ පාට, පක්ෂ වලට බෙදිල එක එකාට කඩේ යන වහල්ලු ඉන්නකන් ඒක නම් හීනයක්ම තමයි...අනේ අපේ අනාගතේ...🙆‍♂️🙆‍♂️😥😥
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
අනේ මේක නම් ඇත්තම ඇත්ත.ඒ මිනිස්සු අපේ රට යටත් කරගත්ත නම් අද අපේ රටත් ඒ පාලනය යටතේ.එහෙනම් අපේ අසරන මිනිස්සු කොච්චර හොදින් ඉදීද අද.එදාට වඩා දුක් විදිනවා නේද අද.අද අපේ ගෙදර ආච්චි කෙනෙක් ආව ඇදුම් ඉල්ලගෙන,එයාට කන්නවත් සල්ලි නෑලු කෑම ගනන් ගිය නිසා.මට ඇඩුනත් එක්ක.කරන්න දෙයක් නෑ මේක අපේ ලැබීම කියලා හිතලා ඉන්න ඕනි.මමත් ඉගෙනගන්න yourope එන්න ඉන්නෙ.මෙහෙ ඉන්න අමාරුයි.එහෙ ගිහින හරි සල්ලි හොයලා මෙහෙ අසරන මිනිස්සුන්ට උදව් කරනවා 🥺❤✨
@lasith7303
@lasith7303 2 жыл бұрын
කරුණාවන්ත මිනිස්සුන්ට හමුවෙන්නේ බොහෝ දුරට🙂 කරුණාවන්ත මිනිස්සුම තමයි. ඒකෙ ආයේ දෙකක් නැ....👍👍💫
@deepikapathirana5629
@deepikapathirana5629 2 жыл бұрын
සුන්දර නගරයක්. ඔබලාගේ සංචාරය හැමටම දැක බලාගන්න video දෙනවා ට බොහෝම ස්තුතියි. ඔබලාගේ නිහතමානි බවට නැවතත් ස්තුතියි.
@rohanapriyantha3255
@rohanapriyantha3255 2 жыл бұрын
ඔබ වගේ දහයක් වර්තමානයේ අපේ රටේත් හිටියා නම්.........🌾🌾🇱🇰🇱🇰
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
සර්ගෙයි මැඩමිගෙයි නිහතමානි කමට මන් ගොඩක් ගරුකරනව තවත් ලස්සන විඩියෝ එකක් එනඑන්ට වාසනාව ලැබෙිවා තෙරුවන්සරනයි
@madhawawijesinghe433
@madhawawijesinghe433 2 жыл бұрын
අඩේ අපේ ගෙදර පොටෝ අල්බම් එකක් තිබ්බා අවුරුදු ගානක් ඒකේ කවර් පොටෝ එකේ තිබ්බෙ ඔය ගඟත් එක්ක බොට්ටු ටිකත් එක්ක ඔය ටවුම .පොඩි කාලෙ ආසාවෙන් බලපු පින්තූරයක් අදයි දැක්කෙ.අම්මෝ දැනුයි තැන දැනගත්තෙ.අනේ බොහොම ස්තූති 🙏 ඔබතුමාගෙ පිහිටෙන් තමා
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ෂා.... ආසයි ඔබේ ඒ මතකයට ❤️
@uviewful
@uviewful 2 жыл бұрын
Maa lagath tiyenawa obe mathaya itha hondai
@sisithal
@sisithal 2 жыл бұрын
ලංකාවේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙමින් ජීවත් වන අපට මොහොතකට හෝ සිත වෙනම ලෝකයකට ගෙනැවිත් දැහැන්ගත කරමින් සුන්දර රටවල්වල සුන්දර මිනිසුන් මුණ ගස්වමින් කරන්නා වු මෙහෙවරට බොහෝ පින් සුදන්තක අයියේ🪅🪅🪅🪅🙏🙏🙏🎉🎉🎉🔥🔥🇱🇰🇱🇰🇱🇰
@keeth5515
@keeth5515 2 жыл бұрын
අනිත් හැම එකක් වගේම මෙ වීඩියෝ එකත් මාරම ලස්සනයි. මනුස්සකම, නිහතමානී බවට ඔබට ජය!
@FARM-50
@FARM-50 2 жыл бұрын
හැම විඩියො එකක් ඉවර උනාම දැනෙන්ට ඕන සතුට වෙනුවට මට නම් මහ කලකිරීමක් දුකක් දැනෙන්නෙ . පින් බිමක් නෙමෙ මේක කරුම රටක් . පිට රටවල් වල ඉන්න අයට කියන්නෙ පුලුවන් තරම් Try කරන්ට නෑවිත් ඉන්ට පුලුවන් නම් හැමදටම 😣😣😣😣😣😣😣 ස්තූති
@shelanimarasigha4845
@shelanimarasigha4845 10 ай бұрын
බොහොම ස්තූතියි, Porto city එකත් හරිම ලස්සනයි .☺️📸
@runingvisa8136
@runingvisa8136 2 жыл бұрын
මාරම සජීවි බවක් තියෙන්නෙ කතාවෙ ඒ හින්ද අපි ඔය අත්දැකීම් විදිනව වගේ බවක් දැනෙන්නෙ.නියමයි .❤️
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 2 жыл бұрын
හොද අයට හොද අය .............හම්බවෙලා මරු ...ලස්සනයි ලස්සනයි එකෙන්ම 😊😊😊😊😊
@senanayakenuwan6522
@senanayakenuwan6522 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්... ඔයාගෙ කතාවට මම 100%ක්ම එකඟයි... පරංගි අපේ දේ සූරා කෑවා කියන එක... ඒ අපේ කම්මැලි නිසා වාසියට හදා ගත්තු කතාවක්..ගොඩක් ලස්සනයි වැඩසටහන... අපි කවදාවත්ම දැකලා අහලා නැති තැනක් පෙන්නුවාට ස්තූතියි...ජයවේවා
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 2 жыл бұрын
මේ අමන දේශපාලකයො අපේ රටට කරපු විනාසේ...අදටත් කරන විනාසේ..ලොකු වේදනාවක් ඇති වුනා මේක දැකලා.ඔබේ වීඩියෝ එකකින් ලබන සතුට යට කරගෙන ඒ දුක දැනුනා.මේ රටේ නැතත් ඔබටත් ඒක දැනෙනවා. ඔබ දුන් දැනුමට තුතිමල් මිටක්...
@amalchaminda5760
@amalchaminda5760 2 жыл бұрын
පරංගි නෙමෙයි අපේ රට කෑවේ නිදහසින් පසු රට පාලනය කල ද්වේෂ පාලුවෝ උන්ගෙ වැරදි වහගන්න උන් විදේශිකයන්ට දොස් කියනවා පාදඩ පාලකයෝ අදටත් සුද්ද මේ රට පාලනය කලා නම් අපේ රට සුපිරි රටක් මේවා කතා කරන කොට අපේ ලේ කුපිත වෙනවා අර පරංගි අම්මා කොච්චර කරුණාවන්ත ද අර මාලුත් ලස්සනයි පෝර්තෝ නගරය හරීම ලස්සනයි ඔබතුමා අවධානමක් අරගෙන අපි වෙනුවෙන් මේ දේවල් පෙන්වන එකට ගොඩක් පින් බොහොම ස්තුතියි ! 💟💟💟💟👍
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
බ්‍රිතාන්‍ය කාරයො අපිව දාල නොගියනම් අද අපිත් ලෝකෙ ඕනම රටකට වීස නැතුව යන්න පුළුවන් දියුණුම රටක්. රට පුරා තියෙන අමුද්‍රව්‍ය වලින් නිමි නිශ්පාදන අපේ රටේම හැදෙනවා. රැකියා හොයාගෙන අහල පහල ආසියාතික රටවල අය හොරෙන් ලංකාවට බෝට්ටු වලින් එනවා. එහෙනම් මේ වෙද්දි රටේ ලොකුම අර්බුදය හොරෙන් රටට එන උන්ව අල්ලන එක. මේව සුරංගනා කතා නෙවෙයි ඇත්තටම වෙන්න තිබුන දේවල්.
@heshanprabath401
@heshanprabath401 2 жыл бұрын
ඔබෙ හැම විඩියො ඒකක්ම හරිම ආසාවෙන් බලනවා හැමදාම ඔයාලා ජිවිතෙ ව්දින විදිය හරිම ආසාවෙන් බලන්නේ ඔයාලට වැඩි වැඩියෙන් ඇවිදින්න ලැබෙන්න ඔන අපිටත් බලාගන්න පුලුවන්නෙ❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😍😘😍😘😍😘😍
@chathuradulanjan7886
@chathuradulanjan7886 2 жыл бұрын
හැමදාම බලන් ඉන්නෙ වීඩියෝ එකක් දානකන් කොහොමහරි වෙලාව වෙන් කරගෙන බලනව මන්❤️
@dinuranga11
@dinuranga11 2 жыл бұрын
ඔබතුමාට ස්තූතිය මේ වගේ ලෝකෙ තියන දේවල් අපිට පෙන්නන එකට... 💖💖💖👍👍👍
@ranjithjayasingha5313
@ranjithjayasingha5313 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමා ගෙ විස්තර කිරීම අපි ට හුගක්ම වටිනවා බොහොම ත්ම ස්තූතියි
@kokilamahagamage1102
@kokilamahagamage1102 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝවක් වෙනදා වගේම . ඒ අත්තම්මාගේ කරුණාවන්ත මුහුණ විඩියෝව තවත් ලස්සන කරා... ගල් ගෙදර හෝටලය නව කතාවක හෝටලයක් වගේ . පිස්සු හැදෙනවා මේ සුන්දරත්වය දැකලා . ඔබ දෙපල හැමදේකටම වඩා සුන්දරයි එකයි මේ හැම වීඩියෝවක්ම මේ තරම් ලස්සන... 🔥🔥❤️❤️😍😍🙏🙏
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
පොඩි කාලේ කියවපු පරිවර්තන කතා වල වගේ .ඒවා අපේ හිත් වල නොමැකෙන සිතුවම් වෙලා
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
ලස්සන වීඩියෝවක් අදත් අපිට ලැබුණා ...👍💕 මේ වීඩියෝ අවසාන වේගෙන එද්දි කියපු කතාව මමත් අනුමත කරනවා ..මේ රටට එන සංචාරකයන්ට ඔවුන්ගේ හිතේ හැටියට නිදහසේ ඇවිදීමට ඉඩ නොදී රඳවා ගන්නේ ,විශාල ප්‍රමාණයේ හෝටල් හිමියන් විසින් . සංචාරකයන් නිදහසේ හැමතැනම ඇවිත් ඉන්නවා නම් ඊට වඩා සංචාරක පිරිසක් ලංකාවට එනවා . එසේම මේ රට අද මේ විනාශ මුඛයට ඇදදමා තිබෙන්නේ මෙතෙක් රට කළ දේශපාලඥයන් විසින් ඒ බව ඉතාම කණගාටු වුණත් ප්‍රකාශ කළ යුතුයි . මෙවරත් ලස්සන ප්‍රදේශයක වීඩියෝවක් ලබාදීම ගැන නැවතත් ඔබට තුති .💕💕💕💐💐💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ඒ මහාපරිමාන හෝටල් මාෆියාවත් රටේ සැබෑ සංචාරක ව්‍යාපාරයට ලොකු පහරක්
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
@@lokewatesudanthaka 🤔🤔🤔🤔 🤣🤣🤣🤣🤣
@ureshadilshan1
@ureshadilshan1 2 жыл бұрын
අදත් වෙනදා වගේම සුපිරියක්🤩 අපිට දකින්න නැති සුන්දර දේවල්වල අත්දැකීම ඒ විදියටම හැමෝටම ලබා දෙනවට ඔබතුමාට ජය . ඊළඟ වීඩියෝ එකත් ඉක්මනට දාන්න . 😍🍃
@geethedirisinghe3692
@geethedirisinghe3692 2 жыл бұрын
හරිම සුන්දරයි.ගොඩක් ආසාවෙන් බැලුවා ❤️🙏🥰😇
@faurazcaffoor6899
@faurazcaffoor6899 2 жыл бұрын
හරිම ලස්සනයි,සුසන්තක ඔයා සතියකට විඩියෝ දෙකක් දාන්න එහෙත් විඩියෝවල වේලාව නම් හුගාක් මදි මේ විඩියෝ බලන අය බලාපොරොත්තු වන්නේ දිගු විඩියෝ සුතුති
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
සංචාරයේදී ලබා දිය යුතු දැනුම සහ මිනිසුන්ගේ යහපත් ආකල්ප දියුණු කිරීමට ගන්න උත්සහය හරිම වටිනවා අයියේ , මෙි රටට ඔයාලගේ තියෙන ආදරය ඒකෙන් ගොඩක් දැනෙනවා. මෙි රටෙි ඉන්න සුලුතරයක් ⁣⁣තක්කඩි මිනිස්සු ටිකක් හින්ද මෙි රටට වෙලා තියෙන දේ දැක්කම මාර දුකක් දැනෙනවා ඇත්තම කතාව කිවිවොත් මෙි හැම දේකටම අපිත් වග කියන්න ඕනේ මොකද අපිට හරි මාර්ගයක් කියල දෙන්න කවුරැත් හිටියේ නෑ අපිත් යන රැල්ලටම ගියා ඒකෙ පල විපාක අපිට විතරක් නෙවෙයි අපේ පරමිපරා ගණනකට විදින්න වෙනවා ,ඒ තරමටම මෙි රට විනාශ වෙලා තියෙන්නේ වෙන රටවල Tv එකක් බැලුවොත් දකින්න තියෙන්නෙ ඒ රටවල් කොහොමද අනාගතය ජය ගන්නේ ,රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන දේවල් ඒත් අපේ රටෙි Tv එකක් බැලුවොත් දකින්න තියෙන්නේ උන් මාරැවෙන් මාරැවට හොරා කාපුව ,කරපු මගඩි වැඩ ගැන අහන්න ,මුන්ගෙ කාලකණ්නි කතා අහලම එපා වෙලා තියෙන්නේ ඒකටම අපේ රටෙි තියෙනවා කුණුවෙච්ච මාධ්‍ය ටිකකුත් කවදාවත් රටක් විදියට දියුණුවෙන්න බෑ උදේ ඉඳලම හොර මිත්‍යාදුෂ්ටිකයෝ ගෙනල්ලා මිනිස්සුන්ගෙ මොල කනවා. ඇත්තටම මාර දුකක් දැනෙනවා අපිට තේරෙනදේවත් මෙි රටෙි පාලකයින්ට නෙතේරෙන එක ගැන, අපේ රටට විකල්පයක් ඇත්තෙම නෑ වගේ අපිට වෙන්නේ හැමදාම මෙි වගේ කලකිරීමෙන් ඉන්නම තමයි,,,,,අපේ රටෙි මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න පුලුවන් තව තවත් සුදන්තකලා පහල වෙිවා....
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් හොර මිත්‍යාදෘෂ්ටිකයො ගෙනැල්ල කෙස් පැලෙන බූරු හණමිටි තර්ක වලින් මිනිස්සුන්ගෙ ඔලු පුරවන එකනම් හරිම අපරාදයක් ලංකාවෙ වෙන. මම ලංකාවෙ ටීවී බැලීම නැවැත්තුවෙ 2011/12 කාලෙදි මහින්ද යුද්ධෙ ඉවර වෙලා සුද්දෙ පටන් ගත්ත අප්පිරියාව නිසා. අදටත් කිසිම ලාංකික ටීවී ප්‍රවෘත්තියක් බලන්නෙම නෑ.
@sisirakumara2136
@sisirakumara2136 2 жыл бұрын
@@lokewatesudanthaka ❤
@tharushijayamanna9773
@tharushijayamanna9773 2 жыл бұрын
බොහොම ස්තුති අපිට මෙ වගෙ වැදගත් තොරතුරු පෙන්නනවට... වටිනා video එකක් .ඔය දෙන්නටම බුදු සරනයි ❣️❣️❣️
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
නිදහස ලැබිලා වසර 73 යි කියලා සමරනවට වඩා අගෙයි අපිට ගොඩක් දේවල් වැරදිලා වසර 73 යි කියන එක. දැන් මේකට මට බනී ගොඩක් අය. වහලෙක් කියලා. හැබැයි අවංකවම හිතලා බැලුවොත් තේරෙනවා මේකේ ඉන්න දේශපාලුවෝ මේ රටට මොනවද කරේ කියලා. හරියටම කිවුවොත් දැනුත් අපි වහල්ලු තමා 😂. ඒක නොතේරෙන වහල් කමක්... වෙනසකට තියෙන්නේ එකල විදෙස් ජාතියකට වහල් වෙලා හිටියා. දැන් දේශීය පිරිසකට වහල් වෙලා ඉන්නවා.... එකම සිදුවීම.. පිරිස විතරයි වෙනස්... හැබැයි ඔය දෙගොල්ලන්ගෙන් විදෙස් / පරගැති කියන කොටස මේකෙන් යමක් ගත්තා වගේම මේකට යමක් කරා. උන් නොහිටින්න රේල් පාරක්වත් නෑ. ඒකත් චීන ණය වෙන්න තිබුනා. හොදට හිතලා බැලුවොත් තේරෙයි මේ ගෙවෙන්නෙත් මොනතරම් වහල් යුගයක්ද කියලා 🙏.... සුදා මාමට තුතී ... ලිං කටෙන් උඩට ගිහින් පිටත ලොකයක් තියෙන බව කියලා ගොඩට එන්න පාර පෙන්නලා දෙනවට ❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් ජනිත් මම හිතන්නෙ ඊටත් වඩා ටිකක් දුරට. සුද්දට අපි වහල් වෙලා හිටිය කියන කතාවත් හරියට හිතුවොත් බොරුවක්. අපි ඒ කාලෙ වහල් වෙලා හිටියෙත් සුද්දට පන්දම් අල්ලල උන් එක්ක නැලවෙමින් ගමට ඇවිල්ල අපිට සත්තම දාපු අපේම උන්ට. සුද්දට අපේ ගම් වල ඉන්න කෙල්ලන්ව බිලි පූජා දුන්නෙ අපේම උන්. සුද්ද ගියාට පස්සෙ අපිව වහල්ලු කර ගත්තෙත් අපේම උන්. සුද්ද යටතෙ හොරකම් කරන්න බැරි වුන එක ගියාට පස්සෙ සුපිරියටම කරා. සුද්ද දැන් හිටියනම් මුන් සේරම හිරේ. ලංකාව ආසියාවේ කොරියාවටත් වඩා ඉහලින්. සුද්ද ඒ රටවලට සමගාමීව සියල්ල ලංකාවෙත් දියුණු කරනවා හිටියනම්. පෙබරවාරි 04 කියන්නෙ ලංකාවෙ හැම ගෙදරම කලු කොඩි දාන්න ඕන දවස.
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
@@lokewatesudanthaka අනිවාර්යයෙන්ම ❤️❤️❤️
@lasith7303
@lasith7303 2 жыл бұрын
@@lokewatesudanthaka 100% 👍👍👍
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
මන් දැක්ක හොදම comment එක.ඇත්තම කිව්වා.පෘතුගාලෙ,බ්‍රිතාන්‍යයේ අද අපෙ පාලනය අරන් ගියානම් අපේ අසරන මිනිස්සු අද ගොඩක් සතුටින් 😞
@user-fg7ff4fw4g
@user-fg7ff4fw4g 2 жыл бұрын
@@emmashenushi6073 ❤️
@prasadmahaduwa2101
@prasadmahaduwa2101 2 жыл бұрын
දරැවෙක්වත් ආයේ මෙහෙට එවන්නවත් එපා...එයාලගේ අනාගතේ ඉවරෙටම ඉවරයි ....මෙහේ ආවොත් ....
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔව් මමත් හැමෝටම කියන්නෙ ඒකමයි
@sugathprasanna2619
@sugathprasanna2619 2 жыл бұрын
Ape rate රජවරු ...පාලකයින් ගැන කියපු දේවල් සම්පූර්ණයෙන්ම aettha....ae වගේමයි tourism ගැනත් ....ලෝකේ wate පෙන්නන ගමන් ....ape හදවතට th කතා කරන එකට thanks lot....portho city eka ලස්සනයි ....ඔබට jayen ජය ....ආයුබෝවන් Mr.Sudanthaka ....👍👍👍
@khansaka4104
@khansaka4104 2 жыл бұрын
1 weni comment eka❤️😁
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
හරිම ලස්සනයි සුන්දරයි මාරම මාරයි ඔබතුමා ට පිං සිද්ද වෙනව කියල මම ප්‍රර්තනා කරනවා ඔබතුමා දීරගායුස ලැබේවා තෙරුවන් සරණයි මම ආනන්ද හාමුදුරුවෙ
@SumithAshoka-gc6cf
@SumithAshoka-gc6cf Жыл бұрын
ඇත්තටම ඔබතුමාගේ නිහතමානී කම මිනිසුන් එක්ක සුහදශිලී ව කථා කිරීම විශිෂ්ඨයි. ලස්සන video එකක්. එකකට එකක් දෙවෙනි නෑ. දීර්ඝායුෂ ලැබේවා අයියේ. බුදු සරණයි!!!!
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Sudatha aiye lanki akka video eka kiipaparak baluwa maarama lassanai. Augustha amma dakkama hari adare una. Oya dennatama budusaranai. Thilak saha Hiruni Finland
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයාලගෙන් ලැබුන නත්තල් තෑගි වලට ගොඩාක් ස්තූතියි හිරුනි නංගී.
@hirunisnorthernlife8768
@hirunisnorthernlife8768 2 жыл бұрын
Stuti aiyalatat, budusaranai.
@jineshniranjana3195
@jineshniranjana3195 2 жыл бұрын
මං දන්නව දැං ඔබතුමාට කොයිවෙලේක හරි බඩේ අමාරුව හැදෙනව ඔබ කන දිහා අපි බලං ඉඳලා.😄😄😄 කොහොම උනත් තවත් ලස්සන වීඩියෝවක් ලබා දුන්නාට ගොඩාක් ස්තූතියි. ඔබගේ සමහර කතා ඇහුවහම අපිට ලංකාව ගැන පුදුම දුකක් හිතෙන්නේ මිත්‍රයා. මොනව උනත් ඔබ පිංකරල තියෙනවා. ඔබ තරමට ම නැතත් අපිත් පිං කරල තියෙනවා, ඔබ නිසා ලෝකය දකින්න. ඔබටත් ඔබේ පවුලේ සැමටත් ජයෙන් ජය.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
මට ඕන ජිනේශ් ලංකාවෙ අපේ අයට ජීවිත විඳින්න කියල දෙන ගමන් අපේ රටට මෙහෙම උනේ ඇයි කියල අවබෝධය ලබා දෙන්නයි. ලංකාවෙ කවුරුවත්ම මේ ඇත්ත කියන්නෙ නෑ අපේ මිනිස්සුන්ට. පක්ශ වලට බෙදාගෙන එක එකාට බොලෙ පාස් කරල රටම අන්දනවා මිසක් උන් සේරම වගේම උන්ට රැවටුන අපිත් මේවට වගකිවයුතු බව කියන්නෙම නෑ. ඒ ඇයි ඒ කොහොමද කියල විස්තර කරන්නෙ නෑ. හැම කෙනෙක්ම මොකක්ම හරි පැත්තකට පක්ශයි. මම කාටවත්ම පක්ශ නෑ. අඩුම තරමින් ආගමටවත් ගැති නෑ. ඒකෙත් වැරදි සේරම පෙන්නල දෙනවා. අපි බලමු රටේ ජනතාව බුද්ධිමත් කිරීම විතරයි කළ යුත්තේ
@neelamanigunasekara2898
@neelamanigunasekara2898 7 ай бұрын
@worldluckyproducts8541
@worldluckyproducts8541 Жыл бұрын
ඔබ වැනි නිහතමානි පූද්ගලයන් රටට ආඩම්බරයක් අපේ රටේ ඉදිරි පරම්පරාව ගැන නම් පට්ටම දුකයි ඔබ පවුලේ සෑමට තෙරුවන් සරණයි
@dumindakananke
@dumindakananke 2 жыл бұрын
සුපිරි හැමදාම වගේ ඔබ තුමා කියපු සීතාවක රජු ගේ කතාව අපේ මවගේ පවුල්වලට සම්බන්දයක් තියනවා එකත් ලොකු කතාවක් කවුරුත් නොදන්නා සහ කාලයේ වැලි තලාවට වැහුණු මගේ මවගේ මුතුන් මිතන් නොහිටින්න මෙරටේ බුදුදහමක් නොතිබෙන්නට ඉඩ තිබුන
@janathkumara3007
@janathkumara3007 2 жыл бұрын
ahanna aasai, obe ananyathaawaya rakagena karanna.
@dumindakananke
@dumindakananke 2 жыл бұрын
@@janathkumara3007 මගේ මවගේ වාසගම රජදිරජසිංහ මේ වාසගම දුන්නෙත් රජදිරජසිංහ රජතුමා විසින් මේ කතාව පොතක් ලියන්න පුළුවන් කතාවක් අද බුදුදහම ගැන කතා කරන බික්ෂුන් වහන්සේලා සහ අනිත් පිරිස් මේගැන කිසිවක් දන්නතුව මේ සත්‍ය ඉතහාසය නොදැන කතකිරම අතිසේයිනම කණගාටුයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ඔයා ලියන්න දුමින්ද ඒ දන්න දේවල් අම්මගෙන් අහල. එහෙම යටපත් වෙන්න දෙන්න එපා
@dumindakananke
@dumindakananke 2 жыл бұрын
@@lokewatesudanthaka අනිවාර්යෙන්ම මම එ අතීතය ගවේසනය කරල නොදුරු අනාගතයේ පොතකට හරි එකතුකරනවා
@emmashenushi6073
@emmashenushi6073 2 жыл бұрын
පොතක් ලියන්න.ගොඩක් වටිනවා ✨️🌸
@harshadesilva885
@harshadesilva885 2 жыл бұрын
පෝර්තෝ හරිම ලස්සන නගරයක්. අදත් වීඩියෝ එක බැලුවා.අනිත් දවසේ අපිව කොහාටද අරගෙන යන්නේ.මීටත් වැඩිය ලස්සණ ගමකට.ජය වේවා!
@christophermoses5340
@christophermoses5340 2 жыл бұрын
Bohoma istuti Sudanthaka Aiye thawath Watina video ekata 😍😍😍👏🏼👏🏼👏🏼👌👌👌🥰🥰🥰👍🏼👍🏼👍🏼🙏🏼🙏🏼🙏🏼❤️
@wruwan
@wruwan 2 жыл бұрын
හරිම ලස්සනයි වැඩ සටහන..... අපිත් ප්‍රාර්තනාවක් කරමු අපේ රටටත් හොද කලක් ලැබෙන්න කියල ............
@senadeeranawarathns905
@senadeeranawarathns905 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අපට රට රටවල තොරතුරු දැන ගන්න සැලැස්සුවාට.
@jpSL
@jpSL 2 жыл бұрын
කෙනෙක් අගය කරන එක කලාවක් නම් සුදන්තක මහත්මයා ඒකේ පිකාසෝ.💕💕💕💕💕
@rupakodikara15
@rupakodikara15 2 жыл бұрын
Jeevithaya jeevithayen igenagath minissu
@priyanthasilva2495
@priyanthasilva2495 2 жыл бұрын
Sudanthaka we are still unable to promote Tourism,Thank you for this sharing
@anomagamage801
@anomagamage801 Жыл бұрын
ඔබ දෙදෙනාට ම තෙරුවන් සරණයි .සතර වරම් දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා .මට කියන්න තියෙන්නේ නම් මෙපමණයි .ඔබ තුමා අපි වෙනුවෙන් මේ කරන සේවාව .අති විශිෂ්ටයි .🙏🙏🙏
@Orang-Down
@Orang-Down 2 жыл бұрын
සූදන්ත මහතා ඒ පන්වර්ගය බිරියෝශ් නොව කොරෝසන්ට් වියයුතූයි
@pks9457
@pks9457 5 ай бұрын
නිහතමානී සරළ මිනිසෙක් පැහැදිලි කිරීම අපූරුයි
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 2 жыл бұрын
ඔබතුමා ඒ දුමිරිය පොල පෙන්වන කොට අපි ගැන හරි කල කිරිමක් ඇතිවෙන්න කොටුව මරදුන ගැන හරියට වැසිකියක් වත් නැනේ පිට රටින් එන මිනිස්සු මොනව කියකව ඇද්ද... ඔබ තුමාටත් පවුලේ සැමට තෙරැවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
අපේ රටේ මානසිකත්වය හදල තියෙන්නෙ වැසිකිලි මෙන්ම පස්ස පැත්තද පහත් කොට සලකන ලෙස. තැනක වඩාත්ම පිරිසිදුවටම තියෙන්න ඕන වැසිකිලි බව රටම දන්නෙ නෑ. මිනිස් සිරුරේ පස්ස පැත්ත පවා අප්‍රිය නිගරු කොටසක් ලෙස සලකන්න පුරුදු කරන්නෙ. එක එක ඒවට පස්ස හරවන්න දෙන්නෙ නෑනේ. ඒව ගල් යුගයේ ඉත ප්‍රාථමික ගෝත්‍රික මත.
@yapaappuhamilage1098
@yapaappuhamilage1098 2 жыл бұрын
Ei ewa athule thiyana bad smell, anika nidahase gamanak yanna puluwan de higannoi,poth wikunana ewunui business ewa athule aththtama lankavata kisima sepak na
@manelkulapathi6507
@manelkulapathi6507 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාට පිං අපිට ලස්සන නගරයේ විසිතුරු කියලා දුන්නට budusaranai දෙන්නටම
@mohamedhaliq609
@mohamedhaliq609 2 жыл бұрын
Very nice V D O Thank you. 💛💜
@samanthisenevirathne6588
@samanthisenevirathne6588 2 жыл бұрын
Tks Sir & madam yr valuable video
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
niyamai.. dennatama suba pathum....Lanki you are great..
@ssug1960
@ssug1960 9 ай бұрын
ඔබ දෙදෙනාට ම තෙරුවන් සරණයි🙏
@sam-d6614
@sam-d6614 2 жыл бұрын
තවත් සුපිරි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි❤️ජයවේවා
@jayanthathunga5386
@jayanthathunga5386 2 жыл бұрын
කියන්න wacana ne oba ගැන දෙන්නට බොහොම pin අපිට mwea pennawata
@cyrilpathiranage4273
@cyrilpathiranage4273 2 жыл бұрын
පෝර්තෝ නගරයට ඇත්තටම ගියා.ස්තුති කරන්න වචන මා ලඟ නැත.
@maduranonis7627
@maduranonis7627 2 жыл бұрын
This is what you called enjoying the life 😘😘😘hope you got your lost documents back .obrigado
@anjanaumayangi267
@anjanaumayangi267 2 жыл бұрын
Superb🔥😍
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 2 жыл бұрын
අදත් ලස්සන සුන්දර සංචාරයක් එක්කගෙන ගියාට ගොඩාක් ස්තුතියි
@supuntv0211
@supuntv0211 2 жыл бұрын
ගැමිමක්..තමයි..සුපිරි..බුදුසරනයි..ප්යවෙිවා..
@shalinidodandeniya6712
@shalinidodandeniya6712 2 жыл бұрын
U both very simple and natural, My brother &sis Some people when move to another country Thay forgot our natural lifestyle I respect you both
@sisirakumara8512
@sisirakumara8512 2 жыл бұрын
ඉතාම ලස්සනයි ස්තූතියි ඔබලාට.
@sagarasenanayake9361
@sagarasenanayake9361 2 жыл бұрын
Nice👍
@dimuthusampath2464
@dimuthusampath2464 2 жыл бұрын
ලස්සන , වැදගත් වු සංචාරයක අද්දැකීම ලබාදුන්නාට ස්තුතියි . ජයවෙවා..😀😀 👍👍
@veenasarojani8940
@veenasarojani8940 2 жыл бұрын
Thank you sudantha
@ceylontruckers8428
@ceylontruckers8428 2 жыл бұрын
කියන්න වචන නෑ. ගොඩක් ලස්සනයි😍😍මේවා ඇත්තටම දකින්න තියනවානම් කොච්චර දෙයක්ද.. මේ දේවල් මෙහෙම හරි අපිට පෙන්නන එකට සර්ට ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@prabathlahiru2144
@prabathlahiru2144 2 жыл бұрын
Aiya mama prabath mage pon eka nethiuna e unath oyage videos miss karanne nethiwa balanawa hemadama aiyata mawa mathakai kiyala hithanawa man deniyaya
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ස්තූතියි ප්‍රභාත් ❤️
@shyamaaluthwatta6347
@shyamaaluthwatta6347 2 жыл бұрын
හරිම ලස්සනයි...Station එක ...හරි ලස්සනයි...බුදුසරණයි...take care ❤❤
@lakshmanmahawatta2008
@lakshmanmahawatta2008 2 жыл бұрын
සුදන්තක අයියෙ අක්කත් එක්ක අදත් සුපිරිම සුපිරිම සුපිරිම විඩියෝවක් දුන්නා අපිට බලන්න ඉතින් එයට ගොඩක් පිං . විඩියෝ එක මමනමී හරිම කැමත්තෙන් බලන කෙනෙක් අපිට විස්තර කරල වැදගත්කම කියලාදෙනවා.ඉතින් වෙනදා වාගේම අදත් විඩියෝව හරිම ලස්සනයි සෙනසුරාදාට යලිත් හමුවෙමු .ස්තුතියි පවුලේ සැමටම බුදුසරණයි .
@sandunabeysinghe6843
@sandunabeysinghe6843 2 жыл бұрын
මම 2014 දි යුරොප් ටුවර් එකක් යදිදි, අපෙ ටුවර් ගෘප් එකෙ හිටපු ඉන්දියන් වයසක කපල් එකකගෙ පර්ස් එක ඉස්සුව ඔස්ට්‍රියා වලදි.. පාස්පොර්ට් ඔක්කොම නෙති උනා ගොඩක් සල්ලි එක්ක..
@prabodhayanirmana9703
@prabodhayanirmana9703 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ ඉතින් ඒක නිකන් හරියට හරිම සමීපයි වගේ . මම එතන හිටියා වගේ දැනෙනවා ස්තුතියි ඔබට
@kaveesha5915
@kaveesha5915 2 жыл бұрын
lively presentation ,good luck
@Thriwanka
@Thriwanka 2 жыл бұрын
අනේ විනාඩි 30 නම් මදි...උපරිම පැයක්, පැය එකහමාරක් වත් ඕනේ video නම්. හරිම අසාවෙන් බලන්නේ
@samanthawijekoon1240
@samanthawijekoon1240 2 жыл бұрын
ඔබතුමා කියනඑක හරියටම හරි.අපෙ පන්සල් වල,අත්තම්මලගෙ ගෙවල්වල මේ පිගන් මම දකල තියනව.අපෙ රටට වෙලා තියන දේ සම්බන්දව කියන දෙවල් සෙරම හරියටම හරි.👍😍
@geetikarandaniya9375
@geetikarandaniya9375 2 жыл бұрын
Harima lassanai aiya video aka thank you
@zonebag5326
@zonebag5326 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියා ඒ රටවල ගොඩක් අය...ලස්සනට මිනිස්සුට සලකන එක මාරයි...අපේ රටවල කොච්චර කල් යයිද හදෙන්න....🧡👍
@bakmee1598
@bakmee1598 2 жыл бұрын
ඒ අම්මා ඒ හෝටලේ උයන කෙනා එයා වැඩ කරන්නේ ඒ හෝටලයේ එයාට හෝටලයෙන් පඩි ගෙවනවා,.. අනික ඒ අම්මාගේ වයස එක්ක එයාට රැකියාවක් ඔය ස්ථානයේ වගේ ලැබෙන එකක් නෑ ,,..මුදලම අගයන සමාජයක අය දන්නවා රැකියාවක් නැතිවීම කෙතරම් අමාරු ජීවිතයක්ද ගෙවන්න වෙන්නේ කියා,... අපේ රටේ උනත් දුරපලාත්වල හෝටල්වල සේවකයෝ ලෙන්ගතුයි නගරයට වඩා මෙතැන් එහෙම දෙයක් වෙන්නේ ඒත් මෝඩ ෆෑන්ස්ලට ඒක අවබෝධ වෙන්නේ නෑ,,, එවැනි දෙයක්වත් තේරුම් ගන්න බැරි උං එක්ක කොහේද බං රටක් දියුනු කරන්නේ?....
@thusithawimlaweera2525
@thusithawimlaweera2525 2 жыл бұрын
@@bakmee1598 ඒක ඇත්ත කෝමත් වෙන රටකදී එහෙම අපිවගේ රට වල මිනිසුන්ට ඔය පෙන්නන්න හදන තැන දෙන්නෑ ඕක තේරුම් ගන්න රටකට යන්නම ඕනී
@piyalchampika3157
@piyalchampika3157 2 жыл бұрын
,කල් යයිද නෙවෙයි බ්‍රෝ මේ යන විදිහට කවදාවත්ම වෙන එකක් නෑ
@imeshakumari9072
@imeshakumari9072 2 жыл бұрын
පෝර්තෝ හරිම ලස්සනයි .හැමදාම වගේ ඔබට පින්
@msmanchanayaka1668
@msmanchanayaka1668 2 жыл бұрын
පට්ටම ලස්සනයි✌️✌️😆😉😎
@kamalsomasiri377
@kamalsomasiri377 Жыл бұрын
ලස්සනයි. ජයවේවා
@ravirathnayaka9184
@ravirathnayaka9184 2 жыл бұрын
tharaha wenna epa..oyage program balanakota anik wada okkoma stop wenawane..niyamai..mama oyage hama program ekakma balala tiynwa.
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 2 жыл бұрын
Thanks for both of you. First time I saw a video on Portugal. Other reason that we don't get tourists is that they have no privacy to move about because of touts and we don't have decent clean open place to have a meal and chat peacefully. Little places available are too noisy with loud music and unruly behaviour of some people. And not clean like the countries. 🙏🙏🙏.Thank you.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
Yes of cause many tourists avoid Sri Lanka because of less freedom for a tranquil relax. Sri Lanka get tourists only for sight seen. Even in the beach they dont have their freedom. Most beach tourists select Maldives
@anushawijesiri3700
@anushawijesiri3700 2 жыл бұрын
ඔබ තුමට ස්තූතියි අදත් වෙනදා වගේම සුපිරියක්...
@knishanisashikala
@knishanisashikala 2 жыл бұрын
Niyamai uncle thanx apita me hamadema pennanawata
@walterphilip8727
@walterphilip8727 2 жыл бұрын
Thank you very much.Happy New Year
@Thusith_
@Thusith_ 2 жыл бұрын
i feel yours are my parents.that friendship bond is very friendly.i have suprised when i seeing this video today.i dont trust you will upload a new video today.iam in very happy.iam saying it again ;both of you guys like as my mom ad dad () :).iam boy & 18 yers old .i have seen all the videos.i really love you Sudanthaka mama and Lanki nanda.and this channel.
@tkpraja7753
@tkpraja7753 2 жыл бұрын
Puduma lassanak me ratawal./සුපිරි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම විශිෂ්ටයි/ඔයාගේ වීඩියෝ එකක් බලනවා කියන්නේ ඉතින් ඒක නිකන් හරියට හරිම සමීපයි වගේ . මම එතන හිටියා වගේ දැනෙනවා ස්තුතියි ඔබට/I am waiting for your videos everyday/make them at least 45 mts/ I have lot of information about the world now because of you/ you are a great person/thank you/ regards
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
පරංගි ganu lamainm patta lassanai wage😍 ne.. Sudanthaka maame😁
@anupajithpura9661
@anupajithpura9661 2 жыл бұрын
Suddo kohomath lassanai bn
@walkwithdila
@walkwithdila 2 жыл бұрын
@@anupajithpura9661 ekenma, lassanai hari hodai, ape aya wage neme
@Faizal1989-
@Faizal1989- 2 жыл бұрын
Superb demonstration sudanthaka ayya. I am a big fan of your videos . All the best and wish to see more videos in the future.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
Thanks a lot dear Jalil ❤️
@anuradhaindunil3103
@anuradhaindunil3103 2 жыл бұрын
Supiri video akak brother..I feel this video awesome 👌grazie mille
@arunawithanage8958
@arunawithanage8958 2 жыл бұрын
සුපිරි ආ....හරිම ලස්සනයි ...බොහොම ස්තූතියි ඔබ දෙදෙනාටම ..
@dumindaniroshan4976
@dumindaniroshan4976 2 жыл бұрын
Onna aiye aluth video eka dapu gaman mama balnwa
@sachitharuwanpathirana7886
@sachitharuwanpathirana7886 2 жыл бұрын
අපිට මේව පෙන්නලා පිස්සු හද්දලා ඔයා සතුටින් ඉන්නකො හොදේ...❤️❤️❤️❤️
@rav4setup113
@rav4setup113 2 жыл бұрын
The best comment ever... 🤗
@isurusampath12345
@isurusampath12345 2 жыл бұрын
ස්තුති මහත්මයාණෙනි ❤️❤️❤️❤️❤️❤️
@chandimafernando3906
@chandimafernando3906 2 жыл бұрын
Oyalage nate una document hada gatta da...ada video godak lassananai ..💐👏👏
@janithaperera8971
@janithaperera8971 2 жыл бұрын
හරිම ලස්සනයි, අදත්, ගොඩක් විස්තර දැනගත්තා. අපි වගේ සංචාරය කරන අයට ගොඩක් වැදගත් ඔබගේ මේ වීඩියෝ මාලාව. පෘතුගාලයේ ගිහිල්ලා තියනව අනේ පොර්තෝ( Porto)නම් යන්න බැරි වුණා.porto වයින්🍷, පැණි රස වයින් වලට මම ආසයි. යුරෝපයේ ඇවිදත් අපි කොච්චර තැන් මග ඇරලා, දැකලා නෑ කියලා දැන් තමයි තේරෙන්නේ. මම ප්‍රංශයෙන්. ගොඩක් ස්තූතියි. සුද්දන්තකට මහත්තය තව තවත් අපිත් , සංචාරය ට ආශාව වැඩි වෙනවා🙏.අනේ කොච්චර ආදරේ දෙමාපියන් ද? දරු සෙනෙහස කාගෙත් එකයි. දැක්කද ක්ෂණිකවම සෙනෙහස මතු වෙච්ච හැටි රස දේවල් කනකොට. හරිම නිහතමානී ව , මවා පෑමක් නෑතිව ඔබගේ අදහස් ප්‍රකාශ කරනවා. ❤️ අපෙත් පෘතුගීසි යාලුවො වගයක් ඉන්නවා ප්‍රංශයේ පදිංචි, හරිම රසයි ඒ නෝනා හදන කෑමත් . පැටිස් , කට්ලට් වගේ ඒව හදනවා. ඒවා මැද තියෙන්නේ චීස් අල , ලුණු, ගම්මිරිස් . සමහර වෙලාවට ඉස්සොත් දානවා ගොඩක් සැර නැහැ.මෝරු( french word එක morue) (bacalhauපෘතුගීසිනම) කියල කරවල ජාතියක් තියෙනවා. ගොඩක් ලුණු රසයි, ලංකාවේ කරවල වලට වඩා ලුණු තියෙනවා. (morue මාළු වර්ගය cod කියලා හදුන්වන මාළු වේලල හදන කරවල). මේවා දවසක් විතර හොඳට වතුර දාල, වතුර කීපසැරයක් අයින් කරලා ලුණු ඇරලා තමයි කන්න ඕන. ඔය කරවලත් ඔය කට්ලට් හදන මිශ්‍රණයට දානවා. කරවල කට්ලට්(.croquettes morue). මට නම් ඒ ටේස්ට් එක එච්චරම හරි නෑ. හැබැයි, morue කරවල ලූණු ඇරලා, කරවල කෑලි ගැඹුරු තෙලේ බැදලා. අපේ කරවල හදන විදියට රටලූනු කෑලි,මිරිස් දාලා, හැදුවා ම නම් හරිම රසයි. අපිට එයාගෙන් ඒ කරවල ලැබිලා මම එහෙම හදල තියනව. තෙරුවන් සරණයි ඔබ දෙපලට. නිදුක් නිරෝගී භාවය ලැබේවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 2 жыл бұрын
ෂා..... හරිම ලස්සන විස්තරයක් ජනිතා. අපරාදෙ අපි ඒ කරවල ගැන දැනගෙන හ්ටියනම් ගන්න තිබුනා. ඔව් පෘතුගීසි කෑම හරිම රසයි. ඉන් පස්සෙත් අපි රසට කෑවා අනිත් තැන් වලදිත්. ඔයාල මීලඟ පාර පෘතුගාලෙ යද්දි නොවැරදීම Porto සහ Lagos යන්න. ඒ දෙපලම බලන්න ඕනම තැන්. පෝර්තෝ වල අපිට තව ගොඩාක් දේවල් බලන්න කාලය මදි උනා. අඩුම රෑ තුනක්වත් ඉන්න ඕන. ස්තූතියි ඔබට ❤️
@janithaperera8971
@janithaperera8971 2 жыл бұрын
@@lokewatesudanthaka ගොඩක් ස්තූතියි, මේ වගේ රටක සංචාරය කරද්දී හැම තැනටම යා ගන්න බැරි වෙනවා. අපි පතිමා, ලිස්බන් coimbra එහෙම ගියා. ඔය කරල ජාතිය නම් පෘතුගීසි කඩවල තියෙනවා ප්‍රංශයේ නම්.
@devifernando3326
@devifernando3326 2 жыл бұрын
Thank you dothis videos
@manojakudaligama899
@manojakudaligama899 2 жыл бұрын
හරිම සුන්දරයි
@manoriwijerathna1508
@manoriwijerathna1508 Жыл бұрын
අනේ අපිත් ගොඩාක් ආසයි ඔය වගෙ ගම්මාන බලන්න. ඔයාල නිසා අපිට දැනෙන්නෙ අපිත් ඔහෙ ගියා වගේ.. අනේ ඔයාලට ගොඩාක් පින්..
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 42 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 143 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 107 М.
Showtime Online U | September 9, 2024
ABS-CBN It's Showtime
Рет қаралды 81 М.
Marconi House | මාර්කෝනිගේ නිවසේ දවසක්
43:22
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН