MADUWA - Palu Para (පාලු පාර) Official Music Video

  Рет қаралды 1,833,256

MADUWA

MADUWA

Күн бұрын

Stream Now - waveparkmusic....
Listen on Spotify - spoti.fi/3sJOuNn
Listen on Apple Music - apple.co/3z0Ajrt
MADUWA - Palu Para (පාලු පාර) Official Music Video
Subscribe to My Official KZbin Channel For My Latest Hits
👉 bit.ly/Subscri...
✘ Written & Performed By - ‪@MADUWA‬
✘ Music Produced By - ‪@DILUBeats‬
✘ Mixed & Mastered By - ‪@DILUBeats‬
✘ Directed By - MADUWA
✘ Editor, VFX & Colorist - Viyath Deelaka
✘ Promotion Partner - Club Music (+94715179110)
Contact Deelaka Viyath
✘ / viyathdeelaka
✘ / viyath_deelaka
✘ / deepddeelak
Follow MADUWA on Social Media:
✘Facebook: bit.ly/MaduwaF...
✘Instagram: bit.ly/MaduwaI...
✘TikTok: bit.ly/MaduwaT...
✘Spotify: bit.ly/MaduwaS...
Music Video By Maduwa Performing Palu Para © 2022 Wave Park Records, a division of Wave Park Music Group (PVT) LTD
#Maduwa #PaluPara #SinhalaRap
#SinhalaNewRap #WPMG

Пікірлер: 2 100
@MADUWA
@MADUWA 2 жыл бұрын
SAPAK GANNA KOLLO KELLO TIKA EHENAM ! 🤗 Lyrics ! ❤🔥 පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මල රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter // Verse 1 මම රැප් කරාට මනුස්සයෙක් කාටවත්ම ඉන්න ඕන්නෑ මේ නම් යාළු බයේ මට මුල ගැන කියන්න එපා පු⁣තේ ගහේ මීටර් ගාන හොයන්න බෑ මම ගහපු හයේ Rip DAD මතකයි දුන්නා අවවාද ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර Plan Rappersla වෑක් ( wack ) ඇත්ත කතා කරොත් Address ඕන්නෑ ගෙදෙට්ටම එයිනේ සුදු වෑන් මම Jesus නෙවෙයි වතුරේ ඇවිදින මගේ හිතේ කොනකවත් නෑ යාළු නවතින්න තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න යාළු ආදරේ නම් හිරගෙයක් එපා යන්න Rap කරනවා කියලා ඇයි වෙනම මැන්නේ මේකේ නිධන් ගල මේ සෙල්ලමේ කොල්ලෝ මං නේ මට වැඩක් නෑ කාගෙවත් අකමැත්තෙන් හැදෙන්න කියලා තමයි අපිත් ගෑනු ගත්තේ දුම් ටික යවලා පපුවෙ මෙන්න තාර ගන්නකොට කෙල්ල කෙට්ටුයි දැන් නම් ලොරි භාග පහන තියලා වැඩක්ද තියන් මේ ඉනේ කාල අමාරුවෙන් ගෙවන්නේ යාළු ජීවිතේ රෝල මං වාගේ මං වාගේ තව කවුද ලංකාවේ ඉන්නේ ඩෝ තව Rap දෙන්නම් මං ගානේ Relation හන්ගලා ඉන්නේ මල් කඩ කඩ ආතල් එකේ තමයි ඉන්නෝනේ හැන්දෑවට කොල්ලෝ සංතෝසේ ලොකුත් නෑ කවුරුත් නෑ මේ ගේමේ නොමිලේ රැප් දෙන්නම් මං ගානේ බෝඩරේ කඩන්නේ කැටි මං කොහෙත් එකයි මට නුවර කොළඹ සෙල්ලම අරන් යන්නම් දුර කෙල්ලො කන්නේ පොර ඉල්ලයි මගේ රැප හදාගන්න බැරි කෙල්ල ගහපන් ගෙට මැරුණට පස්සේ කියයි අපේ හොද අයින් වෙලා ඉන්නේ හැමදේම දැක්ක නිසයි මේ වයසට සැප ගත්තා යාළුවෝ විසයි අපි වෙනයි හරි හැඩයි කෙල්ල කොන්ඩෙ ගැට ගැහලා පච්ච ගහලා මෙන්න ( වෝ ) ගඟ ගාව පිරිලානේ මෙන්න කිඹුලෝ කොට ගවුම ගාව කොල්ලෝ යාළු ඇඹලෝ කරපු මෝඩ වැඩ මතක් වෙනවෝ හොද පැත්තක් මගෙත් කලින් තිබුණෝ පව් කියනවා ඔක්කොටම අපිට පව් කියන්න කවුරුත් නෑ අන්තිමේ මුන් මැරෙන්නේ නෑ වගේ ජීවත් වෙන්නේ කිසි දෙයක් අපිට අයිති නෑ පොලවේ මම Melody Killer කෝ Waiter කාලා ඉවරයි මෙහෙට ගේන්නකෝ බිල මොකෝ මදුවා උබේ 4N එක ඔච්චර බර මොකුත් නෑ බන් ලියපු රැප් වල මේ තමයි ඩෝ බර *Hook* පාළු පාරක ගියා තනියෙන් ඈත වසාගෙන කලුවරේ මගේ දෑස අපිත් කඩලා ඇනුව මලයි රෝස Rapper උනාම දෙන්න බැයිද Daughter // *Verse 2 ගේමක් ගහලා ලීක් වෙලා පහන්තුඩ ආතල් ගනින් එපා Video කරන්න උබ Single ආතල් ඉදලා කපල් වෙන්න බෑ මට සුරංගනා කතා දන්නේ නෑනේ යාළු මම මගේ සිංදු උබ⁣ලගේ හිතේ අමාරුවට මොකක්ද මේ ජීවිතේ කියලා හිතෙනවා කල්පනා වෙද්දි තනියෙන් ඉද්දි මටත් වෙලාවකට නයා නටනවා නලාවකට
@sudeerasathsara1986
@sudeerasathsara1986 2 жыл бұрын
❤️
@supunsudaraka5807
@supunsudaraka5807 2 жыл бұрын
😘😘 ✌️ආදරෙයි පැලෙන්න
@ChuttaMusic
@ChuttaMusic 2 жыл бұрын
🥵🥵
@sl_thief3591
@sl_thief3591 2 жыл бұрын
Supiriyak thama ayye❤
@bisalsenidu6582
@bisalsenidu6582 2 жыл бұрын
ammo sapak ganna balan idapu kal
@SHANPUTHA
@SHANPUTHA 2 жыл бұрын
List eke ihalinma ❤💯🔥
@MADUWA
@MADUWA 2 жыл бұрын
Pati ! ❤
@IRUSHKA-s5e
@IRUSHKA-s5e 2 жыл бұрын
😘
@csworld7090
@csworld7090 2 жыл бұрын
shan putha real charitha ekemma.. Danna aya dannwa
@predeepnishantha6369
@predeepnishantha6369 2 жыл бұрын
අනිවා😎
@criclk789
@criclk789 2 жыл бұрын
Shan putha❤️
@gtv_official
@gtv_official 2 жыл бұрын
ආතල් එකේ තමයි ඉන්නෝනේ ❤️🤟🔥
@slmemes8204
@slmemes8204 2 жыл бұрын
😁
@MADUWA
@MADUWA 2 жыл бұрын
Podda podda Dannadda ! 😁❤
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 2 жыл бұрын
G TV aluth ekak nadda brother
@dinal8284
@dinal8284 2 жыл бұрын
G 🥲❤️
@rithikarithmal6481
@rithikarithmal6481 2 жыл бұрын
😂😂
@Kelwiz
@Kelwiz 2 жыл бұрын
Maduwa firee dooo🔥
@b_shan_9403
@b_shan_9403 2 жыл бұрын
Boza 😸💙
@practiswall9125
@practiswall9125 2 жыл бұрын
😘😎
@MADUWA
@MADUWA 2 жыл бұрын
Kelz ❤
@IRUSHKA-s5e
@IRUSHKA-s5e 2 жыл бұрын
😘
@DEW_KAAM
@DEW_KAAM 2 жыл бұрын
Kelwiz
@KingLotuss
@KingLotuss 2 жыл бұрын
2025 බලන සෙට් එක මේ කොනට👉👉👉🖤
@MADUWA
@MADUWA 2 жыл бұрын
Lotaaaa 🙌🏻💯
@dananjayabhashana1839
@dananjayabhashana1839 Жыл бұрын
මදුවෝ ඒනම් ගැහුවා මිලියන් ඇ 😚❤️
@DJJNK
@DJJNK 2 жыл бұрын
හැන්දෑවට කොල්ලෝ සන්තෝසේ 😁♥️ Maduwooo 🖤
@mytube2710
@mytube2710 2 жыл бұрын
ජනා අය්යා ❤️❤️❤️❤️🙂🙂
@Everythings6621
@Everythings6621 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@gamingpissa9040
@gamingpissa9040 2 жыл бұрын
Janak
@sudeerasathsara1986
@sudeerasathsara1986 2 жыл бұрын
ඔයාගෙනුත් එකක් එන්න කාලේ හරි නේ 😘😂
@Kavi-u1w
@Kavi-u1w 2 жыл бұрын
DJ JNK❤ & MONIYO❤
@DILUBeats
@DILUBeats 2 жыл бұрын
නොමිලේ රැප් දෙන්නම් මං ගානේ..!! 👽❤️
@viduva
@viduva 2 жыл бұрын
🔥Watsapp Nbre දෙන්නවද බන්
@maduwa7520
@maduwa7520 2 жыл бұрын
Producer mahathun 🙂😍
@50k70
@50k70 2 жыл бұрын
Dilu Aiyah
@MADUWA
@MADUWA 2 жыл бұрын
Dilu maleh ! ❤
@Moniyo_
@Moniyo_ 2 жыл бұрын
මදූ❤️❤️ ගින්නක් තමයි 💯
@MADUWA
@MADUWA 2 жыл бұрын
Moni ❤
@viduva
@viduva 2 жыл бұрын
Moniyoo
@MADU.994
@MADU.994 Жыл бұрын
@@MADUWA ❤️
@ALFHA44
@ALFHA44 Жыл бұрын
"මන් RAP කරාට මනුස්සයෙක්" මාගම්පුර තවත් චරිතයක් [ MADUWA ] 🖤💯
@sachinipraboda4686
@sachinipraboda4686 2 жыл бұрын
ඒ voice එක ආශිර්වාදයක් 😍❤️ මංනම් ඇබ්බැහි වෙලා ඉවරයි ❤️
@shana3720
@shana3720 2 жыл бұрын
සුපිරියක් තමා ඉතින් 😍උඩරට මදූ
@myemail1918
@myemail1918 2 жыл бұрын
Shana 🔥🔥🔥
@DrBSKingLK
@DrBSKingLK 2 жыл бұрын
Maduwa on the Track ♥️♥️♥️
@MADUWA
@MADUWA 2 жыл бұрын
Docz ❤
@lakshancovers776
@lakshancovers776 2 жыл бұрын
Doca😁❤️💯
@taniyaashini4531
@taniyaashini4531 2 жыл бұрын
❤️❤️
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
doka
@amingsallayt4188
@amingsallayt4188 2 жыл бұрын
අම්මො
@Praveenmihiranga2202
@Praveenmihiranga2202 2 жыл бұрын
අතල් එකේ තමයි ඉන්නොනේ හැන්දෑවට කොල්ලො සන්තොසෙ..❤️‍🔥 maduwa ge thawath behethak 😏💯
@chamzzYY..
@chamzzYY.. 2 жыл бұрын
මේ 'VOICE' එක ඇබ්බැහි වෙන සුලුයි ❤️.....
@maheshmadushankapeiris7869
@maheshmadushankapeiris7869 Жыл бұрын
Aniwa.
@Topbox99
@Topbox99 9 ай бұрын
උඩටම ❤
@crushromiyocollection8124
@crushromiyocollection8124 2 жыл бұрын
Trending One Gahmuthe.🤝
@lakshitha9703
@lakshitha9703 2 жыл бұрын
❤️Gahamu😁😁
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
Aniwa trending thama♥️
@GossipSLoffcial
@GossipSLoffcial 2 жыл бұрын
❤🖤🤘
@praveenyt9461
@praveenyt9461 2 жыл бұрын
Ekenma
@sachin_officlal7543
@sachin_officlal7543 2 жыл бұрын
Aniwaran
@FishFrenzyFish
@FishFrenzyFish 2 жыл бұрын
MADUWA කියන්නේ චරිතයක් තාමා ඉතින් නුවර ...❤
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
මේ මාසෙ රැප් එකක් දුන්නේ මදුවගෙන් ආදරෙයි 👉❤️💪💪
@chamodidiwanjali2760
@chamodidiwanjali2760 2 жыл бұрын
සින්දුවත් ලස්සනයි , ඔයාගෙ කටහඬත් මාරම ලස්සනයි 👌 සුභ පැතුම් ඔයාට 🤓
@susanthaperera3437
@susanthaperera3437 Жыл бұрын
Hi chamu
@Sujeewa-o8m
@Sujeewa-o8m Жыл бұрын
හායි චමු
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 10 ай бұрын
chmuu
@AshikAshik-mg1lr
@AshikAshik-mg1lr 9 ай бұрын
ගැම්මක් ❤
@vinol_fdo
@vinol_fdo 2 жыл бұрын
තැනක වැටෙන්න ඕන තමයි නැගිටින්න යාළු ආදරේ නම් හිරගෙයක් එපා යන්න 🥀
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
ඉස්සර රැප් කාලාවට තිබ්බ ප්‍රතිචාර❤❤❤❤ දැන් රැප් කාලාවට තියෙන ප්‍රතිචාර❤❤❤❤❤❤❤❤❤❤❤❤ Respect srilankan rapers 🇱🇰 ❤
@shevinakash5483
@shevinakash5483 2 жыл бұрын
උඹලා ඒ දන්න ටික තමා බං මං මේ මදුවට බනිනවා නෙවේ අපිත් මේ සෙට් එකට පට්ට ආදරෙයි ඒත් ඉස්සර ඉදන්ම රැප් අපිට සික් කරෙ 44කල්ලිය, රස්තියාදු පදනම,ස්මොකි, මාස්ටර් d, කොස්තා,තව හෙන සෙට් එකක් ඉන්නවා ඒ සෙට් එක තමා හෙල රැප් උඩට ගෙනාවේ❤️✨
@sanduonlive4603
@sanduonlive4603 2 жыл бұрын
@@shevinakash5483 😂😂 අහන් ඉන්න පුලුවන්ද බන් එවා එවා වැඩක් නැ මදුවා තමා පාර 🙉🔥
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
@@shevinakash5483 අනිවා❤😍
@Thehan_123
@Thehan_123 2 жыл бұрын
@@shevinakash5483 ay manakkalpitha ‍❤
@shevinakash5483
@shevinakash5483 2 жыл бұрын
@@Thehan_123 ow bn nam okkoma kiyanna kiyoth dawasata madi
@saltandpepper2002
@saltandpepper2002 2 жыл бұрын
"R.I.P Dad මතකයි දුන්න අවවාද ජීවිතේ ගෙනියන්න ගැහුවා සැර පැලෑන්" 💔
@Mr-rt3bq
@Mr-rt3bq 2 жыл бұрын
පිස්සු හැදිලා ඉන්නේ විරාමයක් රැප් එකට. බොක්ක 💗💗💗
@foodtogood5340
@foodtogood5340 2 жыл бұрын
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ 💪 ආදරෙයි Maduwo❤
@Amila_suresh
@Amila_suresh 2 жыл бұрын
maduwa ගෙ voice එක අමුතුම ගැම්ම්ක් ... නුවර ✌️
@lakindusamarasinghe4137
@lakindusamarasinghe4137 9 ай бұрын
Videography is really good 🔥
@Mr.JosBoyCricket
@Mr.JosBoyCricket 2 жыл бұрын
ලංකාවේ නුවර වගේ කොහෙවත් නෑ 💪 ආදරෙයි Maduwo❤
@samadhiroshini4576
@samadhiroshini4576 2 жыл бұрын
Maduwa said "යාලු ආදරේනම් හිරගෙයක් එපා යන්න " l felt it ❤😎😌👍
@wmukthilakshan9906
@wmukthilakshan9906 2 жыл бұрын
මදු අයියෙ තාමත් අහනවො...දැන් නම් 50ස් පාරකට වඩා අහනවා.මදු අයියගෙ රැප් ඇබ්බැහි වෙන සුලුයි...ආදරෙයි මදු අයියා...💙💙💙💕🕉️🕉️🕉️🕉️
@SLREALTECH
@SLREALTECH 2 жыл бұрын
ඕන්න සුපිරියක් එන්නයි හදන්නේ👽❤️
@vimukthi9965
@vimukthi9965 2 жыл бұрын
ගෑනු ගාව වැලලෙන්නැති සුපිරිම කොල්ලෙක් ආදරෙයි බොසා ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@malrajravindra8582
@malrajravindra8582 2 жыл бұрын
❤️
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
Sirama ‼️
@chamindugimhanherathbandar7983
@chamindugimhanherathbandar7983 2 жыл бұрын
1000mb දීලා download කරා gallery යටම .....අඩරෙයි මදුවා ♥️♥️
@chamilarox
@chamilarox 2 жыл бұрын
Can I call you " Unique " 💙 Maduwa Keep going.... බර දුර පේනවා ගමන එකෙන්ම "ජය" 🖤
@mr.cobra415
@mr.cobra415 2 жыл бұрын
ආතල් එකේ තමුයි ඉන්ඩෝනෙ - හැන්දෑවට කොල්ලො සන්තෝෂෙ 💚 මාධව පුතා නුවර අපේ එකා 🖤
@uviyaking
@uviyaking 2 жыл бұрын
Maduwa අයියෙ මේක සුපිරියක් අයියෙ❤️🔥....this is fire🗣️🎵❤️🔥
@kavindusamaraweera1
@kavindusamaraweera1 2 жыл бұрын
Maduwa❤️ආදරෙයි😊 නුවර❤️
@chamindugimhanherathbandar7983
@chamindugimhanherathbandar7983 2 жыл бұрын
විසි පාරක් විතර අහුවා...එපා වෙන්නෑ නේ ....මදුවා ඔයා නම් මැජික් rapper කෙනෙක්♥️
@lasadamanike8187
@lasadamanike8187 3 ай бұрын
සුපිරි ඔය වාගෙ එවා තාවඔනි❤❤
@Chami_Boy_Music_Artist
@Chami_Boy_Music_Artist 2 жыл бұрын
මතකයි දුන්නු අවවාදෙ ජිවිතෙ ගෙනියන්න ගැහුව සැර ප්ලෑන්❤️
@king_of_summa_5732
@king_of_summa_5732 2 жыл бұрын
"යාළු ආදරේ නම් හිරගෙයක් එපා යන්න" maduwa:-)❤️👍
@nimalbandara6526
@nimalbandara6526 2 жыл бұрын
😟😟😟
@dilshanudara9653
@dilshanudara9653 2 жыл бұрын
අනිවාර්යයෙන්ම Trending යනවා බොසා......😻💞✌️
@vinothkumar4253
@vinothkumar4253 Жыл бұрын
පට්ට, පාලු පාර, මදුවා amazing, super song,තව සින්දු ඕනා. සබරගම අස යට කොල්ලෝ 🎧🎶💓🎵🔥
@samithsandaruwan608
@samithsandaruwan608 Жыл бұрын
Supirieyak hama😘😘
@munchi8965
@munchi8965 2 жыл бұрын
I don’t understand Sinhala much, yet I listen to this fire more then 100 times already 🔥🔥🔥🔥 no cap !! my G is dropping pure flames 😍😍
@shon2150
@shon2150 2 жыл бұрын
උබ නැති දාක නුවර පාර කොහොමත් පාලුයි BRO ❤️
@Podipuuz
@Podipuuz 2 жыл бұрын
මදුවා සුපිරියක් තමයි 🥰❤️
@slkelvin6578
@slkelvin6578 2 жыл бұрын
මදුවා කියන්නේ පට්ට වැඩ්ඩෙක් පට්ට ආදරෙයි bm ♥️🙏
@tharuproduction4501
@tharuproduction4501 2 жыл бұрын
කී පාරක් ඇහුවද දැන් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ යකූඌඌඌඌ 🥺🥺🥺 ගැම්මක් තමයි මදුවෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@akesGobbaya
@akesGobbaya Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ බන් සුපරියක් තමා🌍🫂
@tiron8741
@tiron8741 2 жыл бұрын
මදුවා කියන්නෙ ගැම්මක් තමයි ඉතින් 💪 😍
@Girls-Craftsツ
@Girls-Craftsツ 2 жыл бұрын
" My #favorite voice "❤️ 🌬️my favorite raper " MADUWA"
@club_music
@club_music 2 жыл бұрын
මම රැප් කරාට මනුස්සයෙක්... ❤️ Bars 💯💪
@remo_eesh_randy5975
@remo_eesh_randy5975 2 жыл бұрын
මම වගේ මේ රැප් එකට පිස්සුවෙන් වගේ ඇඩිට් වුන කොල්ලො කෙල්ලො තව සිටීද??? 🤟❤️❤️
@janithrasanjana8595
@janithrasanjana8595 2 жыл бұрын
ගැම්මක්.. තමා...❤️❤️🙈💫
@wmukthilakshan9906
@wmukthilakshan9906 2 жыл бұрын
මදූ අයියෙ .💙💙💙🕉️🕉️
@issurugayantha4431
@issurugayantha4431 2 жыл бұрын
සුපිරියක් තමා ඉතිම් ❤
@SNeOne112
@SNeOne112 2 жыл бұрын
මදූ 🤤♥️
@jmh2199
@jmh2199 2 жыл бұрын
Woooow🤗🤗🤗 මරු කොල්ලො 💘 love you 🤗
@dadayt-p6d
@dadayt-p6d Ай бұрын
සු පිරියි🎶🔥🇱🇰
@oxmuramusic3913
@oxmuramusic3913 2 жыл бұрын
අහස උසට වදන් වලින් , maduwa ❤️👌
@oshadhalawanya8651
@oshadhalawanya8651 2 жыл бұрын
ආදරෙයි බොසා♥️
@VibhaviEkanayake
@VibhaviEkanayake 2 жыл бұрын
😍❤🔥
@kusumaedirisinghe5525
@kusumaedirisinghe5525 Жыл бұрын
කොල්ලෝ .කෙල්ලෝ set akatama ආදරෙයි ❤️ hode ❤️🥺
@supunmihiranga3895
@supunmihiranga3895 2 жыл бұрын
ගැම්මක් තම්හ්.✌️👍
@Shashiya__
@Shashiya__ 2 жыл бұрын
පිස්සුවක්... 🙌🥀 Ah සැප සැප...👌 Dance එක නම් පට්ට මදුවෝ🤟😎
@musicstudio5737
@musicstudio5737 2 жыл бұрын
Maduwo විරාමයක් ,මෙව්වා බෙහෙත්,මාර සීන් වගේම පාලු පාරත් සුපිරි වැඩක්❤️❤️❤️
@Bunny24545
@Bunny24545 2 жыл бұрын
ගැම්මක් මදුවෝ🤘රැප් කලාව ඉහලටම💪❤
@thiwankarukshan9380
@thiwankarukshan9380 2 жыл бұрын
Athal eke thamai inna ඕනේ 👍👍❤️❤️❤️❤️❤️❤️
@dinuth2487
@dinuth2487 2 жыл бұрын
❤️❤️❤️❤️❤️ගැම්මක් තමා broඑල👍👍👍👍👍
@BK_xviii
@BK_xviii 2 жыл бұрын
Voice එකනම් පහරක් 🔥❤
@voicelab550
@voicelab550 2 жыл бұрын
This song will beDefinitely be on fire❤️😍
@thivirucooray1553
@thivirucooray1553 2 жыл бұрын
Melody Killer Maduwa❤️‍🔥💯
@dilaboy1341
@dilaboy1341 2 жыл бұрын
සුපිරි යක් ❤️❤️
@r2kalex872
@r2kalex872 2 жыл бұрын
පට්ට ලස්සනයි පට්ට
@FFGAMING13944
@FFGAMING13944 2 жыл бұрын
ඉස්සර රැප් කාලාවට තිබ්බ ප්‍රතිචාර MR.MADUWA 😈❤❤💥
@pasanmanodya6327
@pasanmanodya6327 2 жыл бұрын
සුපිරියක් MADUWA අයියා ❤️ පිස්සුවක් 💥👀
@tharakashan6570
@tharakashan6570 2 жыл бұрын
Sri Lankan Hiphop Culture Is Highrising 🤘❤🔥
@minnislc4167
@minnislc4167 2 жыл бұрын
එ කටගඩට මන් දැන් වහ වැටිලා ඉන්නෙ 😍
@raptar4501
@raptar4501 2 жыл бұрын
ගැම්මක් 👌👌👌
@shan5966
@shan5966 2 жыл бұрын
Download කරන්නේ නැ Maduwa උබ නිසා Onlinema ahanawa❤️
@MADUWA
@MADUWA 2 жыл бұрын
Watinawa ! ❤
@senurafernando3977
@senurafernando3977 2 жыл бұрын
Respect maduwa Sri lankan rapper 🥰
@kavindunuththayanjana3379
@kavindunuththayanjana3379 2 жыл бұрын
සුපිරියක් MADUWA❤
@pradeeplakshan7637
@pradeeplakshan7637 2 жыл бұрын
දුම ටික යවලා පපුවේ මෙන්න තාර 😮‍💨❣️
@GaminiGamini-ge6zt
@GaminiGamini-ge6zt 7 ай бұрын
ආසම එකක් ආ❤❤
@LahiruNethmal
@LahiruNethmal 2 жыл бұрын
#Trending යමුතේ, ❤️ ආදරෙයි මදුවා❤️😇
@aminduishara2871
@aminduishara2871 Жыл бұрын
අනෙ උබ උකහන්
@SuduSudu-q5b
@SuduSudu-q5b 10 ай бұрын
නූවර ගැමිම තාමා කොල්ලො😊
@lashmithakalshan3642
@lashmithakalshan3642 2 жыл бұрын
This is a very simple thing among what MADUWA can do.. 🤟🖤❤🔥💯
@priyankaraliyanarachchi5395
@priyankaraliyanarachchi5395 2 жыл бұрын
Ekanam pattai
@sehanmaduranga2101
@sehanmaduranga2101 2 жыл бұрын
එකත් පට්ට ගැම්මක් තමා
@shalikamusic3862
@shalikamusic3862 2 жыл бұрын
ඒක සුපිරියක් මදුවෝ 😍❤️
@pasindulakshan7847
@pasindulakshan7847 2 жыл бұрын
හැමදාමත් ආදරෙයි😻 ❤️ මදුවා අයියේ දිගටම ඔහොම කරමු ආදරෙයි❤️❤️❤️💫
@saduwazy5152
@saduwazy5152 2 жыл бұрын
මල් සින්දු එපා වදින්නම් 🙏 රැප්මයි ඕනා මල් තියන්නම් 🌹 SINGLE කොල්ලො අහන්නෙ රැප් 🌝 බෝඩරේ එක්ක දාගෙන NIKE කැප් Hook ON MADUWA 😈❤️
@danujabimalka815
@danujabimalka815 2 жыл бұрын
ඒ හිනාව ❤❤
@kusumaedirisinghe5525
@kusumaedirisinghe5525 Жыл бұрын
Maduwa ආදරෙයි ❤️ ලස්සනයි
@Heshan_Dewmina-01
@Heshan_Dewmina-01 2 жыл бұрын
ආදරෙයි MADUWA ❤ Next Level 🔥👏
@nafly09
@nafly09 2 жыл бұрын
Maduwa කියන්නෙ ඉතින් පට්ට චරිතයක්♥🔥
@lakshitha9703
@lakshitha9703 2 жыл бұрын
අනිවා❤️❤️
@Dilacreations.
@Dilacreations. 2 жыл бұрын
මදුවයි ශානයි ඉන්න එකක් ඕන කියන අය කෝ......
@adhendulanaja3980
@adhendulanaja3980 2 жыл бұрын
👌❤️ගැම්මක් තමයි❤️👌
@janithbandara4285
@janithbandara4285 2 жыл бұрын
ජීවිතේට පට්ට පාඩම් ටිකක් දෙනවා උබ 👌❤️
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 375 М.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 81 МЛН
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 9 МЛН