මහ දිසාවේ මඩුවන්වෙල පරපුරේ නම්,මොලමුරේලට වලව්වේ අයිතිය ගියේ කොහොමද? |MADUWANWELA WALAUWA | A MARK TV

  Рет қаралды 5,917

A Mark TV

A Mark TV

Жыл бұрын

#maduwanwela #a_mark_tv #srilankahistory
මේ වගේ තවත් විඩියෝ නරඹන්න දැන්ම අපේ sancharee You Tube Channel එක subscribe කරන්න.
kzbin.info/door/F0o.

Пікірлер: 25
@udarichamika9658
@udarichamika9658 6 ай бұрын
🎉🎉🎉🎉
@amarktv
@amarktv 6 ай бұрын
❤❤❤❤
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 13 күн бұрын
අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල (ශ්‍රී පාද ස්ථානයෙ) මහා නායක ධූරය හෙබවූ කාලයේ 1867 දී,දිසාවේ විසින් උන්වහන්සේ කොලොන්න කෝරලේට වැඩම කලවිට මඩුවන්වෙල දිසාව ඉමහත් ගෞරවයෙන් මඩුවන්වෙල ශ්‍රී මුදලින්දාරාමයට උන්වහන්සේ වැඩමවන ලදී.සති දෙකක කාලයක් එහි වැඩ සිටියදී මුලු කොලොන්න කෝරලය පුරාම මස් පිනිස සතුන් මැරීම සහ මසුන් ඇල්ලීම තහනම් කරන ලදී.
@naweendrahettiarachchi6546
@naweendrahettiarachchi6546 Жыл бұрын
Adaraneeya maduwanwela.🌷
@amarktv
@amarktv Жыл бұрын
A MARK TV KZbin CHANAL එක දැන්ම Subscribe කරන්න. 👇👇👇 kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@anurangahaupeliyange5713
@anurangahaupeliyange5713 22 күн бұрын
ඕකුන් ගෙවල්වල වැඩට එන අසරණ පව්ල් වල ගැහැනු ලමය් එහෙම දූෂණය කරාලු ඒකය් උන්ගෙ පව්ල් වද උනෙ ඒවල ශාපය
@amarktv
@amarktv 20 күн бұрын
💗💗💗💗💗💗💗💗
@kad7404
@kad7404 Ай бұрын
මීටවසර40 කලින්ජනෙල් වලදාලතිබුනෙ නිල්වීදුරු දන්තියනවීදුරු අලුත් ඒව. දිසාවගෙ. පින්තූර රාමුවෙදෙපෙත්තෙසිංහයො2ක්තිබුන ඒවහොරුඅරන්
@dayapriyabeligaswatte612
@dayapriyabeligaswatte612 Ай бұрын
Disawege piya molamure kadawatha koralee mahaththayage palamu biriya wana eknaligoda manikege maniyanta thamai walawwa aithi dissawege mama wana eknaligoda basnayaka nilametai dissawege ammatai aithiya palamu birindataniyama aithiya thibune mama wana basnayaka nilane dissaweta dunne maduwanwela nindagama pamanai panamura athulu an siyallema aithiya ohu sathuwa thaba gaththa 1870 rajya leekana balanna
@dayapriyabeligaswatte612
@dayapriyabeligaswatte612 Ай бұрын
Maduwanwelage piya molamure kadawath korale mahaththaya nisane
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
දෙනියාය රත්නපුර මාර්ගයේ ගමන්කර ඇතත් මඩුවන්වෙල වලව්ව ගැන නොදැන සිටි මං
@madusankamahamithawa3802
@madusankamahamithawa3802 Жыл бұрын
මඩුවන්වෙල සැබෑ ඉතිහාසය
@amarktv
@amarktv Жыл бұрын
මහ දිසාවේ මඩුවන්වෙල පරපුරේ නම් මොලමුරේලට වලව්වේ අයිතිය ගියේ කොහොමද? kzbin.info/www/bejne/raDElnelhaiNfZo
@LokaKatha
@LokaKatha Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰😍😍😍
@amarktv
@amarktv Жыл бұрын
A MARK TV KZbin CHANAL එක දැන්ම Subscribe කරන්න. 👇👇👇 kzbin.info/door/F0o3pL2Ce6hMUJsEWGBbig
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf 13 күн бұрын
මඩුවන්වෙල දිසාවේගේ බිරිඳ කලවානේ කුමාරිහාමි නමින් තමයි ප්‍රසිද්ධ.දිසාවේ මොලමුරේ පරපුරේ කෙනෙක්.
@sujeewadesilwa6315
@sujeewadesilwa6315 Жыл бұрын
👍👍👍👍👍
@amarktv
@amarktv Жыл бұрын
ස්තුති ඔබේ අදහස් දැක්වීමට
@ruwanelapatha9256
@ruwanelapatha9256 5 ай бұрын
මඩුවන්වෙල දිසාවගේ දියණිය මියගියේ 1963 හෝ 1964 දීය. ඇය කුඩා කාලයේ පෝලියෝ රෝගයෙන් පීඩිතව සිටි නිසා රෝද පුටවක් භාවිතා කලාය. 1963 හෝ 1964දී ඇය මඩුවන්වෙල වලව්වට පැමිණි දිනයක ම පියා ට ලද ආරාධනයක් අනුව ඇය බැලීමට යාමට අවස්ථාව ලදිමි. ඉන් මාස කිහිපයකට පසු ඇය මියගියෙන් ඇයගේ අවසන් කටයුතු සඳහාද සහභාගිවීමි.
@amarktv
@amarktv 4 ай бұрын
සුප්‍රියාට ඇයි කලකිරුනේ.සම්පුර්ණ වීඩියෝ එක kzbin.info/www/bejne/qJ_VgoRvjd6hm7c
@rasikakankanam9211
@rasikakankanam9211 4 ай бұрын
එ් වලව්වේ ඉස්සර teli drama 1ක් කරා නේද?රෝද පුටුවේ ඉන්න දුවට රඟපෑවේ යශෝධා..එ්කේ නම මතකද?
@aruna_dissa
@aruna_dissa Жыл бұрын
❤❤❤❤❤
@amarktv
@amarktv Жыл бұрын
2023 ඔබට කොහොමද ? ලින්ක් එක 👉👉👉 kzbin.info/www/bejne/n5XCc2igaM2XgNE
@ruwanelapatha9256
@ruwanelapatha9256 5 ай бұрын
මඩුවන්වෙල දිසාවගේ බිරිඳ මොලමුරේ පරම්පරාවේ කෙනෙකු බවයි මා අසා ඇත්තේ.
@amarktv
@amarktv 4 ай бұрын
සුප්‍රියාට ඇයි කලකිරුනේ.සම්පුර්ණ වීඩියෝ එක kzbin.info/www/bejne/qJ_VgoRvjd6hm7c
Dhangamuwa walauwa/wellasse satan (uva paranagama)
28:00
Temple of Dhambavinna
Рет қаралды 12 М.
Madugalle Uda gabada Nilame
30:57
Uncut news
Рет қаралды 20 М.
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 83 МЛН
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 18 МЛН
Универ. 13 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:07:11
Комедии 2023
Рет қаралды 6 МЛН