Madugalle Uda gabada Nilame

  Рет қаралды 20,781

Uncut news

Uncut news

Жыл бұрын

#1st #kandy #uncutnews #news #srilanka #gosip #madugalle#madugallenilame#History#මඩුගල්ලේ#මඩුගල්ල
Madugalle Uda gabada Nilame / මඩුගල්ලේ න්ළමේ

Пікірлер: 43
@sadeeshroshana3191
@sadeeshroshana3191 9 ай бұрын
1818 වසරේ අපේ සූර වීර තේජ මහා වීර හදවතින්ම බුද්දසාසනය රැකපු හදවතින්ම රට ජාතිය රටේ ජනතාව අරක්ශා කරපු නියම සින්හල පින්වතුන් වන මඩුගල්ලේ මාහා නිලමේ පින්වත් වීරයා සහ 1818 රට බේරාගැනීමට දිවි පිදු සියලුම නිලමේ වරු මොහොට්ටාලවරු සහ සියලු ජාතික වීර සෙබලුන්ට මේ බුදුසසුනේම නිවන අවබොද කරගන්නට ලැබේවා. සාදු. සාදු. සාදු. 1818 සටන ගැන මම ගොඩක් විස්තර බලනව හොයනවා හිතට මාහා දුකක් දැනෙනවා. තමන්ගේ දරුවන් බිරිද මව පියා සහ දේපල තනතුරු තම නිදහස සහ තම සියලු දේ අතහැරලා රට වෙනුවෙන් නොබියව සටන්කරන්ඩ ජිවිතය පුජා කරන්ඩ හිතන්ඩවත් පුලුවන්ද. නිවනම ලැබෙවා. 😢😢😢😢😂😂😂😂
@DensilEgodage-gq5dv
@DensilEgodage-gq5dv 6 ай бұрын
Qqqqqq67
@ovindurathnayake9351
@ovindurathnayake9351 6 ай бұрын
මඩුගල්ලේ නිලමෙ තුමාට නිවන් සුව ලැබේවා.
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 5 ай бұрын
නිලමෙි තුමා ඔබට නිවන් සුව❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
පර හැත්තට එරෙහිව නැගී සිටි ඔබට මාගේ ප්‍රණාමය.
@eishasandamali1029
@eishasandamali1029 Жыл бұрын
වීර මද්දුම බණ්ඩාර පුංචි පුතා අද කොහි ඇත්ද. දැන් අවුරැදු 200ක් විතර ගිහින්
@gayashanpromod3324
@gayashanpromod3324 17 күн бұрын
අපේ ලොකු අත්තා මඩුගල්ල දිසාවගේ හයවන පරන්පාරාවේ මුණුබුරු ❤️
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow superb great video 🙏 Thank U so much Sir
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 5 ай бұрын
ලස්සනයි මේ වැඩසටහන ❤❤❤
@donthusitha5451
@donthusitha5451 Жыл бұрын
Good 👍 good bless you
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බලයට ඇති කෑදර කම නිසා අප බෙදී වෙන්වී විනාශ වී ගිය බව පෙනේ.
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Ай бұрын
Edeath ehemai adath ehemai balay nisa api Ada vinyasa vee atha
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@PadminiWidanalage-df4ye 😭😭😭 හරිම කණගාටුයි
@sachiniliyanage4838
@sachiniliyanage4838 Ай бұрын
ඉදිරියටත් එයමයි වෙන්නෙ
@Sandakathmini01
@Sandakathmini01 Ай бұрын
@@sachiniliyanage4838 දුකයි 😭
@janakabandara5004
@janakabandara5004 11 ай бұрын
ඇත්ත දෙමලුන්ගෙ ඉතිහාසය අහල දැනගන්ඩ.
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
උදාර තේජ වීර රටට නයනැති විසිශ්ඨ සිංහල පුතෙක්.මාගෙ නමස්කාරය වේවා.
@sanjayalankagamage5953
@sanjayalankagamage5953 Жыл бұрын
Thanks sir,
@nissankamayadunna532
@nissankamayadunna532 Жыл бұрын
පොත් පත් වල සදහන් වන ආකාරයට මාත් හිතන් හිටියේ මඩුගල්ලේ දිසාව බියගුල්ලෙකු ලෙස ඔබගේ විග්‍රහය ඉතා හොදයි. ඒ උත්තමයන් කරපු කල දේවල් සතපහකට මායිමි නොකරන පාලකයන් ඉන්න රටක අපිටත් ඉන්න උනානේ. මේවා සංරක්ෂණ කලානම් මොනතරම් වටිනවා ද සංචාරක කර්මාන්තය ට. කිසිම දැක්මක් නැති පාලකයන්
@damindadineshimaduwagamage9044
@damindadineshimaduwagamage9044 Жыл бұрын
Pissuda...!!!!. He should be considered a national hero
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
ඇත්තමයි
@pradeepsenarathna9056
@pradeepsenarathna9056 Ай бұрын
@nadeeshaperera889
@nadeeshaperera889 5 ай бұрын
ඉතිහාසය හොයන්න අයට වටිනා වැඩසටහනක් (99'-2001)o/l අධාපන ප්‍රතිසන්ස්කරන පිහිටෙන්ඉතිහාසය නොදත් අපි
@sumedhathennakon3829
@sumedhathennakon3829 6 ай бұрын
Ape game.👍👍😍🙏🙏
@user-sb2rj6cg4k
@user-sb2rj6cg4k Ай бұрын
ජාතියේම ප්‍රණාමය .
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 2 ай бұрын
Kappitipola kiyanne supiri niyama minihek
@gaminigamage696
@gaminigamage696 6 ай бұрын
thanks
@mgrockci5493
@mgrockci5493 Жыл бұрын
Hoda program ekak...
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye Ай бұрын
Sri wikrama rajasinha krura rjek widihata hithanne ahelepola kumarihami daruwanui gathanaya kirima nisa
@SskmadugallaSskmadugala-ic5np
@SskmadugallaSskmadugala-ic5np 6 ай бұрын
❤❤❤❤💪💪💪💪🙏🙏🙏🙏🤝🤝
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl 5 ай бұрын
කවුරුත් තෙරුම් ගතයුත්තෙ ඒකම දෙයයි මොනවා රැස් කලත් ඒවා පොළවට පස් වෙනවා,ගෙනියන එකම දේ කරන ලද හොද හා නරක විතරයි
@dilkikavisha8279
@dilkikavisha8279 9 ай бұрын
Ane me minesunda udwu karanda ape wera muthun mithan
@wasanthajanaka3202
@wasanthajanaka3202 Жыл бұрын
Sadamali madduma innay apay gadara
@gihanudayajith3744
@gihanudayajith3744 Жыл бұрын
Uba Ekneligoda ho Molligoda Asuchi paramparawen ena Guu wesawek neda ponnayo.
@wasanthajanaka3202
@wasanthajanaka3202 Жыл бұрын
@@gihanudayajith3744 kawda pako
@chandanawijekumara545
@chandanawijekumara545 9 ай бұрын
ඒ වගේ ද රට කාපු ... රාජපක්ෂ කල්ලිය ..ඒවට ..වෑදපු වුන් ඉන්න රටක් .. මඩුගල්ල ට ..ගරැ කරයිද ....
@ekanayakemahesh2060
@ekanayakemahesh2060 9 ай бұрын
ethakota rata nidahas karagaththe umbe ammada?
@disnakakavind7012
@disnakakavind7012 6 ай бұрын
Vira sebalu mahinda newei
@piumiwikumm
@piumiwikumm 5 ай бұрын
අවුරුදු 30 ක් යුද්ධය ඇදුනා. ඒ කාලේ හමුදාව, දක්ස නිලධාරීන් කොඛ්බෑකඩුව වගේ හිටිය. ඒ හැම දෙනාටම පොලවට පස් වෙන්න උනේ සේනාධිනායක බලය හිමි ජනාධිපති වරු කීයක් පත්වුන කුලයකද ? හමුදාව හිටියත් වැඩක් නෑ ජනාධිපති කෙලින් තීරණ නොගන්නවනම් . යුද්ධයද ඇදන් යනවද කියන දේත් හමුදාවට අවශ්‍ය පහසුකම් අවිආයුධ සපයන්නෙත් ඒ ජනාධිපති. මහින්දට සාප කරන උන් ඒ ටික අවබෝධ කරගන්නවනම් හොදයි.
@user-bn2hq6jh3f
@user-bn2hq6jh3f 3 ай бұрын
​@@piumiwikummMahinda yudde iwara karanna ana deepu eka aththa mikada thawa adenna thibba nathnam eth.. e gaurawe sampurnenma nathi karagena sakkili ballek wela iwarai rata beragaththata u rata wikunagena jewa passe hodata hamba karagena minissu maha parata damma paraballa.. ayeth yudde kiyala hukagena awoth ne.. mage ballawath aye okunge paule ekekta jandayak denne na
@piumiwikumm
@piumiwikumm 3 ай бұрын
@@user-bn2hq6jh3f රට කන්න හම්බකරන්න නම් තිබුන හොදම දේ යුද්ධය. ඒක නොකර යුද්ධය අවසන් කරලා , යුද්ධය කරන අතර දකුණ සංවර්ධනය කරා. ඉන් පස්සේඋතුර. ඒ ඔක්කොම කලේ අන්තෙටම වැටුනු ආර්ථිකයක ඉදන්. ඒ මනෝස්සයා යුද්ධෙ වගේම මේ රටේ මිනිසුන්ට හොද ජීවන තත්ත්වයක් හැදුවා. නිකන් බොරු කියවන්නැතිව අතීතේ දේශපාලන ආර්ථික සමාජ තොරතුරු හොයශ්න. 2015 යමපාලනයට භාරදෙනකොට 7.1 ක ආර්ථක වර්ධනයක් තිබුන රට 2019 2020 වෙනකොට සෘණ 2 දශම ගානකට බැස්සුවේ ඒ මිනිහද? 2015 වෙනස හොයන් යද්දී අපි කිව්වා මේ රට අවුරුදු පනහකට ආපස්සට යවනවා ඔය වෙනස කියලා. නිකන් කියවන්න එපා තොරතුරු දැනන් කියවන්න.
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 25 МЛН
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 93 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 4,7 МЛН
මඩුවන්වෙල වලව්ව Maduwanwela Walawwa
1:22:46
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 19 МЛН