Maduwanwela Walawwa | A Photographer's Dream Destination | මඩුවන්වෙල වලව්ව | 4K

  Рет қаралды 329

Travel with Kaztha

Travel with Kaztha

Күн бұрын

#trending #history #travel
"Experiencing the Cultural Delights of Maduvanvela Walavva"
වලව් කියන්නේ ශ්‍රී ලංකාවේ අදටත් දකින්නට ලැබෙන අතීතයේත් විශාල වැදගත්කමක් හිමි කරගත්තු ඉහල වංශවත් පිරිස් ජීවත් වුන තැනක්. අද වර්තමානයේ වැඩිපුර දකින්නට නොලැබුනත් තවමත් ඒ ස්ථාන වල තිබෙන පෞඩත්වය වගේම වටිනාකමත් පොඩ්ඩක් වත් අඩු වෙලා නැහැ. රත්නපුර දිස්ත්‍රික්කයේ, කොලොන්න කෝරලයේ පිහිටලා තියෙන මඩුවන්වෙල වලව්වත් මීට වසර සිය ගණනකට පෙර බොහොම පෞඩත්වයෙන් බැබැලුණු වංශවත් පරම්පරාවක් ජීවත් වුන තැනක්. අදටත් සංචාරකයන්ගේ ආකර්ශනය විශාල වශයෙන් දිනා ගත්තු මඩුවන්වෙල වලව්ව පිහිටලා තිබෙන්නේ ඇඹිලිපිටිය සූරියකන්ද මාර්ගයට යාබදවයි. මහනුවර යුගය දක්වා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන මේ වලව්ව බොහොම අපූරු ගෘහ නිර්මාණ තාක්ෂණයකින් සමන්විත වෙනවා වගේම මේ වලව්වේ කිසිදා නොඇසූ කතාන්දර බොහොමයකුත් තියෙනවා.ඉතින් අද මේ වීඩියෝවෙන් අපි ඔයාලව අරන් යන්නේ මඩුවන්වෙල වලව්ව වෙතයි

Пікірлер: 1
Maduwanwela Walawwa
10:21
Charika Satahan
Рет қаралды 801
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 60 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 102 МЛН
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍 @Mikecrab
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 41 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 60 МЛН