නාමල් කරුණාරත්න වී ගබඩා සංකිරණයකට කඩා පනී හමුදාවෙන් දෙන ගේම දැකලා නාමල්ගේ ඇස් උඩයයි

  Рет қаралды 95,226

Madyawediya

Madyawediya

Күн бұрын

Пікірлер: 626
@nuwannelum1639
@nuwannelum1639 12 күн бұрын
ලංකාවේ හමුදාවන්ට ස්තුතියි.ජනතාවගෙ දුකට පළමුව පිහිටට එන අය ජනතාව කුසගිනි නිවන මෙ පිංකම නිසා ආහාර වලින් අඩුවක් නොවෙවා.තෙරුවන් සරණයි.
@AshanSenavirathna-c7v
@AshanSenavirathna-c7v 11 күн бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@chandradissanayake8693
@chandradissanayake8693 3 күн бұрын
❤️❤️❤️❤️❤️❤️
@PadminiPadmini-j7f
@PadminiPadmini-j7f 12 күн бұрын
අපේ රටේ හමුදාවේ දරුවන්ට යෝධබල ශක්තිය ලැබේවා.❤
@sampathbandara506
@sampathbandara506 12 күн бұрын
ඒ ප්‍රාර්ථනාවට ගොඩක් ස්තුතියි ..මොකද මමත් හමුදාවෙ හින්දා..❤❤❤❤
@riansboits8510
@riansboits8510 12 күн бұрын
හමුදාවට අපි දෙන තැන මදි..යුද්දෙ කාලේ බස් එකක සීට් වෙන්කරලත් තිබ්බා...අද බඩු බෑග් එක දැක්කම බස් නවත්තන්නෙත් නෑ...අපි අපේ හමුදාව රැකගන්න ඕනි..හැමදේකටම ඉන්නේ මෙච්චරයි .. පඩි වැඩි කලත් කමක් නෑ❤ බුදුසරණයි අපෙ හමුදාවට
@sujivajayawera2745
@sujivajayawera2745 12 күн бұрын
ඇත්තටම හොඳ වැඩක් අපේ හමුදාවට බොහොම ස්තුතියි 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 12 күн бұрын
ගමේ මිනිස්සුන්ට රැකියා ටිකකුත් ලැබෙනවා❤🎉
@Adj-y7c
@Adj-y7c 12 күн бұрын
වී මිලදි ගන්න වැ⁣ඩෙත් හමුදාවට බාර⁣දුන්නනම් වැඩේ නියමෙට යයි....❤❤
@JanakaKumara-z7p
@JanakaKumara-z7p 12 күн бұрын
Atakota ubalata puluwan natamy kiuanna neda
@Kumary-o5t
@Kumary-o5t 12 күн бұрын
ඵකනමි ඇත්ත
@sujithkumara6192
@sujithkumara6192 12 күн бұрын
😂😂😂😂😂
@Sandithnadawa
@Sandithnadawa 10 күн бұрын
Army ekata vena vadana kiyala hituwada yako
@vipulanuwan5210
@vipulanuwan5210 10 күн бұрын
අනිවාර්යයෙන්
@Sisira-x5l
@Sisira-x5l 12 күн бұрын
හමුදා විරැවන්ට අපගේ ප්‍රනාමය🎉
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 12 күн бұрын
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සියලුම පුර වැසියන් වෙනුවෙන් ස්තුතිය සහ ගව්රව ප්‍රණාම පුද කරනව, ගමේ ජනතාවත් මේවට එකතුවෙන්න ශ්‍රමදානයක් ලෙස ක්‍රියාත්මක වෙමු, ගම් වල අය එකතුවෙලා ඒ අයට කෑම බීම දෙමු රටම මේ විදියට දියුණු කරමු, දැන් ඉන්න දේශපාලකයෝ අවංක ගම් වලින් බිහි උන උගත් කෙල්ලෝ කොල්ලෝ ඔවුන්ට අපි හයියක් වෙමු, නාමල් කරුණාරත්න අවංක එඩිතර නායකයෙක්, මේ වැඩ දකිනකොට හරිම සතුටක් දැනෙනව, අපේ දරුවන්ට නීති ගරුක දියුණු රටක් හදලා දෙමු 👍
@nandalalwelikala2387
@nandalalwelikala2387 12 күн бұрын
අනිවාර්යෙන් ම
@ajithgunasekaragunasekara8673
@ajithgunasekaragunasekara8673 12 күн бұрын
නියම තැනට වැඩේ බාර දීල තියෙන්නේ.. ආමි ඵක ඔය වැඩේ නියමෙට කරයි. ❤
@nishannest2399
@nishannest2399 12 күн бұрын
හමුදාව දායක කර ගැනීම ඉතාම හොඳ කාලෝචිත ක්‍රියාවක්.🎉❤ තෑන්ක්ස් හද විරුවනේ
@julianaperera7743
@julianaperera7743 12 күн бұрын
Aragalayata pita ratawala sita mudal ewa udaw kala aadaraneeyan me karana sramadana walata udaw karanna e ayata tea saha lunch ganeema sandaha sampath raka gena ahinsakayanta jeewitha denna God bless
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 12 күн бұрын
හමුදාවෙ කොල්ලො තමයි හැමදාම හැම තැනකම පිහිට උනේ. වී මෝල දිරාපත් වෙලා දැක්කම හරිම වේදනාවක් එනව
@ManjulaChandrapala
@ManjulaChandrapala 12 күн бұрын
ඇත්තටම දුකයි.
@sheelawathe3591
@sheelawathe3591 12 күн бұрын
සම්මා සම්බුදු සරනයි සැමටම,,,අවංකවම රටට ආදරය කරන දරුවන්,,,මාලිමා රජයට ජයවේවා,,,,❤
@SsanthaSant
@SsanthaSant 12 күн бұрын
යුද හමුදා සහොදරයන්ට සමස්ත ජනතාවගෙ ප්‍රනාමය
@nishannest2399
@nishannest2399 12 күн бұрын
අපි නැවතත් පෙරදිග ධාන්‍යාගාරය ලංකාව බවට පත් කරමු.
@agnesgunetilleke3770
@agnesgunetilleke3770 12 күн бұрын
අළුත් රජය වහා. හමුදාව ට මෙම සේවාව සදහා ස්තූතියි
@damayanthi651
@damayanthi651 12 күн бұрын
යුද්දෙදි විතරක් නෙමෙයි මහජනතාවට කරදරයක් විපතක් වුණු හැම වෙලාවෙම පිහිටට එන දෙවිවරු තමයි හමුදාවේ සෙබළුත් අපේ්‍ ප්‍රරණාමය 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@shiromawijekoon1057
@shiromawijekoon1057 12 күн бұрын
එක එකාගෙ බල්ලො නාවන්න. පොල් කඩන්න යන වට වඩා මේ වැඩේ ගෞරවනීය යි...හමුදා සෙබළුනි. මිට පසු රට කාපූ පාහර. හොර නඩ පසු පස්සෙ න් දුවන එන සහ හොර තක්කඩි යන්ට. ආව තේව කිරීම නවත්වන්න...මෙවැනි රටට සේවයක් වන දේ සදහා වැඩි වැඩියෙන් ශක්තිය. ලැබේවා....
@Vhhds136
@Vhhds136 11 күн бұрын
අනිවා
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 7 күн бұрын
සහතික ඇත්ත අපේ කොල්ලෝ ගෙවල් වල වලන් පිඟන් සෝදනවා ඊට වඩා මේක ගෞවරවනීයයි
@Udagedaragunasekara
@Udagedaragunasekara 12 күн бұрын
රජවරු කෘසිකර්මය තමයි මුලින්ම ඉහල තැනක තියා ගෙන තිබුනේ...පරසතුරු උවදුරුවලට මුහුනදී මේ ,රන්බිම , දිවිහිමියෙන් රැක්කේ❤❤❤❤
@niwanthikakulasinghe4590
@niwanthikakulasinghe4590 12 күн бұрын
හැමදාම රට වෙනුවෙන් වැඩ කරන හමුදාවේ සහෝදරයන්ට අපේ උත්තමාචාරය🎉
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 12 күн бұрын
හමුදාවේ අපි විතරයි..හරියට වැඩ අකුරට කලෙත් කරන්නෙත් ..ජයවෙිවා සමස්ත යුධ හමුදාවට..හමුදාවට..කවුරැ රජ කලත්, එකයි..මම යුධ හමුවේ පුර්නාබාධිත සෙසු නිළධාරියෙක් මුණසිංහ ඇලහැර දියබෙදුම
@ArunaKumara-fl1mn
@ArunaKumara-fl1mn 12 күн бұрын
උබලා නිසා හැමෝම සතුටින් ඉන්නේ....❤️❤️❤️❤️❤️❤️
@chithragunawardana5610
@chithragunawardana5610 12 күн бұрын
ඔව්. ඔයාල වගේ.අය රටට සම්පතක් .සිටලුම.හමුදා.නිකදාරීන්ට බුදු සරණයි.
@chithragunawardana5610
@chithragunawardana5610 12 күн бұрын
ගොවියො තේරුම් ගත යුතුයි රජයෙන් සහනාදාර දෙනව නම් ගොවීන්ගෙ යුතුකමක්.රජයට වී ටික දීම.එහෙම උනොත් මහා පරිමාණ හාල් මෝල් කාරයන්ට ඕන ඕන විදියට අසාදාරණ විදියට.හාල් විකුනන්න බැරි වෙයි. ඕන. ඕන.විදියට නටන්නත් බැරි වෙයි...මහා පව්කාර මිනිස්සු. අහිංසක මිනිස්සුන්ගෙ කුස ගින්න එක්කයි උන් සෙල්ලම්.කරේ. පවුල් පිටින්ම සාප.වෙන්න ඕන.
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 12 күн бұрын
@@ArunaKumara-fl1mn ස්තුති ඔබටත්
@NimalWasantha-mz1nd
@NimalWasantha-mz1nd 12 күн бұрын
@@chithragunawardana5610 ස්තුති ..ජයවෙිවා
@AshokaAshoka-e6t
@AshokaAshoka-e6t 12 күн бұрын
ඉතාමත්ම වටිනාම පින්කමක්ලෙස අගයකළයුතු රාජකාරියක් රටේ ජනතාවගේ කුසගිනි නිවීමට දායකත්වය වනවාසේම මෙයට මූලිකත්වය ගෙන කටයුතුකරන මාලිමා රජය යටතේ නාමල් කරැණාරත්න ඇමතිතුමාටත් අපේ දුකට සැපට දෙකටම සිටින වීරෝදාර රණවිරුවන්ටත් මේ උදාර කර්තව්‍ය වෙනුවෙන් සහභාගීවන හැමෝටමත් බොහොමත්ම ස්තූතියි තෙරැවන් සරණයි ❤❤❤❤❤
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 12 күн бұрын
නියමයි නියමයි❤️👍
@damecafiris5703
@damecafiris5703 12 күн бұрын
හාමුදා බැස්සා කියන්නේ අය ඉතින් එයාලාට කිසිම ගෙමක් නැහැ වැඩ කරන දරැවන් සහෙදරයාන් රටෙ ඔනැමවෙලාවක ඔනැම මෙහෙතක ඉදිරියෙන් ඉන්න ව්ර සෙබලුන් දෙව්අ ගේම පිහිටයි රට ලස්සන කරනවාමයි තෙරැවන් සරනයි විරවරැන්ට සහ ජනාධිපති තුමනට ශත්තිය දහිරිය මාලිමාවෙ සැමට ලැබෙවා
@gihansamarakoon
@gihansamarakoon 12 күн бұрын
ඉස්සර අපි දැක්ක අශෝභනම දර්ශනය ,තමයි අපේ හමුදා , පොලිස් නිලධාරීන් , බලදාරින්ගේ ගෙවල්වල ,ඉඩම්වල බැලමෙහෙවර ,කරන එකයි,කඩේ අරින එකයි. විතරයි.අනේ අපිට හර්‍රි සතුටුයි .ඒ නිලධාරීන්ම අද රට හදන්න අපේම සම්පත් නැවතත් මිනිසුන්ට රටට වැඩ කට ගන්න පුලුවන් විදිහට කටයුතු කරන එක අද අපි දකිනවා.🙏🙏🙏මගේ රටට දලදා හිමි සරනයි.❤❤❤
@khantikhanti2884
@khantikhanti2884 12 күн бұрын
හමුදාවේ විරජන්ට බොහොම ස්තුති❤❤
@YTRuwan
@YTRuwan 12 күн бұрын
සුපිරි
@user-MMAN
@user-MMAN 12 күн бұрын
ඔබ අපේ මව් බිම වෙනුවෙන් කරන මෙහෙය අපි අගය කරනවා ඔබ සැමට තෙරුවන් සරණයි
@donj.christy2308
@donj.christy2308 12 күн бұрын
ජයවේවා අපෙ වී ගබඩාටික ගොඩගන්න කරන වෑයමට සදාකල් අපි ඔබලා සමගයි ❤❤අපෙ රටට ආදරේ කොල්ලො ❤❤❤❤
@SunendraKadadara
@SunendraKadadara 12 күн бұрын
බොහෝ අය බලාපොරොත්තු වෙන්නෙ කන්න විතරයි.. වී ගබඩා කරගන්න තුරු වත් ඉවසුමක් නෑ...හිමින් ගමන බොහෝ දුර යන්න හැකියි...වෙහෙසක් නැතිව...හරියට මාලිමාවේ ගමන වගේ...ජය වේවා ඇමති තුමනි....
@NiranjalaSarojani-hx4no
@NiranjalaSarojani-hx4no 12 күн бұрын
අවුරුදු 5 ඉවර වෙද්දි මෙ රට හදන්වා එක සුවර්❤❤
@Kumary-o5t
@Kumary-o5t 12 күн бұрын
අනිවාර්යෙන්ම
@Lankamrt
@Lankamrt 11 күн бұрын
අනිවාර්යයෙන් ❤
@JanakaWasantha-sz9tv
@JanakaWasantha-sz9tv 5 күн бұрын
පහක් යන්නෑ අපි එකා වගේ වැඩ කරොත්
@shamaliweerasinhe5262
@shamaliweerasinhe5262 5 күн бұрын
කොටසක් ඉන්නවා මේවා බලාගෙන ඉන්න බැරි හොරුන්ට තාමත් කඩේ යන.. උන්ට කටඋත්ත නැති වෙන්න හදනවා සුවර් 👍ජයවේවා මාලිමාවට
@shandrikasriyani101
@shandrikasriyani101 12 күн бұрын
ලක් දෙරණ රැක ගත් විරුවනි රැකපියවි කුසට අහරක් නැති ජිවිත ❤
@GeethaGeetha-s2h
@GeethaGeetha-s2h 11 күн бұрын
ආපස්සට නොයන අපේ හමුදාවට ඇතුළු අපේ අළුත් රජයට තෙරුවන් සරණයි යෝද බල යෝධ ශක්තිය ලැබේවා ❤❤❤❤❤
@premanathhemachandra4583
@premanathhemachandra4583 12 күн бұрын
චීනය මා වූ සේතුන් සිංගප්පූරුව ලීක්වා🎉නියු මැලේසියාව මහා තීර් ශ්‍රී ලංකාව අනුර කුමාර දිසානායක අලුත් පාලනයට ජය ජය වේවා
@thusithachaminda4675
@thusithachaminda4675 12 күн бұрын
ගොවියෝ යුතුකම නොකරන අයට, මහජනතාවගේන් ගන්නා බදු මුදල් වලින් පොහොර සහනාධාර, වගා හානි වලට මුදල් ගෙවන්න එපා
@shuanboteju8370
@shuanboteju8370 12 күн бұрын
ඹබ සියළු දෙනාට බොහොමත් ස්තුතියි.මෙ රජයට ජයවේවා
@indrasena9740
@indrasena9740 12 күн бұрын
නාමල් සහෝදරයාට ජයවේවා Gulf.
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 12 күн бұрын
හමුදා කියන්න ❤️❤️❤️👌 ආදරේ නිලදාරි ❤️❤️❤️❤️
@nimalkumara516
@nimalkumara516 12 күн бұрын
හමුදාවේ කොල්ලනේ ඔය කරන වැඩ ත් යුද්ධය ක් තමා
@gaminigamage4338
@gaminigamage4338 12 күн бұрын
රජයට ව් දෙන රිසිට් බැංකු නයවලට ප්‍රධාන තැනක් දෙන්න ...
@NilakshikaKarunathilaka
@NilakshikaKarunathilaka 12 күн бұрын
මේ වගේ වැඩ වලට නායකත්වය පමණි ඕනා නමාල් සහෝ 👍👍
@dushmanthasandanayake4497
@dushmanthasandanayake4497 11 күн бұрын
wadak ta nathi aya rakuinawatawada. wada siyalu jana thawa wenuwen. katauthu kiri ma hamu dawa ta. apeta uththamachraya
@neelralapulperera6453
@neelralapulperera6453 12 күн бұрын
ඔබ තුමාලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවණ් සරණයි සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටයි. පෙර මෙන් නොව ආකර්ශනීය ලෙස ආයතන ගොඩනගමු.
@susanthasilva-u8i
@susanthasilva-u8i 12 күн бұрын
හමුදාව වැඩේ තිතට දෙයි ❤❤❤😂😂😂
@anveradam8150
@anveradam8150 12 күн бұрын
රජය මෙම වැඩ සැලැස්ම අඛණ්ඩව සහ පුළුල් ලෙස ක්‍රියාත්මක කරන්නේ නම්, ශ්‍රී ලංකාවේ සහල් ගැටලුව නිසැකවම විසඳා ගත හැකිය.
@lasanthabandara6568
@lasanthabandara6568 11 күн бұрын
නියමයි ❤❤❤❤
@SriLanka-n5p
@SriLanka-n5p 12 күн бұрын
අපේ රටට වෙන අපරාධ අපේම හමුදාවේ කොල්ලෝ දැක්ක ඒත් හිටපු හොර හැත්ත නිසා උන්ට කරන්න දෙයක් නැති නිසා උන් නිහඩ උනා කියලා අපි හොදින්ම දන්නවා දැන් හැමෝම එකමුතු සතුටින් ජයම වේවා බලන්න අහිංසක මිනිස්සුන්ගේ මූණුවල සතුට අපිට ඕනේ අපේ අයගේ සැනසීමයි දැන් අපේ ජනපති අපේ ආණ්ඩුව ජයම වේවා 🙏ස්තුතියි
@ranganamahesh6390
@ranganamahesh6390 12 күн бұрын
පනතක් ගේන්න රජයෙන් සහන ගන්නා සියලුම ගොවියන්ගේ වී රජයට දිය යුතුයි සරලයි තුනෙන් දෙකක් දුන්නේ ඒකට
@ranjithsiriwardana3359
@ranjithsiriwardana3359 11 күн бұрын
අනිවා හොරුන්ට කඩේ යනවුන් නැත්නම් මේවත් කඩාකප්පල් කරනව
@PercyWick-z7j
@PercyWick-z7j 12 күн бұрын
එකනේ අපි පොලවේ පය ගහල ඉන්න මිනිස්සු පාර්ලිමේන්තු යැඋවේ ❤👍
@telephone2454
@telephone2454 12 күн бұрын
නියම කතාව
@chandimalayoni4080
@chandimalayoni4080 9 күн бұрын
Sira kathawa
@vishakavishaka5965
@vishakavishaka5965 12 күн бұрын
කලින් හිටපු මැටිටො අලිවන්සෙන්.අපෙ කොල්ලො ලගින් යන්නෙ මෙිවගෙ ඇමතිලා තමයි රටට .උවමනා.
@damithnandana6009
@damithnandana6009 11 күн бұрын
නියමයි සුපිරියි ඔහොම යන් 💪💪💪💪
@dmsudaya
@dmsudaya 12 күн бұрын
හාල් නෑ කියලා වැලලෙන්න හදන්නේ බලාපියවු කරලා තියන විනාශය
@MalaniChandra-g4u
@MalaniChandra-g4u 12 күн бұрын
Ginitiyapwada😂
@chathuwayoutube8461
@chathuwayoutube8461 12 күн бұрын
@@MalaniChandra-g4u 😂
@Sadkollagaming
@Sadkollagaming 12 күн бұрын
ව​@@MalaniChandra-g4u ඔව් රනිලා
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 12 күн бұрын
​@@MalaniChandra-g4u​@MalaniChandra-g4u කවුද කවද්ද කොහෙද වී මෝල් ගිනිතිබ්බේ. ඔයිට නරකද පුතානෝගේ, මයිනගේ , සීයගේ ලෙව කෑවා නම්.
@NadeeshaNadeeshadilhani
@NadeeshaNadeeshadilhani 12 күн бұрын
​@@MalaniChandra-g4uඔව් R.ප්‍රේමදාසගෙ කලු බලල්ලු කොල බලල්ලු,කඳුකර රාජාලියෝ,ප්‍රා,ප්ලොට්,ගෝනවල සුනිල්ල,සිරිල් මැතිව්ල,නන්ද මැතිව්ල ගින් තියපුව තමයි😂😂😂😂
@takshalashiromi4356
@takshalashiromi4356 12 күн бұрын
නියමයි හමුදාව ට භාර දෙන්න වී මිලදී ගැනීම් එතකොට හාල් ප්‍රශ්න විසද ගන්න පුලුවන් බොහොම ස්තූතියි 💖 රණවිරැවන්ට 😅
@roosranjani2154
@roosranjani2154 12 күн бұрын
දේශයේ මුර දෙිවතාවන් තිසරනයේම සරනයි🙏 අපමවිබිම කෙත් බතින්ද සරැ සාර වෙිවා🙏
@pereramkpk4422
@pereramkpk4422 12 күн бұрын
අපේ ත්‍ර්විද හමුදා කොල්ලො නිසා තමයි මේ රට බේරුනේ.මයිනා නම ගහ ගත්තාට.අපේ කොල්ල න්ට යෝද බල ශක්තිය ලැබේ වා.තුනුරුවන් සරනම ලැබේවා
@AnuHerath-sn6lm
@AnuHerath-sn6lm 6 күн бұрын
මේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! අපේ රටේ ගොවි ජනතාවගේ දුක නිවේවා!🙏❤️
@ramyakw5166
@ramyakw5166 12 күн бұрын
Very good 👍 සහෝදරයා ❤
@wijedasananayakkara5483
@wijedasananayakkara5483 12 күн бұрын
ඇමැති තුමා අපේ කොල්ලන්ට අතට අත දීල පිටට තට්ටුවක් දාලා සහෝදරයෙක් වගේ කතා කිරීම විශිෂ්ටයි.මෙච්චර කල් ලොකු ලොක්කෝ කතා කලේ ඉහල නිලධාරීන්ට විතරයි.
@ranganaramaharage9824
@ranganaramaharage9824 12 күн бұрын
😅
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 12 күн бұрын
👍👍👍👍
@AsokaThennakoon-y6m
@AsokaThennakoon-y6m 12 күн бұрын
සහලහ මාෆියාව නැති කරමු යුධ හමුදාවේ වීරොදාර රණවිරුවන් ට ජය වේවා හරිම දුකයි මෙම වී ගබඩා සංකීර්ණ වලට කරල තියන අ පරාදෙට මාලිමා ආණ්ඩුවට සියලු ජනහිතකාමී තීන්දු සහ තීරණ ගැනීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා
@ireshadesilva2271
@ireshadesilva2271 11 күн бұрын
ඇමැති තුමා මිනිස්සුන් පිලිගැනිම ගොඩක් වටිනව. හමුදාවේ නිලදාරින් අකුරටම වැඩකරන ස්වෙච්ඡා වෙන්.රටෙ වෙන හැම විපතකටම පිහිටවෙන්නෙ හමුදාව.❤🙏🙏🙏
@ajithsuranimal8053
@ajithsuranimal8053 Күн бұрын
❤❤ නියම ක්‍රමය ඇත්තටම ..අපේ හමුදා කොල්ලන්ට ජය ජය වෙවා ..නාමල් සහොදරයා ඇතුළු ..
@thilankadeepal-b1z
@thilankadeepal-b1z 12 күн бұрын
වි ගොවින්ගේ යුතුකමක් රජයට වි ලබා දෙන එක රටෙ සියලුම ජනතාව ගැන හිතලා
@telephone2454
@telephone2454 12 күн бұрын
අවංකවම ඇත්ත කතාව
@danushajayasyuriya2324
@danushajayasyuriya2324 11 күн бұрын
අපේ හමුදා සහෝදරයන්ට තේරැවන් සරණයි🙏❤️🇱🇰
@antoneyperera520
@antoneyperera520 12 күн бұрын
Ape kollo adarei🎉🎉🎉❤❤
@prasadsuranga
@prasadsuranga 12 күн бұрын
සුපිරි සුපිරි මේ පාර නම් ඩගිලියාට රෙවෙයි වගේ 😂😂😂
@rajapaksharavi376
@rajapaksharavi376 12 күн бұрын
හිටපු උන් ඩඩ්ලිලාට මුලු රටේම වී ටික යන විදිහට වැඩ කරලා තියෙන්නේ තවත් උන්ට කඩේ යන උන් මේවා බලපල්ලා
@naradavikum5028
@naradavikum5028 12 күн бұрын
Nae ban.poddak mole thiyenda epei.kiyana ekama piliganda tharam moda wenda epa.hitiya aurudu walata karanda dunnette kauda ban.ayojana okkotama erala.dannettam oya danna ayagen ahanda 2004 dungaha sahal wendesiyata eriye kauda kiyala.eda krushikarma emathi kauda.mokatada eka wahala demme.podi vi mol bimiyanta yana haltika nawattauwe kauda dadli hedenne kohomada poddak ahanda.nikan u hora kiuwama mun hora kiyala innawa.ekkek allapan bal.aduma ape doller tika genda kiyapan.nikan ban pahugiya un pahugiya un kiyala strike karawala me ratata una paduwa.bus train wala padu wa.ewage minissu nikan gihin ticket dena ena nethuwa ,paduwa ewath ratata thamai.hal thiyenakota ratin 110ta genall 65ka baddak gahala aye 230ta wikunanda milak gahala hal genapu unta padu kare.ewa thanai ban.poddka balapan.hemadama hamudawa api wenuwen hitiya. Edawaswalanam hamudawe innawanam kellaw amaranawa.kolla ain wenda kiyala.poddak ahala balapan.samahara wita giya aurudda mathaka nethi unne ne inne.poddka danna ayagen ahanda.
@tharindulakmal9912
@tharindulakmal9912 12 күн бұрын
😂😂​@@naradavikum5028 අනේ යකෝ රටට ආපු අයෝජන වලින් කොමිස් අරන් හොරා කන එකද යකෝ අයෝජනේ උබෙ මොලේ අදෝමුකේද තව මාසයක් දෙක්ක් බාන් හිටපන් ටෙන් ප්‍රස්න්ට්ල ඒම ගෙනාපු අයෝජන බලාගන්න යකෝ ජපානයම කියනව කොමිස් හින්ද අයෝජන නොකෙරුවෙ කියල නොදකින් තොපි වගේ හරක්
@nonayasmin5320
@nonayasmin5320 12 күн бұрын
ලංකවේ හමුදාව සහෝදරයන්ට ස්තුතියි.
@mudulakkanadassanayake866
@mudulakkanadassanayake866 3 күн бұрын
සුපිරියි සහෝදරයා
@MalishaWithanage
@MalishaWithanage 8 күн бұрын
මමනම් අපේ ගමේ VIR eke අයියලා හවස ලීව් යද්දී උදේ කෑම්ප් එකට එද්දී බයික් එකේ දාගෙන එනවා ...රට වෙනුවෙන් කැප උනු අපේ වීර සෙබලු ...ආන්ඩුවට හදවතින්ම සහය දෙන්න ❤
@aselaramanayaka
@aselaramanayaka 6 күн бұрын
❤❤❤❤
@NassierMohamed
@NassierMohamed 12 күн бұрын
❤❤❤❤❤❤npp jayawewa
@nisanthismarasingha5601
@nisanthismarasingha5601 5 күн бұрын
👍♥️👏 නියමයි
@RanjaniRanasinghe-dk5pv
@RanjaniRanasinghe-dk5pv 12 күн бұрын
පහුගිය ආන්ඩුවලට හෙන ගහපිය.
@nadiraudakumbure3567
@nadiraudakumbure3567 11 күн бұрын
අදරණීය හමුදාවේ දරුවනේ....මේක උතුම් කාර්‍යයක්....පින්සිදුවන කාර්‍යයක්
@newnn1268
@newnn1268 12 күн бұрын
හැම කර්මාන්තයක්ම ගොඩ ගමු!!!
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 7 күн бұрын
❤❤❤❤❤මාලීමාවට ඡය
@ChamileWeeratunga
@ChamileWeeratunga 12 күн бұрын
Npp ජය වේවා ජය වේවා ජය වේවා
@anveradam8150
@anveradam8150 12 күн бұрын
Great job,
@RamaniRamani-h8e
@RamaniRamani-h8e 5 күн бұрын
හමුදාවට❤බුදුසරනයි❤❤❤❤❤❤
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 12 күн бұрын
නාමල් අයියා බඩටමයි තට්ටු කරන්නේ 😂😂😂❤❤❤❤❤❤
@1983ara
@1983ara 12 күн бұрын
මේපාර ආන්ඩුවේ හැකි නොහැකියාව තීරණය කරන්නේ වී ප්‍රශ්නයට දෙන ගේමත් එක්ක....
@VijerathnaVijerathna-xt7hz
@VijerathnaVijerathna-xt7hz 5 күн бұрын
Ammo thopiiiii
@bimalprasad686
@bimalprasad686 11 күн бұрын
රජයේ වී ගබඩා වලට වි දෙන්නේ නැත්නම් පොහොර සහනාධාරය ඒ අයට ලබා දෙන්න එපා
@RMLila-fn8kq
@RMLila-fn8kq 12 күн бұрын
කලින් හිටපු උන් ට්ක මෙවා දැකලවත් නෑ උන්නම් කාලකන්නි
@susilayupala2959
@susilayupala2959 12 күн бұрын
❤️👍✌️🙏✝️✝️👍👍👍
@susilayupala2959
@susilayupala2959 12 күн бұрын
Mahinda Rajapaksa finsh. 🙈🙈🙈😩😩😩
@Slkalan
@Slkalan 11 күн бұрын
පොලිසියට වඩා හමුදාව විශ්වාසයි ❤
@kumarikankanamge7789
@kumarikankanamge7789 8 күн бұрын
ඇත්තටම මෙි හමුදාවට මෙි කරන දේවල්වලට ඉහල වැටුප් ලබා දිය යුතුයි 🙏🙏🙏🙏🙏
@Manel-o8m
@Manel-o8m 4 күн бұрын
කොතරම් වටිනා සම්පත්ද විනාශ කරලා තිබෙන්නේ මාලිමාවට බුදූ සරණයි ❤
@ranganaramaharage9824
@ranganaramaharage9824 12 күн бұрын
රජයට වී dena ewunta විතරක් පොහොර සහනාධාර දුන්නා nam හරි
@dddavid6431
@dddavid6431 12 күн бұрын
ලංකාවේ තියෙන පළතුරු කඩවලටත් පරීක්ෂකයෙන් දමන්න අමු කෙසෙල් ගෙනල්ල
@dddavid6431
@dddavid6431 12 күн бұрын
ලංකාවේ තිබෙන කඩ සියල්ල පරීක්ෂා කරන්න අය ගස්ලබු කෙසෙල් ගෙඩි ගෙනල්ලා බෙහෙත් වතුරෙන් නාවනවා. අපිට දෙන්නේ බෙහෙත් ගහපු පලතුරු මේවා විෂ සහිතයිඅපිට පිරිසිදු පලතුරු ටිකක් කන්න නෑ ලංකාවේ ඉඳන්පලතුරු කඩ සියල්ල පරීක්ෂා කරන මෙන් ඉල්ලා සිටිමින්ඔබලා කරන වැඩ දැකලා අපිට සතුටුයි මේවා ගැනත් හොයා බලනවනම් ස්තුතියි
@LalWijesingha
@LalWijesingha 12 күн бұрын
හමුදා සහොදරයන් ට බොහොම ස්තූතියි. හිටපු එවුන්ට හෙන ගහන්න ඕනැ. මෙ දෙපල වල් වදින්න දුන්නාට. නාමල් කරුණා රත්න ඇමති තුමා වැඩෙන අනර්ගයි. ඉදිරියෙදි මිල අඩු කරන්න හැකි වෙවා.
@ජයන්තජයන්ත-ඛ6ඥ
@ජයන්තජයන්ත-ඛ6ඥ 12 күн бұрын
පොහොර වතුර දෙන්නෙ අපේ බදු වලින් හාල් රජයට නැත්නම් වතුර පොහොර වලට සල්ලි ගන්න නඩත්තු ගාස්තු
@maheshrathnathilaka4198
@maheshrathnathilaka4198 10 күн бұрын
වීරෝදාර රනවිරුවනි අප නුබට සදා නයගැතියි.නුබලාට සියලු දෙවි රැකවරණයි .❤❤🙏🙏
@tilakatilaka365
@tilakatilaka365 11 күн бұрын
පහුගිය ආණ්ඩු මොන තරම් අපරාදයක් කරලද මුන්ට හෙන ගහන්න එපැයි අපේ මාලිමා රජයට ශක්තිය ලැබේවා අහිංසක මිනිස්සු න්ගේ බඩ ගින්න නිවීමට විශ්වයේ ආශීර්වාදය ලැබේවා අපේ රණ විරුවන්ටද ජාතියේ ප්‍රණාමය පුද කර සිටිමි 🙏🙏🙏🙏❤
@jeevansoysa7566
@jeevansoysa7566 12 күн бұрын
අපේ හමුදා දරුවන්ට බොහොම ස්තුතියි මහජනතාව ගැන හිතන දරුවන් ආරක්ෂා වේවා රටට හොදක් වේවා ජනාධිපතිතුමා අගමැතිනිය ඇතුළු මාලිමාවෙ සියලු දෙනාම ආරක්ෂා වේවා
@KapilaKumara-xx8td
@KapilaKumara-xx8td 12 күн бұрын
අපෙ කොල්ලො බැස්සා කියන්නෙ ගෙමක් නැහැ 🙏👍🔥❤️❤️❤️❤️
@MiuyurunimsaraVijesuriya
@MiuyurunimsaraVijesuriya 12 күн бұрын
නාමල් මහත්තයො තණකොළ කපන සාෙල්දාදුවගෙ අාරකෂාව ගැනත් හිතන්න ඔහුට බුට්ජාේඩුවක් අරගෙන දෙන්න.
@priyanthaabesekara5008
@priyanthaabesekara5008 12 күн бұрын
Army එකට බූට් දෙනව කියල දන්නෙ නැද්ද වස්සෝ.දාන එක උගෙ වැඩක්
@roshnibarbour7754
@roshnibarbour7754 12 күн бұрын
Thank you SL army...we have no war so it's good to use your effort on other things...👍guys
@pregeethpushpakumara3631
@pregeethpushpakumara3631 11 күн бұрын
Highly appreciated
@chandrasirisilva1300
@chandrasirisilva1300 12 күн бұрын
රජයේ නිෂ්පාදනය ගුනාත්මක විය යුතුයි.පෞද්ගලික අංශයේ නිෂ්පාදනය ගල් වැලි ඉවත්කර ඇත.ස්ටීම් කර ඇත . පෞද්ගලික අංශය හා තරග කිරීමට නිෂ්පාදන ගුනාත්මක බව වටී.
@hemanthaherath-r2x
@hemanthaherath-r2x 12 күн бұрын
Ganunta hal garala kanna kiyanna..me pasnaya ikmanin visadamu
@chandrasirisilva1300
@chandrasirisilva1300 12 күн бұрын
@hemanthaherath-r2x 😀😀😀😀😀
@AXIZlanka
@AXIZlanka 12 күн бұрын
ජයවේවා ....✌️❤️🇱🇰🧭
@GhostsRider-l9m
@GhostsRider-l9m 11 күн бұрын
ජයවෙිවා හමුදාවට🙏🙏👍😘😘🥰💪
@chandanabandara7701
@chandanabandara7701 11 күн бұрын
සාදු සාදු සාදු. මහජන ජීවිතය නඟා සිටුවන මෙවැනි වැඩවලට යෝධ බල යෝධ ශක්තිය කාට කාටත් ලැබේවා. අවංක පාලකයාට දිගාසිරි ලැබේවා...!
@niroshancanicious9849
@niroshancanicious9849 6 күн бұрын
රණවිරුවන් thama hamadetama inne e අයට ඉදිරියේදී padi vadi karoth හොඳයි ඇත්තටම ❤️
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 3 күн бұрын
අපේ කොල්ලො ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@PKLMPADMAPRIYA
@PKLMPADMAPRIYA 12 күн бұрын
👍🔥🔥🔥🔥🌹🌹🌹🌹
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 7 күн бұрын
හමුදාව ට❤බුදුසරණ යීඔබට
@HmDarmasena
@HmDarmasena 11 күн бұрын
බුදුස්‍රරනයි
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН