Mage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol💥Hiru Star Season 3 |Super 48| Episode 86🔥

  Рет қаралды 821,419

Hiru Star

Hiru Star

Күн бұрын

Mage Jeewithe Pura - මගේ ජීවිතේ පුරා | Amisha Minol
💥Hiru Star Season 3 |Super 48| Episode 86🔥
💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
📌iOS - goo.gl/4zmabW
📌Android - goo.gl/oNHxZi
#Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Episode86 #AmishaMinol #MageJeewithePura

Пікірлер: 1 300
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 2 жыл бұрын
අමල් පෙරේරා මනාපය නොදුන්නත් අමිශ ජනතාවගේ හදවතට දැනෙන්න සින්දුව කිවුවා කියලා හිතෙන අය මේ පැත්තට ලයික් එකක්👍 දාගෙන යමු මන් වගේ කවුද ඉන්නේ එහෙම හිතන අය ❤️🔥
@nimashasamaradhiwakara3944
@nimashasamaradhiwakara3944 2 жыл бұрын
අනේද කියන්නෙ අමල් පෙරේරගෙ ඉරිසියාව ☹️
@pradeepsamantha4588
@pradeepsamantha4588 2 жыл бұрын
Excelant
@chamaradamitholdhits4316
@chamaradamitholdhits4316 2 жыл бұрын
Redd
@nilukasenanayake8015
@nilukasenanayake8015 2 жыл бұрын
Aniwa
@vishalkodi4060
@vishalkodi4060 2 жыл бұрын
Amal marama irisiyai dan shehanuth ehemai niroshage ayata godak kepilla danawa.eka hodatama penawa.anika nirosha ehema nahe hemotama eka wagei dushtakam katanne nahe.
@beatlankamusic6185
@beatlankamusic6185 2 жыл бұрын
කෝ බලන්න මේ ගායකයාට කැමති අය
@Sundaraya7
@Sundaraya7 Жыл бұрын
අනිවාර්යයෙන් මම
@praveenfreefire175
@praveenfreefire175 Жыл бұрын
☝👍
@chinthakas1834
@chinthakas1834 Жыл бұрын
❤️❤️❤️
@sasinilakshani
@sasinilakshani Жыл бұрын
මාත් කැමතී.♥️
@chandrikajaysingha3489
@chandrikajaysingha3489 2 жыл бұрын
පළමුවෙන්ම ඔයා කෑගල්ලේ කොල්ලෙක් විම ගැන සතුටුයි නිහතමානීව තෙල් පෝලිමේ අයට ස්තුති කිරීම ගැන ආඩම්බරයක් දැනුණා මල්ලි ඔයාට ජයෙන් ජයම ලැබේවා
@Dilshan_sandeepa
@Dilshan_sandeepa 2 жыл бұрын
ඒ තෙල් පෝලිමෙ අපිත් හිටියා😊
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
Eka nam apeth papuwatama waduna malliya.. Oyage e nihathamanikama digatama thiyaa ganna. Gud luck ❤️
@nuwaninimesha5428
@nuwaninimesha5428 2 жыл бұрын
@@Dilshan_sandeepa hhnnnyyy&**?? ?(9(=☕hj g j
@anuradhasampath1184
@anuradhasampath1184 2 жыл бұрын
කෑගල්ලේ ගැම්ම..🤴.. 😍
@someoneyoudonotknowme
@someoneyoudonotknowme 2 жыл бұрын
@@Dilshan_sandeepa පිස්සුද ඕයි උබ හිටියේ නෑ
@AmishaMinol
@AmishaMinol 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හැමෝටම මෙවරත් ඉහල ප්‍රතිශතයක් ලබා ගැනීමට ඔයාලගෙ ආදරණීය මනාපය ලබා දුන්නට.. 🤩🙏හැමෝගෙම අදහස් මම බැලුවා..ඉතිං ඉදිරියට තවත් වෙනසක් එක්ක මුණගැහෙන්න බලාපොරොත්තු වෙනවා.. මේ විදියට දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියල ආද⁣රයෙන් ඉල්ලනවා..බුදුසරණයි ජයවේවා Amisha Minol 💙🖤
@deshanvithanage6221
@deshanvithanage6221 2 жыл бұрын
♥️
@tharushilakshani4546
@tharushilakshani4546 2 жыл бұрын
🥰බුදුසරණයි
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 2 жыл бұрын
Jaya weewa kollo
@deshanvithanage6221
@deshanvithanage6221 2 жыл бұрын
@@prathibhaprashadini2286 😂😠😠😡
@aviya5468
@aviya5468 2 жыл бұрын
@@prathibhaprashadini2286 mona pakedda bn uba
@darshanimadushani9433
@darshanimadushani9433 2 жыл бұрын
හංස විලාසෙට කියන්න ♥️♥️ ඉදිරියටම යන්න පුලුවන් ඔයාට අයියේ...වැටෙන්න එපා අද අඩු උනා කියලා...ඔයා තමා hiru star වෙන්නෙ ❤️
@ganiduliyanagedara5967
@ganiduliyanagedara5967 2 жыл бұрын
Aniwa
@sltukala9568
@sltukala9568 2 жыл бұрын
O
@pradeepakumara2412
@pradeepakumara2412 2 жыл бұрын
Ekanam aththa
@gamingdagaya5419
@gamingdagaya5419 Жыл бұрын
Ehmd 🙂
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
කොච්චර අහිංසක නිහතමානී කෙනෙක්ද අනේ ඔයා..වාහනේට තෙල් ගහලා දීපු අයටත් ස්තූති කරපු එක ගොඩාරියක් වටිනවා 😍 එයාලට කොච්චර සතුටු හිතෙන්න ඇතිද ? ජයවේවා මල්ලියෝ ❤️😍
@ramanijayanti1558
@ramanijayanti1558 2 жыл бұрын
පුතේ මම බැලුව ඔයා කෝ කියල.ඉතාම ලස්සනට ගායනාකරන ඔයාගේ ගීත වලට මම ඩුබායි ඉදන් ගොඩක් ආසාවෙන් රස විදිනවා...බුදු සරනයි පුතේ .ඉදිරියට යන්න වාසනාව උදා වේවා
@lakmalrajasinghe415
@lakmalrajasinghe415 2 жыл бұрын
RAMANI OYATA MATAKANAM MAWA REPLY PLZ
@isuruchathuranga9539
@isuruchathuranga9539 2 жыл бұрын
Dubai wala job nadda
@GNiranjanKumar-ec8fr
@GNiranjanKumar-ec8fr 2 жыл бұрын
1 thama
@shanikalakmali6239
@shanikalakmali6239 2 жыл бұрын
කවුරු මොනා කිව්වත් ඔයා තමයී..... අපේ hiru star😘😘♥️♥️
@gamingwithanuwa1038
@gamingwithanuwa1038 2 жыл бұрын
Aniwrenm
@DeshakaSamaraweera
@DeshakaSamaraweera 5 ай бұрын
❤❤❤
@beatlankamusic6185
@beatlankamusic6185 2 жыл бұрын
අමීශ මිනෝල්ගේ සින්දු අහන්න කැමති අය ලයික් කරන්න බලන්න
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
ඒ හඩ නම් භාවනාවක් 😍❤️ තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න🥲 ඔයාට සියලු දෙවියන් ගෙ දේව ආරක්ෂාව ලැබේවා මල්ලියෝ..🙏❤️
@hasindumethsara712
@hasindumethsara712 2 жыл бұрын
මොනා වෙලාද
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
අමීෂ මිනෝල් ඔයා කවද්ද? 48 වටයේ සිංදුව කියන්නේ කිය කිය බල බලයි හිටියේ 😍 ඒ තරමටම මං ඔයාගේ කටහඩට ගොඩාක් කැමතියි..🤩🤩 අද ඔයාට ප්‍රතිශතය අඩු වුණාට ගොඩාක් දුක හිතුණා.. වැටෙන්න එපා..💪💪 ඉදිරි වටයේ හොද ප්‍රතිඵලයක් ගන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..❤️❤️❤️
@dushanvlogs9143
@dushanvlogs9143 2 жыл бұрын
Hmmmmm.........
@swarnaswarna7488
@swarnaswarna7488 2 жыл бұрын
අනිවා
@pinidupinidu1274
@pinidupinidu1274 2 жыл бұрын
H҈M҈M҈M҈M҈M҈M҈M҈...
@pasinduhettiarachchi7620
@pasinduhettiarachchi7620 2 жыл бұрын
Coach Amalge vote eke awanm 94%
@dushanvlogs9143
@dushanvlogs9143 2 жыл бұрын
Dushange comment ekath ekkama wala නොකැඩී ......yanawa......dilrukshi biiiiiii happy.......
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 2 жыл бұрын
ලයිවි සිංදු කියද්දි recode කරා වගේ ගන්න බෑ.අනික අමිශ තාම අසනීපෙන් ඉන්නේ.ඒකට කමක් නෑ.තාම තරගයේ ඉන්නවනේ.ජය වේවා අමීශ මිනෝල් ☺️
@anjalakarunarathna5144
@anjalakarunarathna5144 2 жыл бұрын
Oh what Happend?
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
මොකද්ද?අසනීපය....
@nadeeshananayakkare6851
@nadeeshananayakkare6851 2 жыл бұрын
@@dilrukshimenaka1543 වයිරස් උණ හැදිලා හිටියා සතියක් විතර කියලා එයාගේ පේජ් එකේ කට්ටිය comment දාලා තිබ්බා
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
අනේ එහෙමද
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
ඔයා තමයි අපෙ හිරුස්ටාර් 😍❤️ මල්ලියෝ..ඔයාට කවුරු කොහොම කීවත් අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා..ඔයා හිරුස්ටාර් වෙනකල්ම😍 ඔයා සැලෙන්න එපා..ලබන සැරේ ප්‍රතික්ෂේප කරපු හැමෝටම දැනෙන්න හොඳට sing කරමු😍අපිට නම් පට්ට ලස්සනයි..🌹❤️🔥 ලබන සැරේ අනිවාර්යයෙන් අපි 95% ගමු හොදේ..💪ඔයාට කාගෙවත් ඇස් වහක් කටවහක් වදින්න එපා 🙏🙏 මයෙ මල්ලියාට තෙරුවන් සරණයි 😍 දෙවි රැකවරණයි❤️🔥🎸🌹
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
අමල් vote කරානම් 95% ක් තමා අපරාඩෙ🥺🥺
@malindarupasinha8480
@malindarupasinha8480 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🥰
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
ඒකනේ අනේ... දුකත් ඒකමයි..😥
@dilanfernando2183
@dilanfernando2183 2 жыл бұрын
😂
@sandithisaheli3434
@sandithisaheli3434 2 жыл бұрын
Kegalle...... Ape kolla... 😍😍😍❤️❤️❤️👍👍
@chami...692
@chami...692 2 жыл бұрын
අමල්ගෙ ටීම් එකේ හිට් යනම් වෝට් කරනවා.නැත්තම් කපන්න තමා බලන්නෙ.ජනතාව නිසා කොහොමත් අමීෂට ඉදිරියට යන්න පුලුවන් .අමීෂ තමා best ...❤️❤️ඉස්සරහටම යන්න ලැබේවා මල්ලි.....
@anuradhasampath1184
@anuradhasampath1184 2 жыл бұрын
අමල් කියන්නෙ අමුතු ජීවියෙක්නෙ කෝමත් ගනන් ගන්න එපෝ.. අමීශ අයිය තමා best 😍🤴
@chami...692
@chami...692 2 жыл бұрын
@@anuradhasampath1184 😁ඒකනම් ඇත්ත...
@piyasenamala3445
@piyasenamala3445 2 жыл бұрын
Hariyata hari
@piyasenamala3445
@piyasenamala3445 2 жыл бұрын
Amal ge vote eka wedak neh amisha obata janathawata inne obath ekkai
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
ගීතයක් කියල කෙනෙකුට තවත් කෙනෙක් ගේ හිත් සුවපත් කරන්න පුළුවන් නම් ඒක විශාල පිනක්
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
මල්ලි ඔයා අසනීපෙන් ඉදලත් මේ තරම් vote ප්‍රමාණයක් ගත්ත එක ගැන ගොඩාක් සතුටුයි ❤️ ඉක්මනින් සනීප වෙන්න😍 ඊ ළග පාර හොඳ ගේමක් දෙමු🔥🔥🔥
@nisithaniroshan9853
@nisithaniroshan9853 2 жыл бұрын
Tharageta mul thana dunnam ohma wen ne.. Piching out .
@chalanafernando9151
@chalanafernando9151 2 жыл бұрын
@@nisithaniroshan9853 amo amo coach
@kfkSjdjccjv1234
@kfkSjdjccjv1234 2 жыл бұрын
@@nisithaniroshan9853 හා සර් 🤣🤣🤣
@nilanthanilantha8273
@nilanthanilantha8273 2 жыл бұрын
ඔයා සින්දු කියන දවසට මොන වැඩේ තිබුනත් අනිවා බලනවා. ඒ තරම්ම ආදරෙයි බොක්ක ❤️
@Mashii473
@Mashii473 2 жыл бұрын
ඒ කොන්ඩෙ 😍❤❤❤ බුදුසරණයී මල්ලියෝ වැරදි තියේ නම් එවා හදාගෙන යමු ඉදිරියටම ජය වේවා ❤❤❤
@ML-ty7lv
@ML-ty7lv 2 жыл бұрын
අමල් නම් මහා කුහකයන් අමීෂ පුතා හරිම ලස්සනයි ගායනය අමල් පෙරේරා හත නැති වුණාට එයාට ජනතාව ඉන්නවා අසූ අටක් ලබාගෙන ඉදිරියට යන්න වාසනාව ලැබුනා නේද හීරැස්ටා ඔබයි පුතේ මගේ සුභ පැතුම් ජේසු පිහිටයි
@muthunmadushan5157
@muthunmadushan5157 2 жыл бұрын
අමල් කොහොමත් වෝට් කරන්නේ වැඩිපුර කෙල්ලොන්ට.
@wageesha808
@wageesha808 2 жыл бұрын
@@muthunmadushan5157 AMBO
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 2 жыл бұрын
Math Amalge widihata aasama ne.. eyage group eke nowena ayawa kapanna hadanawa wage
@muthunmadushan5157
@muthunmadushan5157 2 жыл бұрын
@@oshiniwickramaratne9762 දුශ්ට චරිතයක් අමල් කියන්නේ.
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
@@muthunmadushan5157 ඇත්තටම
@gimhankavi2176
@gimhankavi2176 2 жыл бұрын
ඔයා තමයි හිරුස්ටාර් ඒක සියට සියක් සුවර්.මම හරිම ආසයි ඔබෙි ගායනයට මෙතේක් ගායනා කල ගායකයින්ගේන් ඔබයි ඉදිරියේන් ඉන්නේ මොකද ගියපාර සහාභාගි උනේ නැත්තේ මගේ සුබ පැතුමි ඔබයි හිරුස්ටා ජයශිු.......
@niroshafernando7648
@niroshafernando7648 2 жыл бұрын
Ow anivaren
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
අනේ මන්දා..🤔..මට නම් මේ video එක කොච්චර බැලුවත් එපා වෙන්නෑනේ😍 ඒ අහිංසක හිනාව❤️ ඔය සතුට හැමදාමත් එකම විදියට ඔයාගේ හදවතේ රැදේවා!!🙏🔥❤️
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 2 жыл бұрын
අපූරුයි ගායනය,රෙකෝඩින් ඉවර වෙලා යන අතරමග බත්තරමුල්ල හන්දියෙන් මට අවස්ථාව ලැබුනා අමීෂ මල්ලි එක්ක කතා කරන්න.හරි නිහතමානී කොල්ලෙක්.පාඩුවෙ ඉන්න කොල්ලෙක් හැබැයි.
@kasuniveranga6901
@kasuniveranga6901 2 жыл бұрын
අමල්ට ඊරීසීයාවේ පැලීයාවේ මෙදා පාර කුසලානය උස්සන්නේ අමීශ කියලා දන්නවා අමල්ගේ වේදනාවේ අපිට තේරෙනෝ..
@devikananayakkara4147
@devikananayakkara4147 2 жыл бұрын
ඒක 😂😍
@BK-rw1fl
@BK-rw1fl 2 жыл бұрын
Oririginal eka hariyata ahanna issella. Ethakota tikak therei oyata.
@devikananayakkara4147
@devikananayakkara4147 2 жыл бұрын
@@BK-rw1fl haa
@roshenmalintha2299
@roshenmalintha2299 2 жыл бұрын
Sira wate
@vishwadadalage7304
@vishwadadalage7304 2 жыл бұрын
atta
@samsanfernando9516
@samsanfernando9516 2 жыл бұрын
අඩේ මල්ලි උබේ ගායනයට වඩා කෙ⁣ළෙහිගුණ අමතක නොකරපු එක හිතට දැනුනා... උබ අනිවාර්යයෙන් අවසන් 4,ට යනවා.. ජයවේවා
@ishanimalsha2850
@ishanimalsha2850 2 жыл бұрын
හැමදාම හොදම කමෙන්ට්‍ එක දෙන්නෙ ශෙහාන් 😍 අමිෂ ඔයාට ගැළපෙනම කෙනා නිරෝෂා මිස් ශෙහාන් කිව්‍ව වගේ ඔයාගේ අඩුපාඩු හදලා ගොඩාක් දුර ගෙනියයි ❤🌟ලබන පාර අඩු පාඩු වෙන්නැතුව තුන්දෙනාගෙම වොට්‍ එක අරන් වැඩිම ප්‍රතිශතයෙන් ඉස්සරහට යමු✨💕 අපි හැමදාම අමිෂ එක්ක ❣️
@sameeralakshitha856
@sameeralakshitha856 2 жыл бұрын
ow shihan sir thama hodama comment eka denne
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
ඔයාගෙ අව්‍යාජ හිනාව, නිහතමානිකම, අහිංසක පින් පාට මූණ ඔයාව ගොඩාක් දුරකට ගෙනියාවි මල්ලියෝ ❤️තෙරුවන් සරණයි 🙏 පරෙස්සමින් ඉන්න🔥🌹
@ranjithkarunarathna4748
@ranjithkarunarathna4748 2 жыл бұрын
හිරු තරුව අපේ අමිශ👍👍👍👍👍❤️❤️❤️❤️
@pasiduinoka2225
@pasiduinoka2225 2 жыл бұрын
අමීශ අයියේ බුලත්කොහුපිටියට කිරුල ගේමූ👍👍👍🤝
@ishanlahiru3049
@ishanlahiru3049 2 жыл бұрын
තෙල් ගහලා දුන්නු ඔක්කොටම හැපි ඇති කොල්ලා උඩින්ම වින් කරපූ නිසා.ඒක කියන්න අමතක නොකල එක පට්ටා
@siyanisiyani1210
@siyanisiyani1210 2 жыл бұрын
අමිෂ පුතා ලස්සනට සිංදුව කිව්වා. ප්‍රේක්ෂක ජනතාව ඔයත් එක්ක ඉන්නවා. ඉදිරියටම යන්න. Hiruster ඔයා තමයි.👍👍👍
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
අමල් දැන්මම ස්වර, ශ්‍රැති හොය හොය ලගම නෙලන්න හිතනවා වගේ ඔයාට. එදා ජෝතිපාල වගේ ගායකයෝ ජනතාව අතරට ගියෙ ඔය ඔක්කොම කිය කියද? ජයම වේවා අමීෂ. ඔබගෙ ගමන සුබයි!
@සිතූශෙනායා
@සිතූශෙනායා 2 жыл бұрын
හිත හොද කොල්ලෙක💞💞 ආදරෙයි අමීශ මල්ලි හදවතින්ම ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹😍
@shanukaimesh4628
@shanukaimesh4628 2 жыл бұрын
Supiri ayye කෑගල්ලේ ගැම්මක් තමා 💪බුදු සරනයි ❤️ ayye ❤️ suba pathanwa ❤️
@samarasundara3803
@samarasundara3803 2 жыл бұрын
👍🙋
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
සුපිරිම ගායනයක් අමීෂ.. ඉදිරියෙන් ඉදිරියටම යමු ගමන.. 💙
@colombopigeonmkyasintha8316
@colombopigeonmkyasintha8316 2 жыл бұрын
හිරු ස්ටාර්ස් අමිශ තමයි ..කොහොමත් 🥰🤟
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
අහන්න අහන්න ආසයි තෙරුවන් සරනයි
@tharushilakshani4546
@tharushilakshani4546 2 жыл бұрын
අමීෂ අයියේ හරිම ලස්සනයි ඔයා ලස්සනට ගායනා කරා.. අයියේ.. නියමයි ❤️💜💯 ඊලග වටේදිත් අපි තවත් ඉදිරියට ම යමු... 🥳🥳🥳🥳🥳 ඔයා වෙනුවෙන් හැමදාමත් අපි හැමොම ඉන්නවා... 🙈🥰😊 අපෙ හිරු ස්ටාර්...ජය වෙවා🥰 💯💯💯💯💯💯🥳🥳🙈❤️❤️❤️😻😻😻🌺🌺🎻❣️💙💙💙 තෙරුවන් සරණයි සුභ අනාගතයක් අයියේ🥰🥰🥰🥰🥰 රටේ හොද ගායකයෙක් වෙන්න.. 🥰 congratulations අයියේ🥰🥰🥰🥰🥰
@jayakumari4258
@jayakumari4258 2 жыл бұрын
හිරු ස්ටාර් අමීශට ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් මහන්සි වූ සියළු දෙනාට ගොඩක් ස්තූතියි ඔයා තමයි හිරු ස්ටාර් ලොවෙත් ඒක වෙනස් කරන්න කාටත් බෑ එකෙන්ම ජයෙන් ජයම වෙිවා
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
මේ තමයි හිරු ස්ටාර් . මාරම කටහඩක් බං. අමිශ කොහොමත් මිනිස්සු අතරට ගිහින් ඉවරයි . ගිය පාර හිටපු මනොජ් වගේ . ❤️💝
@malshani8185
@malshani8185 2 жыл бұрын
අමීශ අයියේ....❤️❤️ අයියා සින්දුව කියනකම් බලාගෙන හිටියේ...😍❤️ මාරම ලස්සනයි ❤️😘 ජය වේවා අමීශ අයියේ....❤️🙏😘
@solotraveller2701
@solotraveller2701 2 жыл бұрын
බුලත්කොහුපිටිය බස් එකේ ඉස්සර කය්ය ගහ ගහ ගිය ඔයා අද ඉන්න තැන ❤❤❤
@woodwork6155
@woodwork6155 2 жыл бұрын
Hitapu vidiha newei wadagath inna thanai wadagath
@anjanadasun3873
@anjanadasun3873 2 жыл бұрын
Ado ape ammath wagollo handiye 💖
@solotraveller2701
@solotraveller2701 2 жыл бұрын
@@woodwork6155 හා 😅😅
@devikananayakkara4147
@devikananayakkara4147 2 жыл бұрын
අමල්ගේ හැටි නොදන්න එකක්‍ යෑ...මොනාඋනත් අමිශ ජය කොල්ලෝ...ඊලගපාර සුපිරියක් කරමු
@surekanishani4771
@surekanishani4771 2 жыл бұрын
ඔරිජිනල් සිංදුව අහන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා
@devikananayakkara4147
@devikananayakkara4147 2 жыл бұрын
@@surekanishani4771 අඩුපාඩු තියෙනවා ඒක ඇත්ත.මොකද මේ මුල් ගායකයා නෙමෙයිනේ.අනික තරගකරුවෙක්ට මුල් ගායනයට සමානව ගායනා කරන්න බෑනේ.
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
පිචින් ප්‍රශ්න ගොඩයි😑
@Sayu1512
@Sayu1512 2 жыл бұрын
අමල් බලන්නෙ කලින් පාරවගේ මේපාරත් එයාගෙ ටීම් එකේ කෙනෙක් හිරුස්ටාර් කරන්න. ඔයා නිරෝශ මිස්ව තෝරගත්ත නිසා එයාට ජෙලස්.මොකද ඔයා මේපාර හිරුස්ටාර් වෙන්නෙ කියල එයා දන්නව.ඒකයි දැන් කැපිල්ල එයාගෙ 😒😒 ඒත් ගණන් ගන්නෙපා මිනෝල් අයියේ.ඔයා ගොඩක් ඉස්සරහට යනවමයි 😍❤️ all the best 🥰🥰
@nethudimalsha2926
@nethudimalsha2926 2 жыл бұрын
Na dear..amisha kameththen yanawa nam yanne amalge team ekata...giya season wala meyalage kemaththen giyata me para hiru ekinmai team walta bedala thiyenne!!!! 48denta thundu dala.48 denatama me 3ndenage nam 16gane dala thami bedala thiyenne.meyala ganna thunduwe nama thiyena kenage team ekt thami meyala yanna onii...anika ada kiwwa song eka amishata gelapenne na!!!! Amishat galapenne amal sir....adupadu pennala....
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
අනිවාර්යයෙන්.. ඔයාම තමයි හිරු ස්ටාර් මල්ලියා..
@nilushakumare1745
@nilushakumare1745 2 жыл бұрын
Amala kare ballekkk
@Shalikamihiran
@Shalikamihiran 2 жыл бұрын
ඇත්තමයි එ සින්දුව ගැලපෙන්නේ නැ අමිශට
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
Eka nam matath hithuna... ජෝතිපාල මහත්මයාගේ ගීත ඔයාට හොදටම ගැලපෙන්නේ මල්ලී...
@nilanthidilrukshi6462
@nilanthidilrukshi6462 2 жыл бұрын
Ammoo මාර ලස්සනයි 🥰ඔයා තමා අපේ hirustar🥰
@srimalgayan1463
@srimalgayan1463 2 жыл бұрын
😂😂😂😂
@chandanapri7595
@chandanapri7595 2 жыл бұрын
මල්ලි උබ මෙකෙන් ඉදිරියට යන්න ඕනේ උබ වගෙඋන් රටට වාසනාව ක්
@nisha1675
@nisha1675 2 жыл бұрын
කොච්චර අගේ කළත් මදි අමීෂව.ගොඩක් හිත හොඳ කොල්ලෙක්.පෝළිමේ හිටිය අයව මතක් කරපු එක මාර විදියට වටිනවා.
@indikamallawaarachchi5026
@indikamallawaarachchi5026 2 жыл бұрын
අමල්ගේ විනිශ්චය හරියටම හරි අමීෂගේ සිංදු වේ ගොඩාක් අඩුපාඩු තිබ්බා ..මොකද මේ සිංදුවේ ලස්සන තාල තැන් එකක් වත් එයා හරියට කිව්වෙ නෑ..
@musicfever6859
@musicfever6859 2 жыл бұрын
Iranyage sinduweth out pitch thibba ehnm 4 dentama vote nokra inna epai
@indikamallawaarachchi5026
@indikamallawaarachchi5026 2 жыл бұрын
@@musicfever6859 මගේ ජිවිතේ පුරා සිංදුව අපි ලක්ෂ වාරයක් අහලා ඇති එහෙම එකක් ඇහෙද්දි වැරදි පේනවා වැඩි අමිෂ වැඩ්ඩෙක් ඒත් ඒ සිංදුව චාටර් වුනා.අමල් කියන්න ඉස්සෙල්ලා අපි තිරණය කරා අවුල් උනා කියලා..ඕක එක සිංදුවක් විතරයි එයා පස්සේ වැරදි හදා ගනි.😍😍😍😍
@prathibhaprashadini2286
@prathibhaprashadini2286 2 жыл бұрын
@@indikamallawaarachchi5026 Ow.. Oyage kathawa hari
@shiromiparanawithana270
@shiromiparanawithana270 2 жыл бұрын
ඔයාගෙ සිංදු පට්ටම ලස්සනයි හැමදාම ඔයාට ජනතාව ගෙ vote තියනවා
@Suddi474
@Suddi474 2 жыл бұрын
අමිෂ අයියේ....❤️ ඔයා සින්දු කියනකම් බලන් හිටියේ...🥰 ගොඩක් ලස්සනයි ❤️❤️ඔයාගේ කටහඩ භාවනාවක්...ඊළඟ සැරේ මීට වඩා ලොකු ප්‍රතිශතයක් ගමු...❤️බුදු සරණයි ❤️❤️❤️
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
ඒක ඇත්ත අපිත් බලාගෙන හිටියේ නරක වෙලාව කියන්නෙ හරියටම 7.40 ට ලයිට් කැපුවා අමිෂ මල්ලි නිසාම පෝන් එකෙන් ලයිව් බැලුවා ඔයා දිනනවා මල්ලි තෙරුවන් සරණයි
@Suddi474
@Suddi474 2 жыл бұрын
@@aradhanaks672 හ්ම් අනිවාර්යයෙන් එක ඇත්ත ❤️❤️❤️
@manjurajapaksha9019
@manjurajapaksha9019 2 жыл бұрын
අමීෂ මල්ලී ඔයා ගොඩක් පරිස්සමින් යන්න ඕනා ගමනක්. වැරදි හදාගන්න .., ඒත් වෙනස් වෙන්නෙපා. ඔයා දන්නවා මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න. නිරෝෂාගේ කණ්ඩායමේ වීම ගොඩක් වාසනාවක්. ඔයා ලෝකයක් දිනලා ඉවරයි. කුසලානයක්ම අවශ්‍ය නෑ. බුදු සරණයි !. ජයම වේවා !.
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලියා ❤️ බලන්නකෝ නිරෝෂා මිස් ගෙ හිනාව..ඔයා වගේ කෙනෙක් එයාගෙ ටීම් එකේ ඉන්න එක ගැන ආඩම්බරෙන් ඉන්නෙ😍❤️
@nadeeranuwangani2617
@nadeeranuwangani2617 2 жыл бұрын
My favorite singer.❤️❤️❤️සිත නිවන භාවනාවක් ඒ කට හඩ.හැමදාම අපි අමීශ එක්ක
@cry275
@cry275 2 жыл бұрын
😹😹😹
@viroshakavishan2908
@viroshakavishan2908 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ වෙනදා වගේම.. ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා.. ජනතා පරමාධිපත්‍ය අනුව ඔයා තමයි hiru star🥰♥️
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
අපි කෑගල්ලෙ නෙවෙ..අපි දිවුලපිටියෙ ..ඒත් ෆට්ටම ආදරෙයි ඒ කටහඬට ....ජය වේවා මිනෝල්...👍👍👍👍👍😊
@samanthisamanthi7563
@samanthisamanthi7563 2 жыл бұрын
ජයවේවා ...ඉදිරියටම යන්න ලැබේවා .. ගීත ගායනයට සාදාරණයක් ඉටුකරානම් ඉවරනේ ඔක්කොම එකට සංසන්දනය කරන් නැතුව ...අමල්ට කොහොමත් මොන්ගල්...
@dimethnimsith7116
@dimethnimsith7116 2 жыл бұрын
එහෙම හිතන්න තිබ්බා තනියෙන් සින්දු කිව්වනම් මේක 3ක් ඇතුලේ තරගයක් එතකොට අනිවාරෙන්ම සන්සන්දනය කරන්න ඕනේ😹💔
@ali___aswad1886
@ali___aswad1886 2 жыл бұрын
modayagiyasarawagakarannaepa
@-Sew..16
@-Sew..16 2 жыл бұрын
@@dimethnimsith7116 සංසන්දනය කරද්දිත් සාධාරන වෙන්න ඕනෙ😌♥️
@-Sew..16
@-Sew..16 2 жыл бұрын
@@dimethnimsith7116 අනික අමීශ අමල්ගෙ team එකේ හිටියනම්ම් අමල් නොදී ඉදීද වෝට් එකහ්😌😂💔
@s.p.lakshan5025
@s.p.lakshan5025 2 жыл бұрын
@@-Sew..16 ow. Amalge unanm denne udin. Gon amal. Uge ara podi kellata dunne udin. Sinduwa waradie.hada විතරයි thibbe
@අරගලසමන්
@අරගලසමන් 2 жыл бұрын
දැනටත් කොල්ලා ෆයිනල් සිලෙක්ට් ඊටත් එහා අපේ හදවත් වල කිරුල ඔය මනුස්සකම හොරකම් කරලා ඉවරයි...ජයෙන් ජය වේවා ....කෑගල්ලට මෙදා සැරේ හිරු පායනවා සත්තයි..❤
@user-em6td8vq5z
@user-em6td8vq5z 2 жыл бұрын
වසරේ හිරුස්ටර් අමිෂ මිනෝල් හදවත් කීරිගසන හඩ පවුර්ෂය....යුගයේ ප්‍රථාපවත් විශිෂ්ට ගායකයා......සමස්ථ ජාතියේ ආදර දිණූ යුගයේ පවුර්ෂවත් ගායක තාරකාව.....
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
බුදු සරනයි ජයෙන් ජයම වේවා
@Dilshan_sandeepa
@Dilshan_sandeepa 2 жыл бұрын
09:10 ඒ තෙල් පෝළිමේ පැය ගානක් කට්ට කෑව එක ගැන දුක නෑ..😌✌️❤️
@malshani8185
@malshani8185 2 жыл бұрын
නියමයි අයියේ....❤️😍 ඊළග පාර 95% පන්නමූ.....❤️😍👍
@kavee123
@kavee123 2 жыл бұрын
අම්මෝ හරීම ලස්සනයි මල්ලී... ඔයා වගේම කටහඩත්... ගායකයෙක් විතරක් නෙමේ නලුවෙකුත් වෙන්න... 👍👍👍👍👍👍👍
@ruwaninimalka5674
@ruwaninimalka5674 2 жыл бұрын
Aniwaryen
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ජයෙන් ජයම වේවා ඔයාට
@malshani8185
@malshani8185 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ 😍❤️ ඉදිරියටම යමු ❤️👍 ජය වේවා ❤️❤️🙏
@nethunerhu3467
@nethunerhu3467 2 жыл бұрын
අමිෂ අනිවාරේන් ඔයා තමයි මෙ පහාර හිරු තරුව වෙන්න ඔනෙ මමත් ඔයා එනකමි මග බාලාගන ඉන්නවා බුදුසරණයි කොල්ලො ජයවෙිවා අපි දිගන
@dilmisathishma6444
@dilmisathishma6444 2 жыл бұрын
මේ පාරත් ඔයාගෙ අය ඔයා එක්ක හිටියා....අනිවාර්යයෙන් හැමදාම ඉන්නවා....ඊ ලග පාර අමල් සර්ට වැරැද්දක් හොයා ගන්න බැරි වෙන්න වැඩක් කරන්න....අපි හැම දාම ඔයා එක්ක ඉන්නවා....අද උනත් අපිට ඒ අපි ආසම කටහඩ අපි ආස විදියටම අපට දැනෙන්න සින්දුවක් කිවුවා ඔයා....congratulations 🥰🥰🥰🥰 මේ පාරට මේ ප්‍රතිශතය පිලිගමු...ඊ ලග පාර අනිවාර්යයෙන් ම 96%ක් වත් අරන් පෙන්නමු...🥰❤️
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් බුදු සරනයි ජයෙන් ජයම වේවා
@malshani8185
@malshani8185 2 жыл бұрын
ලස්සනයි අයියේ...❤️❤️ මේ පාර හිරුස්ටාර් කප් එක උස්සමූ....❤️👍😍 ජය වේවා 🙏❤️
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
ලස්සනයි ගොඩාක් ආදරෙයි තරගාවලියේ ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@kalpanajayamali2574
@kalpanajayamali2574 2 жыл бұрын
ඔයා දැනටමත් දිනලා ඉවරයි මල්ලි .. 👍
@sandamali2653
@sandamali2653 2 жыл бұрын
කොච්චර අහවෙවත් එපා වෙන්නෙ නම් නැ මේ හඩ
@jinjin16016
@jinjin16016 2 жыл бұрын
අමිෂ ලස්සනට ගිතය ගායනා කලා දකෂයන්ට තැනක් දෙන්න අමිෂ අන්තිමට කියන දෙ හොදට අහගන්න Team වලට බෙදුනට පස්සෙ කුහක කම් කරන්න එපා
@niroshakumari9936
@niroshakumari9936 2 жыл бұрын
👍👍👍👍👍
@yashoraliyanaarachchi8232
@yashoraliyanaarachchi8232 2 жыл бұрын
Meya kage team ekeda
@akilaanuranga213
@akilaanuranga213 2 жыл бұрын
මොන විදියෙන් තරගේට ආවත් ඔහු සෑබෑ දක්ශයෙක් සුපිරි කටහඩක් හිමි වැඩ්ඩෙක් අනිවාර්යයෙන් ලොකු ගමනක් යා යුතුයි ජයම වේවා මල්ලියෝ ආදරෙයි ❤❤❤🤜🤛
@ruwaninimalka5674
@ruwaninimalka5674 2 жыл бұрын
Aniwa Lord blles u
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 2 жыл бұрын
අනිවාර්යයෙන්ම HIRU STAR 🌟 මෙයා තමා...ඒක අනුමත කරන අය දාන බලන්න COMMENTS
@piyu357
@piyu357 2 жыл бұрын
School එකේ සිංදු කියද්දිත් ආසාවෙන් ඇහුවා....hiru star ඇවිදින් කියද්දි තවත් ආසාවෙන් අහනවා,උඹට වරදින්නෑ බං,හරිම පොඩි තැනකින් පටන් ගත්තු උඹ අද රටක් ලෝකයක්ම උඹ වෙනුවෙන් ඉන්නවා,කියන්න සතුටුයි...බුලත්කොහුපිටිය අපේ ගැම්ම කියනවට වඩා හොඳයි උඹ මේ රටේ ගැම්ම බං,පරිස්සමෙන් වැඩ ටික කරන් පලයන් අපේ එකා.ආදරෙයි😍😍
@viroshakavishan2908
@viroshakavishan2908 2 жыл бұрын
ලස්සන කටහඩක්.. මන් අයියගෙ සිංදුවලට ගොඩක් ආසයි..අයියගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා♥️
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
Hiru star balannema minol hindama vitharaiii....👍👍👍👍👍
@shrimashrima2906
@shrimashrima2906 2 жыл бұрын
50%පහු කරන්න තත්පර 30යි ගියේ.එක ලකුණු 7ක් නැති වුනාට කමක් නෑ.මොකද අනිත් අයට 85%පනින් experts ලාගේ ලකුණු 21 ම ඕනි..හැබැයි එකක් කියන වනමි ජෝතිපාල මහතාගේ,මිල්ටන් පෙරේ⁣රා මහතාගේ සින්දු කියන්න ..ඒක තමා ඔයාට ජයග්‍රහණයට හේතුව වෙන්නේ..
@malindarupasinha8480
@malindarupasinha8480 2 жыл бұрын
අයියා හිනා වෙවී සින්දු කියද්දි මාරම ලස්සනයි වගේම හරි සිරියාවන්තයි.. හැමදාම හිනා වෙලා ඉන්න ප්‍රාර්ථනා කරනවා.ඉදිරි අනාගතයට සුභ පතනවා අයියෙ ❤️🙏
@apsaradevindi1680
@apsaradevindi1680 2 жыл бұрын
අම්මෝ අමිෂ සිංදු කියනකම් තමයි බලන් හිටියෙ .......බුදුසරණයි 🙏🙏🙏
@laksamanrohitha7293
@laksamanrohitha7293 2 жыл бұрын
අවසානය දක්වාම යන්නට සුභ පැතුම් ⁣පුතා ඔබට ජය .!!!
@chanu6216
@chanu6216 2 жыл бұрын
අමල් මහා පුදුම කුහක මනුස්සයෙක් .ලස්සනයි අයියා සිංදුව කලින් ඒවා වගේම.අමල්ගේ teem හිටියනම් ඔහොම කියයිද නෑනේ. ඉදිරියෙන් ඉදිරියටම යන්න ලැබේවා🙏🏻 ❤ඔයා තමා hiru star අසාධාරණයක් කලේ නැත්තම්
@lashanbatta286
@lashanbatta286 2 жыл бұрын
Na ehema kiyanna epa guruwarayek hari deyak kiyanne.ayagen deyak egena gathoth hamotama hodai
@sihini_hansana
@sihini_hansana 2 жыл бұрын
ඔයා music ඉගෙනගෙන තියෙනවද ඔහොම කියන්නේ.....
@abcdef-cx7my
@abcdef-cx7my 2 жыл бұрын
Amal weradi nehe eyage thiranaya
@heshannanayakkara965
@heshannanayakkara965 2 жыл бұрын
මෙන්න මේ වගේ ගොබ්බ ෆෑන්ස්ලා තමයි හිරු ස්ටාර් එකේ ඉන්නෙ..😅😅😅
@chanu6216
@chanu6216 2 жыл бұрын
@@heshannanayakkara965 මමනේ ගොබ්බ ෆෑන්ස් ඔයා මාර බුද්දිමත් ඇතිනේ ඒනිසා මගේ ගොබ්බකම හොයන්න එපා
@hasarakeshan9570
@hasarakeshan9570 2 жыл бұрын
.ඉදිරියට යන්න වාසනාව උදා වේවා
@shanikalakmali6239
@shanikalakmali6239 2 жыл бұрын
♥️♥️ගොඩාක් ලස්සනයි ...මල්ලි.....ඔයගෙ දවස එනකම් අපි බලන් හිටියෙ ........😘😘😘😘 නියමයි දැනෙන්න කිව්වා.........
@thusharisadamali4502
@thusharisadamali4502 2 жыл бұрын
මල්ලි ඔය තමා මේ පාර හිරුස්ටා ආයේ කතා දෙකක් නෑ ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😊❤️❤ ඔයාට බුදු සරණයි මල්ලි .................
@gaiya867
@gaiya867 2 жыл бұрын
ඒකනමි පටිටෙටම ආවා ආාා💜️ ජය වෙිවා 💜️🙏
@sackumari4643
@sackumari4643 2 жыл бұрын
අම්මෝ අහන්න අහන්න ආසයි ජයෙන් ජයම වේවා ඔයාට තෙරුවන් සරනයි
@mashi245
@mashi245 2 жыл бұрын
ලස්සනයි හිරු ස්ටාර් ඔයා තමයි ❤😘
@rumeshi2822
@rumeshi2822 2 жыл бұрын
ලස්සනයි aiye හැමදාමත් innava oyath ekka
@malshani8185
@malshani8185 2 жыл бұрын
My favorite singer ❤️❤️ ජය වේවා අයියේ....🙏❤️
@wandanasamadi7813
@wandanasamadi7813 2 жыл бұрын
අපේ ගෙදර විතරක් නෙමෙයි අපි දන්න කියන හැමෝම කැමති අමිශ මල්ලියෙ ඔයාට මෙවර hiru star ඔබම තමයි 👍👍 ඇත්තටම මාරම් ලස්සනයි කොන්ඩෙ සිනාහව ඉදිරියටම යන්න හදවතින්ම සුබබ සුබ පැතුම් ජයම වේවා බුදු සරණයි
@malshani8185
@malshani8185 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් ❤️😍💆
@tharushiamashi5400
@tharushiamashi5400 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ .ඉදිරියටම යමු .🥰ජය වේවා 🥰🥰🥰🥰
@pradeeparanasinghe6067
@pradeeparanasinghe6067 2 жыл бұрын
අසනීප නිසා සමහරවිට අමල් සර්ට ඔයාගෙ අඩුපාඩු පේන්න ඇති.අපි ලබන සැරේ එයාගෙ හිත ගන්නත් පුළුවන් හොද සින්දුවක් කියමු.ඔයාට ජයවේවා මල්ලියෝ 😍❤️ 🌹
@okd2500
@okd2500 Жыл бұрын
බලපු වාර ගාන මතකත් නෑ අයියේ... ඒ තරම්ම ලස්සනයි අනේ... ❤❤❤
@kasunudara241
@kasunudara241 2 жыл бұрын
අමල් දුන්නානම් 95% ගන්න තිබ්බා.ඒ උනාට අමල් කරපු වැඩෙ කැතයි ඔයා තමා අපේ හිරු ස්ටාර් 💫❣️🙂
@user-bc4kc6pn1z
@user-bc4kc6pn1z 2 жыл бұрын
උ වැරද්දක් කියන්න දන්නෙත් නැ අමිෂට මිනිස්සු ඉන්නවා ජයවෙිවා
@priyanimudiyanshe4219
@priyanimudiyanshe4219 2 жыл бұрын
පුතේ ඔයා හරිම ලස්සනයි ඒවගේම ඔයා කියන සිංදු අහන්න අහන්න ආසයි .ඔයා තමයි මේ පාර හිරැ තරැව.අනේ පුතේ ට්ගියන වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියටම එන්න බුදුසරණයි පරිස්සමෙන් .❤❤❤❤
@sewwandikaushalya9652
@sewwandikaushalya9652 2 жыл бұрын
හදවතේ ගායකයා🥺❤️🥳🥳
@asankakumara292
@asankakumara292 2 жыл бұрын
2000පස්සෙද
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 2 жыл бұрын
Shihan mihirangagen passe....❤️
@sameeralakshitha856
@sameeralakshitha856 2 жыл бұрын
@@dilrukshimenaka1543 shihan thama anka 1 😘🥰
@shanthifatung4993
@shanthifatung4993 2 жыл бұрын
Man hemadama balana weda satahanak meka amisha oya thamayi hodata sin karanne jeya wewa
@travelplacesrilanka4145
@travelplacesrilanka4145 2 жыл бұрын
කෑගල්ලේ කොල්ලෙක් වීම .අපිට ආඩම්බරයි bn
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 56 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 15 МЛН
මගේ ජීවිතේ පුරා (Mage Jeewithe Pura) Lyric - Senanayaka Weraliyadda
4:05
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН