Mage Mathake Obe Ruwa Ande, මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ, Angeline Gunathilaka

  Рет қаралды 1,371,210

Nadee Nisansala

Nadee Nisansala

11 жыл бұрын

මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ,
ගායනය - ඇන්ජලීන් ගුණතිලක,
නිර්මාණය - නදී නිසංසලා,
Mage Mathake Obe Ruva Ande / Angeline Gunathilaka, Created by Nadee Nisansala
.
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
සුහද මා ජීවිතේ ඔබ සතුයි
ඔබේ සුවඳ මනමත් කරයි
ඔබ මා හදේ සැරිසරයි
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ
සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
මහද කවුළුව දොරින් එන්න සුහදේ ඔයා
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී

Пікірлер: 262
@nandapodemameka7069
@nandapodemameka7069 2 жыл бұрын
ලස්සන. සින්දුවක්. පරණ. උනත්. සෙනෙහස. අවදි. කරන. කෙලින්ම හදවතට. තට්ටු. කරන. ඉතාමත්. මිහිරි. ගීතයක්... ❤❤
@Meril-op2nm
@Meril-op2nm Жыл бұрын
ඔයාට
@vijegunawardana
@vijegunawardana Жыл бұрын
ඔබෙිි සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි.
@chamikaperera6094
@chamikaperera6094 4 жыл бұрын
"ඔබ මා හදේ සැරිසරයි" බලන්න ඒ වචන ටිකේ තියන ලස්සන
@titialajshhsganajab9328
@titialajshhsganajab9328 3 жыл бұрын
Duky
@bittertruth7131
@bittertruth7131 4 жыл бұрын
I’m 19 years old but I love these old songs more than new ones. Thanks for uploading. This is one of my most favorites ♥️♥️♥️♥️♥️♥️♥️
@lelumyasanjith2024
@lelumyasanjith2024 3 жыл бұрын
Pp0p0p0
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Well done .You are welcome to HRJ’s world of music.T
@mihindudep1
@mihindudep1 Жыл бұрын
Welcome to the club!
@kanthiabeywardane1817
@kanthiabeywardane1817 2 жыл бұрын
මොනවද කථා අද අහන්න ලැබේන්නේ ඇත්තටම විකට වචන මේවා අතී සුනදරයී.
@chamindaabenayaka-go7di
@chamindaabenayaka-go7di 6 ай бұрын
Nadee oya Dan ayi me wage lassana dewal nokarranne❤❤❤gert job
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
Nadee Nisansala. හදවත්වට දැනෙන රිද්මය .ලස්සන නිර්මාණයක් ..................
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sithu
@cahthurangasadakalum5187
@cahthurangasadakalum5187 4 жыл бұрын
2020 අහන සෙට් එක කො බලන්න
@amalperera3582
@amalperera3582 4 жыл бұрын
Yes..
@nimalkandambi579
@nimalkandambi579 3 жыл бұрын
Yes
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
මාගෙ මතකේ ඔබේ රුවෙ ඇදෙයි....සදා ආදරරණීය ගීත වැලේ එක පුරුකක්.👍👍👍
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@rohanasarath2190
@rohanasarath2190 5 жыл бұрын
@@NadeeNisansala 🌹❤❤👍
@researchguidesrilanka5442
@researchguidesrilanka5442 6 жыл бұрын
හරිම ලස්සනයි ..ඔබෙ සුවද ..මනමත් කරයි ....
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you Thanuja
@niroshanlizard9177
@niroshanlizard9177 3 жыл бұрын
2021❤
@prasadlasantha6656
@prasadlasantha6656 3 ай бұрын
පොඩි කාලේ මතක් උනා..❤
@sithu.r439
@sithu.r439 7 жыл бұрын
සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sithu
@dawnalgama2202
@dawnalgama2202 5 жыл бұрын
Very beautiful
@sllakshith....6668
@sllakshith....6668 4 жыл бұрын
sithu. r ඔයත් සින්දු දන්නවද
@cahthurangasadakalum5187
@cahthurangasadakalum5187 3 жыл бұрын
මාවද පන
@poornimathilakarathna1452
@poornimathilakarathna1452 4 жыл бұрын
මාගේ මතකේ ඔබේ රුව ඇදේ...❤️ආදරෙයි පන තරම්❤️ආදරෙන් ඉන්න මට ලං වෙලා හැමදාමත්❤️
@sriyanicooray1997
@sriyanicooray1997 8 жыл бұрын
ජි්විතේ ආදරෙන් ඉන්න මට ලං වෙලාාාා....... ලස්සන ගි්තයක්.....i love it....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@sumithraweeratunga8277
@sumithraweeratunga8277 8 жыл бұрын
Beautiful creations and lovely song
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Sumithra Weeratunga thank you Sumithra
@seedham1476
@seedham1476 8 жыл бұрын
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Seed Ham thank you
@kirthikulawansha1231
@kirthikulawansha1231 4 жыл бұрын
One of my most favorite songs 💗💗💗
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 Жыл бұрын
Beautiful old song. Thank you nadee 👍
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Ilove.song
@priyanganimathotaarachchi9993
@priyanganimathotaarachchi9993 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ lovely song
@MrDilinipe
@MrDilinipe 8 жыл бұрын
What a wonderful song. lovely.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Bernadeth Perera thank you Bernadeth
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
Lassanai.👍👌💚💜💙💛💜💙💚💛
@shashiprabharathnayake3752
@shashiprabharathnayake3752 9 жыл бұрын
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි සීත සදපාන කිරි සයුර කලතා එවයි මහද කවුළු දොරෙන් එන්න සුහදේ ඔයා ජිවිතේ ආදරෙන් ඉන්න මට ලං වෙලා...
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Sewwandi Rathnayake thank you Sewwandi
@suwinithalalani4009
@suwinithalalani4009 7 жыл бұрын
Shashiprabha Rathnayake vcrglz
@madushanabeysekara6269
@madushanabeysekara6269 4 жыл бұрын
Mama anne dibai
@kamanidammika4714
@kamanidammika4714 10 жыл бұрын
ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයේ සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි.... lassanayi Nadee nangooo
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you Kamani akke
@fromuniverse1192
@fromuniverse1192 2 жыл бұрын
සුපිරී
@nimrathnayaka7224
@nimrathnayaka7224 3 жыл бұрын
I love this song very much and thanks for uploading it....
@simryaherath7935
@simryaherath7935 3 жыл бұрын
Ea perani song Pena baha mate
@syrinih1081
@syrinih1081 3 жыл бұрын
Niyamai api thawath adarai obata
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu 11 ай бұрын
Maga❤ man oyata ❤
@titialajshhsganajab9328
@titialajshhsganajab9328 3 жыл бұрын
Oba ma hadaye sary sary
@LondonBandara
@LondonBandara 6 ай бұрын
Very nice and lovely....enjoying again and again.....
@vijegunawardana5204
@vijegunawardana5204 Жыл бұрын
ගොඩාක් ලස්සනයි
@kapiladavid6941
@kapiladavid6941 7 жыл бұрын
good selection close matching science . nice and well done. old is gold
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Kapila
@zeenesa7134
@zeenesa7134 4 жыл бұрын
Nadee Nisansala Could you please tell us the name of the Indian movie?
@nalikadamayanthi8802
@nalikadamayanthi8802 Жыл бұрын
Suhada ma jeewithe oba sathui
@shamalperera4875
@shamalperera4875 2 жыл бұрын
නියමයි ...
@sudharmarathnayaka1719
@sudharmarathnayaka1719 4 жыл бұрын
Obe සුවඳ manamath කරයි Oba මා hade සැරිසරයි
@dulangachathumaduka-sx1iu
@dulangachathumaduka-sx1iu 11 ай бұрын
😮L❤l❤❤t
@vigithkumara2498
@vigithkumara2498 3 жыл бұрын
සුපිරි .....❤️❤️❤️❤️❤️❤️
@w.c.r.w.234
@w.c.r.w.234 4 жыл бұрын
I have no words to tell. It is a brilliant work. Thanks Nadee ආදරය ආදරනීයව පෙන්නපු video එකක්
@lochanisamudrika
@lochanisamudrika Жыл бұрын
My sweet memory
@palithajayamaha1062
@palithajayamaha1062 4 жыл бұрын
ඔබේ සුවද මන මත් කරය් තවමත් ඒ සුන්දර අතීතය 🌹🌹🌹🌹🌹🌹💋
@seedham1476
@seedham1476 7 жыл бұрын
ජීවිතේ ආදරෙන් ඉන්න මට ලංවෙලා
@denishdinesh7073
@denishdinesh7073 7 жыл бұрын
ලස්සනයි
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dinesh
@shiranijayasekara2969
@shiranijayasekara2969 4 жыл бұрын
What a wonderful song,lovely
@sumithprasanna56
@sumithprasanna56 2 жыл бұрын
Nadee supiri
@diluparashomi392
@diluparashomi392 6 жыл бұрын
suhada ma...jivithe...oba sathuy!*
@ashanthiguruge4316
@ashanthiguruge4316 5 жыл бұрын
සුහද මා ජිවිතේ ඔබ සතුයි....
@fatmaahmed7453
@fatmaahmed7453 5 жыл бұрын
ufff what beautiful song තෙරූම ❤ රැදෙයි
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@inihal4870
@inihal4870 4 жыл бұрын
@@NadeeNisansala ,
@user-or1wq3ss9f
@user-or1wq3ss9f 5 ай бұрын
මිහිදුමි.සළුවෙ කුමර.කුමරියන්ගෙසිහින.නදි සද
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 7 жыл бұрын
vari beautiful song an Nirmana thanks Nadee Nisansala
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nirmala
@kgskaushalya4898
@kgskaushalya4898 11 ай бұрын
2023..අදත් අහනවා..දැනෙනවා
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Nice scenery.
@kumarinayana3884
@kumarinayana3884 7 жыл бұрын
mage mathake..obe ruwa ade...lassanai godak
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you kumari
@MyShermila
@MyShermila 5 жыл бұрын
Best romentic song !
@hasithbuddhima4803
@hasithbuddhima4803 4 жыл бұрын
thank you very much Nadee for giving chance to a nice song like this ..as sri lankan one thing has to remember .we are spoiling classical song ..so i realy appreciate you commitment to offer that song to next generation
@nimaliperera5829
@nimaliperera5829 6 жыл бұрын
lassanai.....💕💕💕💕💕
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you
@mannapperumamohottige2517
@mannapperumamohottige2517 5 жыл бұрын
ලස්සනයි 👍🌹🌻🌹🌻🌹🌻
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@shalikamanjari6013
@shalikamanjari6013 7 жыл бұрын
nise song nadee
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Shalika
@paymrdanny6715
@paymrdanny6715 Жыл бұрын
Mathka ya.kawadawath amathaka nowa evarathin my had
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Very lovable song.words aren’t enough to explain.once you see the movie only you get an idea about the song.Good luck and again a wonderful song.
@nimalkarunathilaka2102
@nimalkarunathilaka2102 7 жыл бұрын
very nice, thank you so much,
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Nimal
@malanigunathunga4091
@malanigunathunga4091 4 жыл бұрын
Wonderful fascinating very beautiful song
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@sujathathilakaratne13
@sujathathilakaratne13 7 жыл бұрын
very nice
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Sujatha
@ptwijesinghe7691
@ptwijesinghe7691 8 жыл бұрын
well done .nadee congrats, Titus Wijesinghe.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+PT Wijesinghe thank you
@pavithrafernando3506
@pavithrafernando3506 7 жыл бұрын
nice...
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Pavithra
@seedham1476
@seedham1476 8 жыл бұрын
ගෙව්නු මතකයන් තවමත් මා ලග සිත පාරනව‍ා හිමින් සැරේ... මතක් උනේ නැ අමතක කරන්න නුඹයි මගේ ජිවිතය උනේ... හෙටක් කියා දවසක් ගැන හිතන්න නුඹයි මගේ ලග මට හිටියේ... ඇතැයි කියා නැති දෙයකට රැවටුනු නුඹයි ආදරේ මා රැවටු....
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Seed Ham thank you
@dawnalgama2202
@dawnalgama2202 5 жыл бұрын
Beautiful song
@yohanrodrigo5340
@yohanrodrigo5340 4 жыл бұрын
2020 කවුද අහන්නේ ??
@wasu8660
@wasu8660 8 жыл бұрын
real song ekata mix karanam thwath lassanai.....nadee
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Wasana Kumari thank you Wasana
@daneshanura4899
@daneshanura4899 8 жыл бұрын
මාගේ මතක
@daneshanura4899
@daneshanura4899 8 жыл бұрын
මගේ මතකේ ඔබෙ රැ අැදෙ
@vijithakumara6119
@vijithakumara6119 5 жыл бұрын
Godak lassanai song eka....thanks Nadeeee
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@jilanisudarshanie703
@jilanisudarshanie703 8 жыл бұрын
lassanama lassana song eakak.man asai me song eakata.
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
+Jilani Sudarshanie thank you
@nayominishanthi1645
@nayominishanthi1645 10 жыл бұрын
real nice song
@danushkawalisingha
@danushkawalisingha 11 жыл бұрын
One of my favourite song Nadee. Thank you for making a nice video for it.....
@ajithpriyantha177
@ajithpriyantha177 4 жыл бұрын
oba ma hithe serisarai
@badranifernando6998
@badranifernando6998 7 жыл бұрын
very nice song
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Badrani
@rhadikakrhadikak1512
@rhadikakrhadikak1512 7 жыл бұрын
mage mathake obe ruwa adè......💞💞💞💕❤💗💗💗
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@anushkahimali
@anushkahimali 9 жыл бұрын
Glorious song with full of love
@NadeeNisansala
@NadeeNisansala 9 жыл бұрын
thank you
@anushkahimali
@anushkahimali 9 жыл бұрын
Nadee Nisansala hi, do u know the actors involved here
@maxwarnakulasuriya6471
@maxwarnakulasuriya6471 4 жыл бұрын
Voice madi ..ජෝතිපාල taram
@dimuthuwaduge5002
@dimuthuwaduge5002 7 жыл бұрын
very sentimental song!
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you Dimuthu
@srinathasiri
@srinathasiri 7 жыл бұрын
Nice one ☝️
@NadeeNisansala
@NadeeNisansala 7 жыл бұрын
thank you
@sriyanivithanage1822
@sriyanivithanage1822 5 жыл бұрын
Lovely!
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@senujarashmindu5112
@senujarashmindu5112 2 жыл бұрын
Great work and keep it ♥️🥀
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
very nice.. song..thanks.
@NadeeNisansala
@NadeeNisansala 6 жыл бұрын
thank you very much Nirmala
@glwaj4259
@glwaj4259 5 жыл бұрын
Oba Ma Hadey Sarisarai.
@Nimsasandali
@Nimsasandali 2 жыл бұрын
Love ❤ this song
@virginiacarmalin6803
@virginiacarmalin6803 4 жыл бұрын
👍🤗👌
@shanthajayasinghe1942
@shanthajayasinghe1942 4 жыл бұрын
Legend singer jothi .golden memori .
@nihalgamini
@nihalgamini Жыл бұрын
excellent
@BUDDHIMAGIHAN
@BUDDHIMAGIHAN 2 жыл бұрын
2022
@badranifernando6998
@badranifernando6998 8 жыл бұрын
lovely song
@NadeeNisansala
@NadeeNisansala 8 жыл бұрын
thank you
@sherinfernando5378
@sherinfernando5378 4 жыл бұрын
@@NadeeNisansala lasanai
@thanujadamayanthi5196
@thanujadamayanthi5196 9 жыл бұрын
මාගේ මතකේ ඔබේ රුව ඇදේ......... ILOVE U [K]
@SriFloraNegombo
@SriFloraNegombo 9 жыл бұрын
a superb song
@ruwanirawda1686
@ruwanirawda1686 6 жыл бұрын
asama gitaya i Love you s
@sujithhemantha3230
@sujithhemantha3230 6 жыл бұрын
Thanuja Damayanthi mahada kaulu dorin enna suhade oya
@hettiarachchigeariyawansa9949
@hettiarachchigeariyawansa9949 5 жыл бұрын
0571196576
@shiraniperera888
@shiraniperera888 5 жыл бұрын
Antan jon
@malikkaindreni5904
@malikkaindreni5904 4 жыл бұрын
Maga jeeveth oba satui. ..
@Dharmadanya111
@Dharmadanya111 3 жыл бұрын
2021 6 ❤️❤️❤️❤️❤️
@inokashamali7621
@inokashamali7621 5 жыл бұрын
මාර machin එ් දෙකම
@anildanansuriya7469
@anildanansuriya7469 3 жыл бұрын
I love this song
@NadeeNisansala
@NadeeNisansala 11 жыл бұрын
thank uuuu Danushka ayyaaaa
@nilmika123
@nilmika123 10 жыл бұрын
Oba ma hade sari Sarai ......
@NadeeNisansala
@NadeeNisansala 10 жыл бұрын
thank you
@glwaj4259
@glwaj4259 4 жыл бұрын
Oba Ma Hadey Sari sarai.
@sandyarathnamali6181
@sandyarathnamali6181 3 жыл бұрын
Good❤song👈
@wapwap9691
@wapwap9691 5 жыл бұрын
❤👍
@piyumiamayapiyumiamaya9711
@piyumiamayapiyumiamaya9711 5 жыл бұрын
Very nice song
@franciscoburian2824
@franciscoburian2824 10 жыл бұрын
Acesto comparti este vidio Con Facebook tambonito Un saludo para todos
@edgarwetthasingha9655
@edgarwetthasingha9655 3 жыл бұрын
Diske ammata diske diskard
Mage Mathake Obe Ruwa
4:07
deshapaluwa
Рет қаралды 156 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 108 МЛН
Indika & Ishanka - Mage Mathake Obe Ruwa Ande - At Sri Lankan Life
7:50
Hasitha Madhawa Gajadeera Arachchi
Рет қаралды 120 М.
Mage Mathake Obe Ruwa Ande
3:50
dahamjames
Рет қаралды 173 М.
Maage Mathake (මාගෙ මතකේ) Cover by D MAJOR with Hector Dias
4:01
Hector Dias Dmajor
Рет қаралды 1,9 МЛН
මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
4:03
Lassana Sindu - ලස්සන සිංදු
Рет қаралды 5 М.
Этот Пёс Кое-Что Наделал 😳
0:31
Глеб Рандалайнен
Рет қаралды 4,2 МЛН
Radmiru small or big? 🤔 #shorts
0:18
radmiru
Рет қаралды 15 МЛН
I suspect someone is playing tricks, but I have no evidence
0:27
BABY Comedy : Birthday Baby and Kind Man ❤️
0:36
BABY Comedy
Рет қаралды 14 МЛН