Mage Sitha, Nalini Ranasinghe, Old Radio Songs

  Рет қаралды 113,305

Ruchira Bandara

Ruchira Bandara

Күн бұрын

Description

Пікірлер: 91
@keshma157
@keshma157 3 жыл бұрын
හුඟක් පිං අපේ ළමා කාලය සුන්දර කලාට
@ruwansiridealwis3500
@ruwansiridealwis3500 Жыл бұрын
මනස ඵකතැන් කරන හොදම ගීතයක්
@sanathwilvara
@sanathwilvara 5 жыл бұрын
අපේ පුන්චි කාලේ මේ වගේ සිංදු අහන්න අපි පිං කරලා තිබුනා. උදේ ඉස්කෝලේ යන්න ල​ෑස්ති වෙන අතරේ මේ වගේ සිංදු ගුවන්විදුලියෙන් ඇහුන විදිහ මතක් වෙනවා.
@rashmimalith9808
@rashmimalith9808 4 жыл бұрын
Math ehemai radio eke yanawa
@charithaw4232
@charithaw4232 3 жыл бұрын
ඇත්තමයි !
@ProGaming-zq4op
@ProGaming-zq4op 3 жыл бұрын
අනේ ඔවු.මතක් වෙන කොටත් අැස් වලට කදුලු එනවා.😭😭😭
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
හ්ම්ම් ...ආසම කරපු වෙළඳ සේවය...
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 Жыл бұрын
ගොඩක් ඉස්කෝලවල මේ ගීතය දරුවන්ට ඇහෙන්න සලස්වලා තියෙන එක සතුටුයි.
@hiroshrangodage8265
@hiroshrangodage8265 2 жыл бұрын
ඉස්සර ඔය සින්දුව හැමදාම උදෙට ඉස්කොලෙ ගියා පොඩි කාලේ 🧡🧡🧡
@nisaldinuraka3652
@nisaldinuraka3652 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට.මේ සිංදුත් අපේ ගතිපැවතුම් හැඩගැස්සන්න දායක වුනා...උදේම ඉස්කෝලෙ ගියාමත් ඇහෙන්නෙ මෙහෙම සිංදු ...දැන් ඉන්න ළමයි ගැන දුකයි ඇත්තටම...
@nalaka3233
@nalaka3233 4 жыл бұрын
මෙම ගීතය මගේ දුවගේ පාසලේ (කළුතර බාලිකා ) උදෑසන පන්සිල් සමාදන් වු පසු වාදනය වීම සිටුවීම සතුටට කරුණකි .
@maroon31
@maroon31 Жыл бұрын
My wife told this song played at Sirmavo B W those days
@shanakaliyanage6875
@shanakaliyanage6875 5 жыл бұрын
මේ ගීතයට අතීතය මතක්වෙලා වේදනාවක් ඇතිවෙනවා. ගුරුවරියක් වුනු මව සිහිවෙනවා!!
@dimuthusuranga2999
@dimuthusuranga2999 4 жыл бұрын
HARIM LAssana sinduwak
@Aerospatial
@Aerospatial 2 жыл бұрын
Same here.
@lifeismusic8489
@lifeismusic8489 Жыл бұрын
Same for me , my mom was a teacher and passed away in 2018 Oct 20
@wimalajothihimigonadeniye1254
@wimalajothihimigonadeniye1254 3 жыл бұрын
අහන කොට සිත නිවෙනවා
@premaperera8361
@premaperera8361 5 ай бұрын
පුංචි කාලේ අහපු ගීතයක් ඇහෙන විට දුකකුත් සතුටකුත් දැනුනා දුකනම් ආයෙ ඒ කාලේට යන්න බැහැනේ කියල සතුට නම් ආයෙත් අහන්න ලැබුණම කියාගන්න බැරි සතුටක් දැනුණා බොහොම ස්තූතියි අහන්න සැලස්සුවට
@shamdesilva9137
@shamdesilva9137 5 жыл бұрын
Now i used to hear this every night before sleep
@dulanjaleesandakumari8354
@dulanjaleesandakumari8354 5 жыл бұрын
Me too ☺️
@Nipuna.Ehelepola
@Nipuna.Ehelepola 2 жыл бұрын
😊☺️
@tp6601
@tp6601 3 жыл бұрын
my son is two years. He is used to sleep listening to this song. Once this I play he at once calm down. Such a meaningful lyrics , peaceful music and soft voice.🙏thank you
@vineethaindrani5376
@vineethaindrani5376 11 ай бұрын
Nalani ranasingha mahathmiyage lassana geetha mehe.mahari ahanna labeema sathutui
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 6 жыл бұрын
කොයිතරම් සොඳුරුයිද කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@LakmalErathna
@LakmalErathna 8 ай бұрын
හරිම ලස්සනයි. 🎵
@enkerro1357
@enkerro1357 5 жыл бұрын
Godaak kaalayak hoyapu sinduwak godaak istuuti Ruchira oyata. haryyma lassana hitha sansunwena pinwath gaayanayak.
@diaskatana262
@diaskatana262 6 жыл бұрын
ලංකාවේ සියළුම ගායක ගායිකාවන් අතරින් මා දන්නා පරිදි කට හඩට ප්‍රමුඛතිව දී සංගිත මුසුව පරයා ගයන එකම ගායිකාව ඇයයි මේ ගිතයේ වගේම අන් ගිතවලත් සුනිල් හාන්ත සමග ගයන ධවල වළා පෙල කියන ගිතයද මේ ලෙසටමයි කට හඬින් දායක වන්නේ නාලණී රණසිංහ වටිනාම සම්පතකි
@vijinianuruddhika80
@vijinianuruddhika80 3 жыл бұрын
පාසල් කාලය තුල ඇසූ ගීතය ක් . 💐👍🏻💐👍🏻💐👍🏻
@siddharthatemple1759
@siddharthatemple1759 3 жыл бұрын
සාරධර්ම දියුණු කිරීමට උදව් වේ
@muthuruwan
@muthuruwan Ай бұрын
Thank You..💖
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 2 жыл бұрын
This collection is impressive. The song holds significant meaning for students and is truly thought-provoking.
@anupamamallikarathne9044
@anupamamallikarathne9044 4 жыл бұрын
Niyamai magesitha thanpath woona Thank you
@chathuraruvantha
@chathuraruvantha 2 жыл бұрын
apahu scole kaalet giya wge ape scle intervel eken passe damme oka. maarama feling ekak ena sinduwak.....
@hasithadissanayake2886
@hasithadissanayake2886 4 жыл бұрын
Harima lassana sinduwak
@prasangiauwardt346
@prasangiauwardt346 4 жыл бұрын
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය ආදරය දයා කරුණා දයා උතුරා ගලන මා සිතෙහි පිහිටවා.. ගුණ දහම් ඇත රැදී ගුරු දෙගුරු හිත මිතුරු හාඅවට සියලු දෙන මා හැදෙන හැටි බලා සිටිති සිටිති ආදරයකින් මගේ සිත// මගේ සිත..// පරිසරය මා රකි....රකිමි මා පරිසරය. ලෝකය බර නොවී වැඩ පිණිස මම හැදෙමි වාසනාවන්ත අනාගතයක් කරා පාසලින් මා දකින හොදම දරුවා මමයි.// ගායනය: නාලනී රණසිංහ සංගීතය:........... ගී පද:...........
@hasithadissanayake2886
@hasithadissanayake2886 4 жыл бұрын
Thank you
@vindhyajayasinghe6596
@vindhyajayasinghe6596 2 жыл бұрын
Best ever song for peaceful mind🙏
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great Work
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
ගායනය : නාලිනී රණසිංහ පද : සමරවීර වීරවන්නි තනුව : ආනන්ද ජයසිංහ
@send2nishan
@send2nishan 6 жыл бұрын
Excellent song. Every child should be made to listen to this. Thanks a lot, Ruchira. Good Work.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
I see what you are saying. Let's explore deeper. It speaks to me. Thank you.
@madushanadeeshanirathnayak2139
@madushanadeeshanirathnayak2139 24 күн бұрын
Bhawanawak wage❤
@nawwajay5480
@nawwajay5480 3 жыл бұрын
Brain relax when we listen this song what a lyrics🎵
@LAnKANCHEMISTRY
@LAnKANCHEMISTRY 2 жыл бұрын
harima lassanai ❤️
@jkcholdings1380
@jkcholdings1380 7 жыл бұрын
Thanks for uploading this nice song
@charithaw4232
@charithaw4232 3 жыл бұрын
Thanks for uploading this lovely song !
@stgaming7503
@stgaming7503 2 жыл бұрын
Issra scle ynna Lesthi weddi radio eke meka ynwa🤩😍🥰
@prabodgamage2385
@prabodgamage2385 2 жыл бұрын
අදටත් අපේ ඉස්කෝලෙ interval එක ඉවරවුනාම මේ සිංදුව දානව....ලමයින්ට ඔය වචන ඇහෙනකොට හිත සංසුන් වෙයි කියල හිතල...ඉස්කෝලෙන් අස් වෙලා අවුරුදු 3ක්වුනත් ඉස්කෝලෙ ගේ ලග නිසා අදටත් ඉස්කෝලෙ යනව වගේ දැනෙන්නෙ මේක් දවස ගානෙ ඇහෙනකොට 🤗❤🥺
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 Жыл бұрын
කොච්චර ලොකු දෙයක්ද හරිම කාලෝචිත වැඩක් මහත්තයා බොහොම පින් 🙏
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 Жыл бұрын
api iskole wadanaya karanawa adath
@rashmimalith9808
@rashmimalith9808 4 жыл бұрын
Lassanai goodak me song eka
@jayanthakumara3619
@jayanthakumara3619 4 жыл бұрын
Excelent song we had heard before.
@sadrtitanpr
@sadrtitanpr 4 жыл бұрын
ai kisima TV chanal ekakin Nalini Ranasinghe genwanne naththe????? aduma tharame youtube video ekakwath na. very sad. her singing is very charming
@manosarimallawarachchi1285
@manosarimallawarachchi1285 3 жыл бұрын
mey geethaya liwwe kawda kiyalaa kiyanna puluwanda ? danna kenek innawamam karunaakara kiyanawada ?
@chadeepaprabodhani1680
@chadeepaprabodhani1680 6 ай бұрын
🙏💚🔥
@ajanthasenarathna4918
@ajanthasenarathna4918 Жыл бұрын
👍👍👍👍👍
@UrMods-l5t
@UrMods-l5t 2 жыл бұрын
iskole me siduwa danawa ude
@supuntharanga613
@supuntharanga613 2 жыл бұрын
❤ ආදරෙයි
@Darshanauswatta
@Darshanauswatta 2 жыл бұрын
Ane dan me tumiya koida inne
@Life-ix5ez
@Life-ix5ez Жыл бұрын
පේරාදෙණියේ
@nimalkarunathilaka3660
@nimalkarunathilaka3660 3 жыл бұрын
මෙවැනි ගීත den නිතරම ඇහෙන coththaroti ( සද්දය පමණයි rasak ගුණයක් නැති නිසා ) සිංදු ලක්ෂයකට වඩා කොයිතරම් vatinawada ? මගේ පන්තියේ ළමයින්ට නිතරම මමත් කිව්වෙ පාසලින් මඟ දකින හොඳම දරුවා වෙන්න කියලා .....
@udchampa9280
@udchampa9280 6 жыл бұрын
jeewithayata godak. watina geethayak
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
It's not about being perfect; it's about the effort.
@ashadeshapriya7620
@ashadeshapriya7620 Жыл бұрын
👍
@yasinthabadrani3985
@yasinthabadrani3985 5 жыл бұрын
Mona tharam kanata mihirida .Bohoma pin ruchira.
@navig8204
@navig8204 6 жыл бұрын
godaaak lassanai,Thanks Ruchira
@fnkypasan3558
@fnkypasan3558 3 жыл бұрын
Api podi kele mewge watina ewa ahuwa nm meeta වඩා api hoda wennth tibba
@Itsme-vl7ob
@Itsme-vl7ob 3 жыл бұрын
Adunaaa😭
@codmgame5865
@codmgame5865 4 жыл бұрын
marma lassnai kocchra ahuwat epa wen ne
@vipulsaman5850
@vipulsaman5850 2 жыл бұрын
Sinhala theruma thanna
@relaxingmeditationmusic1065
@relaxingmeditationmusic1065 Жыл бұрын
Mewa ahapu minissu Siri padaya pooja bhumi winasa karanawa. Ahanawa witharai bohoma sulu pirisak parisaraya rakinne. Kriyawen pennanda oney sindu ahapu Aya. Suddo kunu ekathu karanne unta Duka hithila
@Mahoghaa
@Mahoghaa Жыл бұрын
2
@mahelamathew2789
@mahelamathew2789 5 жыл бұрын
Ape school eke hamadama meka danawa udeta
@geenathkularathna7307
@geenathkularathna7307 3 жыл бұрын
❤️
@sunethkumara3569
@sunethkumara3569 5 жыл бұрын
Ane e ape podi kale mona tharam aundarada
@mindikapoornajith7354
@mindikapoornajith7354 5 жыл бұрын
as deka piyagena hithin kiwwoth bhawanawak wage
@pathum.lakmal
@pathum.lakmal 2 жыл бұрын
🙏🙏🙏
@nalaniwijerathna4350
@nalaniwijerathna4350 2 жыл бұрын
Nangi
@prabhashwariuyanwatte6214
@prabhashwariuyanwatte6214 3 жыл бұрын
🥰
@chamarigunasekara410
@chamarigunasekara410 6 жыл бұрын
It's good for children who studied I think.
@chamarigunasekara410
@chamarigunasekara410 6 жыл бұрын
It's good for children who studing I think.
@tamadhidesilva5768
@tamadhidesilva5768 6 жыл бұрын
Nice song to every child
@sujeewaruwan1974
@sujeewaruwan1974 7 жыл бұрын
nice song
@phantomstranger5588
@phantomstranger5588 2 жыл бұрын
🤣🤣🤣🤣 මොන රෙද්දක් ද ඕයි මේ
@anonymoususer2764
@anonymoususer2764 2 жыл бұрын
Sirawata machan 😂😂😂
@chamathmaduranga2364
@chamathmaduranga2364 Жыл бұрын
@@anonymoususer2764 😹🖕
@pasansankalpa3817
@pasansankalpa3817 3 жыл бұрын
😂😀
@lasindudemel1267
@lasindudemel1267 3 жыл бұрын
@chamarigunasekara410
@chamarigunasekara410 6 жыл бұрын
It's good for children who studied I think.
@chamarigunasekara410
@chamarigunasekara410 6 жыл бұрын
It's good for children who studied I think.
Mage Ratata Dalada Himi Saranayi
3:40
Sanath Nandasiri - Topic
Рет қаралды 8 М.
Kahawan Goyamata, Nalini Ranasinghe, Old Radio Songs
4:28
Ruchira Bandara
Рет қаралды 127 М.
这到底是怎么做到的 #路飞#海贼王
00:10
路飞与唐舞桐
Рет қаралды 4,1 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,7 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 13 МЛН
Kahawan Goyamata by Nalani Ranasinghe from Torana Archives
2:50
Torana Video Movies
Рет қаралды 61 М.
Dara Diya Adala | Nalini Ranasinghe | Original
3:22
Uddama Akalanka
Рет қаралды 11 М.
Bol Ve Ahuru, W D Amaradewa, Old Radio Songs
3:03
Ruchira Bandara
Рет қаралды 35 М.
Dara Diya Adala, Nalini Ranasinghe, Old Radio Songs
3:08
Ruchira Bandara
Рет қаралды 38 М.
මගේ සිත තැන්පත්ය   Nalini Ranasinghe Mage Sitha Thenpathya....
3:07
damsak TV.දම්සක් TV
Рет қаралды 19 М.