Travel for Food | කන්නම ගියපු ට්‍රිප් | Hawagala Eco Resort

  Рет қаралды 195,969

Magic Compass

Magic Compass

Жыл бұрын

අපි දෙන්නා ට්‍රිප් එකක් ගියත් යන්නෙ කන්නමයි කියලා ඔයාලට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඔන්න අපේ ලෙඩේ මේ සැරේ තව හතර දෙනෙක්ට බෝ කලා. බලන්නකො බෙලිහුල් ඔය තියෙන Hawagala Eco Resort එකට ගිය ට්‍රිප් එකේදි අපි හය දෙනා එකතු වෙලා කාපු කෑම.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/ZS4EW3Fq/
----------
THANK YOU!
#vlog #hotel #food
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,ceylon,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Travel with wife,Lunch,Cocktails,Friendship,hawagala eco resort,Belihuloya,Breakfast,Dinner,BBQ,BBQ Dinner,Sinhala food,Traditional Food

Пікірлер: 332
@dilininimesha5866
@dilininimesha5866 Жыл бұрын
මාත් අක්කා වගෙ කිරිත් එක්ක සිනි වලට තමා ආස 😁 යොගට් වගේ එතකොට 😍
@saumyamalshani5589
@saumyamalshani5589 Жыл бұрын
අදත් විඩියෝ එක මරු 👌👌 අසාවේන් බලන් හිටියා 😍
@udekanilupul3063
@udekanilupul3063 Жыл бұрын
අදත් වීඩියෝ එක ආසාවෙන් බලන් හිටියා... මාත් අයියා වගේ කිරි පැණි ලොලියෙක් වගෙම පාන් කන්නෙත් එ විදියට... හරිම ලස්සනයි විඩියෝ එක.. Food review නම් kuchi and buchi තමයි... ආදරෙයි ඔයාලා දෙන්නට හැමදාම ..
@lahirusandaruwan7853
@lahirusandaruwan7853 Жыл бұрын
Akke aiye oyalage vedios maru mmi babai hemadama blanwa.godak asai oyalata2tai family 1ayatai budusaranai parissamin inna.marry Xmas 🎄 & happy new year 2023
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
නියමයි. ජයවේවා set එකටම👍❤️
@angelsu116
@angelsu116 Жыл бұрын
අදත් සෙට් එක පට්ට 👌😍❤️
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Oyala denawa video's lesatama hode......supiriyata galapena 3 set......niyamai niyamai
@hansikasandeepani246
@hansikasandeepani246 Жыл бұрын
අදත් වෙනදා වගේම තමා පට්ට video එක❤️😍😍😍
@achinisandareka416
@achinisandareka416 Жыл бұрын
ආසම සෙට් එක අදත් සුපිරි වීඩියෝ එක ❤❤❤❤❤
@champrikagallage5077
@champrikagallage5077 Жыл бұрын
Supiri lassanai video eka good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@suga3572
@suga3572 Жыл бұрын
මම වගේම සෙට් එකක් ... රෑට කෑවොත් නින්දට ගිහින් හිතන්නේ උදේට මොනාද කන්නේ කියලා ... ඒ වගේ කන වේලක් ගානේ හිතනවා ඊලග වේල මොනාද කන්නේ කියලා ... 😁😁🤣🤣🙈🙈.... ලස්සනයි අදත් වීඩියෝ එක .. ආදරේයි හැමෝටම ... 😘😘😘😘😘😘😘😘😘....බුදු සරණයි
@sunethjayawardene3997
@sunethjayawardene3997 Жыл бұрын
ඔය වගේ නිදහස් තැනක සැනසිල්ලේ වාඩි වෙලා රසට කෑමක් කන්න ලැබෙනවා කියන්නෙ ඉතින්, ජීවිතේ ගෙවුනු ලස්සනම දවසක් තමයි. 🔥🔥🔥♥️♥️
@senaliiresha3885
@senaliiresha3885 Жыл бұрын
අනිවාර්යයෙන් කිරි සී නී එක්ක තමා මරු 😍😋😋😋😋නිදා ගන්න ආව මට දැන් බඩගිනියි
@chanakakapuliyadda5066
@chanakakapuliyadda5066 Жыл бұрын
මම නම් කිරිත් එක්ක පැණි තමා කන්න කැමති 😉😉දාන්ට අයියෙ පහක්✋මරු View එක.. මාරම ලස්සනයි .God bless you both🥰🥰🥰
@hubbyswifeys2776
@hubbyswifeys2776 Жыл бұрын
supiri video eka.asama set ekak.resort eke prices danwa kiuwata dala nane.ekath dannako 😊
@renushajayalath8479
@renushajayalath8479 Жыл бұрын
Supiri thanak thamai...aye mathakayan aluth Una❤️❤️❤️adarei ape dabalatama wagema ape set ekatama👊👍💕
@nimashatananga8384
@nimashatananga8384 Жыл бұрын
Supiri video ekak niyamai okkoma baluwoooo bs dennatama
@sachilasandeepani5526
@sachilasandeepani5526 Жыл бұрын
ආදරෙයි කට්ටියට..... ❤️❤️.. අයියගේ පාන් කෑම නම් මරු😋🤤
@wasanasewwandi1624
@wasanasewwandi1624 Жыл бұрын
Maru set ekhne matanm kiri kanna pani seene ona 😎❤ akka wage math asa naa ara kiwwa kesel walata ayee set ekath ekka video ekak danna 😎😚❤
@rangipabasara6268
@rangipabasara6268 Жыл бұрын
Adath video eka maru. Ammo maru set eka . Kema tika maru 🥰🥰🥰🥰🥰
@kaushalyasiriwardhana3009
@kaushalyasiriwardhana3009 Жыл бұрын
අදත් නියමයි 👌😋..
@sulochanimadushika1117
@sulochanimadushika1117 Жыл бұрын
සෙට් එකම මරු 😍❤️ ආදරෙයි ❤️
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 Жыл бұрын
ඇහැට ආහාරයි බඩට ආහාරයි 😍😍😍😍 අම්මෝ ඔව් අපිනම් දන්නවා අයියගෙයි අක්කගෙයි කෑම ගැන 😁😍😍😍 අම්මෝ ඒ පාන් කෑල්ල 🤤 සෙට් එකම ඉතින් නියම fodiesla තමයි 😍😍😍 ආදරෙයි සෙට් එකටම. 😍😍😍
@kalabaraclub9682
@kalabaraclub9682 Жыл бұрын
කෑම තමයි ජීවිතේ වගේම කොලෙස්ටරෝල් ආවම බෙහෙත් තමයි ජීවිතේ...😇
@h.h.aeyoka9817
@h.h.aeyoka9817 Жыл бұрын
ආතල් එකේ තව විඩියෝ එකක් එනකම් 👀 බලන් ඉන්නවා කුච් & බුච් ❤️❤️🤗
@cakebash8862
@cakebash8862 Жыл бұрын
Was eagerly waiting for this video😍😍😍 Sometimes I forget to comment but I never miss any of your videos ane🙈❤
@AkDJ581
@AkDJ581 Жыл бұрын
හැමෝම ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️
@wathsalaamarapathi7767
@wathsalaamarapathi7767 Жыл бұрын
ආසම සෙට් එක😍❤️ ගැළපෙන අය හම්බුනාම මාරම ජොලි අනේ❤️😍🤩
@Himansadevidudevidu
@Himansadevidudevidu 18 күн бұрын
😮
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 Жыл бұрын
travel with පවුල් කියල දාලා වෙනම වීඩියෝ සෙට් එකක් කරමු කිරි සීනි එක්ක කෙසෙල් ටිකක් දාලාකාලා බලන්න වෙනම ආතල් එකක් ඒක අදත් වැඩේ සුපිරි ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට
@dilushalakshan9780
@dilushalakshan9780 Жыл бұрын
My favorite you tubers, both of you Love you... and keep it up 🙌👍 we wan't hotel buffet 😂🤣🤭 All videos perfect ❤️ God bless🙏
@_Hobbyhut
@_Hobbyhut Жыл бұрын
ආසම සෙට් එකක් 😍❤️
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
සෙටි එකම ඉන්නවා මරැ අනෙ හරිම ලස්සනයි 😍😍😍😍
@kingofshorts561
@kingofshorts561 Жыл бұрын
කිරි සීනි එකට ඇඹුල් කෙසෙල්ගෙඩි යකුත් දාගෙන කන්න හරිම රසයි
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Adath lassana vidiyo ekak❤️❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Harima lassanai.api asama friends la tikak.Elina baba innawanam kiyala wadak na godak sathutui.niyama kama tika.❤️❤️❤️❤️❤️😋
@dinugunarathna8517
@dinugunarathna8517 Жыл бұрын
Travel with foodies kiyala channel ekak karamuda aiya? Dawasa gane aluth aluth videos denawata thanks. God bless you akki and aiya. Much love both of you....
@rhrhansi7934
@rhrhansi7934 Жыл бұрын
මං ඔයාලා ගේ හැම වීඩියෝ එකක්ම බලන්වා .ආසයි ඔයාලා එක්ක කෑමකට යන්න
@nipunihansika8377
@nipunihansika8377 Жыл бұрын
Niyamai tawa ikmanin video ewanna balan innw oyalage vlog eka super
@pubudunamal4625
@pubudunamal4625 Жыл бұрын
ශොක් විඩියො එකක් ☺️☺️💖💙❤️💕
@nethusworldsl5339
@nethusworldsl5339 Жыл бұрын
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ සුපිරි නිවාඩුවෙ සුපිරි කෑම ටික බලන්න ඔන්න ආවා..🤩🤩 අම්බෝ අක්කලා ගියපු තැන් වලින් ආසම තැනක් මේ...❤💫😍 කෑම දැක්කම බඩගිනි හැදෙනවෝ 😁😁🥲🥲 ඉක්මනටම අයියට කිරි පැණි සීනි තුනම එකට කන්න ලැබේවා 😁😁 මං නම් එහෙම කාලා තියෙනවා😍❤️❤️ පට්ට රසයි...😍❤ වීඩියෝ එක නියමයි ❤️❤️💫🤗 බඩගිනි වැඩි උන එක තමයි අවුල 😁😁 ආදරෙයි ගොඩාක් ❤️❤️
@thanujarajini4773
@thanujarajini4773 Жыл бұрын
අම්මෝ කාලා කාලා කුචිගෙ සයිස් එක..අදින්නෙත් තවත් මහත පේන ඇදුම් ..
@thiliniparamitha9227
@thiliniparamitha9227 Жыл бұрын
Dawas ganak asanipa wela hitapu nisa oyalawa balanna beri una. Eka digatama den balana gaman. Adarei dennatama.😍😍😍😍
@m.alakshmi8934
@m.alakshmi8934 Жыл бұрын
කවුද අනෙ අර කෑම වලට රිදෙයි වගේ කන මල සමයම.ඔයලා නම් නියමයි ඈ😘😘😘😘
@dulavsfood
@dulavsfood Жыл бұрын
සෙට් එකම සුපිරි❤❤
@tharindumalinda390
@tharindumalinda390 Жыл бұрын
සෙට් එකම එකට ❤️ ආදරෙයි ❤️
@avnianaya1069
@avnianaya1069 Жыл бұрын
අයියා පාන් කන විදිය නියමයි 👌👌👌
@darshanaliekanayaka4880
@darshanaliekanayaka4880 Жыл бұрын
Ada vedio ekath niyamai.
@ramaniranamuka8157
@ramaniranamuka8157 Жыл бұрын
හරිම ලස්සනයි
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
කිරි සීනි සමග උනුබත් මාරම රසයි ලුණු ඇබිත්තකුත් එකතු කරගෙන කලා බලන්න. ඒ රසට වහාම ඇබ්බැහි වෙන සුළුයි. 💖💖💖💖💖💖💖
@ghost11969
@ghost11969 Жыл бұрын
බුදුසරණයි සුපිරි
@harshanahasi9690
@harshanahasi9690 Жыл бұрын
Adarei dennatama.....
@ganeshalakshani3244
@ganeshalakshani3244 Жыл бұрын
Dewidiyatama kanna asai..eth buchi aiya kana widiya maru...elina patiya shoi....math kiri seeni kanna asai..hamadama wage love you akka aiya ❤️❤️❤️
@rashminirasha4672
@rashminirasha4672 Жыл бұрын
Kiri Sini කියන්නේ Indian Style(Dahi Chini)
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අපේ අනුරද මල්ලිට ඉක්මනටම කිරියි මැනියි සිනියි කන්න ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 💚💚💚😃😃😃😃
@hashankavinda5975
@hashankavinda5975 Жыл бұрын
නියමයි නියමයි නියමයි 👌👌👌👌👌👌👌👌👌 ජය වේවා
@harshiudari7164
@harshiudari7164 Жыл бұрын
සීනියි පැනියි දෙකම මික්ස් කරලත් රසයි 😋😋😋
@nuwanperera3922
@nuwanperera3922 Жыл бұрын
Kiri ekata black pepper powder chuttak dala kala balanna sinith ekka, kala balanna aniwa marama rasai hebei lunu kudu chuttak dagannath oni taste eka anuwa
@rasinimadushika9240
@rasinimadushika9240 Жыл бұрын
අපේ ගමේ.....
@kaviska5291
@kaviska5291 Жыл бұрын
Kuchi Akka boleee ape gewl pethe ewith .... Kiri sini thma math knne eth dwsk kithul peni ekk kewa eda idn ewidiyt thma.. 😍😘😘 Ayesh kiyne kasun ayyge mallida..eylth channel ekk krnwd
@nnneee33-
@nnneee33- Жыл бұрын
kiri siini pani dekama ekka thama wadiyenma rasa😋😋😋😋😋🥰
@MJJNamalDias
@MJJNamalDias Жыл бұрын
Trip යන්න කියාපු set එක.... හරිම සතුටුයි ඕගොල්ලො ඒ අවස්ථාවන් විඳින හැටි දැක්කම 😁 අයේෂ්ගෙ විශේෂතා ටිකක් වැඩිපුර දැක්කා මේ video එකෙන්... එයාගෙ පොඩ්ඩක් අනුෂ්ක උදාන look එකකුත් තියෙනවද මන්දා 🤭 venue එකේ නමත් එක්ක වරහන් ඇතුලෙ දාන්න වෙනවා, කුචී බුචී ආතල් නැවතුම්පොළ කියලා 😁 යෂි කිරියි සීනියි කන පුරුද්දත්, අනුරාධ තෝරාගත් කිහිපයක් යහමින් බෙදාගෙන කන පුරුද්දත් දෙකම මටත් තියෙනවා...😁👍 අන්තිමටම කියන්න ඕනෙ අනුරාධගෙ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉටුවේවා කියලා 😊🥺❤️🙏
@monishaudayanthi517
@monishaudayanthi517 Жыл бұрын
Adarei hemotama budu saranai parissamin inna
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
අයියට ඉක්මනින් කිරි සීනියි පැණියි එක්කම කන්න ලැබේවාස්වාහ් පුහ්:::: 🤣🤣🤣🤣 නියමයි ආදරෙයි පැලෙන්න
@ramodhasarani256
@ramodhasarani256 Жыл бұрын
අදත් නියමයි වීඩියෝ එක...😀😀👌👌👌
@nimeshalakshani3740
@nimeshalakshani3740 Жыл бұрын
wow ඒක මරු නේ ❤️❤️😍😍😍
@kavindiapsara398
@kavindiapsara398 Жыл бұрын
පුංචි යෝජනාවක් තියනවා ඔයාලා හැමදාම කනවා බොනවා එ වගෙම එ සල්ලි වලින් අසරණ මනුස්සයෙක්ට එක දවසක් කන්න අරන් දෙන්න ඔයාල ඔය ඉන්නවට වඩා සතුටින් ඉන්න පුලුවන් වෙයි.🙏
@pawanivihara9882
@pawanivihara9882 Жыл бұрын
පිස්සු ඩබලට හරියනම සෙට් එක 😘
@niranjaladayananda6893
@niranjaladayananda6893 Жыл бұрын
Harima lassanai ada vedio ekath ane oyalage vedios nam dan nathuwama ba e tharamma abbbahiwela ane akki kohenda oya t shirts ganne plzzz kiyannako
@rohanchanaka3731
@rohanchanaka3731 Жыл бұрын
Super..video ❤❤❤
@irandanadun9827
@irandanadun9827 Жыл бұрын
මම කන දෙයක්වත් බඩට අල්ලන්නෙ නෑ මෙයාලගෙ මේ vedio බලලා😭😭😭👻😍😍❤️
@suga3572
@suga3572 Жыл бұрын
මමත් සීනි එක්ක... යෝගට් කන්නෙත් සීනි එක්ක.. මාර රසයි .. 😘😘
@Sandee152
@Sandee152 Жыл бұрын
ලස්සන කෙසෙල් balala knne apith♥️🏃
@angelsu116
@angelsu116 Жыл бұрын
ආසාවෙන් බලාගෙන හිටපු විඩීයෝවක් 👌😍❤️ ට්‍රැවල් විත් ෆ්‍රෙන්ඩ්ස් කියලා යුටියුබ් චැනල් එකක් කරමු 😍❤️😁😃
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
Travel with wife ලට බඩේ පාර🥴
@kaveeshakavindi5794
@kaveeshakavindi5794 Жыл бұрын
Math asa akka wagem kirith ekka seeni wlt.habai ekath seenith ekka kiri wage😁😁😁 mth hodat lassant thynw nn witharai kesel knne akka wage😍
@ggpiyasena504
@ggpiyasena504 Жыл бұрын
මගෙත් ආසම කෑමක් කිරියි සීනි කියන්නේ 😋
@dinushikumarage9302
@dinushikumarage9302 Жыл бұрын
කිරි සීනි එක්ක ලුණු ටිකකුත් දාගත්තම😊😋
@kingmars6977
@kingmars6977 Жыл бұрын
Great ❤️❤️❤️❤️
@DressIdeas7
@DressIdeas7 Жыл бұрын
Kema lokayak 😋😁 niyamai 😘
@nithmipurnima6337
@nithmipurnima6337 Жыл бұрын
Bbq eke sos ekata dehi Usha chuttak dagnnko ft rahai
@pavithrabhashini896
@pavithrabhashini896 Жыл бұрын
වැඩේ ලස්සනයි 🥰 මිල ගණන් දාල නෑනේ.😥
@sandaminiyashodha697
@sandaminiyashodha697 Жыл бұрын
මෙහෙමත් කෑමක් 🤭😂🤩😘
@kumaraarjuna6380
@kumaraarjuna6380 Жыл бұрын
patta.......parissamen.....
@anomaattanayake346
@anomaattanayake346 Жыл бұрын
Beautiful couple. Budusaranai. Love you both so much ❤️.
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too ❤😍❤
@chalanipriyangika5095
@chalanipriyangika5095 Жыл бұрын
එලීනා බබා..🤗
@shainiekanayake5359
@shainiekanayake5359 Жыл бұрын
Aneeeeeeeeee vlogs hamadama thiynwa nm balawa aneee e thram asai oylge vlogs blnn🥺♥️Thursday wenkn bln innw 🥺denntma adrei god bless you🥰♥️✌🏻
@dimanthamanoj7679
@dimanthamanoj7679 Жыл бұрын
ලස්සන වැඩක්නෑනෙ බුචී ලෙල්ල ගැහුවහම....🤣🤣 අම්මෝ බෑ බං අයියා උබ එක්ක...❤️💨
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Happyyy🥳🥳🥳good luck 😆😆😆
@kumarasinhakumarasinha200
@kumarasinhakumarasinha200 Жыл бұрын
අපේ පැත්තට ඇවිල්ලා 😍😍😍
@AkDJ581
@AkDJ581 Жыл бұрын
අපේ බුචී අයියා නම් කෑම ටිකකට ගානට පිළිවෙලට වග කියනු ලබයි ☺️🤭
@_NIPUNIKA_DULMINI_
@_NIPUNIKA_DULMINI_ Жыл бұрын
Math yashi akka wge lassna kesel hoyala ewa withrai thmai kannee 😁😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
😀😍😍😀
@nimashakulathunga824
@nimashakulathunga824 Жыл бұрын
කිරිබත් එක්ක මාලුන්හොදි මාලු කෑලී..😀සුජිව ප්‍රසන්න ආරච්චි ගේ පොත් කියවන්න හිතුනා🥰😀
@lalithsathkumara.788
@lalithsathkumara.788 Жыл бұрын
hi hi කොහොමද.අදත් හරිම කැැමැත්තෙන් vidio එක බැලුවා.දෙන්නව දකින්න කතාකරන්න අාසයි.පරිස්සමින් ඉන්න.අපිවත් මතක් කරකර කන්න.🎂🍰🍊🍎🍉🍜
@upeksharathnayaka108
@upeksharathnayaka108 Жыл бұрын
Kema thamaii jeewithe apee...
@nisansalawickramasinghe4052
@nisansalawickramasinghe4052 Жыл бұрын
රතුබත්+කිරි+සීනි 😋😋😋
@virajsathsara96
@virajsathsara96 Жыл бұрын
සුපිරි කැමක් ලස්සන place එකක් ආතල් ජොඩු තුනක් 😍💕💕🤗
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
කිරි සීනි මරු හටිට්යෙම දාගෙන කද්දි එන රස මරු නේද.මම නම් කිරි ගෙනාවම කලින්ම ඕඩර් කරනවා හට්ටිය 😍😍❤️
@sanduninipunika4902
@sanduninipunika4902 Жыл бұрын
මාත් කන්නෙ ලස්සන ගෙඩිය තෝරලා...
@gayanidilrukshi6262
@gayanidilrukshi6262 Жыл бұрын
Maru aneeee
@SunithaSunitha-ic6wq
@SunithaSunitha-ic6wq Жыл бұрын
Jiweethe wedinna ketha mahatha lassana ona na sathutai adarei ona ea ethi merena kan inna sathuta ethana adarei dennata 💙💙💙💙
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Squad😍♥♥
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 56 МЛН
Just try to use a cool gadget 😍
00:33
123 GO! SHORTS
Рет қаралды 85 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 63 МЛН
BELIHULOYA GROUP TRIP 2 with @Kuchiandbuchi @Ayeshdperera
21:25
Travel With Wife
Рет қаралды 179 М.
Chiang Mai to Bangkok 2nd Class Train Journey
25:01
Travel With Wife
Рет қаралды 69 М.
කුස්සියට හෙණ ගහලා  - VLOG 309
15:39
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 55 М.
Homemade Professional Spy Trick To Unlock A Phone 🔍
00:55
Crafty Champions
Рет қаралды 56 МЛН