VLOG 230- සයුරෙන් එහා ඉගිලී ආයෙ ආවා ලංකාවට (English and Azerbaijani Subtitled)

  Рет қаралды 35,869

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

9 ай бұрын

දවස් දොලහක සුපිරිම නිවාඩුවකට පස්සෙ ඔන්න ආයෙ අපි ලංකාවට ආවෙ මෙහෙමයි.
Couple T Shirts
📞 0342 252 290
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Azerbaijan
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,travel,adventure,comedy,
anuradha,yashi,magic compass,lifestyle,sri lanka,husband and wife,couple goals,funny,කුචී,බුචී,homemade video,Vacation,Passport,Travel to Azerbaijan,Airport,Flight,International Airport,duty free,transit,Plane,Azerbaijan,Baku,Baku airport,dubai airport,dubai transit,dubai duty free,flydubai economy class,flydubai business class,Heydar Aliyev International Airport,shopping,family

Пікірлер: 127
@MJJNamalDias
@MJJNamalDias 9 ай бұрын
මේ tour එක මාරම විදියට වින්දා... ඒක ලස්සනට කොටස්වලට කඩලා ඔයාලා දෙන්නා ඉදිරිපත් කළා. පාළු ගම්මානයේ අත්දැකීම ඒ අතරින් විශේෂයි. වළාකුළු ටිකේ ලස්සන....☁☁☁☁ Davud ලංකාව ජාත්‍යන්තරයට ගෙනියන අතරෙ ඔයාලා අසර්බයිජානෙ ලංකාවට සමීප කළා. ඉස්ලාමීය රටක් වගේම රුසියානු ආබාෂයක් අසර්බයිජානෙට ලරබිලා තියෙනවා. ඇත්තටම මුළු ගමනම එක හුයකට ගත්තොත් Hollywood film එකක් වගේ බලන්න පුළුවන් කියලා හිතෙනවා. අපිට මේවා දකින්න සැලැස්සුවට ඔයාලා දෙන්නට ගොඩක් ස්තූතියි 😊😊😊❤️🙏
@IsuruKapuliyadda-uw6sm
@IsuruKapuliyadda-uw6sm 9 ай бұрын
සුන්දර විදියට ඉවර උන ගමනක්.. ❤ vedio වලින් මෙච්චර ලස්සනට පෙන්නල අපිව ඒ රටට ඇබ්බැහි කලා නම් ගියපු ඔයාලට කොහොම feel වෙන්න ඇත්ද .. මම නම් අයියල ගියපු රටවල් වලින් ලස්සනම tour එක දැක්කෙ Azerbaijan වල ❤😘 තවත් ලස්සන රටකට යමු ❤ 💫🌹
@kasunsampath8025
@kasunsampath8025 9 ай бұрын
මට නං වරදක් නැ vlogs ටික ⁣ජි⁣විතේට නොදැකපු ගොඩක් දේවල් videos හරහා දැක්කා.😊
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_සුන්දර ගමනක් සුන්දර අද්දැකීමක් ගොඩක් එක්ක එක්ස්පිරියන්ස් ගන්න ලැබුනා සොදුරු ගමනක නිමාව 😌💖_*
@dhaneeshanavodi7566
@dhaneeshanavodi7566 9 ай бұрын
Ane ai videos danna mechchr parakku wenne me may wala giya tour ekane ayya😢ikmnt ikmnt new updates denn hodada adarei akki and ayya ❤
@thakshilanuwanthi9368
@thakshilanuwanthi9368 9 ай бұрын
අනේ වැඩිපුරම ආස කරපු වීඩියෝ ටික ....❤️❤️❤️❤️
@yamunamanel5431
@yamunamanel5431 9 ай бұрын
තවත් ලස්සන රටක් video වලින්වත් බලාගන්න ආයේ ඉක්මනින් tour එකක් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@sandayasandaya8003
@sandayasandaya8003 9 ай бұрын
අක්කී ඔයාලාගේ විඩියෝ හැම එකක්ම බලනවා මම.මමත් ඔයාලත් එක්කම ට්‍රිප් යනවා වගේ දැනේන්නේ.නියමයි ඔය දෙන්නා ජය❤❤❤
@ChilaPerera
@ChilaPerera 2 ай бұрын
Lagadi oyalaga vidiyo balanda saet una...niyamai....godak dawal jivithata akathu Kara Ganna puluwan ...thanks ...b s
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 ай бұрын
ගොඩක් ස්තූතියි අපිත් එක්ක එක්තු උනාට ❤️🥰
@paramithisansala9369
@paramithisansala9369 9 ай бұрын
ඔයාලා මේ චැනල් එකේ දාපු වීඩියෝ වලින් මන් වැඩියෙන්ම ආස උනේ අසාර්බයිජාන් vlog ටිකට ♥️දැන් ඉතින් ඉවරයිනේ🥺
@arunithilakarathna934
@arunithilakarathna934 9 ай бұрын
India gaman තරම් හිතට වැදුණ නැහැ ආදරෙයි ඔයාලා ට. අනේ india yamu
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍😍😍
@s.k.pshajini5708
@s.k.pshajini5708 9 ай бұрын
lassna gamanak nimawak ehenm ayeth lassn video series ekk gemu hode love you akk and aiya❤❤
@sampathsampathkumara145
@sampathsampathkumara145 9 ай бұрын
Super 👍👍👍 oyalage video mula idalama baluwa. Video tika niyamai.❤❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
10.43 දී මං ආයි ආයි රිව්‍යින් කර කර බැලුවා මොකද ඩුබායි ලයිට් දැන්මම රැට පට්ට ලස්සනයි ❤️
@sampathweerasinha5529
@sampathweerasinha5529 9 ай бұрын
Mnnam a vedios okkoma baluwa....tnx oya dennata apita heenayak unu dewal pennuwata
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw Ай бұрын
ලස්සනයි ලස්සනයි ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
Video එක පටන් ගත්ත motivation එක නියමයි❤️👍🥰😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️❤️😍❤️❤️
@wppawani1899
@wppawani1899 9 ай бұрын
ඉන්දියාවේ vlog තරම් හිතට දැනුන් නෑ කුචියෝ.
@ranjanigodege4009
@ranjanigodege4009 8 ай бұрын
ඔයාලට බුදු සරනයි සතුටින් ඉන්න
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 6 ай бұрын
Oyala denna harima vinodai jolliyen enne otalayana tours Wala packages danna 🎉Hoda travel ekak
@sandalihewage8452
@sandalihewage8452 9 ай бұрын
One of the best tour doubala✌♥♥ Need moree😍
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
Niyamai video eka akki ayya super.....aye kohedoo yanwa kiuwa neda oyala
@thakshilagimhani5481
@thakshilagimhani5481 9 ай бұрын
Harima asawen baluwe me video serices tikath
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
ආවෙත් මං ඔයාලගේ video එක්‌ බල බල ඉදලා 🥰❤️😘💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
අඩේ... 😍😍❤️😍😍
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 9 ай бұрын
Hemadama sathutin parissamata Inna Budusaranai Dewipihitai.
@angelsu116
@angelsu116 9 ай бұрын
Supiri tour ekak gihilla lassana nimawak ❤👌
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍❤️😍😍
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
❤❤❤❤❤❤aneee Azerbaijan video mmmm😢😢😢😢😢dukkai tamai kamak na hama video ekakma niyamai
@tharuwarnakulasuriya9029
@tharuwarnakulasuriya9029 9 ай бұрын
Budu saranai parissamin inna.adarai godak oyala dannatama
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍🥰😍
@minoliewickramage
@minoliewickramage 9 ай бұрын
හරිම ලස්සනයි videos ටික ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️❤️🥰🥰
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
මරු අදත්
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️
@annekaushi4792
@annekaushi4792 9 ай бұрын
Adarei Dennatama ❤😘
@malindumethsara6635
@malindumethsara6635 9 ай бұрын
අනෙ පුලුවන්නම් switzerland යන්නකෝ 🥺🥺❤️
@sanathkusumsiri9712
@sanathkusumsiri9712 9 ай бұрын
❤❤❤ kuchi Buchi chanel eken video ekak enakan balan hitapu kattiya me paththata
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍❤️❤️😍😍
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
7.08 දි වගේ දකිද්දි දුක හිතෙනවා නේ දාලා යන්න ❤️💞
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ඔව් අනේ
@kylieamelia318
@kylieamelia318 9 ай бұрын
Beautiful video series and beautiful country ❤❤❤
@kasuniridmika1856
@kasuniridmika1856 9 ай бұрын
Lassana series ekak❤ hebei denna kalin wela dekka ahama duka hithuna 😢
@samanthakumara-mp3dn
@samanthakumara-mp3dn 9 ай бұрын
Dubai yamu eelagata..Mata meh tour eka nm echchara hithata wadhunnaha...india vlog eka hondai meeta wadiya...
@AkDJ581
@AkDJ581 9 ай бұрын
*_සයියුරෙන් එහා ඉගිලී මට ඉන්න බැ ලංකාවට අපි අවා හරි සතුටුයි 🙂♥️_*
@lakshigirl00
@lakshigirl00 9 ай бұрын
Hema vedio ekatama comment nokarata eka vedio ekkakwath mehe Miss nokara beluwa hari asawen ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
කොහේ ගියත් සින්දු නම් කොහෙන් හ‍රි එනවා ❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
හෙ හේ... 😀😀🥰🥰
@chandanisamaraweera7827
@chandanisamaraweera7827 9 ай бұрын
Azerbijan idan apu traveller Polonnaruve loku Project ekak kala. Specially children education center ekak open kala. Meetath kalin thava education project ekak open kala. Oyala ema ratata gihin apu ekath hari vatinava. I watched all videos of Axerbijan. Nice ..super nice
@minipotstory9521
@minipotstory9521 9 ай бұрын
"Home sweet home " 💜💜💜👍👍👍👍very good 💯💯💯
@bidusaraniparindya4728
@bidusaraniparindya4728 9 ай бұрын
Korean යන්නකෝ අනේ කොරියන් ෆුඩ්ස් ට්‍රයි කරන්නකො ආදරෙයි ඔයාලට 😇❤
@tharangaegalle5272
@tharangaegalle5272 9 ай бұрын
මම නං ගොඩක් විනෝද උනා ඔයාලගෙ ගමන බලල
@upulchamara8316
@upulchamara8316 9 ай бұрын
Davasaka mulu paulama travel vlog akak gennakoo
@thenujarandinu
@thenujarandinu 9 ай бұрын
ඊළගට america හරි dubai යමු පුලුවන්නම් america යන්න එක වෙනම ආතල් එකක් වෙයි එතකොට ඔය කළු ගතියත් යයි
@user-lu4um2wn9h
@user-lu4um2wn9h 9 ай бұрын
Mama hitha hitha hitiye akki vlog ekakvath nane kiyala❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️❤️❤️😍😍😍
@shanalisewwandi3656
@shanalisewwandi3656 9 ай бұрын
Video eka lassanai. Gedara okkomall ekak Videos dannako chanal eke mulama kala wage. Loku nangi aye enne nadda akke eyawath balanna asai . Ane aniwarenma mama eyawa mathak kala kiyala eyata kiyanna. Mulama kale dapy family videos maru.... 1.lok down kale gesara kattiya ekata uyagena kapuwa 2. Day in life 3.akkage ammai thaththi ekka karana videos 4. Aaa chootta akka eyath shoi ane E wage videos karannako 5. Travel with wife and ayesh perera kattaiya ekka karapu videos okkomall ekathu wela Ewage videos aye danna ane plz ❤..... A onna mathak karala yashi akkage loku nangiwa mathak kala kiyanna ❤❤
@jananilakma8042
@jananilakma8042 9 ай бұрын
Adarei hamdama❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ආදරෙයි ගොඩාක් 😍🥰
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
ඇත්තටම ඒක මාර ආචරශීලි රටක් මුස්ලිම් රටක් කියලා කියන්නවත් බෑ ❤️
@youngboy504
@youngboy504 8 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf 9 ай бұрын
Aiyage paulai akkage paulai degolloma ekathu wela ara akkage nangi inna country ekata gihin yanna ko travel karanna.....❤️😍
@DewminiviharaGunawardana-gi1vf
@DewminiviharaGunawardana-gi1vf 9 ай бұрын
Oyala denna hri yanna e nangige ratata. Passe hri yanna paul ekka.
@BeAst-ir9gn
@BeAst-ir9gn 9 ай бұрын
Athi ynthm iwarai mn ecchr asa na klin vlogs tikt
@JslPrasandani
@JslPrasandani 9 ай бұрын
Love you both❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
Love you too 😍❤️😍
@Lokasawariya1
@Lokasawariya1 9 ай бұрын
🎉🎉🎉🎉 ❤️❤️❤️❤️ my fv KZbin couple eka
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍😍❤️❤️
@user-lz7fm1yh7l
@user-lz7fm1yh7l 9 ай бұрын
❤❤❤❤❤ehenam athal eke imu akki ayya
@withlife9257
@withlife9257 9 ай бұрын
Dubai එන්න ආදරෙයි ඔයාලා දෙන්නට ❤
@withlife9257
@withlife9257 9 ай бұрын
ඊයේ live එකටත් ආවා මම එරන්ති ❤
@kithumfernando6315
@kithumfernando6315 9 ай бұрын
I love you akka and aiya❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
Much Love ❤️❤️
@narmadasilva1170
@narmadasilva1170 9 ай бұрын
Passport cover gaththe kohenda?
@user-bb3bw7cs4t
@user-bb3bw7cs4t 9 ай бұрын
Dubai yamuko 🥺❤️
@piyumihansika8694
@piyumihansika8694 9 ай бұрын
❤😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️😍❤️
@DevidhuChirandhith
@DevidhuChirandhith 7 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 7 ай бұрын
❤️❤️😍❤️❤️
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
Oyalata mawa mathakada mama me kalekin video balanna oyalage mama job ekak kala ekai den job eken ainwela inne den ithin balanna puluwan
@GamingBMS
@GamingBMS 9 ай бұрын
👍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍🥰😍
@dilupapriyanka6407
@dilupapriyanka6407 9 ай бұрын
Ilagata dubai gihin ehe lassanath apata pennannakoo ikmaninma
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️❤️😍
@isurikaekanayaka4642
@isurikaekanayaka4642 9 ай бұрын
❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️😍
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
oyala yaddith eralawanna pawlpitin awa den ekka yannath ewith neda shok eyala ☺️ video eke anthima Tika dekkama walakulu udin ewidagena yanna hithuna
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
ඔව් අනේ... ඒ විදියට වළාකුළු පෙනෙද්දි දිව්ය ලෝකේ ඉන්නවා වගේ. 😍❤️
@minolieliyanage36
@minolieliyanage36 Ай бұрын
Iwara weddi dukai 😓
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
Aye trip ekak yanna one Ikmanatama 🥹❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka 9 ай бұрын
@user-ex6iq6hd1q
@user-ex6iq6hd1q 5 ай бұрын
Senul
@anuraporabaw6060
@anuraporabaw6060 9 ай бұрын
❤😊😘
@janakakumara3234
@janakakumara3234 9 ай бұрын
ඩවුට් ගේ වීඩියෝ මම ෆලෝ කරනවා හැම එකක්ම
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
වලාකුළු අල්ලන්න හිතෙන්නේ මට‍ විතරද? 7.57 di
@snapdragonht3312
@snapdragonht3312 9 ай бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@ykingpathum1171
@ykingpathum1171 9 ай бұрын
😍😍😍😍😍😘😘😘😘😘
@SalinaEDITS2009
@SalinaEDITS2009 9 ай бұрын
Dubai yannako aith
@hansikasandeepani246
@hansikasandeepani246 9 ай бұрын
❤️🤗🤗🤗😘
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
🥰😍😍🥰
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 9 ай бұрын
1 st like and reply
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍😍❤️
@wheshani5007
@wheshani5007 9 ай бұрын
😍🥰😍🥰😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️❤️😍
@rajithaamunu9065
@rajithaamunu9065 9 ай бұрын
❤❤❤❤❤❤🎉
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍❤️😍😍❤️😍
@lakshmiwasundara83
@lakshmiwasundara83 9 ай бұрын
Malesiya gamana hari giye ne neda
@thenujarandinu
@thenujarandinu 9 ай бұрын
ඒ සිරාවට කුචි කළු වෙලානේ
@DeshaniWaduge
@DeshaniWaduge 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍😍🥰🥰🥰
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 9 ай бұрын
100k balan inna hindada manda wegen subcribe wennane😊
@anurakumara5464
@anurakumara5464 9 ай бұрын
ANE paw amma kiri coffee😢😢😢 hadan awilla. Buchi aiya piliganna beragahala nopiligaththata ❤❤❤A ammage adaraya😊😊😊 balanna buchiyo...Yana magulaka Elaga 😮 para mawath aran yanna....A mokada dannawada 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Kuchige Birth day aka laga lagama anawa neda😂😂😂 A kiyanne 10.01 😊A dawase mageth upan dine😂😂😂😂😂😂😂😂😂 Puluwan nam oyala A dawasata karanna hitagena inna de Vlog akakin aran anna😢😢😢 Matath asai oyalawa dakinna,,,Habai katha karanna lajjai tikak. Meet wena thana Vlog akakin kiyanna😮😮😮 Athakota OyA Athal aka thawath wadi wei❤❤❤❤❤matath.Mama Harshani,Hanwelln.😊😊😊
@DiliniLakshika-sx3cz
@DiliniLakshika-sx3cz 9 ай бұрын
Akke hamadamath adreiiiiii Ape thaththa derana 60+ gayana karanva season 05 nama D.S JAYASOORIYA Hamaoma balala comment karanna You tube eke thiynva serch karama❤❤❤❤❤❤
@ThilanJanamithraThalaram-mm1qf
@ThilanJanamithraThalaram-mm1qf 9 ай бұрын
wow
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 9 ай бұрын
Dubilasaniyneda.mnasamarata.yaddemawat.bagakakdagenayannabaridababala..😂😊😅
@wasanachathuri4486
@wasanachathuri4486 9 ай бұрын
❤❤❤
@Chthushkaruk
@Chthushkaruk 9 ай бұрын
❤️
@sanathjayawicrama418
@sanathjayawicrama418 9 ай бұрын
❤❤❤❤
@nimnatharushi9333
@nimnatharushi9333 9 ай бұрын
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
❤️😍❤️
@madusinghapura5144
@madusinghapura5144 9 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 9 ай бұрын
😍😍❤️😍😍
අලුත් වෙනස හොඳයිද?  - VLOG 313
15:21
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 3,8 М.
ඩුබායි යන්නෙ මෙහෙමයි | Fly to Dubai  - VLOG 258
17:45
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 45 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 16 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 6 МЛН
VLOG 240 - ගමේ ගෙදර දැන් පාලුයි.
16:38
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 54 М.
VLOG 227 - බික හූරගෙන කෑවා @AshenSenarathna @ChethanaKetagoda @crazypair
17:00
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 101 М.
VLOG 231 - තෑග්ගට කැමති ඕනෙම දෙයක්
11:09
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 62 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 16 МЛН