Sunday Lunch Buffet - Regent Country Club | අඩු ගානකට බඩ පැලෙන්න කෑම

  Рет қаралды 397,824

Magic Compass

Magic Compass

Күн бұрын

පර්ස් එකට වැඩි බරක් නොදී, ඉවරයක් නැති කෑම ගොඩක් මැද අතරමන් වෙන්න තියෙනවනම් කොහොමද ආතල් එක. ඔන්න ඒ ආතල් එක ගන්න පුලුවන් විදියෙ තැනක් ගැන තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.
Regent Country Club
Contact- 0710222598 /0710222637
Buffet Price - 3000/=
Kids (4 - 12 years) - 1500/=
3 years & Below - free
Free Pool Facilities - 10.00am - 3.30pm
Buffet Time - 12.00pm - 3.30pm
maps.app.goo.g...
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ yashi_memobook
/ anuradhaslk
----------
FOLLOW US ON TIKTOK
vm.tiktok.com/...
----------
THANK YOU!
#vlog #buffet #hotel
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,Live action cooking,pork,hotel buffet,Colombo,Malabe,Regent Country Club,Pool,Sunday Buffet,Lunch Buffet

Пікірлер: 980
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පූල් එකේ ගත්තු ආතල් ටික මෙතනින් බලන්න. kzbin.info/www/bejne/f6GTpKpmYqyrhM0
@mathprep6367
@mathprep6367 2 жыл бұрын
We went there after watching Kuchi-Buchi's video. Now Regent people try to charge us for everything. Cost-cutting measures have been implemented in their hotel since last Sunday. If you want to use their small pool, you are charged. It is no longer free of charge. The main was terrible. No prawns, no fried fish, no cooked chicken. It was like homemade food. It was not worth much. You better not spend money on this shit. You better go to a 5-star-hotel. This is a crap. A crappy hotel, Regent
@sanduniswapnadhi4727
@sanduniswapnadhi4727 Жыл бұрын
Oyalahama vedioe ekakma balanwa...thawa vedio ekka karanwada buffet ekakata giyama payment karana widiha..
@shalikamuthu8576
@shalikamuthu8576 Жыл бұрын
Advzd
@awtlakmali646
@awtlakmali646 Жыл бұрын
@nilikakumara2648
@nilikakumara2648 Жыл бұрын
Budubalayai. '
@lovestatus8628
@lovestatus8628 2 жыл бұрын
අනෙ මම පුාර්ථනා කරන්නේ මට ම⁣ගේ අම්මවයි තාත්තවයි එක්කන් යන්න පුලුවන් වෙන්න කියලා මේ වගේ buffet එහෙකට.❤❤🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉශ්ඨ වේවා!!! 🙏🙏🙏😍❤😍
@danu5748
@danu5748 2 жыл бұрын
ජයවේවා
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
මාත්
@harshanahasi9690
@harshanahasi9690 2 жыл бұрын
Mageth eka balaporoththuwak thamai eka.
@samdaruwankumara8233
@samdaruwankumara8233 2 жыл бұрын
මහලොකු ගානක් යන්නේ නෑනේ10ක් වගේ යන්නේ
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
ඔයාලගේ video බලලා බලලා දැන් අපිට කෑමට කන්න ගියාම තිබ්බ ලැජ්ජාව නැත්තටම නැති වෙලා ගෙවන මුදලට ඕනවටත් වඩා සදාරනයක් කරලා එන්න පුරුදු වෙලා 😁🙈😂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේක තමා වෙන්නෝනේ. මරු ඈ. අපිටත් මාර සතුටුයි 😍❤😍
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
@@MagicCompass 😁😍🙈❤️
@danushkasampat1734
@danushkasampat1734 2 жыл бұрын
අක්කයි අයියයි කෑම වලට ඉතාම සාධාරණයක් කරනවා ඇත්තටම ගොඩක් සතුටුයි 💃🕺🕺හැමදාමත් ආතල් එකේ ඉමු 💃💃🕺🕺💃💃🕺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍❤❤❤
@dushanthadayal7612
@dushanthadayal7612 2 жыл бұрын
ඔයාලා ජීවත් වෙන්නේ කාලා අපි ජීවත් වෙන්නේ බලලා 👌👌👌
@neranjalamadhushani4903
@neranjalamadhushani4903 2 жыл бұрын
ඔයා හරියටම කියලා
@buddikawijerathna7530
@buddikawijerathna7530 2 жыл бұрын
👍👍
@laleemk7220
@laleemk7220 2 жыл бұрын
1@
@dd-ws8ur
@dd-ws8ur 2 жыл бұрын
🤗🤗
@anjanadenuwan8895
@anjanadenuwan8895 10 ай бұрын
😂😂
@sankanisenathma1159
@sankanisenathma1159 2 жыл бұрын
ඔන්න අපි නම් අද Lunch buffet එකට කට්ටිය set වුණා.යාලුවෝ 3 දෙනෙකුත් එක්ක මං අද Regent country club එකේ Lunch එකට ගියා.කෑම ටික නම් සුපිරිම සුපිරි🥗🍲🍗🍖🍤😄. කාලා ඉවර කරගන්න තමයි අමාරු.🤭 ඔන්න හැබැයි යාලුවනේ මේ ජනවාරි ඉඳලා ගාන නම් පොඩ්ඩක් වෙනස් වෙලා.දැන් ගාන රු. 3750ක් වෙනවා.අපිත් ඉතිං food 🍲 loversලා තමයි.හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි එතන ඉන්නේ.ඔයාලත් ඒ අත්දැකීම ගන්න අපි වගේ.🤗🌺
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හරියට කමෙන්ට් එකක් දාන්නෙ මෙහෙමයි කියලා සාම්පල් එකක් විදියට පෙන්නන්න පුලුවන් මේ කමෙන්ට් එක. ❤ මොකද ඔයි වගේ ගණන් වෙනසක් උනාම ගොඩක් කට්ටිය හතර වටේටම බැනලා තමයි කමෙන්ට්ස් දාන්නෙ. ගොඩක් ස්තූතියි ඉතාම ලස්සන විදියට අපිවත්, අනිත් අයවත් දැනුවත් කිරීම ගැන. 😍❤🙏🤗
@sankanisenathma1159
@sankanisenathma1159 2 жыл бұрын
Thank you kuchi & buchi.මං ඔයාලගේ සුපිරිම ප්‍රේක්ෂකයෙක් හොදේ.මේ වගේ videos කරන එකට ගොඩාක් ගොඩක්ම thanks.ආදරෙයි ඔයාල දෙන්නටම.thanks ones again.💐💐🌺🌺💕💕💥💥
@isharalakmli977
@isharalakmli977 Жыл бұрын
Koheda tiyenne
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
කොහොම උනත් අක්කේ අයියා තමා නුවණක්කාර... මමත් අන්තිමේදී තීරණය කලා අයියා වගේ වෙන්න...😋😂❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දාන්න නගෝ පහට දහයක්. 😍❤❤😍
@Nisansala-c9v
@Nisansala-c9v 2 жыл бұрын
කුචිගේ ගැලපීමයි බුචීගේ ගැලපීමයි දෙකම එකතු වෙලා තමයි අනේ ඔය දෙන්නා ගැලපිලා කසාද බැදලා ඉන්නේ😁😁😁😘😘
@justanotherdreamer9068
@justanotherdreamer9068 2 жыл бұрын
දැන් නම් buffet eka Rs.3000/= ට දෙන්නේ නෑ. මේ buffet eka Rs.3750/= ක් වෙනවා දැන්. Pool එක use කරන්නත් වෙනම Rs.500/= charge කරනවා.
@ayeshikadassanayake9979
@ayeshikadassanayake9979 2 жыл бұрын
අපිත් ඔයාලාගේ මේ video එක බලලා ඊළඟ සතියේ The Regent country club එකට යන්න තීරණය කළා.ඔයාලා ගේ video හරිම ලස්සනයි .ඒවගේම අපිටත් experience කරන්න හිතෙනවා.ගිහින් ඇවිත් අපිත් video එකක් එවන්නම්
@fightersclub_enderamulla
@fightersclub_enderamulla Жыл бұрын
oke lunch eka hodai da
@heshmalavi
@heshmalavi Жыл бұрын
මන් ආසම කොච්චර කෑවත් බඩ පිරෙන් නැති සෙට් එකට ❤😂
@suga3572
@suga3572 2 жыл бұрын
මම තමා හරි විදිහට වීඩියෝ එක බැලුවේ ... ඊයේ කුචී බුචී එක බලලා.. කෑම කකා... කෑම කන එක බලනවා කියන්නේ ඒක මාරයි ..... 😘😘😘😘😘😘... ආදරේයි හැමදාමත් ... බුදු සරණයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අන්නේක තමයි හරිම ක්‍රමේ.. 😀😀 ආදරෙයි හැමදාමත් ❤😍❤
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
*කෑම ටික දැක්කම පිස්සු හැදෙනවා දකිද්දීත් බඩ පිරෙනවා 😋👌රු3000ට මෙච්චර කෑම කන්න ලැබෙනවා කියන්නේ කොච්චර වටිනවද ☺️☺️*
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
සිරාවටම ඒ ගානට මාරම වටිනවා. 😊😍❤
@isuritharaka4061
@isuritharaka4061 2 жыл бұрын
Kochchra kewath e ganamada
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
@@isuritharaka4061*ඔව් ඇති තරම් කම්න පුළුවන්☺️*
@maneeshadewmini7816
@maneeshadewmini7816 Жыл бұрын
රු 3000 යි ද
@amashi491
@amashi491 Жыл бұрын
අනේ දවසක යන්න තිබ්බා නම්.... හැබැයි මට කීයක් හරි හම්බ උනා මන් කරන්නේ ගෙදර ඔක්කොමටම විශේෂ දෙයක් හදලා කන එක..🥺 ඔක්කොම එක්කන් ගිහින් කන්න සල්ලි නැති හින්ද ඉතිම් එහෙම කරනවා 🥺
@rashmidasanayaka2831
@rashmidasanayaka2831 2 жыл бұрын
මේ සීතලේ රෑ 12ටත් ඔයාලගෙ වීඩියෝ බලනවා..සමහර වීඩියෝ දෙපාරක් බැලුවා ආදරෙයී හොදේ දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍
@achiigamage9799
@achiigamage9799 2 жыл бұрын
දෙන්නගෙම ගැලපීම නියමයි..love yu both❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@mr_and_mrs_nimaa
@mr_and_mrs_nimaa 2 жыл бұрын
හොදම දෙන්නා ගැලපිලා ඉද්දී කොහොමද අනේ අපි එක්කෙනෙක්ව තෝරන්නේ... ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤❤😍😍
@kawirash3151
@kawirash3151 2 жыл бұрын
වෙන අය බීල මත් වෙන්නෙ අයියා මත් වෙන්නෙ මීට් කාල අක්කා මත් වෙන්නෙ පාස්තා කාලා 😌 ගානට හරි යන්න කෑම කන්න ඉගෙන ගත්තේ ඔය දෙන්නගෙන් තමයි.වැඩි වැඩියෙන් කෑම ලැබෙන පින් තම යි ඒව
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍😍❤❤❤❤
@vindirajee6894
@vindirajee6894 2 жыл бұрын
මේ වගේ දෙතුන් දෙනෙක් ආවොත් රෙස්ටුරන්ට් එකට දෙයියන්ගේම පිහිටායි🙏
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
🙈😀😀🙈
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
ඒක මරු 😀😀😀 කොළඹ අවට මේ වගේ budget buffet නෑනේ 😶
@sukiyasl9539
@sukiyasl9539 2 жыл бұрын
දැන් නම් buffet video වලින් playlist එකක් හදලා තිබ්බත් පාඩු නැ. ❤️❤️❤️ ලංකාවේ සෙට් එක පන්න පන්න buffet videos හොයන්නේ 😻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔව් නේද. Buffet වකට මාරම උන්මාදයක් ඇති වෙලා තියෙන්නෙ.
@mahishaimali6853
@mahishaimali6853 2 жыл бұрын
@@MagicCompass ඒ උන්මාදය ඇති කිරීමේ සම්පූර්ණ වගකීම ඔය දෙන්න ගන්න ඕනෙ මම කියන්නේ 🤭
@Shashikayb
@Shashikayb 2 жыл бұрын
ඕක මහා බොරුවක් රැවටිලා නම් යන්න එපා අපි ගියා ගිය සුමනේ පරිපුයි කැකුළු හාල් බතුයි දුන්නේ උයපු චිකන් නෑ prawns නෑ මාළු බදපුව නෑ creamy පැස්ටා නෑ. වැඩක් නෑ....
@sunerasanchitha9682
@sunerasanchitha9682 2 жыл бұрын
මුලින් බේදාගත්ත පාර අනිත් ටේබල් වල කට්ටිය පිරිලා හිටියා 😌දෙන්නා ඩේසට් කන්න පටන් ගත්තම ටේබල් ටික හිස් 😂සුපිරි කෑමක් කෑවේ 📌️🖤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපි යද්දි ස්ටාෆ් එක විතරයි ඉතුරු 😀😀
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Niyamy super
@srilankanature9935
@srilankanature9935 Жыл бұрын
Salli oyalagene ema thama inna oni adearei
@danu5748
@danu5748 2 жыл бұрын
උබලා දෙන්නාට මම ගොඩක් කැමතියි. බතලියි ඉදිකටුවයි සුපිරි. අවන්කවම හදස් කියනවා. දෙන්නාටම ජයවේවා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි.
@thisharathathsaranisilva98
@thisharathathsaranisilva98 2 жыл бұрын
මාත් බැලුවා කෑම නෑම ගැනද කියන්නේ කියලා 😁 කෑම කියන්නේ ඉතින් mission එකක් තමයි 😁😁😁 මටනම් ගැලපීම් දෙකම මරු කෑමනේ 😁😍😍😍 buffet කියන්නේ ඉතින් ඇදහීමක් වගේනේ 😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආයෙත් අහලා. තනිකර ආගමක්. 😍❤❤😍
@GeewanthiSuraggika
@GeewanthiSuraggika 10 ай бұрын
අක්කා 1 අයියා 2 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@BASURA34c
@BASURA34c 2 жыл бұрын
10 like එක මගෙන්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍🙌🙌❤️❤️
@pubudunamal4625
@pubudunamal4625 2 жыл бұрын
ශෝක් buffet එක . 💖හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් .💖 අයියායි අක්කායි දෙන්නම හැමදාම ඔයවගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ☺️☺️❤️💙💖💕 .......... අපි අතල් එකේ ඉමු ☺️❤️💙💖💕.........
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි 😍❤❤❤😍
@sahandevinda5534
@sahandevinda5534 2 жыл бұрын
ම්ම්ම් මරු... කොහොමද කෑවේ කියලා හිතාගන්න බෑ දෙන්නා ඔච්චර 😂
@AkDJ581
@AkDJ581 2 жыл бұрын
අලුත් සොයා ගැනීමක් හොයාගත්තා නේ 🤩ලංකාවට අලුත් සොයාගැනීමක් හොයලා දුන්නු බුචි අයියට අපේ හදපිරි ප්‍රරණාමය 😍💖
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 2 жыл бұрын
Best food review නම් ඉතින් magic composs හි kuchi & buchi තමයි ඉතිම්.... ඒ නම් පට්ට ම වටින video එකක් 👌 අඩු ගානට හොය හොයා හිටියේ. ඒ ගාණට මාර ම වටිනවා එකෙන් ම. 👍 ඔය වගේ place එකක් තියෙනවා කියලා අනේ අදනේ දැන ගත්තේ. කඩුවෙල ගිහාම ඔළුව දාලා එන්න ඕනි. දුරත් නෑ අනේ... ගොඩාක් ස්තූතියි ඩබලට 🙏❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤❤😍
@nimeshanisansala5286
@nimeshanisansala5286 Жыл бұрын
18.02 රළ පෙළ කැළඹේ... ඒ සිංදුවට set වෙනම විශුවල් එකක් අයියයි අක්කායි දුන්නා..
@udekanilupul3063
@udekanilupul3063 2 жыл бұрын
Super Food review නම් ඉතින් magic compass එකේ කුචී බුචී තමයි... ආදරෙයි ගොඩාක් ...
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@weerasekarawemcsk4126
@weerasekarawemcsk4126 2 жыл бұрын
පවුලේ පෙරේතයන් හරියට😉 කෑම දැකපු නැති ජාතියක් වගෙයි
@yamunamanel5431
@yamunamanel5431 2 жыл бұрын
ඔයාලා දෙන්නා කන්න පින් කරලා තියෙනවා . ඔයාලා කනකොට මගෙත් බඩ පිරුනා වගේ.🤣. කුචිත් දැන් බුචි වගේ මහත්වෙලා.බුදු සරණයි .
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍😍❤❤❤😍😍😍
@tharuneth4488
@tharuneth4488 2 жыл бұрын
ඔන්න දැක්ක ගමන් බැලුවා රු3000 බොහෝම සාදාරනයක් ඉෂ්ට කරන ඩබල හරි ලස්සනයි. මට බුෆේ වලට ගියාම මට ඩෙසර්ට් වලින් පටන් ගන්නත් හිතෙනවානෙ.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හෙ හේ.... අවුලක් නෑ ඉතින්. ඩෙසර්ට් වලින් උනත් පටන් ගන්න පුලුවන් වැඩේ තියෙන්නෙ එතකොට වැඩිය කන්න අමාරුයි. පැණිරසට ටක් ගාලා බඩ පිරෙනවා සහ මත් වෙනවනෙ.
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
බලා සැනසෙමි නෙලා කනු බැරි බෆට් සිහිනේ 🥺😌😌♥️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
නෑ නෑ.. එහෙම වෙන්නෙ නෑ.. නෙලා කන්නත් පුලුවන් අනිවා. 😍❤
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
@@MagicCompass එක්කන් යන්නකෝ අක්කෙ 😘🥰♥️
@senud3503
@senud3503 2 жыл бұрын
@@chalanidissanayaka1234 බෆට් නෙවෙයි බුෆේ..😊 Spellings "Buffet" කියල තිබුනට ඒක pronounce කරන්නෙ "බුෆේ " කියලා..I beg your pardon if it was embarrassing to comment like this😥Just needed to correct the mistake.
@nimeshdezoysa1076
@nimeshdezoysa1076 2 жыл бұрын
කන්න ඕනේ බුෆේ වලින් හොදටම කන්න ඕනේ ආතල් එකේ බෝල වගේ ඉන්න ඕනෙ. බුෆේ review නම් ඔයාලා තමයි ඉතින්. අදත් වැඩේ පට්ට පට පට. ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
පට්ටම ආදරෙයි මලයා ❤😍❤
@virajsathsara96
@virajsathsara96 2 жыл бұрын
මෙහෙමත් කෑමක් 🤪😋😍😍😍🤗🤗
@nethusworldsl5339
@nethusworldsl5339 2 жыл бұрын
හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න ආවා ආසම ජාතියෙ වීඩියෝ එකක් බලන්න...😍😍😍 අනිත් වීඩියෝ එක බලලා ආව නිසා හොදයි...😍🙋 වීඩියෝ එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.. කොහොමත් සුපිරි 🤩🤩 ජය වේවා❤️❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️
@sandeepanisandeepani1809
@sandeepanisandeepani1809 2 жыл бұрын
අනේ තව තව විඩියෝ ගොඩාක් ඕනේ ඉක්මනටම අක්කා අයියා ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍😍
@rishanhewage8212
@rishanhewage8212 Жыл бұрын
නියමයි මටනම් ඔය තැනට එන්න 2km එත් දැනගෙන හිටියේනැ ඔයවගේ තැනක් තියෙනව කියලා😮😊 ඔය දෙන්නට ❤❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
@rishanhewage8212
@rishanhewage8212 Жыл бұрын
👍
@nmadw2836
@nmadw2836 2 жыл бұрын
කෑම වලට ආසා මිනිස්සු කනවා දකින්න හරි ආසයි🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤😍❤
@lihiniyapa7974
@lihiniyapa7974 9 ай бұрын
මාතරත් Buffet එකක vlog එකක් කරන්නකො 😢🎉
@nipslofficial
@nipslofficial 2 жыл бұрын
අනේ මගෙත් ලොකු ආසාවක් තාත්තා ව මෙහෙම එකකට එක්ක යන්න 🥺🥺🥺🙏🙏🙏🙏💓💓💓💓💓
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා!!! 🙏🙏🙏🙏😍❤😍
@nisansalamadumali285
@nisansalamadumali285 2 жыл бұрын
මරේ මරු 💖💖💖 හොදම ගැළපීම තමයි ඔය දෙන්නා 🌻😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤😍
@arunaanddilini9418
@arunaanddilini9418 2 жыл бұрын
අඩේ සුපිරි කෑමක්නේ, 😍😍😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤❤😍
@sankanisenathma1159
@sankanisenathma1159 2 жыл бұрын
අම්මෝ සුපිරිම තැනක් වගේ.ගානත් හොඳයි.👍👍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
මරේ මරු. 😍
@sethmagunathilake7963
@sethmagunathilake7963 2 жыл бұрын
Honestly saying this is the best you tube channel which introduced and explained buffer s perfectly ♥️.gd luck both of you guys ♥️✌🏻
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Thank you sooooo much ❤😍😍❤
@dilshamika7230
@dilshamika7230 Жыл бұрын
Math oyyala kana widihatama kanna kamati asai budusaransi mage nangiye malliye
@Vimukthi_Fernandu
@Vimukthi_Fernandu 2 жыл бұрын
ඔහොම නව සොයා ගැනීම් කරන්න ගිහින් කාගන්න බැරුව අමාරුවෙ වැටිලම නද්ද අයියේ..😋😅
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
දෙයියනේ කියලා තාමනම් නෑ 😀
@himansaweerarathna1020
@himansaweerarathna1020 2 жыл бұрын
අපේ බබා ඔයාලගේ video වක්ට ඇබ්බැහි වෙල අනේ එයා කෑමක් දැක්ක ගමන් තැන අදාල නැ හායි බුඩීස් ගාලා කෑ ගහනවා,එයා නොකාපු කෑම videos, වලින් බල බල හදලා දෙනක්ම් කියනවා මට කෑම හදලා,ගෙනත් දිලා, එක්ක ගිහින් කන්න අපි තව ටික කාලයකින් හිදෙනවා 😁🙈 ආදරෙයි 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අඩේ.. බබාව ආදරෙන් මතක් කලා කියන්න. ආදරෙයි හැමදාමත් ❤😍❤
@sasinichathurika6871
@sasinichathurika6871 2 жыл бұрын
Buffet පිස්සුවක් වෙලා දැන් අපිටත්...♥️ ආදරෙයි දෙන්නටම
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@lifeinthemountain351
@lifeinthemountain351 5 ай бұрын
Lassanata program ekk karanwa balann asai😊❤😊
@MagicCompass
@MagicCompass 5 ай бұрын
😍😍❤️❤️👍👍
@ravindulakshan5027
@ravindulakshan5027 2 жыл бұрын
ඕ යේ ඔච්චර දවස් අලුත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ අම්මෝ මරු ආ 😁😁😁😁❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Balala kohomada kiyannakooo 😍🙌❤️
@ravindulakshan5027
@ravindulakshan5027 2 жыл бұрын
@@MagicCompass සුපිරි බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් අයියගෙ අන්තිමේට කරපු එක්ස්පරිමන්ට් එකත් සුපිරි 😁❤️
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
පංකාදු 275 දැක්කා. 😂😂❤❤❤.. ආයෙ try කරලා බලන්නෝනෙ ඔහොම අවස්ථාවක් සෙට් උනාම 😂❤.. .අයියගෙ ගැලපීම් නං සුපිරි ..හොඳම ගැලපීමත් ඉන්නෙ ඔය එහාපැත්තෙ 😍❤...හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ පිස්සො දෙන්නා ..ආදරෙයි ..
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
හුඟ දවසකින් දැක්කෙ ඔයාව. ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤😍
@hirublacky8317
@hirublacky8317 2 жыл бұрын
@@MagicCompass campus එකේ වැඩ එක්ක busy 🙂😓.. comments නොදැම්මට අනිවාරෙන් බලනවෝ 😍😍🙋
@ranithathenula5565
@ranithathenula5565 2 жыл бұрын
අපො මේ malabe country club මහ ජරාවක්.යන්න එපා කවුරුවත්.බොරුවක් එතැන කරන්නේ .කියන ගාන නැහැ එතැනට ගියාම .මහ ජරාවක්.යන්න එපා
@mathprep6367
@mathprep6367 2 жыл бұрын
ekanam aththa un horu wagayak..........mukuth na main eke giya sumane.........Aparade salli..............
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 2 жыл бұрын
Thank you for letting us know
@akkaimallivish7039
@akkaimallivish7039 Жыл бұрын
@magic compass Love you guys 🥰💖
@MagicCompass
@MagicCompass Жыл бұрын
Love you too ❤️😍❤️
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
Mix කරලා කන්න බොන්න අනුරාධ තමයි දක්ෂයා 😊😊😊😊❤️👍 බැලුවත් රසවත් අත්දැකීමක්
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍😍😍❤❤❤
@MJJNamalDias
@MJJNamalDias 2 жыл бұрын
@@MagicCompass 😊😊😊❤️😋👍
@isha4200
@isha4200 2 жыл бұрын
Oyala denna ge video balanna assai akka, buffet videoma oni thawa, jesu pihitai ,adrei ❤️❤️❤️❤️🙏
@chalanidissanayaka1234
@chalanidissanayaka1234 2 жыл бұрын
මේක නම් දැන් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ අක්කෙ , එක්කන් යන්නේ නෑනේ අප්පා එක්කන් යන්නකෝ අක්කෙ 😘😘😘😘
@umindaishara7116
@umindaishara7116 2 жыл бұрын
Yamu
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
අපේ Giveaway වලට දාන්න. අනිවා දිනයි දවසක. 😍😍😘
@kalpanichathurya6719
@kalpanichathurya6719 2 жыл бұрын
චැනල් දෙකේම විඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ❤️Buffet video වලට තමා ආසම.
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤❤😍❤❤❤
@sachinivijenayaka4536
@sachinivijenayaka4536 2 жыл бұрын
Buffet කොතනද අයියා අක්කා එතන.. ආය ඉතින් 😋😋😋😋 ආදරෙයි දෙන්නටම...❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤❤😍
@manushaprashadi6232
@manushaprashadi6232 Жыл бұрын
Thanks regent eke staff ekata &kuchi buchita.
@MagicCompass
@MagicCompass Жыл бұрын
🙏🙏😍😍
@korean_drama_review
@korean_drama_review 2 жыл бұрын
එච්චර ගොඩක් කෑවෙ කොහොමද 🤭
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Echchara godak kawe nane ane hehehe 🙈🙈😁❤️
@weligamageganga-tm8jj
@weligamageganga-tm8jj Жыл бұрын
Vegi lovers lata yanna puluvan hitea ekak kiyanawada. Colombo walin, oya denna maharagama. Pannipitiya pethata enne nadda
@tharinduwijenayake8377
@tharinduwijenayake8377 2 жыл бұрын
ඉස්සරහට තව තව අයියගෙ අලුත් experiment එක්ක, buffet videos අරන් එන්නෝ😍😍😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤😍❤❤😍
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee 2 жыл бұрын
ඔයාලා දෙන්නටම හරි ආදරෙයි♥️♥️ඔයාල දෙන්නගේ ආදරේට මං හරි ලෝබයි අනේ💕හැමදාම කාලා බීල සතුටින් ඉන්න ඕන💛❤🤟👌
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍❤
@chathuriudeshika6853
@chathuriudeshika6853 2 жыл бұрын
Saturday තියෙනවා dinner එක.ඒකෙත් video එකක් දානකම් බලන් ඉන්නවා😍
@Kavee_Bandara
@Kavee_Bandara 2 жыл бұрын
වීඩීයෝ 5 ක් බැලුවා එක දිගට.. අනේ මට බඩගිනියි අයියෝ....😑😂😒 මට ඒ කෑමවල සුවදත් එනවා වගේ දැන් 🥲
@niranjaladayananda6893
@niranjaladayananda6893 2 жыл бұрын
Abbahi wela inne oyalage vedios wlata balann agaththa dawase idanma ada vefio ekath maru පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️❤️🤗🤗😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍
@nethu1492
@nethu1492 2 жыл бұрын
Hemadamath wagema video aeka adath lassanai...aadarei dennatama♥️♥️♥️♥️
@piumikawshalya7869
@piumikawshalya7869 Жыл бұрын
Mage thaththath chef kenek metha.💪💪💪
@SureshSuresh-i4f7h
@SureshSuresh-i4f7h Жыл бұрын
Dennama hodathama galapa gannawa❤❤❤❤ API oya dennata adarei❤❤
@MagicCompass
@MagicCompass Жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍🥰😍
@piyumaliwanasingha9547
@piyumaliwanasingha9547 2 жыл бұрын
Oyalage vedio man harima asawen balanne. Aththatama supiri oya dennama. Thawa oya wage vedio oni aniwaren 😁😁😁😁😁😁😁😁😁😁
@kawyasewmini8741
@kawyasewmini8741 2 жыл бұрын
මන් ප්‍රාර්ථනා කරනව මගෙ අම්ම නම් නැති උනා.තාත්තව එක්කන් ගිහින් කන්න අරන් දෙන්න ඕනි .මන් ගම්පහ colmbo දුර වැඩි.ගම්පහ තැනක් නැද්ද අක්කෙ🥺❤️
@ayeshashehani5939
@ayeshashehani5939 Жыл бұрын
ගම්පහා moms touch hotel
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
පහු ගිය වීඩියෝ එකක මම කමෙන්ට් කරලා ඇහුවා මේ වීඩියෝ එක දෙන්නැද්ද කියලා.මොකද මම දන්නවා ඔයාල එදා වීඩියෝ එකක් කලා කියලා🤭.අද වීඩියෝ එක දාලා😚😚ආදරෙයි හොදේ දෙන්නටම💝💝💝
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ඔයත් එදා ඇවිල්ලා හිටියද? ආදරෙයි හැමදාමත් ❤😍❤
@niroshikarathnayaka6572
@niroshikarathnayaka6572 2 жыл бұрын
අනේ නෑ.ඇවිත් හිටියනම් අනිවාර්‍යෙන්ම ඇවිත් කතාකරනවා.එදාම කරපු වෙන වීඩියෝ එකක් දැක්කා you tube එකේ.එයා කිව්වා එදා ඔයාලත් ඇවිත් හිටියා කියලා.ඒකයි බලන් හිටියේ.ඔන්න මේ මාසෙ අවසානෙ යන්නයි හදන්නෙ අපිත්🤩🤩
@nadeeshadilrukshi9025
@nadeeshadilrukshi9025 2 жыл бұрын
හැමදාමත් වගේ ආදරෙයි දෙන්නටම❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
Adareiiiii ❤️🥰🤗
@senaliiresha3885
@senaliiresha3885 2 жыл бұрын
😋😋😋😋ම්ම්ම්ම් රස පාටයි...love you both ❤
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Eka maru ❤eth aththenma mata nn oya tharam kanna ba 😊kanna puuwan kiyanneth pinak thamai.mata nn oni deyak plate ekak witharai ita eha ba.oyala nn shoi❤
@C.kumara
@C.kumara 6 ай бұрын
😍😍🤩🤩😇😇🤩😍😍🤩😇 සුපිරි
@C.kumara
@C.kumara 6 ай бұрын
🎉
@ganeshalakshani3244
@ganeshalakshani3244 2 жыл бұрын
Ammoooo dannam pissuwakma thamai ane.video eka iwarawenakanma kale kela gilina eka thamai.hamadama oyalat oyawagema hodata kanna bonna labenna kiyala prarthana karanawa..love you akka aiya ❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@DressIdeas7
@DressIdeas7 2 жыл бұрын
Supiri aiya & akka 😍❤️ ආදරෙයි 😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤😍
@shiromiwasanthi4363
@shiromiwasanthi4363 Жыл бұрын
Maru anee. Enjoy karala kanne oyala 😍
@MagicCompass
@MagicCompass Жыл бұрын
❤️😍😍❤️
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Kalin dawasey baladdi deta iwarai ayeth Ada baluwa lassanai video eka superb supiri, Oyala denna waaaaaaw athtatama supiri good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@dinithidivyanjalee3670
@dinithidivyanjalee3670 2 жыл бұрын
ආදරනීයයි හැඟුම්බරයි ❤️❤️❤️❄❄❤️❤️❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
❤❤😍😍❤❤
@piyu13
@piyu13 2 жыл бұрын
අනේ රස පාටයි 🥺 මරු අක්කි අයියයි 😘😘😘
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤😍
@beaulafernando8986
@beaulafernando8986 2 жыл бұрын
ගන කියන්න
@sankanisenathma1159
@sankanisenathma1159 2 жыл бұрын
ඔයාල දෙන්න මරු අනේ.🤩
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤❤🤗
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
Woow 🥺 නියමයි
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍😍❤😍😍
@sandaruanjula4507
@sandaruanjula4507 2 жыл бұрын
පාන්දර 2යි ගානට බඩගින්නත් එක්ක වීඩියෝ එක බලන මන් 🥲💔
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😀😀😀😍❤😍
@nadeekadilani6099
@nadeekadilani6099 2 жыл бұрын
oyalage me video ekanam lassanai
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😍❤❤😍
@achinisewwandi5733
@achinisewwandi5733 2 жыл бұрын
ඔහොම කන්න පුලුවන් උනා නම් දෙයියනේ 😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️☺️😍
@NilushaAnandi
@NilushaAnandi 10 ай бұрын
අයියා තමයි නියම කම්බ්නේ ෂ මරු
@MagicCompass
@MagicCompass 10 ай бұрын
❤️😍❤️
@nathashaprabodya6414
@nathashaprabodya6414 2 жыл бұрын
Wenada වගේම me vedio akath maru akke. Oya dennatama godak adarei🥰😍😍❤❤❤
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤😍
@nathashaprabodya6414
@nathashaprabodya6414 2 жыл бұрын
@@MagicCompass ❤❤
@rashmianuththara995
@rashmianuththara995 2 жыл бұрын
Ammo supiri ane. Thank u akki aiya me wage lassana video aran enawata. Adarei akke aiye. Budusaranai hamotama. ❤❤🥰🥰
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි නංගි හැමදාමත් ❤😍😍❤
@snapdragonht3312
@snapdragonht3312 2 жыл бұрын
mona kiyannada kela gilala nida gannawa 👍👍👍👍👍👍👍🍋🍊🍓🍐🍎🍉🍏🍌🥥🥕🥑🥭🍆🌶🍍🍑🍅🥬🥝🥒🥔🥐🍞🥖🍳🥚🧀🥯🥨🥞🥓🥩🍗🍖🥘🥗🌯🌮🥙🍟🥫🍝🍜🍲🍛🍤🥟🍱🍣🍚🍥🥠🍦🍨🍧🍡🍢🧁🍮🍿🥜🌰🍬🍪🍭🍩🥂
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
😊😊😊😊😊
@sumudunianushika4730
@sumudunianushika4730 2 жыл бұрын
Asaawen hitiye ane video eka balanna ....mage ayyai akkai...love you soo much😘😍
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් 😍❤❤😍
@Nishi717
@Nishi717 2 жыл бұрын
ආදරෙයි අක්කි අයියේ ගොඩාරියක් ලස්සනයි හැමදාම වගෙ ❤️😍 ❤️😍 😍❤️ 😍❤️
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤😍❤
@isamarasinghekg782
@isamarasinghekg782 2 жыл бұрын
කෙල ගිල ගිලා බැලුවෙ අප්පා.... හරියට මාත් ඔතන ඉදං කෑව වගේ.... 😋😋😋
@MagicCompass
@MagicCompass 2 жыл бұрын
☺️☺️☺️😍❤😍
@SMLIKE
@SMLIKE Жыл бұрын
Kanna gaththu dewal kanna bari unoth aran enna barida ane
@MagicCompass
@MagicCompass Жыл бұрын
බෑ. බුෆේ වලදි එහෙම කරන්න බෑ
@SMLIKE
@SMLIKE Жыл бұрын
Ok
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
ෆ්ලෑශ් ලයිට් ආවා...
10:02
Ranasinghe online shop
Рет қаралды 5 М.
උපරිම සැප දෙන කොළඹ හොටෙල්  - VLOG 289
21:22
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 206 М.
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 763 М.