විනී VS හංදියේ කඩේ | CHICKEN CHOP SUEY RICE | FOOD REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

  Рет қаралды 96,036

Magu ASMR

Magu ASMR

Күн бұрын

Пікірлер: 188
@YasanthaNiroshan-wr4nl
@YasanthaNiroshan-wr4nl 8 ай бұрын
මොනා උනත් විනීලා හට්ටිය පාවිච්චි කරලා කෑම දෙන එකෙන් තවත් ව්‍යාපාරයකට සහය වෙනවා respect vini 💪🤟
@skylerlk
@skylerlk 8 ай бұрын
Paka thama.salli minissu rawattala hoynne vinila
@Craft_hub_new
@Craft_hub_new 8 ай бұрын
බලෙන් හට්ටි දෙනවා එකට දෙකක් charge කරලා....ඕවා වැඩිකල් දුවන් නෑ....බලපන් කො තව අවුරුදු 2 දුවයි උපරිම....
@udaranadhush4509
@udaranadhush4509 8 ай бұрын
වලං ටිකක් එකතු කරගන්න පුලුවන් විනී එකෙන් සතියක් කෑවා නම් 🤣🤣💔
@jayaminiperera6554
@jayaminiperera6554 8 ай бұрын
"smell" කියන වචනය භාවිතා කරන්නේ දුර්ගන්ධයන් සඳහායි. සුඟන්ධයන් සඳහා විශේෂයෙන් අාහාර සඳහා භාවිතා කරන්නේ " aroma" කියන වචනයයි.
@anushkaweeraddana2087
@anushkaweeraddana2087 8 ай бұрын
Smelly දුර්ගන්ධය Smells සුවද Aroma සුවද
@damithsamarawickrama8336
@damithsamarawickrama8336 8 ай бұрын
"අපේ ආතල් එක සඳහා පමණයි"........ love that words👍
@ru_shopping_lk
@ru_shopping_lk 8 ай бұрын
විනීලා හට්ටියෙ කෑම දීලා පරිසරේ රකිනව වගේම දේශීය මැටි කර්මාන්තය නගා සිටුවනව කියලා හිතෙන්නේ මට විතරද😢❤
@surangadeshapriya9305
@surangadeshapriya9305 8 ай бұрын
පක😄
@teshankavindu7340
@teshankavindu7340 8 ай бұрын
ඇයි දැන් ගෙදරට ඉබේම හට්ටිත් එන්ව නේ
@DilshanBEATZ
@DilshanBEATZ 8 ай бұрын
@@teshankavindu7340 daily යන එකෙක්ට වෙනම හට්ටි business එකක් කරන්න ඇහැක්😅
@EvilPush
@EvilPush 8 ай бұрын
😂
@lazylizard6682
@lazylizard6682 8 ай бұрын
🤣🤣🤣🤣
@bubbysl
@bubbysl 8 ай бұрын
හන්දියෙ කඩේ location දාපිය හැමදාම... අලුතෙන් බලන උන් බනිනනවා.. හැමදාම බලන අපි දන්නවා උනාට.. උන් දන්නෑනේ😂
@NadeeshanChathuranga-bn4yc
@NadeeshanChathuranga-bn4yc 8 ай бұрын
හන්දියේ කඩේ කියල අම්ම හදල දෙන ඒවා කනවද දන් නැ 😅💔
@glaz9102
@glaz9102 8 ай бұрын
ඔය විනි,වස්ති දැන් ඇති වෙලා බන් තියෙන්නෙ!!! වෙන මොනාහරි ට්‍රයි කරපන්.සාමාන්‍ය මිනිහෙක්ට කන්න පුලුවන් තැන් ටිකක් හොයලා ප්‍රමෝට් කලොත් හොදයි
@yasiruinduwara3164
@yasiruinduwara3164 8 ай бұрын
Samanyen minissunta kann thama 🤣🤣🤣
@sankalparathsara6871
@sankalparathsara6871 8 ай бұрын
විනීලගෙ මෙහෙම සීන් එකක් තියනව එයාලගෙ ගාන ටිකක් ලොකු වෙලා තියෙන්නෙ හට්ටියටත් එක්ක වෙන්න ඔනෙ ඇත්තටම හට්ටියක් කාටවත් වැඩක් නැ හට්ටිය අයින් කරලා හොද කාඩ්බෝඩ් පැකින් එකක් දුන්නනම් විනී එකේ කෑම වල ගාන අඩු වෙන්න තිබ්බා මාසෙකට ඒකෙන් රයිස් කොත්තු විස්සක් ගත්තොත් ගෙදරට හට්ටි විස්සක් එනව හට්ටි විස්සක් තියන් මොනා කරන්නද😂
@CLASH_REVERSE
@CLASH_REVERSE 8 ай бұрын
Hatti 20 wageda polythene ehema dunnoth.
@damindunishan1159
@damindunishan1159 8 ай бұрын
ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
@thenukarathnayake1133
@thenukarathnayake1133 8 ай бұрын
ඉතින් බං..පොලිතීන් කෑල්ලක ඔතල දෙනවට වඩා...ඔය මැටි හට්ටිය දෙන එක කොච්චර හොඳද..මැටි හට්ටි හදන අයටත් අවස්ථාවක්
@sankalparathsara6871
@sankalparathsara6871 8 ай бұрын
@@damindunishan1159 ehema karanawnm aulak nane
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 8 ай бұрын
චොප්සි ය රතු පාට වෙන්න බෑ එළවළු එ පාට්න් තියෙන්න ඔනේ.ග්‍රෙව් එක සුදු පාටට උකුවට තියෙන්න ඔනේ.බෙබ් කොන් බටන් මශ්රූම් එවුවාත් ඇට් වෙන්නබ් ඔනේ 😁😁
@malindumethsara6635
@malindumethsara6635 8 ай бұрын
අන්න හරි
@user-yy2yx9bc1x
@user-yy2yx9bc1x 8 ай бұрын
ළන්කාවෙ පලාත් අතර තියෙන්නෙත් වෙනස් වෙනස් ටෙස්ට්.ට්‍රයි කරහන් මලිලි.
@kasunbuddika312
@kasunbuddika312 8 ай бұрын
කන්නාඩි දගෙන ඉන්න ඩයල් ඵක කල්දෙරා වගෙ❤
@HarshaColabage
@HarshaColabage 8 ай бұрын
වීඩියෝ එකක් දානකල් දවස ගානෙ ඇවිත් බලන මම
@shanakamadushan4014
@shanakamadushan4014 8 ай бұрын
පානදුර බුද්ධි එකේ review එකක් කරමුද chees koththu,biriyani,nasigoreng,mix rice,sea food rice basmathi ekai chopsy birnjel moju,nasi graviy,chilipast ekka full eka 1000 ganata pattama wark
@DilshanBEATZ
@DilshanBEATZ 8 ай бұрын
වීඩියො එක බලල හරියට කමෙන්ට් කරානං එල නේද 😅 හංදියෙ කඩෙ මොකක්ද මොකක්ද අහන උන්ට
@maleeshashimalka572
@maleeshashimalka572 8 ай бұрын
Panadura බුද්ධි eke review ekak karamu
@biharanethmidivyanjana3582
@biharanethmidivyanjana3582 8 ай бұрын
හට්ටිය හදන්නේ මං 😂😂😂😂. ඕන්නම් එන්න දෙන්නම් 😅😂😂😂😂
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 8 ай бұрын
මල්ලි දැන් වීඩියෝ එන්න එන්න සුපිරි. වීඩියෝ වලින් තව වෙනසක් ඕන.
@maguasmr
@maguasmr 8 ай бұрын
@rafaelsmith5411
@rafaelsmith5411 8 ай бұрын
Very interesting video Magu!! 😍😍
@maguasmr
@maguasmr 8 ай бұрын
Thank you! 😃
@rafaelsmith5411
@rafaelsmith5411 8 ай бұрын
@@maguasmr You're welcome! 😀
@lazylizard6682
@lazylizard6682 8 ай бұрын
මම මේ කල්පනා කරේ අපි ඕවා දාස් ගණන් දීලා කෑවට උන් එළවලු එහෙම හෝදන්නෙත් නැතුව ඇති නේද..😁😁😁
@supulhasanka7868
@supulhasanka7868 8 ай бұрын
😢
@kavishkanethsara8998
@kavishkanethsara8998 8 ай бұрын
බික vs k24 බිරියානි
@sj8899
@sj8899 8 ай бұрын
Gon go$bayoooo sun glass eka galawapan moone hetiyata ekk dhaapan
@kavinduperera2267
@kavinduperera2267 8 ай бұрын
Katunayaka Airport city eke chees kottu eka try karala balanna 😋
@mtnation7916
@mtnation7916 8 ай бұрын
Gihan restaurant eke chopsy rice eka try karanna ....
@teshankavindu7340
@teshankavindu7340 8 ай бұрын
හැමදාම සුපිරි සංග්‍රාම😂 0:28
@udithapiyumal1139
@udithapiyumal1139 8 ай бұрын
🎉🎉මරු අදත්
@maguasmr
@maguasmr 8 ай бұрын
@nox6468
@nox6468 8 ай бұрын
Galle habaraduwa restaurant ekk thiyanawa ennako .restaurant =who chance .550 -Biriyani 800-kothu 520 Rice kemath rahai
@GreenflyPathuruteam
@GreenflyPathuruteam 8 ай бұрын
Aiye thama vini eke biriyaniyai bike biriyaniyai rewiw kare nane 😢
@geethweerasinghe1057
@geethweerasinghe1057 8 ай бұрын
“Machan” eketh try karanna
@damindunishan1159
@damindunishan1159 8 ай бұрын
විනීලලෙ කඩෙන් ඊලග පාර කෑම එක ගන්නකොට හට්ටිය දුන්නම හට්ටියෙ ගාන අඩු කරනවා.
@ThamaraDeepani
@ThamaraDeepani 2 ай бұрын
😮😮
@MS-fc2tt
@MS-fc2tt 8 ай бұрын
Keels eke chopsy rice maruuu
@thanrun8292
@thanrun8292 8 ай бұрын
Vinilage woow kiyna tharm rhk ne
@chathuraprasad5028
@chathuraprasad5028 6 ай бұрын
ubala denna niyam wedo bn hebei robola wage bn dennm😂
@TharakaMadumal-mf4gw
@TharakaMadumal-mf4gw 6 ай бұрын
ගම්පහ තැනක් තියේ සුපිරි එනවද
@AnushaWathsala
@AnushaWathsala 8 ай бұрын
Galle madeena restaurant eka patta ona kamak maru
@yasithdinujaya5530
@yasithdinujaya5530 8 ай бұрын
Gammk thmi adath ❤️
@maguasmr
@maguasmr 8 ай бұрын
❤️
@sadundananjaya1086
@sadundananjaya1086 2 ай бұрын
කලවානේ තියෙලු 350 බුරියානි ඒකත් තායි කරමු එක දවසක් ❤
@lakshanweerasingha5540
@lakshanweerasingha5540 8 ай бұрын
Atin kawanm tama hari 👌
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 8 ай бұрын
Today food are so yummy 😋😋🤤🤤 love u guys ❤❤😍😍
@vadcrch
@vadcrch 8 ай бұрын
උඹ කොහොමද දන්නෙ ඒවයෙ රස
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 8 ай бұрын
@@vadcrch උඹට වැඩක් නැනෙ ඒක මට ඕන හින්දා මම රහයි කියනවා 😆🤭
@vadcrch
@vadcrch 8 ай бұрын
@@ruwansamanthawijesinghe4208 උඹ ගාව ගඳයි
@ruwansamanthawijesinghe4208
@ruwansamanthawijesinghe4208 8 ай бұрын
@@vadcrch පිස්සුද බං මම නාලා ඉන්නෙ
@kenzoyt4712
@kenzoyt4712 8 ай бұрын
Harima chopsy rice eka vinilage vidiha thama ❤
@vadcrch
@vadcrch 8 ай бұрын
ඔය කියන හන්දිය මොකක්ද කියලා මුලින්ම කියලා හිටියනම් හොඳයි නේත
@dinethwijesinghe657
@dinethwijesinghe657 8 ай бұрын
Piliyandala kdyk bn.. uba munge vedio okkom bln ndd
@sajjaroxtv1183
@sajjaroxtv1183 8 ай бұрын
කලින් වීඩියෝ බලල තියෙනවනම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ
@ravindupriyankara9343
@ravindupriyankara9343 8 ай бұрын
Piliyandala maharagama pare kheels eka gawa tiyenne
@user-ot2ej8ey2v
@user-ot2ej8ey2v 8 ай бұрын
😊
@mihirangabro6191
@mihirangabro6191 8 ай бұрын
​@@dinethwijesinghe657na ithin aluthen balanna patan gatta kenekta danagannath ekka hodayine
@snkand4820
@snkand4820 8 ай бұрын
සුපිරි 🤭😃
@user-cr3np6fc7q
@user-cr3np6fc7q 8 ай бұрын
Price eken hena vensak thiynna Eva sasdanne ai bn 880ta 1950ka Eva denna bh ne oi kohmat😂
@nipunathiwanka4381
@nipunathiwanka4381 8 ай бұрын
Mannar restaurant eke kama ekak review karamu..
@film4305
@film4305 8 ай бұрын
මට හපද්දිම හිතුනා රහ නැතුව ඇති කියලා😂❤
@brixtonmeme258
@brixtonmeme258 8 ай бұрын
mandi darbar review ekk one
@user-hx9ep8qt9r
@user-hx9ep8qt9r 8 ай бұрын
නියමයි මම හැමදාම ඔගොල්ලන්ගෙ එවා බලනවා
@maguasmr
@maguasmr 8 ай бұрын
@vimukthishehan9115
@vimukthishehan9115 8 ай бұрын
👍👍👍👍👍
@hirunikaveesha2003
@hirunikaveesha2003 8 ай бұрын
🎉
@gayanimaheshika8488
@gayanimaheshika8488 8 ай бұрын
😀
@Allinone-ed5jp
@Allinone-ed5jp 8 ай бұрын
Handiye kade name eka mokadda chopsi 800 ta kanna පුළුවන් ❤
@mihithilinabandara5771
@mihithilinabandara5771 8 ай бұрын
Pilawoos - Colombo - kolluptiya Eke ganan patta aduiii
@sj8899
@sj8899 8 ай бұрын
Beef koththu niyamai
@Kelum1980
@Kelum1980 8 ай бұрын
පිළවගේ කෑම මටනම් සෙට් නැහැ, ජරාවක්...
@mihithilinabandara5771
@mihithilinabandara5771 8 ай бұрын
@@Kelum1980 ganan aduii habai
@MS-fc2tt
@MS-fc2tt 8 ай бұрын
Oyala dwsk kl blnn patti 690 wennet keels ptt
@dimanthamadudimanthamadu6737
@dimanthamadudimanthamadu6737 8 ай бұрын
Kandy Kadugannwe tynw supiri rice ekk 750 I aye mru 😊
@madushanrajapaksha
@madushanrajapaksha 8 ай бұрын
handiue kade choupsy eka aul wage
@user-qp6hk6pb1f
@user-qp6hk6pb1f 8 ай бұрын
Magu 💛😗
@YENULABOY228
@YENULABOY228 8 ай бұрын
Vini❤
@lakshanprabath-q7v
@lakshanprabath-q7v 8 ай бұрын
ambooo supiriyak ❤❤❤
@maguasmr
@maguasmr 8 ай бұрын
@kanishkamaduranga7357
@kanishkamaduranga7357 8 ай бұрын
Ubalage handiye nisada ekama age karanne api oken kawa melo rahak na
@MG_TIGER
@MG_TIGER 8 ай бұрын
❤️
@hiruni9940
@hiruni9940 8 ай бұрын
Inside cinemax ekey meyalagey thamay mn dapu gaman videos balanne🤭
@umeshkaushika2598
@umeshkaushika2598 8 ай бұрын
Uba guli kalada yakoo😂😂❤
@rskproductions5397
@rskproductions5397 8 ай бұрын
Ammo aluth ekak ❤❤❤❤
@SNOWMANSl734
@SNOWMANSl734 8 ай бұрын
😮
@tishansamaraweera2645
@tishansamaraweera2645 8 ай бұрын
Next Wasthi vs Land of Kings
@lasanthafernando6778
@lasanthafernando6778 8 ай бұрын
Sawanak kana ekak one
@gayanimaheshika8488
@gayanimaheshika8488 8 ай бұрын
First like
@chandanasampath9055
@chandanasampath9055 8 ай бұрын
හන්දිය කියුවේ අපේ හන්දියද
@kasunlakshan2059
@kasunlakshan2059 8 ай бұрын
ubalage handiye kade mokkda bn
@lasithmalingamax7002
@lasithmalingamax7002 8 ай бұрын
obbala kiyawanawa wadi bn
@onayasamadinithabrew5836
@onayasamadinithabrew5836 8 ай бұрын
❤❤
@Savijadulmitha51
@Savijadulmitha51 8 ай бұрын
Cheap v expensive ekak one
@tharindupiyumaltv8395
@tharindupiyumaltv8395 8 ай бұрын
එන්න padukka deyons ekata
@nilanranasinghe2993
@nilanranasinghe2993 8 ай бұрын
මචන් පුලුවන්නම් ඔ්ගොල්ලොන්ගේ වීඩියෝ වලට චෙෆෙක් සෙට් කර ගන්නවා කෑම ගැන ටිකක් දන්න ගෙනෙක් එතකොට ඔයාලට ඔයිට වඩා හොදට කරන්න පුලුවන් වෙයි සමහර දේවල් සමහර වීඩියෝ වල ඔ්ගොල්ලෝ ගෙස් කරන දේවලුයි කියනදේවලුයි වැරදි ගුඩ්ලක් කොල්ලනේ❤❤
@Saliya_madushanka
@Saliya_madushanka 8 ай бұрын
Vini lage eke chopsy thamay thiyenne
@TechBitNey
@TechBitNey 8 ай бұрын
masma vs kfc ekak karamu
@hawatalk07
@hawatalk07 8 ай бұрын
හංදියේ කඩේ කිය කිය කවුරුත් නොදන්න තැන් එක්ක සසදන එක අවුල්..හංදියේ කඩේ පෙන්නලා ඉන්න මුලින්..නැත්තං ඔය සසදිල්ලෙන් තේරුමක් ඇත්තෙම නෑ 👍
@malindumethsara6635
@malindumethsara6635 8 ай бұрын
කලින් විඩියො වල තියනව බං
@DilshanBEATZ
@DilshanBEATZ 8 ай бұрын
ඉස්සෙල්ලාම වීඩියො එක හරියට බලන්න 😅
@hawatalk07
@hawatalk07 8 ай бұрын
@@malindumethsara6635 මං මුන් එක්ක මුල ඉදන් ඉන්නවා.හංදියේ කඩේ පෙන්නන් පෙන්නන් කියලා කීපවතාවක්ම කිව්වා,දවසක් කනත්ත ලඟ කාපු එකේ,තව දවසක් හංදියේ චිකන් පාට්ස් විකුණන කඩේ ලඟදි.ඒත් තාම හංදියේ මේ කියන කඩේ පෙන්නලා නෑ.එහෙම තියෙනවා නම් ලින්ක් එකක් දාපන් බයිලා නොගහා 👍
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 8 ай бұрын
කලින් බැලුව නම් ලේසි නේද 😂😂.. හෑලි type නොකර
@hawatalk07
@hawatalk07 8 ай бұрын
@@thilinarajapaksha1711 පොරටෝක් නොදි ලින්ක් එකක් දාපන්කො බං 😂😂😂
@Sheethaka_Achintha
@Sheethaka_Achintha 8 ай бұрын
Aubowan thama ithin🌚Danuth yanna hadanne
@akilachathuramadhu4330
@akilachathuramadhu4330 8 ай бұрын
Me hemadama handiye kade kiyanne nathuwa place eka kiyapan.
@user-fw6fz4yh4y
@user-fw6fz4yh4y 8 ай бұрын
1 weni ek mgen
@kavindadissanayake6288
@kavindadissanayake6288 8 ай бұрын
1st views
@sanithranthul90
@sanithranthul90 8 ай бұрын
K24 ekn one
@FurFeathersFinsIsland236
@FurFeathersFinsIsland236 8 ай бұрын
Kaden oya hattiyak gatthoth ekama 500k 600k wenawane
@gimhandilina96
@gimhandilina96 8 ай бұрын
Hattiya hadanne pampori janaka wenna barida 😂
@DenayaASMR
@DenayaASMR 8 ай бұрын
0:12
@jiweshperera3397
@jiweshperera3397 8 ай бұрын
Nice eating❤❤
@AathifAhamed456
@AathifAhamed456 8 ай бұрын
Handiye kade or gedara kade 😅
@DushanMox-lh5kk
@DushanMox-lh5kk 8 ай бұрын
me කැම ගන්න සල්ලි කොහොන්ද අනේ
@supuntharuka9191
@supuntharuka9191 8 ай бұрын
මොකක්ද බන් ඔය හන්දිය?
@Omgshortsvideos99
@Omgshortsvideos99 8 ай бұрын
ඔය ඔක්කොටම වඩා mannar එකේ රසයි ඒක ත් රිවිව් කරන්න
@lalanimangalika8428
@lalanimangalika8428 8 ай бұрын
Isso sfc denna
@yasirujayashanka9024
@yasirujayashanka9024 8 ай бұрын
Handiye kada heathens 😂
@sathsindusandeepana283
@sathsindusandeepana283 8 ай бұрын
එකම prize එකේ කෑම දෙකක් ගෙන්න
@user-nx3di9ec6g
@user-nx3di9ec6g 8 ай бұрын
1st
@blackwhite9961
@blackwhite9961 8 ай бұрын
handiue kade oyala dennageda kollo😂
@pasindugimhan7196
@pasindugimhan7196 8 ай бұрын
විනී නම් ජරාවක්.... අද්දැකීමෙන් කියන්නෙ 🤮🤮🤮
@CT_Jayasinghe
@CT_Jayasinghe 8 ай бұрын
Mokdd
@kumararamanayake8672
@kumararamanayake8672 8 ай бұрын
හංදියෙ කඩේ තියෙන්නෙ රයිස් එකක් බන් චොප්සි රයිස් කියන්නෙ මොනවාද කියලා ඉස්සර වෙලා හොයපල්ල
@anurangagamage9579
@anurangagamage9579 8 ай бұрын
පොඩි එක්කෙනා කන්නාඩිය ගලවලා මේ වැඩේ කරන්න. කොයි හන්දියෙන්ද කෑම ගත්තේ? ඊලග video එකෙන් කියන්න එපා අරකයි මේකයි කියලා.
@Kelum1980
@Kelum1980 8 ай бұрын
ඌට කිව්වට වැඩක් නැහැ, ඌ තණකොළ පෙත්තෙක් වගේ විකාරයක් වෙලා ඉන්නේ ඒ ලොකු සන්ග්ලාස් දෙක නිසා...
@Mr.taste2004
@Mr.taste2004 8 ай бұрын
1 comment ❤️
@maguasmr
@maguasmr 8 ай бұрын
❤️
@nilanranasinghe2993
@nilanranasinghe2993 8 ай бұрын
හන්දියේ කඩේ චොප්සි රයිස් එකක් නෙවෙයිනේ bro😐 800ට ඔයිට වඩා හොදට චොප්සිය දෙන්න පුලුවන් හැබැයි විනීලගෙත් චොප්සිය කලර් එක අව්ල් වගේ හැබැයි
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН