උමංදාවේ ටින් කෑම වංචාවක්ද? | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR

  Рет қаралды 341,536

Magu ASMR

Magu ASMR

7 ай бұрын

Hello KZbinr Join Our Group 🎖️️
Link : chat.whatsapp.com/FRIvgtQfvAL... 🔮
( 1000 KZbinrs 2024 Program එක පිළිබඳ විස්තර ලබා ගන්න whatsapp group එකට join වෙන්න) ⛳
________________________________________________________
This video about උමංදාවේ ටින් කෑම වංචාවක්ද? | UMANDAWA FOOD REVIEW | SRI LANKAN FOOD | MAGU ASMR
Hope you enjoyed my video, if its good like and SUBSCRIBE my channel..
more videos coming soon, stay tuned.
For business enquiries - facebook.maguasmr@gmail.com
My social media platforms 👇
TikTok - www.tiktok.com/@magu_asmr_yt?... (magu_asmr_YT)
Facebook - profile.php?...
🎮Gaming Channel - / @magu.gaming
Magu Highlights - / @maguhighlights
insta - / malith_amarasinghe
#asmr
#eats
#asmrmukbang
#eating
#asmr
#foodie
#food
#srilanka
___________
Music by @audiobeatofficial
Watch / Terms of use : • Food Background Music ...
Download : hypeddit.com/kaelgumba/ocean
Subscribe here: bit.ly/audiobeatofficial
___________

Пікірлер: 684
@maguasmr
@maguasmr
Hello KZbinr Join Our Group 🎖️️
@AshenChaminda
@AshenChaminda
ලංකාවේ කිසීම ආයතනයක ට,කීම කෙනෙකුට මේ වගේ විශාල කෑම වර්ග ගොඩාක් හදාගන්න බැරි උනා.. උමංදාවට පුලුවන් උනා මුලු ලෝකයටම අපේ රටේ කෑම යවන්න.. රැකියා නෑ කිය කියා ඉන්න එවුන්ට හොද කනේ පහරක්.. හිත තියෙනවානම් ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා උමංදාවෙන් පෙන්නුවා.. වැල්ලවායේ ඉදලා කොළඹ පාරේ උඩවලව පැත්තට යනකොට මොනතරම් ඉඩම් තියෙනවද.. මේවා මිනිස්සු න් ට අයිති ඉඩම්.. මේවා මිලදීගෙන විශාල මේවගේ ආයතන,ආහාර කර්මාන්තශාලා,ටින් ආහාර හදන්න පුලුවන් මිනිස්සු ඕනිතරම් ලංකාවේ ඉන්නවා.. ඇයි මේවගේ විශාල ආහාර සමාගම් ආරම්බ කරන්න බැරි.. කොලටි එකයි ගෙවන මුදලට සාධාරණ යි නම් ඒ නිෂ්පාදන ය අනිවාර්යයෙන් අලෙවි වනවා.. ❤😊
@lakmaltiron416
@lakmaltiron416
කහ බත් උයලා, අල තෙල් දාලා , කිරි කොස් හදලා කන්න 2590ක් යනවා 😒
@sahanmendis4310
@sahanmendis4310
ඖෂධ වෙනුවට ආහාර....මේකට අපි සෙට් වෙන්න ඕනේ..පෞද්ගලික දේවල් අදාල නෑ..මෙය විය යුත්තක්...නියමයි...❤
@farzanfarook7746
@farzanfarook7746
කියල් ගෙව්වද ඔකට උමන්දාවෙන්?, අපිත් බැලුවා ඔච්චරම රසක් නැහැ. වගකිමෙන් කියන්නේ.
@jsttv8667
@jsttv8667
අපිපුරුදු වෙලා ඉන්න්ම හැම කෑමකටම සීනී දාලා කන්න.ඒත් ස්වභාවික රසය රස විඳින්න ජාතියක් විදිහට අපි පුරුදු වෙන්න ඕන
@alphagaming8978
@alphagaming8978
සමන්ත සාදුගෙ බිස්නස් එකට ජොයින් උනාද ? හොදයි හොදයි 👌
@SAMUNCLE-zh2gv
@SAMUNCLE-zh2gv
අරූ ට ඇස් පේන්නේ නැති එකෙක් ද 🤔🤔
@helankacchannel5470
@helankacchannel5470
සියඹලා සෝස් පොල් බටර් වගෙ දේවල් නම් අවුලක් නෑ කියමු.ගෙදර හදල ඔයිට අඩුවෙන් කන්න පුළුවන් කහ බත් අල බැදුම් ටින් කරල කන්නෙ මොන මෝඩයද කිරි කොස් නැවුම්ව කන්න පුළුවන් කම තියෙද්දි.
@user-fx8fp5dp6c
@user-fx8fp5dp6c
රහත් හිමිනමකගෙ බිස්නස් එකක් නේද
@yasasediriweera8281
@yasasediriweera8281
මාර්කටිං නම් උමන්දාව තමයි ඉතින් ලේසි නැහැ ගනන් කොහොමත් මොකද ඔක්කොම කාබනික නේ..
@shaddamangalika2869
@shaddamangalika2869
හොද ඉදිරිපත් කිරීමක්
@relaxmind33
@relaxmind33
ලංකාවේ ඉන්න එකෙක්ට ඔකේ වැඩී වටිනාකමක් නැති වුනාට පිටරට ඉන්න උන්ට ඕක මාර වටිනවා❤❤
@cdilhani9147
@cdilhani9147
Kfc ගිහින් එක වේලකට ලොකු ගනන් වියදම් කරන වුන්ට මේ වගේ කැම ගනන් වැඩිලු.😂😂😂
@ashanwikramasingha2751
@ashanwikramasingha2751
ගනන් දැකලා Fire වෙන්න එපා බන්..හොඩක් ජාති Export කරන්න හදපුවා..මොකද ලංකාවෙ උන්ට පිස්සු ඈ ටින් කරපු , කොස් බත් එහෙම කන්න..😂
@njayawardane2542
@njayawardane2542
Green Hut එකේ කෑම / ice cream ඇත්තටම ගොඩක් හොඳයි
@lakshmiabedeera45
@lakshmiabedeera45
හොද දරුවෝ දෙන්නෙක් කියලා හිතුනා විඩියෝ එකේ අන්තිම ටික බලද්දී තුනුරුවන් සරනයි ජයවේවා
@amashishashiprabha7436
@amashishashiprabha7436
Ape rate dewl me wage issarahta genna one. Godk hodi me video eka 👍🙏
@sasankakasun
@sasankakasun
කොස් වෑංජනේ 900යි කියලා දකිනකොට කිරිඅම්මා,
@menulee6279
@menulee6279
තව උමන්දාවේ කෑම ගේන්න.
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 108 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 108 МЛН