No video

බුදුරජාණන් වහන්ස‌ේ හිතන්න එපා කියපු ද‌ේ ඔබත් හිතනවාද? Maha Rahathun Wadi Maga Osse

  Рет қаралды 561,677

Maha Rahathun Wadi Maga Osse!!!

Maha Rahathun Wadi Maga Osse!!!

5 жыл бұрын

මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!
එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා මෙය උත්තම පාරමී ධර්මයක්ම වෙිවා!!!
ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...
තෙරුවන් සරණයි..

Пікірлер: 815
@romeenaarunodi6218
@romeenaarunodi6218 2 жыл бұрын
මේ වටින බුද්ධධර්මය දේශනා කරන ඔබවහන්සේට මෙන්ම ලෝකවාසී සියලුදෙනාටම ඉක්මනින්ම මේ ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදී නිවන් සුවය ලබන්නට හැකිවේවා 😊🙏
@nilanthiwijayasinghe4724
@nilanthiwijayasinghe4724 3 жыл бұрын
ධර්මය දේශනා කිරීමේ කුසලානිශංස ඔබ වහන්සේට අත්පත්වෙත්වා !.
@explorebynethuwa7644
@explorebynethuwa7644 4 жыл бұрын
මම කතෝලිකයි විනාඩි විසිතුනම ඇහුවා
@sajithmanjula8310
@sajithmanjula8310 4 жыл бұрын
මාත් 😍
@thilinimadhushani1328
@thilinimadhushani1328 4 жыл бұрын
අහන්නත් සතුටුයි,, මම කියන්වට නිකමට ඔයා...,,youtube එකේ type කරලා බලන්න..."" දිවසින් දුටු බියකරු සසර"""" කියලා මේ ලොකේ ගෙන ගොඩක් දෙවල් එකේ අපේ මහමෙව්නාවේ ස්වම්න් වහන්සෙ නමක් කියලා දෙනවා.... නොපෙනෙන ලොකයක් තියනව කියල ඔයාලත් විස්වාසය කරන්වා.... එක ගෙන ගොඩක් දෙවල් දෙනගන්න පුලුවන් වෙයි...
@explorebynethuwa7644
@explorebynethuwa7644 4 жыл бұрын
Thilini Madhushani aniwarenma ! අනියත බව ගැන ද
@apevidyagaraya8917
@apevidyagaraya8917 4 жыл бұрын
kzbin.info/www/bejne/pGnclqmBh7l8r80
@buduhimisarana6728
@buduhimisarana6728 4 жыл бұрын
ඒ වගේමයි සසර බිය වගේම සසරේ ගමන් කරද්දි අපිට සුගතියකට යාමට හැකි වන කුසල කර්ම තව තවත් දියුනු කරගන්න බලන්න "දිවැසින් දුටු දෙව්ලොව සැප" 🙏අපි කරන පව් නිසා ඇති වන සසර බය යටපත්ව බොහෝ කුසල කර්මවල යෙදෙන්න මේ වැඩසටහන අහලා හිත සන්සුන්ව පිනෙහි යෙදෙන්න.....තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🙏🙏
@diamondfuture4820
@diamondfuture4820 4 жыл бұрын
මේ ආත්ම භවයේදීම අමා මහා නිර්වානවබෝධය ලබා ගැනීමට ශක්තිය ලැබේවා මෙම හාමුදුරුවන්ට ......💮💮💮🏵️🏵️🏵️🌺🌺
@chithrakannangara1969
@chithrakannangara1969 3 жыл бұрын
Sadusadusadu sadusadu sadusadu niwan suwa labewa
@jeewanidissanayaka1512
@jeewanidissanayaka1512 3 жыл бұрын
Niwan suwa labewa 🙏🙏🙏🙏
@saradathilaka8776
@saradathilaka8776 3 жыл бұрын
kzbin.info/www/bejne/iXLXqJyuYrStack
@lakshithapiyasiri6970
@lakshithapiyasiri6970 3 жыл бұрын
තව තවත් ධර්මයෙන් දුර්වල මිනිසුන් බුද්ධ මාර්ගයට යොමුකිරීමට දැනුම දෙන ඔබවහන්සේට මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා
@denukadevinda9303
@denukadevinda9303 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tklionbro3855
@tklionbro3855 3 жыл бұрын
හිතට දැනෙන සැනසීම මේ බන පදවලින් කියා නිමකල නොහැක ස්වමීන්වහන්ස ,ගොඩක් ප්‍රශ්න වලට පිලිතුරු ලැබුනා.ඔබ වහන්සේට අමාමහ නිවන්මග සැලසේවා!!!!!!
@foodindigo5238
@foodindigo5238 4 жыл бұрын
බුදු දහම ගැන කරුණු පැහැදිලි කිරීම ගැන ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා.
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 4 жыл бұрын
අපේ හමුදුවන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා ශ්‍රී දළදා සමිදු රැක වර්ණ යි නමෝ බුද්දාය
@user-oh3py8md6u
@user-oh3py8md6u 2 жыл бұрын
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏
@chamindapriyadarshana6484
@chamindapriyadarshana6484 2 жыл бұрын
භාග්‍යවත් වූ.. අරහත් වූ.. සම්‍යක් සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 💖🙏🙏🙏 සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින්! තෙරුවන් සරණයි!!!
@chandanipriyangika5576
@chandanipriyangika5576 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බොහොම පින් අත්වෙවා සාදු සාදු...!!!
@pramodwishmantha8100
@pramodwishmantha8100 2 жыл бұрын
ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් වූ නිර්වාණ අවබෝධය ලැබේවා! සාදු සාදු සාදු!
@ceylonroo
@ceylonroo 3 жыл бұрын
✨ මෙවන් නිරවුල් ප්‍රායෝගික දර්මය සැමට අවබොදවෙත්වා ✨ ✨ 🙏🏼 තෙරුවන් සරණයී 🙏🏼✨
@RaviBoY-LK
@RaviBoY-LK 4 жыл бұрын
කල්පයක් කියන්නේ යොදුනක් දිග යොදුනක් පලල ලොකු කලු ගල් පර්වතයක් අවුරුදු සියයකට වරක් සලුව්කින් පිහිදලා ඒක ගෙවී අවසන් වන කාලය තෙරුවන් සරණයි
@nts562
@nts562 3 жыл бұрын
ගෙවී අවසන් වන කාලය නොවේ. ගෙවී අවසන් වුවද කල්පය අවසන් නොවේ.
@dcbc3480
@dcbc3480 3 жыл бұрын
ඔබ. වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා ඔබ වහන්සේට දීර්ඝා‍යුශ ලැබේවා සාදු සාදු සාදු
@sithirajaniya5777
@sithirajaniya5777 3 жыл бұрын
මෙම ධර්ම දේශනාව මාව උමතු බවින් මිදීමට බොහෝම උපකාරයක් උනා සාධු🙏
@ErenYeager99
@ErenYeager99 2 жыл бұрын
මේ ස්වාමීන් වහන්සේ දේශනා කල සේම මමත් විශ්වය ගැන සෙවීමට ගොස් මුලා වුණා සේ මට හැගේ!🙏
@npltoscananihal212
@npltoscananihal212 4 жыл бұрын
සාදු සාදු සාදු මේ කුසලය ඔබ වහන්සේට නිර්වාණ අවබෝධය සඳහා ම හේතු වාසනා වේවා සාදු සාදු සාදු .....!
@rkgayandilshan5282
@rkgayandilshan5282 3 жыл бұрын
සියළුම සත්වයෝ සුවපත් වෙත්ව ❤😊😊🙏🙏
@dilanirasika9797
@dilanirasika9797 2 жыл бұрын
තෙරැවන් සරණයි හමුදුරැවන්ට
@lahiruhashantha6539
@lahiruhashantha6539 4 жыл бұрын
සියලු ලෝ සතුන්ට ධර්මාවබෝධය ලැබේවා.....🙏🙏🙏 සාදූ.... සාදූ....සාදූ.....
@sewwandiherath1312
@sewwandiherath1312 4 жыл бұрын
සාදු සාදු සාදු
@latalatakuwait756
@latalatakuwait756 3 жыл бұрын
අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
උන්වහන්සේට වහා වහා නිර්වානාවබොදයම වේව.!!!!
@hashanchamika3674
@hashanchamika3674 3 жыл бұрын
සියලු සත්වයන්ට සෙත් වේවා.මෙය ඔබ වහන්සේගේ අවසන් බවයම වේවා අමා නිවනටම ලගාවේවා 🙏🙏🙏
@samithridinusha5052
@samithridinusha5052 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🌻🙏🌻🙏🌻 පින්වත් ස්වාමීන්වහන්සේ ට නිදුක් නිරෝගි සුවපත්භාවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා.⁣උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වෙිවා. තෙරුවන් සරණයි !
@asankaekanayaka9609
@asankaekanayaka9609 4 жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ ධර්මය අවබෝධ කරගැනීමට මෙය උපකාරයක්ම වේවා.
@nimeshasamarathunge2696
@nimeshasamarathunge2696 3 жыл бұрын
ඔබ වහන්සේට අපට අවබෝධකර දෙන ධර්ම කරුණු සරලයි.අපට අවබෝධකර ගැනීමට පහසුයි.ඔබ වහන්සේට නිර්වාණ සාක්ෂාත් කරගැනීමට හැකි වේවා
@malaniyasawathi3916
@malaniyasawathi3916 5 жыл бұрын
සුවාමින් වහන්ස ඔබට මේ පින් බලෙන් දිර්ගායුස ලැබේවා සාදූ සාදූ සාදූ ....
@kusummudiyanse8999
@kusummudiyanse8999 5 жыл бұрын
😁😀😁😀
@saradathilaka8776
@saradathilaka8776 3 жыл бұрын
kzbin.info/www/bejne/iXLXqJyuYrStack
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏
@nethunethu2864
@nethunethu2864 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීනි 🙏🙏🙏නිරෝගිසම්පත්තිය ලැබේවා ඔබවහන්සේට ,
@dumindaprasad1194
@dumindaprasad1194 3 жыл бұрын
බොහොම පිං අපේ ස්වාමින්වහන්සේට
@sandeepanuwan6139
@sandeepanuwan6139 3 жыл бұрын
මේ සසර දනව්වේ අපි අසරන වෙල වගේ සිතට දනේනව බුදුහාමුදුරුවනේ!!!!!!!!!!!
@somasoma9332
@somasoma9332 3 жыл бұрын
අපගේ. ස්වාමින්. වහන්සේට. දීර්ගායු ස. වේවා. බුදු. දහම. ගැන. පැහැදිලි. කිරීම. ගැන. ඔබවහන්සේට. උතුම්. නිර්වාණය. සම්පත් ය.ලැබේවා... සාදු. සාදු. සාදු... 🙏🙏🙏
@silvergirl9365
@silvergirl9365 3 жыл бұрын
මං කතෝලික.ඒත් ගොඩක් කැමතියි බුදු බණට. තෙරුවන් සරනයි ඔබවහන්සේට! ❤️
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
ඔබට දර්මය වැටහේවා!!!තෙරැවන් සරනයි
@danushadhaamarasekera7215
@danushadhaamarasekera7215 3 жыл бұрын
ඔබටත් සියළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@henaa1552
@henaa1552 2 жыл бұрын
මාගේ ගුරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර කරන්නට මේ මනුසත් අත් භවයෙහිම පින් ලැබේවා
@hettiarachchi7925
@hettiarachchi7925 4 жыл бұрын
උතුම් නිර්වාණ අවබෝධය ලබාගැනීමට හේතුවේවා
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@googlelanka5297
@googlelanka5297 3 жыл бұрын
ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය පතමි
@hewawasanc2092
@hewawasanc2092 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට
@Nalinnikbg
@Nalinnikbg 4 жыл бұрын
බුද්ධ විෂය හිතන්න එපා. කර්මය විපාක දෙනහැටි හිතන්න එපා. ධ්‍යාන ලබින්ගේ ධයන සම්පත්තියාගන හිතන්න එපා. ලෝකයේ තිබෙන්නා උ සංකීර්ණ ස්වභාවය ගැන හිතන්න එපා. හිතන්න චතුරාර්ය සත්තය.
@praneeth3504
@praneeth3504 3 жыл бұрын
තෙරුවණ් සරණයි
@saradathilaka8776
@saradathilaka8776 3 жыл бұрын
kzbin.info/www/bejne/iXLXqJyuYrStack
@kwi4556
@kwi4556 2 жыл бұрын
බොහොම ස්තූතියි
@TLA686
@TLA686 3 жыл бұрын
මහමෙව්නාවේ ලොකු ස්වාමින්වහන්සේ ඇතුළු අනෙක් සියලුම ස්වාමින්වහන්සේලා මේ දේශනාව අසත්වා
@sadheeramadusanka2044
@sadheeramadusanka2044 Жыл бұрын
මහමෙව්නා ස්වාමින් වහන්සෙ ලා හරි එනිසා මහාමෙව්නා ස්වාමින් වහාන්සෙලාගෙ බණ අහන්න.
@TLA686
@TLA686 Жыл бұрын
@@sadheeramadusanka2044 😂😂 ලොකු ස්වාමින්වහන්සේට ඉස්සෙල්ලාම බුදුදහම උගන්නලා ඉන්න වෙයි. මහමෙව්නාවේ අනුගාමියෝ ඇත්තටම සතුටින්ද ඉන්නේ ?? ටිකක් හොයලා බලන්න ප්‍රශ්න එන වෙලාවට එයාලා හැසිරෙන විදිය. මම දන්න 4ක් සියදිවි නසාගත්තා. ඔයා අනුගාමිකයෙක් නම් තමන්ගෙ හිත පරික්ෂාවෙන් වැඩ කරන්න . ඇත්තටම ප්‍රශ්න දාරාගන්න පුළුවන්ද කියලා
@TLA686
@TLA686 Жыл бұрын
මහමෙව්නාවේ ස්වාමින්වහන්සේලා සහ අනුගාමිකයන් සේරටම පිස්සු
@kaushalyaweerathunga6816
@kaushalyaweerathunga6816 3 жыл бұрын
අප මහා සම්මා සම්බුදු අමාමෑණී බුදු පියාණන් වහන්සේට මම නමස්කාර කරමි!!! නමස්කාර වේවා නමස්කාර කරමි!!! නමස්කාර වේවා නමස්කාර කරමි!!! නමස්කාර වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️☸️ සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️ සියලු සත්වයො නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා🙏🏻🙏🏻🙏🏻☸️☸️☸️
@sinelidinethma3311
@sinelidinethma3311 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ..... තෙරුවන් සරණයි ...🙏🙏🙏
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා !!!!!!!!!!!!
@nilakshirathnathunga9593
@nilakshirathnathunga9593 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී බාවය ලැබෙවා
@anushadisna8005
@anushadisna8005 5 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී දීර්ඝායුශ ලැබේවා .සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@nandanabandara7721
@nandanabandara7721 4 жыл бұрын
නියම බුදු දහම පහදන ඔබ වහනසේට දිර්ගායු වෙිවා
@PradeepChamara
@PradeepChamara 4 жыл бұрын
ඔබවහන්සේට තෙරුවන් සරණයි .තවත් ධර්මය දානයට ආයුෂ බොහෝ වේවා. !
@saradathilaka8776
@saradathilaka8776 3 жыл бұрын
kzbin.info/www/bejne/iXLXqJyuYrStack
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏
@jixxx3452
@jixxx3452 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@chandeemadesilva484
@chandeemadesilva484 3 жыл бұрын
ගෞතම බුදු සසුනේම නිර්වාණ..සුවය ලැබීමට , ස්වාමින් වහන්ස ට මේ පින් හේතු වාසනා වේවා, සාදු සාදු සාදු ,,,,,,,,,,
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
අනිවාර්යෙන්ම මමත්
@thusharinilmini3738
@thusharinilmini3738 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@Clone_me
@Clone_me 4 жыл бұрын
සාදූ සාදූ සාදූ🙏
@user-ts9uu5bi4c
@user-ts9uu5bi4c 3 жыл бұрын
මාරම අසාවෙන් ඇහුවේ ✨️✨️බොහොම පිං හාමුදුරුවනේ
@hhmm6248
@hhmm6248 5 жыл бұрын
සාදු .සාදු ..සාදු ...!!! තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ගායුස වේවා
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!!
@manojpriyankara2202
@manojpriyankara2202 5 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ...
@chanakapolelhena3567
@chanakapolelhena3567 3 жыл бұрын
තෙරුවන් සරනය් අපේ හාමුදුරුවන් වහන්සේට..
@ruwankumara2777
@ruwankumara2777 3 жыл бұрын
ඔබවහන්සෙට තෙරුවන් සරනයි අපෙ හමුදුරුවනෙ🙏🙏🙏
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏මෙ.උතුම්ධර්මධාණයට.ඔබවහන්සෙට.උතුම්චතුරාය්‍යීයශත්‍රධර්මයම.ලැබෙවා🙏🙏🙏
@sam-oo3gq
@sam-oo3gq 4 жыл бұрын
සාදු .සාදු ..සාදු ...!!!
@kanushkaashokalal5752
@kanushkaashokalal5752 4 жыл бұрын
ගොඩක් වටිනවා හමුදුරුවනේ ....
@ranjanisilva2377
@ranjanisilva2377 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවයලබත්වා දීර්ගායු ලැබේවා
@janaaboy2897
@janaaboy2897 4 жыл бұрын
සාධු සාධු සාධු....🙏🙏🙏🙏
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
ඔබවහන්සේ උතුම් නිර්වාණ සුවයෙන් නිවී සැනහේවා! 🙏
@user-et7yj7nx4d
@user-et7yj7nx4d 4 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏
@maddumasampath5688
@maddumasampath5688 3 жыл бұрын
තෙරුවන් සරණයි..! අපේ හාමුදුරුවන්ට🙏🙏🙏
@manelalvis613
@manelalvis613 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට
@sinhalyatv8454
@sinhalyatv8454 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏
@-gamana2115
@-gamana2115 5 жыл бұрын
සාදු සාදු සාදු
@nipunijayarathne2028
@nipunijayarathne2028 3 жыл бұрын
🙏🏽♥️ නමෝ බුද්ධාය!
@bhathiyawanasundara9798
@bhathiyawanasundara9798 3 жыл бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා!"
@weldingmachinerepair5126
@weldingmachinerepair5126 5 жыл бұрын
සාදු ...සාදු ....සාදු ...!!!!!
@jasmineflower9411
@jasmineflower9411 5 жыл бұрын
A TRUE GEM, A VERY RARE ONE AT THAT! May you go from strength to strength in propagatjng our Buddha's pristine Dhamma, may the wise realise your value, may the devas protect you always and may you live a long and healthy life apey Swaminwahansa!
@thilansanjeewa9384
@thilansanjeewa9384 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...පතන්නාවු බෝධියකින් උතුම් වු නිර්වාන ධාතුව අවබෝධ වේවා.....!!! සාදු...සාදු...සාදු....!!!🙏🙏🙏
@NelumLanka
@NelumLanka 5 жыл бұрын
තෙරුවන් සරණයි උතුම් නිවනම වේවා අප සැමට
@dilipadilipa1759
@dilipadilipa1759 4 жыл бұрын
0782304503
@dilipadilipa1759
@dilipadilipa1759 4 жыл бұрын
Hai
@user-xq7zq5ut2v
@user-xq7zq5ut2v 4 жыл бұрын
0762355875
@user-xq7zq5ut2v
@user-xq7zq5ut2v 4 жыл бұрын
sadusadu
@henaa1552
@henaa1552 2 жыл бұрын
තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා ස්‍රවණය කරන මා ඇතුලු සියලු පින්වතුන් පරිණිර්වාන සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු
@tiktomtube8414
@tiktomtube8414 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි....☸️✍🏼
@PriyaPriya-ic3sj
@PriyaPriya-ic3sj 4 жыл бұрын
ඔබ වහන්සේට නිර්වාන සම්පත්තිය ලැබේවා
@sanduniherath7718
@sanduniherath7718 7 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා! නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@eshandilanjan9031
@eshandilanjan9031 5 жыл бұрын
බොහොම පින් හාමුදුරුවනේ...
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 3 жыл бұрын
Sadu sadu sadu නිදුක් නිරෝගී වේවා ඔබ වහන්සේ ta ලොව පුරා ධර්මය pracharaya කිරීමට වාසනාව ශක්තිය ලැබේවා නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය බෙදා දීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා budusaranay sadu sadu sadu
@sonitasonita8914
@sonitasonita8914 5 жыл бұрын
සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏 සාදු🙏🙏🙏🙏🙏🙏🙏
@priyantharajapaksha191
@priyantharajapaksha191 4 жыл бұрын
Sadu
@manikkathuppahigesanjeewaf2023
@manikkathuppahigesanjeewaf2023 5 жыл бұрын
Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏
@leelanandabandaraherath2909
@leelanandabandaraherath2909 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා......
@binarabashitha6798
@binarabashitha6798 3 жыл бұрын
සාදු සාදූ.....!!!
@huaweiy1626
@huaweiy1626 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස දීර්ගායු වේවා
@sujeewasamanti2376
@sujeewasamanti2376 4 жыл бұрын
මාගේ බුදු පියාණන් වහන්සේට නම වටිනා ධර්ම දේශනාවක් අප හට ඉදිරිපත් කළ ගරු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@thamaraabeykoon2815
@thamaraabeykoon2815 5 жыл бұрын
Pahadiliwa nirawulwa daham desu ape Pinwath swamin wahanseta namaskara wewa! !I niduk nirogi wethwa! !I Uthum wu chathurarya saththya dharmaya awabodha wa niwan dakinnata hethu wasana weawa. Sadhu Sadhu saadhu! !I
@pagamsrl6517
@pagamsrl6517 4 жыл бұрын
Sadu sadu sadu....
@flowerbrothers5417
@flowerbrothers5417 4 жыл бұрын
Sadu...! Sadu...! Sadu...!
@udayajayasingha3562
@udayajayasingha3562 4 жыл бұрын
සාදු සාදු සාදු
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani 🙏🏽🙏🏽🙏🏽
@siryapehebiya6215
@siryapehebiya6215 4 жыл бұрын
Apage uthum suwamin wahanseta darmaya wadath wa sadu sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@kavishkaprabhashara417
@kavishkaprabhashara417 4 жыл бұрын
බුදු සරණයි ! ධර්ම දානය🙏
@nidu2646
@nidu2646 5 жыл бұрын
සාධු සාධු සාධු....🙏🙏🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@panamayayesusangathero
@panamayayesusangathero 4 жыл бұрын
ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට අපි සියලු දෙනාටම වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි 🙏🙏🙏
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 5 жыл бұрын
Oba whanseta yapathalma wewaaaaaa sadu...sadu...sadu .🙇🙇🙇🌻🌻🌻🌻🌻🌻🌻
@dilrukshisamarathunga4713
@dilrukshisamarathunga4713 4 жыл бұрын
,🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏sadu sadu ape hamuduruwane teruwan saranai
@shehanjd574
@shehanjd574 3 жыл бұрын
අපි හිතන්නෙම ඔය දේවල්. ගොඩක් පිං මේ පිලිබදව පැහැදිලි කරාට.
@nihalsalgadu966
@nihalsalgadu966 5 жыл бұрын
සාදු ..සාදු ...සාදු ...ටෙරුවන් සරනයි අපෙ හමුඩුරුවනෙ ...
@kusumudalamaththa9592
@kusumudalamaththa9592 5 жыл бұрын
🙏🙏🙏🙏🙏sadu.. Sadu... Sadu.. deergayusha saha nivan suva lebeva obavahanseta theruvan saranai!
@thamothmalinda6278
@thamothmalinda6278 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ සාදු සාදු සාදු 🙏
@dilshanmadhushanka924
@dilshanmadhushanka924 4 жыл бұрын
සාදු !!!!!!!සාදු!!!!!!සාදු!!!!!!!!!
@apevidyagaraya8917
@apevidyagaraya8917 4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින් ඇත්තො අසත්වා සාදු සිතින්
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 195 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
sowan palaya by magapala labana maga
5:09
Nirwana suwa සදහම් අසපුව
Рет қаралды 37 М.
අානාපානසති භාවනාව...Maha Rahathun Wadi Maga Osse...
36:02
Maha Rahathun Wadi Maga Osse!!!
Рет қаралды 186 М.
චෝදනා ඉදිරියේ නිහඩව නොසිටින්න Rajagiriye Ariyagnana Thero
21:45
Y O U turn යූ ටර්න්-ඔබ හැරෙන්න
Рет қаралды 25 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 41 МЛН