No video

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව ~ Ven.Kiribathgoda Gnanananda Thero

  Рет қаралды 1,135,237

Mahamevnawa

Mahamevnawa

Күн бұрын

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් බුදුගුණ ඇසුරෙන් සිදුකරන ලද අනුහස් පිරුණු සත්‍යක්‍රියාව
Mahamevnawa WhatsApp Channel 👉 whatsapp.com/c...
උතුම් ධර්මදානය පිණිස මෙය ඔබගේ මිතුරන් අතරේ SHARE කරන්න.
ඔබ වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරන අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න.
Mahamevnawa Monastery Sinhala Website : mahamevnawa.lk/
Facebook : / mahamevnawa.lk
SoundCloud Audio Library : / mahamevnawalk
Twitter : / mahamevnawalk
Instagram : / mahamevnawalk
Useful Links
--------------------
සූත්‍ර පිටක වෙබ් අඩවිය - tripitaka.online/
Our Publications : mahamegha.store/
Meditation Instructions in Sinhala : mahamevnawa.lk...
Siri Gautama Sambuddharaja Maligawa : sambuddharajam...
#kiribathgodagnananandathera #mahamevnawa #sathyakriyawa

Пікірлер: 883
@Manodara-tk4lz
@Manodara-tk4lz 2 ай бұрын
මගෙ රත්තරන් දුවට කිසිම ලෙඩක්,දුකක් නොවෙවා,මගෙ දුවගෙ රිපොට් වලින් එය ඔප්පු වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න ලැබේවා මගෙ දුවට කිසිම කරදරයක් නොවෙවා සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා 🙏
@wediringhe7006
@wediringhe7006 3 жыл бұрын
මා මෙ ලොකුලොකුස්වාමින්වහන්සෙට පින් සිදු වෙන්න,,මෙ හැමදේම අහනවා, මීට වසර 12 ට පමන ඉහතදී මන් දේවදූත සූත්‍රය ඇසු දිනයෙමයි මගෙ කේන්දරය පුලුස්සා දැම්මෙ, එදාමෙදා තුර මා මිසදිටු දේවල් වලින් මිදිලා ජීවිතය ගෙවනවා, මගෙ දරුවො දෙන්නා,, මහත්තයා තිසර්නයට ගත්තා, අපෙ ගෙදර ඇහෙන්නෙ දර්මය පමනයි, අපි හැමෝම සිල් ගන්නෙ,,ඔබවහන්සේසේට පින් සිදු වෙන්නයි, මට මෙය ලොකු ස්වාමින්වහන්සෙ ටදැන්වීමට උවමනා උනේ,,උන්වහන්සේගේ වෑයම අප්තෙ නොගිය බව දන්වන්නටයි, පාද නමස්කාර වේවා ,,සියලු පින් ලොකුස්වාමින්වහන්සෙටත්, මහමෙව්නාව ස්වාමින්වහන්සෙ ලාටත් අනුමෝදන් වේවා
@damayanthikumari6621
@damayanthikumari6621 8 ай бұрын
Pinwath obatath Paule sematath uthummo trivida rathne anantha ashirwadaya labewa sadu sadu sadu🙏🙏🙏🙏
@user-dp5fl4bb4q
@user-dp5fl4bb4q 27 күн бұрын
Mage pethuma menma siyalu denagema prarthana itu wewa itu wewa itu wewa!!!
@user-lb3nx6ky2p
@user-lb3nx6ky2p 6 ай бұрын
මෙම සත්‍යක්‍රියාවේ බලයෙන් රෝගීව පේරාදෙණිය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මාගේ අම්මා සුවපත් වේවා.අම්මා සුවපත් වෙනවා සත්‍යයි.ඒකාන්ත වශයෙන්ම මාගේ අම්මා සුවපත් වේවා.
@user-jd4bg6yp5n
@user-jd4bg6yp5n 4 ай бұрын
Obage Meniyan ekanthayenma suwapath wewa...😊
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 3 ай бұрын
Ekanthayenama obe Amma suwapath wewa!! Mage pathumda me sathuyanu bawayen ista sidda wewa!!
@rathnayakarm9074
@rathnayakarm9074 Ай бұрын
Pjnwath meniyan suwapath wewa
@RupikaDamynti
@RupikaDamynti 23 күн бұрын
🙏sadu🙏sadu🙏sadu❤🙏
@KasturiArachchigeMalani
@KasturiArachchigeMalani 17 күн бұрын
,සචද
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
මම අද ලොකු ප්‍රාර්ථනා වක් හිතේ තියාගෙන මේ සත්‍යක්‍රියාව කරන්නේ. මට මගේ ප්‍රාර්ථනාව සඵල වී යන්නේ යම් සේද සියලු දෙනාටම යහපතක් මේ සත්‍යක්‍රියාවේ බලයෙන් සිදු වේවා!
@RuanSrimal-rp3no
@RuanSrimal-rp3no 11 ай бұрын
බුදු සරණයි.සාදු.සාදු.සාදු...උතුමි.තෙරුවන්.සරනයි.සියලුමදෙනාටම
@thilininsg3175
@thilininsg3175 10 ай бұрын
Budu saranai oyata
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 8 ай бұрын
මගෙ අද කරන්න වු වැඩ සාර්තකවෙවැ
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 8 ай бұрын
රුවන් වැලි සෑරජුබුදුරජානන්වහන්සෙගෙ පිහිටයිසාදුසාදුසාදු
@CINDERELLA733
@CINDERELLA733 7 ай бұрын
බුදුසරනයි
@user-vr2ek3se7l
@user-vr2ek3se7l 11 ай бұрын
මේ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් ඒ සත්‍යානුභාවයෙන් පින්වන්ත දරුපැටියෙක් මටත් මගේ ස්වාමියාටත් දාව මගේ කුසට පැමිනේවා..සාදු සාදු සාදු 🙏🙏🙏 එන්න පින්වන්ත දරු පැටියෝ..😊මම කරන සෑම පින්මහිමයක්ම මගේ ස්වාමියාටත් මටත් ලැබී අප දෙදෙනාගේ එකතුවෙන් මගේ කුසට පින්වන්ත නීරෝගී දරුපැටියෙක් පැමිනේවා...🙏🙏🙏
@apsarathejani7499
@apsarathejani7499 10 ай бұрын
බුදු ගුණ සත්‍යයක් නම් අනිවාර්යයෙන්ම ඉටු වෙනවාමයි
@SarojaniDamayanthi4242
@SarojaniDamayanthi4242 9 ай бұрын
Obage prarthanawa a akaryenma ista wewa wewa
@user-mv2ds7jg7e
@user-mv2ds7jg7e 9 ай бұрын
Esema wewa amme oyge kiri sihinya etu wewa...
@rivace
@rivace 8 ай бұрын
මේ සත්‍යානුභාවයෙන් මගේ සහ මගේ බිරිදගේ දරුපල සිහිනය සැබෑ වේවා..
@priyanthiamarasinghe-bm8ox
@priyanthiamarasinghe-bm8ox 3 ай бұрын
A prarthanawa itu wewa
@moon.1111.
@moon.1111. 8 ай бұрын
මේ සත්‍යායක් ක්‍රියාවේ බලයෙන් මම යහපත් අවංක ව්චන පමණක් කතා කරන පරිත්‍යාගශීලී කාරුණික ඉවසීමෙන් යතු තරුණියක් වේවා.🙏🌸
@lathikarachindra3999
@lathikarachindra3999 10 ай бұрын
මේ ලෝකයේ සියලුම දෙනාගේ සිත්වල පවතින සියලුම යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා...!!🙏
@SoniruAndSayul
@SoniruAndSayul 2 ай бұрын
මේ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් මාගේ මියපරලොව ගියා සයුල් දින්හස් පුතා මගේම පුතා වී නැවතත් මාගේ කුසටම පැමිනේවා 🙏 සාදු සාදු සාදු .මා මාගේ මියගිය පුතු වෙනුවෙන් කරන සෑම පිනක්ම මේ සදහා හේතු වාසනා වේවා 🙏🙏🙏
@chathurangimadushika6741
@chathurangimadushika6741 6 ай бұрын
අනන්තවු බුදු ගුණ බලයෙන් හා මා මෙතෙක් කලාවු යමකිසි පිනක් ඇත්නම් ඒ සත්‍යානුභාවයෙන් දැනට පිළිකා රෝගයෙන් රෝගාතුරව සිටින මගේ මහත්තයා වන විතාරණගේ සනත් ආනන්ද කුමාර හට අනන්ත අප්‍රමාණ වාරයක් සෙත් වෙිවා!සෙත් වෙිවා!සෙත්වෙිවා!දීර්ඝායුෂම වෙිවා!
@gayathriliyanage5136
@gayathriliyanage5136 11 күн бұрын
🙏🙏🙏🙏
@Min_taeri
@Min_taeri 6 ай бұрын
මේ උතුම් සත්‍ය ක්‍රියාව දිනපතා ශබ්ද පූජාවක් බවට පත්කොට ශ්‍රවණය කරන්නාවූ කුසල් උපනිශ්‍රය වී මා හට මේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම උතුම් වූ ඒ මහා අම නිවනින් නිවීම පිණිසම හේතුවේවා,සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේට පැතූ බෝධියකින් ඒ අමා නිවනම ළගාවේවා 🙏
@user-qd9br5my6z
@user-qd9br5my6z 9 ай бұрын
මේ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් සියලූම සත්වයන් හට නිදුක් නීරෝගී භාවය දීර්ගායු ලැබේවා 🙏🙏🙏
@candanasrimal6588
@candanasrimal6588 6 ай бұрын
මේ සත්‍යානුභාවයේ බලයෙන් මාගේ අම්මාගේ ඇස් පෙනීම නැවත ලැබේවා ලැබේවා ලැබේවා, මාගේ අම්මා සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා!!!!!!!! තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය!!!!!
@ranirano5010
@ranirano5010 7 ай бұрын
මේ සත්‍යක්‍රියාවේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම මාගේ දූ දරුවෝ ද මගේ පවුලේ සියලු දෙනාද අසල්වැසියෝ ද ලෝකවාසී සියලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා
@shanuhshanu5147
@shanuhshanu5147 2 жыл бұрын
මෙවන් බුදු ගුණ මට නිතරම ඇසේවා.....දකිත්වා.....බුදු ගුණ මහිමෙන් පැහැදේවා.....සියලූ සත්වයෝ නිදුක් වෙත්වා...ලෝකවාසී සියල්ලෝම සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
මේ උතුම් අනන්ත වූ බුදු ගුණ බලයෙන් සියලු දුක් කරදර දුරු වේවා යහපතක්ම වේවා !සාදු සාදු සාදු 🙏🙏🙏
@sakunthalailuppitiya6079
@sakunthalailuppitiya6079 3 жыл бұрын
ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාළා වු මෙම සත්‍යයක් ක්‍රියාවේ බලයෙන්,සියලුම සත්වයෝ සුවපත් වේවා !!! ඔබ වහන්සේ ට ඒ පිනේ මහිමයෙන් නිදුක් නීරෝගී වේවා!!! සුවපත් වේවා !!! දීර්ඝායුෂ වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@sitharasithara5946
@sitharasithara5946 2 жыл бұрын
Sri mukayak thiyenne budun wahanseta pamanai duwe obatath ape hamuduruwantath api hamotamath saththiya darmaya awaboda wewa
@amilajayanthagoodbro7190
@amilajayanthagoodbro7190 2 жыл бұрын
මෙ සත්තානු බලයෙන් මගෙ නොනා දරුවන් කරදරයන් බෙරා දෙන සෙක්වා,,🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
මේ සත්‍යානුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 3 жыл бұрын
Siyalu sathwayo niduk wewa nirogi wewa suwapath wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Man kuwet 🙏🙏🙏🙏🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Me buduguna balayen mage daruwa Athara sathuta samadanaya Ethi wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Me saththiyanu bawayen mage tharaka puthage siyalu Apala duru wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💘💘
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
සාදු !!! මගේ බුදුරාජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා !
@kumarijayasingha8921
@kumarijayasingha8921 2 жыл бұрын
මෙම උතුම් වූ සත්‍යයෙන් මගේ පවුලේ සියලු ප්‍රශ්න විසදි සතුට සාමය උදා වේවා
@chandimaecw5715
@chandimaecw5715 5 ай бұрын
මෙම සත්‍යක්‍රීයාවෙ බලයෙන් මගේ දරුවා ආරක්ෂා වේවා!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 2 жыл бұрын
සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏 ඒ භාග්‍යයවතුන්වහන්සේගේ අනන්තවු සම්බුද්ධ ගුනයට මාගේ ජිවිතය පුජාවේවා 🙏🙏🙏
@thilinagayan9228
@thilinagayan9228 4 жыл бұрын
භාග්‍යවත් වූ අරහත් සම්මා සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!
@piyumihansani5375
@piyumihansani5375 3 жыл бұрын
බුදු ගුණ සත්‍යයක් කියා බලයෙන් සැමදෙනටම යහපතක්ම වෙිවා. හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටුවෙිවා. තෙරැවන් සරණයි!
@ishaniishani6310
@ishaniishani6310 3 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙවා නිරොගි වේවා සියලු රොග උවදුරු දුරුවෙවා.🙏🙏🙏
@dilinisilva1124
@dilinisilva1124 3 жыл бұрын
උතුම් බුදු ගුණ බලයට මම නමස්කාර කරමි නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@mochisgurl6895
@mochisgurl6895 3 жыл бұрын
උතුම් බුදු ගුණ අපිට තේරෙන භාෂාවෙන්, සරල සිංහයෙන්, මිහිරට කියලා දෙන ඔබවහන්සේට බොහෝ පිං ... 🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
Tharaka mage puthage Apala duruvi me budu guna balayen mage putha Arksawewa obawahansetada digasiri wewa
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
🙏🙏🙏🙏🙏 පිං අපේ ස්වාමින් චහන්සේට
@chitrapadmini1570
@chitrapadmini1570 Жыл бұрын
@@jalsjalsylant875 nl
@user-xd4ty6yw1w
@user-xd4ty6yw1w 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@siriwadanarajapaksha221
@siriwadanarajapaksha221 3 жыл бұрын
සාදු සාදු මේ බුදුගුන සත්යානු භාව බලයෙන් මා සියලු සතුවයෝ සුවපත් වේවා
@allthings6301
@allthings6301 3 жыл бұрын
මේ සත්‍යානුබාවයෙන් වයන් සියලු රෝග දුරු වේවා!!!!
@malmihimasha3625
@malmihimasha3625 5 жыл бұрын
සාධු !සාධු !සාධු !මේ විශ්මිත ශාස්ත්‍රවරයානන් වහන්සෙගෙ ශාසනයේ ශ්‍රාවිකාවක් වීම මාගේ භාගයක් .නමෝ බුද්ධාය !
@krishanthasameera3047
@krishanthasameera3047 4 жыл бұрын
malmi himasha eththatama
@krishanthasameera3047
@krishanthasameera3047 4 жыл бұрын
malmi himasha නමෝ බුද්ධාය
@bprmendis1893
@bprmendis1893 3 жыл бұрын
Sadu sadu sadu
@tharangaherath-fc4oo
@tharangaherath-fc4oo 11 ай бұрын
සාදු සාදු මාගේ සිත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදවූ පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ..නමෝ බුද්ධාය
@manjulasenevirathna3196
@manjulasenevirathna3196 2 жыл бұрын
අපේ පින්වත් ⁣ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !! සාදු සාදු සාදු.මේ සත්‍යානුභාවයෙන් සියලු යහපත් පැතුම් ඉටු වේවා!සියලු සත්වයෝ සුවපත් වේවා!!!
@kumudunikumari3898
@kumudunikumari3898 Жыл бұрын
Uthumwu nawa arahadee buduguna balayen mata sethakma wewa
@subatharanga1687
@subatharanga1687 4 жыл бұрын
මෙවන් බුදුගුණ අසන්නට මට නිවන් දකින තුරුම වේවා !!...සියලු සත්වයා සුවපත් වේවා !!
@rasikasanjeewa6667
@rasikasanjeewa6667 Жыл бұрын
සාධු සාධු සාධු ...!!!
@ariyawathiwijekonarachchil9803
@ariyawathiwijekonarachchil9803 Жыл бұрын
Afrrr
@Akshana2012
@Akshana2012 8 ай бұрын
මාගේ අකාෂ් රන්දෙවි පුතා පෙනි සිට්න විභාගයෙන් පුතුට මේ උතුම් සත්‍යානු බලයෙන් විශිශ්ඨ ජයක් ලැබේවා 🙏🙏🙏 බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි 🙏🙏🙏එය සත්‍යයි සත්‍යයි සත්‍යයි 🙏🙏🙏මට අද දවස සතුටු දවසක් වේවා මාගේ බලාපොරොත්තුව ඉටුවෙිවා 🙏🙏🙏
@dulanjalaswarnamalee199
@dulanjalaswarnamalee199 3 жыл бұрын
මේ සත්‍යානුබාවයෙන් සියලු සත්වයන්ගේ දුක් කරදර දුරු වේවා
@wmrajadubai5888
@wmrajadubai5888 4 жыл бұрын
සාදු සාදු සාදු ..ලොවුතුරු බුදු පියාණන්. වහන්සේගේ නව අරහාදී. බුදු සත්‍ය යි.. එම ගුණයට මම පැහැදෙමී සතුටු වෙමි සාදු සාදු සාදු..🙇🙇🙇
@havindu6089
@havindu6089 3 жыл бұрын
සාදු!.. සාදු!.. මේ සත්‍යානුභාව බලයෙන් සියලු රෝග පීඩා දුරු වේවා! සියලු සත්ත්වයෝ නිදුක් වේවා! නමෝ බුද්ධාය!...
@samathakumar4011
@samathakumar4011 11 ай бұрын
මේ පිරිතේ අනුබවයෙ න් මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏සියළුම දෙනාගේ සියළුම කරදර , නිමා වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@githahollupathirage3121
@githahollupathirage3121 3 жыл бұрын
අපේ ලොකු ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏
@ydududyd3000
@ydududyd3000 4 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි
@madushikahansamali1962
@madushikahansamali1962 Ай бұрын
මේ බුදු ගුණ සත්‍යක්ක්‍රියාවේ බලයෙන් මගේ දරු පවුල නැවතත් එකට එකතු වේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා.
@amaraa1210
@amaraa1210 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ ගුරු දෙව්දුන්ට
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 2 жыл бұрын
මෙ උතුම් බුදු ගුණ සත්‍යක්‍රියා බලයෙන්ම මටත්, මගේ දෙමාපියන්ටත්, මගේ සහෝදර සහෝදරියන්ටත්, මහා සංඝරත්නය ඇතුළු ලක්වාසී ලෝවාසී සියලු සත්වයෝ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේත්වා, මෙ උතුම් ගෞතම බුදු සසුනෙදීම උතුම් චාතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධවී උතුම් අමාමහා නිවනම ලැබේත්වා ...!!! සාදු සාදු සාදු...!!! ☸️🙏🙏🙏☸️
@dahamnimnaya911
@dahamnimnaya911 4 жыл бұрын
🌷තෙරුවන් සරණයි🌷 🙏නමෝ බුද්ධාය🙏
@chikpuk3430
@chikpuk3430 4 жыл бұрын
අපේ පින්වත් ලොකු ස්වාමිින් වහන්සේට නමස්කාර වේවා
@skywaytours1199
@skywaytours1199 2 жыл бұрын
නමස්කාරය කිරීම කරන්නෙ බුදුරජාන්න වහන්සේට නේද
@rohenypuspalata2160
@rohenypuspalata2160 2 жыл бұрын
🙏🙏🙏මේ සත්‍යාණුභාවයෙන් සැමට සෙත් වේවා. 🙏🙏🙏
@maheshsandaruwan5130
@maheshsandaruwan5130 2 жыл бұрын
☸️🙏🙏🙏☸️ සාදු සාදු සාදු...!!! 🙏🙏🙏 බුදුසරණයි...!!! 🙏🙏🙏 තෙරුවන්සරණයි...!!!🙏🙏🙏
@sugandibaddegama1299
@sugandibaddegama1299 2 жыл бұрын
තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වදාල මේ සත්‍යාක් ක්‍රියාවේ බලයෙන් මාගේ විදෙස් අධ්‍යාපනය සාර්ථක වේවා පාඩම් කරන සියලු දේ මාහට ධාරනය වී විභාගයට පෙනී සිටීමට ශක්තිය ආශිර්වාදය ලැබේවා
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 11 ай бұрын
Oyage balaporotthu siyallakma budunge saranin itu wewa.
@kasunmanaranga5302
@kasunmanaranga5302 6 ай бұрын
Iⁿ⁹ ​@@nilanthinawanandana1624
@rupikawasala7994
@rupikawasala7994 4 жыл бұрын
සාධු ..සාධූ ..සාධු .... උතුම් බුද්ධපුත්‍රයාණන් වහන්සේට පාදනමස්කාර වේවා .... පින්වත් ඔබවහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා සසර දුකින් මිදේවා ..නිවන් මග බොහෝදුර නොවේවා ....
@chandnisenarathnachandnise2295
@chandnisenarathnachandnise2295 7 ай бұрын
මේ සත්‍යානුභාව බලයෙන් මගෙ කුසේ සිටිනා දරුවා සුවසේ ඉපදේවා...
@devikamamathkematikumari3962
@devikamamathkematikumari3962 4 жыл бұрын
පිංවත් ලොකුස්වාමින් වහන්සේට තෙරුවන් සරනයි මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු🙏සාදු🙏
@kamanikoswatta2318
@kamanikoswatta2318 7 ай бұрын
අනන්ත වූ බුදු ගුන බලයෙන් හා මෙතෙක් මා කලා වූ යම් කිසි පිනක් ඇත්නම් ඒ ..සත්‍යායානු භාවයෙන්... දැනට රෝගාතුරව සිටින ඒ පුතාට...අනන්ත.. අප්රමානවාරය් සෙත්...වේවා ...සෙත් ....වේවා...සෙත් වේවා...දීර්ගායුෂම ලැබේවා... දීර්ගායුෂම ලැබෙවා.. දීර්ගායුෂම...ලැබෙවා 🌹🌹❤️🙏🙏❤️🌹🌹
@gayathriliyanage5136
@gayathriliyanage5136 11 күн бұрын
🙏🙏🙏
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ,,,,,🙏🙏🙏🙏🙏🌷🌷🌹🌻🌻🙏🙏🙏
@lahirusamadhi6871
@lahirusamadhi6871 4 жыл бұрын
බුදුරජාණන්වහන්සේට නමස්කාර වේවා !!!!!!!!!!!!🌸 ධර්ම රත්නයට නමස්කාර වේවා !!!!!!!!!!!!💮 සoඝ රත්නයට නමස්කාර වේවා !!!!!!!!!!!!🌼 මිහිදු මහරහතන් වහන්සේට නමස්කාර වේවා!!!!!!!!!💐 සත්පුරුෂයින් හට සෙත් වේවා!!!!!!!!!!!!
@Sanju97012
@Sanju97012 2 жыл бұрын
මේ උතුම් සත්‍යානුභාවයෙන් සියලූම සත්වයෝ නිදුක් වෙත්වා.. නීරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා.. නිවනින් නිවී සැනසීම ලබත්වා 🙏🙏🙏
@kasunmaheshan2915
@kasunmaheshan2915 3 жыл бұрын
මාගේ බුදු රජාණන් වහන්සේගේ බුද්ධානුභාවය සත්‍යයි,සත්‍යයි,සත්‍යයි!!! මගේ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි.!
@sasaadisarajika7725
@sasaadisarajika7725 2 жыл бұрын
ඒ භාග්‍යවත් වූ බුදු පියාණන්හට මාගේ නමස්කාරය වේවා❤️🙏🏻
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
මගේ බුදුරජානන් වහන්සේගේ පිහිටයි සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷බුදුසරණයි
@kaushisonali9991
@kaushisonali9991 3 жыл бұрын
සාදු සාදු සාදු ....🙏🙏🙏🙏🙏
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 2 жыл бұрын
සාධු සාධු සාධු..!!!!මේ සත්‍යය ආණු බාවයෙන් සියලු ලෝක සත්වයෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා.. සියලු දෙනාටම සෙතක් ශාන්තියක් උදාවේවා ☸️☸️☸️🙏🙏🌸🌸🌸
@nimanthadissanayaka197
@nimanthadissanayaka197 4 жыл бұрын
උතුම් වූ ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා..! සාධූ..සාධූ..සාධූ..!
@jayanthakumara4101
@jayanthakumara4101 3 жыл бұрын
සියලු දෙනාගේ සිත් සැනසී නිවේවා!
@nimeshinimmi9954
@nimeshinimmi9954 2 жыл бұрын
අපගේ උතුම් ගුරු දෙවිඳුන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@ruchiramadhushanka158
@ruchiramadhushanka158 11 ай бұрын
මෙහි බලයෙන් මාහට වැලදී ඇති කොදුඇටපෙල ආබාදයත් චර්ම රෝගයත් සුවවේවා. මා මේ විදින වේදනාව අඩු වේවා. මා නිරෝගී වේවා. සියල්ලොම සුවපත් වේවා. මානසික ශක්තිය වැඩි වේවා.
@shashinikasanjeewani6993
@shashinikasanjeewani6993 8 ай бұрын
මේ සත්‍ය වචනයේ බලයෙන් ඔබගේ වේදනාව දුරු වේවා ..ඉක්මනින් සුවය ලැබේවා
@deepamadumathi4683
@deepamadumathi4683 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සොවාමින් වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා තෙරැවන්සරණයි සාදු තෙරැවන්සරණයි සාදු සාදු
@malamala7837
@malamala7837 4 жыл бұрын
🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏 බුදු ගුණ බලයෙන් මගෙ හා සියලුම දෙනාට නිදුක්නීරෝගී සුවය ලැබේවා තෙරුවන්සරණයි ඔබ වහන්සෙට 🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻
@sajeewanipriyangika2982
@sajeewanipriyangika2982 2 жыл бұрын
P.lo o.l. l o o..io.k9.)*)l.∆.,..9.
@sajeewanipriyangika2982
@sajeewanipriyangika2982 2 жыл бұрын
J./9?.?*99.
@sajeewanipriyangika2982
@sajeewanipriyangika2982 2 жыл бұрын
On.ploo...9.o. ) o.p mLm oM9b? k. )kmm j. oom).l. M?k
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 17 күн бұрын
මේ. බුද්ධාණු. සත්‍යාණුභාව. බළයෙන්. ඉක්මනින්. මගේ පැතුම්. ඉටු කර ගෙන. මගේ්. රත්තරං. පවුල. ළගට. ඉගිල්ලී යන්න. ලැබේවා 🪷🪷🪷 සියළුම ලෝසතුන්ට. බුද්ධාණු. ධම්මාණු. සංගාණු. භාවයෙන්. නිදුක් නිරෝගී සුවයම ලැබී. චිරාත් කාලයක්ම ජීවත් වේවා පවට සිත. නොනැමේවා ! ❤ පිං සිත්ම. පහළ. වේවා. අජරාමර නිවන්. අවබෝධ වේවා ❤🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷
@user-vw9sy9me3q
@user-vw9sy9me3q Ай бұрын
මෙම සත්‍යක්‍රියා බලයෙන් මගේ මහත්තයා මට නැවත ලැබේවා.... මගේ දරුවන්ට තාත්තා ලැබේවා... වෙනදා මෙන් කෝල් කර සතුටින් ඉන්න ලැබේවා!!! මේ සත්‍යක්‍රියා බලයෙන් මගේ ප්‍රර්ථනාව ඉටු වේවා!!!
@jayanthibandara7725
@jayanthibandara7725 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා ලොකු ස්වාමින්වහන්සේ ට පින් අයිති වේවා
@nirmalawickramanayake8417
@nirmalawickramanayake8417 2 жыл бұрын
සාදු සාදු සාදු මාගේ බුදුරජාණන් වාන්සෙට මාගේ නමස්කාරයවෙවා
@saumyapriyangika2502
@saumyapriyangika2502 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට... මේ සත්‍යානුහාව බලයෙන් රටේ පැතිර යන වසංගත රෝගය දුරු වේවා .....!!! සියලු සත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වේවා..!!!
@kumaridehigama4293
@kumaridehigama4293 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏
@sureshchathuranga7048
@sureshchathuranga7048 2 жыл бұрын
මේ සත්‍යානු බාවයෙබන් සැමටසෙත් වේවා!!!!!!!!!!🙏🙏🙏🙏🙏
@Vg-py1ce
@Vg-py1ce 4 жыл бұрын
බුදු.ගූන සත්යයි ඵ සත්යානූ බවයෙන්ම සියලු දේනාටම සේත් වේවා සාධූ සාධූ සාධූ තේරැවන් සරනයි.නමෝ බූද්දාය සාදු සාදු සාදූ සාදු සාදු .සාදු සාදූ
@sajeewickramarathne1340
@sajeewickramarathne1340 4 жыл бұрын
This is really true. No one can change. Theruwan saranai.
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@anomapeiris2670
@anomapeiris2670 3 жыл бұрын
මේ සත්ත්‍යානු බලයෙන් මාගේ සියලු දුක් කරදර බාදා දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@charithawadimuna8053
@charithawadimuna8053 2 жыл бұрын
Mama theruean sarana yame..🙏🙏🙏
@nisansalagalappaththi4751
@nisansalagalappaththi4751 3 жыл бұрын
ඔබ වහන්සේගේ අනුහස් පිරුනු සත්‍යයක්‍රියව ඇසෙන විට අපගෙ සිත නිවී යනවා.....ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා.....!!!!!!!!!සාධු .....සාධු ......සාධු .......
@dilanikarunarathna3001
@dilanikarunarathna3001 2 жыл бұрын
බුදු ගුණ සත්‍යයයි ඒ සත් බලයෙන් අසාධාරණ අදහස් ඇත්තවුන්ට සත්‍ය , මෙි ධර්මය වැටහේවා...
@chamindaweerasinghe5242
@chamindaweerasinghe5242 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 5 ай бұрын
මේ සත්‍යානුභාව බලයේන් සියලුම සත්වයෝ සුවපත් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🪔🪔🪔🌹🌹🌹
@user-dn8jp2jn3v
@user-dn8jp2jn3v 5 ай бұрын
බුදු රජානන් වාන්සෙට මාගේ නමස්කාර වේවා සාධු සාධු සාධු 🙏🙏🙏
@Manodara-tk4lz
@Manodara-tk4lz Ай бұрын
මෙම සත්‍යයක් ක්‍රියා ව බලයෙන් සියලු අනවින කොඩ්ව්න බන්ධන පිල්ලි,ඇතුළු සියලු දොශ දුරුකර සියලු යහපත උදා වෙවා ,මගෙ දරු පව්ල මම ඇතුළු සියලු යහපත උදා වෙවා නිරෝගීව දීර්ඝ ආයුෂ ලැබේවා සතුටින් ඉන්න ලැබේවා ,මෙම අපරාධය සදහටම නතර වෙවා සියලු සතුරන් සතුරිය පරාජය කර ජය ලැබේවා සතුටින් ඉන්න ලැබේවා 🙏
@sampathsenadhipathi3523
@sampathsenadhipathi3523 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏 සියලු සත්වයෝ සසරේන් මිදේවා 🙏🙏🙏
@janakasilva9864
@janakasilva9864 Жыл бұрын
මෙවන් උතුම් බුදුගුණ සියළුම සත්වයන් හටම ශ්‍රවනය කර ගැනිමට හේතු වාසනාම වේවා 🙏 🙏 🙏
@chalakasuranga9850
@chalakasuranga9850 4 жыл бұрын
තේරුවන් සරණයි
@kasuninayanathara6576
@kasuninayanathara6576 Жыл бұрын
මේ සත්‍යයක් ක්‍රියාවේ බලයෙන් මා ඇතුළු සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනාවන් සියල්ලම ඉෂ්ඨ වේවා....🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
මගේ අරහත් උඅ බුදුසමිදුන්ගේ දර්මයේ සට්ටයේ බලයෙං මගේ ට්‍රිස්හිලා දුවට දරුසම්පට් ලැබේව බුදුසරණයි 🙏🙏🙏
@user-uh2sz8jt9v
@user-uh2sz8jt9v 8 ай бұрын
මෙි සත්‍යානු භාවයෙන් මගේ පුතාට ජිවිතෙ සැනසිමම ලැබෙිබා දුක දුරැවෙිවා යහපත ම වෙිවා නිදුක් නිරෝගි කායික සුවය මානසික සුවය ලැබෙිවා
@diki833
@diki833 Жыл бұрын
ම බුදුන් සරණ යමි සත්තයි..සත්තයි..සත්තයි..ඒකාන්ත සත්තයි🙏🙏🙏🙏
@raveenaranasingha
@raveenaranasingha 3 ай бұрын
මගේ සත්‍යක්‍රියවේ බලයෙන් මාගෙ පාර්තනය ඉක්මනින් ඉටු වේවා!.
@khdmakhdma7106
@khdmakhdma7106 Жыл бұрын
Me uthum pirith ahanna labadena ape swaminwahanselata budusarani niduknirogi dergayusha labeva siyalu sathwayo suwapathweva🙏🙏🙏🏵
@creativecraftforyou419
@creativecraftforyou419 3 жыл бұрын
Sithata kiyanna bari sahanayak mai dannee ,saduu saduu saduu👏👏👏
@thilakasenevirathne3507
@thilakasenevirathne3507 7 ай бұрын
මේ උතුම් සත්‍ය ක්‍රියා බලයෙන් මගේ ලොකු පුතා සුවපත් වේවා !!!
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu. Buduguna Ananthai Theruwan Sarani 🙏🙏🙏🙏
@tharangaherath-fc4oo
@tharangaherath-fc4oo 11 ай бұрын
උතුම් තෙරුවනට මාගේ ජීවිතය පූජා වේවා
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
මගේ බුදු සමිදුන්ගේ දර්මයේ සත්වයෙ බලයෙන් ට්‍රිශිල දුවගේ සියළුම දොසක් දුරු වේවා දුරු වේවා දුරු වේවා 🙏🙏🙏
@ronal-mg6ic
@ronal-mg6ic 10 ай бұрын
මගේ දුවගේ ,ශිෂ්‍යත්ව විභාගය ,ඉහළින් සමත් විමට සක්තිය ,ලැබේවා
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 4 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි සාදු සාදු සාදු
මොර පිරිත #morapiritha @dharma_deshanawak
18:34
ධර්ම දේශනාවක්
Рет қаралды 117 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 12 МЛН
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa
30:16
අංගුලිමාල පිරිත | Angulimala Piritha
57:25
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН