අනුහස් පිරුණු සත්‍යක්‍රියාව | Shraddha TV

  Рет қаралды 500,360

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 309
@renudisanayaka5983
@renudisanayaka5983 9 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 මේ උතුම් වූ සත්‍යානුභාව බලයෙන් මගේ ආර්ථික ප්‍රශ්න දුරු වේවා 🙏🙏🙏🙏
@sugandijayalath8912
@sugandijayalath8912 4 жыл бұрын
උතුම් බුදු පියාණන් වහන්සේ ගැන සිත පහදවා ගැනීමට උපකාර කරන්නාවූ පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා.........
@piumiuhasna1212
@piumiuhasna1212 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nirmalawijerathna2299
@nirmalawijerathna2299 Жыл бұрын
තෙරුවන් අනන්ත ගුණ බලයෙන් දියණිය හා සිගිති දියණිය න් දෙදෙනා ත් ඒ පව්ලේ සැමටත් නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා කායික මානසික සුවපත් බව ත් සැනසිමත් සතුට සම්පත ලගා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chamindapriyankarafernando5468
@chamindapriyankarafernando5468 2 жыл бұрын
මේ උතුම් සත්‍යයනු භාවයෙන් මාගේ ගුරු දෙවියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා .. බොහෝ දෙවි මිනිස්සුන්ගේ යහපත උදෙසා බොහෝ කලක් මනු ලොව වැඩ සිටිත්වා ... 🌹🙏🌹🙏🌹🙏
@ireshadilrukshi3090
@ireshadilrukshi3090 Жыл бұрын
Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp ppppppppppppppppppppppppppppppppppppppp
@nirmalawijerathna2299
@nirmalawijerathna2299 Жыл бұрын
නමෝබුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@ven.matalevipassisheelathe7241
@ven.matalevipassisheelathe7241 4 жыл бұрын
තෙරුවන් සරණයි
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු.සමිමා සමිදු සරනයි හැමෝටම සෙත් වෙත්වා ලොකු ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු හැමෝම සුවසේ ජිවත් වෙත්වා සැසමටම සෙත්වා තේරැවන් සරනයි නාමෝ බුද්දාය සාදු සාදු සාදු
@swrd8777
@swrd8777 2 жыл бұрын
බුදු ගුණ අනන්තයි.🙏.බුදු ගුණ අනන්තයි ...🙏බුදු ගුණ අනන්තයි 🙏.. බුදු ගුණ සත්‍යානුබලයෙන් මාගේ වැඩිමල් සොහොයුරන් ට සෙත් වේවා!! සාධූ..සාධූ...සාධූ...🙏🙏🙏
@nalindapredeep1019
@nalindapredeep1019 Жыл бұрын
P
@nalindapredeep1019
@nalindapredeep1019 Жыл бұрын
0p
@senulgaming3526
@senulgaming3526 8 жыл бұрын
සාදු !සාදු !සාදු !!! ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහෝම පින්
@sisirahewage
@sisirahewage 8 жыл бұрын
එකම සරණ බුදු සරණ පමණයි...!
@asankaseneviratne9094
@asankaseneviratne9094 6 жыл бұрын
නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු...... ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......! ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්
@isharasedarahettige2418
@isharasedarahettige2418 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dewmithwendaruwa1183
@dewmithwendaruwa1183 8 жыл бұрын
නාමෝ බුද්ධාය! මේ අසිරිමත් ධර්මය ලංකා දීපයේ සැමදා පැතිරේවා
@madumadu5333
@madumadu5333 7 жыл бұрын
මෙ පිරිත් සත්‍ය බලයෙන් සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගී වෙත්වා සුවපත් වෙත්වා ..!!!
@hgcvhcvhhghjtscjfzg9629
@hgcvhcvhhghjtscjfzg9629 7 жыл бұрын
madu madu s
@hgcvhcvhhghjtscjfzg9629
@hgcvhcvhhghjtscjfzg9629 7 жыл бұрын
සාදු සාදු සාදු
@sdkaluwitharana
@sdkaluwitharana 4 жыл бұрын
සාදු!.. සාදු!.. සාදු!.. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@hiruhirushika225
@hiruhirushika225 7 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ...
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් අතිපූජ්‍ය ගෞරවයණිය ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා
@kumariwijesekara6978
@kumariwijesekara6978 Жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ සිරිපා පියුම් අභියස මාගේ ජීවිතය පූජා කරමි.. පූජාම වේවා !🙏🌺🙏🌺🙏
@wasanawasana6082
@wasanawasana6082 6 жыл бұрын
නමෝ බුද්ධාය සාධූ....සාධූ....සාධූ..... සියලුදෙනාටම යහපතක්ම වේවා......
@swrd8777
@swrd8777 2 жыл бұрын
උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා!!!!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා ... ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා .. සාදු සාදු සාදු 🙏🙏🙏
@lathalatha1147
@lathalatha1147 8 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි !සාදු ...සාදු ...සාදු ...!!!
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
සදු..සදු..සදු..බුදු සරනයි සියලු ලෝක සියලු සත්වයන් නිබිබාණ පරම සුවයෙන් සුකිත තර වෙත්වා සදු..සදු..සදු
@chithraniperera6751
@chithraniperera6751 3 жыл бұрын
එ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@chandanihettiarachchi8458
@chandanihettiarachchi8458 6 жыл бұрын
සාදු..සාදු...සාදු...මෙි අනුහස් බල මහිමයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්ම වෙිවා...සාදු..සාදු...සාදු...නමෝ බුද්ධාය!!!
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
සියලු දේ අනිත්‍ය යි.තෙරුවන්සරනයි.🌹🌹🌹🌹🙏🏼🙏🏼🙏🏼
@thilokaperera6279
@thilokaperera6279 4 жыл бұрын
සියලුම සත්වයො සුවපත් වෙත්වා.. 🙏🙏🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
සියලු දේ අනියත ලෝකයක එකම සැනසිම බුදුදමය්
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි . 🙏🙏🙏
@chathunihashanika2193
@chathunihashanika2193 4 жыл бұрын
Budusaranie.....Mey wishawaye sema sathwayekama niduk nirogi wewa !!!!
@chamindajayaweera1374
@chamindajayaweera1374 6 жыл бұрын
සම්මා සම්බුදු සහරනයි සාදු සාදු සාදු
@shiranipririyangika3797
@shiranipririyangika3797 2 жыл бұрын
සාදු.සාදු.සාදු
@srisrilankan5085
@srisrilankan5085 7 жыл бұрын
සාදු සාදු සාදු ....නමෝ බුද්ධාය .....Nilanthi Dompege....
@gaminimendis4720
@gaminimendis4720 2 жыл бұрын
සුමිහිරි සදහම් තෙරුවන් සරණයි
@deshanigunawardana9583
@deshanigunawardana9583 4 жыл бұрын
Theruwan saranai නමෝ බුද්ධාය
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 3 жыл бұрын
මෙම සත්‍යනූ භාවයෙන් මගෙ සුරතල් දම්සරා චූටි මිණිබිරිය ට සෙතක් ශාන්තියක් වේවා.......
@tharangasanjeewa8043
@tharangasanjeewa8043 6 жыл бұрын
බුදුසරණයි සියලු 🌎 වාසීන්ට.
@pathmagunawardanaliyanage855
@pathmagunawardanaliyanage855 2 жыл бұрын
මේ සත්‍යානුභාව බලයෙන් මාගේ ආදරණීයන් හැමදෙනාටම සෙත් වේවා
@priyanthaudayakumara1967
@priyanthaudayakumara1967 4 жыл бұрын
නමෝ බුද්ධය..........!
@gotayimbaragota9601
@gotayimbaragota9601 4 жыл бұрын
මේ පුන්‍ය බලමහිමයෙන් උතුම් සම්මා සම්බුද්ධ බලමහිමයෙන් මගේ කුසට පින්වත් නිරෝගි දරුවෙකු ගේ පිලිසිදීමක් ඇතිවී අපේ පපුවේ ඇවිලෙනා ගිනි දැල් නිවේවා..සාදු සාදු සාදු...
@tharimudiyanselage4018
@tharimudiyanselage4018 4 жыл бұрын
ඔබගේ එම ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා. ඔබගේ ඉෂ්ඨ දේවතාවාගේ උදව් උපකාර ඒ සඳහා ඔබ හට නොඅඩුව ලැබේවා. අති උතුම් ශ්‍රේෂ්ට අංඟුළිමාල මහරහතන් වන්සේගේ ආනුභාවයෙන් ඔබ හට සත්පුරුශවත්, නීරෝගී දරු සම්පතක් ඉතාමත්ම ඉක්මණින් ලැබේවා. බුදුගුන සත්‍යයයි!! නමෝ බුද්ධාය
@gotayimbaragota9601
@gotayimbaragota9601 4 жыл бұрын
@@tharimudiyanselage4018 ගොඩක් පින්
@ranawakachandrika8260
@ranawakachandrika8260 4 жыл бұрын
සියලුම සත්වයාට සත්ත්‍ය අවබෝධ වේවා .....
@delpagedagelinton9503
@delpagedagelinton9503 3 сағат бұрын
සාදු සාදු සාදු
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජෝත්තමයාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ...සාධු ..සාධු ..සාධු ... ඒ උතුම් අනන්ත අප්‍රමාණ බුදුගුණයන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා ..සාධු ...සාධු ..සාධු . පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මාගේ වන්දනාව වේවා ... සාධු ....සාධු ...සාධු . පින්වත් ගුරුදෙවිදුන් නිදුක් නීරෝගී වේවා ..චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹීමට දීර්ඝායුෂ ලබත්වා !!! රැස්කරනා සියලු පින්බළමහිමයන් .උතුම් චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වාසනාවේවා .. ඒ අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ...!!!
@dildhanu3004
@dildhanu3004 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 නමෝ බුද්ධාය🙏
@jeewithepoemjeewithepoem4713
@jeewithepoemjeewithepoem4713 6 жыл бұрын
සෙත් වේවා............ සියළු දනන්හට සෙත්ම වේවා....... තුනුරුවන්ගේ සරණයි .
@user-gi7ik3ti8o
@user-gi7ik3ti8o 7 жыл бұрын
සාදු!!! සාදු!!!සාදු!!!!!!!
@hiruhirushika225
@hiruhirushika225 7 жыл бұрын
නමෝ බුද්ධාය
@Nilu157
@Nilu157 7 жыл бұрын
බුදුසසුන බැබලේවා..!!!🌹🌹🌹🌹
@angelblossom4223
@angelblossom4223 8 жыл бұрын
theruwan saranayi
@sisiljayasekara1679
@sisiljayasekara1679 7 жыл бұрын
බුදු සරණයි
@asokavithana7052
@asokavithana7052 7 жыл бұрын
Sadu sadu ..Namo Buddhaya🌼🌻👃
@grade6lessonswithkaveen265
@grade6lessonswithkaveen265 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@mallikaqatar9092
@mallikaqatar9092 8 жыл бұрын
සාදු ...සාදු ....සාදු සුවාමින්වහන්ස
@weerasinghehela9763
@weerasinghehela9763 6 жыл бұрын
සාදු සාදු සාදු මම අනෝමා කුවේට් සිට
@rasikamadawala6500
@rasikamadawala6500 7 жыл бұрын
sadu.....sadu.....sadu....theruwan saranay....!!!!
@chandimenik7043
@chandimenik7043 6 жыл бұрын
ඒ් භාග්‍යයවත් බුදු රජානන් වහන්සේගේ ධර්මයේ ආනුභාවයෙන් මගේ පියාට ඉක්මන් සුවය ලැබේවා....සියලු දෙනාට බුදුසරණයි...සාදු.....සාදු...සාදු
@nipuniwillarachchi1896
@nipuniwillarachchi1896 6 жыл бұрын
Chandi Menik esema wewa, Budusaranai
@sulafa1237
@sulafa1237 4 жыл бұрын
Saud.sadusadu:-!!!
@rohithagemunu
@rohithagemunu 5 ай бұрын
මෙ සත්‍යයානු බලයෙන් මගේ හිරුෂ පුතාගේ හදවතෙ සිදුර සුවපත් වේවා
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 7 жыл бұрын
Namo Buddhaya!
@krishankaushalya
@krishankaushalya 8 жыл бұрын
සාදු සාදු සාදු .....
@manga888
@manga888 6 жыл бұрын
krishan kaushalya අනේසදුසාදුනාමෝබුධය
@jayasanu7852
@jayasanu7852 5 жыл бұрын
saduuu.saaduuu saaaaduuuuu.obawahanseege prarthanawan ituwewa.shaantha suwayata path wewaaaaa.
@chandrawathen.m9359
@chandrawathen.m9359 4 жыл бұрын
Seyaluma denama suwa path wewa me Sathiya awabodha wewa sadu sadu sadu.💐💐💐💐💐
@sisirahewage
@sisirahewage 8 жыл бұрын
හටගත් සියල්ල මරණයෙන් කෙලවරවෙි...සිතන්න...අපමන කැපකිරීම් කොට ගෞතම බුදු සසුන ලබාගෙන ඇත...
@samankumara-sy3wx
@samankumara-sy3wx 7 жыл бұрын
සුවපත්වෙව
@dhanuskalakmal248
@dhanuskalakmal248 8 жыл бұрын
සාදු. සාදු. සාදු ....!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 7 жыл бұрын
සාධු සාධු සාධු ... 🌻🌻🌻 නමෝ බුද්ධාය ..........!!!!!!!!!
@AaSs-so8wc
@AaSs-so8wc 7 жыл бұрын
sadu sadu sadu
@AaSs-so8wc
@AaSs-so8wc 7 жыл бұрын
sadu sadu sadu
@AaSs-so8wc
@AaSs-so8wc 7 жыл бұрын
sadu sadu sadu
@konkaduwagamageranjithsara5386
@konkaduwagamageranjithsara5386 5 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏 theruwan saranai
@pushpamadushan4801
@pushpamadushan4801 7 жыл бұрын
Budu saranai.
@kolitharajeewa2858
@kolitharajeewa2858 6 жыл бұрын
Pushpa Madushan 0096258641699imo
@sriyanilathhewage2603
@sriyanilathhewage2603 3 жыл бұрын
ඒභාග්‍යවත් වුඅරහත්වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏
@ramyamalsiri4250
@ramyamalsiri4250 8 жыл бұрын
සාදු..සාදු...සාදු....!
@piousfernando6233
@piousfernando6233 8 жыл бұрын
SAdu! sadu! sadu!
@dunuwilagenoman9276
@dunuwilagenoman9276 7 жыл бұрын
sadu..sadu..sadu!!!!!!..budu..saranai..!!!!!!!
@pemalathaalias3697
@pemalathaalias3697 7 жыл бұрын
දෙසකයන් වහන්ස බුදු සරනයි සදු..සදු..සදු..
@sumanajasingpathiranage4113
@sumanajasingpathiranage4113 8 жыл бұрын
Sadhu.. Sadhu.. Sadhu.. pinwath loku swameen wahansa.. Oba wahansetath uthum wu thriwidha rathnaye balayen siyalu sanasilla labewa..!!
@dilipsamantha4178
@dilipsamantha4178 7 жыл бұрын
සාදු" සාදු" සාදු"
@malikaqueen8022
@malikaqueen8022 5 жыл бұрын
Theruwan saranai
@athulaperera6209
@athulaperera6209 Ай бұрын
ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@dushanperera4813
@dushanperera4813 6 жыл бұрын
Sadu sadu sadu...budusaranai..
@kirulutharupathi3102
@kirulutharupathi3102 6 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@Swarnalatha-ow9op
@Swarnalatha-ow9op 8 жыл бұрын
ශ සාදු සාදු සාදු
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
සාධු` සාධු` සාධු` teruwan saranai
@catsila2084
@catsila2084 6 жыл бұрын
නමෝ බුද්ධාය !
@arunodiyureni1378
@arunodiyureni1378 6 жыл бұрын
නමෝ බුද්ධාය! සාධු සාධු සාධු
@kalikakalika4478
@kalikakalika4478 4 жыл бұрын
Sadu.sadu sadu budu.sarna.annme
@lochi8961
@lochi8961 7 жыл бұрын
Siyalu denatama darmaya awaboda wewa Budusaranai....
@nadeeraperera2639
@nadeeraperera2639 6 жыл бұрын
budu saranay
@lathalatha1147
@lathalatha1147 8 жыл бұрын
sharaddha TV ,අනුහස් පිරුණු සත්‍යක්‍රියාව....සාදු ...සාදු ...සාදු ...!!!
@AjithAjith-ym2pj
@AjithAjith-ym2pj 7 жыл бұрын
Sadu sadu sadu!!!
@neethaperera6967
@neethaperera6967 6 жыл бұрын
Sadu sadu sadu.
@SumithDammika
@SumithDammika 8 жыл бұрын
සාදු ....සාදු .....සාදු.....!!!
@thissahewage6189
@thissahewage6189 8 жыл бұрын
Sumith Dammika
@chattyamarasingha1693
@chattyamarasingha1693 8 жыл бұрын
Deu lovin manulowata sapath.. Sanga pithrun Wahansa.. Sanga Virayanan Wahansa.. Bagyawath Samma Sambudu Rajanan Wahansege Layehi Upan Pinwath Sanga puthrayanan wahansa.. Apage pinwath maha guna kadakin piri ethirena loku suwamin wahansa oba wahanseta mage wathira karana namskaraya wewa.. dewana thewana namaskaraya wewa.. me Gauthama Budu Sasuna babalawannata thawa thawath shakthiya dairaya Viryaya labewa.. Sadu ! Sadu ! Sadu !
@sulafa1237
@sulafa1237 6 жыл бұрын
Chathuranga Weerathunga z
@yamunapitiwalaliyana2680
@yamunapitiwalaliyana2680 Жыл бұрын
Namo buddaya 🙏🙏🌷
@හිතනිවනබුදුබණ
@හිතනිවනබුදුබණ Жыл бұрын
Namo buddaya...
@yourboy6588
@yourboy6588 4 жыл бұрын
Pin siduwewa Budu saranai 🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu
@drodrigo8751
@drodrigo8751 6 жыл бұрын
sadu sadu sadu. A bagayawath budu Rajanan wahanseta mage Namaskaraya wewa.!!
@nalindamitha257
@nalindamitha257 6 жыл бұрын
Sadu. ..sadu. sadu.......
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 Жыл бұрын
NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵 SADHU 🌷🌷🙏🙏🙏🌷🌷 SADHU 🌷🌷🙏🙏🙏🌷🌷 SADHU 🌷🌷🙏🙏🙏🌷🌷
@kumarikumari3606
@kumarikumari3606 5 жыл бұрын
Sadu !sadu!sadu!
@thusarikuwet9402
@thusarikuwet9402 6 жыл бұрын
Namo buddaya......budu saranai.
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 44 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 38 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 120 МЛН
Sri Venketeswara Hit Songs #iniyakudumbam
1:48:20
Iniya Kudumbam
Рет қаралды 606
Girimanandha Suthraya - ගිරිමානන්ද සූත්‍රය (MKS)
16:50
MahakaluSinhalayo - මහාකළුසිංහලයෝ
Рет қаралды 1,1 МЛН
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,6 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 44 МЛН