Mahapolowa | Episode 33 - (2021-04-11) | ITN

  Рет қаралды 329,523

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 563
@රම්ය-ඛ9ඛ
@රම්ය-ඛ9ඛ 3 жыл бұрын
කෝ බලන්න හැමදාම මැදපෙරදිග ඉදන් බලන සෙට් එක මහපොළොව
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
🙋🙋🙋
@jagathsiriduminda6781
@jagathsiriduminda6781 3 жыл бұрын
Mamath innava
@dilhaniwasana2536
@dilhaniwasana2536 3 жыл бұрын
Math balanawaaaa
@samadioshadi74
@samadioshadi74 3 жыл бұрын
🇴🇲🇴🇲🇴🇲🇴🇲🇴🇲
@travelwithfamilyinjapan9759
@travelwithfamilyinjapan9759 3 жыл бұрын
ගවුම හදන්නවත් ලමයාට ලං වුන එක වැරදි. නොදැක්කා වගේ ඉන්න තිබ්බා. හරිම සංවේදී දර්ශනයක්. දුවෙක් ඉන්න අම්මා කෙනෙක් හැටියට මටත් ඒක තදින්ම හිතට දැනුනා. ඕනෙම අම්මා කෙනෙක් මෙහෙම වෙලාවක කලබල වෙනවා.
@hamocell8040
@hamocell8040 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@edirisinghekumuduni451
@edirisinghekumuduni451 3 жыл бұрын
අනිවාර්යයෙන්
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
පව් අනෙ ඌටත් පිස්සුනෙ.අනොහාමිගෙ අසිමිත දරු සෙනෙහස තමයි
@udarikoshi272
@udarikoshi272 3 жыл бұрын
අනිවාර්යයෙන් ❤️
@edirisinghekumuduni451
@edirisinghekumuduni451 3 жыл бұрын
@@nadeesha2653 ඔව් අනේ ඌට අනවශ්‍ය වැඩක් කලේ.දොර රෙද්ද වහලා යන්න තිබ්බා පාඩුවෙ.
@naliherath7261
@naliherath7261 3 жыл бұрын
මුළු නාට්‍යයේ වඩාත්ම සංවේදී විනාඩි කිහිපය........🙏🙏🙏🙏🙏
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
එදිරිමුනියා මේක ලිව්ව නම් තාම සිංගි බඩින් 🤣🤣🤣🤣
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@shamalikarunarathna3982
@shamalikarunarathna3982 3 жыл бұрын
😁🤣🤣
@snehapathirana5142
@snehapathirana5142 3 жыл бұрын
හරියටම හරි
@wk6217
@wk6217 3 жыл бұрын
එක සැබැ කතාව
@ahmahm8341
@ahmahm8341 3 жыл бұрын
😂😂😂
@sumanasiriak
@sumanasiriak 3 жыл бұрын
ඉතාම සුන්දර සුභාවිත ගීතයක් වගේ! මොනම තැනකවත් අඩුපාඩුවක් කියන්න නෑ. අමරදේව ශූරීන්ගේ ගීත වගේ සදාකල් පවතීවි. ඔෂීන් වගේ මුලු ලෝකයේම ප්‍රචලිත වීය යුතු නිර්මාණයක්!
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
සිංගියො පලයන් මයේ අම්මා ඔබගේ ලොකු දුවගේ කොටහලුවට වතුර වක්කොරොන්න😮😮
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ane math hithuwe yai kiyala ko yanna dunnehene affa🤔
@Dona-w3z
@Dona-w3z 3 жыл бұрын
මාර දුකක් ආව..නඩු විබහගයකින් තොරව දඬුවම් ලබපු කී දෙනෙක් ඇතිද.....මාර දුකක් ගෙනාව ඒ සිදුවීම ..😥😥
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Me maha polowa a hemadema daragena inna heti
@hewanaarachchigesumanasena513
@hewanaarachchigesumanasena513 3 жыл бұрын
අඩුපාඩුවක් නැති කතාවක්. හැමදේම විශිෂ්ටයි. රංගනය,වේශ නිරූපනය, කැමරාකරණය,සංගීතය, ආලෝකකරනය, ශබ්ද පාලනය, අති විශිෂ්ටයි. මෙවර සියලු සම්මාන ලැබීමට සුදුසු නිර්මාණයක්. ජයෙන් ජය ටෙලිනාටයේ සියලුම කාර්යමණ්ඩලය සහ රංගන ශිල්පීන්ට.
@sarathathauda1345
@sarathathauda1345 3 жыл бұрын
හැමදේම විශිෂ්ටයි. .........
@cecbhrunit5035
@cecbhrunit5035 3 жыл бұрын
OWE ATHAMAI
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
ඒ මනුස්සයා කරපු හරි දේ නොදකින්න තරම් ඒ අම්මාගේ දරුවට තියෙන ආදරය තමා ලොකුම දේ උනේ අම්මා කෙනෙක් ගේ ඒ ආදරය මනීන්න බැහැ අපට ඒක තමා අපට ඔය සිද්ධියෙන් නොකියාම පවසන්නේ 🥺❤
@sarathkumarasiri
@sarathkumarasiri 3 жыл бұрын
කලබලේනේ
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
ලොකු ළමයෙක් වෙච්ච දරුවෙක් නිසා අනෝ හාමිට බය හිතුනා කරන්න දෙයක් නෑ අන්තීමට රාලහාමි වැරැද්ද බාර ගත්තා අප්පෙක් නැති උනත් දරුවට අම්මෙක් ඉන්න ඕනේ නිසා කතාව පට්ටම පට්ට ලස්සනයි
@mashi245
@mashi245 3 жыл бұрын
Unlike කරන්නේ කවුද මේ කතාවට .කොච්චර හොද කතාවක් ද? මං නම් ආසාවෙන් බලන කතාවක් 💕👈
@asankaruwan2744
@asankaruwan2744 3 жыл бұрын
දෙවනි ඉනිමේ සෙට් එක ඒ
@Cool-pd3ck
@Cool-pd3ck 3 жыл бұрын
හරක් කියන්නේ unta
@vimukthideshapriya4379
@vimukthideshapriya4379 3 жыл бұрын
🙋🙋😍😍😍
@kutkur2518
@kutkur2518 3 жыл бұрын
කියලා වැඩක් නැ මේ තරම් ලස්සන කතාවක් අන් ලයික් කරන්නේ
@mashi245
@mashi245 3 жыл бұрын
@@vimukthideshapriya4379 ඔයා unlike කරේ නෑ
@manjukariyawasam408
@manjukariyawasam408 3 жыл бұрын
මෙක නම් කතාවක් නෙවෙයි තනිකරම ජීවිත කියවීමක් 😥😥😥❤️❤️❤️
@sampathsuranga4691
@sampathsuranga4691 3 жыл бұрын
පිංච පවු.. වැරදි අදහසක් තිබුනෙනෑ එතන... සම්මාන පිට සම්මාන හම්බවෙන්නඕනෙ මෙන්න මේවගේ කතාවලට.මේ කතාවෙ නලු නිලියො රගපානව නෙවෙයි අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනව❤️❤️❤️
@sachijayarathne5766
@sachijayarathne5766 3 жыл бұрын
දරුවෙක් වෙනුවෙන් කොයි අම්මත් ගන්නෙ ඔය තීරනේ තමා වදපු අම්මා තරමට හදපු අම්මටත් දරු කැක්කුම තියෙනවා...දුවෙක් තනියම ඉන්න වෙලාවක ගෙට රිංගගෙන ඉද්දි කවුරුත් බලන්නෑ මොනාද කරන්නෙ කියලා..අහුවෙන එකෙන් ගහනවා..🖤 කතාව වෙනස්ම අතකට ගලාගෙන යන්නේ..💚
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ඉතින්අනේ.ළමයගේ.අැදුහැදුව.විතරනෙ.ටිකක්.බලන්නතිබුනනෙ.
@anjani9958
@anjani9958 3 жыл бұрын
එත් උ එහෙම වරදක් කරන්න හිතුවේ නැ
@subashini8135
@subashini8135 3 жыл бұрын
@@anjani9958 ou neda
@දීපශිකාඅතපත්තු
@දීපශිකාඅතපත්තු 3 жыл бұрын
👍
@boushbaindia1747
@boushbaindia1747 3 жыл бұрын
සින්ගි නාවන්න යන්නේ සින්ගියෙගේ දුවනේ
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
බලන්න කලින් ලයික් එක දාල ඉන්න අහිංසක මම🙈😍❤️
@dammytayeb1571
@dammytayeb1571 3 жыл бұрын
මිනිස්සුන්ගෙ වැරදි වැටහීම් අහිංසක ජීවිතයක් නැතිඋනා
@suga3572
@suga3572 3 жыл бұрын
Ou e manussaya kare ara lamayage gauma haduwa kakul pena nisa...
@indraniwilliams5155
@indraniwilliams5155 3 жыл бұрын
Eka waradi wadak nidagena inna gahanu lamayekuge kamarayata yama Waradi wadak-hora pusa wage watapita balla kamarayata riguwa
@TheSuresoft
@TheSuresoft 3 жыл бұрын
ඒක වැරදි වැටහීමක් නෙවෙයි. මේක හොද ආදර්ශයක් හැම පිරිමියටම. නිදාගෙන ඉන්න ලමය හෙලුවෙන් හිටියත් අහක බලන් යන්න තරම් නිහතමානී වෙන්න ඕනි. ඒ ලමයා හිටියේ ඒ ලමයගේ ගෙදර.
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
පිංචා පව්.මේකෙන් දෙන ආදර්ශය තමා ගන්න ඕන.ගැහැණු දරුවෙක් ලගට පිරිමි ලංවෙන්න යන එක සුදුසු නෑ විශේෂයෙක් කාත් කව්රුත් නැති වෙලාවට .පිංචා කියන්නේ පිටස්තර පිරිමියෙක්.අම්මලා එහෙම තමා.බයෙන් ජිවත් වෙන්නේ.මොකද සමාජේ පිරිහිලා තියෙන්නේ.පිරිමි හොද නම් අම්මලා ඔහොම බය වෙන්නෙත් නෑ කිසිම දවසක.හැම අම්මා කෙනෙක්ම අපේ රටේ උත්සහ කරන්නේ ගැහැණු ලමයින්ව පිරිමින්ගෙන් ආරක්ශා කරගන්න..ලිංගික අසහනය අපේ පිරිමින්ට පුදුම විදිහට තියෙන්නේ..ෆේස්බුක් එකේ බැලුවත් පේන්නේ නැද්ද ජරා එකවුන්ට් හදන් පේජ් group හදන් ගැහැනු කී දෙනෙක්ට කරදර කරනවාද
@priyadarshani495
@priyadarshani495 3 жыл бұрын
ඒක ඇත්ත.
@kawshikathamarashi2217
@kawshikathamarashi2217 2 жыл бұрын
ඔයාගෙ කතාව සහතික ඇත්ත
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
පිංචා හරි පව් , හරිම දුකයි . කිසි දෙයක් ගැන සෙවීමක් බැලීමක් නැතුව කලබල වෙලා තීරණ ගන්න ගියාම වෙන විනාශයක් . අද නම් හිතට මාරම අවුල් .😢😢😢😢😢
@දෙව්ලිහිමංසා
@දෙව්ලිහිමංසා 3 жыл бұрын
Harima dukai ane ada nm....,,paw pincha....😥
@pushpawijerathna7714
@pushpawijerathna7714 3 жыл бұрын
@@දෙව්ලිහිමංසා හ්ම්ම්, ඒකනෙ 😫😫
@Malee458
@Malee458 Жыл бұрын
Ekane karadarayk krnna neve neda giye gauma haduvane
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 3 жыл бұрын
අද කතාව හිතට හීන් දුකක් ඉපැද්දුවා.
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
ඇත්තටම ලොකු දුකක්
@sonetra7747
@sonetra7747 3 жыл бұрын
ou
@gaminggossip1571
@gaminggossip1571 3 жыл бұрын
Meke mas wadda maruna da idm dukama thama
@srimasenavirathna990
@srimasenavirathna990 3 жыл бұрын
ඔනම අම්මා කෙනෙක් කරන දෙයක් අනෝහාමි කරේ 👍👍 අත්තප්පු 👌👌👌
@priyadharshanipriyadarshan5391
@priyadharshanipriyadarshan5391 3 жыл бұрын
මේක නම් රඟපානවා නෙවෙයි සැබෑ ජීවිතය විදහා දැක්වීමක් හදවත කිළිපොලා යනවා කියලා hitenne මට විතරද
@sumedapriyalal621
@sumedapriyalal621 3 жыл бұрын
ඔන්න අදත් මහ පොළවට ආදරේ අය කෝ බලමු 🙏🙋‍♂️❤
@ammapana1856
@ammapana1856 3 жыл бұрын
Ada දුකයි
@pavithraanurathilaka6815
@pavithraanurathilaka6815 Жыл бұрын
අනෙහ් පිංචා.. මේ වෙනකන් කතාවෙ දුක හිතෙන කොටස් තිබුනෙ නෑ.. 😣💔
@malimapa2006
@malimapa2006 3 жыл бұрын
අනේ පව් අර ගොපල්ල ඌ වැරදි දෙයක් කලේ නෑ. ඒත් අනෝහාමිත් වැරදි නෑ දැකපු දර්ශනෙත් එක්ක. හරිම සංවේදී මොහොතක්
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
ගිරි දේවිට පස්සේ හොඳම නාට්‍යය 💖
@shiranthijayasingh5256
@shiranthijayasingh5256 3 жыл бұрын
අනේ ගවුම හැදුවා ඒ අහින්සකයා 😥😥😥
@sarathkumarasiri
@sarathkumarasiri 3 жыл бұрын
කලබලේනෙ
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
කලබලේ නේ ඒකයි
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
අනෝහාමි හරිම වාසනාවන්තයි.එයාට හැමදාම ලැබුනේ හොඳ හදවතක් තියන පිරිමින්.
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
හදවත හොද අනොහාමිහෙ එකනෙ අනුන්ගෙ දරුවෙක් හදනවා.බැදපු මිනිහාත් වෙන කෙනෙක් එක්ක ගිහිං දැන දැනත් 😞..ඉන්නවා.එ මනුස්සයාත් ඉතිං අනොහාමිට ආදරෙයි මොනා උනත්.සුදු අප්පු කොලබ ගියා
@weerakranasinghe1583
@weerakranasinghe1583 3 жыл бұрын
@@nadeesha2653 සුදු අප්පො නෙවෙයි රතු අප්පො
@weerakranasinghe1583
@weerakranasinghe1583 3 жыл бұрын
@@nadeesha2653 😂😂😂😂😂
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
@@weerakranasinghe1583 එකනෙ 😂😂 රතු අප්පුනෙ
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
@@weerakranasinghe1583 😂
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ඔයාල සියලු දෙනාටම නිරෝගිමත් වාසනාව පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් ගේ සරණයි 🙏🏽🙏🏽🙏🏽
@KumariKumari-ds5uz
@KumariKumari-ds5uz 3 жыл бұрын
ඔබටත් එසේම වේවා බුදු සරනයි
@rasika-hr7bn
@rasika-hr7bn 3 жыл бұрын
ඔයාටත් එසේම වේවා..යාඵ💐💐💐💐🎁🎁
@dilaniaberathna8823
@dilaniaberathna8823 3 жыл бұрын
Oyatath asema wewa
@m.m.spremarathnapremarathn4488
@m.m.spremarathnapremarathn4488 3 жыл бұрын
විඳවීම සහ ජීවිතේ අවබෝධය....🙂🙂🙂 = බුදුදහම ❤️❤️❤️❤️❤️
@nilmini8011
@nilmini8011 3 жыл бұрын
මහපොළොව ආදරෙයි හැමදාම බුදු සරණයි ස්තුතියි ♥️♥️♥️♥️
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
**මගේ දෙයියොම තමයි** ඔත්තප්පු උබ නම් 😢😢
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
@Rawlins නැ නෙවැ 🤫🤫 සැමියා බිරිදගේ දෙවියාය කිවලු නේ මෙවගේ වෙලා වට වෙන්ටැ 😏😏
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@@koekloeren1707 අනේ සත්තයි නෙවැ.😆😆😆😆
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@Rawlins තීනවැ නෙවැ හැම පඳුරටම..... 😆😆😆😆😆
@madukumari1764
@madukumari1764 3 жыл бұрын
@Rawlins අද හවස ගෙදරට බඩු ගොඩක් ගෙන්වා වාහන 3 කින් එපා උනා අස් කරලාම දැනුයි ඉවර උනේ අයියේ okසුභ රාත්‍රියක් තෙරැවන් සරණයි good night 🙇🙇🙇🙇💚💚💚💚💚💚💚
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
සියළු දෙනාටම නිරෝගි සුව තෙරුවන් සරණයි 🙏🏽💖
@nirushadilshani8983
@nirushadilshani8983 3 жыл бұрын
උමාලි අක්කිගෙයි තරින්දි අක්කිගෙයි රඟපෑම මරැ🙏💖💖💖❤❤❤
@dayanirathnayake111
@dayanirathnayake111 3 жыл бұрын
ඒක නම් ඇත්ත....මැණිකෙලත් නැහැ ....රෙදි නැන්දලත් නැහැ ...ඒව ඉස්සර ... ... .අනිවාර්යයෙන්ම මේව නැති වෙන්න ඕන....
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
අනිවාර්යයෙන්
@මිතුදම්
@මිතුදම් 3 жыл бұрын
මිනිස්සු හැමදාම වින්දෙ දුක් විතරයි..............
@sameeraweerakoon948
@sameeraweerakoon948 3 жыл бұрын
ඕන් ඔහොම හිතන්න පටන් ගත්ත දවසේ ඉදන් තමා රටට කෙල උනේ.
@melbelthelazyone9055
@melbelthelazyone9055 3 жыл бұрын
පිංචාට මුලින් හිතක් පහල වෙලා පසුව ගවුම හදලා යන්න ගියා වෙන්නත් පුලුවන්..
@niroshaalahakoon3663
@niroshaalahakoon3663 3 жыл бұрын
මටත් හිතෙන්නෙ එහෙම තමයි උනේ
@indujayasooriya9658
@indujayasooriya9658 3 жыл бұрын
ජීවත් වුණා නම් ඌ දෙවෙනි වතාවෙ ගවුම හදලා නිකන් ඉන්නෙ නෑ... මොකද එදා සමාජෙ අද වගේ ගෑනු දරුවෙක්ට කිට්ටු වෙන්නෙ නෑ පිරිමි ගවුම හදන්නවත්..අනික අනෝහාමි හැදුනේ මස් වැද්දෙක් එක්ක..ඒ මිනිහා කවදාවත් අනෝහාමිට එහෙම අත තියලා නෑ..අනෝ හාමි දන්නෙ පිරිමියෙක් දුවට අත තිබීම භයානක භව විතරයි... පින්චාගේ නූගත් අවිචාරවත් ගති වයසින් වැඩෙන සඳවතී ඩැහැ ගන්නම තිබුනා.. ඒ නලුවා නියමෙට රඟ පෑවා..මිනිහට ආවේ රාගික හැඟීමක්... ගියේ කෙල්ල් අල්ලන්න... කෙල්ල හැරුනා..මොහොතින් අදහස දෝලනය වුනා...එතකොටම ඒ ක්ශනයෙන්ම අනෝහාමි පින්චගේ පිටිපස්සෙන් පේන බොඩි ලැන්ගුඑජ් එකට ප්‍රතිචාර දැක්වුවා... අද සමාජය එක්ක බැලුවත් ඔය පින්චෝ ගොඩයි... එදා අද වගේ ගෑනු පිරිමි ලමා මහලු කියලා ලං වෙන්නෙ නෑ.. රාගයේ මොහොත හඳුනගෙන ඈතින් හිටියේ...
@snehapathirana5142
@snehapathirana5142 3 жыл бұрын
සැමියා බිරිඳගේ දෙවියාය කියන්නෙ නිකන්ම නෙමෙ මෙන්න මේවගේ පිරිමියෙක් මහත්තයා වුනාම....😢
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Mata inneth deiyek .
@hope4change
@hope4change 3 жыл бұрын
කාලෙකින් විශිෂ්ඨ නිර්මාණයක්..දක්ෂ චරිත පණ පෙවීමක්..
@welcometoournest3954
@welcometoournest3954 3 жыл бұрын
වැඩිවිය පත් උනු ගෑනු දරුවෙක් ඉන්න කාමරෙට ගව්ම හදන්න හරි ඇයි ගියේ අහක බලන් යන්න තිබ්බා
@gayanchamil1190
@gayanchamil1190 3 жыл бұрын
U.moodaya.haraka.kiyala.kiyanawa shine nathda?
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Pinch skole gihin na kathawe hatiyata u bodayek. Paw asaranaya. Ara gani kiuwa wage athak payak kadala dala inna thibbe
@Harshi812
@Harshi812 3 жыл бұрын
මිහිකතද ගැහැනියද එකමය❤
@Magdalin7
@Magdalin7 3 жыл бұрын
අනේ මම ආසම චරිතයක් තමයි පිංචා මේ විඩියට සතෙක් වගේ මරා දැම්මෙ ඇයි අහිංසකයා 😭 පිංචා තව දුරටත් මේ කතාවෙ හිටියා නම් හොදියි. අනික කාටවත් කරදරයක් හිරිහැරයක් නොකර අහිංසක මනුස්සයෙක් .දැන්නම් මට අරකිව පේන්නේ යකින්නක් වගේම තමයි .
@samanthikaruwanmalie90
@samanthikaruwanmalie90 3 жыл бұрын
නොකරපු වැරැද්දකට මැරුම් කැවා 😥😥
@sarathkumarasiri
@sarathkumarasiri 3 жыл бұрын
කලබලේනේ
@hemamalinichandra7156
@hemamalinichandra7156 3 жыл бұрын
ඌ මොකටද ගවුම හදන්න ගියේ ඌගේ පාඩුවේ ඌ හිටියනම් ඉවරයි නේ
@chandilayal7651
@chandilayal7651 3 жыл бұрын
කියලා වැඩක් නෑ අප්පා නොදකින් විතරක් පාඩුවේ හිටියා නම් වේ හොද අනික ගෙට වෙලා පණ ඉන්න කෙනෙක්
@singha6372
@singha6372 3 жыл бұрын
මෙච්චර හදියක් වෙලත් රතු අප්පුහාමි ගමට නෑවිත් ඉන්න හැටි..
@samadhidasanayake8648
@samadhidasanayake8648 3 жыл бұрын
ඒ මෝඩයා 😑
@Hiru-f8z
@Hiru-f8z 3 жыл бұрын
මේ ටෙලි ඩ්‍රාමා එක පට්ට ලස්සනයි අෆ්ෆා සතියක් ඉන්න ගියාම එපා වෙනවා
@සදතාරුකා
@සදතාරුකා 3 жыл бұрын
නොයෙක් නොයෙක් දුක් කරදර වලින් පිරි මේ දිගු දිවි ගමන මොන තරම් දුෂ්කර ද කටුකද...බියකරු ද.. මහපොළොව 😐😐😑😑😑😐😐
@swickramasinghe8733
@swickramasinghe8733 3 жыл бұрын
මං හිතුවෙ රතු අප්පු කියන්නේ හො‌ද චරිතයක් කියලා. බලන් ගියාම ඌ‌ මහ කො‌න්ද පණ නැති අම්ම තාත්තව වත් මතක නැති නෝ‌න්ඡලයෙක්නේ... 😪😶😐
@madumhewa9543
@madumhewa9543 3 жыл бұрын
රතු අප්පු නිරූපණය කරන්නෙ වැඩවසම් ක්‍රමයෙන් ඉතා අමාරුවෙන් ගැළවෙන ඉතා ඉක්මනින් නූතනයට හැඩගැහුන සමාජ පරපුර විදිහට. ඔහු පීඩනයට පත්උන තරුණ පරපුරේ නියෝජනය.. එතන චරිතයකට වඩා සමාජ කියවීමක් මම දකිනවා
@user-li6je1cr2s
@user-li6je1cr2s 3 жыл бұрын
ගවුම හදන්න ගියේ කියලා අපි කියන්නෙ කොහොමද? ඒක දන්නේ එයාගේ හිත තමයි
@komaria5021
@komaria5021 3 жыл бұрын
ඔයා හරි
@nilminikumari9012
@nilminikumari9012 3 жыл бұрын
පව් අහිංසකයා මැරුවා ගව්ම හැදුවා ඒ මනුස්සයා නිරපරාදේ කොටලා දැම්මා 😥😥😥😥
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭😭😭
@nimesha29
@nimesha29 3 жыл бұрын
මහපොලෝ හමුදුරුවන් පල්ලා කියන්න්‍ර් එකනේ 😥
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
වසන්ත මොරගොඩ........ඒ ඇක්ටින් ක්ලැසික්. මාර විදිහට දැණුනා. ඕවා හැමෝටම බැහැ. ගුඩ් ලක්...කීප් ඉට් අප්. වැඩිපුර දකින්න නැති එක අපිට පාඩුවක්. කවදත් ආදරය කරපු රංගන ශිල්පියෙක්.
@supembara_jothi_page
@supembara_jothi_page 3 жыл бұрын
මරපු එක පවි.ඌ ගවුම හැදුවා. අහිංසකයා
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
ඔව් එහෙම තමා උනේ 🤒🤒
@kaddd5541
@kaddd5541 3 жыл бұрын
ඔවු ඒක තමා උනේ
@samudraranawaka54
@samudraranawaka54 3 жыл бұрын
No he shouldn't gone in to the room!
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
ඔව්
@ajanthakumari4714
@ajanthakumari4714 3 жыл бұрын
වතුර වක්කරන්න ඉන්න ලමයෙක්ගෙ කාමරේකට පිරිමි යන්නෑනෙ.වැඩේ වැරදී
@anushalalanthi9764
@anushalalanthi9764 3 жыл бұрын
අනේ පව් ඒ අහිංසකයා...වරදක් නොකර මැරැම් කෑවා😢
@shereensperera8833
@shereensperera8833 3 жыл бұрын
අනේ.... පිංචා පව්.. හැම පිරිමියෙකුටම ඔත්තප්පු මාමා වගේ හිතන්න පුළුවන් නං.....
@sarathathauda1345
@sarathathauda1345 3 жыл бұрын
කාලෙකින් විශිෂ්ඨ නිර්මාණයක්.......ආසාවෙන් බලන කතාවක්.....
@niranjana06279
@niranjana06279 3 жыл бұрын
දැනට ලංකාවෙ ඉන්න දක්ශම තරුණ නිලිය උමාලි තිලකරත්න.
@kumaridamayanthi2775
@kumaridamayanthi2775 3 жыл бұрын
පවු අර අහිංසකයා 😢😢😢
@puspakumary3485
@puspakumary3485 3 жыл бұрын
😭😭😭😭
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
පිංච පව් කරදරයක් කරන්න නෙමෙයි ගියේ ගවුම හදන්න ඵ්ත් අනෝ හාමි හිතුවෙ කෙල්ලට කරදර කරන්න හදනව කියල
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 3 жыл бұрын
Ilaga para gauma hadan nethiwennath tibba . Wenna giya winasayak newathuna
@viloka8817
@viloka8817 3 жыл бұрын
ඕනම අම්මකෙනෙකුට ඒ වගේ දෙයක් දැක්කම හිතෙන්නෙ තමන්ගෙ දුවට කරදරයක් කරන්ඩ තමයි සැරසෙන්නෙ කියල අද කාලෙ තමන්ගෙ දරුවෙක් ලගට කෙනෙක් කිට්ටුවෙනකොටත් සැකයිනෙ ඒ කාලෙත් අම්මල බයෙන් තමයි ගැනු දරුවො හදල තියෙන්නෙ
@dilhaniwasana2536
@dilhaniwasana2536 3 жыл бұрын
Ouuuuuu pinha pauu
@nelkagamage1326
@nelkagamage1326 3 жыл бұрын
ඇත්තටම දුක හිතුන කැත්තෙන් කොටපු හැටියට. ඒත් අනොහාමි වැරදි නෑ. අනොහාමි වාසනාවන්ත යි. ලස්සනයි කතාව
@rashi9417
@rashi9417 3 жыл бұрын
රතුඅප්පුගේ අම්මා ලියුම් කියවන්න දන්නෙත් නැ ඒවා දන්නා එකෙක්ට කියල කියවගන්නෙත් නැ 😡
@IshariChathurika
@IshariChathurika 5 ай бұрын
මේක නම් සැබෑම ටෙලිනාට්‍යක් නෙවෙයි .සැබෑම ජීවිත❤❤❤❤❤
@susanthaprasadh3550
@susanthaprasadh3550 3 жыл бұрын
හොඳම චරිත අයින්වීමයි දුක....
@niroferooz9507
@niroferooz9507 3 жыл бұрын
අනේ පව් ගවුම හැදුව එක කරේ😓
@hmilroy
@hmilroy 3 жыл бұрын
ගෑණුන්ට හොඳ කරන්න යනවට හොද වැඩේ 😂😂
@dilumikariyawasam6135
@dilumikariyawasam6135 3 жыл бұрын
@@hmilroy 🤣🤣🤣🤣
@rasi9280
@rasi9280 3 жыл бұрын
මම එ් කොටස දෙපාරක්ම බැලුව ලස්සනයි හැගිමිබරයි
@wasanawaasu3038
@wasanawaasu3038 3 жыл бұрын
ඇසින් දකින සියල්ල ඇත්ත නොවෙ. හිත හොද අයට හමුවෙන්නේ හිත හොද අය
@ranjankumara1649
@ranjankumara1649 3 жыл бұрын
අහිංසක මනුස්සයෙක් ජීවිතයෙන් වන්දි ගෙව්ව... මේ වගේ පුංචි වැරදි වැටහීමක් ඇති ලොකු විනාශයක් සිදු වෙන්න
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
මහපොළවෙ ගැනු මේ තරමටම අසරණයි ද ? 🤔🤔😢😢
@anuravi9820
@anuravi9820 3 жыл бұрын
අපේ රටේ ම නිර්දෝෂි අය කී දෙනෙක් නම් මේ විදිහට ජීවිතේන් සමුගන්න ඇති ද
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 3 жыл бұрын
I loved this drama very much, superb acting, Anohami is great and Singi too, of course others have done best acting too,
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
සිංගි යන්න ඕනා ලොකු දුවනේ ....සිංගියෝ..💃
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
එකනේ වස්තෝ නේද
@ashenrajapakse9807
@ashenrajapakse9807 3 жыл бұрын
කෝපය කියන්නෙ හරිම පරිස්සමෙන් පාලනය කරන්න ඕනි සිතිවිල්ලක්. නීකරුනේ ප්‍රශ්න අධික කෝපය නිසා
@harshani2032
@harshani2032 3 жыл бұрын
අනෙ අර අහිංසකයා නිකරුණේ මැරුම් කෑවා 😭😭😭😭😭😭😭💔
@nadeesha2653
@nadeesha2653 3 жыл бұрын
😥😥😥
@SDN89503
@SDN89503 3 жыл бұрын
Ow නේද matath duka හිතුණා
@samanchathuranga5233
@samanchathuranga5233 3 жыл бұрын
නොදන්නා වගේ යන්න ඔනී... කාමර අස්සේ නොයා.. ලමයි ඉන්න. මුලදි උගේ මුනේ වෙනසක් උනා.
@sumedapriyalal621
@sumedapriyalal621 3 жыл бұрын
හිතට ගතට හයිය හත්තිය ඇති කාලෙ ගැනිටයි හිටපු එකම පුතාටයි වද දුන්නා ..දැන් ඇග කට ශරිරය කොර වෙලා ... දිට්ඨ ධම්ම වේදනීය කර්මය මෙලොව දීම පල දී ඇති අයුරු නිර්මාණ කරුවා ඔබට පෙන්වා දී ඇත. ❤🙏
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Paw e manusayth dukvidda mahapolawa ekka . Kanna hoyanna . Ara kolla gani wage unna thathata udau nokara. Anthimata ammawath balanna awada hariyata ?
@mishastar2366
@mishastar2366 3 жыл бұрын
Mahasi wadi unama onima kenekta kenthi enawa . Kollawa pirimiyak wage hadanna giye. Ekale hatiyata kollo mahansiwela wada karanna oni
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
අනේ අනේ නවත්ත ගනින් රතු අප්පෝ පොන්න පකෙක් ..
@MaheshRanasingha-n1l
@MaheshRanasingha-n1l 10 күн бұрын
ජගත් චම්ල❤🎉
@EasyCraft2
@EasyCraft2 3 жыл бұрын
අනේ කොල්ල පව් දෙයියනේ...දුකේ බෑ මට අයියෝ😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑😑
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
ලස්සන කතාව.....ඉවර කරන්න හදන පාටයි....
@subasrilanka8134
@subasrilanka8134 3 жыл бұрын
හොදයි එතකොට තමයි හොද
@tyasaman4880
@tyasaman4880 3 жыл бұрын
ඉවර කරන එක හොඳඉ නෙද ? නෙත්නම් මිනිස්සුන්ට එපා වෙනව. සත්‍ය teledrama එක වගෙ .
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
@@tyasaman4880 දුකයි මචං...ටිකක් ෙවනස් කතාවක් හින්ද
@dineshalakmali4152
@dineshalakmali4152 3 жыл бұрын
නාට්ටිත් බැලුවා ..මෙහෙම එකක් නොබැලුවා..👏👏
@priyadharshanipriyadarshan5391
@priyadharshanipriyadarshan5391 3 жыл бұрын
රතු අප්පොගෙ අප්පච්ච් දිහා බලන්න 😢 දුකයි
@jandrajandra5712
@jandrajandra5712 3 жыл бұрын
ලස්සන කතාව යිස්තුයි 💞💞💞💞
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
සින්ගිගෙම.දරුවාගේ ඉහ.diya.වක්කරන්න.යන්නේ
@anuruddhalogin
@anuruddhalogin 3 жыл бұрын
පිංචා ගියේ ගවුම හදන්න ගොං මෝඩයා ඒක දන්නේ ඌ විතරයි...😓
@lakiproduction7753
@lakiproduction7753 Жыл бұрын
Tharindige ranganaya nam supiri.🎉🎉❤❤
@akshakavindi1450
@akshakavindi1450 3 жыл бұрын
Harima ලස්සනයි me darama ekka mewage darama දිගටම karanna mansika nidahasa gamikama පරිසරය harima lassanai
@gimhanikendawala9472
@gimhanikendawala9472 3 жыл бұрын
උමාලිගේ...තරින්දිගේ රඟපෑම කියලා වැඩක් නැහැ අප්පා
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Pau pincha මටනම් ගොඩක් දුකයි අසරණය
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
අතක් පයක් කැඩෙන්න ගැහුවනම්නෙ කාරිය ,ඇයි අර අහිංසක මෝඩයව මරලා දැම්මේ . රතු අප්පෝ කොයි
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
මෙච්චර දවස් කොහෙද උන්නේ?😔
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
@@stolenheart6979 කවුද 😁මමද මං මේ ඔයා කොහේද ගියේ කියලා බැලුවා
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@@Sv25-s6m සෙනසුරාදා ඔයා හිටියේ නෑ නෙ. මන් අද උදේ තමා ඊයෙ episode aka බැලුවෙ athakota තමා ඔයාව දැක්කේ.
@Sv25-s6m
@Sv25-s6m 3 жыл бұрын
@@stolenheart6979 ඒකනේ ඔයා කමන්ට්ස් දාලද කියලා මං බැලුවා .ඔයාගේ අනාවැකිය සාර්තක උනාට ඔයාගැන කමන්ට් එකකුත් දැම්මා මං එක වීඩියෝ එකකට
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
@@Sv25-s6m ❤️❤️ ආ මේ අර කතාව පටන් ගත්තේ නෑ නෙ thama. මේක iwara උනාම වෙන්න ඇති aka පටන් ගන්නෙ. Itn akeda ඇඩ් දාන්නේ
@vishwayapura7025
@vishwayapura7025 3 жыл бұрын
දුප්පත් උනත් මක්කටෙයි එක එකාලට පනුවෝ වෙන්නේ...පයට පෑගෙන දූවිල්ලක් වගේ..අපිත් මනුස්සයොනේ......අපි ඔක්කොම මිනිස්සු ...👌👌👌💐💐💐
@dilhanisiriwansha2002
@dilhanisiriwansha2002 3 жыл бұрын
දරු දුකට කොහෙද සිමා මායිම් ....❤️ අනේ අනෝහාමි😥
@suranjia3451
@suranjia3451 3 жыл бұрын
වේශ නිරූපණය සුපිරි ...
@kasuntharaka9820
@kasuntharaka9820 3 жыл бұрын
කලින් දවසේ කතාවේ විනාඩි 2 ක 3ක් වත් එපා බොලව් අපිට අමතක නෑ බොලාට වගේ
@yashodaramuramudali9402
@yashodaramuramudali9402 3 жыл бұрын
Owwww
@manjuladias6330
@manjuladias6330 3 жыл бұрын
පව් ගවුම හැදුවේ .
@96channel23
@96channel23 3 жыл бұрын
😓
@janakaanura6077
@janakaanura6077 3 жыл бұрын
අපූර්වයි.. රංග වින්‍යාසයන්
@Shanti-s2d
@Shanti-s2d Күн бұрын
Atiteta,aran yana,sanwedi,katawk,adarei,hemotama❤❤❤
@vishakadissanayaka5785
@vishakadissanayaka5785 3 жыл бұрын
රතු අප්පු මාර මිනිහෙක්නෙ පැත්ත පලාතට අාවෙ නැ අම්මා බලන්න වත්. නිලමෙට පව් පල දීලා
@TheSuresoft
@TheSuresoft 3 жыл бұрын
කොහොමත් රතු අප්පො කියන්නේ එච්චර හොද මිනිහෙක් නෙවෙයි. මොකද ඒ මනුස්සයා අනෝ හාමිට් පට්ට බැල්ලි කියලා බැනපු එකෙක්.
@senadheerasanthiyago9710
@senadheerasanthiyago9710 3 жыл бұрын
මේ තිස්තුන් වෙනි කොටසෙ අතිශය සංවේදී ම රූප රාමුව "මයෙ දෙයියෝ" කියන අවස්ථාව. නාට්‍යය හරියටම ග්‍රහණය කරගත් අය ඉන්නවනම් තේරෙනවා ඒ අතිශය සංවේදී රූප රාමුවට සංගීත ඛණ්ඩයක් යොදල නෑ. නමුත් එවන් සංවේදී රූප රාමු හැම එකටම ගැළපෙන සංගීත ඛණ්ඩ තිබුණා. එය පැහැදිලි මෙන්ම සෘජු අඩුවක් සුමිත් රත්නායක අධක්ෂකතුමනි. මේ නාට්‍යය බොහොම සාරවත් නිර්මාණයක්. ඔබවන් අය තව ඉදිරියටත් ඕන මෙවන් නිර්මාණ එළි දක්වන්න. ඒත් එච්චර හොඳින් කරපු වැඩේ මේ රූප රා⁣මුවෙ සංගීතයෙ අඩුවත් එක්ක කිරි හැළියට ගොම බිංදුවක් මිශ්‍ර කළා වගෙයි. ඇයි ඔබතුමා සංගීතඥයා ට පැහැදිලි කළේ නැද්ද එතනට සංගීතය අවශ්‍යයමයි කියලා. නැත්නම් වෙනත් හේතු තියෙනවද මෙවන් කැපී පෙනෙන අඩුපාඩුවලට ඉඩ තියල තමන්ගේම නිර්මාණය අවතක්සේරුවට ලක්කරන්නට. අපි දන්න හේතු තිබෙනවා, සමහරු නළු නිළියො ඉස්මතු වෙනවට අකමැති නිසා එ⁣වන් දේ කරනවා, සංගීතය ඉස්මතු වෙනවට අකමැති නිසා එහෙම කරනවා. පුද්ගලික බලපෑම් නිසා එහෙම කරනවා. අධක්ෂකතුමනි, මෙවන් අඩුපාඩු ඔබේ ඊළඟ නිර්මාණයට බලපාන්න ඉඩ තබන්න එපා. ඔබ අපට අවශ්‍යය යි. මැදහත් සිතක් ඇති කරගැනීම තුළින් ඔබේ නිර්මාණ තව තවත් යහපත් වේවි !
@aadhibotheju..2751
@aadhibotheju..2751 2 ай бұрын
මේ වගේ සියුම් ඉසියුම් කියවීම් වලට මං හරි ලෝභයි.. ❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 5 ай бұрын
මහා පොලව, පපුවට කඩාගෙන වැටුණ කොටස😢😢😢😢
@dilanijayakody8212
@dilanijayakody8212 3 жыл бұрын
Attama me කතාව මහපොළ ගැනම nowoda........හිතන්න බොහොදේ.....👍
@nimenribhashni2835
@nimenribhashni2835 3 жыл бұрын
අනේ මහ පොළොවෙ කාලය ගෙවුණු ඉක්මන🥺
@kanchanaruwan6105
@kanchanaruwan6105 3 жыл бұрын
Giridewi pasuwa asawen balanne mahapolawa .harima lassana kathawak
@nicemoment7028
@nicemoment7028 3 жыл бұрын
කෝ බලන්න සය්ප්‍රස් ඉඳලා මහපොළොව බලන අය ♥️♥️
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 3 жыл бұрын
🙂🙂
Mahapolowa | Episode 34 - (2021-04-17) | ITN
16:55
ITN Sri Lanka
Рет қаралды 323 М.
Visekari | Episode 45 - (2024-12-20) | ITN
20:24
ITN Sri Lanka
Рет қаралды 21 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Mahapolowa | Episode 35 - (2021-04-18) | ITN
21:04
ITN Sri Lanka
Рет қаралды 428 М.
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 2,2 МЛН
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59
Desa Matha Mohothak | Episode 40 - (2024-12-20) | ITN
19:11
ITN Sri Lanka
Рет қаралды 13 М.
Paradeese | Episode 104 - (2024-12-20) | ITN
20:45
ITN Sri Lanka
Рет қаралды 22 М.
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 559 М.