එයා මගේ ම තාත්තා වෙලා උපදින එක අසාධාරණයි | Maharu TV | තාත්තා හිටියානම් Ep02 | Tharanga Nelson

  Рет қаралды 94,578

Maharu TV

Maharu TV

Күн бұрын

Пікірлер: 99
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
ඒ නිහතමානී කමට හැමදාම ආදරෙඉ තරංග මල්ලි ගොඩාක් නිහතමානී හොඳ කෙනෙක් අප අතර නැතත් ඒ සිංදු වලට හැමදාම ආදරෙඉ නිහාල් නෙල්සන් මහත් මයා ට 🙏🌹🌹🏵️🏵️🏵️💙
@pearlperera5132
@pearlperera5132 Жыл бұрын
හරිම ලස්සන කතාවක් . හරි ආදර්ශමත් චරිත දෙකක් . පුතේ ඔයාගේ පිනටම ලැබුණ දෙමාපිය දෙදෙනෙක්. ඒ මා පියවරේ පියමං කරමින් නොනැවතී ඉදිරියට යන්න. ඔබ පියා උගත් මොරටු මහ විදුහලෙත් ආදර්ශ පාඨය " මාණිවත්ත අභික්කම " යහගුණ අගය කරමින් ඉදිරියටම යන්න.
@gaminikumara2127
@gaminikumara2127 Жыл бұрын
ලස්සනට කතා කරන ,ලස්සන පුතෙක්..ලෙජන්ඩ් කෙනෙක්ගෙ පුතෙක් උනත් ඇත්තටම බොරුවට එලියෙ රැඟුම් පාපු නැති කෙනෙක් නිසා දකින්නෙත් නිහාල් නෙල්සන් මහතාගෙ අභාවයෙන් පස්සෙ,,,,දැන් ඔබේ ගමන ආරම්භ කරන්න.ඔබට ජය,,,❤
@chandrikakumuduni6776
@chandrikakumuduni6776 Жыл бұрын
තරංග කියන්නෙ බෙහොමත්ම හොද නිහතමානි දරැවෙක්.තාත්තගෙ නම ඉදිරියටම ගෙනයන්න ශත්තිය ධෛර්ය නිරතුරුවම ලැබෙිවා !❤🙏
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 Жыл бұрын
ඒ පුතා තාත්තා අම්මා දෙන්නටම තියෙන ආදරය ගැන කිව්ව හැම වචනයක්ම හරිම සං⁣වේදියි.....හොඳ පුතෙක්....🌷💞💞 තාත්තා ගේ දේ ඉදිරියටම ගෙනියන්න පුතා .....තාත්තා කොහේ හෝ සිට සතුටු වෙයි....🌷💞💞
@seethad.g1396
@seethad.g1396 Жыл бұрын
අනිවර්යයෙන්ම
@mallikaliyanarachchi8062
@mallikaliyanarachchi8062 Жыл бұрын
දයාබර පුතෙක්.සතුටුයි.
@ashasolanga6403
@ashasolanga6403 Жыл бұрын
ඉතා ප්‍රිය මනාප නිහතමානී ගායකයෙක්. හොඳ ආත්මයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා . 🙏වාගේම වාසනාවන්ත පුතෙක් . පියාගේ අඩිපාරේ ගමන් කරන්න ...සුබ පැතුම් පුතා .💐💐
@bodhinisamaratunga8377
@bodhinisamaratunga8377 Жыл бұрын
සමාජයේ වෙනසක් ඇති කළ...social function of an artist හොඳින් තේරුම් ගත්තු අප්‍රමාණ මනුස්සයෙක්. එතුමා සමාජගත කළ පණිවිඩ බොහෝ තවම අපේ හිතේ රැඳී තිබෙනවා. ඔබට සුබ පැතුම්. ජය වේවා.
@gaminijayasinha1677
@gaminijayasinha1677 Жыл бұрын
නිහාල් අයියා නැති පාඩුව මකන්න බෑ.....නිහාල් නෙල්සන් මහතා සදා අමරණීය...
@prabhasri1279
@prabhasri1279 Жыл бұрын
ඒක ඇත්ත .රත්තරං දෙමව්පියන් කවදාවත් අමතක කරන්න බැහැ .මටත් එහෙම මයි.
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
ඔබ තුමාගේ තාත්තා නැති අඩුව ඔබට වගේම රසිකයින් වන අපටත් දැනෙනවා .මම දැනටත් නිහාල් නෙල්සන් මහත්තයගෙ සින්දු යූටියුබ් එකෙන් ඩවුන්ලෝඩ් කර ගෙන නිතරම අහනවා. ඒ සින්දු අහන විට නැහැ කියලා හිතෙන්නේම නැහැ . එතුමන්ට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරමින්,නැවත අප අතරම ඉපදේවායි පතමි ...!!!
@surajamarasinghe5635
@surajamarasinghe5635 Жыл бұрын
නෙල්සන් අංකල් ට නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ! මම සුරාජ් තරංග ගේ පෙර පාසල් යාලුවා 😓
@premalalalawattapitiyageda7217
@premalalalawattapitiyageda7217 Жыл бұрын
තාත්තා නැති අඩුව ඔබ තුමා සපුරන්න.ඔබට බුදු සරණයි ,සියලු දෙවියන්ගේ පිහිටයි ...!!!
@gaminijayalath8730
@gaminijayalath8730 Жыл бұрын
මාහට මෙි දිවියෙහි හමුවූ අති සුංදර මනුස්සයෙක් ආදරණීය නිහාල් අය්යා ...නිහාල් අය්යා ,ඔබට අමා මහා නිවන් සුව ලැබේවා !!!
@ajithliyanageperera4345
@ajithliyanageperera4345 Жыл бұрын
නිහාල් මා දුටුව සුන්දර ගායන අබ්‍ රුපනය කරමින් ගියක් ම්නිසුන් අතර ට රැගෙන ගිය සුව්සෙස හැකි යාව ක් තිබුනා නිහාල් නෙල්සන් මහත් මයා ට
@asangaranasinghe2093
@asangaranasinghe2093 Жыл бұрын
Nihal Nelson mahathaneni obata niwan suwa lebewa .....
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මෙහෙම යි මගේ නම් මතය නිහාල් මහත්මයා ගේ ගීත ඒ ව්දිහට ම ඇහෙනවා නම් තමයි හොද...නැත්තන් වෙන්නේ ඒවා ව්නාශ වෙන්න පුලුවන් Cover Version කියලා...හදවත් රත්‍රං ජෝති කියලා නම තිබ්බ ඔහු කොහොමත් අමරනීයයි ගීත ඇහෙද්දී ඔහු ඉන්නවා කියලා දැනෙන්නේ ඒකයි කලාකරැවෙක් ගේ වාසනාව..💙💙💙🙏
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
අනෙ පවු ඔබට ජය බුදුසරණයි🙏🙏❤❤🇶🇦දෙනාටම දිර්ඝ ආයුෂ දෙනාටම පරිස්සමට ඉන්න ආදරෙයි ඔබට
@kumararohan6087
@kumararohan6087 Жыл бұрын
වැදගත් විදිහට ජීවත් උන වැදගත් විදිහට ජීවිතේ කලමනාකරනය කරගත් වටිනා කලාකරෘවෙක් නිහාල් නෙල්සන්
@jagathperera4309
@jagathperera4309 Жыл бұрын
A Very sensitive Son. talking about a famous father. We also feel the sadness and Nostalgia about the good old days. Well conducted programs. Thank you. 🙏👍🌻
@chamikasuranga-tw3wo
@chamikasuranga-tw3wo Жыл бұрын
අඩෝ මු නලුවෙක් වගේ බං මටනම් කටහඩ විජය කුමාරතුංග වගේ
@MSMA1982
@MSMA1982 Жыл бұрын
නිහල් නෙල්සන් මහතානනී නිවන් සුව ලැබේවා. පුතාද ඔහුගේ පාරේ නොගියාද.
@JayawardhanaJayawardhana-y8h
@JayawardhanaJayawardhana-y8h 7 ай бұрын
Mage favorite singer kenek nihal aiya.puthe oyata budu saranai.
@dasanayakabanadara5834
@dasanayakabanadara5834 Жыл бұрын
නිහල් නෙල්සන් මහතා සමාන ගායන ශිල්පියකු මා නම් තවත් නොදුටුවෙමි..ආදරණිය කලාකරුවාණෙනී ඔබට නිවන් සුව අත් වේවා
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
🙏🙏🙏💙
@rashalkegama4349
@rashalkegama4349 Жыл бұрын
ඉවරවෙනකන් බැලුවා හරිම ආදරෙන් වගේම දුකින්
@samanolawijayarathna6998
@samanolawijayarathna6998 Жыл бұрын
ආදරණීය පිය පුතු සබදතාව❤
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
ලස්සනයි ,❤❤❤❤
@geeganagei
@geeganagei Жыл бұрын
අයෙත් අපේ දෙමව්පියෝ වෙලා ඉපදෙන්න කියල ප්‍රාර්ථනා කරනවට වඩා එයාලට වෙන්න ඕනෙ හොදම තැනට යන්න.....නියම පුතෙක්..
@GihanMadusanka-gu8tg
@GihanMadusanka-gu8tg Жыл бұрын
❤ yali api atarema ipadewa nihal aiya
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
විජය කුමාරතුංග ගෙ වොයිස් එක තියෙන්නෙ කතා කරනකොට... ජය වේවා ❤️
@seneshdissanayake80
@seneshdissanayake80 Жыл бұрын
ඇත්තටම පොඩි එහෙම එකක් තියනවා තමා....❤
@IsharaWickramathunga
@IsharaWickramathunga Жыл бұрын
නියමයි පුතා. වෙලාවක, මට හිතෙනව නිහාල් අයියා පොදුවෙ හැම කෙනෙකුටම තාත්තෙක් වගේ කියල.
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ආදරේ ආදරේ. නිහාල් නෙල්සන් කියන්නේ මගේ ආදර කලාකරුවෙක්. අනේ හරිම දුකක් දැනෙනවා. අපේ ගමේ ආදර නිය කලාකරුවෙක්. මා සෞදිඅරබියේ සිට,
@thalatharanjani6009
@thalatharanjani6009 Жыл бұрын
Naluwek wage..... Lassanai gdk💐❤️
@sujaniherath3105
@sujaniherath3105 Жыл бұрын
ow taranga hareyata nakuvek vage. lassani .harrma Handsome boy kenek.Ragapannath hodai.
@maryjoyce7310
@maryjoyce7310 Жыл бұрын
Very valuable love story
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
ඝුණයහපත් පව්ලක් එතුමාට නිවන්සුව අත්වේවා..!🙏
@shiromipriyanka5876
@shiromipriyanka5876 Жыл бұрын
Vadagathe putha. Jesu pihetai budu saranai. Chuti duva lassanai subs pathana va putha oyalata🙏🙏🙏
@srilanka8562
@srilanka8562 Жыл бұрын
Very handsome look like actor bless ur fly
@tharuwakshimenmi514
@tharuwakshimenmi514 Жыл бұрын
තාත්තා ගෙ නම ගෙනියන්න හොද පුතෙක්
@AaSs-gx4yk
@AaSs-gx4yk Жыл бұрын
තෙරැවන් සරණයි මල්ලී
@pgrdishanthapgr6721
@pgrdishanthapgr6721 Жыл бұрын
hadawathatama danena ek kathak mewani Sundara jiwitha gathakirimata labima pera pinwala balaya
@leelawathie4336
@leelawathie4336 Жыл бұрын
නිහාල්නෙල්සන් දුර හිට්යත් මම දෑකල තියෙනව හොද කෙනෙක් නිවන ලැඛඛේවා🙏🙏🙏
@nayanapadmini1226
@nayanapadmini1226 Жыл бұрын
නිවන් සුව ඔහුට 😥🙏
@chathuranidharshika7532
@chathuranidharshika7532 Жыл бұрын
නිහාල් නෙල්සන් නම් නිහාල් නෙල්සන් විතරයි. හැබැයි කොයි පුතා තාත්ත වගේ උනත් මේ පුතා ගොඩක් වෙනස්. නිහාල් කතා කලත් පුදුම ජොලියක්.අනේ පුතා හරිම හොද කෙනෙක්. ඒත් නිහාල් ලගින් වත් තියන්න බෑ.ඔයාගෙ තාත්තා වගේ වෙන්න ඔයාටවත් බෑ පුතා...
@sagaranuwan9986
@sagaranuwan9986 Жыл бұрын
Nihal nelsan wagama dirga gamanak yanna putha nelsan❤️
@කම්පනවින්දන
@කම්පනවින්දන Жыл бұрын
_වියෝවූ දෙමාපියන්ට ගෞරව පිණිස හැසිරෙන පින්වන්ත පුතෙක් !_
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Thathta wageema. Daruwath. Gunawath...budu. Sarani. Oyalata
@sheharamediyas3450
@sheharamediyas3450 Жыл бұрын
Great son......
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Malli putha . Sindu kiyanna patan ganin ban. Halparuwek form wenna kalin
@madhuramallika9828
@madhuramallika9828 Жыл бұрын
Marama. Lassani.
@dilsenavirathna5960
@dilsenavirathna5960 Жыл бұрын
Hmm....We Really Stopped Completely Eating & Consuming Beef🐄 For Our Experience of Existence For Our Life Survivor, And By Doing So We All Became More Happy & Healthier Mentally & Physically,🤟🧘‍♂️🚴‍♂️🏊‍♂️🏇🧗‍♂️👌 Thanku Immensely Mr.N.N Sir For All U'r "Amazingly Meaningful Beautiful Creation Of Music" To Our Nation,....🙏🏻🌈🇱🇰💎👌 May all ("Our Blessed & Precious Artist's Back In The Past Time In Space") On The Planet Earth Be "Born Again" Aman Us ASAP....Ayubowewa....🤟🌈👌 Namoo Buddhaaaya....🙏🏻🙏🏻💎🙏🏻🙏🏻 Namo Buddhaya
@jayanthaperera-d7k
@jayanthaperera-d7k 4 ай бұрын
Harema Hoda rattharan putek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tharukajayalath8389
@tharukajayalath8389 Жыл бұрын
Dukayai thama Malli eth eyala hari wasanawanthsyi katawath wadayak nathuwa giye thurunuwan saransyi
@anomaanoma1500
@anomaanoma1500 Жыл бұрын
Niwan suwa labewa athumata
@niroshakaluarachchi5852
@niroshakaluarachchi5852 Жыл бұрын
ගායකයෙක් වගෙම නලුවෙකුත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා
@SheshaUdari
@SheshaUdari Жыл бұрын
මුලින්ම දකිද්දී හිතුවෙ කවුද මේ නලුවා කියල
@kajiniamanda3631
@kajiniamanda3631 Жыл бұрын
❤️❤️❤️
@isuriwanigarathnajayasekar4663
@isuriwanigarathnajayasekar4663 Жыл бұрын
Isuru lokuhettiarachchi වගේමයි
@nilanifernando1187
@nilanifernando1187 4 ай бұрын
හෙලෝ පුතා අපි ඔයාගේ තාත්තව හොදට අදුරන වා මට ඔිනා අපේ නමි දාලා හදපු සිංදුව ,මහා වත්තේ පොඩි පුතා කැ⁣පිලි කෙටිලි නැ බජාර් එකේ හොද කකුලක් නිලංගනිලා ශුියංගනිලා තිලකාංගනිලා වතුර ගන්න එන පයිප් පේ මෙිකයි ඒ බයිලාව මට ගන්න පුලුවන්ද
@shanedirisinha6134
@shanedirisinha6134 Жыл бұрын
Cower song karanna denna epa aluth eun sindu කනවා
@champajayasekara3731
@champajayasekara3731 Жыл бұрын
🙏🙏🙏
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
❤❤❤🌹🌹🌹👍
@dilinivishva5626
@dilinivishva5626 Жыл бұрын
හේමාල් වගේ 👊
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
ඔව් එහෙම තමයි රංගන ක්ශේත්‍රයට එන්න පුලුවන් ඔනේ නම්..
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
Rip nihal nelsson sadakal amaraniyai
@sajeewaniwithkitchen7799
@sajeewaniwithkitchen7799 Жыл бұрын
👍👍👍👍
@nethzd
@nethzd Жыл бұрын
I saw him like Tiger Shroff
@knpereraperera501
@knpereraperera501 Жыл бұрын
ඉන්දියාවේ නළුවෙක් ඉන්නවා මේ වගේ
@chandramaliheenkenda5580
@chandramaliheenkenda5580 Жыл бұрын
Hoda thaththage kenek ge hoda puthek
@sellasir71
@sellasir71 Жыл бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤🎉
@JanakaUpul-hf2xx
@JanakaUpul-hf2xx 3 ай бұрын
😢
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
දුවලා අවිත් එක පිම්මෙ
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Kollo patan ganin ban kiyanna
@rohanprasanna1355
@rohanprasanna1355 Жыл бұрын
මට පෙන්නෙම නළුවෙක් වගෙ .
@manelolsson8712
@manelolsson8712 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jag ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤jag ska ❤❤
@Nudithamihiran
@Nudithamihiran Жыл бұрын
මෙහෙයවීම ඉතාමත් හොදයි අක්කේ
@russelsilva6817
@russelsilva6817 Жыл бұрын
Meyage katahada harindra jayalalge wage
@S.A.M905
@S.A.M905 Жыл бұрын
Tiger shroff wage dakke..
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
හරියට ම හරි
@visakadampali6371
@visakadampali6371 Жыл бұрын
නිවෙිදිකාව නම හරි නැ
@resikapriyanthi464
@resikapriyanthi464 Жыл бұрын
Ow pirimi lamaya vinithawa wadiwela gahanu lamaya thamayi aul...
@gxhdhdhudhydhs8570
@gxhdhdhudhydhs8570 Жыл бұрын
Oya.hoda.putek
@g.sperera9749
@g.sperera9749 Жыл бұрын
Thaththa wagema raththaran puthek.
@kumarisandykumari5881
@kumarisandykumari5881 Жыл бұрын
Gon katha ahanawane me niqedikawa
@yasasediriweera8281
@yasasediriweera8281 Жыл бұрын
මොකද්ද අහන දේවල් වල ප්‍රශ්න ය.
@jagathshantha4451
@jagathshantha4451 Жыл бұрын
❤❤❤
@thusharathushara2203
@thusharathushara2203 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@talentfix1507
@talentfix1507 Жыл бұрын
❤❤
@ekanayakewm9971
@ekanayakewm9971 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@sanathabeysekara9753
@sanathabeysekara9753 Жыл бұрын
❤❤❤❤❤❤
@rosevirgine2633
@rosevirgine2633 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@indikapunchihewa402
@indikapunchihewa402 Жыл бұрын
❤️❤️❤️❤️
@thusharabuddhika9564
@thusharabuddhika9564 Жыл бұрын
❤️❤️❤️❤️
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
❤️❤️❤️
@niroshanishshanka9417
@niroshanishshanka9417 Жыл бұрын
❤❤❤❤❤❤❤
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
suneth udayarathna - new song kindhurandana
4:10
Suneth Udayarathna
Рет қаралды 79 М.