No video

Mahiru Senarathne x Nipuni Herath - Sande Numba Do Ahanawa (සඳේ නුඹ දෝ අහනවා) | Official Music Video

  Рет қаралды 95,588

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

#sandenumbadoahanawa #mahirusenarathne #nipuniherath
Mahiru Senarathne x Nipuni Herath - Sande Numba Do Ahanawa (සඳේ නුඹ දෝ අහනවා) | Official Music Video
Stream & Download on Apple Music & Spotify etc -
music.mrecente...
Artiste - Mahiru Senarathne x Nipuni Herath
Melody and Music Composed - Mahiru Senarathne
Lyrics - Buddhi Sandeepa
Produced - Mahiru Senarathne
Guitars - Prakash Ranasinghe
Mixed and Mastered - Mahiru Senarathne @ZenStudiosColombo
Recorded at - Zen Studios Colombo
Label - MREC Entertainment Pvt. Ltd.
Starring
Mahiru Senarathne
Nipuni Herath
Director - Mahiru Senarathne
Production Manager - Yasindu Gajaman
DOP - Yasindu Gajaman @GAJEZ Productions
Editor & Colorist - Sachin Warnasooriya @AnyMotion
VFX - Sachin Warnasooriya @AnyMotion
Location - Coffee Bean Liberty Plaza
Lyrics
කාත් කවුරුත් මගේ නොදොඩා ලා....
ඈත් වී නොපෙනුනේ නොකියා ලා...
ඒත් ආලේ පුරා නොමිදී මා....
මෑත් වූ ජීවිතේ විදිමී මා....
මාගේ කියා රැදි දේ පුරා
පේවි බලා විහිදුනා
ආයේ සදේ ඉවුරේ මෙමා
ගීතේ ඔහේ ගයනවා
මාන දිනනා දාක මා
හේතු සගවා හිදිනවා
කුණාටු දෝ පේනා
හීන ඉටුවී පේන දා
දෑස මුහුනේ තැවෙනවා
සදේ නුබදෝ අහනවා......
ආකාසයේ ඈතට වෙලා
රහසින් මුමුණනවා
නොකියා
මා දන්නවා මා
කාටත් හොඳින් මා
නොදනී හැඩුනේ ඇයි කියා
මාගේ කියා රැදි දේ පුරා
පේවි බලා විහිදුනා
ආයේ සදේ ඉවුරේ මෙමා
ගීතේ ඔහේ ගයනවා
මාන දිනනා දාක මා
හේතු සගවා හිදිනවා
කුණාටු දෝ පේනා
හීන ඉටුවී පේන දා
දෑස මුහුනේ තැවෙනවා
සදේ නුබදෝ අහනවා.....
Special Thanks
Hirushi Nipunika
Prabhasha Weerasinghe
Shasha Mahanama
Sanushitha Gunathilake
Sachin Warnasooriya
Dhanuka Sathyajith
Thenuka Witharana
Thushantha Shamindra
Janaka Nilantha
Coffee Bean Staff

Пікірлер: 367
@sandeepalyrics
@sandeepalyrics Жыл бұрын
හීන දිනන්න යන හිත් අතර නුබ මට උපන් එකම හීනයයි.... මාන දිනන නුබ.... එදා මට හමුවූ මොහොතෙහි මා තවමත් ජීවිත් වෙමි.... කුණාටු පේන ලෝකවල දෑස මුහුනේ තැවෙන්නේ...විටෙක සැනසීම කටය.... සඳ නුබය... මා ගැන දැන දැනත් හැඬුනේ ඇයි කියා නොදන්නා මට සඳ නුබයි.... මේ සියල්ල අහන්නට ඉන්නේ නුබ පමනය... නුබදෝ ඉතින් අහන්නේ..... මගේ ආකාසයේ ඈතට වෙල නුබ අහන් ඉන්න බවත් අහන් ඉඳීවී යන්නත් මා දනී..... ඉතින් හීනයන් හා මානයන් දිනන්න නුබ යන්න..... මා කාත් කවුරුත් නොදොඩා ගිය හමුවීම මත්තේ සතුටින් හිමින් සිනාසෙමි... නුබම අහන්න ඉතින්.... සංදීප...❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Adareii ❤️
@hasinipabasari8049
@hasinipabasari8049 Жыл бұрын
🥺❤️
@navodyaravishani5898
@navodyaravishani5898 Жыл бұрын
Anee eee wachana🥺🥺
@Kishara101
@Kishara101 Жыл бұрын
මේ ගෙවිලා යන්නෙ ආදරනීය මනුස්සයෙක් ලගම ඉන්න ඕනෙ දවස්.. හිත හදන වචන දහසකට වඩා එක් තද වැළදගැනීමක් ඕනෙම කියලා හිතෙන දවස් ! 🤍🌻
@STORM-rc2gk
@STORM-rc2gk Жыл бұрын
So don't worry bro, i'm sending u an virtual hug🍃❤️
@hansi7265
@hansi7265 Жыл бұрын
aneeh 😐
@sandu514
@sandu514 Жыл бұрын
Hugs ☺️
@UpekhaNanayakkara
@UpekhaNanayakkara Жыл бұрын
Yes😊
@user-qg9wt6gh8z
@user-qg9wt6gh8z Жыл бұрын
දවස් බර වැඩි උනහම , සැනසීම තියෙන්නෙ වැලදගැනීමක ඒත් අමරුවෙන් හරි අල්ලන් ඉන්න වෙනවා 🌻💛
@nadeeshashehan8618
@nadeeshashehan8618 Жыл бұрын
ආදරේ කරලා තියනවා පැලෙන්න. ඒත් ආදරේ මොකක්ද කියලා මට දැනිලා නෑ. එහෙම දැනුනන්ම් මං අද තනියම ඉන්න විදියක් නෑ. ලස්සන හිතුවිලි තියන හිතක් ළග නවතින්න ආසයි. වචන වලින් කියන ආදරේට වඩා දැනෙන්න ඕනේ දේවල් ගොඩක් තියනවා. ඒ වෙනුවෙන් බලන් ඉන්නවා 🤍🌻 ස්තූතී මේ වගේ නිර්මාන වලින් මං ආදරේ විදිනවා
@DHYANHEWAGE
@DHYANHEWAGE Жыл бұрын
This is brilliant work! Well done and congratulations!!!!! ❤️🐻
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Aiye ❤️
@lakprabhatennakoon7465
@lakprabhatennakoon7465 Жыл бұрын
🥺 මං දන්නෑ මෙ සිංදුව අහන කීවෙනි පාරද කියලා. Mood upset යන හැම සැරේම මේක ඇහුවම හිතේ upset එක කොහෙ ගියාද නෑ. Thank you Mahiru aiya and Nipuni akka.❤❤❤. Plz තවත් මේ වගේ දේවල් ඉස්සරහට කරන්න. ආදරෙයි ❤❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@PraveenThilakerathne
@PraveenThilakerathne Жыл бұрын
ආදරණීයම ආදරෙක අයිතිවාසිකම් එක්ක මේ වචන දැනෙනවා වැඩි 🥺💝....Thank you bro, keep shining 🎉
@bhagyahansani1813
@bhagyahansani1813 8 ай бұрын
"මතක සොයා " එකේ කමෙන්ට් එකක මේ සිංදුව දැකල හොයාගෙන ආවෙ🥺❤️මාරම ලස්සනයි ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
Thank you ❤️
@user-up3uy9zj4y
@user-up3uy9zj4y Жыл бұрын
බ්ලන්න බලන්න කියල රෙකමන්ඩ්ස් ඉවසගන්න බැරිම තැන්යි බැලුවේ.... ලස්සන වචන.... ලස්සන තනුව.... ලස්සන හඬවල් දෙකක් මික්ස් වුනාම ගේන වයිබ් එක ඉස්තරම්😍😍🥰
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@kithminiliyanage8604
@kithminiliyanage8604 Жыл бұрын
සින්දුව ඉවර වෙනව දැනුනෙවත් නෑ 🥺❤✨️
@ASHVI_
@ASHVI_ Жыл бұрын
අඬන්න උවමනාවක් නැතුවත් ඉබේ ඇඬෙන තැන්වල උතුරන්න ආදරේ තිබුනා.. මං හිතන්නේ! This is soo beautiful Mahiru ayye ❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Malli ❤️
@Mihiran
@Mihiran Жыл бұрын
සාමකාමී නිර්මාණ ❤️🙌🏽
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@OshadhaRajapakse
@OshadhaRajapakse Жыл бұрын
වචනෙන් නොකීවත් හදවතට දැනෙන ආදරය ❤
@Tharinduranasingheofficial
@Tharinduranasingheofficial Жыл бұрын
ඒකනම් සුපිරියක් මහී අයියේ 😍♥ Keep it up ayya
@QuietPro8051
@QuietPro8051 Жыл бұрын
wow ❤ mahiru and nipuni favourite voices
@user-kg2rm3wh8i
@user-kg2rm3wh8i Жыл бұрын
❤❤ අලුත් එකත් එනකන් බලන් ඉන්නේ ❤❤ හදවත නිවන හඬ
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
Okay got a little free to give my thoughts freely😌😇. Remmeber the day I first listened to this ( the final masterpiece). I remember it was an early morning even the sky was so beautifully golden. I was on repeat for hundreds of times walking outside to and fro. It just felt like I was walking in heaven. I was lost in these heavenly voices. How lucky you guys are to have such beautiful god gifted voices. It is amazing that we even get to listen to you all. I still don't have enough words to say how amazing this song is. The melody!!! Omg the "bestest" romantic melody I've heard in a long time. I still can't figure out how you casually come up with these kinds of extremely beautiful melodies. It's just magic as I always say. We are just lucky to witness them frequently😌😌. The music blends perfectly and I love every bit of this production. I hear beautiful effortless variations which aren't over done and that adds colour❤. And the switch between female and male vocals is so beautiful as well. The more you listen the more you get addicted to❤ Hmm... Yep so at the conclusion, as I always say this is The Song of the Year for me😌❤️. It absolutely worths it. And please bring us moreeeee. We are waiting. Biiiiiig congratulations on your success on this beaaaaautiful production. ( It's more than 15k views within 2 daysfso far🥳🥳) Await more wonders😌❤️ All the best❤🎉
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Means a lot ❤️❤️❤️❤️
@chandanipathinayaka6882
@chandanipathinayaka6882 Жыл бұрын
This is masterpiece.Anyway have no words to explain my feelings.It's wow mahiru ayya & nipuni akka.
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you so much ❤
@dewminasuwindu2132
@dewminasuwindu2132 Жыл бұрын
First time-mm normal Second - wanna hear again Third - better than i think 100 th time - Tf i got addicted❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️☺️
@amiladisanayaka-fi7bg
@amiladisanayaka-fi7bg Жыл бұрын
අලුත් වැඩක් නේ. සුපිරි .. සුබපතනවා.. ජයවේවා .!!❤🤙🤙
@shiyan1352
@shiyan1352 Жыл бұрын
Damnn kollage acting ne wede. pretty nice song and love the lyrics ♥♥
@ramyaweerasooriya7600
@ramyaweerasooriya7600 Жыл бұрын
Congratulations nipuniyo.. my favorite voice ❤️❤️❤️❤️
@nirmalthennakoon7287
@nirmalthennakoon7287 Жыл бұрын
හීන හීනම නොවන ආදරණීයම කෙනෙක් ලඟම ඉන්න හරි ලස්සන දවස් නොදැනීමයි ගෙවෙන්නේ...ඒ මතක හරි ලයාන්විතයි... Great work & well done....🎉❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@hasinduvidathya9404
@hasinduvidathya9404 11 ай бұрын
@chiranthainduwara7024
@chiranthainduwara7024 Жыл бұрын
ඒකනම් පිස්සුවක්.. Voices 🥺❤️ දැනුනේ තනියදෝ , හන්තානෙමල් , ආලෙන් බැදී වගේ දැන් තවත් එකකට ඇබ්බැහි උනා. Great work and good luck 💪🏻❤️💯
@sandalinihara8903
@sandalinihara8903 Жыл бұрын
Jaff❤😘Our multi talented girl..Keep Shining more n more..✨️💐
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
Oooo my goodness I think I m excited more tham you all❤
@umesharathnayake6983
@umesharathnayake6983 Жыл бұрын
Shaaaaa ❤ Congratulations Mahiru and nipuni ..... 😍❤️
@lalala631
@lalala631 6 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ දෙයියනේ 😪❤️❤️❤️❤️🍃🍃
@MahiruSenarathne
@MahiruSenarathne 6 ай бұрын
❤️❤️❤️
@sasinduinupa
@sasinduinupa 2 ай бұрын
Aiye ube sindu nm pissuwak ❤
@Donni3_JaY
@Donni3_JaY Жыл бұрын
Heart touching one😩💕
@anjanbhanuka5257
@anjanbhanuka5257 Жыл бұрын
Lovely ❤❤ Machan 🎉
@umerapathirana8047
@umerapathirana8047 Жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නෑ! Brilliant work❤️ congratulations Mahiru aiya and Nipuni akka🤍
@maliabeykoon3421
@maliabeykoon3421 Жыл бұрын
Wow duwa! 😘😍 very beautiful song, melody, singing and video 👌😍😘👌👌
@user-nq4ze9oi7e
@user-nq4ze9oi7e 2 ай бұрын
මේ සින්දු මන් අහපු වාර ගණන කොච්චර ද නෑ. ඒ තරම් ම් ලස්සනයි. මතක සොයා song එකටත් වඩා මට නම් මේක ලස්සනයි. දවසක මේ song එකත් 1M වේවි 😌 අක්කගේ voice එකත් heart එකම touch කරනවා. Best of luck both of u ❤🥰
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@Funnyposts_Smile_Malith-Sew
@Funnyposts_Smile_Malith-Sew 9 ай бұрын
Woooooooooow really nice musi as well as words. Perfect singng ❤❤❤❤❤❤❤
@Krishan_M_Rathnayake
@Krishan_M_Rathnayake 7 ай бұрын
මේවනං ඉතිං සිංඳු නෙමේ තනිකරම හිත් අමාරුවටම හදපු බෙහෙත් ❤️
@sandunirathnayake4247
@sandunirathnayake4247 Жыл бұрын
HARRIIIIIIMA LASSSNAIIIIII .. SOOOOOOOO natural acting🤗🤗🤗🤗🤗 Man ekane kiwwe I doubt that you aren't actors
@sanushitha6703
@sanushitha6703 Жыл бұрын
Shaaaaa 😘❤️ We waited this for so long ❤️😘 Congratulations on both of you ❤️
@sirimathibasnayaka9540
@sirimathibasnayaka9540 Жыл бұрын
Addicted 🥺❤️‍🔥 mahiru ayya & nipuni akka .. My fav voices..
@AkeshJayasekera
@AkeshJayasekera Жыл бұрын
Pure love on music ❤
@niroshahewage7229
@niroshahewage7229 Жыл бұрын
හිතට දැනෙන ලස්සන අදහසක්..මියුරැ කටහඩකින් අහන්න ලැබීම සතුටක්..❤️❤️❤️💐💐💐 සුභ පැතුම්
@botgeming7596
@botgeming7596 3 ай бұрын
හරිම ලස්සනයි..මතකවල ජිවිතෙ ගියා වාගේ 💖😔
@chathurarathnayake4278
@chathurarathnayake4278 Жыл бұрын
This is great as usual malli ❤️❤️
@DidulaTharusara
@DidulaTharusara Жыл бұрын
Lassani yaaluwanee❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@ravindhyaattanayaka
@ravindhyaattanayaka Жыл бұрын
උදේ ඉදන් තාම අහනවා ❤️🫂
@eventart7688
@eventart7688 Жыл бұрын
I Feel like Mahiya's Concert so near to us! ❤
@PrabhathDarshana97
@PrabhathDarshana97 Жыл бұрын
Beautiful malli ❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Aiye ❤️
@ChamathDissanayake
@ChamathDissanayake Жыл бұрын
විනාඩි 5, තප්පර 5 ක් වගේ ❤️ Nice Aiye 🇱🇰
@cybersika
@cybersika Жыл бұрын
Always Fav❤
@he_sh6047
@he_sh6047 Жыл бұрын
Adrei adrei❤
@nuwanprasanna8688
@nuwanprasanna8688 Жыл бұрын
❤💫
@ushanichamathka4246
@ushanichamathka4246 10 ай бұрын
ආදරය සුන්දරයි ආදරණිය මිනිස්සු මුණගැසුනම කියලා මං හිතනවා 🥀🥀😔😔
@romeenaarunodi21
@romeenaarunodi21 Жыл бұрын
අැත්තටම හරිම ලස්සනයි ❤💫.කියන්න වචන නෑ🔥 .ඔය දෙන්නගෙ voice එකත් හොදට match වෙනවා.😊
@hiruu_still
@hiruu_still Жыл бұрын
"Rolling with MREC, no need to fret, His work's a masterpiece, you can bet. From start to end, he brings the fire, Talent and creativity, reaching higher. Keep shining, bro, you're a true sensation, MREC's the name, top of the innovation!" Well done guys 🤍 #congratz
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@kashmiavishka2993
@kashmiavishka2993 Жыл бұрын
The best one for my daily dose ❤
@ayodyasudusinghe
@ayodyasudusinghe Жыл бұрын
Love it a lot. It inspired to be loved always ♥️ not only that voices of you guys it's just a meditation. Need more productions like this
@jayamialwis2544
@jayamialwis2544 Жыл бұрын
So beautiful Nipuni and Mahiru! ❤ Keep it up!
@nmarc
@nmarc Жыл бұрын
soothing...🎶❤✨
@Thelilmonty
@Thelilmonty Жыл бұрын
No words 🥺❤️
@nadeekakariyawasam
@nadeekakariyawasam Жыл бұрын
🔥🧡
@shadhirahamed4506
@shadhirahamed4506 Жыл бұрын
Soothing 😍... Great voices and a beautiful creation
@sashidilsha8018
@sashidilsha8018 Жыл бұрын
Wooow ♥️ good luck all 😍
@jayanthamarasinghe5111
@jayanthamarasinghe5111 9 ай бұрын
දොඩන්නට වචන ගලා එන මුත් සිතින් දොරගුලු දමා ඇවිදින් නිහඩවම වැලපෙනා හදවත සනසවමි මේ සිසිල් දහරින්... ආදරෙයි මේ වචන වලට...🤎" 𝚖𝚒𝚜𝚑..💗"
@MahiruSenarathne
@MahiruSenarathne 9 ай бұрын
Thank you ❤️❤️❤️
@AshikaNavod-tg2lb
@AshikaNavod-tg2lb Жыл бұрын
Epawenne na Meka ❤
@vishmidesilva4358
@vishmidesilva4358 Жыл бұрын
This is so soothing.. 🍃 Brilliant work Nipuni nangi & Mahiru malli! 💐❤️
@waruniupekshika4404
@waruniupekshika4404 10 ай бұрын
හිතට ගොඩක් දැනුන සින්දුවක්.
@MahiruSenarathne
@MahiruSenarathne 10 ай бұрын
❤️❤️❤️
@madukashehani956
@madukashehani956 Жыл бұрын
හීන ඉටුවී පේන දා දෑස මුහුනේ තැවෙනවා සදේ නුබදෝ අහනවා...... Superb job. Keep it up Mahiru & Nipuni akka.... 😍🥰
@methsalamaduwanthi4706
@methsalamaduwanthi4706 Жыл бұрын
Excellent ❤🥺🌸
@Official_subhashwasala
@Official_subhashwasala Жыл бұрын
හරිම ලස්සනයි.💐❤️‍🔥
@dineshikahemantha9497
@dineshikahemantha9497 Жыл бұрын
Clssical voice tone eka hodata danenawa.bawanawak wage.harima lassanai ❤❤❤
@kanishkarathnayake918
@kanishkarathnayake918 Жыл бұрын
Beautiful 🤩
@kusharinayodhara03
@kusharinayodhara03 Жыл бұрын
♥️✨️
@aasirasmeer65
@aasirasmeer65 Жыл бұрын
මචං! සුපිරියක්.. 😍🤍 Good job, beautiful work 🎉❤
@mandakinifernando5535
@mandakinifernando5535 Жыл бұрын
ආකාසයේ ඈතට වෙලා රහසින් මුමුණනවා නොකියා,........🥀💛
@user-sq8ym9wv1e
@user-sq8ym9wv1e Жыл бұрын
@imalkagamage1354
@imalkagamage1354 Жыл бұрын
❤❤
@hirushinipunika7565
@hirushinipunika7565 Жыл бұрын
❤❤❤❤
@thilankaweerakoon4235
@thilankaweerakoon4235 Жыл бұрын
Hope 🤍
@yesithyatawara5670
@yesithyatawara5670 5 ай бұрын
Trending යන්න ඕනා නිර්මාණ🥺❤️🥰
@PrabathSanjeewa-nf5qd
@PrabathSanjeewa-nf5qd Жыл бұрын
ඒක නම් පිස්සුවක් 💘මාරම ලස්සනයි 💖😍
@Dilshi1997
@Dilshi1997 Жыл бұрын
Good job 🔥❤❤
@rosa.records
@rosa.records Жыл бұрын
Machn Supiriyak itn mekath ❤️😍🙏
@chanuka_sandeep
@chanuka_sandeep Жыл бұрын
ඒක මරු නිප්පා......❤
@himashanethmini9298
@himashanethmini9298 Жыл бұрын
I can't stop to listen to this.... again and again i am listening to it.. 🥺❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
Its another amazing production from Mahiru and Nipuni..Great stuff...
@user-jr7gt2rr8z
@user-jr7gt2rr8z Жыл бұрын
මාන දිනනා දාක මා හේතු සගවා හිදිනවා කුණාටු දෝ පේනා 💙💙
@ShammikaGeeshanth
@ShammikaGeeshanth Жыл бұрын
ලස්සනයි මචං❤
@VENULFDY
@VENULFDY Жыл бұрын
🖤🖤
@madhukawijesinghe
@madhukawijesinghe Жыл бұрын
Mahiru ♥️✨️
@ravindumihiranga2935
@ravindumihiranga2935 Жыл бұрын
Beautiful mchn ❤ keep it up
@tharusharanmini6600
@tharusharanmini6600 9 ай бұрын
Love this....🥺❤
@dinulkithsara2580
@dinulkithsara2580 Жыл бұрын
went to heaven😍
@AnuradhaRanaweeraMusic
@AnuradhaRanaweeraMusic Жыл бұрын
It's beautiful Mahiru & Nipuni 🤍🍃
@Pasindu_hirushan
@Pasindu_hirushan 9 ай бұрын
lassani mahiru ayyaa ❤
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
Thank you ❤️
@diniyamusic
@diniyamusic Жыл бұрын
Hodama ekk mahiya❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@piyumirajapaksha5788
@piyumirajapaksha5788 Жыл бұрын
❤😇
@charithvitarana1559
@charithvitarana1559 Жыл бұрын
හරිම ලස්සනයි 💓
@yasithRashmika
@yasithRashmika Жыл бұрын
Love u both💗💫
@tharugamage2722
@tharugamage2722 9 ай бұрын
anee ekah 🥰😫💞
@MahiruSenarathne
@MahiruSenarathne 8 ай бұрын
❤️❤️❤️
@nalindhanushka6559
@nalindhanushka6559 Жыл бұрын
Patta bro ❤
@nethu7699
@nethu7699 7 ай бұрын
Super voice brother ❤
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
娜美这是在浪费食物 #路飞#海贼王
00:20
路飞与唐舞桐
Рет қаралды 3,9 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,1 МЛН
Me Sithin (මේ සිතින්) - Udaya Sri Official Audio
3:58
M Entertainments
Рет қаралды 11 М.
Yashodara (යශෝධරා) - GANGADARA
3:26
GANGADARA
Рет қаралды 1,4 МЛН
Mahiru Senarathne - Aye Mage Ridena Adare | Official Music Video
3:33
Mahiru Senarathne
Рет қаралды 60 М.
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН