Mahiru Senarathne - Danune Thaniyado (දැනුනේ තනියදෝ)

  Рет қаралды 183,585

Mahiru Senarathne

Mahiru Senarathne

Күн бұрын

Пікірлер: 624
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
ආලෙන් බැඳීයෙන් පටන් ගන්න මේ කතාව අම්බරේ සැඟවුනු රූ සොයන්නට උත්සහ කරමින් ජීවිත ඟඟේ යෑමට නොහැකිව නැවතුනේය. ආලෙන් බැඳී කියන්නේ ඈත ගමක අහින්සක, වැඩිය මුදල් හදල් නොතිබූ තරුනයෙක්ගේ කතාවක්. සමාවන්න නම් ගම් නොකියමි. මෙම තරුනයා ගමේ අඩු කුලයකට දාව උපන් තරුනයෙකි. පාසල් යෑමට මුදල් හදල් නොතිබුන නිසා ගමේ හැමෝටම උදව් කරගෙන, ගමේ ඔක්කොගෙම ආදරේ නොඅඩුව ලැබුන කෙනෙක් වුනා. කරඳඩු උස් මහත් වනවාත් එක්කම ගමේ ඉන්න රූමත් තරුනියකට ආලය කරන්න පටන් ගන්නේද අහම්බෙන්මයි. මෙම තරුනිය ඉහල පැලැන්තියක තරුනියක් වන අතර තරුනයා ඇයගේ නිවසෙහි අත් උදව් කරුවෙකු ලෙසත් කටයුතු කරන්නට වුවේය. කාලයත් සමග තරුනියත් හෙමින් මොහු දිහා වැඩියෙන් බලන්න ගන්නකොට තමයි මේ කතාව තාරකා වලටත් එහාට පේන්න ගන්නෙ. ආදරේ කරන්න හේතු කෝටියක් බව නොදැන පටන් ගත් ආලයයි ආලෙන් බැඳිය. ටික කාලයක්‍ යද්දි තරුනියට නිවසෙන් පැමිනි තර්ජන සමග මොහුව මග හැරීමට පටන් ගද්දී තරුනියගෙ හැඟීම්, නිපුනි හේරත් විසින් ගායනා කෙරූ ආලෙන් බැඳියෙන් තේරුම් කරයි . ආලෙන් බැඳියෙන් අම්ඹරයට..... අම්ඹරේ ගීතය මෙහි දෙවෙනි හෝරාවයි. ගමෙන් නගරයට එන තරුනයා තවමත් පෙර තරුනියගෙ මතක සමග ගතකරන කාලයක් ගැන මෙහි කියවෙයි. කවිලියා නොකියා ඉන්නද, සුන්දර මතක තිබුනද හිනානොවෙන්නටද තීරනය කරන කාලයක් විය. හීන වලින් පමනක් ඇය සමග අත් අල්ලන් යන්න පුරුදුවිය. ආදරේ කිමදෝ නැතුවා? තාමත් තරුණයා සිතන්නේ තරුනිය ආත්මාර්තකාමී වෙමින් එම තීරනයන් ගත්තා යනුවෙනි. ආලෙන් බැඳියේ තරුනියගේ පිලිතුර මොහු කවදාවත් අසා නැත. අම්ඹරයෙන් දැනුනේ තනියදෝවට.... නගරයට ආ තරුනයාට විවිද යහලුවන් හමුවෙයි. ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල් කියන්නේ විවිද මත්ද්‍රව්‍යයි. විවිද මත්ද්‍රව්‍ය බාවිතා කලද නෙලුම පිපෙන්න ටික කාලයක් ගියාලු. නෙලුම නම් මොහු ඇබ්බැහි වන ඉතාම දරුනු මත්ද්‍රව්‍යයි. මෙතනින් පසු මෙහි කියවෙන නෙලුම පමනක් මොහුගේ ආදරය වන අතර, සියලුම දේවල් ඔහු ආදරය කරපු තරුනිය පවා අමතක කර නිදහස් වන්නට උදව් කෙරූ එකම කෙනා මේ නෙලුම ලෙස තරුනයාට පෙනෙයි. මෙතැන් පටන් මොහුගේ එකම ආදරය ඔහුගෙ මෙම මත්ද්‍රව්‍යයි . වසන් දොරටු තිබුනද, දුර ගමන්ද ගියාලු. ඇබ්බැහියක්නෙ, ඉතින් ජීවිත ගඟේ යන්න හැදුවට හුඟක් කල්, බැරි උනාලු. ඉතින් ආලෙන් බැඳියෙන් පටන් ගන්නා මේ කතාව මෙසේ නිම විය. Aeln Bandi - kzbin.info/www/bejne/rorEZaB4rdmDeqM Ambare - kzbin.info/www/bejne/fJ7SoaKAncd7b5o Danune Thaniyado - kzbin.info/www/bejne/baaTZYh_f9Wifa8 - මහිරු සේනාරත්න
@vidurawijerathnaonline
@vidurawijerathnaonline Жыл бұрын
කලින් සින්දුවෙ කතාවමද😮
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
@@vidurawijerathnaonline Part 1 Alen Bandi Part 2 Ambare Part 3 Danune Thaniyado Parts thunak ekama story eke 🙏
@vidurawijerathnaonline
@vidurawijerathnaonline Жыл бұрын
@@MahiruSenarathne දැන් අහුවා ඒ ටිකම❤️ වෙනම ලෝකයක්.මගෙ ප්ලේලිස්ට් එකේ අද ඉදන්.තව මේ වගේ නිර්මාන බිහිවෙන්න ඕන.ඒ වගේම හොද රසවින්දනයක් තියන තරුන ජනරේශන් එකක් හැදෙන්න ඕන.ජය❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
@@vidurawijerathnaonline Bohoma ishtuthi ♥
@PubuduNethZZ
@PubuduNethZZ Жыл бұрын
This song Masterpiece brother
@Mihiran
@Mihiran 2 жыл бұрын
පුදුම සැනසීමක් මේක නම් 💖
@BhashanaLiyanage
@BhashanaLiyanage 2 жыл бұрын
ඇත්තක් ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Adareiii ❤️❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
බොහොම ස්තූතියි සහ ආදරෙයි හැමෝටම. Thank you so much and lots of love to everyone. Share and show some love ❤️🙏
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
@@dulshikadesilva2651 Akke, anivarenma api katha kerela hoda deyak keremu. Puluwannam mata instagram eken message ekak ewanna. Api hoda deyak keremu ❤️🙏
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
@@MahiruSenarathne අනේ ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලි.🙏🙏🙏ඔයාගෙ ඒ වචනෙන් මගෙ හීනෙ එක ඇහැක් ඇරුනා...හරි මම එවන්නම් මල්ලී..ආයෙත් ගොඩාක් ස්තූතියි හදවතින්ම.
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
මේක අහද්දි කවදාවත් දැනිලා නැති කියාගන්න බැරි තනිකමක් දැනෙනවා. ඒත් එක්කම හිතට ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා. ඒ දෙකම එකම වෙලාවෙ feel කරවන්න පුලුවන් වුණේ කොහොමද ? විස්තර කරන්න වචන නෑ මහිරු අයියෙ! You are a legend! That's it! ❤️🔥
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Malli ❤️ Thank you 🙏
@nethsara_Weragoda
@nethsara_Weragoda 2 жыл бұрын
ආලෙන් බැඳී , අම්බරේ , දැනුනේ තනියදෝ.. ❤️ මේ සිංදු 3ම එකකට එකක් සම්බන්ධ වෙන විදිහ දැක්කාම තවත් හදවතටම වැදුනා.. 🥺 ජයවේවා Mahiru අයියේ..🙌❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@HansanaS.Gamage
@HansanaS.Gamage 2 жыл бұрын
Mahiru aiye.. අපි කවදාවත් දැකලා නෑ, අදුරන්නේ නෑ... ඒත් Music වලින් අපි එකම ලොකයේ , එකම මනසේ විවිධ ගවේෂණයන් කරන යාලුවෝ පිරිසක් .. මෙවා තමයි Parallel links.. 😌💚🎧 ජය !!!
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Api hambawei anivarenma ❤️🤍
@chathurangadinushan4145
@chathurangadinushan4145 2 жыл бұрын
🌟🌾💙
@sudeepakaumadi1859
@sudeepakaumadi1859 2 ай бұрын
මේක ඇත්ත 🙂🖤
@DahamiNiwarthana-c9g
@DahamiNiwarthana-c9g 3 ай бұрын
Hangila thiyena dewal hari lassanai kiyala Ada thamai danne😊
@MahiruSenarathne
@MahiruSenarathne 3 ай бұрын
❤️
@profileofbeauty7690
@profileofbeauty7690 6 ай бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම භාවනාවක්, හැගීම් කතා කරන ලස්සන මිනිත්තු කිහිපයක්෴❤ 3:31
@Kishara101
@Kishara101 2 жыл бұрын
සිංදුව ලියපු කෙනාගෙම කටහඩින්ම මේ සිංදුව ඇහෙද්දි ඒක අමුතුම රහක්...🥺❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥♥️♥
@KalanaVimukthiMusic
@KalanaVimukthiMusic 2 жыл бұрын
මේ සතියට වැඩිපුරම Spotify repeat අහපු සින්දුව ❤🤯😍🔥 එතනින් එහාට දෙයක් කියන්න මට තේරෙන්නෙ නෑ 💥❤️💕
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
ඉතින් මහිරු මේ මගේ ජීවිතේ මං අහන අවසාන ගීතය.....ඉතින් දැනගන්න මේ සටහන යොමු කරන මා ඔබ මේක කියව්න විට ජීවත්ව නොසිටී...ඒත් මං අහිංසක අවංක අව්‍යාජ හදවතක් හිමි කොල්ලෙක්...මගෙ අවාසනාවකට අවාසනාවන්ත දේ සිදුවුනා මිසක්....
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Mchn. Monawage theeranayak aranda kiyela man danne na sithum. Habai deparak newe 100 parak hithanna. Api katha keremu hambela ❤️🙏
@ViharaErandi
@ViharaErandi Жыл бұрын
Me comment ek dkla nodkka wge ynna ba dapu kena innawa nm comment ekk danna
@Chamo97941
@Chamo97941 Жыл бұрын
Me comment eka laga nam nathara wuna... Aththatama oya hodinda 😢
@kavishkaravihansa
@kavishkaravihansa Жыл бұрын
Adooo 😣😣😣
@derickswijerathna9011
@derickswijerathna9011 Жыл бұрын
Malli katha krpn mta
@dimi9079
@dimi9079 2 жыл бұрын
ආලෙන් බැදියෙන් පටන් ගත්ත මේ කතාව නිම වෙන්නේ නැතුව තවත් පිටුවක් පෙරලන්න තිබබ නම්...🙂
@sachindamadushan137
@sachindamadushan137 2 жыл бұрын
මේ සිංදුවේ තියෙන්නේ මාරම රහක්.. ඩ්‍රග් වලට වඩා හොද ඇබ්බැහියක් .. ❤️ සිංදු හතරෙන් කියන්නේ වෙනම කතාවක් !! ජය වේවා අය්‍යේ ❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤❤❤
@sanda_one
@sanda_one 2 жыл бұрын
ඇසුනේ ඔබමදෝ පෙනුනේ නුඹවදෝ පැතුවේ කාවදෝ දැනුනේ තනියදෝ ලස්සනයි ❤ ස්තූතියි අයියේ මෙහෙම නිර්මාණ කරනවට💙
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Adareiii ❤️❤️❤️
@preethikasamanmali7713
@preethikasamanmali7713 2 жыл бұрын
Matath hithata denunama kotasa
@lahirudarshana2995
@lahirudarshana2995 2 жыл бұрын
"වසන් දොරටු තිබුනද, දුර ගමන්ද ගියාලු. ඇබ්බැහියක්නෙ, ඉතින් ජීවිත ගගේ යන්න හැදුවාට හුගක් කල්, බැරි උනාලු. "💖
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@atulugamagedonagnanathilak31
@atulugamagedonagnanathilak31 2 ай бұрын
I dunno why he is so underrated but he is still my fv ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 ай бұрын
❤️❤️❤️
@chamathinlive4046
@chamathinlive4046 2 жыл бұрын
මේක නම් හොඳම හිට් සිංදුවක් වෙන්න ඕනෙමයි ❤ ඒ කටහඬ ඒ වචන ඒ මෙලඩිය එකතුවෙලා හදවතට කතා කරන සුන්දර නිර්මාණයක් බිහිවෙලා❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Adareii ❤️❤️❤️
@ThiliraMannapperuma
@ThiliraMannapperuma 2 жыл бұрын
Ayye😍💥
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Malli ❤️
@LeftLovers
@LeftLovers 2 жыл бұрын
Charming 🥰
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත Жыл бұрын
මන් වගේ මේක උදෙන්ම අහලා දවස අරබන උන් තවත් සිටිද😍
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@DayanandaKariyawasam-ls3un
@DayanandaKariyawasam-ls3un Ай бұрын
🙋🙋🙋🙋🙋
@MudriqMusic
@MudriqMusic 2 жыл бұрын
Waiting ❤️
@sandunirathnayake4247
@sandunirathnayake4247 2 жыл бұрын
හරිම ලස්සනයි. ඔබේ හඬ හරිම කන්කලුයි. Music blends beautifully with the vocals.
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@sharudamusic
@sharudamusic 2 жыл бұрын
මේකත් ඇබ්බැහියක් ♥️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@Pasindu_hirushan
@Pasindu_hirushan Жыл бұрын
මහිරු good luck mcn❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
♥️
@vishmidanthanarayana3768
@vishmidanthanarayana3768 2 жыл бұрын
මේ සින්දුවේ ඇසුනේ ඔබමදෝ ටික ×0.75න් අහලා බලන්න. මට හිතෙනවා ඒ ටික slow උනා නම් සින්දුව තවත් ලස්සනයි කියලා😊❤️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@GamingShorts83219
@GamingShorts83219 4 ай бұрын
මරු අයියේ ඔයා තමයි නියම ආටීස් ... හිතට ගොඩාක් සැනසිමක් මේ song එක ... දුක නිවන්න මේ සිංදුව දවසට කි පාරක් ආහනවාද ... මරු හැමදාමාත් මේ වගේ සිංදු දාන්න ... ඔයා මනස නිදහාස් කරන... ගුරුවරයෙක් ටැන්ක්ස් අයියේ ඔයාට ජේසු පිහිටයි.... ජය වේවා 🖤🤍😒🌍
@MahiruSenarathne
@MahiruSenarathne 3 ай бұрын
❤❤🙏
@nipun_in_space
@nipun_in_space 2 жыл бұрын
Addeh eka 😍❤️
@Runperera
@Runperera 2 жыл бұрын
ලස්සනයි
@BESTSinhalaSongs-ok5ym
@BESTSinhalaSongs-ok5ym 4 ай бұрын
අවුරුද්දක් ගිහින් අදයි හම්බුනේ . ලස්සන නිර්මාණයක් . මේ මනුස්සයා අපේ රසවින්දනයට දෙයක් කරනව .ඉතින් අපිත් පුලුවන් විදිහට like ,comment ,share කරල තවත් මේ වගේ නිර්මාණ කරන්න මෙයාට උදව් වෙමු
@MahiruSenarathne
@MahiruSenarathne 4 ай бұрын
Thank you ❤️
@DevinduPrabhashvara-gn4pk
@DevinduPrabhashvara-gn4pk 2 ай бұрын
I found peaceful ❤
@wavehellomusic
@wavehellomusic 2 жыл бұрын
Addicted. ❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@t.g.newcreation
@t.g.newcreation 2 жыл бұрын
Eka lassana nirmanayak,wenas widiyak
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@bhanukahashan8978
@bhanukahashan8978 2 жыл бұрын
පට්ට සිංදුවක්...පට්ට තේරුමක්🥺 ඇබ්බැහි වෙලා අහන්නෙ දාපු දවසෙ ඉදන්🥺 මංදන් නැ අනික් අයට කොහොමද කියලා...එත් මගේ ජීවිතේට පට්ට ගැලපීමක් මේ ගී පද❤🙂
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@NP-me2li
@NP-me2li 2 жыл бұрын
Godk aya dnna.mewage lacca cindu thiyei.ciyala💖
@sasirijayakody9523
@sasirijayakody9523 2 жыл бұрын
දැනුනා ❣️❣️
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
Wooow ayiya superb ❤️🥺
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤❤❤
@SLASIBRO
@SLASIBRO 2 жыл бұрын
ඇබ්බැහියක් වන භාවනාවක් ❤️
@kaveeshacharuka5055
@kaveeshacharuka5055 2 жыл бұрын
🔥
@chawindisadareka9986
@chawindisadareka9986 Жыл бұрын
ඇත්තටම මේ වගේ ලස්සන කටහඩක්‌ ඇහුවමයි ඒ තරම් පිස්සු වැටිලා ඔයාගේ සින්දු අහනවා ඒ වගේමයි මේ සින්දු වල මාර අරුතක් තියෙනව ♥️🙂🎧......
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@kavishka_heshan
@kavishka_heshan 2 жыл бұрын
හෙමින් හෙමින් මේ ගමන යන අතරේ අපි හැමදාම බලන් ඉන්නවා තව තව ලස්සන වැඩ ඉස්සරහටත්. Good luck අයියෙ❤️🌼🎧
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@primrose6452
@primrose6452 Жыл бұрын
Addicted🥺 ඔබගේ හැම සිංදුවක්ම හැමදාම මේ වෙලාවට (10.00 p.m.) අහන එකත් පුරුද්දකට ගිහින්🥺🖤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️🙏🙏🙏
@rangakasun2729
@rangakasun2729 6 ай бұрын
අතිතය මතක් කරන ආදරයෙ අ‍ර්ථය කියාදෙන වෙනම vibe එකක music ekak❤
@RashanBalasooriya
@RashanBalasooriya 2 жыл бұрын
Masterpiece beyond Words!! ❤️🥺
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@hashendulanjana
@hashendulanjana 2 жыл бұрын
වෙනම ලෝකෙකට ගිහින් පිස්සුවෙන් අහන්න පුළුවන් 😮‍💨✨
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Malli ♥️♥️♥️
@チャリタランディカパンヴィラガマゲ
@チャリタランディカパンヴィラガマゲ Жыл бұрын
මුලු දවසම කොච්චර බිසී උනත් මම ජපානෙ ඉදන් මේ සිංදු ටික දවසට අනිවාරෙන් අහනව. පුදුම සැනසීමක්...❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
ස්තුතියි ❤️🙏🤍
@travelwithshehan1229
@travelwithshehan1229 2 жыл бұрын
අයියේ හිතට දැනෙන දේ වචන වලට පෙරලන්න තේරෙන් නෑ ……🥺♥️✨🙏🏽
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@hashxmusics
@hashxmusics 2 жыл бұрын
Melody & arrangements in a whole new world..🤩 Voice eka hamadama wagema addicted... niyamai Mahiru aiye 🖤🖤🖤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️🙏❤️
@MalinduChathuranga
@MalinduChathuranga 2 жыл бұрын
🍃❤️තවත් සුපිරියක්
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@ln_rmusic9013
@ln_rmusic9013 2 жыл бұрын
ආදරයට අරුතක් නැත එය සුළගක් වැනිය, නිදහස්‍ ය.. එය ගලා යන ආකාරයට විවිධ අරුත් හිමි වේ..තාවකාලික ඇතැම් හැගුම් ගනුදෙනු සදාකාලික මතක ලෙස ඇතැම් සිත් තුල අධිමාත්‍රික ලෙස ගැබ්ව පවති ..පැවසු මෙන්ම නොපැවසු ඇතැම් වදන් නිසා ආදරයේ බොහෝ දේ හිමිවිම් මෙන්ම අහිමිවිම්ද බවට පත් වේ.. 🥺❤️_NL_ ලස්සන වැඩක් ❤️✨good luck🥂
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️🙏🤍
@Sasimahee004
@Sasimahee004 3 ай бұрын
Mahiru, හැමදාම මේක අවදානෙන් අහන්නෙ නෑ ඔහේ play වුනොත් මිසක්... ඒත් අද අවදානෙන් ඇහුව🙂❤
@N.Gamage_444
@N.Gamage_444 Жыл бұрын
අමුතු ම හැඟිමක් එන ලස්සන සිංදුවක් ❤ ❤ masterpiece 🔥 🔥 🎶 ❤ Good job Mahiru Ayye ❤🔥
@Akash_Abeysingha
@Akash_Abeysingha 2 жыл бұрын
දැනුනේ තනියදෝ💖
@sudeepajayanath9821
@sudeepajayanath9821 2 жыл бұрын
Addicted 😖❤️🥺
@Avishankaamarasinghe
@Avishankaamarasinghe Жыл бұрын
supiri aiye
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤❤
@anjanathummodara2451
@anjanathummodara2451 2 жыл бұрын
Nice mcn.carry on .💓
@annpereira5289
@annpereira5289 2 жыл бұрын
lassanai... paawela durak gihin yaawela hemin saren.. paaluwen magak awith yannemi wasan dorin........❤️
@thilinakrishantha1415
@thilinakrishantha1415 2 жыл бұрын
Lassanai 💖
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@DulminWickramasinghe
@DulminWickramasinghe Жыл бұрын
Wow aiya. This is amazing.
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Malli ❤️
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
❤ ❤ ❤
@chana6981
@chana6981 Ай бұрын
මිනිස්සුන්ට කොහොමත් ලස්සන නිර්මාණ රසවිදින්න හම්බෙන්නෙ කල්ගිහින් ❤❤❤
@insidelook3287
@insidelook3287 Жыл бұрын
ඒ වචන කියගන්න බැරි තරම් මතක අහුරක් අවුස්සනව , කියගන්න බැරි විදියට ❤️❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@GihiniMathiwalaArachchi
@GihiniMathiwalaArachchi 10 ай бұрын
🥺❤️
@lrclips7153
@lrclips7153 Жыл бұрын
love it 4ever
@thilinadasun100
@thilinadasun100 2 жыл бұрын
Favour💗
@sandupamathathsarani7841
@sandupamathathsarani7841 2 жыл бұрын
භාවනාවක් 💆‍♀️
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@dinulkithsara2580
@dinulkithsara2580 2 жыл бұрын
we are waiting!!!!!!!!!!1
@hiroshmatheesha953
@hiroshmatheesha953 Жыл бұрын
Aiyee මට තාම හිතාගන්න බෑ මේ සිංදුව එච්චරටම ලස්න්නයි අහපු වාර අනන්තයි අප්‍රමානයි 🕊️💗.. good job 💘
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you malli ❤️
@Sudamperera123
@Sudamperera123 2 жыл бұрын
Pissuwk 😙💗
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
♥️♥️♥️
@NimeshaPrasadini-z6w
@NimeshaPrasadini-z6w 5 ай бұрын
Hadawathata denuna❤❤
@kushan_kt001
@kushan_kt001 Жыл бұрын
මාරම ලස්සනයි 🥺💔 හැමදාම දවසට එක පාරකට වඩා අහනවමයි මේක 💆‍♂️🍃✨හදවත පතුලටම දැනෙන සිංදුවක් ....
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️🙏❤️
@nimsaraperera7408
@nimsaraperera7408 2 жыл бұрын
🗣️💕
@_osa_47
@_osa_47 Жыл бұрын
Gammak aiye
@ThripleSMusic
@ThripleSMusic Жыл бұрын
ඒ වචන ටික... මට මාවම මතක් උනා 😢 අය්යාගේ හිත නිවන කටහඩ එක්ක මේක පිස්සුවක් 🥺💔
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@happywo526
@happywo526 2 жыл бұрын
Lassanineh godak. 🥺
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@adomyamz3343
@adomyamz3343 2 жыл бұрын
ලස්සනයි 💚
@salidusankalpa7527
@salidusankalpa7527 2 жыл бұрын
🖤
@hashankabandara4805
@hashankabandara4805 2 жыл бұрын
ටික කාලයක් ඉද්දි පෙනුනා හුඟක් මල්💖
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
@vish-xo12
@vish-xo12 Жыл бұрын
♥️superb.......................
@ishantharindu3935
@ishantharindu3935 2 жыл бұрын
nice...
@YK-zg3es
@YK-zg3es 2 жыл бұрын
thank you for uploading this on youtube
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@RanomiVinethra
@RanomiVinethra Күн бұрын
addicted 🥺❤ 1:07
@RavinduLakshan-rv2ur
@RavinduLakshan-rv2ur 10 ай бұрын
පිලිවලක් නෑ ආලෙන් බැදී,මග හැරී දැනුන තනියදෝ,හන්තාන මල් අනේ මන්දා මේවනම් ❤🥺🌙💐
@lakeeshakarunaratna6792
@lakeeshakarunaratna6792 2 жыл бұрын
Niyamaii mahiru❤️‍🔥
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Thank you ❤️
@kanchana9081
@kanchana9081 Жыл бұрын
Thanks මෙහෙම සිංදුවක් හැදුවට🥺♥️🙏🏻
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@anudesilva
@anudesilva 11 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😔🖤🌹
@dineth3281
@dineth3281 2 жыл бұрын
Eka mru🖤
@akain299
@akain299 2 жыл бұрын
🥰❤️
@OshadhaRajapakse
@OshadhaRajapakse 2 жыл бұрын
ජීවිතය අතරමැද හැමතැනින්ම මම සොයන්නෙ නුඹව ❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
පුදුම ලස්සනක්💆‍♂‍❤️
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️❤️❤️
@asymmetricalcult4272
@asymmetricalcult4272 2 ай бұрын
Ayeth ahanwa me👌
@MalshanWeerasinghe
@MalshanWeerasinghe 2 жыл бұрын
දැනුනේ තනියදෝ.💔 ආයෙ කාටවත් තනි දැනෙන එකක් නෑ මේක තියෙනකල් ... Light ගිහාම හිත් පත්තු කරගන්න මේක තමා බෙහෙත්.. Keep it up mahiru aiyaa❤
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
Adareiii ❤️❤️❤️
@usithakiwisuru405
@usithakiwisuru405 Жыл бұрын
ලස්සනයී........😍
@methasasandakini8019
@methasasandakini8019 Жыл бұрын
මාරම ලස්සනයී 💕
@pramonisha2495
@pramonisha2495 Жыл бұрын
වචන ටිකකටයි, සංගීතයකටයි මිනිස්සුන්ව කොච්චර දුර අරන් යන්න පුලුවන්ද.. 🥺 අතරමං කරන්න පුලුවන්ද..? 🥺❤
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤❤❤
@Rule_Crafter
@Rule_Crafter 3 ай бұрын
බිඳුනේ හිතේ හීන අඩකින් ප්රියේ තවමත් ඇතේ ආදරේ
@MudriqMusic
@MudriqMusic 2 жыл бұрын
Solid Work ❤️ As Always
@MahiruSenarathne
@MahiruSenarathne 2 жыл бұрын
❤️❤️❤️
@imsmoothie
@imsmoothie 2 жыл бұрын
masterpiece❤ 🥺
@dushanmusic1998
@dushanmusic1998 Жыл бұрын
Mahiru aiya oya nm 😍🥺❤️.... e voice eka..... oyge show ekk ikmnta krmu..... live sing krnwa blnna gdk aasai.... aiyge music next level...... oyta jaya wewa...... ❤️☸️♾
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you so much malli ❤
@AkeshJayasekera
@AkeshJayasekera 2 жыл бұрын
Best
@hansikasandeepani5691
@hansikasandeepani5691 Жыл бұрын
Mehem meaning ekk. ❤❤❤❤❤hithannm amruii. Hrim lassni lyrics tikk. Meknm ඇබ්බැහියක්🥺🥺🥺🥺🥺🥺
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
❤️🙏
@imashidilshani9787
@imashidilshani9787 2 жыл бұрын
❤️🔥
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Mahiru Senarathne x Jayss - Numba Gawin | Official Animation Video
3:38
Mahiru Senarathne
Рет қаралды 86 М.
Mahiru Senarathne -  Kalekata Kalin Hamuwu | Official Music Video
3:38
Mahiru Senarathne
Рет қаралды 328 М.