කදු මුදුනක ඇති මේ වස්තුව හරියට දැක්කනම්, වහපු සියල්ල එළිවෙනවා, siwhela foundation

  Рет қаралды 34,014

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Siwhela Foundation (සිව්හෙළ පදනම)

Күн бұрын

අපේ උරුමය පණ මෙන් රකිමු,, අපගේ නාලිකාව සමඟ ඒක වන්න

Пікірлер: 279
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 5 ай бұрын
කවුරු කොහොම කීවත් හෙළයන්ගෙ නැගිටීම නවත්වන්න බෑ.විශ්වයෙන් රාවණා ආරක්ෂා කරන රටක් මේ.❤❤❤❤💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@swarnaliyanrachchi4410
@swarnaliyanrachchi4410 5 ай бұрын
Godak pin . Godak sathutui.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@gayanjayathilaka8352
@gayanjayathilaka8352 5 ай бұрын
@@swarnaliyanrachchi4410 ඔබටත් රාවණා අශිර්වාදය ලැබෙයි
@anunarendra397
@anunarendra397 5 ай бұрын
ඇත්ත ස්වර්නමය යුග⁣යෙ ආරම්භය මේ
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
මේ කියන්නෙ පාන්දර...... නැගිටින එක ගැන වෙන්න ඇති.
@anunarendra397
@anunarendra397 5 ай бұрын
සියල්ල හෙලිවෙමින් පවති..⁣.ස්වභාවධර්මය ට පිටුපාන්න කසිවෙකුට බැ..මෙ බුදුන් උපන් හෙල බිමෙයි ..මේතමා ස්වර්නමය යුගයෙ ආරම්භය සාදු සාදු සාදු
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
😂 දෙපැත්තෙන්ම හිනා යන්නේ මට විතර ද?
@noymanoj
@noymanoj 5 ай бұрын
@@Sandakathmini01😂 ඉතිහාසය හොයන්න ඔය comment මතක් වෙයි දවසක
@nadeekalakmali6632
@nadeekalakmali6632 5 ай бұрын
පුළුවන් නම් බිම වට්ටලා තියන ගල් බුදු රුපය නැවත හිටවන්න උදවු වෙන්න. මම දන්නවා කලේ ඉදලා එක එහෙමයි එකියන්නේ අවුරුදු 30කට වැඩි. මට පොඩි කාලේ තිබුණු ප්‍රශ්න ට පිළිතුරු හරි. මම කීවා ආසියාවේ ම මුල්ම චෙතය කියද්දී ගණන් ගත්තේ නෑ හිනා උනා. දැන් සතුටුයි. මම හරි කියලා 🙏බුදුන් වහන්සේ අපේ අපේ රටේ උපන්නේ......ඒක එහෙම යි 🙏වෙනස ක්‌ නෑ. පෙළ පොත් වෙනස් කරන කාලේ හරි දැන් ළමයි ගේ.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
....... ....... ......... ........... ........... ................ .............. ..........ල
@padmachandrathilaka3506
@padmachandrathilaka3506 5 ай бұрын
මේ බුදුන් ගේ දේශයයි, මේ බව සියලු බෞද්ධයන්ට තහවුරු වේවා!!!
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
මේ ඒ උතුම් බුද්ධ දේශයයි. වරක් දෙවරක් නොව කීප වාරයක්ම උතුම් තෙරුවන් උදෙසා පූජා කරන ලද භූමියයි. 🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷 එසේ නොමැතිව බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ භූමිය නොවේ.
@chamindact2264
@chamindact2264 3 ай бұрын
​@@Sandakathmini01නුවණ පහල වේවා!
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
@@chamindact2264 ඒක " පහළ" තිබෙන බව දැනගන්නට තිබේ. ...... ....... ....... ........ ඉහළට ගන්න උත්සාහ කරන්න.
@rajithadesilva1407
@rajithadesilva1407 16 күн бұрын
මොන තරම් තහවුරු උනත් පිලිගන්නෙ නෑනේ පරගැති ජාන ඇති අය..
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 5 ай бұрын
බුද්ධ ශක්තිය ඇති බුදුන් උපන් දීපය අපේ හෙළ දීපයයි, එය යටපත් කලත් සදා කල් වැලලිය නොහැක 🙏🏾🙏🏾🙏🏾
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 5 ай бұрын
අනේ තමා සමහර නිරාගමිකයෝ මේවා පිලි ගන්නේ නැ එත් සත්ත්‍ය හෙළිවෙනවා මය් බුදුසරණයි
@ashokaranathunga6109
@ashokaranathunga6109 5 ай бұрын
මෙිසිවුහෙලය බුදුන් වුපන් ජමිබුත් දිපයයි අපිත් ජමිබුත් දිපයේ යිපදුනුසිංහලයෝය ආඩමිබරයි හෙලයට ජයවෙිවා❤❤❤
@sitharageethmi7644
@sitharageethmi7644 5 ай бұрын
😊 අප උපන් මේ හෙළබිම බුදුන් ජම්බු ද්වීපය ය.
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 5 ай бұрын
හැමෝම බලන්න දිනපතාම සිව් හෙල නාලිකාව..අපගේ බුද්ද ඉතිහාසය ගැන අපට ඇත්ත දැනගන්නට හැකිවේවි. .
@indraekanayake8811
@indraekanayake8811 5 ай бұрын
සිරි සද්ධර්ම ය සමඟ ම සත්‍ය හෙළ බොදු ඉතිහාසය සම ගාමීව පින්වන්ත ලාංකික බොදුණුවන් හට අසන්නට දකින්නට ලැබෙන ව . 🌏🙏🙏 ඔබතුමා කරන්නේ මහ මෙහෙවරක් .ගෞරවණීය ප්රණාමය 💐
@nadeekmadduma9208
@nadeekmadduma9208 5 ай бұрын
අද තමයි සිරිහඬු සෑ වහන්සේ ගේ චේතිය හරියටම දැක්කේ කදු මුදුන් එක්ක
@Mahaadewa
@Mahaadewa 5 ай бұрын
🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀දැන් පාන්දර 1.23යි.දිගටම මෙහෙමයි මාස 4ක ඉඳල.මේ වෙලාවට ඇහැරෙනව පරන පොත් පත් කියවනව.ඔයාලගෙ වීඩීයෝ බලනව.ලස්සන කතාන්දර පේනව.උන්ට උත්තර දෙන්න වෙන්නෙ උන් අපිට දීපු පොත් වලින්ම.අපේ බුදුන් ට තමන්ගේ අයිතිය ලැබෙනව කවුරු විරුද්ද උනත්.මොකද විශ්ව න්‍යාය එයයි.රටේ හතර ව්ටින්ම තරුනයො ඇහැරෙනව මේ බුද්ද කෝලාහය නිසා.උන් වැඩ පටන් ගන්නව පෙර භවේ නතර කල තැනින්.🌷🌷🪻🪻🌹🌹🌹🌹💐💐🌵🌸🌸🌱🌾🎊️🎊️🌼🌼🌿🎋🌻🍀🪷☘️🌴🌴🏵️🍁🍁🌱🌸🌵💐🌹🪻🪻🌻🌿🌿🌼🌼🌼🌼🌼මහාදේව🌼🌸🍀🍀🎋🌱🌿🌻🌻🍁🎊️🌾🏵️🪻🌹🌴🌷🌷🌳☘️💐💐🪷🪷🌺🌳🌷🌷🌴🌹🌹🪻🌻🌿🌼🎋🎋🎊️🏵️🌴🌵🌵
@naveendraindika7774
@naveendraindika7774 5 ай бұрын
අපි වාසනාවන්ත කාලෙක ආයෙත් ලංකාවේ ඉපදිලා.ඉස්සරහටත් එහෙම්මමයි.අපි හැම කාල වලම මේ පිංබර බිමෙහි ඉපදෙන්න ඇති.ස්වර්නමය යුගය කියන එක දැන් තමයි දැනෙන්නේ.ඔක්කොම ලෝකයට එලි වෙනවා.ලංකාවේ හැමෝම දර්මානූකූල දිවියකට පිවිසෙනවාමයි.බැරි පිනෙන් හීන අය අතුරුදන් වෙනවාමයි.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
අගක් මුලක් නැති හීන දකින්න කාගෙන් තහනමක් ද?
@noymanoj
@noymanoj 5 ай бұрын
@@Sandakathmini01බුදුන් ඉපදුන බිමේ ඉදගෙන බුදුන්ට ගරගන එපා
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
බුදුන්වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කළා කියලා ජනප්‍රවාදයේ සඳහන් වේ. එසේ නොමැතිව උන්වහන්සේ කිසිදා ලාංකිකයෙක් නම් නොවේ
@nihalperera9384
@nihalperera9384 4 ай бұрын
@@Sandakathmini01 200% agreed
@nihalperera9384
@nihalperera9384 4 ай бұрын
Sandajathmi ඔබ නිවැරදියියට නිවැරදියා
@ruwanpiyathilake
@ruwanpiyathilake 5 ай бұрын
මේ බුදුන්ගේ දේශයයි
@anushkamalinda3400
@anushkamalinda3400 Ай бұрын
Me budda bhoomiyai!!!!!
@skolesuresha5233
@skolesuresha5233 5 ай бұрын
බුදුන් උපන් ජම්බුද්වීපය මේ උතුම් පිංබිමයි එය හෙළි වන දිනය වැඩි ඈතක නොවේ ස්තූතියි සම්පත් මහත්තයා
@sarasavi7898
@sarasavi7898 5 ай бұрын
පිස්සු කතා. හෙළ බිම කියල ගොන් මගුලක් නෑ.. හෙළ කියන්නෙත් තම්බපණ්ණි කියන්නෙත් ශ්‍රී ලංකාව කියන්නෙත් මේ පුංචි දූපතම තමා. ඕකට කියන්නෙ හීනමානය. ලංකාවෙ බුදුරජාණන් වහන්සේලා ඉප්දෙන්නෙ නෑ. හැබැයි දහම මෙතෙක් කලක් රැඳුණ. ඒකෙන් මේ රට ආරක්ෂා වුණා. මේක හඳුණාගත් රටේ සතුරන් අපෙ රටේ බල කේන්ද්‍රයට ගහල ඒක විනාශ කරන්න ගහපු ගේම තමා ඔය හෙළ බුදුන් සංකල්පය. සියාතින් ගෙල සිඳගන්න එපා. ඔයා වගේ උන් අල්ලක් විතර වතුර ටිකක ගිලිල මැරිල් යනවනම් හොඳයි මේ රට තව චිරාත් කාලයක් පවතින්න. අර ප්‍රභාකරන් ගෙ ගෝලයෙක් සිව්වුරක් දාගෙන ලෝකෙ රවට්ටනවා
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
මරි මොංගල් කතා කියන්න කලින් හරියට දැනගන්න. kzbin.info/www/bejne/bqOveZWLf5Z6rbcfeature=shared
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@sarasavi7898 ඔව් ඔබ හරි 👍🏻. බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය නොබලා මුන් පිස්සු දොඩවනවා.
@noymanoj
@noymanoj 5 ай бұрын
@@Sandakathmini01😂 ලංකාවේ ඉපදුන මිනිස්සු වෙන්න බැ. ඉපදුන රටට ගරහන මොඩයන් දැක්කමයි
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@noymanoj කවදාවත්ම දැන දැන බොරු කියන්න සැබෑ බෞද්ධයෙක්ට බෑ.
@shyamaliepa3154
@shyamaliepa3154 5 ай бұрын
මේ වගේම වැඩසටහන් දානවනමි ඉතාම වටිනව සමිපත් මහත්තය මේ වගේ චැනේල් විතරමයි බලන්නේ වීඩීයොවකි එනකමි බලන් ඉන්නව බුදු සරනයා
@prabathsudarshana1068
@prabathsudarshana1068 5 ай бұрын
අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටින මයියන්ගනය මහ සැයටත්,හිරිගඩු මහ සැයටත් මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏
@lanka9041
@lanka9041 5 ай бұрын
හෙළයට හෙළයන්ට ජයවේවා!!!!. අපි ඔබ සමගයි 👍👍👍
@user-ur4fo3pv5j
@user-ur4fo3pv5j 5 ай бұрын
මමත් වාසනාවන්ත වුනා සත්‍ය දැනගන්නට ලැබීම ගැන සම්පත් මහත්තයා ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට නිදුක් නිරොගි සුව අත් වේවා
@sunithasudirikku2851
@sunithasudirikku2851 5 ай бұрын
මේ පින්බිම වෙත වසර 15 කට පමන පෙර ගිහින් වන්දනා කලා .නමුත් එතරම් හැගීමකින් නොවේ. මියැදෙන්න පෙර ආයෙමත් යෑමට හැකිවේවා මගේ ප්‍රාර්ථනා ව එයයි 🙏🙏🙏
@chamilakumuduni114
@chamilakumuduni114 5 ай бұрын
දෙවතාවක් මේ පිංබිම වැදපුදා ගන්න වාසනාවක් මට ලැබුනා.1981සහ1993වසර දෙක..🙏🙏🙏
@nihalwikcramasigha5531
@nihalwikcramasigha5531 5 ай бұрын
ගහට කොලට සතා සීපාවට පවා ගරු කල ....එච්චර අවිහිංසාවාදී උතුම් උත්තමයෙක් ඉපදුන දේශයක නැවත අපි ඉන්නවා..සහ ඒක ලෝකය පිළිගන්නවා කියන ඒ දිනේ....මට පුදුම නිහතමානී සතුටක්...ආඩම්බරයක්....❤
@nalinwijekoon5073
@nalinwijekoon5073 5 ай бұрын
සම්පත් ඔබට සතර වරන් දේවීයන්ගේ පිහිටයි ❤❤❤❤❤
@maleeekanayake5548
@maleeekanayake5548 5 ай бұрын
මේ උතුම් පින් බිමයි බුදුන්ගේ දේශයයි කිසිම රහසක් නෑ 🙏🙏🙏
@ranuranu1234
@ranuranu1234 5 ай бұрын
සම්පත් ඔබට තව දුරටත් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා
@rakh7125
@rakh7125 5 ай бұрын
සත්‍ය ඉතිහාසය මතු වී සිරි සදහම් රාජ්‍යයක් බිහිවේවා! මේ පින්බිම සුරැකේවා!!! 🙏🙏🙏
@singha6372
@singha6372 5 ай бұрын
මේ හෙළය බුදුන් උපන් දේශයයි ...🙏💐 බොහෝම පිං සම්පත් මහත්තයෝ
@asuraarachchigekamala4250
@asuraarachchigekamala4250 5 ай бұрын
🙏🙏🙏 අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා තෙරුවන් සරනයි
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 5 ай бұрын
Sadu sadu sadu
@sandyawijeratne5290
@sandyawijeratne5290 5 ай бұрын
🎉🎉🎉සම්පත් මහත්මයා , ඉල්ලීමක් තියෙනවා කරන්න . බුදු රජාණන්වහන්සේ සම්බන්ධ ස්ථාන නරඹා වැද පුදා ගැනීමට චාරිකාවක් සුදානම් කරන්න හැකි නම් ඔබතුමාට හුගාක් පින්. සහභාගි විමට ඔනැ තරම් සෙනඟ ඉදිවි. අපි 2008 පමණ සිට මෙ ගැන දන්නවා . අවුරුදු 15 බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ ගමන ගැන.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
දැන් කෙලින්ම බෝද් ගයා වලට ගුවනින් යන්න පුළුවන්. එතැන් සිට ඉතා කෙටි වේලාවකින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලත් උතුම් වූ ස්ථානයට ලඟා වෙන්න පුළුවන්.
@sandyawijeratne5290
@sandyawijeratne5290 5 ай бұрын
@@Sandakathmini01 ඔබ අදහස් කරන්නේ ඉන්දියාව ද?
@user-jj4fl5fx6r
@user-jj4fl5fx6r 5 ай бұрын
@@Sandakathmini01 gihin polowa ibala wadala enna mehetath ekek avith polowa ibala wanda hadi gavilama yanne deiyangema pihitai🤣🤣🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@sandyawijeratne5290 කපිලවස්තු පුර, සාරානාත්, අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි,මල්ල,චේති,කුරු, පංචාල, මච්ඡ,වත්ස,අවන්ති, සුරසේන, ගන්ධාර ආදි සොලොස් මහා ජනපද ලංකාවේ තිබුනා යැයි ඔබ සිතනවාද? ඒ සියලු ඓතිහාසික ස්ථාන පවතින්නේ භාරතයේ බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@user-jj4fl5fx6r පොලොව නෙවෙයි 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ ගේ...........
@user-ih2jt1yf2c
@user-ih2jt1yf2c 5 ай бұрын
බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලාංකිකයෙක් කියන එක අපිට ලොකු ආඩම්බරයක්
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 5 ай бұрын
ශ්‍රී ලාංකික නොවේ. හෙළයෙක්.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
🤣🤣🤣
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 5 ай бұрын
@@Sandakathmini01 හෙළයින් නොවන අයට හිනා 😟
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@helawansajayabhoomi9459 ඔය කියන හෙළයෝ ඉන්නේ ඉන්දියාවේ ද?
@helawansajayabhoomi9459
@helawansajayabhoomi9459 5 ай бұрын
@@Sandakathmini01 හෙළයා නොදන්න මෝඩයන්ට බුද්ධ දේසනාව කොහොමත් තේරුම්ගත නොහැකිය.
@user-md2bx7wl3r
@user-md2bx7wl3r 29 күн бұрын
පරයන් පරදවා හෙලයන් අවදිවේවා...අපේ සිව් හෙලයට, ජයවේවා. ❤❤❤❤❤❤සාදු, සාදු. .සාදු...මේ බුද්දදේසයයි...❤❤❤❤❤❤
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 ай бұрын
බුදුපියාණන් වහන්සේගේ ජන්මබූමිය.අපේ හෙළ දීපය කියලා හිතට දැනෙන්න දැනෙන්න ලංකාදීපයේ සිංහල බෞද්ධයෙක් වී ඉපදීම ගැන විශාල ආඩම්බරයක් හිතට ලෝකවාසී සියලුම දෙනාට සත්‍යය අවබෝධ කරගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!!!තෙරුවන් සරණයි! ස්තුතියි සම්පත් මහත්මයා දැනුවත් කරාට!!!
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
බෞද්ධ යනු අවබෝධයෙන් යුත් තැනැත්තා යන්නයි. මෙවැනි සාවද්‍ය තොරතුරු වලින් මුලාවට පත් වන ඔබ වැන්නන් නිසා එය සැකයට භාජනය වීමේ ප්‍රවණතාවක් පවතී. බුද්ධ චරිතය හා සම්බන්ධ සියලු ඓතිහාසික තොරතුරු එකිනෙකට සම්බන්ධ කර බලන්න. එවිට ඔබ කෙතරම් මුලාවක සිටිනු ඇද්දැයි ඔබටම වැටහෙනු ඇත. 🌹 👉🏻👉🏻👉🏻👉🏻
@anusilva3988
@anusilva3988 5 ай бұрын
සී හෙළයිනි, පෙනේද සත්‍ය,, ගෝතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව පන්ලක්ෂ දොළොස්දහස් විසි අටක් බුදු පියාණන් වහන්සේලා මේ පින් බිමෙහිම ඉපිද දහම් දේශනා කර ඇත.මේ දම් දීපයේ ඉපදී බුදුරජුන් දෙසු මග අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා 🙏🏻
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
හුටා ඒක 🤣
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
මූ ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඔයා දන්නවා ද?
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
කොහෙවත් යන පර 🐕 ක් අනුබුදු වෙච්ච එවුන්ට මේවා මැජික් වගේ
@lankacool6657
@lankacool6657 5 ай бұрын
මේවා දැක bala නමස්කාර කරමි mage නමස්කාරya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@samanthilak9180
@samanthilak9180 5 ай бұрын
උබේගෑන්ගෙත් සිරා පුකපලල විශාකාවක් උනාද
@EATHTHA-
@EATHTHA- 5 ай бұрын
☸️🙏🏽🇱🇰 හිතා ගන්නත් අපහසු පුදුමාකාර ඉදිකිරීම් කටයුතු, *සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි* ‘ තපස්සු බල්ලුක උතුමන්ටද නමස්කාර වේවා! එවක මෙම පුන්්‍ය ක්‍රියාවේ යෙදුණු සියලු හෙළයනට මේ වැදුම වේවා! 🍃🚫💪🏽
@dhanushkachath
@dhanushkachath 5 ай бұрын
මෙම වැඩසටහන සමග ariya kammattana වැඩසටහන බලන්න .27.3. ජිනීවා නුවර තිබූ .1833 පසු ඉතිහාසය wikurthiya
@sarathkumara2254
@sarathkumara2254 5 ай бұрын
සාදූ සාදූ සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-dq6gp1zq3i
@user-dq6gp1zq3i 5 ай бұрын
Sri Lankawa BUDUNGE deshayai 🌹🙏🌹🙏🌹🙏
@vilmaperera4452
@vilmaperera4452 4 ай бұрын
මේ පින්බිමට මම ගියා. එදා මට කුතුහලයක් ඇතිවුනා බුදුරජාණන් වහන්සේ ලංකාවේද ඉපදුනේ යන ප්‍රශ්නය. 🌹🌹🌹🌹🌹🌹🌹 🙏🙏🙏🙏🙏🙏🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 3 ай бұрын
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! නමස්කාර කරමි සාධු සාධු සාධු,,,!!!! 🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏
@anuruddhakarunaratne1296
@anuruddhakarunaratne1296 5 ай бұрын
සත්‍ය හෙළ ඉතිහාසය මතුවෙමින්.. 🙏🙏🙏
@anurajnarendrapalliyagurug8148
@anurajnarendrapalliyagurug8148 5 ай бұрын
me budunge deshayai api wasanantai me kalaye ipadima metama swarnamaya yugaya... sadu sadu sadu
@user-cm4ws8kz9k
@user-cm4ws8kz9k 5 ай бұрын
බුදු සසුන බැබලේවා,,සාධූ. සාධූ. සාධූ,,,
@Neemni66
@Neemni66 5 ай бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@user-p.s.disanayaka
@user-p.s.disanayaka 3 ай бұрын
අපි ගොඩක් වාසනාවන්ත ජාතියක් අපේ බුදුන් උපන් දෙශයේ උප්පත්තිය ලැබිමත් වාසනාවක්.සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි .
@dudleyweeraratne4652
@dudleyweeraratne4652 29 күн бұрын
මෙම , පින් බිම.. බුදුන් වහන්සේගේ දේශය යි. පෙර පින් ඇත්තෝ දහම අවබෝධ කර ගනිත්වා ! සත්‍යය හෙළි වෙමින් පවතී.
@indikakumara-cv2bg
@indikakumara-cv2bg 5 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏
@wengappuli3294
@wengappuli3294 5 ай бұрын
සාක්ෂි මෙතරම් තයෙද්දි ඒ ගැන පර්යේෂණ නොකර ඉන්දියාවට ආධඩන පිරිසක් සිට්ම සභ අපේම මුදලින් ඉගෙන ගත්තු අපෙන් ම පඩිකන ඉතිහාසඥයින් කවර නම් අභාග්‍යයක්ද මේ තරම් මොවුන් ආත්මාර්ථයෙන් කටයුතු කරන්න හේතු මොනවද
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 4 ай бұрын
හෙලබිමේ සත්‍ය හෙලිවේවා. සත්‍ය ධර්මය නැවතත් මතු වේවා . බුදුන් උපන් බිමට යහපතක් වේවා !!!
@champaratnayake7181
@champaratnayake7181 5 ай бұрын
🙏🙏🙏🙏🙏 සත්‍ය ජයගනීවා.
@charmainewijesuriya310
@charmainewijesuriya310 5 ай бұрын
🙏🙏🙏
@sakuarachchi1780
@sakuarachchi1780 5 ай бұрын
ඔබට පින්
@ajanthakarunaratne7476
@ajanthakarunaratne7476 5 ай бұрын
මගෙන් බුදු සසුණට වැරදි අදහසක් සිදු වුනා නම් අකුසලක් නොවේවා!!! මගේ අදහස ... තථාගතයන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවානම් උන් වහන්සේගේ සියලූම වාගේ ධාතුන්වහසේලා ලංකාවේ නිදන් කරලා තියෙන්නේ කොහොමද ?? ඉන්දියාව අපිට නිකන්ම තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පූජා කලාද ?? දැනට ඉන්දියාවේ වැඩ සිටින , බුදුන් වහන්සේගේ ධාතුන්වහන්සේලා මොනවාද.? සමාවෙලා කවුරුන් හෝ පිළිතුරු දෙන්න..
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තථාගත බුදු සිරුර ආදාහනය කෙරිණි. එය දැවී සෑයෙහි ඉතිරි වූ අස්ථි කොටස් ලබා ගැනීමේ අරමුණින් විවිධ ප්‍රදේශ වලින් පිරිස් පැමිණියෝය. කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයන මල්ල රජදරුවන්ට අයිති විය. පිටතින් පැමිණි කිසිවෙකුට ධාතුන් වහන්සේලා ලබා නොදීමට ඔවුන් තීරණය කලෙන් තත්ත්වය බැරෑරුම් කටයුත්තක් බවට පත් විනි. අවසානයේ දී විශාල ගැටළුවක් බවට පත් වීමට ගිය ධාතුන් වහන්සේලා කාට කාටත් සමසේ බෙදා දීමට ද්‍රෝන නම් බ්‍රාහ්මණයා පෙරමුණ ගති. .......... 👇🏻
@Kumari-np1bf
@Kumari-np1bf Ай бұрын
සම්පත් මහත්මයා. මෙම ස්ථාන බලන්න යන්න චාරිකා සංවිධානය කරන ලෙස ඉල්ලා සිටිමි. ඉන්දියාවේ නඩ ගෙනියන අය සිතා බැලීමට
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 Ай бұрын
අපේ බුදුන්ගේ හෙලබිමේ ඉපදෙන්න ලැබීම තරම් භාග්‍යක් තවත් කොයින්ද ? මේ පතිරූපදේශයයි ...
@user-eg7bb4qo9i
@user-eg7bb4qo9i 5 ай бұрын
❤❤❤❤❤❤❤🎉
@PradeepGodallawaththa-sz6md
@PradeepGodallawaththa-sz6md 5 ай бұрын
තව දෙයක් ඉස්මතුවෙනවා බුදුන්වහන්සේ හිස බා නොසිටිය බව කෙස් දෙන්න නම් කෙස් තිබිය යුතුය
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
දඹදිව කිඹුල්වත්පුර මාලිගාව හැරදා චන්න ඇමති සහ කන්ථක අසු සමගින් අනෝමා ගඟින් එතෙරව විමුක්ති මාර්ගය සොයා යන ගමනේදී...... තම මගුල් කඩුවෙන් කේසඡේදනය කළ පසු නැවත එවැන්නක් සිදු කළ බවක් ශාසන ඉතිහාසයේ සඳහන් නොවේ.
@jagathchinthak505
@jagathchinthak505 4 ай бұрын
Ou budurajanan wahanse hisakes bala hitiye na ne
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 5 ай бұрын
කෝසල්ය මගදය එතොකොට තව අර බිම්බිසාර රජු කොසොල් රජු තව අසෝක රජු මේ හැම රාජ්වරයෙක් ම මේ රටේ තමා මේ රට දැන් ඔහොම තිබුනට ලොකු රටක්‌ දැන් ඔහොම අපි දුක් වින්දට අපේ රට හරියට හොදින් තිබුන විදිහට දියුණු කරන්න පුළුවන් මේ බුදු දර්මය ට අනුව
@user-lp8ql9hy4w
@user-lp8ql9hy4w 5 ай бұрын
❤❤❤
@Monamagulakda
@Monamagulakda 3 ай бұрын
අංකුරප්‍රේත, අවිදුරෙ නිදාන කතා, මංගල බුද්ධ වංශ බලන්න ඔය නුවර ජම්බුද්වීපයේ දඹදිව කියල ලස්සනට තියෙනව
@asokaprincyalagiyawadu368
@asokaprincyalagiyawadu368 5 ай бұрын
කල්ප කාලයක් ගියත් සත්‍ය එළිවෙමින් පවතී
@sankadarshana9290
@sankadarshana9290 5 ай бұрын
මේ සත්‍යය සියල්ලෝම වටහා ගනිත්වා🙏
@renukasmanmalee4867
@renukasmanmalee4867 5 ай бұрын
💐💐💐🙏❤️🙏💐💐💐
@user-hf4ks9dj1s
@user-hf4ks9dj1s 4 ай бұрын
බුදුන්ගේ දේශය බොළවු 🙏🙏🙏
@lasangachameera2514
@lasangachameera2514 5 ай бұрын
🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰
@indraniAlahakoon-dd3uh
@indraniAlahakoon-dd3uh 5 ай бұрын
❤තෙරුවන් සරණයි..සත්‍ය හෙළි කරන.අපේ සිව් හෙළය අභිමානය.. ගැන.ඇතිවෙන සතුට නම් කියල නිම කරන්න බැහැ
@nalakashiranjeewa744
@nalakashiranjeewa744 5 ай бұрын
නිවන් දකින තුරු මෙිි පින් බිමෙහිම ඉපදේවා...මෙිි ලොව තුල මෙවන් වුු පින්බර රටක් නොමැත .
@roshanied357
@roshanied357 5 ай бұрын
මම දෙවතාවක් ගිහින් තියෙනවා (මතක ඇති කලය තුල අපි නෙළුම් මල් වලින් චෙතීයම ලස්සනට හැදුවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ගොඩාක් සතුටුයී 🙏 නමෝ බුද්ධාය🙏 නමෝ බුද්ධාය 🙏නමෝ බුද්ධාය💐💐💐
@user-mw6sq1di6z
@user-mw6sq1di6z 5 ай бұрын
ඇත්ත තවදුරටත් වසන් කරන්න බැහැ..ඔබතුමාට නිරෝගී සුව
@blabala867
@blabala867 5 ай бұрын
හරියට ලෝක සිතියම වගේ
@user-ru2wu1eb1n
@user-ru2wu1eb1n 5 ай бұрын
Ai mepamana sakki thila indiyawa patalawa gatthe
@Sugandika-br9sk
@Sugandika-br9sk 5 ай бұрын
Ceuu.halauata.jaua
@NelumLanka
@NelumLanka 16 күн бұрын
සාධූ සාධූ සාධූ මෙවන් උතුම් පූජනීය ස්ථාන ඔයාලා වීඩියෝ කරලා පෙන්වීම මහා පිනක් මමත් යනවා ලගදීම. සම්මා සම්බුද්ධ ආශීර්වාද ලැබේවා
@slanuproductions5547
@slanuproductions5547 4 ай бұрын
වල දැමු සත්‍ය ඉතිහාසය ලගදිම ඉස්මතුවෙනවාමයි... දැන් ලමුන්ට ඉගැන්වෙන ගොතමු ඉතිහාසය බොරු බව ඔප්පුවීගෙනයි යන්නේ..🌹🙏 තෙරුවන් සරණයි මගේ රටට...♥️🙏
@samankumara8166
@samankumara8166 5 ай бұрын
සාදු සාදු සාදු. මෙතන වැද පුදා ගන්න යන්න ඕන
@samanarusamanaru2123
@samanarusamanaru2123 5 ай бұрын
අනේ වාසනාවන්,,,,මගේ රටට දලදා සමිදු පිහිටයි ,,,,
@nakiyadeniyegnanuttara1219
@nakiyadeniyegnanuttara1219 5 ай бұрын
ඒකං ධම්මං අතීතස්ස මුසාවාදිස්ස ජන්තුනෝ විතිණ්ණ පරලෝකස්ස නත්ථි පාපං අකාරියං බුදුරජාණන් වහන්සේ
@chandanalokuhewageheart6426
@chandanalokuhewageheart6426 5 ай бұрын
Great explanation
@dayanidharmasena8137
@dayanidharmasena8137 5 ай бұрын
Oba me karana udara mehewarata obata uthum nirwanaya awabodha wewa sathya hamadama wasan karanna ba
@user-vg9su2qu1p
@user-vg9su2qu1p 5 ай бұрын
❤good
@athukoralaathukorala5339
@athukoralaathukorala5339 5 ай бұрын
Sampath malli balangod kassapa hamuduruvo ratagana loku kakkumakin katha kalata budu hamuduruvo lankawe kiuvama mokada apa oya tharam para gathi
@user-eu1hp3tu8g
@user-eu1hp3tu8g 5 ай бұрын
Mage ratata dalanda himi saranai .api ketharam wasanawanthada?lokaye parama sathya darshanaya desana kala budun upan bima mage maw bima weema.
@user-kx3ee9kd5m
@user-kx3ee9kd5m 4 ай бұрын
Me budunge desayai siyalu bawddayanta satya awaboda wewa obata boho pin apita dakinna salassuwata ❤❤
@user-br8sq8hj4u
@user-br8sq8hj4u 5 ай бұрын
හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී
@PathiranaSaman-qd6kl
@PathiranaSaman-qd6kl 5 ай бұрын
මීවනපලානේ හිමි කියන දේ ඇත්තද එතකොට
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
ඌ පිස්සෙක්. නෙත් එෆ් එම් බැලුම්ගල, ටෝක් විත් චමුදිත උගේ පටි රෝල් කරලා තියෙන්නෙ. 😺 අඩුම ගාණේ පතිරආරච්චි වත් දැන් ඌත් එක්ක නෑ.
@ThusithaAbhayawardhana
@ThusithaAbhayawardhana 5 ай бұрын
මහත්තයා ඔයා කණ්නාඩියක් ගාවට ගිහින් හිට ගන්න. පිස්සා කවුද කියලා බලාගන්න පුළුවන්
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
බැලුම්ගල වැඩ සටහනෙන් පිස්සු පතිරයාට කෝල් කරලා 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ ගැන විස්තර ඇහුවා. මිනිහා කියපු දේවල් 🐃 වනයා ඇහුවා නම් තවත් විකාර කතා කියන්නේ නෑ විතරක් නොවෙයි පොලොව පලාගෙන යනවා.
@maheshsrilankaranjan8018
@maheshsrilankaranjan8018 5 ай бұрын
👍
@Fernandosrilanka8693
@Fernandosrilanka8693 5 ай бұрын
Me පින් bima budunge deshayai Sadu Sadu Sadu Mehi ipadima wasanawak 🙏🙏🙏
@LinaMoti-jt5sr
@LinaMoti-jt5sr 5 ай бұрын
Me budunge.dasayai.dan.wat.terum.ganna
@ranuranu1234
@ranuranu1234 5 ай бұрын
අසිතංජන නුවර ❤❤❤
@mmrathnayaka1087
@mmrathnayaka1087 5 ай бұрын
ඹබ තුමාට ස්තූතියි.මෙ ඇත්ත ඇයි අනෙක් මාධ්‍ය වේදීන්ට තේරෙන්නේ නැත්තේ.
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
උන්ට පිස්සු නෑනේ
@renukawijayarathne7571
@renukawijayarathne7571 5 ай бұрын
APE BUDUN API WADINNA...
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 5 ай бұрын
සාදු සාදු සාදු
@pkshapksha9638
@pkshapksha9638 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏බුදුරජාණන් වහන්සේ සිංහලයාගේ මී මුත්තෙක්🙏🙏🙏🙏🙏🙏🙏
@pathmikapitigala3014
@pathmikapitigala3014 5 ай бұрын
Sadu, sadu, sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉,
@surangaperera9778
@surangaperera9778 3 ай бұрын
Sadu sadu sadu..... mage helaya yali awadiwenawa.
@user-of3pb2fq7d
@user-of3pb2fq7d 3 ай бұрын
ස්වර්ණමය යුගය ඉදිරියෙන් බිහි වේ
@erangapushpanath3206
@erangapushpanath3206 4 ай бұрын
තෙරුවන් සරණයි මහත්මයා...🙏
@prasadjayasinghe622
@prasadjayasinghe622 5 ай бұрын
බුදුන් උපන් බිම හෙළබිමයි .
@user-iq1ne2xz8x
@user-iq1ne2xz8x 5 ай бұрын
දීර්ඝායුශ වේවා
@chandrajayasekara
@chandrajayasekara 5 ай бұрын
Ane puthe me than wandana karaganna mawath ekathu karagann obata godak pin me than balanna api harima assai
@user-rw7mr6xg3s
@user-rw7mr6xg3s 5 ай бұрын
0:36 😮😮😮😮😮❤❤❤❤
@Sudharmanperera
@Sudharmanperera 4 ай бұрын
may budunge desayayi sadu sadu sadu
ආලකමන්දාව ගැන රහසිගත විස්තර - CHAKRAYUDHAYA 70
20:25
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 15 М.
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 13 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
ලෝකෙට කළුදිය පෙන්වා, රහසේ හංගපු මාලිගාව, siwhela foundation
9:46
58. සීගිරියේ කාමර පද්දතියක්,පස් පුරවා වසා දමයි
8:13
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 9 МЛН