Mainau Island | යුරෝපයේ ජනප්‍රියම මල් දූපත

  Рет қаралды 52,360

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 480
@ashenchaminda9256
@ashenchaminda9256 3 жыл бұрын
ලොව අංක එකේ නිහතමානී යූටියුබ් නාලිකාව ... ❤️❤️❤️❤️😊👍 වීඩියෝ එක ඔක්කොම බැලුවා ... ජමනියේ සුන්දර මයිනාවෝ දූපත හරීම ලස්සණ යි.. ඔබතුමාට ගොඩාක් ස්තූතියි අපි එහි එක්කන් ගියාට... 🙏🙏🙏❤️❤️❤️😊
@ureshadilshan1
@ureshadilshan1 3 жыл бұрын
පරිසරයේ සුන්දරත්වය ඔබත් විදින ගමන් ඒ විදියටම අපිටත් ලබා දෙනවට ස්තූති ! හැමෝටම මේ සුන්දරත්වය ඇත්තටම විදින්න ලැබෙන්න ඕනේ ඔබතුමාට ජය ! ඊළග විඩියෝ එකත් ඉක්මනට දාන්න 😍
@mallikaekanayake6692
@mallikaekanayake6692 3 жыл бұрын
Sunil ( To To To To the first place for You
@mallikaekanayake6692
@mallikaekanayake6692 3 жыл бұрын
Sunil
@wagunawathi362
@wagunawathi362 3 жыл бұрын
Harima lasssnai.obage Saha paule stage daas pin Kara athisema ape daass pinkara athi bawath hagenawa.godak pin oyalata
@dennis9691
@dennis9691 3 жыл бұрын
අයියා ලමයෙක් වගේ සතුටු වෙනව ඒ සතුට මටත් දැනුනා මාත් ගියා වගේ බලන්න 🙏😍❤️ පරිස්සමින්
@zameelbongso9096
@zameelbongso9096 3 жыл бұрын
පට්ටම තෑන්ක්ස් අන්කල් අපිට මේව පෙන්නනවට පොෂ් කම නැතුව ලොකු කම නැතුව මේ වගෙ ව්ලොග් කරන්ඩ තව තවත් ශක්තිය දයිර්ය හම්බෙන්ඩ කියල පාර්තන කරනව බුදුසරනයි❤🙏
@nadund1
@nadund1 3 жыл бұрын
හැමදාමත් වගේ 👍👌 මම මේ දක්වා හැම vlogs එක්කම බැලුවා.. ඔබගේ නෝනා ගෙ සහයෝගය අගය කරන්න ඕනේ..
@chandramanatunga5472
@chandramanatunga5472 3 жыл бұрын
හරිම ලස්සනයි දැකපු නැති අහලවත් නැති ගොඩක් තැන් දැක්කා බොහො පින් නීරොගී සුවය ලැබේවා
@nipunaksubasinghe1403
@nipunaksubasinghe1403 3 жыл бұрын
මමත් 1996 මයිනව් ගිහින් තියෙනවා.අමුතුම ලෝකයකට ගියා කියලා හිතුණා. මේවා දකිනකොට පුදුම සතුටක් ඇති වෙනවා. ඔයාට බොහොම ස්තුතියි
@sugathprasanna2619
@sugathprasanna2619 3 жыл бұрын
පළමුවෙන් ඔබගේ loku මල්ලි (Mr.Nishanthaka) ta නිවන් සුව පතමි .....ඔහුගේ පවුලේ aya ha ඔබද සමගින් ශෝකය බෙදා ගනිමි ....mainau video eka superb ....thanks ... europe ජනප්‍රිය ma මල් උයන පෙන්නුවා ta .....නිරෝගී සුවය පතන ගමන් ....ආයුබෝවන් both of U....👍👍👍
@krishangunawardhana9179
@krishangunawardhana9179 3 жыл бұрын
සොඳුරු සුදන්තක .. මයිනාවූ මල් දූපතේ සුන්දරත්වය සුපුරුදු ලෙංගතු සිනාව සමගින් ගෙන ආ ඔබට, සිද්ධ වූ සංවේගජනක සිදුවීම ගැන ගොඩක් කණගාටුයි. මේ වීඩියෝව සොයුරු නිශාන්තක මහතාට උපහාරයක්ම වේවා.
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 2 жыл бұрын
ගොඩක් ලස්සන තැනක්...⁣සුදන්ත මල්ලි ඔයානම් විදේශ රටවල සේවය කරන අපේ රටේ නමන් තියෙන හැමෝමව අගය කරලා එයාලව හැමෝටම හදුන්වාදිම හරි අගෙයි.ආඩම්බර කමක් නැතිව හැමදේම කියලා පෙන්වන නිරහංකාර මනුස්සයෙක්...ඔයාටග නෝනත් ඔයාට ලොකු සහයෝගයක් දෙනවා වේද මේ විඩියෝ ගේන්න ...තෙරුවන් සරණයි ,දෙවිපිහිටයි !
@upulmadusanka9774
@upulmadusanka9774 3 жыл бұрын
ඔබ වගේ සොඳුරු මිනිසකු මල්ලී නැති වීම ගැන කනගාටු වෙනවා. බුදු සරණයි.
@nandanidisanayaka6583
@nandanidisanayaka6583 3 жыл бұрын
නිහතමාන එකමයි යමක් නිරවුල්ව පැහැදිලි කරල දෙන පිලිවෙලයි.පුදුම ලස්සනයි .අපි බලන්න ආසම දේ අපි අහන්න ආසම දේ අපෙන් අහල වගේ කියලා දෙනවා .තව තවත් දේවල් කරන්න හැකියාව වාසනාව ලැබේවා ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි . asammathay
@knowledgetv5308
@knowledgetv5308 2 жыл бұрын
සුදන්තක මාමා ඔයාගේ ලොකු මල්ලි හරි වාසනාවන්තයි ඔයා වගේ නිහතමානී සුන්දර හදවතක් ඇති අයියා කෙනෙක්ගෙ සහෝදරයෙක්වීම. ලොකු මල්ලි ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකින් උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!!
@anomagamage801
@anomagamage801 Жыл бұрын
අදත් හරි ම ලස්සන video එකක් නැරඹුවා ....ඔබතුමාට ගොඩක් ස්තුතියි ..අද නං lanke ඉන්නවා ගොඩක් සතුටුයි ....ඉතින් මම හැමදාම කියනවා වගේ ....ඔබතුමාට ස්තුති කරන්න වචන නෑ......අපි ඉතින් මොනවා කරන්නද ......ඔබතුමාලා වෙනුවෙන් ......ආශිර්වාද කරන්නම් .....තෙරුවන් සරණයි ...සතර වරම් දෙවියන්ගේ පිහිට ලැබේවා .....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .... .
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 3 жыл бұрын
හිතාදර සුදන්තක මහතා, ඔබ විසින් කරන මේ දැනුම බෙදාදීම නැමැති මහගු පිංකම ඔබේ ආදරණීය සොහොයුරු නිශාන්තක මහතාට නිවන් සුව ලබා ගැනීමට හේතු උපකාර වේවා!
@jayawardhanamadu3066
@jayawardhanamadu3066 3 жыл бұрын
හරිම ලස්සනයි.Thank you අයියේ.විශේෂයෙන් අක්කටත් thanks කරන්න ඕන නිහතමානිකමට.මම හරිම කැමති චරිතයක්.කිසිම ලොකුකමක් නැ.ඔයා වගේමයි.ලොකුකම් නැති පොළොවේ පය ගහලා ඉන්න චරිතයක්.නියමයි.දීර්ඝායු පවුලටම.
@lusanidamayanthi1283
@lusanidamayanthi1283 3 жыл бұрын
ස්භාවික පරිසරයේ සුන්දරත්වය හරිම අපූරුයි. මටත් පින්තූර ටිකක් අරන් දෙන්න. මල් වලට ගොඩක් ආසයි. මම ඔබගේ වීඩියෝ වලට ගොඩක් කැමතියි ආබාධිතව එකතැන ඉන්න කෙනෙක් මම. ස්තුතියි
@jineshniranjana3195
@jineshniranjana3195 3 жыл бұрын
තවත් ලස්සන වීඩියෝවක් ගෙන ආවාට ඔබට පිං මගේ මිත්‍රයා. කෙසේ වෙතත් ඔබගේ සොයුරාගේ හිදිසි අභාවය පිළිබඳව මාගේ සාතිශය සංවේගය පල කර සිටිනවා. ඔහු හොඳ තැනක ඇති. ඔබටත් පවුගේ සැමටත් ජයෙන් ජය පතමි.
@kusaladhammakusala726
@kusaladhammakusala726 3 жыл бұрын
ඔබතුමන්ගේ විඩියෝ ගොඩක් ආසාවෙන් කැමැත්තෙන් බලනවා...පාසල් ගුරුවරයෙක් ලෙස ලොකු දැනුමක් මම ලබනවා..මගේ පා⁣සලේ දරුවන්ටත් මතක් කලා ඔබතුමන්ගේ විඩියෝ බලන්න කියලා.....තෙරුවන් සරණයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබවහන්සේට ගොඩක්ම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@swarnathennakoon3834
@swarnathennakoon3834 3 жыл бұрын
අපේ රටට , පෘතුගීසින් ද දන්නේ නැහැ ,ප්‍රැශන්පෘට් , වදමල් ගෙනාවෙ.දෙහි.දොඩම්..
@jayadissanayake8485
@jayadissanayake8485 Жыл бұрын
ඔබතුමා විදින රසයම සතුටම අපිත් මෙහෙදිම විදිනවා ස්තුතියි
@pushpakumari5774
@pushpakumari5774 3 жыл бұрын
හරිම ලස්සනයි අපි හරිම කැමතියි ...... අපි ඔයාගෙ travel බලන්න ගොඩා.....ක් කැමතියි ...
@rajapaksharajapaksha7861
@rajapaksharajapaksha7861 3 жыл бұрын
හරිම ලස්සනයි ජර්මනියට ආවා වාගේ ස්තුතියි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
@jayanthiwewalwala9567
@jayanthiwewalwala9567 3 жыл бұрын
ලස්සනට මල් ගෝඩාක් පිපිනු කලෙක විඩියෝවකුත් දන්න මහත්තයෝ බොහොම ස්තුතියි !
@cyrilpathiranage7842
@cyrilpathiranage7842 3 жыл бұрын
හරිම සුන්දරයි ,මේ සුන්දරත්වය අත්විඳීමට ඇත්නම්.කියල හිතුනා.මේ වගේ තැනක් අපිට බලාගන්න සැළැස්වීම ගැන ඉතාම ස්තුතියි.
@punyabatagalla5663
@punyabatagalla5663 3 жыл бұрын
හරිම ලස්සනයි .වචනයෙන් විස්තර කරන්න බැරි තරන් ලස්සන විඩියෝ එකක්.ටිකක් හරි හිත සැහැල්ලු කරගන්න පුලුවන් මෙක බලන කොට.අනේ අපේ රටේ අපි පවු.ඒ රටවල මිනිස්සු හරිම සැනසිල්ලේ ජිවිතේ විදිනවා.ඔබතුමාට පුලුවන් හැම වෙලේම විඩියෝ එකක් දාන්න.මොකද ල0කාවේ මිනිසුන්ගේ කාලේ හොද නෑ.මෙවා බලලා යන්න පුලුවන් අපේ මිනිස්සු ඉතියෝපියාවට හරි යයි මේකේ ඉනේ නැතිව.ඔබට ස්තුති .දිර්ඝායු ලැබේවා 💐💐
@ranjithudayakumara8768
@ranjithudayakumara8768 3 жыл бұрын
සුදන්තක සොයුර, ඉතාමත් සුන්දර දසුන් සමඟ මෙතෙක් එක් වූ අප ඔබගේ සොයුරාගේ වියෝව සමඟ ඇති වූ දුක ද ඔබ සමඟ මේ මොහොතේ බෙදා ගන්නෙමු. ලස්සන වීඩියෝවට ස්තූතියි!
@agcngamage614
@agcngamage614 3 жыл бұрын
ඔබ තුමාගේ සොහොයුරාට නිවන් සුව.. ඔබ තුමාගේ සියලුම වීඩියෝ මම බලනවා එම වීඩියෝ මගින් මම නොදත් ගොඩක් දේ ඉගනගෙන තියෙනවා.
@punnyawicks5465
@punnyawicks5465 3 жыл бұрын
Your videos are fantastic Sudanthaka. I live in Australia with my family for the past 40 years and been round the world but still we appreciate the videos you do. Your videos touch our hearts and we feel we are actually walking around with you as a friendly tourist guide. Your humble attitude by appreciating simple things in life we feel a shame that we do not stop to smell the grass and be thankful to the universe as you do so well in your videos. Your are sending a wonderful message to everyone to appreciate your surroundings. Keep up your good work I have shared your videos with all my relatives. Everyone say your videos are fantastic. Best wishes to you from Australia.
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
සුපුරුදු පරිදි තවත් සුන්දර vedio එකක්.. ලස්සන ස්වාභාවික පරිසරයක්..ස්තූතියි ඔබට
@arunasampath596
@arunasampath596 2 жыл бұрын
ලස්සනයි. අපේ රටේ මල් වර්ග ගොඩක් තියෙනවා
@shamalishamali6391
@shamalishamali6391 2 жыл бұрын
ලස්සනයි maynavo දූපතට ගිහින් pennapu දේවල් හරිම ලස්සනයි ඔබට saha lankikata thank අපිට ලෝක vate පෙන්වන නිසා
@Alakamandawa1
@Alakamandawa1 3 жыл бұрын
ඇත්තටම මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා අයියේ. මමත් කවද හරි එන්න බලා⁣පොරොත්තු වෙනවා.ඔයා ඉදිරිපත් කරන විදියට බලන්න ආසයි. යුරෝපය පිළිබඳව ලොකු දැනුමක් ඔයා නිසා ලබා ගත්තා
@kanthiperera8419
@kanthiperera8419 3 жыл бұрын
Apita dakinnata nolabena sundara sthana penweema gana obata godak pin . Thank you so much. Theruwan saranai !!
@somakommala6229
@somakommala6229 3 жыл бұрын
Lassanai godak.lassana thanakata ekkagana giyata oyala denna ta godak godak thanks jayama wewa
@surangaprabath5652
@surangaprabath5652 3 жыл бұрын
ලස්සනයි අයියා .ගොඩක් වටිනා video එකක් .අපිට ethen owe ළඟට ගිහින් බලන eka hinayak.ඔයාට ජයෙන් ජයම වේවා ..
@Babies-l7o
@Babies-l7o 3 жыл бұрын
ඈත්තටම හරිම නිහතමානී විදිහට .නියම සිංහල භාෂාවෙන් . පැහැදිලි කරලා .අපිවත් ඒ ගමනට එක්ක යනව වගේ හරිම සූන්දර යි
@niroshakumuduni5227
@niroshakumuduni5227 3 жыл бұрын
ඔබ තුමාට බොහෝ ම පින් .....හරි ම ලස්සනයි ..
@buddikastravel
@buddikastravel 2 жыл бұрын
සුපිරි travel චැනල් එකක්.👍🙏
@thiserawarnakulasuriya370
@thiserawarnakulasuriya370 3 жыл бұрын
Lassanai asawen beluwa Moba tumage vidiyo nari Wadagat. Oba tuma bodar panapu widiyata tami mamat 91 i taliyata aetulu une Obata jaya weawa Jasu pihitai. SUKUMAL Tissera.
@prabuddikasimmons9599
@prabuddikasimmons9599 3 жыл бұрын
Wow like paradise. Very beautiful. I have 5 years daugher. She also like to watch ur videos.
@anomasirisena8576
@anomasirisena8576 3 жыл бұрын
හරිම සතුටින් බලුවා ඔබට ජය
@cooray132
@cooray132 3 жыл бұрын
හරිම ලස්සන පරිසරයක් . ගොඩක් ස්තූතී 🙏 .. පසුබිම් සංගීතය නැතුව ස්වාභාවික විදියටම වීඩියෝ එක හොඳයි ඇත්තටම .
@sarathsudusinghe2452
@sarathsudusinghe2452 3 жыл бұрын
I also went to the Mainau with Mr. Sudanthaka. Thank you Lokewate.
@sepaliheli9361
@sepaliheli9361 3 жыл бұрын
Harima lassanai 👍👍👍thank you Aiye oba ganna uthsahayata Apitaloke pennanna. Hariyata apith jarmaniyata giya wage. Budusaranai obata Saha pawle samata
@pranethpriyashan3856
@pranethpriyashan3856 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි සර් 😊 බලන්න මොනතරම් පිරිසිදුද කියලා කොච්චර ලස්සන රටක්ද ..අපේ රට කවදා හැදෙවිද .... ඇත්තටම බොහෝම පින් ඔබතුමාට මෙි වගේ ලස්සන පෙන්නපු එක ගැන ...සුදන්ත මහත්මයාට පින් සිද්ධ වෙන්න තමයි අපි මෙිවගේ දේවල් බලන්නෙ 😊💕💕🙏🙏🙏
@rasikamadhuwanthi1234
@rasikamadhuwanthi1234 3 жыл бұрын
ඔබලාට බොහොම ස්තූතියි.බුදු සරණයි!ඔබලා මේ දේවල් නිසා කොච්චර මහන්සි උනත් හැමෝටම පින නැහැ බලන්න.දැරුවන්ටත් ගොඩක් වටින වීඩියෝ පෙළක්.
@inokakrishanthi7085
@inokakrishanthi7085 3 жыл бұрын
Obathumata godak sthuti video eka balanna aasa hithenawa obathuma parisaraya rasavidina vidiyata nawaththa sthutiya padakaranawa jayawewa
@dushanthichandimawitharana3318
@dushanthichandimawitharana3318 3 жыл бұрын
Harima lassanai.obatbuma godak wehesenawa apita loke wate pennanna.obathumata godak pin.oba thumage sahodarayata niwanduwa lebewa!!! Theruwansaranai obathuma ethulu pawule semata.
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
Mara lassanai...oya dennatama.. godak sthuthi...lassana parisaraya...
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
ඔබ හැමදාම වහේ ලස්සන වැඩ සටහනක් ගෙන ආවා. ස්තූතියි.
@nadikanadika3703
@nadikanadika3703 3 жыл бұрын
Lassana sundara parisaraya wagema obala dennath harima sundarai theruwan saranai
@shanikaharshani9125
@shanikaharshani9125 3 жыл бұрын
මාත් ඒ මල් දූපත ඇතුලේ ටික වෙලාවකට අතරමං වුණා...අපිට මේ වගේ පරිසරයේ සුන්දරත්වයත්වය පෙන්නුවට ගොඩක් ස්තූතියි .....🍄🍄🍄🍄🍄🍄🌻🌻🌻🌻🌼🌼🌼🌼🌷🌷🌷🏵️🏵️🏵️🌺🌺🌺🌺🥀🥀🥀🥀🌵🌵🌵🌵🌵🌵🌾🌾🌾🌿🌿🐛🐛🐛🐛
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ලස්සන කමෙන්ට් එකක් 👍
@lahiruprabath9909
@lahiruprabath9909 3 жыл бұрын
Oba weni pudgalain siteema apage pinak saha vasanawai obata ගොඩක් පින්...oba vchanayen wagema kriyawangen godak sheshtai adambarai ona srilankikayaku veema..aurudu 3naka kalayak sita videsgathaveemata uthsaha kala aeth godak then mawa rewatuwa..ae dewalwalin kedunu hitha obaweni minisun nisa suwapath wenawa ae pina obata hodatama athi sudanthaka aiye...obata saha paule semata nidok neerogi suwa pathanawa.theruwan saranai
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 2 жыл бұрын
Kohoma Hari. Mal dupathath dakka.. Godak sthuty... Oyage me vedeo baladdi mamath ethana innawa wage danenne.... E oyage daksha kama.....
@m.a.m.tmallawaarachchi4694
@m.a.m.tmallawaarachchi4694 3 жыл бұрын
Minissu jeewithaya widina lassana akata api. aiya digatama videos karagena yanna good luck
@sarasyrankothrankoth9444
@sarasyrankothrankoth9444 3 жыл бұрын
hi. sudantaka ada supirima program ekak.. godak mahasi wenawa ..thanks
@rathnar1791
@rathnar1791 3 жыл бұрын
හරිම ලස්සනයි...සුන්දරයි..හරියට අපිම ගිහින් නැරඹුවා වගේ...ඔයාගෙ මහන්සියට ගොඩාක් ස්තුතියි.
@chamilacrishanthi6564
@chamilacrishanthi6564 3 жыл бұрын
Oyage kathawa thama lassana hina wewi balanne thank you sudantha😀😁
@seethruseya198
@seethruseya198 3 жыл бұрын
Ane හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ ,,මම ගොඩාක් බැලුවා thanks 🙏 ttheruwan saranai දෙන්නට ම,නිරෝගී සුවය ලැබේවා ,deergausa ලැබේවා bs
@prabathranaweera9387
@prabathranaweera9387 3 жыл бұрын
⛵⛵⛵⛵⛵සුපිරි ⛵⛵⛵⛵
@nirmalapeiris8398
@nirmalapeiris8398 3 жыл бұрын
Harima lassani.... God bless you both.....
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 3 жыл бұрын
Niyamai Malli. Pissu hedanawa.Very nice. I really like your vocabulary. Very natural. Jaya wewa❤❤❤👍👍👍🙏🙏🙏
@janeshsandaruwan4065
@janeshsandaruwan4065 3 жыл бұрын
ඔබ තුමා ගෝඩාක් පින්වන්තායි , ලන්කාවට ඔබ තුමා ආඩාම්බරයක් 💖
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
සුන්දර දේවල් ගොඩක් අතරින් මන් දැක්ක සුන්දරම දේ නිල්ම නිල් පාට සමනල් යාළුවා. ඒයා සුදන්තක මාමා ලගින් පියාඹලා ගියේ හරියට සුරංගනාවියක් වගෙයි💙🧚🌺🦋
@mallikadesilva5777
@mallikadesilva5777 3 жыл бұрын
Harima sundara attdakimak. oba tuma samagama apath giya wage danenawa. wenada wagema rasavinda satutuunna. obata Penn. Budusaranai.
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා.ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න කොයිතරම් දේවල් මේවායින් ගන්න පුලුවන් ද. අපේ රටේ මල් වර්ග ගස් වර්ග ගොඩාක් දැක්කා ලංකාවේ ගස් වැල් දකින. කොට පිටරට ඉන්න ඔයාලාගේ තිබෙන සතුට හරිම ආදරණීය යි. ඒ තමයි අපේකම . ලස්සන දේවල් දකින්න සලස්වලා ඔබ දෙදෙනා ලබන සතුට වගේම අපට ලබා දෙන සතුටට අනේක වාරයක් පිං. දරුවන්ටත් ඔබ දෙදෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි.
@pradeepwasantha8459
@pradeepwasantha8459 3 жыл бұрын
Lassanai Loku sewayak oya karanne natnam apita kawadawath enna labenne nahane
@anuradhaindunil3103
@anuradhaindunil3103 3 жыл бұрын
Grazie fertello ciao..che bellezza....super video ..thanks lot..see you soon
@vimukthikd
@vimukthikd 3 жыл бұрын
බොහෝම ස්තුතියි, සුන්දර පරිසරයේ නෙත් රඳවා, අපව එහි අතරමං කළාට. ........................... ලොකු මල්ලිගේ සසර ගමන සුවපත් වේවා..! කිසිම භවයක දුකක් විපතන් නොම වේවා..!
@vinodyakapukotuwa9227
@vinodyakapukotuwa9227 3 жыл бұрын
Adath harima lassanai💐💐💐
@senanayakenuwan6522
@senanayakenuwan6522 3 жыл бұрын
සුදන්තක කිව්වොත් ඉත්න් සුපිරිම තමයි.... සෑම සතියකම අපි ඉතින් යුරෝපෙට එක්කගෙන යනවානෙ... අපි හරි ආසායෙන් බලන්නෙ.... ගොඩක් ලස්සන තැනක් දැනුමටත් යමක් දීලම අදත් ඉවර කලේ...ස්තූතියි....!
@anuralatha
@anuralatha 3 жыл бұрын
I love this island!I want to go back......If you travel to Germany worth visiting this fairy Island!
@indumadura3286
@indumadura3286 3 жыл бұрын
ලස්සනයි නියමයි ... පොඩි දෙයක් කියන්න ඔන .අපි ඔබ තුමගේ විඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් ..ඔබ තුමාත් අපේ රටේ ඉන්න මෙලෝ රහක් නැති දේශපාලනය ගැන කතා කරන්න අරන් වීඩියෝ වල ,අපි පැය 24ම එ බයිලා අහලා ඔලුව ඔල් මොරොන්දම් වේලා ඉන්නෙ.. ඔබත් එවා කියන්න ගැහින් එ මේලෝ රහක් නැති නිකමෝ ගනයට වැටේන්න එපා ..ඇත්තටම ආදරෙයි ඔබට අපි.. පොඩි වේලාවකට හරි අපෙ ඔලුව හදනවාට .. අවුලක් හිතන්න එපා මට දැනුන අදහස අවන්කවම කිවුවේ ..ජයවේවා
@sitajohansen7319
@sitajohansen7319 Жыл бұрын
ඇයි ෙඩන්මාර්ක් එකට එන්ෙන නැත්ෙත ෙමෙහත්ෙපාඩි රටක් නම්‍රත් පිරිස්‍රද්‍රයි ලස්සන පාක් එකක් තිෙබනවා.god blees you.
@nipunidesoiza82
@nipunidesoiza82 3 жыл бұрын
Dannm ඇබ්බැහි wela...monawa karannada...apith dan ජීවිතය විඳිනවා...oyala nisa...video balala..තෙරුවන් සරණයි...
@marinafernandez6948
@marinafernandez6948 3 жыл бұрын
Very beautifull vedio .Wonderfull experience with the environment . thank you for sharing your travel experience .
@milanimila212
@milanimila212 3 жыл бұрын
Very nice good luck God bless you and budusaranai
@stafanudiya
@stafanudiya 3 жыл бұрын
Niyamai 😍😍😍 api hema dama balanawa
@lusanidamayanthi1283
@lusanidamayanthi1283 3 жыл бұрын
හරිම ලස්සනයි සුදන්තකගෙ වීඩියෝ හරිම සුන්දරයි
@ThinkGenius
@ThinkGenius 3 жыл бұрын
හරිම ලස්සනයි සිත සංසුන් වෙන තැනක් ❤❤🇺🇲🇬🇧🇪🇺❤🔥
@sasasi6468
@sasasi6468 3 жыл бұрын
Ape lankawe unanam mal wala suwada balannawsthi mal nehe.lassanai mal dupatha
@lahirusadaruwan6093
@lahirusadaruwan6093 3 жыл бұрын
Ane hari lassanai aiye ...oyege hama video ekakma api balanawa ane aththatama oya nisa pita ratakata enna hithe thibuna asawa thawath wadi una .....kawada hari anawa ඉතාලි walata oyawath balala e rate asiriyath vidinna .....oyata bs.jp.👍👍👍👍👍👍👍
@Sandaruvlogssandaru
@Sandaruvlogssandaru 3 жыл бұрын
මල් මල් ලෝකයක ලස්සන අසමසම වැව්වා වගෙයි දැනුනේ විත් මිදුලටම අරගෙන දැනුම සතුටින් හැම අකුරකම සුවඳින් සැරසුවෙමි කවි මල් කළඹ මම
@kumaridasanayake523
@kumaridasanayake523 3 жыл бұрын
Wow ,some places just like Peradeniya B Garden .
@jpSL
@jpSL 3 жыл бұрын
බොහොම ස්තුතියි සුදන්තක මහත්මයා.👌👌👌👌👌
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
accept my deepest sympathies on your condolence/May he attain the Supreme Bliss of Nirvana!/හැමදාම අලුත් අලුත් දේවල් ! මේ වගේ ලස්සන වීඩියෝ කරනවට ඔබතුමාට බොහොම ස්තූතීයි
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 жыл бұрын
ඔබගේ ආදරණීය සහෝදරයාගේ හදිසි අභාවය පිළිබඳව කණගාටු වෙනවා. මේ වසංගතයත් සමග තව කාලයක් සිටිය යුතු බොහෝ වටිනා ජීවිත අපෙන් උදුරාගෙන යන තත්වයක් පේන්න තියෙන්නෙ. ඔබ හැමදාමත් කිව්වේ ජීවිතය විදින්න... ඔබ යන පාරේ අපිවත් එක්කන් යන්න ඔබත් පරිස්සම්වෙන්න..!
@r.gvikeshdewmina4260
@r.gvikeshdewmina4260 2 жыл бұрын
🙏🙏🇷🇸🙏🙏
@BuddhistSriLanka
@BuddhistSriLanka 3 жыл бұрын
තෙරුවන් සරණයි . අද සුදන්තක මහත්තයා ටිකක් කලබලෙන් වගේ , ලස්සන මල්වලින් පිරුණු දූපතක් .
@technomedia5041
@technomedia5041 3 жыл бұрын
niyamai uncle
@sahaniyapa6574
@sahaniyapa6574 3 жыл бұрын
ගොඩක් ස්තුතිය මේවා අපිට nam habahin දකින්නට වෙන්නේ na සතුටුදායක viedio එකක්
@udithlakshanofficial
@udithlakshanofficial 3 жыл бұрын
Hrima lassana video ekak sudantha mame ithamath lassnai thawa thawath video krnna shakthiya dhirya labenna ona oyata oyage danumath ekka oyata issarahata ynna shakthiya labethwa❤❤
@kumariherath1726
@kumariherath1726 3 жыл бұрын
හරිම සුන්දරයි ..ස්තුතියි .දෙන්නටම ..
@samanthaupuli5969
@samanthaupuli5969 3 жыл бұрын
හරිම ලස්සනයි. ගොඩක් සතුටුයි. ස්තූතියි
@jayanthiasoka6608
@jayanthiasoka6608 3 жыл бұрын
ඔබගේ සහෝදරයා ට නිවන් සුව ලැබේවා. ඔබලාට නිරෝගී සුවය දිගාසිරි ලැබේවා
@Abinawaramatemple
@Abinawaramatemple Жыл бұрын
ලස්සන මල් දුපතක් අපිට බලන්න දුන්නට පිං
@violetpathirana509
@violetpathirana509 3 жыл бұрын
හරි හරි මම ඇහුවෙ එදා ගිය දිහා කෝ කියලා . හරි ලස්සනයි . ගියා වගේ තමයි . Thank you
@udeshmadushan
@udeshmadushan 3 жыл бұрын
බොහෝම ස්තුතියි ...මේ ලස්සන අත්දැකීම් බෙදාහදා ගන්නවට😍😍😍
@pushpakumari5774
@pushpakumari5774 3 жыл бұрын
වාව්.....ලස්සනයි ලස්සනයි ලස්සනයි .......අනේ ඔයා නිසා අපි මේ ලස්සන ඒවා බලනවා
@vishokawickramaarachchi1969
@vishokawickramaarachchi1969 3 жыл бұрын
ගොඩක් ලස්සනයි හැමදාම ලෝකේ වටේ සුදන්තක සමග ලෝකේ සුන්දරත්වය දකිනවා ස්තූති
@sudharmaabeywickrama7548
@sudharmaabeywickrama7548 3 жыл бұрын
හරීම ලස්සනයි.මල්...සොබාදහමේ සුන්දර මැවීමක්...ඔබ දෙපලට තුතිමල් කළඹක්...හැබැයි දුව දුව නෙවේ..නැවති නැවති යන්න ඕන තැනක්....?
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
When Rosé has a fake Fun Bot music box 😁
00:23
BigSchool
Рет қаралды 6 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 49 МЛН
24 Hours London City Tour | SM Vlogs Canada | Sinhala Travel Vlogs
32:24
නව කතානායක කව්ද?
58:56
SL VLOG
Рет қаралды 52 М.