Cervinia | සිගරැට් පැකට්ටුවේ කන්දට කේබල් කාර් වලින්

  Рет қаралды 64,327

Lokewate Sudanthaka

Lokewate Sudanthaka

Күн бұрын

Пікірлер: 1 000
@samithaganegedara603
@samithaganegedara603 3 жыл бұрын
සිහිනයක් ⁣හෝ යථාර්ථයක් විය හැකි බලාපොරොත්තුවක් වුවත්, අත්ල මත තියන ෆෝන් එකෙන් අපිට ජීවිතය විඳින්න පුරුදු කරපු ඔබතුමාට ස්තුතියි.🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@edwingamage4820
@edwingamage4820 3 жыл бұрын
සුදන්තක මහතාණෙනි ඔබට ස්තුතියි මමත් යුරෝපයේ සංචාර කල අයෙක් නිසා මෙහිඅගය හොදින් දනි ඔබට දීර්ඝායුස ලැබේවා! මම ගමගේ
@sisirabandara5409
@sisirabandara5409 3 жыл бұрын
@@edwingamage4820 balana hamawitamaoyata dewipihita pathuwa oyawa arakshsha karadenna apita lokewate yanna b s malli
@malcambrayan2803
@malcambrayan2803 3 жыл бұрын
අයියේ ගමන ලස්සනයි අපිත් හරියට මැටහොන් කන්දට ගියා වගේ. ඔයාගේ වැඩසටහන් බලලා ගොඩක් සතුටු වෙනවා.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මටත් ❤️❤️
@thouloveuniverserev.sisila5644
@thouloveuniverserev.sisila5644 Жыл бұрын
මැටර්හෝන් සිගරැටි එකක් මා තරැණ කල බීලා තියෙනවා නිකන් විනෝදයට! සුදන්තක එක විශේෂත්වයක් එම සිගරැටිටුවෙි දුමි"" හරිම කූල්""ය එනිසා වන්නට ඇති එම නම යොදන්නට ඇත්තේ?
@ppihilippihili361
@ppihilippihili361 3 жыл бұрын
ඉතාමත් මනරම් සංචාරයක් ,ඔබගේ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි ,ආකර්ෂණීයයි !ඒ නිසා තමයි ඔබගේ youtube channel එක බලන්න ආස හිතෙන්නේ .
@arunasampath596
@arunasampath596 2 жыл бұрын
අපි ඇත්තම මේ තැනට ගියේ නැතත් ඒ පරිසරයේ ඇති සුන්දරත්වය මේ වීඩියෝව බලලා රසවින්දනයට ලැබුනා.ඔබට ස්තුතියි .බුදුසරණයි
@chandanadippitawithana4259
@chandanadippitawithana4259 3 жыл бұрын
හරිම ලස්සනයි ගමන.අපිත් ගියා වගේම රසවින්දා.ඔබට අපමණ ස්තුතියි.ඔබ සැමට නිදුක් නිරෝගී සුවය පතමි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි ගොඩාක් .❤️❤️
@nishanthachandana8998
@nishanthachandana8998 3 жыл бұрын
ජීවිතය විඳින ලාංකිකයෙක් දෑක්කමද කොහෙද. .. මරු. අපිට යන්න බැරි උනත් ගියා වගේ දැනුන... ඔබට ගොඩක් ස්තුතියි. සහෝදරයා....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හර්දයාංගම වචන වලට ස්තුතියි ❤️
@boy-xl1bn
@boy-xl1bn 3 жыл бұрын
ඔයා තමයි ජීවිතේ විදින්න ඔනේ විදිහ කියල දුන්නෙ මට.. හැම වීඩියෝ එකක්ම මගහරින්නේ නැතුව බලනව මම ...බොහොම ස්තූතියි 🥰🥰
@nimaldissanayaka5066
@nimaldissanayaka5066 3 жыл бұрын
මෙවැනි දර්ශන ලබා දෙන බවට බුදූසරනයි මම මාතර නිමල්
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි චන්න ඔබට ❤️
@tharakapushpakumaratharaka8301
@tharakapushpakumaratharaka8301 3 жыл бұрын
මමත් හැමදාම බලනවා
@මධුරමධුර
@මධුරමධුර 2 жыл бұрын
අනිවාර්යෙන් ම 🌹💕♥️
@jayanthakinigama3214
@jayanthakinigama3214 3 жыл бұрын
ස්තූතියි සුදන්ත මැතිතුමනි මෙවන් වූ සුන්දර ලෝකය අප හට විවර කරනවාට. ඇත්තටම අපිත් ඔබ සමග මෙවන් ස්ථාන වලට පැමිණෙන හැගීමක් අපහට දැනෙනනවා. බොහෝ විට අපි හට මෙවැනි දේ සිහිනයන් බදු වුවත් සිතින් හෝ ඒ සුන්දරත්වය විදීමට සැලැස්වීම ගැන ඔබ තුමාට බොහෝම පින්. බුදු සරණයි, දීර්ඝායු නිරෝගී සුව පතමි.
@sanjeewalakmal4219
@sanjeewalakmal4219 3 жыл бұрын
මේ සුන්දරත්වය විදින්න තරම් ඔබතුමා බොහෝම වාසනාවන්ත පුද්ගලයෙක්...ඒ සුන්දරත්වය තනිවම විදින් නැතිව අප සමග බෙදා ගැනීම පිලිබදව ගොඩාක් සතුටුයි....ගොඩාක් පින් ඔබ තුමාට...හරිම ලස්සනයි....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@anomagamage801
@anomagamage801 Жыл бұрын
හරිම සුන්දර වීඩියෝ එකක් .....හරිම ආසාවෙන් බැලුවා ....තෙරුවන් සරණයි.....සතර වරම් දෙවියන්ගේ පිහිටයි.....නිදුක් නිරෝගී සම්පත් ලැබේවා....දීර්ඝායු ලැබේවා......පවුලේ සියලු දෙනාට ...
@priyanthalandekumbura5669
@priyanthalandekumbura5669 3 жыл бұрын
ලස්සන ගමනක්.වෙනද වගේම ඔයාලත් එක්ක මමත් ගියා.බුදු සරණයි ඔබලා හැමෝටම
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@sakunthalakumarihami2978
@sakunthalakumarihami2978 3 жыл бұрын
හරිම සතුටුයි .සුන්දර .ගමනක්.අපූරු අත්දැකීම් සමුදායක්..ජීවිතය .. අත් විඳින විනය ගරුක සමාජ. ඉතින් මේහැම දෙයක්.බොහොම දයාබරව පෙන්වන ඔබට ස්තුතියි .අනේකවාරයක්..පින්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@malthangarok7746
@malthangarok7746 3 жыл бұрын
ඔයාලා ඔහොම ඇවිදිමින් විනොද වෙන විට හරිම සතුටක් හිතෙන්නේ....තෙරුවන්සරනයි ..!!!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@SLLion-sj2ci
@SLLion-sj2ci 3 жыл бұрын
ඔබතුමා ලංකාවට ආව දවසක එන්න හගුරන්කෙතට නුවර ඉදලා වි45යි.අන්දරේ වරකා කාපු වරකා ගහ තයෙන්නේ හගුරන්කෙත මාලිගාව අසලමයි...වහලේ මුදුන් හරියට තඹ තහඩු යොදලා තියෙන්නේ දෙවනි කොටස තනිකරම කළු ගල් ලෑලි ගොඩක් සුමට විදිහට අතුරලා තියෙනවා...ඔබතුමාගේ වැඩ සටහන් බලද්දි ගොඩක් ආස හිතෙනවා..තව තවත් ලොකේ සුන්දර තැන් අපේ දෑස්‍ මානයට ගෙනඑන්න ඔබතුමාට ශක්තිය දෛර්‍ය් ලැබේවා..ඔබ පවුලේ සියලු දෙනාට තෙරැවන් සරනයි.කරන කියන සියලු වැඩකටයුතු ස්ර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා..තෙරැවන් සරනයි...You tube එකේ තියෙනවා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මම එකම වතාවක් නුවර එලියෙ ඉඳල වලපනේ හඟුරන්කෙත තැන්නෙකුඹුර හරහා නුවරට ගිහිල්ල තියනවා. වලපනේ නැවැත්තුවා පොඩි විවේකයක් ගන්න. ඒත් හඟුරන්කෙත නැවැත්තුවේ නෑ මට ලොකු වෙලාවක් ගිහිල්ල තිබුන නිසා.
@buddhikaprageeth2243
@buddhikaprageeth2243 3 жыл бұрын
මාරම සුන්දර දර්ශන ගොඩක් දැක්කා...බොහෝම ස්තූතී....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@ප්රභාත්ච්න්තකජයවර්ධන
@ප්රභාත්ච්න්තකජයවර්ධන 3 жыл бұрын
සුදන්තක,රමණීය භූගෝලීය දර්ශනයක් ඉදිරිපත් කිරීමට ගත් වෙහෙසට මගේ ස්තූතිය,මේ ච්න්තක ,තෙරුවන් සරණයි !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට
@hansakasachibandara2695
@hansakasachibandara2695 3 жыл бұрын
මමත් ඒ ගමන ඇත්තටම ගියා වගේ හිතෙනව,ස්තුතියි ඔබට මේ අත්දකීම අපිටත් ලබා දුන්නාට,ලංකාවෙ ඉන්න අපේ කොච්චර දේවල් හැදෙන්න තියෙනවද කියල හිතෙනව. ඔබට පිං, ජයෙන් ජයම වේවා!!!
@sajithbuddika8322
@sajithbuddika8322 3 жыл бұрын
සංචාරයකට ඔබ්බට ගිය දැනුම් සම්බභාරයක්....ස්තුතිය ...තෙරුවන් සරණයි !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️
@marycharlet1780
@marycharlet1780 3 жыл бұрын
සුළු මොහොතකට දෙව් ලොව ගියා වගේ, ඉතාමත් සුන්දර, පිරිසිදු, විනයගරුක, සාමකාමී මිනිසුන්ගෙන් පිරි අසිරිමත් රටක්. ඔබතුමාට ගොඩක් ස්තූතියි. ඉතා වටිනා වීඩියෝවක්.💐
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ලස්සනයි ස්තූතියි. ගියාවගේ දැනෙනවා. පහුකරන ගමන් කැලෑ මල්වල සමීප දර්ශනත් පෙන්වන්න
@janicafe8760
@janicafe8760 3 жыл бұрын
එක තප්පරයක්වත් යවන්නේ නැතුව full video එකම් බැලුවා, video එක බලලා ඉවරවුනාම නිකන් මමත් matterhorn කන්ද බලලා ආවා වගේ හැගීමක් දැනුනා.ඇස් දෙකට කවදාවත් දැකපු නැති තැන් මෙහෙම හරි දකින්න පුලුවන් වුන එක මාරම සතුටක්.තව තවත් මේ වගේ සංචාර ගේනකම් බලන් ඉන්නවා.ඔබ තුමාටත් පවුලේ සැමටත් ජය වේවා.💖💖💖💖
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබටත් .මම හරිම ආසාවෙන් ඔයාලගෙ comment කියවන්නෙ ❤️❤️
@Spranaweera-b1f
@Spranaweera-b1f Жыл бұрын
Hema lasanayi, sndrayi.obata behein sthuthiy.
@jayampathiwijayawardana3710
@jayampathiwijayawardana3710 3 жыл бұрын
ලස්සන ගමනක්.අපිවත් එක්ක ගියාට ස්තූතියි.ඔබගේ මෙම වීඩියෝ අපේ රටේ සියලුම දෙනාට දකින්න ලැබෙනවනම්.මේ වගේ රටවල් සහ එම ජනතාව දිහා බලලවත් අපේ ජනතාවගෙ සහ පාලකයන්ගෙ සිතුවිලි වල වෙනසක් දකින්න ලැබේවා....!ඔබට සහ පවුලේ සැමට ලෝකය පුරා ඇති මෙවැනිම සුන්දර ස්ථාන දැකගන්න සහ අත්විඳින්න ලැබේවා.....!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මගේ උත්සාහයත් ඒකයි.ස්තුතියි ඔබට ❤️❤️
@upulayasarathne724
@upulayasarathne724 3 жыл бұрын
සුදන්ත ඔබට ගොඩක් පිං අපට මෙිවා බලන්න සැලැස්සිම පිළිබඳව බොහොම ස්තුතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබටත් 🙏❤️
@vishanthasanjeewa
@vishanthasanjeewa 4 ай бұрын
ඔයාගෙ හැම ටුවර් ඵකක්ම මම බලනව මම හරි කැමතියි ඔයා ඵතැන් විස්තර කර්න විදියට හරිම වටිනව ගොඩක් ඉස්තුතියි ඔයාටත් ඔයාගෙ බිරිදත් බුදු සරනයි
@sadajay8802
@sadajay8802 3 жыл бұрын
මගේ හීනෙට යන්න ඔයාගේ video වලින් මාරම ගැම්මක් එන්නෙ සුදන්තක මාමේ.. හැමදාමත් වගේ ආසාවෙන් බැලුවා 💗💗💗💖
@chandaniekumarasinghe2719
@chandaniekumarasinghe2719 3 жыл бұрын
හරිම අපූරුයි අපිත් ගියා වගේමයි දැනෙන්නේ. ලස්සන සුන්දර පරිසරයක්, මතකයෙන් ඉවත් කරන්න බෑ. ඔබ ඉතාම සුන්දරව ඉදිරිපත් කරනවා. ගොඩක් සතුටුයි. ඔබත් ඔබේ පවුල හරිම වාසනාවන්ත්යි. ලෝකයේ ලස්සන.විඳින මිනිසුන් හරිම සුන්දරයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබට ❤️❤️
@fr.diaries
@fr.diaries 3 жыл бұрын
ලස්සන පව්ලක්. හරිම වසනවන්තයි ඔබ.සියලු දෙනා සමග ජිවිතෙ විදිනව.🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@IndraniHerath-wi2qx
@IndraniHerath-wi2qx 8 ай бұрын
ඇත්තටම ඔබ සහ ඔබේ පවුල හරිම වාසනාවන්තයි. අපිට ලෝකය සහ ලෝකයේ ලස්සන පෙන්නුවාට ඔබට බොහොම ස්තුතියි. බොහොම පිං තෙරැවන් සරණයි.
@ewayenterprise9950
@ewayenterprise9950 3 жыл бұрын
ඉතාම සුන්දර ගමනක්. ඔබට ස්තූතියි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
ඉතාම සුන්දර දර්ශන කිහිපයක් අදත් දකින්න ලැබුණා මැටහොර්න් කන්ද තියෙන සිගරට් පැකට් අපි දැකලා තියෙනවා .ඉස්කෝලේ යන කාලේ හොරෙන් බීලා තියෙනවා ඒක මෙන්තොල් අඩංගු සිගරට් එකක් ...... කොහොම නමුත් ඒ කන්ද සජීවීව දැක ගන්නට අවස්ථාව ලබා ලබාදීම sudanthaka මහත්තයට බොහොම ස්තූතියි 👍💕💕💕💐💐💐
@ceylonontopics1585
@ceylonontopics1585 3 жыл бұрын
බොහොම ස්තුති අදත් ලස්සන වැඩසටහනක් ඉදිරිපත් කලාට.. අර කේබල් කාර් එක අනිත් එකේ හැප්පෙයි කියලා බය වුණා.. තෙරුවණ් සරණයි..සැමටම..!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️👍
@jessicacabraal176
@jessicacabraal176 3 жыл бұрын
Very nice. I enjoyed. Like to see a video of Austria
@bandarajbandara7742
@bandarajbandara7742 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම හීනයක් හැබෑවට ඇස් දෙකෙන්ම දැකගත්තා .. ඔබට බොහෝම පින්.. 🙏🙏🙏.. 👍👍👍..
@oshadi00000
@oshadi00000 3 жыл бұрын
පරිසරය සුන්දරත්වය විදීම හොද විනොදාස්වාදයක් වගේම මනස සුවපත් වෙනවා ඔබතුමාට ගොඩාක් ස්තුතියි මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට....ගොඩක් ලස්සනයි වීඩියෝ එක...😍
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටක් මට ස්තුතියි ගොඩාක් ❤️❤️
@DilankaMadhawa
@DilankaMadhawa 3 жыл бұрын
ලෝකෙ ලස්සන පෙන්නන එක නිකන්ම දෙයක් නෙවේ..ඔය වගේ දේවල් දැකල නැති අයට මේව පෙන්නල ලොකු පිනක් කරගන්නෙ.. ඒ වගේම දකින දේවල් වලින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. හැදියාව, අනිත් අයට ගරු කිරීම, පිරිසිදුකම, සරලකම, ජීවිතේ සල්ලි වලට එහා ගිය දෙයක් තියෙනව කියන එක... ගොඩක් දේවල්.. වෙනද වගේම, බොහෝම ස්තූතියි සුදන්තක මහත්තයා..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ගොඩාක් ස්තූතියි ඩිලංක ❤️🌹
@thamarajayasiri416
@thamarajayasiri416 3 жыл бұрын
ලෝකය කොපමණ ලස්සනද කියල හිතෙනවා. එය දකින්නට දුන්නාට ඔබතුමාට පින්. අපේ රටේ මිනිස්සුන්ට උගන්නන්න ඕනෙම විනය. පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව්, අපේ සමාජයට විනය කියල උගන්වන්නෙ ආගමට සංස්කෘතියට වහල් වීම මිසක් ලෝකයේ අනිත් රටවල් විනය ලෙස අදහස් කරන දෑ නෙවෙයි. ඒකයි මේනක අවුල.
@gaminisarathchandra118
@gaminisarathchandra118 Жыл бұрын
ඔබතුමා ඇතුළු පවුලේ සැමට ගොඩක් ස්තූතියි බුදු සරණයි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤
@jagathrathnasekara1903
@jagathrathnasekara1903 3 жыл бұрын
තවත් ඉතාමත් සුන්දර සංචාරයක්,අපිවත් ඔයාලා එක්ක ම එක්කං ගියාට ඔයාලට ගොඩක් ස්තූතියි....
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔයාටත් ❤️❤️
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔබතුමාට හුගාක් පින් . මේවා අපට පෙන්නුවාට .
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,ආයෙත් අපිට සුන්දර චාරිකාවක අත්දැකීමක් ලබා දුන්නාට
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@adminahewage6179
@adminahewage6179 2 жыл бұрын
හරීම ලස්සනයි. සියලුම දෙනාට ජය වේවා.
@mammapapaseyo8262
@mammapapaseyo8262 3 жыл бұрын
යුරෝපයේ ඉන්න අපට ඉතා වැදගත් දේවල් ඉදිරිපත් කිරීම ගැන ගොඩක් සතුටුයි 💐💐💐
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@buddhadasakankanamge4995
@buddhadasakankanamge4995 3 жыл бұрын
ඉතාමත් සුන්දරයි.මැටහොන් කන්ද දැක්කා .තොරතුරු දැනගත්තා ඔබට බොහොම ස්තුතියි .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔබටත් ස්තුතියි 🙏 ❤️🌹
@sajeewapriyanath6638
@sajeewapriyanath6638 3 жыл бұрын
ඔයානම් සුපිරි place වලටනෙ යන්නෙ.අදහස් ලස්සන වෙනකොට රටවලුත් ලස්සනයි.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හිත ලස්සනයිනේ සුජීව නැව ගිලුනත් බෑන් චූන් 😆
@MrUdaya00123
@MrUdaya00123 3 жыл бұрын
ඔබ පරිසරයට ආදරය කරන්නෙක්..ඔබ කියන වචන එන්නේ ඔබේ හදවතින් මයී...ඔබගේ ඉදිරිපත් කිරිම හරිම සුන්දර එනිසයි..වාසනා වන්ත මිනිසුන් වෙසෙන ලෝකයේ ලස්සන රටවල් සියැසින් දැකගන්න ඔබ ගොඩක් වාසනාවන්ත යි..ඔබ එය විඳිමින් අපිතටත් විදින්න දීම ඉතාම වටිනා කටයුත්තක්..ඔබට ජය ! තව තවත් සුන්දර තැන් සියැසින් දැකගන්න ඔබට වාසනාව හිමිවේවා !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩක් ලස්සන කමෙන්ට් එකක් ඔබට ස්තුතියි උදය
@SUCCESS.ENGLISH.COLLEGE
@SUCCESS.ENGLISH.COLLEGE 3 жыл бұрын
මේ පරිසරය දකිනකොට හිතෙන්නේ මේ රටවල් වල මිනිස්සු කොයිතරම් ඒ පරිසරයේ සුන්දරත්වය රැක ගන්න මහන්සි වෙනවද කියලා.ආසාවකට කොළ කෑල්ලක් ඉටිකොලයක් දකින්නවත් නෑ .ඒකට අපේ රටේ මෙහෙම තැනක් තිබුනොත් දවසයි.මිනිස්සු ආකල්පමය අතින් වෙනස් වෙනකන් මෙහෙම ලස්සන තැන් රැකෙන්නේ නෑ.පරාර්ථකාමී මිනිසුන්ට විතරයි පුලුවන් තමන් විඳපු ඒ සුන්දරත්වය තව කෙනෙක්ට බලන්න ඉතුරු කරන්න.(අපේ රටේ නම් ගෑනු ටික මල් කඩන් ගිහින්.,පිරිමි ඉතින් සිගරට් පෙට්ටි ටිකයි බොතල් ටිකයි වපුරලා.)
@kamalaperera5613
@kamalaperera5613 3 жыл бұрын
මේ හා සමාන අත්දැකීමක් ජපානයේ පූජිකන්ද නැරඹීමට ගොස් ව්න්දෙමි .මැටර්හෝන් කන්ද සිගරැට්ට් පැකට්ටුවේදැක තිබූනි. එහෙත් ඔබලා සමග එලෙසම එහි සුන්දරත්වය වින්දෙමි. පරිසරය ,සුරැකීමේ සහ පොදු ස්තානයනන් බාවිතයේදී පිරිසිදුකම රැකගන්න අප කෙතරම් විනය ගරුක වියයුතුද? ස්තුතියි ඔබට
@nishan6875
@nishan6875 3 жыл бұрын
🤢
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාගෙ කමෙන්ට් එකේ වැදගත් කතා දෙකක් තියනව විරාජ්. එකක් ආකල්පමය වෙනසක අවශ්‍යතාවය අනික මල් කැඩීම. පරිසරය සුරැකීම පිලිබඳව අපේ රටේ ආකල්පමය හැඟීම පොඩි කාලෙ පටන්ම නැති වෙන්නෙ මල් කැඩීමෙන්. අපේ ආගමේ නරකම දෙයක් විදියට මම දකින්නෙ පරිසරයේ සුන්දරත්වයට අතිෂයින්ම වැදගත්ම දෙයක් වන මල් කැඩීමට අනුබල දීමයි. මේව කතාකරාම අපි වැරදි කරුවන් වෙන්න පුළුවන් ඒත් බුදුන් පිදීමට හෝ මල් කැඩීමට අනුබල දීම පරිසරය ගැන ආදරය කරුණාව හිතෙන් දුරස් කරන්න හේතු වෙනවා. මේ රටවල තමන්ගෙ හෝ අනුන්ගෙ හෝ පොදු පාරක පරිසරයක හෝ ගහක මලක් කැඩීමට කිසිම කෙනෙක්ගෙ හිත යන්නෙම නෑ. මහා අපරාධයක් විදියෙ හැඟීමක් හිතට දැනෙනවා. අපේ රටේ අයට ඒක එන්න විදියක් නෑ අපේ ආගමික පුරුද්ද නිසා.
@SUCCESS.ENGLISH.COLLEGE
@SUCCESS.ENGLISH.COLLEGE 3 жыл бұрын
ඔබගේ චැනල් එක හරහා ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට.All d best aiya
@SUCCESS.ENGLISH.COLLEGE
@SUCCESS.ENGLISH.COLLEGE 3 жыл бұрын
Waiting for next one
@travelmapwiththaranga9343
@travelmapwiththaranga9343 3 жыл бұрын
හරිම වටින ගමන් ගොඩක්... සුබපැතුම් ලස්සන වටින වැඩක්... ස්තූතියි...
@niroshanibalasooriya8376
@niroshanibalasooriya8376 3 жыл бұрын
Wow.. when I learnt geography for A/ls I have learnt about Matterhorn. It's pleasure to see the beautiful sceneries through your channel.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear 🙏 Soon I will show you glaciers and vulcans too.
@nishanthasamankumara3833
@nishanthasamankumara3833 3 жыл бұрын
හිත නිවා ගන්න භාවනා කලා වගේ මේ වීඩියෝ බැලුවම...ඔබතුමා ගිය ආත්මේ ලොකු පිනක් කරල තියෙනව.....මේ විදිහට ජීවිතේ විඳින්න......
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️❤️🙏🙏
@hasithakavinda7254
@hasithakavinda7254 3 жыл бұрын
මාර පිරිසිදු කමක් හරිම ලස්සනක් පිලිවෙලක් හිතා ගන්නත් අමාරුයි❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@SumithAshoka-gc6cf
@SumithAshoka-gc6cf Жыл бұрын
මාරම ලස්ස්නයි video එක. අපිව වෙනම ලෝකයකට ගෙනිච්චා ඔබතුමා . ඒ රටේ මිනිස්සු තමන්ගේ රටට ආදරෙයි. බලන්න පොදු වැසිකිලියක් තියාගෙන ඉන්න ලස්සන . අපේ රටෙත් ඉන්නවා හැම දෙයකින්ම දක්ෂ හොඳ පිරිසක් නමුත් කරන්න දෙන්නෑ. මම ප්‍රාර්ථනා කරනවා මේ වගේ video බලලා හරි ඒ මිනිසුන්ගේ හිත්වල යහපත් ආකල්ප වර්ධනය වේවා කියලා. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!!! හැමදාම වචනයකින්වත් දුකක් නොවේවා. සතුටින්ම ඉන්න ලැබේවා. බුදු සරණයි!!!!!🙏🙏🙏🙏
@chandanawijethunga944
@chandanawijethunga944 3 жыл бұрын
අපිත් මේ කඳු චාරිකාවේ ගියා වගේ යි. වැඩසටහන ඉදිරිපත් කිරීම සුපිරියි..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@zainabumali3000
@zainabumali3000 3 жыл бұрын
aiya oya lassanata wada satahana karanawa mama oya kanda ta giya dakkama hari hasai oya wage tawa kandak tiyanawa silamsi wala akatath mamagiya oyata tawa lasana eada satahan karanda labaewa kaya man partana karanawa
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Obata godak sthuthiy ❤️ Mamath kandu walata harima asai. Alps kiyanne mage jiiwithe wagee. Obath methanata gihilla thiyanawa kiwwama sathutu hithuna. 🌹
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
We are always awaiting to see your Videos and among all the videos the best is " Rhinefall ". I watched it in my 4K 43" HD TV and it is mesmerizing. Even my family members enjoyed it , other than me. Every other is just we are also travelling with you just behind you and I am enjoying them extremely. My daughters are expecting to travel to Switzerland for a vacation after they complete the Msc. at Kothalawala Defence University. I also might join. Hope for the best. Regards:
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks dear Raja, I wish your daughter a pleasant journey to Switzerland and tel her to take time to visit Rheinfall in Schaffhausen
@pasindugammanpila1259
@pasindugammanpila1259 3 жыл бұрын
සුදන්තක මහත්මයා බොහෝම ස්තුතියි වීඩියෝවට, අපිත් යනවා වගේ දැනෙන්න ඔබතුමා ඉතා නීර්මානශීලිව ඉදිරිපත් කලා, තවත් වීඩියෝවක් දමන තුරු සුබ ගමන්...
@buddithajanidu1396
@buddithajanidu1396 3 жыл бұрын
ලෝකේ සුන්දරත්වය කැමරා කාචයකින් ලෝකෙටම පෙන්වනවට සුදන්තක මාමාට බොහොම ස්තූතියි... 😁😁😁😁👍👍👌👌👊👊✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏🙏
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔයාටත් ස්තුතියි බුද්ධිත ❤️
@kanthigunarathne5343
@kanthigunarathne5343 3 жыл бұрын
@@lokewatesudanthaka හරිම වැදගත් ව්ඩියෝවක්
@darshanasampath5058
@darshanasampath5058 3 жыл бұрын
තෙරුවන්සරණයි පරිස්සමින් .. මාරම ලස්සනයි .. වටිනාම දේ තමයි. අර අපි තේකක් බොන ගමන් ආගිය තොරතුරු රස කර කර කියන්නේ.. අන්න ඒ ක්‍රමේට කියන එක.. හිකිස්.. 💚💚💚💚
@sasinapiyummal5767
@sasinapiyummal5767 3 жыл бұрын
සුදන්තක මාමේ ඔයාට පුලුවන්නම් අයිස්ලන්තෙටත් යන්නකො , මම කවදාවත් දැකලා නෑ එහෙට ලන්කාවෙ කෙනෙක් ගිහිල්ලා එහේ විස්තර කියන කෙනෙක් 😐
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
මගේ හිතවතෙක් ඉන්නවා Reikjavik වල. යන්න හිතාගෙන ඉන්නවා ඉඩක් ලැබුන ගමන්
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 3 жыл бұрын
Island yanna ba shanagen ratwal wala inna ayatath.danna vidiyta..eheta yanna visa ganna onaa
@destinationoftheeurop1587
@destinationoftheeurop1587 3 жыл бұрын
Shanagen ayatath yanna puluwnda uncle iceland
@pushpakumarabasnayaka1524
@pushpakumarabasnayaka1524 3 жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතිය මෙිවා දකිනකොට අපිට දුකයි අපිට වෙලා තියෙන්නෙ සමිපත් නැතිකමම නෙමෙයි තියෙන දෙයින්වත් හරි පුයොජනයක් ගන්නැතිකම අර වැසිකිලියම හොද උදාහරණයක් ....... ඔබතුමා ඇතුළු පවුලේ අයට තෙරැවන් සරණයි ස්තුතිය
@nadundeemantha9526
@nadundeemantha9526 3 жыл бұрын
මේ පොඩි ෆෝන් එකෙන් අපිව යුරෝපෙ වටේ එක්ක යන ඔයා ගැනනම් කියල වැඩක් නෑ අයියේ සුපිරි එකෙන්ම..❤️❤️❤️... තව හොද ඒව ඉස්සරහටත් දෙමු.......❤️❤️❤️🔥🔥🔥👌👌👌
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි නඳුන් මල්ලී
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 3 жыл бұрын
sudanthaka uncle mata loke lassana kiyala dena. jeevithe widinna kiyala dena dena guruwarayek wage .mage adahasa italy walta awith mbbs ekak karanna.sudanthaka uncle nisa thama hama deyakma therune. budu saranai sudanthaka uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඉතාලියටම බැරි උනත් වෙන පුළුවන් රටකට හරි ගිහිල්ල නිදහස් ජීවිතයක් විඳින්න පුතා. තව පරම්පරා තුන හතරකටවත් ලංකාවට හෙටක් ලැබෙන්නෙ නෑ.
@hasithawijesooriya4795
@hasithawijesooriya4795 3 жыл бұрын
@@lokewatesudanthaka ekanam atthak sudanthaka uncle.
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 3 жыл бұрын
,ගොඩක් ලස්සනයි ..............අය්යෝ ,,මැටහොන්,, නියම ට්‍රැවල් එකක්. 😊😊😊😊 ෆ්‍රෝරෝගැර්ම්ස් මරු ..
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි තිලින ❤️❤️
@thilinamaduwantha1587
@thilinamaduwantha1587 3 жыл бұрын
Thank u soooooooo much reply kalata.. පරිස්සමෙන් සතුටින් ඉන්න අය්යා, ලංකි අක්කි & දුව ,පුතා
@amilapriyantha4081
@amilapriyantha4081 3 жыл бұрын
ස්තූතියි සුදන්ත අයියේ ඔයා වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නේ ඉතින් සුදන්තක අයියේ හරි ලස්සන වටිනා වීඩියෝ එකක් ඔයා ගෙනාවා ඉතාලියේ මිනිසුන් ආකල්පමය වශයෙන් හරි සක්තිමත් ඉතින් අප රටේ මිනිසුන්ගෙ ආකල්ප වෙනස් උනුදාට අප ටරත් ලස්සන තැනක් කරන්න පුලුවන් ඔබ තුමාට ගොඩාක් ස්තූති
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අපේ රටේ මිනිස්සු මෙහේ අයටත් වඩා හොඳයි අමිල. ඒත් අවුල තියෙන්නෙ වැරදි මතවාද පුරුදු සහ මිත්‍යාවන්ගෙන් මොළ හෝදලා. පවු ඇත්තටම
@dainaff3748
@dainaff3748 3 жыл бұрын
කොහොමහරි ඉතාලියට එනවා සුදන්තක අය්යේ
@chathu9692
@chathu9692 3 жыл бұрын
මාත් බන්... අනිවා එක දවසකට හරි අඩය තියනවාම තාමා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ටාගට් අත හරින්න එපා හිතුවොත් බැරි දෙයක් නෑ. ඉක්මනටම රුමේනියාවට එන්න ණයක් වෙලා හරි. ඉතාලියට ආව වගේ තමයි
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 жыл бұрын
හීනෙකින්වත් පෙනුනෙ නෑ ඉතාලි. සුදන්තක අයියගෙ වචන,ඒ අදහසක්,ඒ හිතන විදිය.. අලුත් මාවතක් අපිට පෙන්නල දුන්න.. ඉවසීමෙන් ඉන්නව..බලමුනේ..✈️
@keshisooriyadasa4657
@keshisooriyadasa4657 3 жыл бұрын
ඇත්තටම අහම්බෙන් දැක්කේ,මේ දවස් වල ඇඳටම වැටිලා අසනීපෙන් ඉන්න මට මාර සහනයක් මේ වීඩියෝ.මුල ඉදන්ම සේරම බලන ගමන්. සුබ පතනව සුදන්තක අයියේ,ලංකාවෙ මිනිස්සුන්ට යුරෝපයේ ජීවිතය විදින්න දෙනවට
@smusicmh
@smusicmh 3 жыл бұрын
සුදන්තක මාමා ලංකාවෙ ජනාධිපති කරන්න පුළුවන් රටට ආදරෙ කරන නිහතමානි චරිතයක් Adarei hamadamath 💜💛
@pushparathnayaka7919
@pushparathnayaka7919 3 жыл бұрын
ඔබ ගේ සංචාරයන් නැරඹීමෙන් අප ලබන දැනුම හා සතුට අප්‍රමාණය . ඔබට අනේක වාරයක් ස්තූති .
@ropektaprint1674
@ropektaprint1674 3 жыл бұрын
ඉස්සර කාලේ සුරංගනා කථා කරලිය යනකම් ආසාවෙන් බලන් ඉදිය අපි දැන් ලෝකේවටේ සුදන්තක අයියගේ වීඩියෝ එනකම් ඇගිලි ගැන ගැන බලන් ඉන්නේ
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
සතුටුයි මට ❤️❤️
@rajeewananayakkara7577
@rajeewananayakkara7577 3 жыл бұрын
Harima lassanai kiyanna wachana ne. Video karana vidiyath hari quality. Thanks.
@SLLion-sj2ci
@SLLion-sj2ci 3 жыл бұрын
වාසනාවන්ත පවුලක්.ජය වේවා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@wattuhewachandra5382
@wattuhewachandra5382 3 жыл бұрын
ඔබතුමා පෙන්වන්න තෝරා ගන්න තැන් ඉතාමත් අලංකාරයි. ලස්සනට වීඩියෝ කරලා තියෙනවා. මැටහෝන් සිගරට් එක බොනකොට කටට සීතල දැනෙනවා. කන්ද දැක්කාම සන්තෝස හිතෙනවා. පෙන්වන්න දෙවල් දැක්කා ම අපට මෙහේ කිරීමට යම් යම් අදහස් ඇති වෙනවා. බොහොම ස්තූතියි පින්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ආ..... ඒකනේ එහෙනම් ඒ නම දාන්න ඇත්තෙ නේද. දැනගෙන හිටියෙ නෑ මම සිගරැට් නොබොන නිසා
@lkseuro
@lkseuro 3 жыл бұрын
අම්මෝ...a Paradise 😍😎❤❤👏🎉
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 жыл бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝවක් .ලංකාවේ මිනිස්සුන්ගේ විනය හදන්න /රටට ආදරය කරන්න පණිවිඩයක් දෙන ආදර්ශමත් වීඩියෝ ඉදිරියටත් කරන්න
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
@neranjanawijerathne1100
@neranjanawijerathne1100 2 жыл бұрын
පුදුමයි ,නගර සැලසුම නම්,පොදු වැසිකිළි ,අනේ ඕව දැකලවත් මුන් අපේ රට හැදුවොත්.thank ඔබ තුමා මේදේවල් අපිට අරන් එනවට,තෙරුවන් සරනයි සිය පවුලටම .🙏
@kasunabesekara8590
@kasunabesekara8590 3 жыл бұрын
Harima lassnai aiye video eka, lassana then pennela lassana adarsha godak denawa oba thuma, thank you sudanthka aiye.. jayawewa..
@chanirajapakshe4608
@chanirajapakshe4608 3 жыл бұрын
හරිම සතුටුයි අලුත් විඩියෝ එකක් දැම්මා නිසා .ඉක්මනින් ම බලනවා.❤❤
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් මේක හරිම ලස්සන ගමනක් අපිටත්
@Mrattanayake
@Mrattanayake Жыл бұрын
ඉතාමත් සුන්දර වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.
@lakshikasandamali6724
@lakshikasandamali6724 3 жыл бұрын
නියමයි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@wasath1
@wasath1 3 жыл бұрын
මැටහෝර්න් කන්දට යන කේබල් කාර් එකේ ඔබත් එක්කම යද්දි පොඩ්ඩකට නැවතිලා මේ ටික ලියන්නේ, මීට කලින් අර ගල් දෙබොක්කා අතරින් වතුර ගලාබහින හැඩ වගේම දිය ඇල්ල ලස්සන වගේම බියජනක හැඟීමකුත් ගෙන දුන්නා. ඇතුලත වතුර වැටෙන ශබ්ද් ..( ස්තූතියි ඔබ පාවිච්චි කරන කැමරා මෙවලම් වල තීව්රතාවය පිළිබඳව).. ශබ්ද එක්ක ඉතා තාත්වික අත්දැකීමක් ගෙන දුන්න කිව්වොත් නිවැරදියි. ඉන් මතුව ඔබ සමග ගිය කුඩා වැව වටා සවාරියෙදි ලස්සන මල් පැලෑටි අතරින් කැමරාව අරගෙන ගිය හැටි හරිම තාත්විකයි. දැන් නැවතත් කේබල් කාර් එකට දැන්නම් ජේමිස් බොන්ඩ් චිත්රපටියක ඉන්න සෙයක් තමයි දැනෙන්නෙ. අලංකාරයත් භීතියන් එකවිට ගෙනෙන මේ දර්ශන බලන්නෙ ඇසිපිය නොගහ පුටුවෙ අවසාන කෙළවර ඉඳන්. ගොඩක් ස්තූතියි
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
හරිම ලස්සන කමෙන්ට් එකක්. අනේ ඇත්තටම එහෙම උනානම් නේද. කවුද හරි එන්න හිතට ගන්න. ඔබට ජය ❤️👍
@gihansachintha8848
@gihansachintha8848 3 жыл бұрын
සුපිරි.කියන්න වචන නෑ ❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@pathumdilanka6458
@pathumdilanka6458 3 жыл бұрын
මගෙ ෆොන් එකෙ wallpaper එක mattarhon අයියේ .සුපිරි video එක.
@malindudeshan9542
@malindudeshan9542 3 жыл бұрын
2sd comment eka magen. Jaya wewa❤️
@jiwakachathuranga872
@jiwakachathuranga872 3 жыл бұрын
ඔයාට පින් .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@upuljayasinghe2777
@upuljayasinghe2777 2 жыл бұрын
මම උපුල් ඇත්තටම මාත් මේ ගමන ගියා වගේ බොහොම ස්තූතියි ඔබතුමාට, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,
@rasinduprabash3655
@rasinduprabash3655 3 жыл бұрын
වීඩියෝ එක දානකම් බලාගෙන හිටියෙ උදේ ඉදලම❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@tulasibandara3516
@tulasibandara3516 3 жыл бұрын
Woow..wonderful ....බොහොම පිං මෙි වගේ එකක් මෙහෙමවත් බලන්න අපිට අවස්ථාව ලබලා දුන්නට.... බොහොමත්ම වටිනවා ❤️❤️❤️❤️
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබටත් ❤️❤️
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Wow beautiful video uncle
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 3 жыл бұрын
ලෝකෙ වටේ යන්න බැරි අපි වගේ අයට ලෝකය පෙන්නන එක ඔබ කරන ලොකු පින්කමක් .♥️♥️♥️
@wasanthakumara629
@wasanthakumara629 3 жыл бұрын
මෑරීගෙන ඉතාලියට යන්න දගලන්නේ නැතුව අපේ රට ඉතාලියක් කරමු
@shamikalakruwan7668
@shamikalakruwan7668 3 жыл бұрын
😂
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
කොච්චර හොඳ අදහසක්ද 👍👍❤️❤️ හැබැයි අති බහුතරයක් කරන්න දෙන්නෙ නෑ
@ictsuperguru
@ictsuperguru 3 жыл бұрын
ලංකාවෙත් ඔය වගේම ලස්සන තැන් තියනවා හිම නැති උනත්.ඒත් ලංකාවෙ අය ඒවට යන්නේ නැ.ජිවිතේ විදින්න දන්නේ නැ.වුවමනා නැ.ඒහෙම වුවමනා උනත් අවස්ථාවක් නැ.
@ashamankhan5863
@ashamankhan5863 3 жыл бұрын
Oyage vidio gana aye katha karana deyak na... Oyata jaya veva aiye♥️♥️♥️
@VIDEOSFIRSTVFIRSTkrishan
@VIDEOSFIRSTVFIRSTkrishan 3 жыл бұрын
33:01 කරන්ට් එක යන්නෙ නැතුව කූල් කරගන්න අලුත් සොයාගැනීමක්නෙ..මරු...☺️😆😊😊😊😆😆🤗
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඒකනේ පොඩි වෙලාවයි යන්නෙ කූල් වෙන්න. 😀❤️
@techybeaver9156
@techybeaver9156 3 жыл бұрын
Uncle oyage channel ekat godak asai. Mama hamadama aluth video ekak apu gaman balanawa. Ada oya dala thiyena video eka thamai mama asama video eka. Harima lassanai Switzerland. Mama anthimata Euroope travel karapu welawe ohe enna hitiyath time madi nisa miss una. Habai kawada hari yanna oni thanak thamai oya pennuwe. Me wage thawath video godak karanna oyata labewa kiyala prarthana karanawa. Oyata godak sthuthi me wage loke api nodanna places ape gedara idalama balanna pennuwata. Thank you very much !
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි .ආයි ආපු දවසක බලන්න යන්න.👍❤️❤️
@priyanthasilva2495
@priyanthasilva2495 3 жыл бұрын
Nothing else highly disciplined people protect beauty of nature ,environment and whole world ,we can’t see any arrack bottles,plastic bottles and dirt any where In Europe .Thank you sudanthaka for sharing this beauty with us
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Thanks Priyantha. This people know how to behave them selves to protect the nature. No one need eny බණ to understand the different of good and bad.
@sriyantharathnasekara3606
@sriyantharathnasekara3606 3 жыл бұрын
ජීවිතේ ගැන හිතන් හිටිය විදිය වෙනස් කරගන්න අදහසක් දිපු සුදන්තක අයියෙ බොහොම ස්තුතියි ..බොහොම පින් . මාරම ලස්සනයි..අද ඉතාලි වචන එකක් දෙකක් පුළුවන් දැන් වීඩියෝ බලලම 😁 ඔහෙ පැත්තෙ එන්ඩ හීනයක් පෙනුනා...අපි බලමු නේ..😉
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
එන්න එන්න ලෝකෙ කොහේට හරි කමක් නෑ ලංකාවෙන් පිටවෙලා ලෝකය දකින්න.
@dainaff3748
@dainaff3748 3 жыл бұрын
Jaya wewa 1st comment magen
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ඔව් ඇත්තටම පළමු එක ❤️❤️👍👍🌹🌹
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 3 жыл бұрын
තනිකරම දිව්‍ය ලෝකයක්, අපේ ලෝකය අපි ලස්සන කරගන්න රැකගන්න ඕන අපේ රටත් මේ වගේ අපි ලස්සනට රැකගමු. සුන්දර වීඩියෝවක් අදත් දුන්නට sudanthaka මහත්තයට ගොඩක් පින්.
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
අපේ නගර මැදින් ගලන ජල මූලාශ්‍ර වලට අපද්‍රව්‍ය එකතු වීම සම්පුර්ණයෙන්ම වලක්වන්න දැඩි නීති ගේනවනම් ලංකාවට ලොකු ආලෝකයක් වේවි. ගාල්ලෙ ටවුම මැදින්ම යන ඇලේ අපිරිසිදු කම හිතන්නකෝ. කොළඹ නගරෙ තියෙන ඇලවල් කොච්චර අපිරිසිදුද. ඒව තද නීති වලින් පහසුවෙන්ම කරන්න පුළුවන් දේවල්.
@rajithadilshan1085
@rajithadilshan1085 3 жыл бұрын
හරිම ලස්සනයි. සුපිරි. පොඩි request එකක්. හැම වීඩියෝ එකකම අපිට ඉතාලි වචන දෙක තුනක් කියලා දෙන්න 😘🥺
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️👍
@rajithadilshan1085
@rajithadilshan1085 3 жыл бұрын
@@lokewatesudanthaka thank you uncle. ඉක්මනින් වීඩියෝ ඕනි.බුදු සරනයි
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 3 жыл бұрын
නිමක්නැති. ලස්සනක්. ලස්සනයි පරිසරය ඉතාහොදයි ඔයාලාට. දෙවි පිහිටයි ...... පරිස්සමෙන් එන්න .
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ❤️❤️
@tharindupathirana4169
@tharindupathirana4169 3 жыл бұрын
I never thought that Italy got this much of a beauty when I was a child & even was a youngster. Warmly thanking you for opening our eyes just to see outside of this WELL!
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
Italy is a world of nature variety and Endless beauty. Most of our people who living years and years in Italy, never want to see these things.
@tharindupathirana4169
@tharindupathirana4169 3 жыл бұрын
@@lokewatesudanthaka Yeah that's the thing, Also they're the one who doing feedbacks to SL that life of Italy is suffering!
@shelanimarasigha4845
@shelanimarasigha4845 Жыл бұрын
මැටහොන් කන්දේ සුන්දරත්වය සුන්දර වීඩියෝ පටයක් ලෙස ඉදිරිපත් කළ ඔබට බෙහෙවින් ස්තූති මාමේ✨💗
@danushkaviraj6205
@danushkaviraj6205 3 жыл бұрын
kohoma hari enwa erop country ekakata danakn balan inne hemadama
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
❤️❤️👍
@randikathusara9228
@randikathusara9228 3 жыл бұрын
මාරයි අපි ගියාවගේ ගොඩාක් පිං පරෙස්සම් බුදු සරණයි මහත්තයා
@lokewatesudanthaka
@lokewatesudanthaka 3 жыл бұрын
ස්තුතියි ඔබට ❤️❤️
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 123 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 3,7 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 123 МЛН