හැඩිවුණු කුස්සිය අස්කරගමුද? | Let's Clean Your Kitchen

  Рет қаралды 440,824

Dove Greens Miracles

Dove Greens Miracles

Күн бұрын

Пікірлер: 1 200
@exploding5252
@exploding5252 2 жыл бұрын
මේ වීඩියෝ එක බලන කොට අපිටත් නිකන්ම ගෙදර අස් කරන්න හිතෙනවා . ඒ කියන්නේ මේ චැනල් එක ඉතාමත් සාර්තකයි.♥️♥️
@chandanakumara4575
@chandanakumara4575 Жыл бұрын
අනිවාරෙන් 😊
@buddhikachathurangi814
@buddhikachathurangi814 Жыл бұрын
​@@chandanakumara4575wees
@chamikamadushani2426
@chamikamadushani2426 5 ай бұрын
ඒක නම් ඇත්ත ❤
@sagaraDissanayake-go2et
@sagaraDissanayake-go2et 4 ай бұрын
Yes you are correct ❤❤❤aniwa
@a.s.8362
@a.s.8362 2 жыл бұрын
අපිට මේවා ආදරෙන් කියාදෙන්න ඔයාට ගොඩක්ම ස්තූතියි.ඔයා හරිම ලස්සනට වැදගත් විදියට අදිනවා.මම ඒකට හරිම කැමතියි.බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@anomawickramasingha4150
@anomawickramasingha4150 Жыл бұрын
අක්කෙ ඔයාගෙ චැනල් එක ගොඩාක් වටිනවා .අපේ ජීවිතයට එකතු කර ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම ජීවිතයේ එපා වෙලා ඉන්න වෙලාවක් ඔයාගේ වීඩියෝ එකක් බලපුවහම මාරම සතුටුයි .වැඩ ටික පිළිවෙලට කරන්න හිතෙනවා . ජීවිතේට ලොකු දෙයක් ගන්න පුළුවන් මේ වීඩියෝ බොහෝ ප්‍රයෝජනවත් අපි හැමෝටම .
@shikarawijesekara6512
@shikarawijesekara6512 2 жыл бұрын
නගේ , ඔයාට විතරක් නෙවෙයි නගාව ගෙදර බුදුන් කරපු ගෙදර බුදුන්ටත් පිං ඇත්තටම මම නම් හැමදාම නගාගෙන් යමක් ඉගෙනගන්නවා. පවුලටම බුදු සරනයි
@dulminavodya2904
@dulminavodya2904 2 жыл бұрын
Eka hari lassana comment ekk ❤️
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Ou 💖
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wimukthisasidu2561
@wimukthisasidu2561 2 жыл бұрын
ow aka atita
@kolithananayakkara7798
@kolithananayakkara7798 Ай бұрын
OYA HARIMA LASSANAIannti ❤❤🎉🎉🎉🎉​@@ashadulanjalee1884
@uthpalajeevani2635
@uthpalajeevani2635 2 жыл бұрын
භාවනාවක් වගේ සිත නිවන videos අරන් එන ඔයාට ගොඩක් ස්තුතියි අක්කේ...ඔයාගෙන් උගත් දේ බොහොමයි...living room එකේ photos arrange කරන ආකාරය සහ living room එකේ empty corner එකක් ලස්සන කරගන්න ආකාරය ගැන අදහසක් දෙන්න පුලුවන්නම් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඔයාට...
@liyanthikasudarshani9424
@liyanthikasudarshani9424 2 жыл бұрын
ලස්සනයි අක්කා ඔයාගෙ garden එක .ඔයා නිසා මගෙ garden එකත් මම ලස්සනට හදලා තියෙන්නේ . ඔයා හරි අක්කෙ මොනතරම් වෙහෙසක් දැනුනත් හිතට ගතට දෙකටම පුදුමාකාර සහනයක් ලැබෙන තැනක් තමයි ලස්සන මල් පිරුණු උද්‍යානයක් කියන්නෙ. ඔයාට හැමදේකටම ගොඩක් ස්තූතියි අක්කා . තෙරුවණ් සරණයි පරිස්සමෙන් ඉන්න අක්කා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Ow eka aththa
@roshanbuddika4655
@roshanbuddika4655 2 жыл бұрын
Akke are kuda on lain ganna nadda
@sadamalisadamali2379
@sadamalisadamali2379 2 жыл бұрын
lassana vidio ekkak harima wedagath Akka ochchara kuda godaka monawada danne kitchen ekata one lassana bothal,kuda gaththa thenuth kiyanna
@dilkikaushalya532
@dilkikaushalya532 2 жыл бұрын
කියන්න බැරිතරම් වටින වීඩියෝ පෙලක්.අපි හැමෝටම ජීවිතේ විඳින්න කියාදෙනවට ගොඩාක් පිං
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න නංගී
@sheronkaushalya9160
@sheronkaushalya9160 2 жыл бұрын
ඔයාගෙ videos බලද්දී.හිතට දැනෙන්නේ අමුතු හැගීමක්..හරිම ලස්සනයි පිලිවලයි..මාත් පිලිවලට ගොඩක් කැමති කෙනෙක්..අක්කේ ඔයාගෙ වචන වැඩ වලින් ලැබෙන්නේ අපිට නොදන්නා ගොඩක් දේවල් ලැබෙනවා..ඔයාට ගොඩක් ස්තූතිය.
@danusilva8440
@danusilva8440 2 жыл бұрын
ඔයාගේ ගෙවත්ත බාවනාවක් වගේ..හරිම ලස්සනයි..කටහඩ අහුවත් ඇති...ආදරෙයි හැමදාම🌼❤❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@jayaminiherath8754
@jayaminiherath8754 9 ай бұрын
හරිම සොදුරු , ආදරණීය වීඩියෝ එකක් .....හරිම ලස්සනයි ....ඒ මිහිරි කටහඩ ...ආදරණිය ඇමතුම්....වචන ....ලෙංගතුකම .....ඔබව සියළුම ගැහැණුන් ආදර්ශයට ගනිත්වා.....ලස්සන , පිරිසිදු , නීට් එකට තියෙන ගෙයක් , මිදුලක්...
@priyanthaajith7702
@priyanthaajith7702 2 жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ මිදුල පිරිසිදුයි පිලිවෙලයි මේ වීඩියෝව බලන අපේ මනසත් සංසුන් වෙනවා හරියට භාවනාවක් වගේ......ඔයාට පිං මේ විදියට අපේ හිත් නිවනවට ඔයාටත් පවුලේ අයටත් මේ වීඩියෝව නරබන සියලු දෙනාටත් එයාලගේ ජීවිත මේ මල් වගේ ලස්සන වෙන්න කියා මම පාර්තනා කරනවා බුදුසරණයි 🙏💕
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
😍🙏
@nirukshisomitha7479
@nirukshisomitha7479 2 жыл бұрын
හරිම වටින vedio එකක් නංගී. කුස්සිය අස්කරන වැඩේට හොඳ motivation එකක්. ඔයාගෙ vedio වල වටිනාකම් ගැන කියන්න වචන මදි. අපේ ජීවිතයට ඉතාමත් වැදගත් දේවල් කියලා දෙන ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු හා පුතාලා දෙන්නාගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්‌ම සාර්ථක වේවා!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@SLGAMINGMAN1
@SLGAMINGMAN1 2 жыл бұрын
නැන්දේ ඔයාගේ වීඩියෝ බලලා මන් දැන් මගේ අම්මට ගොඩක් උදවු කරනව.අපේ අම්මා ත් දැන් ආසාවෙන් වීඩියෝ බලනවා
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් සතුටුයි පුතේ 😊
@sawanimj
@sawanimj 2 жыл бұрын
මේ වගේ අම්මා කෙනෙක්ට ගැනු ලමයෙක් හිටියා නම් කොයි තරම් පිලිවලකට තියාගනීද හරිම වාසනාවන්තයි අම්මේ බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න😘
@sulakkhanamadhurangani8056
@sulakkhanamadhurangani8056 2 жыл бұрын
🌺🌺🌺🌸
@sameerawijesinghe4906
@sameerawijesinghe4906 2 жыл бұрын
Me ammage puthala kawada hari marry karana girls la wasanawanthai
@PeachGomaEditZ_DG
@PeachGomaEditZ_DG 2 жыл бұрын
🥰
@PeachGomaEditZ_DG
@PeachGomaEditZ_DG 2 жыл бұрын
@shehankumara1327
@shehankumara1327 2 жыл бұрын
Akke oyage gama koheda mamath minuwangooda
@nadeesamarathunga3817
@nadeesamarathunga3817 2 жыл бұрын
අනේ වෙලාව ගියා දන්නෙම නැතිව ගොඩාක් ලස්සනයි. හිතට හරිම සැනසීමක් දැනුනා අක්කා.සතුටින් පරිස්සම් වෙලා ඉන්න.තෙරුවන් සරණයි.සියලු දෙ නාටම
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@nishanthinishanthi6953
@nishanthinishanthi6953 2 жыл бұрын
පුදුම ආසාවකින් මම හැමදාම ඔයාගේ වීඩියෝ බලන්නේ වටිනා දේවල් ගොඩක් ගන්න පුළුවන් බලන හැම කෙනෙකුටම ❤❤❤
@studywithsh1333
@studywithsh1333 2 жыл бұрын
මම exam කරන කෙනෙක් මේ අවුරුද්දේ . හිත කලබලකාරි උනාම . නැන්දගේ videos මාරම මානසික සුවයක් ගෙන දෙනවා. ගොඩක් පින් නැන්දට
@raniparanamana8217
@raniparanamana8217 5 ай бұрын
❤හරිම ලස්සනයි .මමත් හරි ආසයි මේ වගේ ලස්සන වැඩ කරන ලස්සනන මිනිසුන් ට❤️.......හිත නිවෙනවා දැක්කම .........❤️
@Y.12701
@Y.12701 2 жыл бұрын
අක්කා ඔයා ආව බව දැක්ක ගමන්මයි බැලුවේ.හරිම ලස්සනයි හැමදාමත් වගේ ආදරණීය බවින් පැහැදිලි කරද්දි දුව ආසාවෙන් බලා ඉඳලා මේ දැන්ම අස් කරමු අම්මේ මට උස පුටුව්ක් ඕනි උස නෑනේ කියනවා.මේක ටයිප් කරන්නෙත් එයා අතින් අඳිද්දි කුස්සියට යන්න.ඒ ආදරණීය ඇබ්බැහියටනම් මං ගොඩාක් ආසයි.මොකද කවදාවත් වරදින් නෑ.මේ විශ්වයේ ශක්තිය ලැබේවා නිරතුරුව සැමට.තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න අක්කා .❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
අනේ ගොඩක් සතුටුයි මේ comment එක කියවන කොටත්. චූටි දුවට කියන්න මම එයාව ආදරයෙන් මතක් කරා කියල ❤️
@Y.12701
@Y.12701 2 жыл бұрын
@@DoveGreens අනේ ඔව් අක්කා එයත් ආදරෙයි ඔයාට.ටික ටික දැන් කරනවා පොඩි දේවල්.තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමින් ඉන්න අක්කා.❤❤❤
@oshadi9619
@oshadi9619 2 жыл бұрын
අක්කා ගේ අදහස් වලින් ..මමත් මගේ ජිවිතේ හැඩ කරගන්නවා අක්කි....ගොඩක් පින් ඔයාට...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@champamuthumala7558
@champamuthumala7558 2 жыл бұрын
අනේ දුවට ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් සරණයි පුතේ ගොඩක්ම ඒවා වටිනාව දුවේ විඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා නේ පැටියෝ පුතට කටයුතු කරගෙනයෑමට ශක්තිය ඥානය දවසින් දවස වැඩි වේවා 🙏🙏🙏🙏🙏
@hemanthigajanayake9696
@hemanthigajanayake9696 2 жыл бұрын
Wow! A well kept nice garden.oh u have come to Divulapitiya .i missed u....im from Divulapitiya
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය මහත්මිය ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න බුදුසරණයි 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ගාර්ඩ්න් එකනම් දැන් . ඇත්තටම කොච්චර ප්‍රශ්න තිබ්බත් හිත නිවන තැනක්.මල් පිපිලා තියෙනවා දැක්කහම හිතට පුදුම සැනසීමක්.ඔයාගෙ වැඩත් හරිම පිළිවෙලයි.ලස්සනයි.ඔයාගෙන් ඉගෙන ගත්ත දෑ බොහෝමයි.ඒකට ගොඩාක් ස්තූතියි අක්කේ.බුදු සරණයි.පරිස්සමින් ඉන්න.ආදරෙයි හැමදාමත්.🙏🙏🙏😘😘😘😘❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dinithidharmarathne8839
@dinithidharmarathne8839 2 жыл бұрын
අද තමා දැක්කේ channel එක. ඒකත් අහම්බෙන්.... විඩියෝ බලාගෙන බලාගෙන යනවා එක දිගටම.... Bedroom organization video එකකුත් දාන්නකෝ අක්කේ.. මටත් bed room එක පිලිවෙල කරගන්න ඕන...
@sudarshijayasinghe6696
@sudarshijayasinghe6696 2 жыл бұрын
හැඩි වෙලා තිබුණ මගේ ජීවිතේ හැඩ කරගත්තේ තවත් හැඩ කරගන්නෙත් ඔයා නිසා.. අක්කෙ ..ගොඩක් පිං ඔයාට.. පරෙස්සමින් ඉන්න තෙරුවන් සරණයි ඔයාට ...💐💐💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හරිම සතුටුයි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@achinirandima6727
@achinirandima6727 2 жыл бұрын
හරිම ලස්සනයි garden එක.නුවරඑළියේ උද්‍යානය ක් බලන්න ගියා වගෙ දැනුනා. කුස්සියත් හරිම පිලිවෙලයි, ලස්සනයි .❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shanakatharanga4034
@shanakatharanga4034 2 жыл бұрын
@@DoveGreens නැන්දලාගේ ගෙවල් කොහෙද
@manojkusumsiri4762
@manojkusumsiri4762 2 жыл бұрын
@@DoveGreens අනේ අක්කේ මට ඔයාගේ කුස්සියේ තියෙනstorage boxes යි ,වේවැල් කූඩ ගත්ත plas එක කියන්නකො කීයක් විතර වෙනවද ඒවා . ඔයා ලොකු සේවයක් බොහොම❤ නිහතමානීව කරනවා .🙏🙏🙏🙏 ගොඩක් පින් 😊
@jeenkumari4190
@jeenkumari4190 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි .oyage කටහඬ ta tama kamati..ගොඩාක් දැනුම laba gattha.ස්තුතියි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@gmrasanthika7224
@gmrasanthika7224 2 жыл бұрын
කුස්සියත්,ගෙවත්තත් හරිම ලස්සනයි .විඩියෝ එක හරිම අසවෙන් බලනවා .බුදු සරනයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@thanuriliyanage8841
@thanuriliyanage8841 2 жыл бұрын
හිත නිවනවා අක්කේ කට හඩට..සැනසිමයි .බෝහෝම පින්🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@poornimaabeynayake6422
@poornimaabeynayake6422 2 жыл бұрын
කොච්චර බැලුවත් මදි වගේ හිතෙන තරම් අක්කේ . . . . ❣️ තෙරුවන් සරණයි !!! පරිස්සමින් ඉන්න ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
හිත පිරෙන හිත නිවෙන ඔයාගෙ ගෙදර හරිම ආකර්ශනීයයි....😍💜️😍💜️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@ridmanadee1651
@ridmanadee1651 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ ඔයාගෙ garden එක ඒ වගේම ඔයාගෙ වැඩත් හරිම පිළිවෙළයි.. home tour 1කුත් ගේන්නකෝ අක්කේ...😍😍😍
@channakawasantha2701
@channakawasantha2701 2 жыл бұрын
Ane oya dapu aluth youtube eke linkk eka dannako nama mokadda maya mathaka nea sweet homda nama
@w.d.dilani6418
@w.d.dilani6418 2 жыл бұрын
පොල් වතුර දාලා වඩේ හැදුවා රසට ආවා . අක්කාට බොහොම ස්තුති.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@nimalikularathne3783
@nimalikularathne3783 2 жыл бұрын
Garden 1හරිම ලස්සනයි අක්කේ..ඔයාගේ හැම වැඩක්ම හරිම පිළිවෙලයි..මගේ garden 1ත් හදාගෙන යන ගමන්...අක්කගේ අදහස් කීපයකුත් ගත්තා...අක්කේ ඔයා බෝගන්විලා වලට දාන පොහොර මොනාද කියන්නකෝ ...ඔයාට බොහොම ස්තූතියි පරෙස්සම්න් ඉන්න ❤❤❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී . පිහොර ගැන video කීපයක්ම කරා තියෙනව 😊
@Life_with_daughter
@Life_with_daughter 2 жыл бұрын
හිත නිවෙන ආකාරයට මෙවැනි දේ කිරීමට ඔබට තවත් ධෛර්යය ලැබේවා!!තෙරුවන් සරණයි!!
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@indikairoshanee2946
@indikairoshanee2946 2 жыл бұрын
Garden එක හරිම ලස්සනයි ..ඒ වගෙම බොහොම ස්තුතියි ..මේ වටිනා අදහස් අපිත් එක්ක බෙදා දෙනවට..පරිස්සමෙන් ඉන්න ..ජේසු පිහිටයි ඔයාලට ❤️🙏
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 😊
@ruwangayantha3438
@ruwangayantha3438 2 жыл бұрын
හරිම ලස්සනයි .ඔයාගේ පිලිවෙල අපෙත් ඇගට ඇවිත් නිසා දැන් වැඩ හරිම ලේසී.ගොඩක් ස්තුතියි බුදු සරණයි පරිස්සමින් හැමෝම සතුටින් ඉන්න .🌼🌼🌼🌼🤗🤗👍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න
@kavithyawanigasooriya3034
@kavithyawanigasooriya3034 2 жыл бұрын
ඊලග vedio එකෙන් ගත්ත මල් එක්කම garden එකට ඒවා එකතුකරපු විදිය ඕනේ🥰❤️
@wasanthikumari3189
@wasanthikumari3189 2 жыл бұрын
අනේ මමත් ඊයේ මල් පැළ ටිකක් ගත්තා.ඔයාගෙ කුස්සිය ගෙවත්ත දැක්කම හරි පිළිවෙළයි ලස්සන යි.ඔයාගෙ හිතත් ඒ වගෙ ම ලස්සන ඇති.වැදගත් දේ පෙන්නනවට ගොඩක් ස්තූතියි.තෙරුවන් සරණයි
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sadinichethana8102
@sadinichethana8102 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මට කියන්න වචන නෑ අක්කෝ.... ඒ තරම් සිත නිවනවා...වැඩ ටික කරන්න ආසයි ❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 2 жыл бұрын
හරිම ලස්සනයි නංගෝ ඔයාගේ මේ ක්‍රියාශිලි ක්‍රමවත් ලස්සන වැඩ දැක්කහම අපි අපේ ජීවිත වලින් ප්‍රයෝජනයක් ගත්තා මදි කියලා හිතෙනවා. තරුණ දූ වරුන්ට අලුත විවාහ වු අයට මෙවැනි උපදෙස් සහිත දේවල් බලනවානම් වටිනවා
@dilmimadushani3174
@dilmimadushani3174 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි අක්කියෝ ඔයාගේ garden එක. හිත පිරෙනවා. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයී ඔයාගේ family එකටම. 😊😊😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@krishanthiudeshika2416
@krishanthiudeshika2416 2 жыл бұрын
මමත් utube එකට ආවොත් බලන්නෙම ඔයාගේ වීඩියෝස්...ඒවා ඒ තරම්ම හිතට ලොකු සැනසීමක් ගේනවා....මම ආසම ඔයාගේ garden එකටයි kitchen එකටයි....අනේ පුලුවන්නම් home tour එකක් ගේන්න අක්කා...හිතනවා ඒකෙනුත් අපිට ගන්න අදහස් ගොඩක් තියෙයි කියලා....ඔයාට බුදුසරණයි...❤️❤️❤️❤️
@lakmaliariyarathna2359
@lakmaliariyarathna2359 2 жыл бұрын
හරිම ලස්සනයි garden එක අක්කේ. ඔයාගේ වීඩියෝ බලලා දැන් අසාවෙන් ගෙදර වැඩටික කරගන්නේ. බුදු සරණයි අක්කේ.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@chamarasadaruwan7108
@chamarasadaruwan7108 2 жыл бұрын
එක දිගට 3 පාරක්ම බැලුවා. හරිම ලස්සනයි අක්කේ. කොයි තරම් බැලුවත් එපා වෙන්නේ නැහැ. ජීවිතයට ගන්න දේවල් ගොඩයි. ඔයාලාට ගොඩක් පින්.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@sachindeenipuni1857
@sachindeenipuni1857 2 жыл бұрын
හරිම ලස්සනයි නැන්දෙ garden එක... ❤ අලුතෙන් ගත්ත පැලත් පෙන්නන්නකො තව video එකකින්...
@chamilaperera3162
@chamilaperera3162 2 жыл бұрын
ඔක්කොම වැඩ ඉවර කරලාම බලන්න හිට්යේ නිදහසේ...ඒ තරම් ආසයි නංගී ඔයාගෙ Videos බලන්න ..හැමදෙනාම සුවෙන් ඇතැයි සිතම්..ව්ශේෂයෙන් පුතාලා දෙන්නා..❤සුන්දර යුවතිය ඔයාට තෙරුවන් සරණයී නංගී ...♥️
@chandimagunawardana4296
@chandimagunawardana4296 2 жыл бұрын
Electric Multi Cooker එක විවිධ කෑම සදහා පාවිච්චි කරන ආකාරය කියා දෙන්න. ඔබට බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
හොඳයි ඒ ගැන කරන්නම් 😊
@achanigunawardane5436
@achanigunawardane5436 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි ,ඔයාගෙ වීඩියෝස් බැලුවම හිත සතුටින් පිරෙනවා ස්තුතියි ඔයාට
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@aymansdiaries
@aymansdiaries 2 жыл бұрын
U having a such awesome garden, love to see
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
Thank you very much 😊
@SameshaChathuri
@SameshaChathuri 3 ай бұрын
මේ වීඩියෝ එක මං මුලින්ම බැලුවේ මගේ දුවත් එක්ක.එදා හවස මං ගමනක් ගිහින් එනකොට මගේ දුවආයෙමත් හරිම ලස්සනට කුස්සිය අස් කරලා තිබුනා මට හරිම සතුටුයි.ඔයා කිව්ව වගෙ එයා පින්වන්ත දරුවෙක් තමයි කියලා මට හිතුනාඔයාට ගොඩක් පින්❤🥰දැන් මං මේ වීඩියෝ එක බලන්නෙ දෙවෙනි වතාවට..
@thewanderlist3439
@thewanderlist3439 2 жыл бұрын
Love your videos.. try to put English subtitles to attract international crowds too.. good luck and keep the amazing job up!
@nilushkadissanayaka5834
@nilushkadissanayaka5834 2 жыл бұрын
Ane akke alut video ekak dantako, man asai balanta, oyage video balala mata asai gedara lassanata tiyaganata,
@athulanimesh4647
@athulanimesh4647 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එනකම් ආසාවෙන් බලාඉන්නෙ ....ගොඩක් ස්තුති මේ දේවල් කියා දෙනවට ..බුදු සරනයි නංගි ....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@hashinikarunathilaka8259
@hashinikarunathilaka8259 2 жыл бұрын
Aunty,ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි....ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා....ගොඩක් පින්.....හරිම සුවදායකයි ඔයාගේ කටහඩ...😊..පරිස්සමින් ඉන්න....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@yamunapriyadarshani3314
@yamunapriyadarshani3314 2 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමියගේ වීඩියෝ එක .මගේ දුව ඉන්නේ 10 වසරේ මටත් කලින් එයා තමයි බලන්න කැමති .ගෙදර වැඩ කරද්දි අපිට නොපෙනෙන පැති ඔබතුමිය කියලා දෙනවා .ඇත්තටම වටිනවා ගොඩක් .ඔබතුමියට බුදු සරණයි.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
හරිම ලස්සනයි සහොදරිය ඔයාගේ පිලිවල ජිවිතේට ගොඩක් වැදගත් වුනා,,,❤❤
@Hashini_aththanayaka
@Hashini_aththanayaka Жыл бұрын
ගොඩක් ස්තූතියි නැන්දා ❤️🙏
@sujanikusum570
@sujanikusum570 2 жыл бұрын
Oyage kitchen theory eka nam piliwelai.wenasma ekak meka.hemadama wage adath video eka harima wedagath.sthuthi oyata.
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@nayanimadushika8925
@nayanimadushika8925 Жыл бұрын
නැන්දගේ වීඩියෝ ටික මුල ඉදන් දෙවෙනි පාරටත් බලන ගමන් .අමුතුම හැගීමක් මේ වීඩියෝ බලද්දි දැනෙන්නේ .තව තිබ්බනම් කියලා හිතෙනවා .ඒ හැගීමට ආස හින්දම ඉතින් දවසට වීඩියෝ දෙකක් වත් බැලෙනවා.ඉක්මනට අලුත් වීඩියෝ එකක් ගේන්නකෝ.❤🙂
@lanka1816
@lanka1816 2 жыл бұрын
❤️ මතුගම ලංකා ඔයාගෙ වීඩියෝ දිගටම බලනවා.අලුත් දේවල් තියනවා.ලස්සනයි ,පිළිවෙලයි . 🌷🌷
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@wasanachathurangi9939
@wasanachathurangi9939 2 жыл бұрын
හරිම ලස්සනයි පිලිවෙලයි අක්කේ . තව තවත් මේ වගේ videos කරන්න ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤️💐
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@P.H.SamanthiRenuka
@P.H.SamanthiRenuka Ай бұрын
ඔයාගේ මිදුල හරිම ලස්සනයි .
@nadeeshakularathne3147
@nadeeshakularathne3147 2 жыл бұрын
ඔයාගෙ videos නම් කොහොම හරි වෙලාව හොයාගන බලනවා අක්කේ.ඒක නම් ඇබ්බැහි වීමක් වගේ.බුදු සරණයි
@nimmianuthtara5753
@nimmianuthtara5753 2 жыл бұрын
හරිම ලස්සනයි ,පිළිවෙලයි .දකිද්දි ආසහිතෙනවා .ඔයාගෙ කට හඩත් හරිම ආසහිතෙනවා .මිහිරි ලයාන්විත හඩක්.😙😙😙
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Lagadi oyage video dakke oyage igana ganna godak dewal tiyenwa mat lankwata awhama ape aluth gedara oya wage lassanata jadaganwa thank You Akke jesuphitai ❤
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ඔයාගේ මිදුල හරී ලස්සනයි.මම මගේ ගෙවත්ත හිම. වලින් වහල මැයි මාසයේ 15 විතර වනතුරු ගේ ඇතුළේ පැල දැම්මා. ඔයාට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ගත කිරීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ ස්වීඩන් සිට
@thilaniajanthika5716
@thilaniajanthika5716 2 жыл бұрын
එකම වීඩියෝ එක කීපසැරයක්ම බැලුවා.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.
@vishmikasun8118
@vishmikasun8118 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ බලන්න බලන්න ආස හිතෙනවා අක්කෙ.. මං තාම බැදලා මාස 03 ඔයා වගේ ලස්සනට හැමදේම කර ගන්න plan කරනවා.. හැමදාම වීඩියෝ දාන්න අක්කෙ. 😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@Madushaami
@Madushaami 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..හිත නිවෙන විඩියෝ ඔයා හැමදාම වගේ දානවා. 😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@lankakumarijayawardana9755
@lankakumarijayawardana9755 2 жыл бұрын
Niyamai akki.akkige video harima adarshamat..garden ake pala warga nam harima lassanai 🌹🌹❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊
@chathurika5372
@chathurika5372 2 жыл бұрын
අක්කි ඔයා videos හරි පැහැදිලියි අක්කි. බලන්න බලන්න අාසයි..video එකක් දානකන් ඉවසිලක් නැ..ලොකු ලොකු වචන නැ හරිම අාසයි අක්කි..බුදු සරණයි අකක්..මම 2 පාර 2පාර බලනවා..අක්කි😍😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@siriyalatharathnayaka5553
@siriyalatharathnayaka5553 2 жыл бұрын
හරිම ලස්සනයි හරිම සතුටුයි ,ඒවගේම ඔයාගේ මුළුතැන්ගෙය හරිම ලස්සනයි පිළිවෙලට තියෙනවා,,,ඒ අතර ලස්සන මල් තවානකුත් පෙන්නුවාට බොහොම ස්තුති මල් කියන්නේ සිත් ආකර්ෂණ කරන නැවුම් කරන දෙයක්,,ඉතිං ස්තුති ,තවත් දේවල් රැගෙන එන්න අපත සමඟ බෙදා ගන්න ❤️🌹
@aselakumara2431
@aselakumara2431 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ..ඒ වගේම හරිම පිළිවෙලයි...ආසා හිතෙනවා ගෙදර දොරේ වැඩ කරන්න.....ඒ උනන්දුව, ආශාව ඇති වෙන්නේ අක්කේ ඔයා හරිම පිළිවෙලට ලස්සනට එ් දේවල් කියලා දෙන නිසා....මල් පැල ටිකත් හරිම ලස්සනයි.... අක්කේ ඔයාට මේ වගේ තව තව වීඩියෝ කරන්න ශක්තිය, ධෛර්යය ,වාසනාව ලැබේවා!!! .සතුටින් පරිස්සම්න් ඉන්න....බුදු සරණයි!! අක්කේ...
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ඇත්තටම akkagen egena ganna dewal bohomae akki ..me dewal harividihata api ta කියලා denawata akkata බොහෝම ස්තුතියි 😊👌💖❤💚 හැමදාම ආදරෙයි akki
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@walgamagepiyumi4656
@walgamagepiyumi4656 2 жыл бұрын
වීඩියෝ එක බලන්න නම් ටිකක් පරක්කු උනා අක්කේ.හරිම ලස්සනයි.මන් හරිම ආස ඔයාගෙ kitchen එක බලන්න.පුදුමාකාර පිලිවෙලයි.අනේ මල් පැල ලස්සනට මල් පිරිලා තියගන්න විදිය ගැන වීඩියෝ එකක් කරන්න අක්කේ...
@surajiirajapaksha1931
@surajiirajapaksha1931 2 жыл бұрын
මම ඔයාගෙ දැකපු ලස්සනම වීඩියෝ එක ඊයේ එක අපි ඔයාගෙ ගාඩ්න් එකට හරිම ආසයි ඔයාට සුභ දවසක් ඒ තරම්ම ඔයාගෙ ගාඩ්න් එක ලස්සනයි ඔයා නිසා මගෙ ගාඩ්න් එකත් ලස්සන වුනා .....
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
ඇත්තටම නැන්දි ඔයාගේ video එකක් මට අහම්බෙන් හම්බුනේ..මම තවම scl යනවා ඒත් ගොඩාක් ආසයි මෙහෙම videos බල්න්න ගොඩක් එහෙම videos බලනවා මම පුළුවන් උන හැමවෙලාවකම. මම ඒ බලපු ගොඩාක් videos වලට වඩා නැන්දිගේ videos වලින් ගොඩාක් දේවල් ඉගෙනගත්තා .. දැන් පිස්සුවක් වගේ ඔක්කොම එකදිගට බලන්න ගත්තා. අර ඇදුම් නවන ලස්සන video එක බලලා අල්මාරියේ ඇදුම් ටික හුඟක් ලස්සනට නමලා දැම්මා වෙනද අල්මාරිය අස් කරාට තිබුනේ නැති මාරම ලස්සනක් ආවා. 😍😍❤️❤️❤️ oyage videos dn pissuwak nendi. thaw godaaak watin dewal issarht krnn nendi..oygen api wgw genu lamaint kiyl nima krgnnn beri thrm dewal godk thiynwa. පිළිවෙළ kiyn de godak hodt oya apit purudu krgnn oya hari lassant kiyl denw nendi. ❤️❤️❤️😍😍😍😘😘😘
@anushkawijerathna1404
@anushkawijerathna1404 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කා ඔයා ගෙ ගාඩ්න් එක😍 ඒවගේම හැම දේම පිලිවෙලට ලස්සනට හැමදේම කියලා දෙන ඔයාට ගොඩාක් පින්. ඔයා ගේ වීඩියෝස් බලලා මාත් ගොඩාක් දේ ඉගෙන ගත්තා ලංකාවෙ න් පිට ඉන්න අපිට අත්වැලක් මේ සියල්ලම . සතුටින් ආදරෙන් ඉන්න අක්කා බුදුසරණයි ❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න
@sugandhiperera8590
@sugandhiperera8590 2 жыл бұрын
හැම දේම ඉතාම පිලිවෙලයි.ලස්සනයි .ආකර්ෂණීය යි.ඔබට ජය වේවා !
@sanjayapradeep3267
@sanjayapradeep3267 2 жыл бұрын
ඔයාට ගොඩක් පිං අක්කෙ මමත් ගොඩක් දෙවල් ඉගෙන ගත්ත ඔයා ගෙන් බුදු සරණයි ඔයටත් පවුලේ සියලු දෙනාට !
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
@inokasilva656
@inokasilva656 2 жыл бұрын
Garden eka හරිම ලස්සනයි ඔයාගෙ . E වගේම වැඩත් හරිම neat. ඔයාගෙ video karanna උදව් karana puthawath මතක් karanawa. e වැඩෙත් eya හොඳටම කරනවා . God bless you & family
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න
@kaviiii68
@kaviiii68 2 жыл бұрын
ඔයා අපේ ගෙවක් ලගටම ඇවිල්ලා aunty 🤗 හැමදාම aunty ගෙ වීඩියෝස් බලනවා.. අද තමයි comment එකක් දැම්මේ.හිත නිවන භාවනාවක් වගේ වෙලාව යනවා තේරුනෙත් නෑ.. මනස සන්සුන් වෙනවා ගෙදර වැඩ කරන්න ආස හිතෙනෝ... පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි aunty ❤❤😍😍
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ඉන්න 😊
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Good morning. A prity garden u have . Thanks for your time and sharing with us love you 💕💕💕
@navodyasanadi7013
@navodyasanadi7013 2 жыл бұрын
මම අද තමයි බලන්න පටන් ගත්තේ,ඔයාගෙ අදහස්,වචන හරිම ලස්සනයි අක්කේ...❤❤
@rasanjalimaduwanthi1734
@rasanjalimaduwanthi1734 2 жыл бұрын
අක්කෙ ඔයාගේ ගෙවත්ත හරිම ලස්ස්නයි. හිත නිවෙන භාවනාවක් වගේ. කියන්න පුලුවන්ද ඕකිඩ් පෝච්චි එල්ලලා තියෙන බිත්තියට මොනාවද අල්ලලා තියෙන්නෙ කියලා?
@ayeshapriyadarshani4939
@ayeshapriyadarshani4939 2 жыл бұрын
නිතරම coment නොකළට ඔයාගෙ chanal eka my favorite ම එක
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@iroshasanjeewani491
@iroshasanjeewani491 Жыл бұрын
නැන්දා හරි ම ලස්සන වීඩියෝ දානව ට ගොඩාක් ස්තූතියි ❤❤❤
@anomaserasinghe8524
@anomaserasinghe8524 2 жыл бұрын
Lassani piliwelai harima sathutui godark watinawa dunna adas walata 🌷🍄🌷 godark sthuthi pin budusarani
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@khh6946
@khh6946 11 ай бұрын
ලස්සනයි හරිම පිලිවෙලයි ඔයාට ජය
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
අනේ අක්කේ මන් දකින්න ආසම වීඩියෝ එකක් තමයි ඔයා මේ ගෙනාවේ..🥺 මට හරිම සතුටුයි අක්කේ..🤗 ඔයාට පින්..🙏♥️ මන් දකින්න ආසම ඔයාගේ garden එක , ලස්සන පිළිවෙල kitchen එක , තව ලස්සන ලස්සන මල් පැල මෙහෙම හරි දකින්න ලැබුණ එක මාරම සතුටක් මට..💖 ඒ මල් විකුණුම් තැන් මෙහෙ දකින්න නෑ අක්කේ..🥺 මෙහෙම දැක්කමත් හරි ආසයි අනේ..🤗 🌹 අපේ අම්මත් හරිම ආසයි ලස්සනට මල් වවල තියනවා දකින්න ඉතින් මන් ගෙදර ගියාම ඔයාගේ මේ වීඩියෝස් අම්මට පෙන්නන්නව.. ඔයාගේ garden එක..💐 අම්මත් හරි සතුටු වෙනවා අක්කේ..🤗 මාර්තු මාසෙ මුල්ම දවසේ මුලින්ම දැක්කේ ඔයාගේ මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම මේ මාසෙ මට සුබ වෙනවා..🙏😇 ඔයාට ත් සියළු පැතුම ඉටු කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන සුබම සුබ මාසයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා..🙏💝 බොහෝම ස්තූතියි මේ ලස්සන දවස අපි එක්ක බෙදා ගත්තට..🙏💖 ආයෙත් ඉක්මනින් එන්න අක්කා..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏♥️
@mrfernando6612
@mrfernando6612 2 жыл бұрын
මම බලාපොරොත්තු උන වීඩීයෝ එකක් මේ ගොඩාක් ඉස්තූති නැන්දෙ ....❤️❤️❤️❤️❤️
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි පුතේ 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@ramyanishanthi
@ramyanishanthi 10 ай бұрын
හරි ම ලස්සන යි පිළිවෙලක්තියනවා ♥️♥️♥️♥️♥️🤗
@nishanthiwickramasinghe9-ff6rz
@nishanthiwickramasinghe9-ff6rz Ай бұрын
Oyage videos balanne godk asawen.oya godk de hodin balance krnna dannawa.loku deyk igena ganna puluwn marama happy feeling ekakin.godk pin
@dilmiimeshamadushani7622
@dilmiimeshamadushani7622 2 жыл бұрын
Harima ලස්සනයි akke oyage video
@madushaniweedige1337
@madushaniweedige1337 2 жыл бұрын
මාරම ලස්සනයි අක්කී හරි පිලිවෙලයි ඔයා.තෑන්ක්ස් මේ වීඩියෝ වලට
@sarathkumara4802
@sarathkumara4802 2 жыл бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි,,ඔයා ගොඩක් පින් කරලා තියෙනවා අනිත් අයගෙන් ප්‍රශංසා ලබන්න thanks
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න
@RupaMalica-bw1xn
@RupaMalica-bw1xn 7 ай бұрын
අඳින ඇඳුම හරීම වැදගත් මම ආසයී ඒකට අපි ගැහැනුනේ
@ranilasanka9022
@ranilasanka9022 2 жыл бұрын
ඔයාගෙ කටහඬත් එක්ක වීඩියෝ එක අහන් ඉන්න ආසයි 🤗
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
ඔයාට දුවෙක් හිටියනම් හරිම වටිනවා ඒ දුවට ජීවිතය ලස්සනට ගෙවන්න පුළුවන් ,,මම ඔයාට ආදරෙයි අක්කෙ ,හැමෝටම අම්මෙක් වගේ
@nipunithennakoon8118
@nipunithennakoon8118 2 жыл бұрын
ඇත්ත ඒත් අක්ක පුතාල දෙන්නටත් පිලිවෙල පිරිසිදුකම හොදට උගන්නල තියෙනව ඒක ගොඩක් වටිනව ♥️
@saranginimeshika3085
@saranginimeshika3085 2 жыл бұрын
@@nipunithennakoon8118 ඔව් ❤
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊
@shiran1977
@shiran1977 2 жыл бұрын
Hari lassana hithta hari nidahasak denenewa heme prashnayakma amathaka wenawa. Jeviyhe peliwelata geniyana apta kiyala demawata godak sthuthi
@DoveGreens
@DoveGreens 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊
Deep Cleaning Hacks for a SPOTLESS Home in Minutes
24:18
Clutterbug
Рет қаралды 1,3 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 92 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 81 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 350 М.