සැම දෙනා තුළ සතුට සැනසීම වැඩෙත්වා..! | Mithree Shanthiya | අහස් ගව්ව Ahas Gawwa

  Рет қаралды 187,356

අහස් ගව්ව Ahas Gawwa

අහස් ගව්ව Ahas Gawwa

Күн бұрын

Пікірлер: 209
@pamodarajapaksha694
@pamodarajapaksha694 Жыл бұрын
✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔 🙏සාදු.. සාදු.. සාදු..🙏 🙏තෙරුවන් සරණයි!☸️ 🙏නමෝ බුද්ධාය!☸️
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🙏🙏🙏
@ukdvsgd2673
@ukdvsgd2673 Жыл бұрын
🙏🙏
@sanjeewaruwan7373
@sanjeewaruwan7373 Жыл бұрын
ඔබ වහන්සේලා අපේ යහපතට කරන මේ දේවල් කවදාවත් අපතේ යනවා කියා නොසිතත්වා.. බොහෝම පිං ස්වාමින් වහන්ස.. තෙරුවන් සරණයි🙏🙏
@amandagunawardhana1008
@amandagunawardhana1008 10 ай бұрын
Aa
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 Жыл бұрын
අපගේ කළ්‍යාණ මිත්‍ර පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන්වහන්සේ තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා! නිවන් ලබත්වා! සුව සෙත සහ චිරජීවනයම ලබත්වා! තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙන් අප සුවපත් කර අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට මග පෙන්වමින් ඔබ වහන්සේ සිදුකරන සාශනික සහ සමාජ මෙහෙවරට ගොඩාක් පින්🌷 අප විසින් රැස් කරන සියලු පින් අනුමෝදන් වී ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යය සුවසේ අවබෝධ කරගැනීමට වාසනාව උදා වේවා 🙏 තෙරුවන් සරණයි 🙏
@aweerasekara2804
@aweerasekara2804 Жыл бұрын
මම බොහොම මැතකදී බවනාවට යොමුවු කෙනෙක්. මට සියලුම දෙනා කෙරෙහි මෛත්‍රී හිතක් දියුනු කර ගැනිමට මේ බවනා සියල්ලම උපකාරී වෙනවා. මේ කරන සමාජ සත්කාරයට මේයට දායක උන සියලූම දෙනාට මෙය අහන සියලූම දෙනාට කුසල් සිත්ම ලැබේවා. සැනසීම ලැබෙවා. උතුම්වූ නීර්වාණයම ලැබේවා.
@dilshanikavindya5854
@dilshanikavindya5854 2 ай бұрын
මම හරිම කැමැත්තෙන් කරනවා මේ භාවනාව..හිත නිවී සැනසෙනවා..මම ඒක අත්දකිමි..අනේ මාගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යයම අවබෝධ වේවා..තෙරුවන් සරණයි 🙏
@Aranyasewwandi1259
@Aranyasewwandi1259 Жыл бұрын
බොහෝම පිං ඔබ වහන්සේට. සියලු දෙනාට යහපතක්ම වේවා !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏 ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! සැමට සෙත් වේවා !
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් වෙත්වා... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා.... දුකින් මිදෙත්වා.... තෙරුවන් සරණයි.... 🙏🙏🙏
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 තුණුරුවනේ අනන්ත ආනුභාව බළයෙන් සෙත්වේවා පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට ..... නිදුක් වේවා ..නීරෝගී වේවා ..දීර්ඝායුෂ ම ලැබේවා ..සියලු දෙවියන්වහන්සේලගේ රැකවරණ නිරතුරුවම ලැබේවා ......
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
@@wasala2744 සාදු සාදු සාදු එසේම වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් 🙏🙏🙏
@pavithrashamali6494
@pavithrashamali6494 Жыл бұрын
ලෝ වසන සියලු සත්වයෝ සුවපත් වෙත්වා !!!ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවන් මග අවබෝධ වේවා !!!සාදු සාදු සාදු !
@dilini_senevirathna_
@dilini_senevirathna_ Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා!🌻🙏
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
සාදු..සාදු..සාදු..සියළු සත්වයෝ සුවපත් වෙත්වා...🙏🙏
@dilidili4574
@dilidili4574 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
සිතට ලොකු සැනසීමක් දැනුනා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@nimashaliyanage
@nimashaliyanage Жыл бұрын
තෙරුවන් සරණයි !!!නමෝ බුද්ධාය!!!
@dileepachanuka_10
@dileepachanuka_10 Жыл бұрын
නමෝ බුද්ධාය🌷🙏... විශ්වයේ සෑම සක්වලකම ලෝක තිස්එකෙහිම සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සුවපත් වෙත්වා!....
@rkkavinda7617
@rkkavinda7617 Жыл бұрын
හැම දුකකදීම ආවේ බුදු සමිදුන් වෙතටයි.මට සැනසීම ලැබෙන තැන මම නවතිමි,❤️ඔබ වහන්සේලාගේ මනස තවත් සුවපත් වී අපට සෙත සදත්වා🙏
@Ras-hy8mq
@Ras-hy8mq Ай бұрын
මා මෙන්ම සියලුම ලෝක සත්වයෝ සුවපත් වේවා! 🌸💕
@samidaayomi2404
@samidaayomi2404 3 ай бұрын
ගොඩාක් පින් ස්වාමීන් වහන්ස තව තවත් මෙවන් පුන්‍යකර්මයන් කරන්නට ශක්තිය ධයිර්‍ය ලැබේවා. සිත නිවෙන මේ භාවනා වීඩියෝව මම දිනපතා අසා කුසල් රැස් කර ගනිමි. ඒ පිනෙන් මේ භවයේම ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@AyeshaWijerathna
@AyeshaWijerathna Жыл бұрын
නමෝ බුද්ධාය!!!
@kavindimaneesha8007
@kavindimaneesha8007 Жыл бұрын
Namo Buddhaya 🙏 SUWAPATH WEEWA!
@nethmajayasingha224
@nethmajayasingha224 Жыл бұрын
නමෝ බුද්ධාය
@swarnawijayawardhana2116
@swarnawijayawardhana2116 Жыл бұрын
සියලු දෙනාටම උතුම් ධර්මයේ අවබෝධය ලැබේවා🙏💐 . තෙරුවන් සරණයි 🙏🙏 .
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@Swarna_samarasooriya
@Swarna_samarasooriya 10 ай бұрын
ලොකු ස්වාමින්වහන්සේ වගේමයි . Sadu ,sadu .
@luckyline5433
@luckyline5433 Жыл бұрын
සාදූ සාදූ සාදූ ... පිංවත් ස්වාමීන් වහන්සේහට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@nimashawijekoon4939
@nimashawijekoon4939 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා!
@thiseramadushanka5210
@thiseramadushanka5210 Жыл бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.. අනේ අවසරයි පින් වත් ස්වාමින් වහන්ස.. කාරුණික ඉල්ලීමක් කිරීමට අවසර.. බුදු සමිදු ගේ නෙතින්. ගාලා කරුණා දහර.. මේ උතුම් කවි පෙළත්. ඔබ වහන්සේ ගේ.. මිහිරි හඩින්. සියලුම දෙනාට යහපත හිත සුව පින පිණිසම.. දේශනා කරත්වා.. 🙏🙏🙏සාදු සාදු සාදු
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🇱🇰🇶🇦❣
@wasala2744
@wasala2744 Жыл бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 ගුරුවරුන්...මව්පියන් හා ලොවේ ගුණැතියන්... වෙසෙත්වා සියලු කළ නිවී සැනසුන සිතින් ... දූ පුතුන් හා සොයුරු....සිසුන් හා සිසුවියන් .. වෙසෙත්වා කී කරුව නිහතමානී සිතින් .... සියලු සත්වයෝ සුවපත් වෙත්වා ... සාධු ..සාධු ..සාධු .. වන්දණීය පූජණීය කළ්‍යාන මිත්‍රයාණන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාධු ..සාධු ..සාධු .... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වේවා ..නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබ චිරාක් කාළයක් මේ ගෞතම සසුනේ සුවසේම වාසය කරත්වා සාධු ...සාධු ..සාධු .....
@chandimajayawardena1838
@chandimajayawardena1838 Жыл бұрын
🌷🌷🌷🙏🙏🙏
@ukdvsgd2673
@ukdvsgd2673 Жыл бұрын
🙏🙏🙏
@sajeewasandaruwannugawela
@sajeewasandaruwannugawela Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබද නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා... සුවපත් වෙත්වා... දුකින් මිදෙත්වා.... තෙරුවන් සරණයි යහපතක්ම වේවා... 🙏🙏🙏
@ranjanauransan6561
@ranjanauransan6561 Жыл бұрын
@@ukdvsgd2673 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌📢🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🦡🏥Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.zzZdZZzZZszzZZddzDZZZdZDzDdzDSzsZDZZzdZdZZZDZDDDZZZZZZzsZDzZZDDZZZdzDZdDZzzZZDDDZZZzzzZZDzZDZDDDZZzzzZZZzzzZZZZZZZZZzZzzZZ, ල්
@ranjanauransan6561
@ranjanauransan6561 Жыл бұрын
ඔ,ව්,ඔයාට ,හිතෙන්නෙ ඔ,,,,,,,,,,,,,,,,,,,,,,,,ව්ව්ව්ව්,ඊඊඊඊ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,jayawardena ,,,ijjjj,,,,,,ඉජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්ජ්,ඊඊඊඊ,,,,,,,,,,j,,,,,,,ඊඉ,,,,ඉ
@gayaniwong5850
@gayaniwong5850 5 ай бұрын
බොහෝ පින් පින්වත් ස්වාමින් wahansa ඔබ වහන්සේ ට නිවන් අවබෝධ කරගන්නට මේ පින හේතු වේවා!
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය.. සාදු සාදු සාදු... සියලු දෙනා ලොව සුවපත් වෙත්වා... සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා වේවා.. සාදු සාදු සාදු...
@AsokaAsoka-ns8ng
@AsokaAsoka-ns8ng Жыл бұрын
ලොකු ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ පිනෙන් නිවන්මදකිත්වා
@maheshiillangakoon8933
@maheshiillangakoon8933 Жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සුවපත් වෙත්වා!!! 🙏🏻🙏🏻🙏🏻
@thisaramaduranga8957
@thisaramaduranga8957 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🌹
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් ම වෙත්වා 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹
@pramuditharupasinghe8211
@pramuditharupasinghe8211 Жыл бұрын
siyalu sathwayo suwapath wethwa!!!!
@s.y3662
@s.y3662 Жыл бұрын
ගොඩක් පින් ඔබවහන්සේට හිත නිවෙන ධර්මය නිතරම ඇසේවා
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@pramodanijayawardhana2905
@pramodanijayawardhana2905 Жыл бұрын
🙏🙏🙏 namo buddhaya ... pinwath suwmin wahansa.
@gayaniperera4243
@gayaniperera4243 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි ලොව සියලු දෙනා දුකින් මිදෙත්වා,බියෙන් මිදෙත්වා සොව්න් මිදෙත්වා නිතින් මේහැම සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@ThejaYapa-rw5zj
@ThejaYapa-rw5zj Жыл бұрын
Pinwath kalyana mithrayanan wahanseta niduk nirogi suwayama ath wewa..! 🙏🙏🙏
@ameedhameedmpd5999
@ameedhameedmpd5999 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගිමත්ව සුවසේම වැඩෙත්වා 🙏🙏🙏 සියලුදේනා ලොව සුවපත් වේවා තෙරුවන් සරණයි නමාමි බුද්දාය 🙏🙏🙏🙏
@pinkartby1584
@pinkartby1584 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරොගි වෙත්වා !සුවපත් වෙත්වා! දුකෙන් මිදෙත්වා! නිවන් දකිත්වා ! 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 Жыл бұрын
තෙරුවන් සරණයි ! අපෙ හාමුදුරුවනේ ,...සැමට සෙත් වේවා ! නිදුකින් සැනසෙන මග හමුවේවා ! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ! සාදු .සාදු . සාදු ...🙏🙏🙏 🌹💐🌹
@ChadralathaRanasinghe
@ChadralathaRanasinghe Жыл бұрын
ඔබ වහන්සේ සුවපත් වෙත්වා සාදු සාදු
@manjulapradeep1217
@manjulapradeep1217 Жыл бұрын
Sadu sadu sadu
@komalravat404
@komalravat404 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු, සියලුම දෙනාට මෙය, ඇසේවා, නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@kasuniwijerathna330
@kasuniwijerathna330 Жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වේවා
@erandikaushalya2024
@erandikaushalya2024 Жыл бұрын
නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 Жыл бұрын
"සාදු,සාදු,සාදු",,,!!!🙏🙏🙏
@sandunihansika1607
@sandunihansika1607 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
@koreansumi201
@koreansumi201 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා !
@chatunidilsani4749
@chatunidilsani4749 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා .......
@ayeshawijesinghe9436
@ayeshawijesinghe9436 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@YenaloMahinsa
@YenaloMahinsa 2 күн бұрын
මා අතින් කිසි වෙකුට කිසි දුකක් නොවේවා ...❤ හැමදෙනා තුල සතුට වැඩෙත්වා ..සාධු සාධු සාධු 🙏🙏🙏❤️❤️❤️❤️
@malanipathiraja7421
@malanipathiraja7421 Жыл бұрын
Sadu...sadu...sadu 🙏🙏🙏🙏🙏🙏
@damecafiris5703
@damecafiris5703 Жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙවවා
@Thashni_Ahanya
@Thashni_Ahanya Жыл бұрын
හිත නිවෙනවා ..පිං ඔබ වහන්සේලාට
@lakshashiwithsouthkorea5924
@lakshashiwithsouthkorea5924 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏
@bhadraindramal9988
@bhadraindramal9988 Жыл бұрын
Theruwan saranai
@dilkiwasana5883
@dilkiwasana5883 Жыл бұрын
සියලු ස්ත්වයෝ සුවපත් වෙත්වා...🙏
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai 🌹🌹🌹🌹🌹🌹 oba wahanseta 🌹 lowama suwapath wewa
@chethanideepashika9950
@chethanideepashika9950 Жыл бұрын
සිතට ලොකු සැනසිමක් ලැබුනා
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
ස්වාමින්වහන්සේ පායුග පිණිපාවෙිවා නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼💛💛💛💛💛
@surangachaminda6936
@surangachaminda6936 Жыл бұрын
සාදූ සාදූ සාදූ
@priyangawickramasuriya2963
@priyangawickramasuriya2963 Жыл бұрын
Siyalu denatama Yahapathama weva 🏵🌼🌷🙏🙏🙏🌷🌼🏵
@sahansandanath9276
@sahansandanath9276 3 ай бұрын
සාදු සාදු සාදු ❤️🙏
@Diznaaaaaaa
@Diznaaaaaaa Жыл бұрын
ස්වාමින්වහන්සෙ මේ ගෞතම බුදු සසුනේම පරිපූර්ණ වූ චතූර්‍රය සත්‍ය ලැබේවා🙏🙏🙏
@priyadarshanieobeysekera3879
@priyadarshanieobeysekera3879 Жыл бұрын
Siyalu sathwayo meth sitha wadathwa
@DahamiJayarathna
@DahamiJayarathna 10 ай бұрын
තෙරුවන් සරනයි 🙏💞 පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් ඉක්මන් භවයකදී නිවන් අවබෝධය සදහාම හේතූ වේවා වාසනා වේවා....🙏🙏
@renukaediriweer6860
@renukaediriweer6860 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏
@ThanujaLakmali-k7x
@ThanujaLakmali-k7x 10 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුශ ම ලැබේවා 🙏🙏🙏
@amithaamithaamithaamitha4297
@amithaamithaamithaamitha4297 Жыл бұрын
Oba wahanseta Yahapathaka wewa. theruwan saranai sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@GihonHarsha-ks1dr
@GihonHarsha-ks1dr Жыл бұрын
මේ සියලු ලෝ සතුන් ලබා සැප නිසි ලෙසේ වඩාත්වා මෙත් සිතින් සැප සතුට ලැබෙන සේ 🌸🙏
@hasithasampath1999
@hasithasampath1999 Жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 දුක් විදිනා සියලු සත්වයෝ, නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!
@MonadiUsanga5670
@MonadiUsanga5670 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@malindihasaranga
@malindihasaranga Жыл бұрын
හැමදාම මන් මේක අහනවා.... Marama විදියට හිත නිවෙනවා .. හාමුදුරු වනේ ...... ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@bimsaraBota-vm8wz
@bimsaraBota-vm8wz 23 күн бұрын
සියලුම සත්වයො සුවපත් වෙත්වා
@malanidingiriya7197
@malanidingiriya7197 Жыл бұрын
සාදු 🙏🏻සාදු 🙏🏻සාදු 🙏🏻
@nilinili1327
@nilinili1327 Жыл бұрын
අහන්න අහන්න කනට mepani wagei අපේ හාමුදුරුවනේ...... 🙏🙏🙏🙏ඔබ වහන්සේට බොහොම පින් pin🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏❤🙏❤🙏❤🙏
@shanelkadinushanidissanaya4666
@shanelkadinushanidissanaya4666 7 ай бұрын
Sadu sadu
@thiseramadushanka5210
@thiseramadushanka5210 Жыл бұрын
සාදු සාදු සාදු
@NadeemaNilmini-h5c
@NadeemaNilmini-h5c 9 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ...දීර්ඝායුෂ වේවා...
@Dahamiprarthana75
@Dahamiprarthana75 10 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.....මේ පින් හේතූවෙන් නිවනින් නිවී සැනහෙන්නට ලැබේවා .....🙏💖🌍
@piumithathsarani955
@piumithathsarani955 Жыл бұрын
Mahamewnawata godak pin.
@liyanagedilhani1644
@liyanagedilhani1644 10 ай бұрын
සාදු සාදු සාදු
@indranipodimanike1434
@indranipodimanike1434 Жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏
@ThariduLakshan-t3j
@ThariduLakshan-t3j Жыл бұрын
මේ සියල්ල අපගේ පින්වත් ලොකු ස්වාම්න් වහන්සේ නිසා 🙏🙏🙏
@ishandilanka2780
@ishandilanka2780 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahansa
@tropical5058
@tropical5058 Жыл бұрын
🙏🙏🙏
@kumariwijesekara6978
@kumariwijesekara6978 Жыл бұрын
වාසනාවන් පින්වන්ත කල්‍යාණමිත්‍ර සම්පත්තිය ....🙏🪷🙏🪷🙏
@madukamadu6630
@madukamadu6630 Жыл бұрын
Oba wahnsellata nirogi bawaya labewa
@kumarisuriyapperuma3686
@kumarisuriyapperuma3686 10 ай бұрын
Namo Buddhaya... deergayu wewa swameeni 🙏🙏🙏
@anomawalakulu3256
@anomawalakulu3256 Жыл бұрын
හිතට ලොක සැනසිමක් ලැබුන තෙරුවන් සරනයි
කරුණා භාවනාව  | Karuna Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
21:29
අහස් ගව්ව Ahas Gawwa
Рет қаралды 165 М.
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 28 МЛН
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Mage Hadawatha Budu Kutiyak wewa...! - මාගේ හදවත බුදු  කුටියක් වේවා..!
11:41
Pirith Deshana - පිරිත් දේශනා
Рет қаралды 2,8 МЛН
මරණසති භාවනාව | Maranasathi Bhawanawa | අහස් ගව්ව Ahas Gawwa
18:57
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН