Mal Pipuna, H. R. Jothipala, මල් පිපුනා

  Рет қаралды 71,847

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

Mal Pipuna, H. R. Jothipala, , Created by Nadee Nisansala
මල් පිපුනා, නිර්මාණය - නදී නිසංසලා

Пікірлер: 36
@anandasenevirathne4700
@anandasenevirathne4700 Жыл бұрын
කනට ඇසුනු හදෙහි කිදා බැස ගත් ගීත .වත්මනෙහි ගීත කනට ඇහෙනවා.අනෙක් කනෙන් පිට වෙනවා.
@siriwardanabollegala1885
@siriwardanabollegala1885 2 жыл бұрын
හරිම ලස්සනයි. ගීතයට ගැලපෙන විෂුවල් එකක්. රත්තරං ජෝතිට ලක්ෂ වාරයක් පින් දෙනවා.
@ikramyousafbutt7872
@ikramyousafbutt7872 Жыл бұрын
Oya vesi
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
1960 දී තිරගත වූ, ශංකර් සහ ජායිකිෂන් සංගීතවත්කල "දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ " චිත්‍රපටයට ලතා මංගෙෂ්කාර් ගැයූ " දිල් අප්නා ඖර් ප්‍රීත් පරායේ" නම් හින්දි ගීතයේ තනුව මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත. ශංකර් - ජායිකිෂන් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත රැසක් පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. ආනන්ද සාගරේ, වෙස් මූණු බැඳං ආවට අපි, තරුණ නෙත් ජය මංගලේ, කුමාරි ආදරමැදුරේ, මල්සරාට ප්‍රේම ලෝකෙ, සිහින දෙව් දුවේ, සුදු පාට මීදුම් ගලාලා, රාණී යමුකෝ නැගී ම පෙම්, ඔබ වේවා වේවා පහන මගේ, සිතුම් පැතුම් සඳ ආදරේ, මේ මාමා පොඩිකාලේ බෝනික්කා වාගේ, ලෝ අම්බලමේ, ශ්‍රී ලංකාවේ ජාතික ජීවේ, දල්වව් බැති ආදර පෙම්, සැංගී සැංගී ඈත සූර්‍යා දිලෙන්නා, ඉන් කීපයකි.
@keerthiegodage4343
@keerthiegodage4343 6 ай бұрын
Beautiful Sinhala Lyrics add another colour to this song❤
@e_tip5246
@e_tip5246 4 ай бұрын
නදී නිසංසලා, ඔයාගේ සියලුම වීඩියෝ ඉදිරිපත් කිරීම් හරිම ලස්සනයි. මම නම් ආසම වීඩියෝ එක "තිලකාවි මගේ ප්‍රේම ලොවේ" ගීතයට නිර්මාණය කළ රූප සටහනයි.නමුත් මෑතක අපිට ලැබුණේ නෑ.නිහඬතාවය ඇයි. දිරිය ලැබේවායි සුබ පතමි.
@ruwanthushara3966
@ruwanthushara3966 Жыл бұрын
NADEE. MAMA. SISIRA. AIYA.MOKO. NIHADA. WELA.😯
@lakmaljayaweera3331
@lakmaljayaweera3331 2 жыл бұрын
හදවතේ ගායකයා HR ජෝතිපාල මහතා 👍👍💪💪❤️❤️
@isurudasanayake3845
@isurudasanayake3845 2 жыл бұрын
ඔයාගෙ සියලු නිර්මාණ ඉතාම ලස්සනයි .......
@vkamalpalitha33
@vkamalpalitha33 3 жыл бұрын
හරිම ලස්සනයි නංඟී. ඔබගේ නිර්මාණ ය. ගොඩාක් රසවින්දා. බොහොම ස්තූතියි නංගී තෙරුවන් සරණයි
@goodbro..6152
@goodbro..6152 3 жыл бұрын
කාලෙකින් 💚💚💚💚 හිතට 💚💚💚වදින 💚💚 වීඩියෝවක් 💚💚💚 නදී. 💚💚 සුබ පැතුම්..👌👌👌👌🔥🔥🔥🔥
@ikramyousafbutt7872
@ikramyousafbutt7872 Жыл бұрын
Oya vesi
@pathminipathmini117
@pathminipathmini117 3 жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@shanthidayangani7548
@shanthidayangani7548 3 жыл бұрын
හරීම ලස්සනයි......😘😘😘
@maheshdarshana8577
@maheshdarshana8577 Жыл бұрын
woooow sinduwata niyamata gelapenawa video eka😮
@thiwankawijesinha2895
@thiwankawijesinha2895 3 жыл бұрын
Goda kalekin, lassana vidio ekk❤️
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
ගොඩක් ලස්සනයි .👍👌❤️
@SuneethaPadmini-b4b
@SuneethaPadmini-b4b 6 ай бұрын
Very nice
@wasanthajayalathge6611
@wasanthajayalathge6611 3 жыл бұрын
Lassanai
@sarathpranando3949
@sarathpranando3949 3 жыл бұрын
අහල නැති ගීතයක් ලස්සනයි ජෝතිපාල ගායනා කළ ..
@sugth7480
@sugth7480 3 жыл бұрын
BEAUTIFUL VIDEO
@p.mrupasingha6430
@p.mrupasingha6430 Жыл бұрын
ලස්සනයි සිංහල චිත්තරපටයේම රංගනයත් සමගම සිංදුව තිබුනා නම් තවත් ලස්සනය් වෙනසක් කරනවද?
@anilranawera7131
@anilranawera7131 2 жыл бұрын
Excellent remix..Nadee you are the best ... wish you all the best for your future endeavors ...
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 3 жыл бұрын
Wow...very beautiful jothi song and video... thank you mis Nadee...
@MyShermila
@MyShermila 3 жыл бұрын
Harima lassanai Nadee! Heart touching song!
@amanaisha6042
@amanaisha6042 3 жыл бұрын
Nice
@sumedasumeda2515
@sumedasumeda2515 3 жыл бұрын
විශිෂ්ටයි
@GeminInduwara
@GeminInduwara Жыл бұрын
Mමෙ ලාස්සන හඩ මගේ ජිවිටෙට වාසනාව
@lakmaljayaweera3331
@lakmaljayaweera3331 3 жыл бұрын
Super ❤❤
@bhagyadewnuwara2911
@bhagyadewnuwara2911 3 жыл бұрын
Very nice !
@keerthiegodage4343
@keerthiegodage4343 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@geethamalakarandagoda8580
@geethamalakarandagoda8580 3 жыл бұрын
Thanks oyata lassanai
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Жыл бұрын
#නදී... ඇයි ඔයා දැන් චැනල් එක කරන්නෙ නැත්තේ???
@manjulafonseka9029
@manjulafonseka9029 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 2 жыл бұрын
Shankar Jaikishan is the music composer of this hindi film name-dil apna aur preethi para aiy
@ikramyousafbutt7872
@ikramyousafbutt7872 Жыл бұрын
Oya vesi Oya patt vesi
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Hada Santhane, H. R. Jothipala, හද සන්තානේ
3:42
Nadee Nisansala
Рет қаралды 35 М.
Gana Andakarayen Midi, H R Jothipala, Sujatha Aththanayaka
4:05
Nadee Nisansala
Рет қаралды 176 М.