Mal Pita Mal - Amal Perera @ Derana Singhagiri Studio ( 28-04-2017 )

  Рет қаралды 2,236,125

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 417
@michico76
@michico76 3 жыл бұрын
මාර හඬක්... I really love his voice... start එක පට්ට ලස්සනයි... අමල් අයියගෙ vibratos තමයි ලස්සනම... මම දැකපු දක්ෂම artist කෙනෙක් ❤
@rukshisalwathura4439
@rukshisalwathura4439 4 жыл бұрын
පිස්සුවෙන් වගේ අමල් අයියගෙ ගීත අහන්න ආරම්භය 1999 තාම අහනවා 2020 ❤️ ආදරෙයි තාමත්.. පාසල් කාලයේ මගේ සිහින කුමාරයා ❤️ ඒ ප්‍රේමයට දැන් අවුරුදු 21
@anuraathapaththu3345
@anuraathapaththu3345 3 жыл бұрын
Adde
@maleeshfernando4806
@maleeshfernando4806 3 жыл бұрын
සිරාවට
@tanzimanjum9533
@tanzimanjum9533 4 жыл бұрын
One army friend told me to listen to this song. As she is srilankan. Thanks to her for telling me about a beautiful song.
@roydesilva7684
@roydesilva7684 3 жыл бұрын
Army means bts army?
@tanzimanjum9533
@tanzimanjum9533 3 жыл бұрын
@@roydesilva7684 yess😊😊
@tanzimanjum9533
@tanzimanjum9533 3 жыл бұрын
@Nipun Wickramsooria nope. Bts fans 😅 are called army.
@tanzimanjum9533
@tanzimanjum9533 3 жыл бұрын
@Nipun Wickramsooria by enjoying any gnra of music can anyone change one's personal identity?? 🙂🙂.
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
@@roydesilva7684 🤣🤣🤣🤣🤣
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
කසුන් කල්හාර මියුසික් කරපු සින්දුවක් ඉතින් වරදින්න බෑහැනේ! නියම ගායනය අමල් 🤍
@ishangamage9889
@ishangamage9889 2 жыл бұрын
Kasun Kalhara netthnam....
@AfrarZarook
@AfrarZarook Жыл бұрын
100%. One of the best combination in the industry.
@RusoGalle
@RusoGalle 4 жыл бұрын
අමල් ඒක නම් සුපිරියටම දෙනවා..බෑන්ඩ් එකත් සුපිරියි ...
@TheLittleMasterLk
@TheLittleMasterLk 4 жыл бұрын
හැමෝම කතා කරල තියෙන්නෙ අමල් සර්ගෙ පව්ද්ගලික ජීවිතේ ගැන 😶 බලාපල්ලකො ඒ කට හඩ 🙈🙈 ඒ වගේම පිස්සු හැදෙන වාදන වෘන්දය
@janiduranjula9122
@janiduranjula9122 4 жыл бұрын
Bass ගහන ඔය දැතට දෙවි පිහිටයි😂😍
@thilinapeiris2079
@thilinapeiris2079 3 жыл бұрын
Supiriyatama gahanawa .ekata aasawen thamai ahanne
@akilasandaruwan9581
@akilasandaruwan9581 3 жыл бұрын
❤️❤️👍
@deshanpalihakkara2300
@deshanpalihakkara2300 2 жыл бұрын
♥️♥️♥️
@mjbandaranayaka
@mjbandaranayaka 4 жыл бұрын
හු කිව්වත් ලස්සනයි එ voice එකට..... මගෙ ආසම හඩ ❤️❤️❤️❤️❤️
@Kavix2001
@Kavix2001 4 жыл бұрын
huuuu huuuu : amal perera 😂
@thasithanupa573
@thasithanupa573 5 жыл бұрын
අවශ්‍ය තැන්වල mic එක ඈත් කරන ලස්සන 😍
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
මම නම් ආසම අමල් අයියා මයික් එක හසුරවන විදියට..
@clickone5613
@clickone5613 5 жыл бұрын
පෞද්ගලික ජීවිතේ අදාල නෑ.සුපිරිම ගායකයෙක්..
@howitfeelslike5381
@howitfeelslike5381 6 жыл бұрын
*ගායකයෙක්* වශයෙන් අමල් great 🌟
@nisallaksara5640
@nisallaksara5640 5 жыл бұрын
Thats it.
@chalawar1668
@chalawar1668 5 жыл бұрын
මන් දන්නෙ මෙච්චරයි අමල් අය්යෙ...උබ සුපිරි ගායකයෙක්
@shan-wh8zu
@shan-wh8zu 5 жыл бұрын
oka oya witarak namai song aka ahana hemotama terenawa.....
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 4 ай бұрын
අමල් පෙ⁣⁣⁣රේරාගෙ ආසම සින්දුව.⁣හොදම එකත් මේකද මන්ද.මේ අලුත් සංගීතයනම් මාරයි අර saxophoneඑක.හැම එකක්ම වෙනම එකක්.
@dilshankapavan5992
@dilshankapavan5992 4 жыл бұрын
පට්ට voice❤️ ජීවීතේ විදින මිනිහෙක්🖤
@megalink4934
@megalink4934 4 жыл бұрын
ආදරෙයි අමල් ඔබ ජාතික වස්තුවක් රත්තරං
@amodmatheesha
@amodmatheesha 3 жыл бұрын
මල් පිට මල් හැලෙන දිගු මාවතේ පිය මත පිය තබමින් හිනැහෙන නුබේ ඉගි නළුවට වශි වී අත්තල නගයි තුරුපත් පවා. දිය පිට දියරැලි නගන ගං දියේ සැඩ රළ මතින් ඔරුවක නැගි එතෙරට යනු දැක ඔබයි මමයි සැඩ නල පවා හමන හැටි පුදුමයි මල් පිට මල්... වැහි පිට වැහි හැලෙන රාත්රියේ උණුහුම් වෙමින් තුරුලත වෙලී මුදු රස විදින සඳ ඔබයි මමයි හිරිකඩ පවා දැනෙන හැටි පුදුමයි මල් පිට මල්... ❤
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
කුඩු ගැහුවා වේවා... සුදු කැස්බෝ වික්කා වේවා... සිංදුව නම් මරේ මරූ අමල් සහෝ!!
@dilsarashehan2954
@dilsarashehan2954 4 жыл бұрын
♥️ පිස්සු හැදිල අයෙ හැදෙනව. ♥️ කියන්න වචන නැ. අමල් අයියගෙ වොයිස් එක. බැකින් එක නියමයි.👌
@praneeth210
@praneeth210 7 жыл бұрын
කාලයක් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු මහේෂ් අයියගේ සුපිරි වැඩ ටික දෙරණ අලුත් විදියට අරගෙන ආවට ගොඩාක් ස්තුතියි. මේක දිගටම කරගෙන යන්න කියල ප්‍රර්ථනා කරනවා.... අමල් අයියටත් සුභ අනාගතයක් Play කරන සෙට් එකටත් සුභ අනාගතයක්
@b2r410
@b2r410 6 жыл бұрын
අමල් අයියාට සුබ පතනවා මමත් 😂😂🤭
@nosense1361
@nosense1361 4 жыл бұрын
Dan yannehe😥😭😓
@shemininamarathna6314
@shemininamarathna6314 3 жыл бұрын
Sinhagiri studio aphuu thbb nm🥺
@kavindunawarathna5753
@kavindunawarathna5753 3 жыл бұрын
2021 කියල වෙනසක් නෑ👉❤️❤️❤️
@sankamanimaldura7026
@sankamanimaldura7026 6 жыл бұрын
Artist kenak විදියට amal great
@danudanka2101
@danudanka2101 6 жыл бұрын
මේයාගේ පුද්ගලික ජිවිතෙන් අපට වැඩක් නැනේ .අපි අාදරේ මේ දක්සකමට
@huweemaithreege9419
@huweemaithreege9419 5 жыл бұрын
Aththa kathawa...k
@mihinmandira5883
@mihinmandira5883 4 жыл бұрын
niyamai
@JEENAKKA
@JEENAKKA 4 жыл бұрын
නියම වදනක් ! සහතික ඇත්‍ත
@harintv2149
@harintv2149 4 жыл бұрын
ගොං කතා. කංජිපානි ලස්සනට සින්දු කිව්වනම් ඌත් හොඳද. බොලා වගේ ගොං පකයි. තූඌඌඌ නොදෝකින්
@dila8940
@dila8940 4 жыл бұрын
වරදක් කියෙනම් මෙ වෙද්දි හිරෙ ඉන්න ඔනි නෙද බන් . එම එකක් නැති හින්දනෙ එම නැත්තෙ..
@chamathpramodya4097
@chamathpramodya4097 4 жыл бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😎❤️❤️❤️❤️❤️❤️❤️
@G3kaushalya
@G3kaushalya 9 ай бұрын
Anyone in 2024?
@anujasathimantha9925
@anujasathimantha9925 8 ай бұрын
Me ❤️🤗
@InduwaraliyanagePerera
@InduwaraliyanagePerera 4 ай бұрын
Hell yeah
@SusilMohottige
@SusilMohottige 4 ай бұрын
Yup
@Dumindu_hicup123
@Dumindu_hicup123 2 ай бұрын
Bro❤
@cooldudezeon4711
@cooldudezeon4711 5 жыл бұрын
අමල් මොනා ගැහුවත් අපිට අදාල නෑ ලංකාවේ ඉතිරිවෙලා ඉන්න ඇත්ත musican ලගේ කෙනෙක් ඔයා අහන්න පුළුවන් සින්දු කියන ගායකින්ගෙන් කෙනෙක් ඔබ වැනි අය අතොලොස්සකි
@RuwanthaWijesundara
@RuwanthaWijesundara Жыл бұрын
Bass guitar දෑතට දෙවි පිහිටයි 😍❤
@madhus5729
@madhus5729 4 жыл бұрын
I'm addicted to this free spirited man who has enchanting voice and talent❤️❤️
@afrarzarook3047
@afrarzarook3047 3 жыл бұрын
The Legend in Sri Lankan Music Industry. Can not match his actions
@darshanamadu8463
@darshanamadu8463 4 жыл бұрын
තනිකර බාවනාවක් ඒ කට හඩ😍
@Alex-q8z5o
@Alex-q8z5o 3 жыл бұрын
මන් දන්නේ මෙච්චරයි අයියේ ඒ ඔයා සුපිරිම වැඩකාරයෙක් ආදරෙයි පැලෙන්න 😙😙😘
@sithulnawodya2460
@sithulnawodya2460 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් ❤
@Shehankeys
@Shehankeys 7 жыл бұрын
ආයෙත් ආරම්භ කරාට ගොඩාක් ස්‍තූතියි දෙරණ
@luxxana
@luxxana Жыл бұрын
Omg what a song what a voice😮👍💐👏🏼👏🏼👏🏼
@prabathwedamulla3977
@prabathwedamulla3977 3 жыл бұрын
අමල් අමල් උබ පට්ට පොරක් බන්, මරු...❤️❤️❤️
@sentari65
@sentari65 6 жыл бұрын
Amal ayya maa obe piyage miythuriyakage duwek.obe handa,geethaya,abinaya athi vishishtai.👍👍👍👍😍😍😍💗💗
@thamelshakthi1783
@thamelshakthi1783 5 жыл бұрын
Mal pita mal halena digu mawathe Piya matha piya thabamin hinahena numbe Ingi naluwata washi wee…. Ath thala nagai thuru path pawa…. Ath thala nagai thuru path pawa Diya pita diya rali nagana gan diye Sada rala mathin oruwaka nagi Etherata yanu daka obai mamai Sada nala pawa hamana hati pudumai…. Sada nala pawa hamana hati pudumai Mal pita mal halena digu mawathe Piya matha piya thabamin hinahena numbe Ingi naluwata washi wee…. Ath thala nagai thuru path pawa…. Ath thala nagai thuru path pawa Wahi pita pahi halena rathriye Unuhum wemin thurulatha weli Mudu rasa windina sanda obai mamai Hirikada pawa danena hati pudumai…. Hirikada pawa danena hati pudumai
@gaminiwijerathna7321
@gaminiwijerathna7321 4 жыл бұрын
2021 ahn ay ko.. like this..
@chamidusuloochana987
@chamidusuloochana987 4 жыл бұрын
ආසම ගායකයා ❤ආදරෙයී❤❤
@danukalakshan7990
@danukalakshan7990 4 жыл бұрын
Ubalge සහෝදරයෝ othan ඔහොම දෙයක් karala thibbanm ubala ubawath kon karanoda nahane අපිට සුපිරි වැඩ්ඩෙක් ❤️❤️❤️❤️
@malpipenawasanthaya
@malpipenawasanthaya Жыл бұрын
සුපිරි බාන්ඩයක් එදා,ඉදං අමල් ගෙ හඩ ❤
@pubuditha174
@pubuditha174 3 жыл бұрын
2021 තව කවුද ඉන්නේ🙂❤ 👇🙄
@jeewanithrimane4474
@jeewanithrimane4474 3 жыл бұрын
So nice ne
@anuraathapaththu3345
@anuraathapaththu3345 3 жыл бұрын
Mama 😉😉😉
@slcricketfans5991
@slcricketfans5991 3 жыл бұрын
මම ඉන්නවා
@isuruanjanaperera
@isuruanjanaperera 7 ай бұрын
@@jeewanithrimane4474uyy
@sachhesh
@sachhesh 3 жыл бұрын
2021 / තාමත් රහා......යි ❤
@natashaservice858
@natashaservice858 5 жыл бұрын
menna balapallaaaa kollanee..supiri gayakayek lankawe bihiwunu anka 1 gayakaya..ranganaya vois dans
@allpcgamersl1092
@allpcgamersl1092 4 жыл бұрын
මට hit una හොඳම සින්දුව Dell studio 💯💯💯💯💯
@prashanigperera2513
@prashanigperera2513 6 жыл бұрын
For me Amal Perera is always a good singer.We all have personal things we deal with.Singing is his profession and as listeners we mustn’t mix his personal and professional career which means nothing to us.All should what matters to us is his singing only
@thushankaanuradhi3657
@thushankaanuradhi3657 6 жыл бұрын
Agreed. We all have personal life
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 жыл бұрын
💗💗💗💗 සැමදා හදවත්වල රැදුන ලස්සන ගීතයක්.සුබපතනව
@megalink4934
@megalink4934 6 жыл бұрын
සංගිතය තියෙන්නේ මේ මිනිසුන්ගේ ලේ වල ඉන් එහා කිසි දෙයක් නැහැ අමල් , නදිමාල් එන්න ඒක අපේ උන්ට කියන්න
@thushankaanuradhi3657
@thushankaanuradhi3657 6 жыл бұрын
Agreed
@onedit6227
@onedit6227 4 жыл бұрын
how many talented people in our country this is a good example to it . protect your self Amal we all love you
@megalink4934
@megalink4934 6 жыл бұрын
නුඹලාගේ රුධිරයෙහි සංගිතය හැර කිසිවක් නැත. මල්පිට මල් හැලෙන මාවතින් මව්බිමට එන්න අමල් නදිමාල්
@chandranigamage5857
@chandranigamage5857 Жыл бұрын
Yes thank my Shan and for remain with God bless to all of you from me and our Children 💕💕
@jasinthajayakody4618
@jasinthajayakody4618 4 жыл бұрын
හරිම ලස්සනට ගයනවා අහගෙන ඉන්න උලුවන් ඕන තරම් ව්වෙලවක්
@prasadfernando6359
@prasadfernando6359 5 жыл бұрын
Hondin indapan malli . Jesu pihitai,Budu saranai!!!
@anjannishel5559
@anjannishel5559 Ай бұрын
2024 අන්තිම හරියේ ආපු කට්ටිය කෝ......?????? ❤❤❤❤❤🤩🤩🤩😍😍😍😍
@piyumikarunarathna9304
@piyumikarunarathna9304 4 жыл бұрын
සිත සැනසෙන නැළවෙන තරම් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@anushkafernando2158
@anushkafernando2158 3 жыл бұрын
Amal 🎶🎶🌐🌐👊👊Fabulous as always
@dilshankaushika1999
@dilshankaushika1999 10 ай бұрын
Wow 2024❤
@twt796
@twt796 3 жыл бұрын
මම ආසම song එක මෙක තමයි
@pemithanjanarajapaksha4077
@pemithanjanarajapaksha4077 4 жыл бұрын
I like this song because your voice.I did not hear that voice before.I live this song!
@kavindunethmina3660
@kavindunethmina3660 4 жыл бұрын
2020 ඔක්තොම්බර් වලත් අහන අය කෝ😍
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 4 жыл бұрын
දවසට දෙතුන් පාරක් අහන සිංදුවක් මේ..
@chamindaabeyrathne1956
@chamindaabeyrathne1956 4 жыл бұрын
2020 November අහන්නේ ...
@dila8940
@dila8940 3 жыл бұрын
2021..
@dinukamadushan2459
@dinukamadushan2459 3 жыл бұрын
2021 march yako
@nilangasadaruwan9132
@nilangasadaruwan9132 6 жыл бұрын
Great song .....kauru mona kiuwath ..amal patta gayakayek....supiri
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
Amal perera masterpiece ❤❤
@kavindulakshan7306
@kavindulakshan7306 4 жыл бұрын
Uba supiri gayakayek aiye❤️❤️❤️❤️
@ajehnthaenajeh7689
@ajehnthaenajeh7689 3 жыл бұрын
Patta voice eka neruppudaa🔥👌
@Storywithasa
@Storywithasa 3 жыл бұрын
bass එකනම් පිස්සුවක් 😍
@manojjeewantha2568
@manojjeewantha2568 3 жыл бұрын
අමල් පෙරේරා වැඩ්ඩා කියන්නෙ බොරුවටද..🥰🥰♥️♥️♥️
@kokilanadeeshni2909
@kokilanadeeshni2909 4 жыл бұрын
හරිම ලස්සනයි ...............
@rohanwijeweera8905
@rohanwijeweera8905 5 жыл бұрын
Kalakata passe dutuwa niyama talented gayakayek
@kamaninilanka8595
@kamaninilanka8595 3 жыл бұрын
Best voice ever .....super...
@Sushi_10_0
@Sushi_10_0 Жыл бұрын
අදි මාත්‍රා............❤
@padmadias918
@padmadias918 5 жыл бұрын
Dear amal inever forgot u a voice action no onè can do that thank u thank u so much
@madawamadushanka2841
@madawamadushanka2841 7 жыл бұрын
Thank u sooo much derana & sinhagiri for start like this program again....
@lalithawijesinghe7543
@lalithawijesinghe7543 4 жыл бұрын
Amal perera dell studio mp3 free to help you b
@kumeeperera1898
@kumeeperera1898 4 жыл бұрын
Aurudu 3kata passe man program eka balanne...umbanam yakek Amal...mechchara lassana katahandak umbata kohen labunada?thaththatath wada umbe katahanda mihiri machan...pudumai...
@renuka5359
@renuka5359 4 жыл бұрын
2020ත් අහනවා 🤩❤️
@sajialwis7675
@sajialwis7675 2 жыл бұрын
God bless brother ❤💙💛
@nimanthamihirange3134
@nimanthamihirange3134 6 жыл бұрын
Dubai siddiyath ekka meka hit wechcha un me konata 👍
@sudeshchathu8432
@sudeshchathu8432 6 жыл бұрын
Siraawata bn
@fhoenixacademy
@fhoenixacademy 6 жыл бұрын
Ammoh eka 😂✋
@priyanthiariyarathna3141
@priyanthiariyarathna3141 6 жыл бұрын
Mona unata pauu
@nisallaksara5640
@nisallaksara5640 5 жыл бұрын
@@priyanthiariyarathna3141 paw kiyanne ai bn waraddak karala thinawanm ithin duka thama
@sadipsenarathna1246
@sadipsenarathna1246 4 жыл бұрын
2021 ahana aya♥️
@thenaraaththatage1567
@thenaraaththatage1567 2 жыл бұрын
Thanks for the music
@athulamunasinghe9343
@athulamunasinghe9343 2 жыл бұрын
Jimith+shezry 💜️
@janithacooray9537
@janithacooray9537 6 жыл бұрын
Super.... I don't know what happened in Dubai. But I like this song. Great voice.
@chandhiekanayake2563
@chandhiekanayake2563 3 жыл бұрын
Mru
@gamingyakari460
@gamingyakari460 3 жыл бұрын
පට්ටම වොයිස් එකක් ❤️❤️❤️❤️❤️❤️
@dilanchamika5932
@dilanchamika5932 4 жыл бұрын
Personal favorite... you are a truly talented artist.. good vibes 👌
@dinaldilshan4724
@dinaldilshan4724 3 жыл бұрын
වෙනම ලොකෙට😍😍😍😍
@leelanandaihalagamage8005
@leelanandaihalagamage8005 4 жыл бұрын
Dear Amal great song......beautiful thank you you are great......
@sajiththushera6516
@sajiththushera6516 Жыл бұрын
Harmony lines tika 🥺❤🎧
@nalandissanayaka2205
@nalandissanayaka2205 5 жыл бұрын
ආදරෙයි අමල්
@mexxystore3843
@mexxystore3843 4 жыл бұрын
20201 ahana aya
@allpcgamersl1092
@allpcgamersl1092 4 жыл бұрын
Bass පාර 🖤🖤🖤🖤🖤😘😘😘😘
@chandimamadushanka7442
@chandimamadushanka7442 3 жыл бұрын
kochchara ahuwath epa wenne naa ayiye.. e tharam supiriyi
@jayanthkalinga4751
@jayanthkalinga4751 4 жыл бұрын
super voice, Music and team fantastic.
@sandunprasanna8957
@sandunprasanna8957 3 жыл бұрын
2021 ahana aya ko 😂
@charlesbon4798
@charlesbon4798 Жыл бұрын
nice charisma of music
@srinathravindra93
@srinathravindra93 Жыл бұрын
ස්තුතියි
@indrajithindrajith7849
@indrajithindrajith7849 2 жыл бұрын
My favorite singer
@sanatharasakularatne2702
@sanatharasakularatne2702 Жыл бұрын
Who compose this song with Arabic tones..... It's beautiful.
@shehannimeda9640
@shehannimeda9640 5 жыл бұрын
Bass guitarist dena maxxa athal ekata kamathi kollo kelle me konata 👉❤
@dimuthuindunil6981
@dimuthuindunil6981 2 жыл бұрын
අන්ටනී සර්...❤️❤️
@Rashiru04
@Rashiru04 2 жыл бұрын
i love u ayya
@vihangasandaru6160
@vihangasandaru6160 4 жыл бұрын
Patta song ekah 💙💜💚💛❤🧡
@chandu007i
@chandu007i 3 жыл бұрын
Oh man I miss this show
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
Ma nowana mama - Amal Perera & Namal Udugama
21:47
Design Club
Рет қаралды 895 М.
Piyamanne @ Tone Poem with Jayasri Rohitha Jayalath
6:31
Roo Tunes
Рет қаралды 11 МЛН
Amal Perera and Nadeemal Perera hitZ
24:21
SLMusicLab
Рет қаралды 505 М.