Malak Wela and Kokilayange - Sunil Edirisinghe

  Рет қаралды 576,274

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 187
@nadishanniluksharathnayaka5784
@nadishanniluksharathnayaka5784 11 ай бұрын
මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරී යන්න // ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා ඔබ පිපෙන්න... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැඳී ඉන්න පවන් රොදක් සේ මා ලඟ වෙලී ජීවිතේ දුක නිවාලන්න මලක් වෙලා ඔබ පිපෙන්න... //
@dinethdewmina
@dinethdewmina 9 ай бұрын
මලක්
@nilushasandamali9157
@nilushasandamali9157 8 ай бұрын
Marama.lassani e sinduwa koheda athithayaka man giya thani wela rata enna welwaka ❤️💕😘 e athara kadulakutha watanwa
@dilrukshirupasinghe1470
@dilrukshirupasinghe1470 9 ай бұрын
දෙවියෝ දුන්න හඩවල් මේවා❤
@rasanjanadesilva9891
@rasanjanadesilva9891 3 жыл бұрын
මොකක්ද හේතුව කියලා නම් දන්නේ නෑ ඒ උනාට මේ කටහඩට ඇහෙනකොට හරිම අමුතු දෙයක් දැනෙනවා
@kal869
@kal869 Жыл бұрын
ඇත්තටම , හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ
@themoonstone6878
@themoonstone6878 3 жыл бұрын
සුනිල් සර්, සනත් සර්, වික්ටර් සර්, දිවුල්ගනේ සර්, කපුගේ සර්.. හැමදාමත් හිත නිවන සදාකාලික තාරුණ්‍යයේ හඬ පෞරුෂයන්...
@nimalranasinghe2782
@nimalranasinghe2782 Жыл бұрын
එකෙන්ම,එකගයි .. සහෝදරයානනි.....
@musicparadise18
@musicparadise18 Жыл бұрын
අමරදේව සර් ඕකෙ උඩින්ම ඉන්නවා🙂❤️
@sumithperera5669
@sumithperera5669 Жыл бұрын
සුනිල් එදිරිසිංහ අසාහය ගාන්ධර්වයා ගේ ගීත අසන්න ලැබීම මාලද භාග්‍යයක්
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
මලක් වෙලා ඔබ පිපුනේ දෙසවන් සනසලන්නට ❤️ගගක් වගේ ඔබ ගලන්නෙ රසික අපව පිනවන්නට❤️හෙළයේ මහා කළාකරුවාණනි ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබෙවා
@ChamaliUdhayangani
@ChamaliUdhayangani 3 ай бұрын
දෙවියන් මවපු මිනිස්සු දීර්ගායුස ලැබේවා sir
@samithakandekumbura
@samithakandekumbura 3 жыл бұрын
මේව අහන්න අපි පිං කරල තියෙනවා
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 3 жыл бұрын
ඔබතුමා රටට සම්පතක්...මේවා තමා සිංදු ❤️
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 2 жыл бұрын
Sahathika aththa. Oba vani tharunayan mevani geethavalata alumkereema sathutak.👍👍👍👍👍👍💜💜💜💜💜💜💜💜💜
@hirunidewindi3154
@hirunidewindi3154 3 жыл бұрын
ඔබතුමා මේ රටට සම්පතක්... ගොඩාක් වටිනා සම්පතක්...ඔබතුමාට දීර්ඝායූ වේවා...!!!
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
මෙගෙ අම්මෝ හිතයි ගතයි දෙකම ප්‍රබෝධමත් උනා❤❤❤❤
@udeshishara219
@udeshishara219 3 жыл бұрын
රටේ වාසනාවකට උපන් ගායකයෝ..❤❤
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නිහතමානී කලාකරුවානණි ඔබතුමාට තෙරුවන් සරණයි!දීර්ඝායුෂ ලැබේවා.මේ මිහිරි ගීත සිත සුවපත් කරනවා.
@lild8896
@lild8896 2 жыл бұрын
මේවා අහද්දි හරිම ආසයි. Covid වලට කලින් ඉස්සර ප්‍රසංග බලන්න ගිය හැටි මතක් වෙනවා. ඒ කාලෙ හීනයක් වගේ. මෙහෙම video තමා දැන් ඉතිරි වෙලා තියෙන්නේ බලලා රසවිඳින්න.
@rajithajayasingha1400
@rajithajayasingha1400 3 жыл бұрын
❤️❤️සිත නිවන ගී ඔසුවකි...❤️❤️
@g.a.n.sameera4943
@g.a.n.sameera4943 3 жыл бұрын
ආදරේ හුගක් සුනිල් එදිරිසිංහ මහතට
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 3 жыл бұрын
ආදරණීයම ගායකයාණන් ඔබ තුමායි. දීර්ඝායුෂ ලැබෙිවා !!!
@kasunperera3330
@kasunperera3330 3 жыл бұрын
කුමාරදාස සපුතන්ත්‍රි මහත්තයාගේ පද, තව මොන කතාද.
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
ඔබතුමාගේ ගීත හැම ගීතක්ම කවදත් හරිම ලස්සනයි ඔබතුමා ටත් වාදන මාඩුල්ලෙ හැම දෙනාටම බොහොම ස්තූතියි ජය ❤❤❤❤❤❤❤😆🌹
@SL3000LK
@SL3000LK 3 жыл бұрын
සුනිල් සර්ගෙ voice එකයි රෝහණ සර්ගේ සංගිතයයි හරිම ලස්සනයි
@Roky341
@Roky341 2 жыл бұрын
කෝකිලයන්ගේ කොටස තමා සුපිරියටම ඇහෙන්නෙ.
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj Жыл бұрын
🎉මේ සපුතන්ත්‍රි මහතාගේ ඇත්තටම අත්දැකීමක්
@sadishahandunge2195
@sadishahandunge2195 3 жыл бұрын
2002 passe kattiya innwda
@Rehanyoshitha134
@Rehanyoshitha134 Жыл бұрын
මලක්‌ වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවද දෙන්න ගගක්‌ වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරී යන්න ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සදක්‌ වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක්‌ වෙලා ... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රිදි ඉන්න පවන් රොදක්‌ සේ මා ළග රැදො ජිවිතේ දුක නිවාලන්න මලක්‌ වෙලා ... Title : Malak Wela Oba Pipenna Singer : Sunil Edirisinghe Lyrics : Kumaradasa Saputhanthri Music : Rohana Weerasinghe
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj Жыл бұрын
Meka සපුතන්ත්‍රි මහතා eyage dewani adarayata liyapu මුල්ම ගීතය
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 මලක් වෙලා ඔබ පිපෙන්න... ආදරේ සුවද දෙන්න... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@KamalAPerera
@KamalAPerera 2 жыл бұрын
හදවත සුවපත් කරන සිසිල් පවන් රැල්ලක් වගේ...❤️❤️
@ranaviathukoralamusic6776
@ranaviathukoralamusic6776 3 жыл бұрын
මලක්වෙලා ඔබ පිපෙන්න ගීතයෙ තාල නැවතුම තිබුනානම් ...මිහිර තවත් වැඩියි..❤️
@Nalinda.
@Nalinda. 3 ай бұрын
ඒ කොහොමද
@pavinayomi8782
@pavinayomi8782 Жыл бұрын
හිතේ දුකින් ඉද්දී මේවා අහනවා අහිමිවීම් කියන සැබෑ අවබෝධය සමුදීමට සේම හදවතින් සුබ පතා නික්මීමට ආදරයේ සැබෑම හැගීම් ඔක්කොම එකට හිත නිවන ගීත
@Roky341
@Roky341 2 жыл бұрын
මුලු සිංදුවම කියමුකෝ සර් දවසක ඔය මියුසික් එකටම❤️
@TrailsweTrack
@TrailsweTrack 3 жыл бұрын
Sunil edirisinghe sirge sinduwalata mama godaak kamathii..... Atha dura rataka thanikama... Paluwa duka danuna welawata me sindu ahanawa kiyanne bawanawak.
@rashmikadeshan6705
@rashmikadeshan6705 7 ай бұрын
"කෝකිලයන්ගේ" සම්පූර්ණ සින්දුවම මේ සංගීතයත් එක්ක කියලා video එකක් දාන්නකො සර්...❤❤❤
@thusithahkumara
@thusithahkumara 7 ай бұрын
මේ තමා අපේ රටේ සස්කෘතිය අනන්‍යතාව ආදරෙ සෙනෙහස ලබදියාව හැම හුස්මක් ගානෙම ආදෙයි මගෙ ලක්මාතව සුන්දර කරන හැමකෙනෙක්ටම (මම ලන්කාවෙ හිටියෙ නැතත් )
@lasinthawanniarachchi1100
@lasinthawanniarachchi1100 2 жыл бұрын
ෙමතුමන්ලා.ෙග්.ගිත.හරිම.මිහිරියි.රසයි.ඉතාම .ලස්සන යි.ෙමවැනි.ගිත.මිහිරි.කර.ගයන්න.ලැ.ෙබිවා.අහන්න.අපට.ලැ.ෙබිවා..ෙතරැවන්.සරනයි.දිර්ගායු.ෙවිවා
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ඔබ තුමාට ගයන්න විතරක් නෙමේනෙ, ඉදිරිපත් කරන්නත් තියෙන්නේ අපූරුම...,..... නිවේදක තුමනි, ඇත්තමයි හරි අපූරුයි, කෝකිලයානේ කෝකිලයා නේ.........,.....හීන...... ලස්සන අවස්ථාවක් කළ ඔබ සැමට මහත් පින්.
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
භාවනාවක් ❤️
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 2 жыл бұрын
ජාතික වස්තු ❤️
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
පට්ටම පට්ට මියුසික් ..❤❤❤❤❤
@jayanthakelegama3867
@jayanthakelegama3867 10 ай бұрын
ඔබතුමා අපේ රටේ වටිනා කියන සම්පතක් දීර්ඝායුෂ වේවා ඔබ තුමාණන් හට🙏❤️❤️
@SASH85
@SASH85 Жыл бұрын
මේ ප්‍රසංගය සජීවී ව බලන්න පිං කළා. පුදුම ලස්සනයි. වැඩියෙන්ම ආස සංඛනී මිස් කියපු අහසයි ඔබ මට duet එකට ❤❤❤❤❤❤❤❤
@lwpljayasiri7483
@lwpljayasiri7483 Жыл бұрын
Pibidhana gayaka parapura....1970 පසු මේ දක්වා හොදම ගීත වැඩ සටහන..මේ එහි ප්‍රතිපල...
@melbelthelazyone9055
@melbelthelazyone9055 3 жыл бұрын
Thanks to my parents who made us listen to all these soulful songs during our childhood!
@nela_tech
@nela_tech 5 ай бұрын
1:37 - 1:45 ඒ break එකට නම් ආසයි❤
@lochanapahan5097
@lochanapahan5097 10 ай бұрын
පැරැන්නන් ගත් මග ගැන්ම කවර වරදද?
@nirosanwijekoon914
@nirosanwijekoon914 2 жыл бұрын
pata sindu.kellange heluwata taram likes view s nowetunata prabudda srawakain oba tumala sadahatama agayanawa.
@nimalananda8844
@nimalananda8844 Жыл бұрын
SUNIL. SAANTHA SUNIL.. EDIRISINGHE SUNILAVAN... HANDAVAL LAKMATHAVA.. SANASANA.. PUTHUN
@ChinthakaMuthumala-ww7yq
@ChinthakaMuthumala-ww7yq Ай бұрын
කියන්න වචන නෑ ඇදුරුතුමනි... කී වරක් ඇසුවද වාර නෑ මතක .... මම හිතන්නෙ වැඩිම නැරබුම් වාර නම් මගේ වෙන්න ඇති ❤️❤️❤️
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
"සුනිල් ශාන්ත" තමයි කෑල්ල,අපේ සර්. ලෝකෙටම එකයි.
@nuwanhbandara7535
@nuwanhbandara7535 3 жыл бұрын
දීර්ගායූ වේවා සර්...❤❤
@dilipprasanna8130
@dilipprasanna8130 2 жыл бұрын
නොවේ මෙවන් වින්දනයක් ලොවෙ
@jeewaka59
@jeewaka59 7 ай бұрын
මලක් සේ ඔබ සුවඳ දෙන්නට නම් මේ. භවයේ ගුණ නණුවනින් විය යුතු වේ මේ භවයේ එවන් මිනිස්කම සැමදා බැබලෙයි ජීවිතයේ මියෙතත් ගුණකඳ දිදුලයි මනු ලෝ තලයේ
@nela_tech
@nela_tech 5 ай бұрын
1:37 ඒ break එක නම් පට්ට❤
@lahiproduction2242
@lahiproduction2242 3 жыл бұрын
waaaww marama lassanayi .katahada bhawanawak wage sir ..deergayu wewa!!!
@imesh3g
@imesh3g Жыл бұрын
Goose bumps (music+lyrics+voice )❤
@sumudusandarekha4901
@sumudusandarekha4901 3 жыл бұрын
I respect you due to your teacher's owner ,,, mr. sunil shantha
@wptrpriyadarshana6587
@wptrpriyadarshana6587 2 жыл бұрын
ඒ හඬ සැනසීමයි❤
@ajithchefatwahiba3267
@ajithchefatwahiba3267 3 жыл бұрын
Sir, I admire you! It's a hair raising song. I love it. I closed my eyes and listened this song. I only remember my past. I love you so much forever...
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
Mewa ahapuwama hithenawa dan thiyenne sinduda kiyala🥲
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
අපිත් පිබිදවීමට,,තවත් ගයන්න..
@samansuraweera8382
@samansuraweera8382 2 жыл бұрын
මාර ලස්සනක් තියෙන්නේ මේ ගීතවල ✨️😘🎙️🎧🎼
@jagabass2157
@jagabass2157 3 жыл бұрын
මේක නේද ජීවිතේ... සංගීතයේ
@shyamalijeewanthi6575
@shyamalijeewanthi6575 Жыл бұрын
Mage sirta thawa thawath sakthiya labewa mewage nirmana karanna
@amithkumara9770
@amithkumara9770 Жыл бұрын
අපිට ලබාදුන් දායාදයට.🙏🙏🙏❤️❤️❤️
@Nalinda.
@Nalinda. Жыл бұрын
දීර්ඝායුෂ වේවා ඔබතුමාට 💐
@nilahewadewa4385
@nilahewadewa4385 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kanchanaruwan5111
@kanchanaruwan5111 Жыл бұрын
Hita saluwak danawa me gita hanakota
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Honda upaharayàk💐
@dhananjayapurnamalweerakoo2266
@dhananjayapurnamalweerakoo2266 3 жыл бұрын
ආසම චැනල් එකක්♥
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Ow kamathima you tube channel eka
@72272
@72272 Жыл бұрын
I havent words for reply to your talent 🙏🙏🙏🙏
@n.h.chamilsampath8242
@n.h.chamilsampath8242 3 жыл бұрын
තවත් එක් අගනා ගීයක්.
@greenstory1647
@greenstory1647 Жыл бұрын
Mewata Kumana comment da!! 🙏🙏Sunil +Sunil!!! Ane we respect you both🙏🙏🙏
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
අති විශිෂ්ඨ යි, උතුමාණෙනි.
@thimirasandakelum8195
@thimirasandakelum8195 7 ай бұрын
එක හඩක් නෙවෙයි භාවනාවක් ❤️
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලොකු සර් අපේ.
@tharakathilakarathna4219
@tharakathilakarathna4219 2 жыл бұрын
Thabla eka play karana sir .obathumage wasanaya Kanata sepak.puduma lassanai
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 6 ай бұрын
අපූරු පබැදුම් අපූරු ගැයුමක්.
@manushasandarenu9761
@manushasandarenu9761 3 жыл бұрын
There is so much to learn from him. ❤️👏❤️.
@AkalankaJayawardana
@AkalankaJayawardana 11 ай бұрын
ගායකයානනි ඔබට දීගායු❤️❤️
@sasanthass7989
@sasanthass7989 3 жыл бұрын
❤️❤️❤️🇯🇵🇱🇰
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Sunil sir 🙏🙏🙏🙏
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 Ай бұрын
මේවා මාරම ලස්සන හඩවල්❤❤❤
@asankajayarathna2539
@asankajayarathna2539 3 жыл бұрын
Magical voice..
@abhishekarathnayaka6999
@abhishekarathnayaka6999 Жыл бұрын
සුනිල් එදරිසිංහයන් 🙏💐🎼🎵
@chandimalivemusiccollectio1542
@chandimalivemusiccollectio1542 14 күн бұрын
මේවා කනට අමුර්ත ❤❤❤
@sheharanilshan6156
@sheharanilshan6156 3 жыл бұрын
ගොඩක් ලස්සනට කියනවා
@priyanthachandana2588
@priyanthachandana2588 Жыл бұрын
attatama lassna hageem..et me loke mehema ganu ne
@upulkamara3283
@upulkamara3283 2 жыл бұрын
සංගීතය.මිනිසුන්.සුවපත්.කරයි.
@janithlakmal1123
@janithlakmal1123 3 жыл бұрын
💚✌️
@nela_tech
@nela_tech 5 ай бұрын
1:15 START❤
@nela_tech
@nela_tech 5 ай бұрын
1:15 START❤
@HppHCaldera72
@HppHCaldera72 6 ай бұрын
DEERGAYU VEHVA ADHARANEEYA GURUPIYANANI STHUTHI OBATA. WACHANAYEN PARISAMAPTHA KALA NOHAKIYA UTHTHAMAI BOHOKAL VAJABEHVA. ❤❤❤❤❤NIDHUK ❤NIROGI CHIRA JEEVANAYA LABEHVA BUDHU SARANAI DHEVIPIHITAI ❤❤❤❤❤
@prsadsunilsantha1950
@prsadsunilsantha1950 Жыл бұрын
Lassani
@dimuthusenanayake9946
@dimuthusenanayake9946 3 жыл бұрын
හිත සුවපත් වෙන සිංදු
@memorie411
@memorie411 Жыл бұрын
bawanawak......👌❤
@kaushalyamaanage4861
@kaushalyamaanage4861 Жыл бұрын
❤️
@ThilinaPahandi
@ThilinaPahandi 3 ай бұрын
තෙරුවන් සරණයි සර්
@chandananimalsepala7825
@chandananimalsepala7825 Жыл бұрын
🇱🇰🎧🇱🇰
@amilagayan610
@amilagayan610 Жыл бұрын
මෙන්න සිංදු 😍😍😍😍
@asankaweheragala1824
@asankaweheragala1824 3 ай бұрын
මගේ ලමා කාලය පුරා ....ඔබ තුමන්ගේ ගී ඇසෙන්නේ.👍👍👍
@s.ugamage8677
@s.ugamage8677 3 жыл бұрын
_very beautiful song_❤️
@TharinduMc
@TharinduMc Жыл бұрын
ආසම එකක් 😊
Ahasa Polowa - Sunil Edirisinghe
4:03
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted
3:25
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 70 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 829 М.
Asuweda Kawurun - Sunil Edirisinghe
4:04
Sunil Edirisinghe
Рет қаралды 2,1 МЛН
Ran Samanalayo - Sunil Edirisinghe
4:55
Sunil Edirisinghe
Рет қаралды 261 М.
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 983 М.
Oba Apple Malak Vage
5:43
Amarasiri Peiris - Topic
Рет қаралды 66 М.
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 1,7 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19