No video

මොළේ ඇතුළේ මල් වෙඩි පත්තු වෙන්න වැඩ කරන්න! | Malinda Alahakoon |

  Рет қаралды 72,637

Neon

Neon

Күн бұрын

"මොළේ මල් වෙඩි පත්තු වෙන්න වැඩකරන්න! සිහිය එක තැනක තියාගන්න. මිනිස්සු විදිහට අපිට තියෙන්නේ දශක කීපයක පොඩි window එකක්. ඒක නිසා ඒ ආතල් එක සම්පූර්ණයෙන් ගන්න. නැත්නම් මේ ජීවිතේ අපරාදේ…" මේ අදහස් අපේ අලුත්ම උතුරු තරුව podcast එකට ආපු විද්‍යා සන්නිවේදක මලින්ද අලහකෝන්ගේ. කුතුහලය, නිර්මාණශීලීත්වය, තර්කනය, AI, මිත්‍යාව හා යථාර්තය වගේ මාතෘකා ගැන next level discussion එකක් සම්පූර්ණයෙන් බලන්න මලින්දත් එක්ක Neon අපි කරපු උතුරු තරුව podcast එකත් එක්ක එකතු වෙන්න.
"Push your brain to its limits! Stay focused and present. As humans, we have only a few short decades, so enjoy life to the fullest. Otherwise, it will pass by in vain..." These are the thoughts of science communicator Malinda Alahakoon, who joined us on our latest Uthuru Tharuwa podcast. For an in-depth discussion on curiosity, creativity, logic, AI, illusion, and reality, check out Neo’s Uthuru Tharuwa podcast featuring Malinda Alahakoon ‪@TechTrackShow‬
#neon #srilanka #businessman #growth #gritty #ai #science
Sure, you want timestamps formatted like KZbin time codes. Here they are:
- 00:00:00 - Introduction
- 00:01:47 - Curiosity and the human mind
- 00:07:18 - Problem-solving skills
- 00:10:14 - Education system and parenting
- 00:13:17 - Survival and our lifestyle
- 00:15:13 - The impact of AI on jobs
- 00:22:03 - Will AI create new types of jobs?
- 00:26:56 - Critical Thinking, research, and observation
- 00:33:19 - Questioning as our natural state
- 00:36:20 - The rational and emotional facets of thinking
- 00:36:50 - Recognizing the emotional dimension of every human
- 00:41:26 - Committing fully to your work
- 00:46:55 - What contribution do you aim to make to the world?

Пікірлер: 121
@wildstudio139
@wildstudio139 3 ай бұрын
මලින්ද කියපු AI techonology එක Garment field එකේ දැනටමත් වෙලා තියෙන්නේ... seamless technology කියන්නේ එහෙම දෙයක්...කිහිප දෙනෙක් එකතුවෙලා මහපු ඇඳුමක් එක machine එකකින් කරනවා...එහෙම machine 1000-2000ක් එක space එකක් ඇතුලේ 24 hours on එකේ වැඩ කරනවා..machines වල quality check කරන්න කිහිප දෙනෙක් විතරක් ඉන්නවා...ඒ වෙන කොහේවත් නෙමේ ලංකාවේ MAS holdings factories වල ...ලෝකේ ඒ technology එක හොදටම pratise කරන්නේ අපි...ඒ technology එක develop කරලා තියෙන්නේ ලංකාවේ...global scale එකේ top leading brands කිහිපයකට sports and medicinal අවශ්‍යත්වයන්ට තමා ඒ garments create කරන්නේ...
@PasanKarunanayake
@PasanKarunanayake 2 ай бұрын
ඔව් හැබැයි ඒව දැන් සෑහෙන පරනයි. ඒවගෙන් shoes එකක එක section එකක් තමයි complete කරේ. දැන් අලුතින් ඇවිල්ලා ඇති AI එක්ක හෙන advance knitting machines.
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 2 ай бұрын
දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත ජූනි 13, 2014 Maria Divine Mercy fatherofloveandmercy මගේ ආදරණීය දියණිය, මගේ කාලය ඉතා ආසන්නයි, මේ නිසා, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ඕනෑම මොහොතක මේ ජීවිතයෙන් ඉවත් කිරීමට මෙන් සූදානම් වීම වැදගත් වේ. මගේ ඇමතුම නොසලකා හරින්න එපා, මක්නිසාද යත් මහා දිනය සඳහා සූදානම් වීමට අපොහොසත් වන අය මහත් වේදනාවකින් සිටිනු ඇත. මගේ දෙවන පැමිණීමේ දිනයේ, අනතුරු ඇඟවීමට පෙර, මම කවුදැයි මම ලෝකයට ඔප්පු කරන දින, ඔබ සූදානම් විය යුතුය. මා පැමිණෙන්නේ ඔබ සැමට අතිවිශිෂ්ට නව තේජාන්විත පාරාදීසයට ඔබව රැගෙන යාමටයි. මම කාවවත් කොන් කරන්න කැමති නැහැ. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙකි. තම මව්පියන් ගැන නොදන්නා අය, මම කවුදැයි ක්ෂණිකව දැන ගනු ඇත. මක්නිසාද යත්, එය හටගන්නේ මුල් බැසගත් මානව සහජ බුද්ධියකින් වන අතර, තම ස්වභාවික මාපියන්ගෙන් වෙන් වූ දරුවෙකු තම මස් හා ලේ දැන ගනු ඇත, එකිනෙකා සමඟ නැවත එක්වීමට ජීවිත කාලයක් ගත වුවද. එය ස්වභාවිකව දැනෙන අතර, උණුසුම් හදවතක් ඇති අයට, අවසාන මොහොත උද්යෝගිමත් ආදරයකින් පිරී යනු ඇත. ඔයාට බය වෙන්න දෙයක් නෑ. බොරු දෙවිවරුන් විශ්වාස කිරීමට තෝරා ගන්නා සහ ත්‍රිත්වයේ දෙවියන්ව නොහඳුනන අය සඳහා, ඔබ සැම විටම මා ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඔබ ඉක්මනින් මා පිළිගන්නේ නැත. එසේ වුවද, මම ඔබව මා වෙතට ඇදගෙන ඔබ වැළඳ ගන්නෙමි. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය තුළින් දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි පහළ වනු ඇත, එවිට ඔබට මට පිටුපෑමට අපහසු වනු ඇත. ඒ නිසා මේ ජීවිතයේ මාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළුව මාව දකින සියලුම දෙනාට, ඔබගෙන් බොහෝ දෙනෙකුට එම අවස්ථාවෙහිදී සත්‍යය අවබෝධ වනු ඇත. ඔබව මගේ පූජනීය ආයුධවලට ඇද ගැනීමට ඔබ මට ඉඩ දෙනු ඇත. මම ඔබ සියල්ලන්ම, ක්ෂණයකින්, ඇසිපිය හෙළන සැණින්, මගේ නව රාජධානියට ඔසවන්නෙමි. ඉන්පසු අවසානයෙහි ආරම්භය ආරම්භ වනු ඇත. මෘගයාට රූප වන්දනා කළ, ශරීරය, මනස සහ ආත්මය සාතන්ට භාර දුන් සහ ඔහුගේ කැමැත්තෙන් නියෝජිතයන් බවට පත් වූ එම ආත්මයන්ට හැරෙන්නට තැනක් නැත, සැඟවෙන්නට තැනක් නැත, ඔවුන් කිසිඳු උපකාරයක් නොමැතිව ඉතිරි වනු ඇත, මන්ද සාතන් අත්හරිනු ඇත. ඔවුන්ට. මක්නිසාද ඒ වන විට සාතන් අගාධයට හෙළනු ලබන අතර ඔහුගේ බලය එම අවස්ථාවේදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. ඒ ආත්මවලට මම මෙහෙම කියනවා. එම අදියරේදී පවා මම ඔබට දයාව පෙන්වන්නෙමි. ඔබ මා අමතා මෙසේ පැවසිය යුතුය. “යේසුනි, මට උදව් කරන්න. ජේසුනි, මාගේ සියලු පව් වලට සමාව දෙනු මැනව." මම ඔබව ද මගේ නව පාරාදීසයට ඔසවා තබන්නෙමි. අහස වැසීමට පෙර මට අයැදින සෑම ආත්මයක්ම මම ගළවන්නෙමි. කඳු කඩා වැටෙන අතර මුහුද පෘථිවිය ගංවතුරට පත් කරයි, එවිට පැරණි පෘථිවිය සමඟ ස්වර්ගය අතුරුදහන් වනු ඇත. ආදම් සහ ඒව සඳහා නිර්මාණය කරන ලද පරිදි, මගේ නව පාරාදීසය, නව අහස සහ පෘථිවිය නැඟී සිටින අතර, සියල්ලෝම ප්‍රීති වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත. කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, දැන් ඔබට මගේ වචන මතක තබා ගන්න. මාගේ දයාව කොතරම් උතුම්ද යත්, තම ආත්මය යක්ෂයාට විකුණා ඇති අය පවා, ඔවුන් කැමති නම්, අවසාන දිනයේ මා ඇමතීමෙන් ගැලවීම ලැබෙනු ඇත. ඔවුන්ටද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ මහත් තේජසින් සදාකාලික ජීවිතයක් ගත කළ හැක. මෙම නව පාරාදීසය ඔබේ නියම උරුමයයි. සාතන්ගේ බොරු සහ හිස් පොරොන්දු වෙනුවෙන් එය නාස්ති නොකරන්න. මම ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මගේ ආදරය සැමවිටම ඔබේ හදවත් තුළ සිර කර තබා ගන්න, මම ඔබව නපුරෙන් සැමවිටම ආරක්ෂා කරමි. ඔබේ ජේසුස්.
@sithiraranasinghe9515
@sithiraranasinghe9515 2 ай бұрын
මට හිතෙනවා MO level එකේ ඉදන් උඩට හිටපු experienced workforce එක problem specific විදියට team specific කරලා current outcome එකේ තියන common problems වලට අලුත් developments කරලා Brands වල B2B chain එකෙන් සැලකිය යුතු ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන්වෙයි කියලා.
@IamAruna888
@IamAruna888 3 ай бұрын
මලින්ද අයියාගෙ චැනල් එකේ Deep Work කරන විදිය ගැන පැහැදිලිව සිංහලෙන් කරපු ලග දි දාපු වීඩියෝ එකක් තියෙනවා බලන්න කියලා ඉල්ලනවා.. Channel Name : Teach Track Video Title: "Deep work for knowledge workers"
@ashenimalsha5669
@ashenimalsha5669 3 ай бұрын
ඒක සුපිරියක් ❤❤❤ 👊
@ashenimalsha5669
@ashenimalsha5669 3 ай бұрын
මොලයක් නෙමෙයි මොල ගෙනාපු නැවක් 👊❤
@Alex955G
@Alex955G 3 ай бұрын
අපේ රටට මලින්ද වගේ leader කෙනෙක් ආවනම් 😢❤
@kelumchathuranga8948
@kelumchathuranga8948 3 ай бұрын
🤣
@tharindumadushan6100
@tharindumadushan6100 2 ай бұрын
එච්චර බුද්ධිමත් ඡන්ද දායකයෝ ලංකාවේ නෑ 😂
@kelumchathuranga8948
@kelumchathuranga8948 2 ай бұрын
@@tharindumadushan6100
@imalkakarunarathna
@imalkakarunarathna 2 ай бұрын
ඇත්තටම බන් ❤️
@pasindusriinduwara
@pasindusriinduwara 2 ай бұрын
එතකොට science comunicator නැති වෙයි අපිට😊
@rammikaniroshan8058
@rammikaniroshan8058 3 ай бұрын
නියමයි. ⁣මලින්ද මහතා සමඟ තව වීඩියෝ එකක් කරන්න අපට මෙතෙක් වැරදුනේ ඇයි සහ අපි පාසල් වයසේ සිට මහලු විය දක්වා ජීවිතය සතුටින් , හොඳ ආර්ථික, මානසික දියුණුවක් ඇතුව අපේ රටේ නව තාක්ෂණය සමඟ ඉදිරියට ජීවිතය ගෙන යා යුතු විදිය ගැන හා බුද්ධිමත් පුරවැසියකු වෙන විදිය ගැන .
@v3zone417
@v3zone417 3 ай бұрын
අලියට කිය්න්නෙ 'දහ' very close තමන් ඉන්න පැත්තට නම් 'මෙහෙ දහ'
@DilshanWijerathne
@DilshanWijerathne 3 ай бұрын
උතුරු තරුව බලද්දි Phone එක බිමට වැටෙන නිසා Premium Back Cover එකක් දාගත්තා💚💪
@dushshanthagayashan8457
@dushshanthagayashan8457 3 ай бұрын
Ninda ynwada😢
@DilshanWijerathne
@DilshanWijerathne 3 ай бұрын
@@dushshanthagayashan8457 නැ නැ 100% Focus වෙන නිසා 😁💚
@dhananjaya_de_Silva
@dhananjaya_de_Silva 2 ай бұрын
😅
@wolfofwallstreet74
@wolfofwallstreet74 3 ай бұрын
I love Malinda's interviews than his own videos, because he can freely express himself in the interviews. Here he got the right moderator to ask the right questions too. Perfect episode! Thank you for the insight! ❤
@mixvlog999
@mixvlog999 2 ай бұрын
Dharma deahaya නාලිකාවේ මේ ගැන හොද පැහැදිලි කිරීමක් තියනවා.හොයන අයට වැදගත් වෙයි.
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 2 ай бұрын
දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත ජූනි 13, 2014 Maria Divine Mercy fatherofloveandmercy මගේ ආදරණීය දියණිය, මගේ කාලය ඉතා ආසන්නයි, මේ නිසා, ලෝකයේ සෑම පුද්ගලයෙකුම ඕනෑම මොහොතක මේ ජීවිතයෙන් ඉවත් කිරීමට මෙන් සූදානම් වීම වැදගත් වේ. මගේ ඇමතුම නොසලකා හරින්න එපා, මක්නිසාද යත් මහා දිනය සඳහා සූදානම් වීමට අපොහොසත් වන අය මහත් වේදනාවකින් සිටිනු ඇත. මගේ දෙවන පැමිණීමේ දිනයේ, අනතුරු ඇඟවීමට පෙර, මම කවුදැයි මම ලෝකයට ඔප්පු කරන දින, ඔබ සූදානම් විය යුතුය. මා පැමිණෙන්නේ ඔබ සැමට අතිවිශිෂ්ට නව තේජාන්විත පාරාදීසයට ඔබව රැගෙන යාමටයි. මම කාවවත් කොන් කරන්න කැමති නැහැ. ඔබ සෑම කෙනෙකුම දෙවියන් වහන්සේගේ ආදරණීය දරුවෙකි. තම මව්පියන් ගැන නොදන්නා අය, මම කවුදැයි ක්ෂණිකව දැන ගනු ඇත. මක්නිසාද යත්, එය හටගන්නේ මුල් බැසගත් මානව සහජ බුද්ධියකින් වන අතර, තම ස්වභාවික මාපියන්ගෙන් වෙන් වූ දරුවෙකු තම මස් හා ලේ දැන ගනු ඇත, එකිනෙකා සමඟ නැවත එක්වීමට ජීවිත කාලයක් ගත වුවද. එය ස්වභාවිකව දැනෙන අතර, උණුසුම් හදවතක් ඇති අයට, අවසාන මොහොත උද්යෝගිමත් ආදරයකින් පිරී යනු ඇත. ඔයාට බය වෙන්න දෙයක් නෑ. බොරු දෙවිවරුන් විශ්වාස කිරීමට තෝරා ගන්නා සහ ත්‍රිත්වයේ දෙවියන්ව නොහඳුනන අය සඳහා, ඔබ සැම විටම මා ප්‍රතික්ෂේප කර ඇති බැවින්, ඔබ ඉක්මනින් මා පිළිගන්නේ නැත. එසේ වුවද, මම ඔබව මා වෙතට ඇදගෙන ඔබ වැළඳ ගන්නෙමි. ශුද්ධාත්මයාණන්ගේ ත්‍යාගය තුළින් දෙවියන් වහන්සේගේ බලය ඔබ කෙරෙහි පහළ වනු ඇත, එවිට ඔබට මට පිටුපෑමට අපහසු වනු ඇත. ඒ නිසා මේ ජීවිතයේ මාව ප්‍රතික්ෂේප කළ අය ඇතුළුව මාව දකින සියලුම දෙනාට, ඔබගෙන් බොහෝ දෙනෙකුට එම අවස්ථාවෙහිදී සත්‍යය අවබෝධ වනු ඇත. ඔබව මගේ පූජනීය ආයුධවලට ඇද ගැනීමට ඔබ මට ඉඩ දෙනු ඇත. මම ඔබ සියල්ලන්ම, ක්ෂණයකින්, ඇසිපිය හෙළන සැණින්, මගේ නව රාජධානියට ඔසවන්නෙමි. ඉන්පසු අවසානයෙහි ආරම්භය ආරම්භ වනු ඇත. මෘගයාට රූප වන්දනා කළ, ශරීරය, මනස සහ ආත්මය සාතන්ට භාර දුන් සහ ඔහුගේ කැමැත්තෙන් නියෝජිතයන් බවට පත් වූ එම ආත්මයන්ට හැරෙන්නට තැනක් නැත, සැඟවෙන්නට තැනක් නැත, ඔවුන් කිසිඳු උපකාරයක් නොමැතිව ඉතිරි වනු ඇත, මන්ද සාතන් අත්හරිනු ඇත. ඔවුන්ට. මක්නිසාද ඒ වන විට සාතන් අගාධයට හෙළනු ලබන අතර ඔහුගේ බලය එම අවස්ථාවේදීම සම්පූර්ණයෙන්ම නතර වනු ඇත. ඒ ආත්මවලට මම මෙහෙම කියනවා. එම අදියරේදී පවා මම ඔබට දයාව පෙන්වන්නෙමි. ඔබ මා අමතා මෙසේ පැවසිය යුතුය. “යේසුනි, මට උදව් කරන්න. ජේසුනි, මාගේ සියලු පව් වලට සමාව දෙනු මැනව." මම ඔබව ද මගේ නව පාරාදීසයට ඔසවා තබන්නෙමි. අහස වැසීමට පෙර මට අයැදින සෑම ආත්මයක්ම මම ගළවන්නෙමි. කඳු කඩා වැටෙන අතර මුහුද පෘථිවිය ගංවතුරට පත් කරයි, එවිට පැරණි පෘථිවිය සමඟ ස්වර්ගය අතුරුදහන් වනු ඇත. ආදම් සහ ඒව සඳහා නිර්මාණය කරන ලද පරිදි, මගේ නව පාරාදීසය, නව අහස සහ පෘථිවිය නැඟී සිටින අතර, සියල්ලෝම ප්‍රීති වනු ඇත. මක්නිසාද දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැවූ දා සිට උතුම්ම දවස එය වනු ඇත. කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, දැන් ඔබට මගේ වචන මතක තබා ගන්න. මාගේ දයාව කොතරම් උතුම්ද යත්, තම ආත්මය යක්ෂයාට විකුණා ඇති අය පවා, ඔවුන් කැමති නම්, අවසාන දිනයේ මා ඇමතීමෙන් ගැලවීම ලැබෙනු ඇත. ඔවුන්ටද දෙවියන්වහන්සේගේ සියලුම දරුවන් සමඟ මහත් තේජසින් සදාකාලික ජීවිතයක් ගත කළ හැක. මෙම නව පාරාදීසය ඔබේ නියම උරුමයයි. සාතන්ගේ බොරු සහ හිස් පොරොන්දු වෙනුවෙන් එය නාස්ති නොකරන්න. මම ඔයාලා ඔක්කෝටම ආදරෙයි. මගේ ආදරය සැමවිටම ඔබේ හදවත් තුළ සිර කර තබා ගන්න, මම ඔබව නපුරෙන් සැමවිටම ආරක්ෂා කරමි. ඔබේ ජේසුස්.
@nilukamunasinghe3410
@nilukamunasinghe3410 2 ай бұрын
great program....Thank you Malinda & Fahad 👍
@charakawickramasinghe
@charakawickramasinghe 2 ай бұрын
Thanks everyone who started this channel
@EashikaAshubod
@EashikaAshubod 3 ай бұрын
Wow. Excellent.!
@parawales1207
@parawales1207 2 ай бұрын
මලින්ද අලහකෝන් මේවගේ හිතන්න පුරුදු වුනේ කොහොමද
@yoyogirl001
@yoyogirl001 2 ай бұрын
මාරම වටින කතාබහක් 🌟❤️
@Unknown-ko8ng
@Unknown-ko8ng 3 ай бұрын
Supiri ❤️ niyamai balan hitapu video ekak..
@wishvachathuranga
@wishvachathuranga 14 күн бұрын
Interesting Discussion ❤🔥
@SaveenWickramasinghe
@SaveenWickramasinghe 3 ай бұрын
Grateful thnk u brothers ❤❤
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 2 ай бұрын
Learned a lot 😍❤😘👌 thank you so much for this valuable video ☺️
@Janithmallawa
@Janithmallawa 2 ай бұрын
Malinda aiya manussa simawa atikkramanaya kala kenek.
@rajithpathirana6601
@rajithpathirana6601 3 ай бұрын
රත්තරං වලටත් වඩා වටින දේවල් Thanks all
@user-wi6jp2ui2l
@user-wi6jp2ui2l 2 ай бұрын
ඉතාම කුඩා රාමුවක කොටු වෙලා ඒක ඇතුලෙම මුලු ජීවිත කාලෙම ගෙවා දාන මිනිස්සුන් තමයි ලෝකේ බහුතරය කියන එක තමයි මගේ පැත්තෙන් බැලුවාම පේන්න තියෙන්නෙ. එක පැත්තකින් බැලුවාම ඒක හරිම ලේසි පහසු ක්‍රමයක්. නමුත් සිහි නුවණ ඇතිව සිතල විමසල නැවත නැවත ප්‍රශ්න කරල පුලුල්ව, විවිධාකාර කෝන වලින් බලන්න උත්සාහවන්ත වුන අය සුලු තරයකගේ කර මතින් තමයි අර බහුතරය යැපිල තියෙන්නේ කියලයි මට හැඟෙන්නේ. අවසානයට සියලු සත්වයෝ සියල්ලම කරල තියෙන්නේ තමාව රැක ගැනීම (survive)සඳහාම නේද??? වඩා වැදගත් වන්නේ කොහොම හරි රැකිල හුඟක් කල් ජීවත්වීම ද? නැති නම් ජීවත් වන කෙටි කාලය තුල නිදහස් නිවහල් ස්වාධීන තෘප්තිමත් ජීවිතයක් ගත කරන එකද? ඔබට මොකද හිතෙන්නෙ???
@kmgkk
@kmgkk 2 ай бұрын
Wow...thank you very much for sharing this valuble discussion with us....🙏💗
@GihanRansika
@GihanRansika 2 ай бұрын
මෙන්න මේ වරෙන් දින 48න් AL කරන්න 😂😂
@Dream-io1dx
@Dream-io1dx 2 ай бұрын
😂
@ChamudithaHeshan
@ChamudithaHeshan Ай бұрын
හොද ප්‍රශ්න ටිකක් අහනවා ❤
@Nishdlive
@Nishdlive 2 ай бұрын
මලින්ද උගන්නපු විදිය හරිම creative & innovative. #malindocracy 😅
@yoyogirl001
@yoyogirl001 2 ай бұрын
ඇයි මේ වගේ දක්ශ තරුණ අයට එකතු වෙලා චන්දේ ඉල්ලන්න බැරි?☹️
@shishyathwa
@shishyathwa 2 ай бұрын
අනුර කියයි එයාගෙ ඡන්ද කඩන්න ආණ්ඩුවෙන් දාපු පිල්ලියක් කියලා
@sujithpriyantha1793
@sujithpriyantha1793 Ай бұрын
අනුර යනුත් මෙච්චර ම මොලයක් තමයි.. ඔහු සියල්ල දත් නෙමේ.. මේ වගේ අයට ඔවුන් invite කරනවා රට හදන්න..දැක්කනෙ ඇමෙරිකාවෙන් ආපු හැටි... ඔවුන්ව study කරන්න..​@@shishyathwa
@Astrogregary
@Astrogregary 26 күн бұрын
Necessaty is the mother of invention . Said by Einstain.
@dasunperera4596
@dasunperera4596 2 ай бұрын
Best ever questions aksed from malinda in interviews.❤
@user-ty3hi1tc1x
@user-ty3hi1tc1x 3 ай бұрын
Thank you so much සහෝදරයා
@janakawijesinha
@janakawijesinha 16 күн бұрын
valuable video ❤❤❤
@kavishezy4319
@kavishezy4319 2 ай бұрын
Thankyou ❤
@danushkalakshan6308
@danushkalakshan6308 2 ай бұрын
Best interviewer Fahad 🤎🤎🤎🤎
@akashmadusha
@akashmadusha 2 ай бұрын
මධ්‍යස්ථ චින්තනය මරු❤️💯
@AbishekWickramage
@AbishekWickramage 2 ай бұрын
Production quality ek maruuu💗
@Denumamawatha
@Denumamawatha 2 ай бұрын
mr. malinda , oya 38:28 di thinking waladith & ita wada deep yana times walath dualisom think karanna puluwan & Middle think karanakota emotional dimension infinity tutch wennath puluwan.
@ChannaJayamuni
@ChannaJayamuni 2 ай бұрын
absolutely, glad to someone with the same experience 🎉
@kavishkasuraweera
@kavishkasuraweera 3 ай бұрын
47:58 Yes, I will definitely miss you. ❤
@lorancesanjeewa
@lorancesanjeewa 2 ай бұрын
kolla gym yanna patan ara wage.. niyamaai
@CR-km1tf
@CR-km1tf 2 ай бұрын
I got lot of knowledge from this conversation ❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 3 ай бұрын
මග බලං හිටපු එකක්....❤❤❤
@MadushanJayawardhane
@MadushanJayawardhane 3 ай бұрын
what is the brilliant flatform?
@chalithaweerasekara4610
@chalithaweerasekara4610 Ай бұрын
thanks brother
@chanaka520
@chanaka520 2 ай бұрын
❤ Nice work
@seethis741
@seethis741 2 ай бұрын
jeevithe balapu supirima video ekak priceless
@trdissanayaka
@trdissanayaka 2 ай бұрын
I really like the way he thinks 🖤
@kasunbuddhi
@kasunbuddhi 2 ай бұрын
මට තියෙන ගැටලුව AI වලින් වර්ක් ෆෝස් එක වැටෙනව නම්, AI භාවිතා කරල හදන නිර්මාන, භාණ්ඩ මිලදී ගන්නෙ කවුද කියන එක... වෙළෙඳ පොලේ පැවැත්මට මොකද වෙන්නෙ කියන එක..? කස්ටමර්ස් ල බහුතරයකට ආදායම නැතුව යනවනෙ, රැකියා නැති වීමෙන්..
@chathurikapremasinghe4027
@chathurikapremasinghe4027 2 ай бұрын
matath
@litecode1024
@litecode1024 2 ай бұрын
hmm 🤔
@kasunbuddhi
@kasunbuddhi 2 ай бұрын
දිව්‍යලෝකෙ වගේ වෙයි ද...? මුකුත් කරන්න ඕනෙ නෑ සැපසේ ඉන්න වෙන්නෙ, AI වලින් අවශ්‍ය දේ කරල දෙනව, තාක්ශණය නිසා දිගු කල ඉන්නත් පුලුවන් සෞඛ්‍ය දියුණු වෙනව, හොලොග්‍රෑම් තාක්ශණය වගේ දේවල් දියුණු වුනොත් වෙන ලෝක වල පෙනී ඉඳල නැවත මෙහේට Eන්න පුලුවන්, දෙවියො බ්ණ අහන්න අව වගේ...
@shanepereraedu
@shanepereraedu Ай бұрын
Podcast එකේ background එකට නිල් පාට දැම්මෙ චැනල් theme එක promote කරන්නද නැත්තම් viewer ගැන හිතලද? Personally මට නම් ඔලුව රිදෙනව conversation එක බලන් ඉන්න අමාරුයි bright වැඩියී too much unpleasant(not the conversation but background)🥴💔
@anjanaponnamperuma868
@anjanaponnamperuma868 2 ай бұрын
Great video ❤
@wijenayakewasanthasarathbandar
@wijenayakewasanthasarathbandar 2 ай бұрын
ස්තුතියි.
@mireshkavinda318
@mireshkavinda318 2 ай бұрын
මලින්ද අයීයා නිසා...මාත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කෙනෙක්..❤
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
Totally valuble❤❤❤❤
@-dimuthu-official9117
@-dimuthu-official9117 19 күн бұрын
good ❤
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 ай бұрын
maru Thank you so much
@minatolothbrok1596
@minatolothbrok1596 2 ай бұрын
It would much appreciated if anyone can comment the books Mr. Malinda recommended in this video
@prtygrl5077
@prtygrl5077 2 ай бұрын
අමෝ අමෝ, ලන්කා​වෙ අයින්ස්ටයින් නේඩ මේ 😂😂😂
@viduthgavindusudusinghe119
@viduthgavindusudusinghe119 3 ай бұрын
Can someone please comment the books that he named to prefer
@user-yg8yl4xw4d
@user-yg8yl4xw4d Ай бұрын
Supiri molayak ❤❤❤👌👍👍
@user-to9oi6os6r
@user-to9oi6os6r 3 ай бұрын
මලින්ද සර්❤
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 2 ай бұрын
මෙතුමා technology එක සම්බන්ධව මොනාමහරි classes කරනවද? කරන්නෙ කොහෙද? ඔබ දන්නවනම් මට contact number එකක් ලබාදෙන්න පුළුවන් ද ?
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 3 ай бұрын
long awaited
@keshanravindu419
@keshanravindu419 2 ай бұрын
I need you help can i buy deep work book in sri lanak?
@chathurangasenevirathna6496
@chathurangasenevirathna6496 2 ай бұрын
Malinda aiya❤
@rumeshraj1801
@rumeshraj1801 2 ай бұрын
in a nutshell, superbbbbbbbbbbbb
@amilarajapaksha4823
@amilarajapaksha4823 2 ай бұрын
Ai walin nirmanaya wanne kruthima lokayda.ethakota api robert la wage wenawaneada.
@seocooperation
@seocooperation 3 ай бұрын
harima wedagath
@sadeepadhananjaya1298
@sadeepadhananjaya1298 3 ай бұрын
❤great
@TD-vi4dj
@TD-vi4dj 9 күн бұрын
❤️
@janithakasun2405
@janithakasun2405 3 ай бұрын
Thank all❤❤❤
@dnkkumaranayana2757
@dnkkumaranayana2757 2 ай бұрын
Patta
@thisallakpura5991
@thisallakpura5991 3 ай бұрын
👌👌
@SavinduHarith
@SavinduHarith 2 ай бұрын
❤️🔥
@xDiLShan0
@xDiLShan0 3 ай бұрын
💛
@vihanduovin8386
@vihanduovin8386 3 ай бұрын
♥️♥️
@NETHMADEVINDI789
@NETHMADEVINDI789 3 ай бұрын
♥️♥️♥️
@user-pj5vw2et4n
@user-pj5vw2et4n 3 ай бұрын
🤯❤️👌
@JanithaHeshan-zu3pl
@JanithaHeshan-zu3pl 2 ай бұрын
❤❤️❤️
@rohanwijayawickrema7817
@rohanwijayawickrema7817 3 ай бұрын
❤❤❤
@sandesh_hasaranga
@sandesh_hasaranga 3 ай бұрын
❤❤🎉
@SanujaWeckramasinha
@SanujaWeckramasinha 8 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@AgasAchintha
@AgasAchintha 3 ай бұрын
🤓💚💚💚
@manoribopitiya2744
@manoribopitiya2744 3 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👊🏽👍👍
@sunilperera2643
@sunilperera2643 2 ай бұрын
Pbbperera
@pransenehas2190
@pransenehas2190 2 ай бұрын
අයිසේ පන්ඩිත කම් කියවන්න කලින් පිරිසිඳු භාෂාවක් කතා කරණ්න ඉගන ගන්නවා. එක්කෝ සිංහල එහෙම නැතිනම් ඉංග්‍රීසි ඔය දෙක අනවශ්‍ය තරමට කලවම් කරලා තමන් වෙනස් අමුතු ජීවී කොඨ්ටායක් කියලා පෙන්නන්න සිඟිති මානසිකත්වයකින් හෝ පහත් සමාජ සංස්කෘතික පව්ල් පසුබිම උත්කර්ෂයට නඟා ගැනීමේ අරමුන් අන්ඩර දෙමළ කියනවන කොට ඒක අහන් ඉන්න අප්පිරියයි. බඩ දඟලනවා. රටක් විදියට දියුණු වෙන්න ඒ රටේ මව් භාෂාව අතිශයින්ම වැදගත් වෙනවා. මව් භාෂාව විනාශ කරලා දියුණු උන රටක් ලෝකේ නෑ. තමුසෙලා වගේ ලෝකි කිසිම ජන සංස්කෘතික අනන්‍යතාවයක් හෝ උරුමකමක් නැති අදිරාජ්ජවාදී වහල් භාවයෙ යටි පතුලේ කල්ලතෝනි නිසා තමයි ඔය රට අද වෙනකොට ඔය තැනට වැටිලා තියෙන්නේ . කාරිගේ චැනල් එකේ ඩුප්ලිකේට් රදලයෝ කියන වීඩියෝ සීරියස් එක බලනවා, තමුන්ලාගේ ආදිවාසීන් ගැන තමයි කියන්නේ. ඔහේලා හිතන්න එපා මේ කියන්නේ ලෝකේ දැකලා නැති දූපත් වාසී ගෝත්‍රක මානසිකත්වයක් තියෙන එකෙක් කියලා.නෑ මම ලෝකේ දියුණු රටවල් කීපයක් ඇසුරු කරපු කෙනෙක් ඒ කොයි රටකවත් ඔය විදියට කලවම් අවලම් භාෂාවක් කතා කරණ්න තමන්ගේ මව් භාෂාව ගැන අවතක්සේරුවට හො හීන මානයකින් හිතන මිනිස්සු නෑ. කොටින්ම ඒ රටවල් වල මව්භාෂාවෙන් හැර ඉංග්‍රීසි හෝ වෙනයම් භාෂාවකින් මොනම ආයතනයකවත් වැඩ කර්ණ්නේ නෑ. කොටින්ම ඒ මිනිස්සු ඉංග්‍රීසි භාෂාවක් හැටියට මිසක් වෙනම පන්තියක් නියෝජනය කරණ ආබරණයක් විදියට පාවිච්චි කර්න්නේ නෑ. බලනවා තමුසෙලා කතා කරණ කුණුහරුප භාෂාව ඔය රටේ හැම මිනිහෙකුටම තේරුම් ගන්න පුළුවන්ද බෑනේ. තමුසෙලා වගේම උපන් රට මව් භාෂාව තමන්ගේ ආවේණෙක සංස්කෘතිය අවතක්සේරුවට හිතන හැමදේම බටහිර තාක්ෂණික වේදය හා වෙලඳ පොල ව්‍යාප්ත වාදය නැතිනම් බටහිර අධිරාජ්‍යවාදය තමයි ඒක තමයි ආගම කියලා අදහන ඊනියා පොෂ් එහෙම නැතිනම් සාමාන්‍ය ව්‍යවහාරික භාෂාවේ ගොං පොස් කියන කුලකයට විතරයිනේ තේරුම් ගන්න පුළුවන්. නිහාල් නෙල්සන් ඔය භාෂා සංහාරය ගැන කියන සිංදුවක "සුකිරි බටිල්ලෝ , සුප් එකට කටිල්ලෝ" කියලා උපහාසයෙන් කියන්නේ තමුන්ලා වගේ මිනිස්සු ගැනයි. තමන්ගෙ තම්මැට්ටම නැතිනම් ට්‍රම්පර්ට් එකම තමන්ගේ ජාතියම ගෝත්‍රික සමූහයක් එක්ක ගහන්නේ නැතුව ඇත්තටම ලෝකෙ දිහා ව්වෘත මනසකින් බලනවා, ඕයි තමුසෙලාට වඩා ලෝකේ තාක්ෂණික වශයෙන් දියුණු රටක ඉහල සමාජ පංතීන් එක්ක බුද්ධිමය ගනුදෙන කරණ මිනිහෙක් ඉන්නවා රන්දික විජේසිංහ කියලා. පොඩ්ඩක් බලනවා ඒ මනුස්සයා කතා කරණ්න භාෂාවේ ලස්සණ. භාෂා මය හීණ මානයක් හෝ ලුම්පන් පාදඩ මුඩුක්කු සංස්කෘතික පව්ල් පසුබිමක් ඒ මනුස්සයා තුලින් පේන්නේ නෑනේ.හරිම නිහතමානී බුද්ධිමත් හැමදෙයක් ගැනම අපක්ෂපාතීව මැදිහත් සිතින් බලන අදහස් ඉදිරිපත් කරණ වැදගත් මනුස්සයෙක්. ලෝකෙට දෙයක් කියනවානම් හෝ කරණවානම් වැදගත් විදියට කරණවා.එහෙම නැතුව පිනට ඉගනගන්න ලැබුනු පලියට තමන් ඉපදුන රටේ භාෂා සංස්කෘතිය විනාශ කරණ්න එපා. දැඩි පිලිකුලෙන් හා අනුකම්පාවෙන් ආදරෙන් කියන්නේ.තරහා වෙන්න එපා. ගොඩක් මිනිස්සුන්ට මේ ටික හිතෙන්න ඇති ඒත් ඒ මිනිස්සු කුණුහරුපෙන් බැනලා වීඩියෝ එක බලන එක නවත්වන්න ඇති.
@dinithisathsarani4794
@dinithisathsarani4794 2 ай бұрын
මේක දැක්කහම reply ,එකක් නොකර ඉන්න හිතුන්නැහැ... vedio එකේ කතා කරන දේවල්.. content එක ගැන ඉස්සෙල්ලා කතා කරන්න... මහලොකු මව් භාශාව ලොකු කරගන්නැතුව.. ඔයා මෙහෙම reply කරා.. කියලා වෙනස් වෙන දෙයක් නෑ... සමාජයේ.. ඕකේන් පේන්නේ ඔයාගේ කුහකකම.. විතරයි 😂😂 මලින්ද කියන්නේ වෙනස් විදියට හිතන සුපිරි මොලයක් තියෙන කෙනෙක්.. ඔයාට මේව බලන්න බැරි නම් skip කරන්න.. ඇයී බොරුවට නහර පුප්පගන්නේ..😇
@menujanimsara3483
@menujanimsara3483 2 ай бұрын
ශෝක් බන් උබනම්😂
@tipsworld2
@tipsworld2 Ай бұрын
Uba wage gon harakek 😂
@yash_o_gura
@yash_o_gura Ай бұрын
uba wage ewun thama parliment eketh inne :v
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 24 күн бұрын
Mwnna niyama sinhalayek pau Yako . Marvinge basawath madi Yako reply karanna
@poshithapathirana4282
@poshithapathirana4282 Ай бұрын
ගොබ්බයෝ philosopher කියන වචනය කාලා දාන්න ද යන්නේ. මලීන්ද talented. පොරක්. නමුත් philosopher කියන්නේ...............!
@pravinianuradha
@pravinianuradha 3 ай бұрын
@thasinduguruge2307
@thasinduguruge2307 3 ай бұрын
❤❤❤
@Vimuk98
@Vimuk98 2 ай бұрын
@rangika98dasun60
@rangika98dasun60 2 ай бұрын
❤❤
@PasanRathnayakee
@PasanRathnayakee 2 ай бұрын
@Paveesdiary
@Paveesdiary 2 ай бұрын
❤❤
@waterlineaquarium9795
@waterlineaquarium9795 3 ай бұрын
❤️
@isurulakshan5010
@isurulakshan5010 3 ай бұрын
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
Parenting hacks and gadgets against mosquitoes 🦟👶
00:21
Let's GLOW!
Рет қаралды 12 МЛН