Рет қаралды 1,880,588
Song | Hina wenna bari tharamata
Original Artist | Dammika Edirisinghe & Uresha Ravihari
Music & Melody | Thilina Ruhunage
Lyrics | Saman Edirimunee
Cover By | Malindu Chathuranga
හිනාවෙන්න බැරි තරමට
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා...
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා...
දෙතොල නම් ගොළුයි
මුව කමල මල් සමයි
හිතට නෙතට
සුවඳ ගෙන ගියා
නුඹ රහසින් ඇවිත්
මගේ ලොවම හීනයක් කළා...
අහස නම් දුරයි
සඳ නේන වග සැබැයි
සඳට රැයට තරු වලට හොරා
නුඹ නොකියා ගිහින්
මගේ පාලු දෙනෙත බොඳ කළා...
හිනාවෙන්න බැරි තරමට
හඬා ගන්න බැරි තරමට //
නුඹේ නමින්
මගේ හිතේ
තැනු මාලිගා
තැනු මාලිගා...
කතා කියන තරු දෑසට
ලියා දෙන්න මදි අහසම //
නුඹේ නමින්
මගේ හදේ
මැවෙන ගීතිකා
මැවෙන ගීතිකා...
Translate to English
Malindu Chathuranga
Facebook | / malindu.chathuranga.73
Facebook page | / malindu-chathuranga-10...
Tiktok | vm.tiktok.com/...
🛑Malindu's Fans KZbin Channel : / @whoismalindu
❤️ Thankz For Watching
❤️ Don't Forget Subscribe the Channel
මෙම ගීතයේ සියලුම ගෞරවය මුල් අයිතිකරුවන්ට හිමි වේ..
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකිවන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සහයක් දරා ඇත" 🙏❤️
[ THILINA R ] Creation & Production © 2006