No video

සුපර් ස්ටාර් ඉවර වෙලා එන වෙලාවේ තාත්තා කරපු කැප කිරිම මට කවදාවත් අමතක වෙන්නේ නෑ - Malith Perera

  Рет қаралды 121,609

Hari Tv

Hari Tv

Күн бұрын

#lahirumudalige #malithperera #sirasatv
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 294
@sanju4866
@sanju4866 Жыл бұрын
ශිහාන්ට බහුතරයක් ක්‍රෂ් වෙලා ඉද්දි මෙයාට ක්‍රෂ් වෙලා හිටපු පිරිසකුත් හිටියා එ් කාලේ....කෝ බලන්න😁❤
@lcreations3961
@lcreations3961 Жыл бұрын
කවුද ශෙහාන් 🤔🤔
@jayaninewamali3455
@jayaninewamali3455 Жыл бұрын
Math meyata adare kara appa podi kale 💓
@dimashidesilva2593
@dimashidesilva2593 Жыл бұрын
Malith❤
@sanjeewaniwanniarachchi1891
@sanjeewaniwanniarachchi1891 Жыл бұрын
@sanjeewaniwanniarachchi1891
@sanjeewaniwanniarachchi1891 Жыл бұрын
@liyo8178
@liyo8178 Жыл бұрын
ෂහාන් මිහිරන්ග ගේන්න please.. කැමති අය මේ කොනට👇🏻
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 Жыл бұрын
එදා හිටපු මලිත් නෙවෙයි අද ඉන්නෙ ..මුලු වඩසටහන පුරාවටම මම දක්කෙ යුරෝපීය ජාතික මනුෂ්‍යයෙක්ගෙ කතා විලාසයක්..හරිම පැහැදිලිව උත්තර දෙනවා ...සිනහව,කතා බහා කරන විදිහ හරිම ලස්සනයි..මම සුබ පතනවා ඔබට මලිත් 💗💗💗
@prasangaaberathne73
@prasangaaberathne73 Жыл бұрын
හරි පරිණත කමක් පේනවා...ලංකාවේ හිටියා නම් ජනප්‍රිය වෙනවා මීටත් වැඩිය .හැබැයි අධ්‍යාපනය සහ අත්දැකීම් එක්ක හොද පෞරුෂයක් හදා ගෙන තියෙනවා.කථාව හරිම විවෘත සහ අවංක බවක් පේනවා හඩත් ලස්සනයි,සැබෑ දක්ෂයෙක්
@dimashidesilva2593
@dimashidesilva2593 Жыл бұрын
Malith ගේ හිනාව ඉස්සර වගේමයි .හරිම අව්‍යාජ හිනාවක් .බලාගෙන ඉන්න හිතෙනවා .ශිහාන් වගේමයි මලිත්.හරිම නිහතමානී චරිත ❤❤
@kavisk3732
@kavisk3732 Жыл бұрын
"පිරිමි කියන්නේ සත්තු, එයාලව civilise කරන්නේ ගැහැණු" මම මෙච්චර කාලෙකට අහපු ලස්සනම සහ 100% ඇත්තම කතාවක් 😁
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
ඒක හරි... මටත් ඔය විදියට තමයි දැනුනේ...
@masterfacts7903
@masterfacts7903 Жыл бұрын
Unlogical
@ranka7776
@ranka7776 Жыл бұрын
සත්තු වෙන්න ඇති සත්තුවගෙ වගෙ උන්..සමහර අය එහෙම හිතාගෙන ඉන්නවා..ගොඩක් උන් එහෙම හිතන්න ආසයි..හැමොම පිරිමි එහෙම නෑ..
@ranganaisuru3408
@ranganaisuru3408 Жыл бұрын
හැම පිරිමියම එහෙම නෑ එහෙම නැති civilized පිරිමි ඉන්නවා ඒත් ඔහොම හිතන් ඉන්න so called ගැහැණුන්ට එහෙම පිරිමින්ව "පිරිමි" විදිහට පේන්නේ නෑ. කොටින්ම එහෙම civilized පිරිමින්ට තමන්ගේ වර්ගයාගෙන්ම හිමි වෙන්නේ නොසලකා හැරීම් හැබැයි උන් දන්නවා නොනැසී පවතින්න. ඇතැම් විට එහෙම පිරිමියෙක්ට ගැහැණියක් නැතුව උනත් survive වෙන්න පුළුවන් .
@kavisk3732
@kavisk3732 Жыл бұрын
@@ranganaisuru3408 misunderstand karaganna ep a..gahanu kiwwama girlfriend/wife witharak nemei. Amma/sahodari wenna puluwan..gahanu laga upathinma මාතෘත්වය tiyanava. Ekko amma primiyekwa ශිෂ්ට සම්පන්න vidiyata hadala සමාජගත karanawa.. ehema nattam samahara pirimi innava thaman adare karana gahanu kena nisa hadena.. e hamawitakama gahaniyage adaraya saha hari maga penwima nisai. meka hama pirimiyata ma adala wenne naha..hama gahaniyekma man ara kiwwa widiyath naha..habai bahutharayak gahanu pirimi wenasa okai :) in my opinion
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
හිනාව තමා මලිත් හිනාව මචන් ❤ ජය වේවා නියමයි උබ 🗽 ජේසු පිහිටයි රට ඉන්න එකම මරු සුන්දර මනුසයෙක් නිදහසේ ඉන්න පුලුවන් චරිතයක්
@thanujasandungama3983
@thanujasandungama3983 Жыл бұрын
ඒ පුටුවට ඇවිත් අඩන් නැතුව එච්චර හිනාවුන එකම කෙනා වෙන්නැති ❤️
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
මේ වැඩසටහනෙ හිනාවෙලා හිටපු එකම කෙනා. අනිත් උන් අඩාගත්ත ගමන් මයි 😅
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
වයසට යන්නෙම නෑ එයා..😲මාරම ලස්සනයි.දැකපු ලස්සනම කොල්ලෙක්🥺
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 Жыл бұрын
හයියෙන් හිනාවෙන එක තමයි උඹේ ආසම ❤😊 ජයවේවා සහෝදරයා 😊
@bedasehansi4905
@bedasehansi4905 Жыл бұрын
2006 අපි AL කරපු කාලේ ආසම star.
@SpendYourDayHappily
@SpendYourDayHappily Жыл бұрын
යකෝ ඒ හිනාව 😂 ඒ කාලෙ ලහිරු ගෙ හිනාව කැලේ මේක එක්ක.... ඒ හිනාව ට මට හිනා ගිය විදියට අම්ම අහනවා උඹට මොකක් වෙලාද කියලා
@maneethdulajanushanga
@maneethdulajanushanga Жыл бұрын
සුපර් ස්ටාර් කාලේ ඉදන් අද වෙනකන් ආදරේ කරන චරිතයක් ❤❤
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
Volume එක අඩු කර කර බැලුවා මගෙ අම්මෝ ඒ හිනාවා 😁😁😁
@user-lv4yk5ep6y
@user-lv4yk5ep6y Жыл бұрын
ළහිරු අයියේ අනේ ශිහාන් අයියව ගෙන්නන්නකෝ please
@alexanderthegreat3169
@alexanderthegreat3169 Жыл бұрын
ශිහාන්ට කතා කරන්න ඇති. ඒත් ශිහාන් interview වලට එන්න කැමති නෑනෙ.
@sumithraliyangage1952
@sumithraliyangage1952 Жыл бұрын
Adarie malith
@hirushimaljini3122
@hirushimaljini3122 Жыл бұрын
හැමදාම මම කල්පනා කරා, ඇයි මේ හැමෝම ශිහාන්ට පිස්සු වැටිලා ඉද්දි මට එහෙම හිතෙන්නෙ නැත්තෙ කියලා. අද මට ඒකට උත්තරය හම්බුනා. 😊 ශිහාන්ගෙ සින්දු හරිම ලස්සනයි. ඒත් මලිත් A to Z හැමදේටම ❤❤❤❤❤
@nuwankumarasinghe5199
@nuwankumarasinghe5199 Жыл бұрын
😂😂 බොක්කේන් හිනාවෙන්නේ හිත ලස්සන මිනිස්සු
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 Жыл бұрын
අම්මේ එ හිනාව 😊 අදටත් අසාකරන වොයිස් එකක්❤ ගොඩක් කෙල්ලොන්ගෙ ක්‍ර්‍රෂ් එකක් 😌😌
@dulanjalieariyasinghe2144
@dulanjalieariyasinghe2144 Жыл бұрын
මලිත් තමයි මගේ සිහින කුමරා සුපර්ස්ටාර් වල...❤️❤️❤️
@w.dhanushkapiumalwarnakula9556
@w.dhanushkapiumalwarnakula9556 Жыл бұрын
🤣🤔
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
හරි කැමතිම දක්ෂ තරුවක්..තරු ගුණය පිරුණු..ජය වේවා ඔබට 🙏💐
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
අවංකම හිනාවක් හා හදවතින්ම ඇත්ත කතා කරපු පොඩි වෙලාවක් සුන්දරවම ගෙවුනා,මලිත් ජය වෙවා ඔබට,❤️❤️❤️🌹🌹🌹
@dinushikailangarathna3607
@dinushikailangarathna3607 Жыл бұрын
සෑහෙන පරිණත වෙලා.. කාලය මැව් වෙනසක අරුමේ. ❤
@Pramo077
@Pramo077 Жыл бұрын
හිනාව 😆 ශිහාන්ගෙන් පස්සෙ සුපර් ස්ටාර් එකේ ස්ටාර් වුනේ ඔයා ❤️‍🔥 ලංකාවට ආවම මේකට ගෙන්නයි කියල බලන් හිටියෙ 🥺
@Dilru6666
@Dilru6666 Жыл бұрын
කටහඬ නම් හරිම ලස්සනයි ... ජය වේවා මලිත්... තෙරුවන් සරණයි ... 🙏♥️🇱🇰🎶🎙️🎤🎵🎹🎸🎷♥️
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
හිනාව තමයි හිනාව.ඒ හිනාව තමයි මලිත්ට වාසනාව ගෙනා ඉනාව.ලංකාවෙන් ගිය නිසා තමයි ජීවිතේ වෙනස්ම මගක් ගිහින් හොදට පෞරුෂයක් තියන කෙනෙක් වෙලා ඉන්නේ.ලස්සන හඩක්.මතක මන්දිර තනා කවදාවත් අමතක වෙන්නේ නෑ.රසවත් කතා බහක්.කෙලින් කතා කරන කෙනෙක්.හරි ආසාවෙන් බැලුවා.සතුටින් ඉන්න❤❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
ඔව්, ඇත්ත මලිත් පුතා..
@SihasmaFamily
@SihasmaFamily Жыл бұрын
මගේ නම් favourite වුණේ මලිත් 😍💐 ඒ season එකේ
@sajanijayakody6376
@sajanijayakody6376 Жыл бұрын
මේ ඔයාලා දෙන්නා අයියයි මල්ලියි වගේ❤
@TheMagical1989
@TheMagical1989 Жыл бұрын
The ONLY STAR who came on this platform and didn't cry, complain or play the victim card despite going through hardships on life ... Amazing personality!!!!! Much love ❤❤❤
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
මලිත්ගේ පිලිතුරු one shot දුන්නා.....❤❤❤❤❤❤❤
@thilidesilva8489
@thilidesilva8489 Жыл бұрын
The way he talked about marriage was very beautiful as a man, and the way he talked about his father was very heart-touching. The way he looks at life is very simple and intelligent,🔥
@DumanthaPereraSL
@DumanthaPereraSL Жыл бұрын
නියම කොල්ලෙක්🖤 ශිහන්වත් ගෙන්නමු💪
@ereshanimanthika1679
@ereshanimanthika1679 Жыл бұрын
ඔබෙ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක වේවා.
@anneperera1684
@anneperera1684 Жыл бұрын
අම්මෝ මලිත්ගේ හිනාව😅 අපි ගෙදරත් ගියා මලිත්ව බලන්න 😂😂❤️❤️
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මමත් ගියා ගොඩක් දුර ගෙවලා. හරි ආදරෙයි . මගෙ පුතාගෙ වයසෙමයි.
@ransarinijayasuriya7015
@ransarinijayasuriya7015 Жыл бұрын
හරිම ආදරණීය චරිතයක්.කතා කරන හැම වචනයක්ම අවංකව ප්‍රකාශ කරනවා.ඒ හිනාව හරිම සුන්දරයි.සුබ පතනව හැමදේකටම
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
ශිහාන් මිහිරන්ගව ගේන්නකෝ ඊලග එකට
@chandanidilrukshi4419
@chandanidilrukshi4419 Жыл бұрын
ශිහාන්ට වගේම මලිත්ටත් අපි ඉස්සර ගොඩක් කැමතියි.
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
මම නම් කැමතිම සුපර් ස්ටාර් මලිත් ..සතුටුයි දැකීමට ලැබීමත්
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 Жыл бұрын
චංචලා සින්දුව මම පොඩිකාලේ ඇහුවේ...දැන් අහනකොට පොඩිකාලේ මතක් වෙනවා...💛
@darshiudayangani3955
@darshiudayangani3955 Жыл бұрын
Wow...ඒ හිනාව😍😘
@kdmadushan4488
@kdmadushan4488 Жыл бұрын
උඹේ හිනාවේ කැත ♥️♥️♥️
@sw489
@sw489 Жыл бұрын
මොකද්ද අනේ මේ හිනාව 😂😂😂😂😂
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
අඩෝ පොරගේ හිනාව 😂😂 අව්ල්ද මංදා ? පොරගේ දෙවෙනි වැඩසටහන නේද මේ Hari Tv .....
@kelumjayasinghe1034
@kelumjayasinghe1034 Жыл бұрын
Cc
@asankaupendra3938
@asankaupendra3938 Жыл бұрын
හිනාව මේකගේ...... ❤❤❤❤❤❤❤
@sewwandhiachini3053
@sewwandhiachini3053 Жыл бұрын
ශිහාන් ❤මලිත්❤ එක වගේමයි ආදරෙයි
@roshendesilwa6154
@roshendesilwa6154 Жыл бұрын
හෙමින් හිනාවෙයන් යකෝ ගෙදර මිනිස්සු බය වෙනවා...😀😀😀 ❤
@sanju3750
@sanju3750 Жыл бұрын
අම්මෝ යකෝ හිනාව...😂😂
@duli4914
@duli4914 Жыл бұрын
පුංචි කාලෙ ඉදන් crush එක ❤
@udayakumara-tj5bk
@udayakumara-tj5bk Жыл бұрын
උගෙ අප්පගෙ හිනාවක් යකෝ ඒක 😂
@nimchala3611
@nimchala3611 Жыл бұрын
"""මලිත්ට ගහද්දි ඇයි චංචලා අඩන්නේ"" ඒ දවස් වල ජනප්‍රිය ගීතයක්. සිරස සුපර් ස්ටාර් ශිහාන් සිහින කුමාරයා වෙද්දි. ඊට පස්සේ මලිත් සිහින කුමාරයා කර ගතත අයත් හිටියා. ඔහු එදාට වඩා ගොඩක් පරිනතයි හරිම දගකාර පාටයි. ඒ හිනාව මරු හරි ආකර්ෂණීයව කතා කරනවා . ලහිරු අයියාගේ වැටසටහනේ දැකීම සතුටක්. සුභ පැතුම් .
@bindulanka8719
@bindulanka8719 Жыл бұрын
එ හිනාව එදා වාගේමයි. අාදරෙයි.එදා.වාගේම. හැමදාමත්..සතුටින්.ඉන්න ජිවිතෙ.තව තව ජය ගන්න. ලැබෙිවා...❤❤
@dilanihasintha7322
@dilanihasintha7322 Жыл бұрын
❤️
@doms_vlog
@doms_vlog Жыл бұрын
Educated and the way he sees the life is beautiful.. and his lifestyle is very good .
@nilupriya536
@nilupriya536 Жыл бұрын
හරි ලස්සනයි මලිත් .හරි නිහතමානී කෙනෙක් .♥️♥️
@tharaka5598
@tharaka5598 Жыл бұрын
බොරු ශෝ නැති නිහතමානි චරිතයක් මලිත් අයියා🖤
@shaini3175
@shaini3175 Жыл бұрын
ආසම කෙනෙක් තාමත් ❤
@NisansalaJoshap
@NisansalaJoshap Жыл бұрын
මලිත්ගේ හිනාව තමයි.... හිනාව. එදා වගේම ආදරේයි මල්ලි. ඔයාව මේවිදියට දකින්න ලැබීම ලොකු සතුටක්.
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
Congratulations මලිත් අයියේ 👍👍❤️❤️
@user-qp8ln9ee4o
@user-qp8ln9ee4o Жыл бұрын
ශෝක් මලිදු, තෙරුවන් සරණයි ..ජයෙන් ජයම වේවා..🌹🌹
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 Жыл бұрын
මලිත් අපි නම් ෆේල් උනා වගෙ දැනෙනවා....මගේ පුතාලා දෙන්නා වත් ඔයාලා වගේ සතුටින් ඉන්නවා දකින්න ආසය්.....ඔයාට ජය......මලිත් ලහිරු අය්යාටත්....
@nilankasandamali9087
@nilankasandamali9087 Жыл бұрын
ඒ කාලේ මගේ ක්‍රශ් එක ...
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඊ ළඟට shihan mihiranga ඕනේ ❤ මලිත් කියන්නෙත් ලංකාවේ හොඳ මතකයක් ❤ 😍
@padmajayasinghe1443
@padmajayasinghe1443 Жыл бұрын
මලිත් පුතාට හරි ආසාවෙන් හිටියෙ තරඟය කාලෙ. ඒක වෙනස්ම තරඟයක්. අවසාන වටයෙන් තේරුනේ නැති වුනාම හරි දුක්වුනා.මම ඔබ බලන්න ලොකු දුරක් ගෙවලා ආවෙ. ඔබ එදා කිව්වා කසුන් කල්හාර ඔබට call කරලා කිව්වලු " උඹ තමා මගෙ Super star කියලා. ඔබටත් ඔහු ප්‍රියතම ගායකයා කිව්වා. ඔබ දැන් ගොඩක් පරිනතයි. සුබපැතුම් පුතේ!
@rosathilakaweerasekara8548
@rosathilakaweerasekara8548 Жыл бұрын
මතක මන්දිර ..සුබ ගමන ක්.සුබ පතමි .
@max-tq6vl
@max-tq6vl Жыл бұрын
මලියලේ හිනාව තමයි හිනාව.😁😁😁
@methsashini7879
@methsashini7879 Жыл бұрын
ආසම ඒ හිනාවට තාමත්.❤
@daara2258
@daara2258 Жыл бұрын
Gdk adere karana charithayak.patta charithayak.digatama aluth songs karanna.waiting for your new release❤❤
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Harima buddimath kadawasam jeevite diha wenasma widihakata dakina...shihan ayyata wagema adatat api adare karana lassana charithayak.. siyalu sithum pethum ituwena lassana anagathayak parthana karanawa...a wagema niduk nirogi wasanawa itirena.siyalu weda katautu ituwan subama suba alut auruddak wewa....malith ayye ...oyage hinawa lassanai.🥰 theruwan saranai
@bmhansiimalka1948
@bmhansiimalka1948 Жыл бұрын
ඉස්සර වගේම කටහඩ ලස්සනයි අයියේ 🥰
@sakunthalaperera6766
@sakunthalaperera6766 Жыл бұрын
Sundara programme ekak..gatha heki gatha yuthu de bohomai.sathutin beluwa. Sinahawa😍 ඔබගේ සිතුම් පැතුම් ඒ ලෙසටම ඉටු වේවා!! ජයම පතමි.God bless you.
@shamaniedesilva2399
@shamaniedesilva2399 Жыл бұрын
Mara hinawak ne obata thiyenne puthe jeewithe gana marriage eka gana obage knowledge eka gana saha hard work gana obata respect karanawa puthe obata jayawewa
@lalanidilrukshi7787
@lalanidilrukshi7787 Жыл бұрын
Our real super stars first batch
@deepikaranmuthugala1806
@deepikaranmuthugala1806 Жыл бұрын
හිනා ව නම් සද්දේ වැඩි 😏. කන් පැලෙනවා. ලහිරු වගේ හිනා වෙන්න පුරුදු වෙන්න
@nisansalaranathunga7092
@nisansalaranathunga7092 Жыл бұрын
හරිම ලස්සන හිතක්
@kavishapamodya2183
@kavishapamodya2183 Жыл бұрын
තාමත්........ මන් අහන්නේ, මලිත්ට ගහද්දි ඇයි චන්චලා අඩන්නේ😅😅❤❤ ආස voice එකක් god bless you aiya
@madusanka8028
@madusanka8028 Жыл бұрын
Gon jok kr kr idapan gothaya
@kavishapamodya2183
@kavishapamodya2183 Жыл бұрын
@@madusanka8028 ai oyt eka prashnyakda.
@harindrijayawardana3902
@harindrijayawardana3902 Жыл бұрын
මලිත් ඇක්සිඩන්ට් වෙලා එද්දි අපි එදා ඩියුටි. මට මතකයි අපි එදා ලගට ගිහින් කතා කරපු හැටි.
@maleesweety2521
@maleesweety2521 Жыл бұрын
ඒ හිනාව 😁😁😁😁 ෂෝක්❤️
@chathurikabashini1762
@chathurikabashini1762 Жыл бұрын
ඒ හිනාව 😂😂😂😂😂😂😂😂😂
@lipe2379
@lipe2379 Жыл бұрын
මලිත්, ඔයාට සමන් ලෙනින්ගේ ශයිලිය තියෙන්නේ.... වෙනසකටත් එක්ක උත්සහ කරලා බලන්න මලිත්, ජන ගී ආරෙන් එන ගීයක්.... 💛❤️ සුභ පැතුම් !!!❤️❤️
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
නිහතමානි පුද්ගලයෙක්
@nimeshadilhani5672
@nimeshadilhani5672 Жыл бұрын
Patta widiyata matured . Eth hinawa maara athal. Kemathi e personality ekata.
@dilkyfernando2691
@dilkyfernando2691 Жыл бұрын
Superb Malith🔥 Best of luck 👍👍
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Glad to see him back talented person..laugh eka hulk wage
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
He so gentleman looking..hell yah.
@malshamaduwanthi5397
@malshamaduwanthi5397 Жыл бұрын
තාමත් මගේ crush එක 🥺
@Gossip10482
@Gossip10482 Жыл бұрын
කැත හිනාව..😂
@sujeevanipieris5556
@sujeevanipieris5556 Жыл бұрын
A small advice: never speak of politics when you are a celebrity. I enjoyed the discussion until you spoke of politics and the momentum just crashed 😮sad😮
@gayaniperera6504
@gayaniperera6504 Жыл бұрын
ගොඩක් ලස්සනයි.. සිංහල කතාකරන්න ගොඩක් අමාරුයි..ඒ ගොඩක් කල් රට හිටියා නිසා
@duladissanayaka1947
@duladissanayaka1947 Жыл бұрын
Mara Genuine ❤️
@supunthiwanka
@supunthiwanka Жыл бұрын
මලිත් පේරේරා පොර අායෙත් ලංකාවට ....
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 Жыл бұрын
එදා හිටපු මලිත්මද මේ කියලත් හිතේනවා ෆන් බොයි❤
@nirusilva5252
@nirusilva5252 Жыл бұрын
Athatama me lagadi hithuwako malith keyela a hethala wedi kalaya ne. Mama asama kenek malith 😊😊
@dewmic.diwyangana
@dewmic.diwyangana Жыл бұрын
පිරිමි කියන්නෙ "සත්තු" එයාලව civilized කරන්නෙ "ගැහැණු"
@diliniruwanthika7695
@diliniruwanthika7695 Жыл бұрын
මලිත් ගොඩක් පරිණත වෙලා ..❤
@teshangagana4970
@teshangagana4970 Жыл бұрын
THANK YOU..MALITH AIYE..LANKAWATA AWITH YANNA AWATA..
@hashinimadumalee6402
@hashinimadumalee6402 Жыл бұрын
හරිම ආදරනීය චරිතයක් 😍❤️ මලිත් අයියා ❤️🔥
@Leok8y
@Leok8y Жыл бұрын
Super star කියන්නේ මතක ගොඩක් creamsoda එකෙත් superstars 😊..මේ අය ඒ ලස්සන අතීතයට වග කියන්න ඕන.❤️😉…. Thank you Lahiru.🙏….
@nimeshikasankalpani1907
@nimeshikasankalpani1907 Жыл бұрын
ආසම චරිතයක් ❤️
@chandrikapriyadarshani6533
@chandrikapriyadarshani6533 Жыл бұрын
මලිත්ගේ හිනාව තමා මරු😅😅😅😅
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 Жыл бұрын
Australia වල අපේ ආන්ටී ෂාමෙන් තමයි ගොඩක් උදව් කලේ මලිත් අයියට 🥰
@pradeepwickramasinghe553
@pradeepwickramasinghe553 Жыл бұрын
හා😂
@seviyarrodrigo4321
@seviyarrodrigo4321 Жыл бұрын
antyta ki mt help ekk denna ki..
@sunildissanayake
@sunildissanayake Жыл бұрын
Respect ✊ Hadawathinma jaya Sri
@nimeshamadavi5661
@nimeshamadavi5661 Жыл бұрын
Mava mathakada malith.. api eka panthiye hitiye mama rasika..sathutui oya gana godak..❤
@malidanielanthony6553
@malidanielanthony6553 Жыл бұрын
ශිහාන් ජනප්‍රිය උනේ පස්සේ, මලිත් ට ඊටත් එහා ගිය ආදරයක් තිබුනා ඒ කාලේ
@ishanmadusha3254
@ishanmadusha3254 Жыл бұрын
පිස්සුද ඕයි. ඔයා 2000 එකෙක්ද 😁. ඒ කාලේ ඉදලම ශිහාන් කියන්නේ hit එකක්. වෙනසකට උනේ ඒ කාලේ ශිහාන්ට ඊරිසියාවට බැනපු මිනිස්සුත් ආදරය කරන එක
@dilmiperera8827
@dilmiperera8827 Жыл бұрын
මොන්ගල්ද? 😂 සුපර් ස්ටාර් සීසන් 1 බලපු නැති එකියක් බයිලා කියෝනවා😂
@RumeshiFonseka-ks7wv
@RumeshiFonseka-ks7wv Жыл бұрын
😂😂
@thehidden4478
@thehidden4478 Жыл бұрын
මෙයා ඒ කාලේ අගහරු වල ඉදලා තියෙන්නේ 😂
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
Danu on Fire | Malith Perera
23:35
HI!! Online
Рет қаралды 34 М.
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 20 МЛН